Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් ඔන්න සංඥා ආයතන හැටියට බැලුවාම දිව කියන ආයතනයට සම්බන්ධ සේරම, අලගිය/මුලගිය/වැලගිය ඔක්කොම, දැන් දන්නවා එහෙනම්!! හරි නේ??? බුදුහාමුදුරුවෝ ප්‍රඥාව තියෙන්නේ අප්රමාදී වෙන්නයි කියල කිව්වේ, අප්‍රමාදීව මේ සත්‍ය අවබෝධ කරගන්න කියලයි!!! ඔන්න දැන් ඒ කොටස කළා!! දැන් මේ සත්‍ය ආරක්ෂා කරගන්න!! වෙන වෙන බොරු කතා විශ්වාස කරන්න, පිළිගන්න එපා!!! දිව, රසය සම්බන්ධ සේරම මෙච්චරයි!! වෙන අද්භූත දේවල් මොකුත්ම නෑ!!! ඉතින් තේරෙනවා නේද, රස පිළිබඳව තිබුණු තන්හාව නිෂ්ඵල දෙයක්, නිකම්ම නිකම් හීනයක් වගේ දෙයක්, හිතෙන් හදාගත්තු වැඩකට නැති දෙයක් බව?? වැඩකට නැති ඒවා මොකට තියාගන්නවද??? අත හරින්න!! ත්‍යාගය (චාගෝ) තියෙන්නේ අතහැරීමටයි!!! රස තෘෂ්ණාව වැඩක් නෑ!!!

ඊළඟට සන්හින්දීම තියෙන්නේ පුහුණු වීමටයි!! ඒකත් කරමු... හරි ලේසියි... ඔබට කටට රසට කන්න ලැබෙනවා නම් ඒ ඔබ දුන්නු නිසා ලැබෙනා දෙයක්... ඕනේ තරම් කන්න! අවුලක් නෑ. හැබැයි කන වෙලාවට විතරයි... කෑවා!! අමතක කළා!!! රසයක් වින්දොත් වින්දා විතරයි... එච්චරයි!!! ආයේ ආයේ ඒ ගැන හිතන්න, එක එක්කෙනත් එක්ක ඒ කාපුවා ගැන කියන්න, ආයේ ආයේ ඒ කෑම හොයන්න තියාගන්න එපා!!! අනාගතේදී තව තව කන්න බලාපොරොත්තු තියාගන්නත් එපා!!! මේ හොඳටම ඇති කියල සෑහීමට පත්වෙන්න!! 'මෝඩ බල්ලෙක්' වගේ වෙන්න ඕනේ නැහැ නේ... ඊළඟට, තමුන්ට කටට රහට කන්න නොලැබුණා කියල කණගාටු වෙන්නත් එපා!!! අහාරය උවමනා මේ කය පවත්වාගන්න විතරයි!! බඩගින්නට කෑවා නම් ඇති... කුසගිනි නිවෙන්න යන්තම් තිබුනා නම් ඒ හොඳටෝම ඇති!! අපි ගෙවාගෙන ආව සංසාර ගමනේදී කුසගින්නෙන්, පිපාසයෙන් හාමත්වෙලා මැරිච්ච වාර අනන්තයි!!! ඉතින්, කෑම මේ ජීවිතේට ප්‍රශ්ණයක් කරගන්න එපා!!!

බුදුහාමුදුරුවෝ කෑම ගැන / ආහාරය ගැන කිව්වේ, නේව දවාය (ජවය පිණිස නොවේ) න' මදාය (මත්වීම පිණිස නොවේ) න' මන්ඩණාය (හැඩවැඩ වීම පිණිස නොවේ) ඉති පුරානන්ච වේදනං පටිගහතාය (පුරාණයේ හටගත් වේදනා දුරුකර ගැනීම පිණිසය) නවන්ච වේදනං නූප්පාදාය (අලුත් වේදනාවල් හට නොගැනීම පිණිසය) යාව ජීව ඉමස්ස කායස්ස තිථියාය (සසර දුකින් එතෙරවීම පිණිස යහපත් දිවිපැවැත්ම සඳහා කය පවත්වා ගැනීම පිණිසය) කන්න ඕනේ ඔන්න ඔහොමයි!!! ජීවත් වෙන්න කන්න... කන්න ජීවත්වෙන්න එපා!!! ඉතින් මෙන්න මෙච්චරයි අපිට දිව හා රසය ගැන දැනගන්න තියෙන්නේ!!! හැට පාරක් හරි කියවන්න... මේ කරුණු බොක්කටම වදිනකම් කියවන්න!!!

[QUOTE="Damith Kariyawasam, post: 10414397, member: 31903"] [SIZE="4"]ඉතින් ඔන්න සංඥා ආයතන හැටියට බැලුවාම දිව කියන ආයතනයට සම්බන්ධ සේරම, අලගිය/මුලගිය/වැලගිය ඔක්කොම, දැන් දන්නවා එහෙනම්!! හරි නේ??? බුදුහාමුදුරුවෝ [COLOR="Indigo"]ප්‍රඥාව තියෙන්නේ අප්රමාදී වෙන්නයි[/COLOR] කියල කිව්වේ, අප්‍රමාදීව මේ සත්‍ය අවබෝධ කරගන්න කියලයි!!! ඔන්න දැන් ඒ කොටස කළා!! දැන් මේ [COLOR="indigo"]සත්‍ය ආරක්ෂා කරගන්න!![/COLOR] වෙන වෙන බොරු කතා විශ්වාස කරන්න, පිළිගන්න එපා!!! [U]දිව, රසය සම්බන්ධ සේරම මෙච්චරයි!! වෙන අද්භූත දේවල් මොකුත්ම නෑ!!![/U] ඉතින් තේරෙනවා නේද, රස පිළිබඳව තිබුණු තන්හාව නිෂ්ඵල දෙයක්, නිකම්ම නිකම් හීනයක් වගේ දෙයක්, හිතෙන් හදාගත්තු වැඩකට නැති දෙයක් බව?? වැඩකට නැති ඒවා මොකට තියාගන්නවද??? අත හරින්න!! [COLOR="indigo"]ත්‍යාගය (චාගෝ) තියෙන්නේ අතහැරීමටයි!!![/COLOR] රස තෘෂ්ණාව වැඩක් නෑ!!! ඊළඟට [COLOR="indigo"]සන්හින්දීම තියෙන්නේ පුහුණු වීමටයි!![/COLOR] ඒකත් කරමු... හරි ලේසියි... ඔබට කටට රසට කන්න ලැබෙනවා නම් ඒ ඔබ දුන්නු නිසා ලැබෙනා දෙයක්... ඕනේ තරම් කන්න! අවුලක් නෑ. හැබැයි කන වෙලාවට විතරයි... කෑවා!! අමතක කළා!!! [COLOR="Green"]රසයක් වින්දොත් වින්දා විතරයි... එච්චරයි!!! ආයේ ආයේ ඒ ගැන හිතන්න, එක එක්කෙනත් එක්ක ඒ කාපුවා ගැන කියන්න, ආයේ ආයේ ඒ කෑම හොයන්න තියාගන්න එපා!!! අනාගතේදී තව තව කන්න බලාපොරොත්තු තියාගන්නත් එපා!!! මේ හොඳටම ඇති කියල සෑහීමට පත්වෙන්න!![/COLOR] 'මෝඩ බල්ලෙක්' වගේ වෙන්න ඕනේ නැහැ නේ... ඊළඟට, තමුන්ට කටට රහට කන්න නොලැබුණා කියල කණගාටු වෙන්නත් එපා!!! අහාරය උවමනා මේ කය පවත්වාගන්න විතරයි!! බඩගින්නට කෑවා නම් ඇති... කුසගිනි නිවෙන්න යන්තම් තිබුනා නම් ඒ හොඳටෝම ඇති!! [U]අපි ගෙවාගෙන ආව සංසාර ගමනේදී කුසගින්නෙන්, පිපාසයෙන් හාමත්වෙලා මැරිච්ච වාර අනන්තයි!!! ඉතින්, කෑම මේ ජීවිතේට ප්‍රශ්ණයක් කරගන්න එපා!!![/U] බුදුහාමුදුරුවෝ කෑම ගැන / ආහාරය ගැන කිව්වේ, [COLOR="Navy"]නේව දවාය [/COLOR]([COLOR="Blue"]ජවය පිණිස නොවේ[/COLOR]) [COLOR="Navy"]න' මදාය [/COLOR]([COLOR="Blue"]මත්වීම පිණිස නොවේ[/COLOR]) [COLOR="Navy"]න' මන්ඩණාය [/COLOR]([COLOR="Blue"]හැඩවැඩ වීම පිණිස නොවේ[/COLOR]) [COLOR="Navy"]ඉති පුරානන්ච වේදනං පටිගහතාය[/COLOR] ([COLOR="Blue"]පුරාණයේ හටගත් වේදනා දුරුකර ගැනීම පිණිසය[/COLOR]) [COLOR="Navy"]නවන්ච වේදනං නූප්පාදාය [/COLOR]([COLOR="Blue"]අලුත් වේදනාවල් හට නොගැනීම පිණිසය[/COLOR]) [COLOR="Navy"]යාව ජීව ඉමස්ස කායස්ස තිථියාය [/COLOR]([COLOR="Blue"]සසර දුකින් එතෙරවීම පිණිස යහපත් දිවිපැවැත්ම සඳහා කය පවත්වා ගැනීම පිණිසය[/COLOR]) [B]කන්න ඕනේ ඔන්න ඔහොමයි!!! ජීවත් වෙන්න කන්න... කන්න ජීවත්වෙන්න එපා!!![/B] ඉතින් මෙන්න මෙච්චරයි අපිට දිව හා රසය ගැන දැනගන්න තියෙන්නේ!!! හැට පාරක් හරි කියවන්න... මේ කරුණු බොක්කටම වදිනකම් කියවන්න!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom