Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙනෙක් 'මම' කියල හිතාගෙන ඉන්නේ පංච උපාදානස්කන්ධයට 20 ආකාරයකින් ඇතිවෙච්ච මුලාවකටය කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිවම තෝරලා දීල තියෙනවා!!! එක උපාදානය කරගත්තු දෙයකට 4 ආකාරයකින්, 5 ටම 20 ආකාරයකට වෙච්ච මුලාවක්!!! මම ඕක තව පැහැදිලිකරලා පෙන්වන්නම් ඉස්සරහට.

සංකල්පයක් කියන්නේ යම් දෙයක් 'මෙහෙම මෙහෙම වෙනවා ඇති...' කියල (උපකල්පණය කරලා) ගන්න එකටනේ... ඒත් අනිත්‍යයි, අනාත්මයි කියන්නේ එහෙම අමුතුවෙන් හිතාගන්න අවශ්‍ය දේවල් නෙවෙයි!!

දැන් ඔයා වයසට යනවා නේ? ඔයා කැමති වෙන්නේ නැහැ නේ අතපය වාරු නැතුව, හැරමිටියකින් යන්න වෙනවට? වෙන කාගෙහරි උපකාරයක් නැතුව පස්ස පැත්ත වත් හෝදලා සුද්ද කරගන්න බැරි වෙනවට?? එහෙම නේද??? ඒත් ඒක ඔයාට ඕනේ විදියට වෙන්නේ නෑ!!! ඔයත් අනිවාර්යයෙන් නාකිවෙලා හොට බිම ඇනෙන දවසක් එනවා!!! (ඊට කලින් වලකජ්ජ ගැහුවේ නැත්නම්) ඉතින් ඔහොම කාලයත් සමග සිදුවෙන වෙනස් වීමට කියනවා අනිත්‍ය තාවය කියල!!! ඒක සංකල්ප කතන්දරයක් නෙවෙයි... ලෝක ස්වභාවයක්!!! ඊළඟට තමන්ට කොච්චර උවමනා උනත් තරුණ කම දිගටම තියාගන්න බැරි ස්වභාවයට, තමන්ට පාලනය කරගන්න, තමන්ට උවමනා විදියට තියාගන්න, බැරුව වයසට යන්නම සිද්ධවෙන ස්වභාවයට කියනවා අනාත්මයි කියල!!! ඒ කියන්නේ තමාට උවමනා විදියට බෑ... තමන් කැමති විදියට බෑ... කියන එකයි!!! ඉතින්, ඕක තේරුම්ගන්න අමුතුවෙන් සාධක ඕනෙත් නැහැනේ... ඔයාම වයසට යනකොට බලාගන්න පුළුවන් නෙව

මමත්වයෙන් මිදුනා කියන්නේ කයෙන් මිදුනා කියන බව ඔයාට තේරේවි thread එක හොඳට බැලුවොත්!! ඒක කියල ඇත්තේ... සත්වයාට කයක් නැතුව පවතින්න බැහැ!!! ඒ නිසා 'මම' කියල කතාවත් තියෙන්නේ කයේම තමයි. මම ඒවා ඉස්සරහට කියන්නම්. අනික් එක කර්ම කතන්දරේ එහෙම නම් මේකේ එහෙම්පිටින්ම ලියන්නයි ඉන්නේ... හදිස්සි නැතුව ඉන්න.

දැනට ඔයා මෙන්න මේක විතරක් හොඳට හිතට ගන්න!!!

මට මේ කරුණුවල අවුල්, ගැටළු මොකවත් නැත්තේ මම මේ මාතෘකාවේ පරතෙරටම ගිය නිසයි!!! නැත්නම් මෙහෙම සෙල්ලම් දාන්න බැහැ කීයටවත්!!! ඔයාට තාම අවුල්, ගැටළු තොග ගනනට තියෙන්නේ ඔයාට නිවැරදි ආකාරයට ධර්මය අවබෝධ වෙලා නැති නිසයි!!! අන්න ඒක තේරුම් නොගෙන, ඔයා ලොක්කෙක් කියලා හිතාගෙන, 'මම කියන ඒවා වැරදියි!!' 'ඔහොම නෙවෙයි මෙහෙමයි වෙන්නේ!!' වගේ කතා කියන්න තියාගත්තොත් ඔයාට මේකෙන් සත පහකවත් වැඩක් වෙන එකක් නෑ!!! මේ තමයි සම්පූර්ණ ඇත්ත කතාන්දරය... අන්න ඒක නිසා, මීට පිටින් ගිහිල්ල ඔයාට සංසාරෙන් එතෙරවීමකුත් නෑ!!! තේරුණාද??

[QUOTE="Damith Kariyawasam, post: 10423269, member: 31903"] [SIZE="3"]කෙනෙක් 'මම' කියල හිතාගෙන ඉන්නේ පංච උපාදානස්කන්ධයට 20 ආකාරයකින් ඇතිවෙච්ච මුලාවකටය කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිවම තෝරලා දීල තියෙනවා!!! එක උපාදානය කරගත්තු දෙයකට 4 ආකාරයකින්, 5 ටම 20 ආකාරයකට වෙච්ච මුලාවක්!!! මම ඕක තව පැහැදිලිකරලා පෙන්වන්නම් ඉස්සරහට. සංකල්පයක් කියන්නේ යම් දෙයක් 'මෙහෙම මෙහෙම වෙනවා ඇති...' කියල (උපකල්පණය කරලා) ගන්න එකටනේ... ඒත් අනිත්‍යයි, අනාත්මයි කියන්නේ එහෙම අමුතුවෙන් හිතාගන්න අවශ්‍ය දේවල් නෙවෙයි!! දැන් ඔයා වයසට යනවා නේ? ඔයා කැමති වෙන්නේ නැහැ නේ අතපය වාරු නැතුව, හැරමිටියකින් යන්න වෙනවට? වෙන කාගෙහරි උපකාරයක් නැතුව පස්ස පැත්ත වත් හෝදලා සුද්ද කරගන්න බැරි වෙනවට?? එහෙම නේද??? ඒත් ඒක ඔයාට ඕනේ විදියට වෙන්නේ නෑ!!! ඔයත් අනිවාර්යයෙන් නාකිවෙලා හොට බිම ඇනෙන දවසක් එනවා!!! (ඊට කලින් වලකජ්ජ ගැහුවේ නැත්නම්) [B]ඉතින් ඔහොම කාලයත් සමග සිදුවෙන වෙනස් වීමට කියනවා අනිත්‍ය තාවය කියල!!![/B] [COLOR="Blue"]ඒක සංකල්ප කතන්දරයක් නෙවෙයි... ලෝක ස්වභාවයක්!!![/COLOR] ඊළඟට [B]තමන්ට කොච්චර උවමනා උනත් තරුණ කම දිගටම තියාගන්න බැරි ස්වභාවයට, තමන්ට පාලනය කරගන්න, තමන්ට උවමනා විදියට තියාගන්න, බැරුව වයසට යන්නම සිද්ධවෙන ස්වභාවයට කියනවා අනාත්මයි කියල!!![/B] ඒ කියන්නේ තමාට උවමනා විදියට බෑ... තමන් කැමති විදියට බෑ... කියන එකයි!!! ඉතින්, ඕක තේරුම්ගන්න අමුතුවෙන් [U]සාධක[/U] ඕනෙත් නැහැනේ... ඔයාම වයසට යනකොට බලාගන්න පුළුවන් නෙව:D මමත්වයෙන් මිදුනා කියන්නේ කයෙන් මිදුනා කියන බව ඔයාට තේරේවි thread එක හොඳට බැලුවොත්!! ඒක කියල ඇත්තේ... [B]සත්වයාට කයක් නැතුව පවතින්න බැහැ!!![/B] ඒ නිසා 'මම' කියල කතාවත් තියෙන්නේ කයේම තමයි. මම ඒවා ඉස්සරහට කියන්නම්. අනික් එක කර්ම කතන්දරේ එහෙම නම් මේකේ එහෙම්පිටින්ම ලියන්නයි ඉන්නේ... හදිස්සි නැතුව ඉන්න. දැනට ඔයා මෙන්න මේක විතරක් හොඳට හිතට ගන්න!!! [COLOR="Magenta"]මට මේ කරුණුවල අවුල්, ගැටළු මොකවත් නැත්තේ මම මේ මාතෘකාවේ පරතෙරටම ගිය නිසයි!!! නැත්නම් මෙහෙම සෙල්ලම් දාන්න බැහැ කීයටවත්!!! ඔයාට තාම අවුල්, ගැටළු තොග ගනනට තියෙන්නේ ඔයාට නිවැරදි ආකාරයට ධර්මය අවබෝධ වෙලා නැති නිසයි!!! අන්න ඒක තේරුම් නොගෙන, ඔයා ලොක්කෙක් කියලා හිතාගෙන, 'මම කියන ඒවා වැරදියි!!' 'ඔහොම නෙවෙයි මෙහෙමයි වෙන්නේ!!' වගේ කතා කියන්න තියාගත්තොත් ඔයාට මේකෙන් සත පහකවත් වැඩක් වෙන එකක් නෑ!!! මේ තමයි සම්පූර්ණ ඇත්ත කතාන්දරය... අන්න ඒක නිසා, මීට පිටින් ගිහිල්ල ඔයාට සංසාරෙන් එතෙරවීමකුත් නෑ!!![/COLOR] තේරුණාද??[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom