Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර අපි කලින් කතා වෙච්ච විදියට, ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති ජීවිතයක් ලබල, තමන්ට සැනසිල්ලේ ජීවත්වෙන්න උපකාර කරන්නත් කෙනෙක් නැතුව, අන්ත අසරණ තත්වෙකට වැටිච්ච කෙනෙක්ගේ තත්වයට ඔයාවත් වැටුනොත්, මොකක් වෙයිද? ජීවත් වෙද්දී ඔයා හිත සතුටෙන්ද ඉන්නේ?? ඔබට කොහෙත්ම සැනසිල්ලක් ලැබෙන්නේ නෑ... හිත හොඳටම පීඩාවට පත්වෙලා... අර සලකන එකාවත් 'මරන්කන්න' කේන්තියෙන් ඉන්නවා වෙනත් පුළුවන්!! ඔහොම ඉන්නකොට, ඔන්න මැරෙණ වෙලාව ආව... වෙලාව ආවම තමන්ගේ සෙල්ලම් සේරම ඉවරයි!!! ඊටපස්සේ ස්වභාව ධර්මයට යටත්වෙන්න ඕනේ!!! එතනින් එහාට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි!!!

මතකනේ අර ස්වභාව ධර්මයෙන් වෙන දේවල්... වැස්ස ඇතිවෙනවා, මූදු සුළං / ගොඩ සුළං ඇති වෙනවා, අකුණු / විදුලි කෙටීම් ඇතිවෙනවා... නේද? ඔය විදියටම, අව්ව් නැතිවෙලාවට රෙදි වේලාගන්න බෑ නේද? වලාකුළු පිරිච්ච, රස්නේ දවස් වල දාඩිය දානවා... දානවා... හරී අමාරුයි ඉන්න නේද? මේ සේරම ස්වභාව ධර්මයට අයත් දේවල්, 'ස්වභාවයන්' නේ... අන්න ඒවගේ, දුෂිත හිත 'තව ජීවිතයක් (ගෙයක්) ඉල්ලුවොත්' ලැබෙන්නෙම ඒකට ගැලපෙන එකක්!! (පිරිසුදු, ප්‍රබෝධමත් සිතක් උනොත් ඊට ගැලපෙන විදිය එකක්!!) ඉතින්, හුඟාක් වෙලාවට, ඔබට ඇස් / කන් නැති, 'හික් මීයෙක්' ගේ වගේ එකක් (ගෙයක්) ලැබේවි!! එතකොට ඔයා හික්මීයෙක්!! හැබැයි, එතකොටත් හිතෙන්නේ දැන් හිතෙන විදියට 'මම' කියලයි!!! ඒත් මී පැටියෙක් උනත් පොඩිකාලේ ඉඳල හැදෙන කොට වෙන්නේ මෙහෙදී උනා වගේමයි... ඒ කියන්නේ, කලින් දේවල් මොකුත් මතක නෑ, '0'න් තමයි පටන්ගන්න වෙන්නේ!! ඉතින් එතකොට වැඩ කෙරෙන්නේ මීයෙක් වගේ!! එහෙමයි ලෝක ධර්මතාවය!!!

අපි හිතමු ඔන්න ඔයා එලියට බැස්ස කියල... පූසෙක් ඔයාව දැක්ක! හැංගෙන්න වත් විදියක් නෑ... ඉතින් sorry උනා!! කරන්න දෙයක් නෑ... ඒ ජීවිතේ කතාව එතනින් අහවරයි!! ඒත් ඔයා ඉන්නේ, 'මම' කියල හිතාගත්තු ගමන්මයි!! මට 'ඉන්න ඕනේ' කියල හිතාගෙන මයි!! ඉතින්, ස්වභාවධර්මය ඔයාට තව 'ගෙයක්' දෙනවා!! ඒ ලැබෙන එකත් හුඟාක් වෙලාවට කලින් වගේම එකක්. මොකද ඔයා එතකොට තිරිසන් සතෙක්!! තිරිසන් සතෙකුට චේතනා පහළ කරලා සිතීමෙන්, ක්‍රියාකිරීමෙන්, මොකුත් ලොකු වෙනසක් කරගන්න දැනෙන්නේ නෑ... ඉතින් බොහෝවිට, කලින් ආත්මය හා සම මට්ටමේ ආත්ම භාවයන්ම තමයි හුඟාක් වෙලාවට දිගින් දිගටම හිමිවෙන්නේ!! ඔය කොච්චර උනත් ඔයා ඉන්නේ මේ 'මම!' මට 'ඉන්න ඕනේ!' කියල හිතාගෙන නම්, ස්වාභව ධර්මයත් අරින්නේ නෑ!! ඉල්ලන ඉල්ලන සැරේට දෙනවා!! සමහරවිට ආත්ම කෝටි ගණනක් ඔයා තිරිසන් සතෙක් හැටියට ඉපදෙයි!! ඔහොම යනකොට, කලින් කරපු කර්ම පෙළ ගැහිලා තියන ඒවා ක්‍රියාත්මක වෙන විදියට, ලැබෙන ආත්ම භාව පොඩ්ඩක් වෙනස් වේවි... ඒත් බොහෝ විට රූටගෙන රූටගෙන වැටෙන්නේ පහලට, සතර අපායට!!

මේ ගෙවාගෙන ආව සංසාර ගමනේදී, අපි වැඩිපුරම ඉඳලා තියෙන්නේ සතර අපායේ!! ඊට අමතරව, අපි එක්කෙනෙක් හරකෙක් වෙලා ඉපදිලා, බෙලිකැපුම් පහර කද්දී ගලපු ලේ එකතු කලොත්, සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි... අපි එක්කෙනෙක් ඌරෙක් වෙලා ඉපදිලා, බෙලිකැපුම් පහර කද්දී ගලපු ලේ එකතු කලොත්, ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි... අපි එක්කෙනෙක් එළුවෙක් වෙලා ඉපදිලා, බෙලිකැපුම් පහර කද්දී ගලපු ලේ එකතු කලොත්, ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි... අපි එක්කෙනෙක් කුකුලෙක් වෙලා ඉපදිලා, බෙලිකැපුම් පහර කද්දී ගලපු ලේ එකතු කලොත්, ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි... කියල, බුදුරජාණන්වහන්සේ අපට කියලා දුන්න!!! මේක උන්වහන්සේගේ අවබෝධය අදහාගෙන, උන්වහන්සේව විශ්වාස කරලා, පිළිගන්න පුළුවන් නම් තමයි හොඳ!! මොකද, ඕනෙම නම් ඔය කතාවේ ඇත්ත නැත්ත තමන්ටමත් බලාගන්න පුළුවන්!!! නමුත් ඒ වෙනුවෙන් මහන්සිවීම නිෂ්ඵලයි... ගොඩාක් කාලයක් යාවි තම තමන් ධ්‍යාන වඩලා, තමන්ගේම සිත් දියුණුකරගෙන, පුබ්බේ නිවාසානුස්සති ඥාණය උපදවාගෙන, තමන්ගේම අතීතය මෙනෙහි කරන්න!! ඒත්, අපිට ඊට ලේසියෙන් පුළුවන් සත්‍ය අවබෝධ කරගෙන මේ කරදරෙන් සදහටම ගැලවෙන්න!!!

[QUOTE="Damith Kariyawasam, post: 10203877, member: 31903"] [size=4]අර අපි කලින් කතා වෙච්ච විදියට, ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති ජීවිතයක් ලබල, තමන්ට සැනසිල්ලේ ජීවත්වෙන්න උපකාර කරන්නත් කෙනෙක් නැතුව, අන්ත අසරණ තත්වෙකට වැටිච්ච කෙනෙක්ගේ තත්වයට ඔයාවත් වැටුනොත්, මොකක් වෙයිද? ජීවත් වෙද්දී ඔයා හිත සතුටෙන්ද ඉන්නේ?? ඔබට කොහෙත්ම සැනසිල්ලක් ලැබෙන්නේ නෑ... හිත හොඳටම පීඩාවට පත්වෙලා... අර සලකන එකාවත් 'මරන්කන්න' කේන්තියෙන් ඉන්නවා වෙනත් පුළුවන්!! ඔහොම ඉන්නකොට, ඔන්න මැරෙණ වෙලාව ආව... වෙලාව ආවම තමන්ගේ සෙල්ලම් සේරම ඉවරයි!!! ඊටපස්සේ ස්වභාව ධර්මයට යටත්වෙන්න ඕනේ!!! එතනින් එහාට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි!!! මතකනේ අර ස්වභාව ධර්මයෙන් වෙන දේවල්... වැස්ස ඇතිවෙනවා, මූදු සුළං / ගොඩ සුළං ඇති වෙනවා, අකුණු / විදුලි කෙටීම් ඇතිවෙනවා... නේද? ඔය විදියටම, අව්ව් නැතිවෙලාවට රෙදි වේලාගන්න බෑ නේද? වලාකුළු පිරිච්ච, රස්නේ දවස් වල දාඩිය දානවා... දානවා... හරී අමාරුයි ඉන්න නේද? මේ සේරම ස්වභාව ධර්මයට අයත් දේවල්, 'ස්වභාවයන්' නේ... අන්න ඒවගේ, දුෂිත හිත 'තව ජීවිතයක් (ගෙයක්) ඉල්ලුවොත්' ලැබෙන්නෙම ඒකට ගැලපෙන එකක්!! (පිරිසුදු, ප්‍රබෝධමත් සිතක් උනොත් ඊට ගැලපෙන විදිය එකක්!!) ඉතින්, හුඟාක් වෙලාවට, ඔබට ඇස් / කන් නැති, 'හික් මීයෙක්' ගේ වගේ එකක් (ගෙයක්) ලැබේවි!! [U]එතකොට ඔයා හික්මීයෙක්!! හැබැයි, එතකොටත් හිතෙන්නේ දැන් හිතෙන විදියට 'මම' කියලයි!!![/U] ඒත් මී පැටියෙක් උනත් පොඩිකාලේ ඉඳල හැදෙන කොට වෙන්නේ මෙහෙදී උනා වගේමයි... ඒ කියන්නේ, කලින් දේවල් මොකුත් මතක නෑ, '0'න් තමයි පටන්ගන්න වෙන්නේ!! ඉතින් එතකොට වැඩ කෙරෙන්නේ මීයෙක් වගේ!! එහෙමයි ලෝක ධර්මතාවය!!! අපි හිතමු ඔන්න ඔයා එලියට බැස්ස කියල... පූසෙක් ඔයාව දැක්ක! හැංගෙන්න වත් විදියක් නෑ... ඉතින් sorry උනා!! කරන්න දෙයක් නෑ... ඒ ජීවිතේ කතාව එතනින් අහවරයි!! ඒත් ඔයා ඉන්නේ, 'මම' කියල හිතාගත්තු ගමන්මයි!! මට 'ඉන්න ඕනේ' කියල හිතාගෙන මයි!! ඉතින්, ස්වභාවධර්මය ඔයාට තව 'ගෙයක්' දෙනවා!! ඒ ලැබෙන එකත් හුඟාක් වෙලාවට කලින් වගේම එකක්. මොකද ඔයා එතකොට තිරිසන් සතෙක්!! තිරිසන් සතෙකුට චේතනා පහළ කරලා සිතීමෙන්, ක්‍රියාකිරීමෙන්, මොකුත් ලොකු වෙනසක් කරගන්න දැනෙන්නේ නෑ... ඉතින් බොහෝවිට, කලින් ආත්මය හා සම මට්ටමේ ආත්ම භාවයන්ම තමයි හුඟාක් වෙලාවට දිගින් දිගටම හිමිවෙන්නේ!! ඔය කොච්චර උනත් [B]ඔයා ඉන්නේ මේ 'මම!' මට 'ඉන්න ඕනේ!' කියල හිතාගෙන නම්, ස්වාභව ධර්මයත් අරින්නේ නෑ!! ඉල්ලන ඉල්ලන සැරේට දෙනවා!![/B] සමහරවිට ආත්ම කෝටි ගණනක් ඔයා තිරිසන් සතෙක් හැටියට ඉපදෙයි!! ඔහොම යනකොට, කලින් කරපු කර්ම පෙළ ගැහිලා තියන ඒවා ක්‍රියාත්මක වෙන විදියට, ලැබෙන ආත්ම භාව පොඩ්ඩක් වෙනස් වේවි... ඒත් බොහෝ විට රූටගෙන රූටගෙන වැටෙන්නේ පහලට, සතර අපායට!! [COLOR="DarkOrange"]මේ ගෙවාගෙන ආව සංසාර ගමනේදී, අපි වැඩිපුරම ඉඳලා තියෙන්නේ සතර අපායේ!! ඊට අමතරව, අපි එක්කෙනෙක් හරකෙක් වෙලා ඉපදිලා, බෙලිකැපුම් පහර කද්දී ගලපු ලේ එකතු කලොත්, සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි... අපි එක්කෙනෙක් ඌරෙක් වෙලා ඉපදිලා, බෙලිකැපුම් පහර කද්දී ගලපු ලේ එකතු කලොත්, ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි... අපි එක්කෙනෙක් එළුවෙක් වෙලා ඉපදිලා, බෙලිකැපුම් පහර කද්දී ගලපු ලේ එකතු කලොත්, ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි... අපි එක්කෙනෙක් කුකුලෙක් වෙලා ඉපදිලා, බෙලිකැපුම් පහර කද්දී ගලපු ලේ එකතු කලොත්, ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි... කියල, බුදුරජාණන්වහන්සේ අපට කියලා දුන්න!!![/COLOR] මේක උන්වහන්සේගේ අවබෝධය අදහාගෙන, උන්වහන්සේව විශ්වාස කරලා, පිළිගන්න පුළුවන් නම් තමයි හොඳ!! මොකද, [B]ඕනෙම නම් ඔය කතාවේ ඇත්ත නැත්ත තමන්ටමත් බලාගන්න පුළුවන්!!![/B] නමුත් ඒ වෙනුවෙන් මහන්සිවීම නිෂ්ඵලයි... ගොඩාක් කාලයක් යාවි තම තමන් ධ්‍යාන වඩලා, තමන්ගේම සිත් දියුණුකරගෙන, පුබ්බේ නිවාසානුස්සති ඥාණය උපදවාගෙන, තමන්ගේම අතීතය මෙනෙහි කරන්න!! ඒත්, අපිට ඊට ලේසියෙන් පුළුවන් සත්‍ය අවබෝධ කරගෙන මේ කරදරෙන් සදහටම ගැලවෙන්න!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom