Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මේ සහරමහ ධාතු වලින් හැදිච්ච 'අපි' කොහොමද මෙහෙම දඟල දඟල ඉන්නේ?? මේ... ඒ සතරමහා ධාතු වලට (කයට) 'පණ' ඇවිල්ල!!! නැත්නම් කොහේ දඟලන්නද? පණ ගියගමන් 'මේක' නැසී වැනසී යනවනේ... තියාගන්න නම් එක්කෝ freeze කරන්න ඕනේ  නැත්නම් එම්බාම් කරන්න ඕනේ  මෙන්න මේ පණ තියන ස්වභාවයට, සජීවී ස්වභාවයට, එහෙමත් නැත්නම් සක්රිය ස්වභාවයට, හේතුවෙන දේත් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ තවත් එක ධාතු ජාතියක් හැටියටයි!! ඒකට කියන්නේ 'විඥාණ ධාතුව' කියලයි!! විඥාණය පවතින තාක් මේ ඇඟේ හුස්ම වැටෙනවා... රුධිර ධාවනය සිද්ධවෙනවා... අහාර ජීර්ණය, පරිවෘත්තීය ක්රියා සේරමත් සිද්ධවෙනවා!! ඔය අතරේ සිදුවන වැදගත්ම දෙය තමයි විඥාණයේ ක්රියාකාරිත්වය නිසා, මේ ශරීර වලට දැනගන්න/මනසිකාර කරන/විඳින/හඳුනගන්න/ප්රතිචාර දක්වන ස්වභාවයක් ලැබිලා තියනවා!! එයිනුත් වඩාත්ම වැදගත් දේ තමයි මේ කයට චේතනා පහළකොට, යම් යම් දේවල් කියන්න, කරන්න , හිතන්න හැකියාව ලැබිලා තියනවා!!!

දැන්, මේ කය සතරමහා ධාතු වලින් හැදිච්ච, සකස්වෙච්ච, නැසී වැනසී යන ගතියෙන් යුතු දෙයක් නිසා මේකට 'රූපයක්' කියල කිව්ව බව දන්නවනේ? එහෙම කිව්වම මේකේ සක්රිය බවක්, සජීවී බවක් ගැන කියවෙන්නේ නෑ!!! 'සතරමහා ධාතු එකතුව' ගැන විතරයි කියවෙන්නේ!!! ඒත් මේ රූපයට 'පණ' තියන කම්, සජීවී/සක්රිය තත්වයේ පවතින කම්, මේකට නිකම්ම නිකම් රූපයක් කියල බෑ... ක්රියාකාරිත්වය දැක්වෙන විදියට අඳුන්වන්න ඕනේ!!! අන්න ඒ හන්දා 'සජීවී කය' හඳුන්වන්නේ 'නාමරූප' කියලයි!!! 'නාම' කියන කොටසින් හැඳින්වෙන්නේ මේ කයෙහි ක්රියාකාරීත්වයයි!!! පැහැදිලියි ද??

ඊළඟට, බුදුරජාණන්වහන්සේ මේ සජීවී කයක පවතින ක්රියාකාරීත්වය තමවහන්සේ විසින්ම අවබෝධකරගෙන අපට කියා දුන්නා!! ඒ තමයි අර කලින් කියපු, දැනගන්න/මනසිකාර කරන/විඳින/හඳුනගන්න/ප්රතිචාර දක්වන ස්වභාවය!! ධර්මයේ මේ ක්රියාකාරිත්වය සඳහන් වෙන්නේ 'වේදනා, සඥා, චේතනා, ඵස්ස, මනසිකාර' යනුවෙනුයි!! (විදීම, හඳුනා ගැනීම, චේතනා පහළකොට සිතීම/කීම හෝ ක්රියාත්මක වීම, ස්පර්ශය සහ මනසිකාරය) {ඉදිරියේදී මේවා ගැන වඩාත් හොඳින් දැනගන්න ලැබෙයි!}

ඉතින්, බුදුහාමුදුරුවෝ අපේ ජීවිත තුන් ආකාරයකින් තෝරලා දුන්න බව මතක නේ?? ධාතු 6ක එකතුවක්... සඥා ආයතන 6ක එකතුවක්... හිත හැසිරෙන තැන 18ක එකතුවක්... කියල!! මේවායෙන් පලවෙනි ආකාරය ගැන ඔන්න ඉතින් කතා කරලා ඉවරයි!!! කයක් කිව්වාම, පඨවි/ආපෝ/තේජෝ/වායෝ කියන සතරමහා ධාතුන්ගෙන් සකස්වෙච්ච, අවකාශ සහිත දෙයක් විතරයි!! විඥාණය ක්රියාත්මකව තිබෙන තාක් මේ කය සක්රියව පවතිනවා!! කය බිඳී යනකොට විඥාණයේ ක්රියාකාරීත්වය ඇණහිටිනවා!!පැහැදිලියි නේද?? මේ ටික දහ පාලොස් පාරක් හරි කියවන්න... හොඳට හිතට වදිනකම් කියවන්න... ආයේ ආයෙම කල්පණා කර කර බලන්න...

[QUOTE="Damith Kariyawasam, post: 10337094, member: 31903"] [size=4]දැන් මේ සහරමහ ධාතු වලින් හැදිච්ච 'අපි' කොහොමද මෙහෙම දඟල දඟල ඉන්නේ?? මේ... ඒ සතරමහා ධාතු වලට (කයට) 'පණ' ඇවිල්ල!!! නැත්නම් කොහේ දඟලන්නද? පණ ගියගමන් 'මේක' නැසී වැනසී යනවනේ... තියාගන්න නම් එක්කෝ freeze කරන්න ඕනේ :P නැත්නම් එම්බාම් කරන්න ඕනේ :P මෙන්න මේ පණ තියන ස්වභාවයට, සජීවී ස්වභාවයට, එහෙමත් නැත්නම් සක්රිය ස්වභාවයට, හේතුවෙන දේත් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ තවත් එක ධාතු ජාතියක් හැටියටයි!! ඒකට කියන්නේ [color=blue]'විඥාණ ධාතුව'[/color] කියලයි!! විඥාණය පවතින තාක් මේ ඇඟේ හුස්ම වැටෙනවා... රුධිර ධාවනය සිද්ධවෙනවා... අහාර ජීර්ණය, පරිවෘත්තීය ක්රියා සේරමත් සිද්ධවෙනවා!! ඔය අතරේ සිදුවන [color=orange]වැදගත්ම දෙය තමයි විඥාණයේ ක්රියාකාරිත්වය නිසා, මේ ශරීර වලට දැනගන්න/මනසිකාර කරන/විඳින/හඳුනගන්න/ප්රතිචාර දක්වන ස්වභාවයක් ලැබිලා තියනවා!! එයිනුත් වඩාත්ම වැදගත් දේ තමයි මේ කයට චේතනා පහළකොට, යම් යම් දේවල් කියන්න, කරන්න , හිතන්න හැකියාව ලැබිලා තියනවා!!![/color] දැන්, මේ කය [color=green]සතරමහා ධාතු වලින් හැදිච්ච, සකස්වෙච්ච, නැසී වැනසී යන ගතියෙන් යුතු දෙයක් නිසා මේකට 'රූපයක්' කියල කිව්ව බව දන්නවනේ? එහෙම කිව්වම මේකේ සක්රිය බවක්, සජීවී බවක් ගැන කියවෙන්නේ නෑ!!! 'සතරමහා ධාතු එකතුව' ගැන විතරයි කියවෙන්නේ!!! ඒත් මේ රූපයට 'පණ' තියන කම්, සජීවී/සක්රිය තත්වයේ පවතින කම්, මේකට නිකම්ම නිකම් රූපයක් කියල බෑ... ක්රියාකාරිත්වය දැක්වෙන විදියට අඳුන්වන්න ඕනේ!!! අන්න ඒ හන්දා 'සජීවී කය' හඳුන්වන්නේ 'නාමරූප' කියලයි!!! [b]'නාම' කියන කොටසින් හැඳින්වෙන්නේ මේ කයෙහි ක්රියාකාරීත්වයයි!!![/b][/color] පැහැදිලියි ද?? ඊළඟට, බුදුරජාණන්වහන්සේ මේ සජීවී කයක පවතින ක්රියාකාරීත්වය තමවහන්සේ විසින්ම අවබෝධකරගෙන අපට කියා දුන්නා!! ඒ තමයි අර කලින් කියපු, දැනගන්න/මනසිකාර කරන/විඳින/හඳුනගන්න/ප්රතිචාර දක්වන ස්වභාවය!! ධර්මයේ මේ ක්රියාකාරිත්වය සඳහන් වෙන්නේ [color=darkblue]'වේදනා, සඥා, චේතනා, ඵස්ස, මනසිකාර'[/color] යනුවෙනුයි!! ([color=blue]විදීම, හඳුනා ගැනීම, චේතනා පහළකොට සිතීම/කීම හෝ ක්රියාත්මක වීම, ස්පර්ශය සහ මනසිකාරය[/color]) {ඉදිරියේදී මේවා ගැන වඩාත් හොඳින් දැනගන්න ලැබෙයි!} ඉතින්, බුදුහාමුදුරුවෝ අපේ ජීවිත තුන් ආකාරයකින් තෝරලා දුන්න බව මතක නේ?? ධාතු 6ක එකතුවක්... සඥා ආයතන 6ක එකතුවක්... හිත හැසිරෙන තැන 18ක එකතුවක්... කියල!! මේවායෙන් පලවෙනි ආකාරය ගැන ඔන්න ඉතින් කතා කරලා ඉවරයි!!! [b]කයක් කිව්වාම, පඨවි/ආපෝ/තේජෝ/වායෝ කියන සතරමහා ධාතුන්ගෙන් සකස්වෙච්ච, අවකාශ සහිත දෙයක් විතරයි!! විඥාණය ක්රියාත්මකව තිබෙන තාක් මේ කය සක්රියව පවතිනවා!! කය බිඳී යනකොට විඥාණයේ ක්රියාකාරීත්වය ඇණහිටිනවා!![/b]පැහැදිලියි නේද?? මේ ටික දහ පාලොස් පාරක් හරි කියවන්න... හොඳට හිතට වදිනකම් කියවන්න... ආයේ ආයෙම කල්පණා කර කර බලන්න...[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom