Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාසයත් ගඳ/සුවඳත් හා කයත් පහසත් සම්බන්ධ සේරම මෙච්චරයි!! වෙන අද්භූත දේවල් මොකුත්ම නෑ!!! බුදුහාමුදුරුවෝ ප්‍රඥාව තියෙන්නේ අප්රමාදී වෙන්නයි කියල කිව්වේ, අප්‍රමාදීව මේ සත්‍ය අවබෝධ කරගන්න කියලයි!!! ඔන්න දැන් ඒ කොටස කළා!! දැන් මේ සත්‍ය ආරක්ෂා කරගන්න!! වෙන වෙන බොරු කතා විශ්වාස කරන්න, පිළිගන්න එපා!!! ඉතින් තේරෙණවා නේද? කෑමජාති වල, scent/powder ජාතිවල, සුවඳ බලන්න තිබුණු ආසාව/තන්හාව නිෂ්ඵල දෙයක්... ආයේ, සුව පහසු ඇඳන්/ඇඳ ඇතිරිලි, සුව පහසු පුටු/මේස, යානවාහන, ඉස්තරම්ම ඇඳුම් පැළඳුම් හා පළඳනාවල් ආදී මෙකී නොකී දේවල් උපකාරයෙන් 'කය' පිනවන්න තිබුන ආසාව/තන්හාව නිෂ්ඵල දෙයක්!! මොකද, මේ විඳින 'සැප' සේරම නාසයයි, කයයි පවතින තාක් තමයි!!! ඒත් මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච නාසය, කය අනිත්‍යයි!!! කොච්චර උවමනා උනත් තමන්ට ඕනේ විදියට තියාගන බෑ... තමන්ට ඕනේ විදියට පවත්වන්න බෑ!!! අන්තිමේ මේ සේරම නැතිවෙනවා... අතහරින්නම වෙනවා!!! අනික මේ 'සැපය' කියල එහෙම්පිටින්ම රැවටුනේ මුලාවකට!!! ඇත්තටම නම් 'සැපක්' විඳලා නෑ... ජීවිතය පිළිබඳව අවබෝධයක් නැති කමට, කයේ ඇත්ත නොදන්නා කමට, හීනයක් බලනවා වගේ දෙයක් තමයි මේ අපි කවුරු කවුරුත් කරලා තියෙන්නේ... දැන් ඉතින් හීන බැලුවා හොඳටෝම ඇති!!! හීනෙන් ලැබෙන දෙයක් නෑ... හීනෙන් පිබිදුනා කියල නැතිවෙන දේකුත් නෑ!!! කොහොමත් අතහරින්න වෙන එකේ, දැන්මම අතහැරලා දාන්න... 'අපෝ ඔය ඇති! දැන් මේ නාසය පිනෙව්වා හොඳටෝම ඇති!! දැන් මේ කය පිනෙව්වා හොඳටෝම ඇති!! කියල හිත හදාගන්න!!! ත්‍යාගය (චාගෝ) තියෙන්නේ අතහැරීමටයි!!!

ඊළඟට සන්හිඳිම තියෙන්නේ පුහුණු වීමටයි!!! පුහුණු වෙන්නේ මෙහෙමයි... ඔබට නිරායාසයෙන් ලැබෙනවා නම්, උරුමයෙන්ම ලැබෙනවා නම්, නිකන්ම ලැබෙනවා නම් ඕනෙම සුගන්ධයක්, යහපත් පහසක් විඳින්න. ඒකෙ අවුලක් නෑ!! දැනටත් තියනවානම්, ඉබේම වගේ ලැබෙනවා නම්, ඕනෙම ඉස්තරම් ඇඳුමක්/පැලඳුමක්/වාහනයක් පාවිච්චි කරන්න. ඒකෙත් කිසි අවුලක් නෑ!! ඒත් ඒවා මත්තේ නැහෙන්න යන්න එපා!! නැතුව බෑ කියල බදාගන්න එපා!! ගොඩගහගන්න හිතන්න එපා!! ඕනේ එකක් නැතිවෙනවා නම් ඔහේ නැතිවෙච්චාවේ... කමක් නෑ!! කියල ගණන් නොගෙන ඉන්න... don't care ඉන්න... තව තවත් ලබන්න බලාපොරොත්තු තියාගන්න එපා!! අලුත් අලුත් ඒවා/හොඳ හොඳ ඒවා හොය හොයා දුවන්න එපා!! නැතෙයි කියල පසුතැවෙන්න එපා!!! තේරෙනවා නේද??

ඇත්තටම නම්, ඇඳුම් ඇඳීමේදී මෙන්න මෙච්චරයි බලන්න, දැනගන්න තියෙන්නේ... 'යාවදේව සීතස්ස පටිඝාතාය' (සීතල දුරු කිරීමට) 'උණ්හස්ස පටිඝාතාය' (උණුසුම දුරු කිරීමට) 'ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං' (මැසි, මදුරු, අව්, සුළං, සර්පයින්ගෙන් ආදී දේවල්වලින් වන පීඩා දුරු කිරීමට) 'යාවදේව හිරිකෝපීනපටිච්ඡාදනත්ථං' (ලැජ්ජා ඇති වන තැන් වසා ගැනීම පිණිස). ඔය ටික තේරුම් ගන්න. 'ඒ ගනනට ඇති! ඇඳුම් පැළඳුම් පස්සේ එලවන්න ඕනේ නෑ...' කියල සෑහීමකට පත්වෙන්න!!! ඊළඟට, ගෙයක් දොරක් සම්බන්ධයෙනුත් මෙන්න මේ ගනනට තිබුනත් හොඳටෝම ඇති. 'යාවදේව සීතස්ස පටිඝාතාය' (සීතලෙන් වළකින්න) 'උණ්හස්ස පටිඝාතාය' (උණුසුමින් වළකින්න) 'ඩංසමතකවතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය' (මැසි මදුරුවන්ගෙන් වන පීඩා, අව්වෙන්, සුළඟින් වැළකීමට) 'උතුපරිස්සය විනෝදනං' (ඍතු විපර්යාස වලින් වන පීඩා වලින් වැළකීමට) 'පටිසල්ලානාරාමත්ථං' (භාවනාවට අනුග්‍රහ පිණිස). ඇත්තටම නම් මේ ඇවිල්ල පැවිදි ශ්‍රාවකයන්ට දක්වල තියෙන කරුණු!! ඒත් සංසාර දුකින් එතෙරවීම කියන මාතෘකාවේදී කාටවත් කිසිම විශේෂයක් නෑ!!! මිනිස්සු මෝඩ කමට තමයි ලොකු ලොකු වැඩ කරන්න යන්නේ... මාලිගාවල් වගේ ගෙවල් එහෙම මොකටද? ඒවා නැතුවට කණගාටුවෙන්න එපා!!! ඇඳුම් ගැනත් එච්චරම තමයි!!! සත්තු හැටියට, පෙරේතයෝ/පෙරේතියෝ හැටියට, නිරිසත්තු හැටියට ගතකරපු ජීවිත වලදී කවුරුවත් ඇඳුම් ඇඳලා නෑ... ගෙවල් තිබිලත් නෑ...

ඉතින් මෙන්න මෙච්චරයි අපිට නාසය සහ ඊට දැනෙන ගඳ/සුවඳත්, කය සහ ඊට දැනෙන පහසත් ගැන දැනගන්න තියෙන්නේ!!! මේ කරුනුත් 'බොක්කටම වදිනකම්' කියවන්න... හොඳට තේරෙනකම් කියවන්න!!!

[QUOTE="Damith Kariyawasam, post: 10470403, member: 31903"] [size=4][COLOR="DarkOrchid"]නාසයත් ගඳ/සුවඳත් හා කයත් පහසත් සම්බන්ධ සේරම මෙච්චරයි!! වෙන අද්භූත දේවල් මොකුත්ම නෑ!!! බුදුහාමුදුරුවෝ ප්‍රඥාව තියෙන්නේ අප්රමාදී වෙන්නයි කියල කිව්වේ, අප්‍රමාදීව මේ සත්‍ය අවබෝධ කරගන්න කියලයි!!! ඔන්න දැන් ඒ කොටස කළා!! දැන් මේ සත්‍ය ආරක්ෂා කරගන්න!! වෙන වෙන බොරු කතා විශ්වාස කරන්න, පිළිගන්න එපා!!![/COLOR] ඉතින් තේරෙණවා නේද? කෑමජාති වල, scent/powder ජාතිවල, සුවඳ බලන්න තිබුණු ආසාව/තන්හාව නිෂ්ඵල දෙයක්... ආයේ, සුව පහසු ඇඳන්/ඇඳ ඇතිරිලි, සුව පහසු පුටු/මේස, යානවාහන, ඉස්තරම්ම ඇඳුම් පැළඳුම් හා පළඳනාවල් ආදී මෙකී නොකී දේවල් උපකාරයෙන් 'කය' පිනවන්න තිබුන ආසාව/තන්හාව නිෂ්ඵල දෙයක්!! මොකද, [B]මේ විඳින 'සැප' සේරම නාසයයි, කයයි පවතින තාක් තමයි!!! ඒත් මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච නාසය, කය අනිත්‍යයි!!! කොච්චර උවමනා උනත් තමන්ට ඕනේ විදියට තියාගන බෑ... තමන්ට ඕනේ විදියට පවත්වන්න බෑ!!! අන්තිමේ මේ සේරම නැතිවෙනවා... අතහරින්නම වෙනවා!!![/B] අනික [COLOR="Green"]මේ 'සැපය' කියල එහෙම්පිටින්ම රැවටුනේ මුලාවකට!!! ඇත්තටම නම් 'සැපක්' විඳලා නෑ... ජීවිතය පිළිබඳව අවබෝධයක් නැති කමට, කයේ ඇත්ත නොදන්නා කමට, හීනයක් බලනවා වගේ දෙයක් තමයි මේ අපි කවුරු කවුරුත් කරලා තියෙන්නේ... දැන් ඉතින් හීන බැලුවා හොඳටෝම ඇති!!! [B]හීනෙන් ලැබෙන දෙයක් නෑ... හීනෙන් පිබිදුනා කියල නැතිවෙන දේකුත් නෑ!!! කොහොමත් අතහරින්න වෙන එකේ, දැන්මම අතහැරලා දාන්න...[/B] 'අපෝ ඔය ඇති! දැන් මේ නාසය පිනෙව්වා හොඳටෝම ඇති!! දැන් මේ කය පිනෙව්වා හොඳටෝම ඇති!! කියල හිත හදාගන්න!!! ත්‍යාගය (චාගෝ) තියෙන්නේ අතහැරීමටයි!!![/COLOR] ඊළඟට සන්හිඳිම තියෙන්නේ පුහුණු වීමටයි!!! පුහුණු වෙන්නේ මෙහෙමයි... ඔබට [U]නිරායාසයෙන් ලැබෙනවා නම්, උරුමයෙන්ම ලැබෙනවා නම්, නිකන්ම ලැබෙනවා නම් ඕනෙම සුගන්ධයක්, යහපත් පහසක් විඳින්න. ඒකෙ අවුලක් නෑ!! දැනටත් තියනවානම්, ඉබේම වගේ ලැබෙනවා නම්, ඕනෙම ඉස්තරම් ඇඳුමක්/පැලඳුමක්/වාහනයක් පාවිච්චි කරන්න. ඒකෙත් කිසි අවුලක් නෑ!! ඒත් ඒවා මත්තේ නැහෙන්න යන්න එපා!! නැතුව බෑ කියල බදාගන්න එපා!! ගොඩගහගන්න හිතන්න එපා!! ඕනේ එකක් නැතිවෙනවා නම් ඔහේ නැතිවෙච්චාවේ... කමක් නෑ!! කියල ගණන් නොගෙන ඉන්න... don't care ඉන්න... තව තවත් ලබන්න බලාපොරොත්තු තියාගන්න එපා!! අලුත් අලුත් ඒවා/හොඳ හොඳ ඒවා හොය හොයා දුවන්න එපා!! නැතෙයි කියල පසුතැවෙන්න එපා!!![/U] තේරෙනවා නේද?? ඇත්තටම නම්, ඇඳුම් ඇඳීමේදී මෙන්න මෙච්චරයි බලන්න, දැනගන්න තියෙන්නේ... [COLOR="Navy"]'යාවදේව සීතස්ස පටිඝාතාය'[/COLOR] ([COLOR="Blue"]සීතල දුරු කිරීමට[/COLOR]) [COLOR="Navy"]'උණ්හස්ස පටිඝාතාය'[/COLOR] ([COLOR="Blue"]උණුසුම දුරු කිරීමට[/COLOR]) [COLOR="Navy"]'ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං'[/COLOR] ([COLOR="Blue"]මැසි, මදුරු, අව්, සුළං, සර්පයින්ගෙන් ආදී දේවල්වලින් වන පීඩා දුරු කිරීමට[/COLOR]) [COLOR="Navy"]'යාවදේව හිරිකෝපීනපටිච්ඡාදනත්ථං'[/COLOR] ([COLOR="Blue"]ලැජ්ජා ඇති වන තැන් වසා ගැනීම පිණිස[/COLOR]). ඔය ටික තේරුම් ගන්න. 'ඒ ගනනට ඇති! ඇඳුම් පැළඳුම් පස්සේ එලවන්න ඕනේ නෑ...' කියල සෑහීමකට පත්වෙන්න!!! ඊළඟට, ගෙයක් දොරක් සම්බන්ධයෙනුත් මෙන්න මේ ගනනට තිබුනත් හොඳටෝම ඇති. [COLOR="Navy"]'යාවදේව සීතස්ස පටිඝාතාය'[/COLOR] ([COLOR="Blue"]සීතලෙන් වළකින්න[/COLOR]) [COLOR="Navy"]'උණ්හස්ස පටිඝාතාය'[/COLOR] ([COLOR="Blue"]උණුසුමින් වළකින්න[/COLOR]) [COLOR="Navy"]'ඩංසමතකවතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය'[/COLOR] ([COLOR="Blue"]මැසි මදුරුවන්ගෙන් වන පීඩා, අව්වෙන්, සුළඟින් වැළකීමට[/COLOR]) [COLOR="Navy"]'උතුපරිස්සය විනෝදනං'[/COLOR] ([COLOR="Blue"]ඍතු විපර්යාස වලින් වන පීඩා වලින් වැළකීමට[/COLOR]) [COLOR="Navy"]'පටිසල්ලානාරාමත්ථං'[/COLOR] ([COLOR="Blue"]භාවනාවට අනුග්‍රහ පිණිස[/COLOR]). ඇත්තටම නම් මේ ඇවිල්ල පැවිදි ශ්‍රාවකයන්ට දක්වල තියෙන කරුණු!! ඒත් සංසාර දුකින් එතෙරවීම කියන මාතෘකාවේදී කාටවත් කිසිම විශේෂයක් නෑ!!! මිනිස්සු මෝඩ කමට තමයි ලොකු ලොකු වැඩ කරන්න යන්නේ... මාලිගාවල් වගේ ගෙවල් එහෙම මොකටද? ඒවා නැතුවට කණගාටුවෙන්න එපා!!! ඇඳුම් ගැනත් එච්චරම තමයි!!! සත්තු හැටියට, පෙරේතයෝ/පෙරේතියෝ හැටියට, නිරිසත්තු හැටියට ගතකරපු ජීවිත වලදී කවුරුවත් ඇඳුම් ඇඳලා නෑ... ගෙවල් තිබිලත් නෑ... ඉතින් මෙන්න මෙච්චරයි අපිට නාසය සහ ඊට දැනෙන ගඳ/සුවඳත්, කය සහ ඊට දැනෙන පහසත් ගැන දැනගන්න තියෙන්නේ!!! මේ කරුනුත් 'බොක්කටම වදිනකම්' කියවන්න... හොඳට තේරෙනකම් කියවන්න!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom