Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුහාමුදුරුවෝ කයේ වෙන දේ කියල දුන්නේ මෙන්න මෙහෙමයි!! 'කායන්ච පටිච්ච පොට්ඨබ්බේච උපජ්ජති කාය විඥාණං, තින්නං සංගති ඵස්සෝ' කයට රසයක් වැටුණු විට කයේ විඥාණය හටගනී, කයත්/පහසත්/කයෙහි විඥාණයත් යන කරුණු තුනෙහි එකතුව කයේ ස්පර්ශයයි!!! මේ... මෙතනදීත් කයෙහි විඥාණය හටගනී කිව්වම මහා බරපතල, අද්භූත දෙයක් සිදුවෙනවා නෙවෙයි!!! හොඳට මතක තියාගන්න... කයේ විඥාණය හටගනී කියන්නේ 'කයෙන් දැනගනී' කියන එකටයි!!! ආයේ, කයේ ඉස්පර්ශය කියන්නේ ඔය කරුණු තුනේම එකතුව කියලා කිව්වේ, මේ දේවල් සේරම එකතුවෙලා තමයි අවසන් ප්‍රතිඵලය ඇතිවෙන්නේ!! සැප ඇඳක් ළඟ හිටගෙන බලන් උන්නට මොකුත් දැනෙන්නේ නැහැ නේ?? ඒකෙ දිග ඇදෙන්න ඕනේ!! එතකොට තමයි සැප දැනෙන්න ගන්නේ... ඒත් මැරිච්ච එකෙක් ඒ ඇඳේම 'දොයි' කලාට සැප දැනෙන්නෙත් නැහැ නේ?? අන්න ඒකයි වැඩේ... කරුණු තුනම එකතුවෙන්න ඕනේ!! කයක් තියෙන්න ඕනේ, ඒක සජීවී වෙන්නත් ඕනේ, විඳින්න පහස දැනෙන්න දෙයකුත් තියෙන්න ඕනේ. හරිනේ? තේරුණාද??

ඊළඟට, බුදුහාමුදුරුවෝ නාසයේ වෙන දේ තෝරලා දුන්නේ මෙන්න මෙහෙමයි!! 'ඝාණන්ච පටිච්ච ඝන්දේච උපජ්ජති ඝාණ විඥාණං, තින්නං සංගති ඵස්සෝ' නාසයට ගඳක්/සුවඳක් වැදුණු විට නාසයේ විඥාණය හටගනී, නාසයත්/ඝන්ධයත්/නාසයේ විඥාණයත් යන කරුණු තුනෙහි එකතුව නාසයේ ස්පර්ශයයි!!! මේ... මෙතනදීත් නාසයේ විඥාණය හටගනී කියන්නේ 'නාසයෙන් දැනගනී' කියන එකටයි!! හොඳට මතක තියාගන්න... දැන් මෙතනදීත් නහයක් තියෙන්න ඕනේ, ඒක පණ තියන එකක් වෙන්නත් ඕනේ, සුවඳ ගහන නැත්නම් ගඳ ගහන යමක් තියෙන්නත් ඕනේ. තේරෙණවා නේ? ඔය කරුණු තුනම එකතුවෙන්න ඕනේ, නාසයේ ඉස්පර්ශය ඇතිවෙන්න!! එතකොටයි ගඳ/සුවඳ දැනෙන්නේ... හෙම්බ ගහපු වෙලාවට (හෙම්බිරිස්සාව හැදුනම) නහයත් තියනවා, ඒකට පණත් තියනවා... ඒත් ඒකෙ හොටු පිරිලා!!! 'හොට්ටා' ගඳ/සුවඳ දේවල් නහයේ වදින්න ඉඩතියන්නේ නෑ!! එතකොට කරුණු තුන සම්පූර්ණ වෙන්නේ නැහැ... ඉතින් 'අපි'ට ගඳ/සුවඳ තේරෙන්නේ නැහැ!!! හරි නේ??

ඉතින් දැන් වැඩේ මේකයි. මේත් සංඥා ආයතන දෙකක් නේ... මේවයෙනුත් හදල දෙන්නේ සංඥාවල් විතරයි!!! නහයේ තියන රසායනික උත්තේජන දැනෙන සයිල වලින් ඒ ඒ ගඳ/සුවඳට අදාළ සංඥා හැදෙනවා... කයේ තියන උණුසුම/පීඩනය/රළු බව සිනිඳු බව/තෙතමනය දැනෙන සයිල වලින් ඒ ඒ දේට අදාළ සංඥා හැදෙනවා... එච්චරයි!!! බැලුවම, නහය තමයි ගඳ/සුවඳ බැලුවේ... 'අපි' කිසිම ගඳක්/සුවඳක් විඳලා නෑ!!! 'හම' තමයි පහස බලල තියෙන්නේ... 'අපි' කිසිම පහසක් විඳලත් නෑ!!! එහෙම නේද?? තව විදියකින් කිව්වොත් සංඥා ආයතන වලින් හදල දෙන්නේ සංඥා (හරියටම කිව්වොත් විද්‍යුත් සංඥාවල්) විතරනේ... සංඥා ලස්සනයිද? රහයිද? සුවඳයිද? සිනිඳුයිද? සැපයිද? මොකුත් නැහැ නේ??? ඉතින් ඕවයේ කොහෙද ආශ්වාද තියෙන්නේ??? ඇත්තටම ආශ්වාද කතාව, අර මෝඩ බල්ලා, මස්කට්ට අර හක්කට මේ හක්කට දාල චර බර ගාල හපනකොට, දත් කැඩිලා, කට තුවාල වෙලා, ගලපු ලේ රහට රැවටුනා වගේ එකක්!!! බල්ලා කාල තියෙන්නේ ඌවමයි... උගේ ලේ වලටම නේ රැවටුනේ මස් කට්ටෙන් එනවා වෙන්න ඇති කියල!!!

බුදුරජාණන්වහන්සේ නමක් සරණ නොගිය, ආර්ය සත්‍ය දන්නේ නැති, 'තමන්ගේ' කියල හිතාගෙන ඉන්න ඇඟේ සිද්ධවෙන්නේ මොනවද කියල දන්නේ නැති සත්වයෝ, මිනිස්සු, දෙවියෝ සේරමලා ඒ මෝඩ බල්ලා වගෙයි!!! මේ... සතුටක් තියනවය, සැපයක් තියනවය, ආශ්වාදයක් තියනවය කියල රැවටිලා ඉන්නේ ඇත්ත නොදන්නා කම නිසා ඇතිවෙච්ච 'මුලාවකට'!!! ඒක තනිකරම, හිතින් හදාගත්ත පිස්සුවක්!!! සැප විඳිනවය, 'පට්ට ආතල්' ගන්නවය කිය කිය මේ තනිකරම පිස්සුවක් කෙලින්නේ...

[QUOTE="Damith Kariyawasam, post: 10452833, member: 31903"] [size=4]බුදුහාමුදුරුවෝ කයේ වෙන දේ කියල දුන්නේ මෙන්න මෙහෙමයි!! [COLOR="Navy"]'කායන්ච පටිච්ච පොට්ඨබ්බේච උපජ්ජති කාය විඥාණං, තින්නං සංගති ඵස්සෝ'[/COLOR] [COLOR="Blue"]කයට රසයක් වැටුණු විට කයේ විඥාණය හටගනී, කයත්/පහසත්/කයෙහි විඥාණයත් යන කරුණු තුනෙහි එකතුව කයේ ස්පර්ශයයි!!![/COLOR] මේ... මෙතනදීත් කයෙහි විඥාණය හටගනී කිව්වම මහා බරපතල, අද්භූත දෙයක් සිදුවෙනවා නෙවෙයි!!! [U]හොඳට මතක තියාගන්න... කයේ විඥාණය හටගනී කියන්නේ 'කයෙන් දැනගනී' කියන එකටයි!!![/U] ආයේ, කයේ ඉස්පර්ශය කියන්නේ ඔය කරුණු තුනේම එකතුව කියලා කිව්වේ, මේ දේවල් සේරම එකතුවෙලා තමයි අවසන් ප්‍රතිඵලය ඇතිවෙන්නේ!! සැප ඇඳක් ළඟ හිටගෙන බලන් උන්නට මොකුත් දැනෙන්නේ නැහැ නේ?? ඒකෙ දිග ඇදෙන්න ඕනේ!! එතකොට තමයි සැප දැනෙන්න ගන්නේ... ඒත් මැරිච්ච එකෙක් ඒ ඇඳේම 'දොයි' කලාට සැප දැනෙන්නෙත් නැහැ නේ?? අන්න ඒකයි වැඩේ... කරුණු තුනම එකතුවෙන්න ඕනේ!! කයක් තියෙන්න ඕනේ, ඒක සජීවී වෙන්නත් ඕනේ, විඳින්න පහස දැනෙන්න දෙයකුත් තියෙන්න ඕනේ. හරිනේ? තේරුණාද?? ඊළඟට, බුදුහාමුදුරුවෝ නාසයේ වෙන දේ තෝරලා දුන්නේ මෙන්න මෙහෙමයි!! [COLOR="Navy"]'ඝාණන්ච පටිච්ච ඝන්දේච උපජ්ජති ඝාණ විඥාණං, තින්නං සංගති ඵස්සෝ'[/COLOR] [COLOR="Blue"]නාසයට ගඳක්/සුවඳක් වැදුණු විට නාසයේ විඥාණය හටගනී, නාසයත්/ඝන්ධයත්/නාසයේ විඥාණයත් යන කරුණු තුනෙහි එකතුව නාසයේ ස්පර්ශයයි!!![/COLOR] මේ... මෙතනදීත් නාසයේ විඥාණය හටගනී කියන්නේ 'නාසයෙන් දැනගනී' කියන එකටයි!! හොඳට මතක තියාගන්න... දැන් මෙතනදීත් නහයක් තියෙන්න ඕනේ, ඒක පණ තියන එකක් වෙන්නත් ඕනේ, සුවඳ ගහන නැත්නම් ගඳ ගහන යමක් තියෙන්නත් ඕනේ. තේරෙණවා නේ? ඔය කරුණු තුනම එකතුවෙන්න ඕනේ, නාසයේ ඉස්පර්ශය ඇතිවෙන්න!! එතකොටයි ගඳ/සුවඳ දැනෙන්නේ... [COLOR="DarkOrange"]හෙම්බ ගහපු වෙලාවට (හෙම්බිරිස්සාව හැදුනම) නහයත් තියනවා, ඒකට පණත් තියනවා... ඒත් ඒකෙ හොටු පිරිලා!!! 'හොට්ටා' ගඳ/සුවඳ දේවල් නහයේ වදින්න ඉඩතියන්නේ නෑ!! එතකොට කරුණු තුන සම්පූර්ණ වෙන්නේ නැහැ... ඉතින් 'අපි'ට ගඳ/සුවඳ තේරෙන්නේ නැහැ!!![/COLOR] හරි නේ?? ඉතින් දැන් වැඩේ මේකයි. මේත් සංඥා ආයතන දෙකක් නේ... මේවයෙනුත් හදල දෙන්නේ සංඥාවල් විතරයි!!! නහයේ තියන රසායනික උත්තේජන දැනෙන සයිල වලින් ඒ ඒ ගඳ/සුවඳට අදාළ සංඥා හැදෙනවා... කයේ තියන උණුසුම/පීඩනය/රළු බව සිනිඳු බව/තෙතමනය දැනෙන සයිල වලින් ඒ ඒ දේට අදාළ සංඥා හැදෙනවා... එච්චරයි!!! [COLOR="Magenta"]බැලුවම, නහය තමයි ගඳ/සුවඳ බැලුවේ... 'අපි' කිසිම ගඳක්/සුවඳක් විඳලා නෑ!!! 'හම' තමයි පහස බලල තියෙන්නේ... 'අපි' කිසිම පහසක් විඳලත් නෑ!!![/COLOR] එහෙම නේද?? තව විදියකින් කිව්වොත් සංඥා ආයතන වලින් හදල දෙන්නේ සංඥා (හරියටම කිව්වොත් විද්‍යුත් සංඥාවල්) විතරනේ... [B]සංඥා ලස්සනයිද? රහයිද? සුවඳයිද? සිනිඳුයිද? සැපයිද?[/B] මොකුත් නැහැ නේ??? ඉතින් ඕවයේ කොහෙද ආශ්වාද තියෙන්නේ??? ඇත්තටම [COLOR="Red"]ආශ්වාද කතාව, අර මෝඩ බල්ලා, මස්කට්ට අර හක්කට මේ හක්කට දාල චර බර ගාල හපනකොට, දත් කැඩිලා, කට තුවාල වෙලා, ගලපු ලේ රහට රැවටුනා වගේ එකක්!!![/COLOR] බල්ලා කාල තියෙන්නේ ඌවමයි... උගේ ලේ වලටම නේ රැවටුනේ මස් කට්ටෙන් එනවා වෙන්න ඇති කියල!!! [COLOR="Green"]බුදුරජාණන්වහන්සේ නමක් සරණ නොගිය, ආර්ය සත්‍ය දන්නේ නැති, 'තමන්ගේ' කියල හිතාගෙන ඉන්න ඇඟේ සිද්ධවෙන්නේ මොනවද කියල දන්නේ නැති සත්වයෝ, මිනිස්සු, දෙවියෝ සේරමලා ඒ මෝඩ බල්ලා වගෙයි!!! මේ... සතුටක් තියනවය, සැපයක් තියනවය, ආශ්වාදයක් තියනවය කියල රැවටිලා ඉන්නේ ඇත්ත නොදන්නා කම නිසා ඇතිවෙච්ච 'මුලාවකට'!!![/COLOR] ඒක තනිකරම, හිතින් හදාගත්ත පිස්සුවක්!!! සැප විඳිනවය, 'පට්ට ආතල්' ගන්නවය කිය කිය මේ තනිකරම පිස්සුවක් කෙලින්නේ...[/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom