Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට, මනස කියන ආයතනය ගැන දැනගන්න, අවබෝධ කරගන්න තනියම බෑ... ඒක කරන්න පුළුවන් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන, උන්වහන්සේගේ උපකාරයෙන්ම පමණයි කියල පැහැදිලිවම කිව්වා නේ... අන්න ඒ 'මනස' කියන එකේ වැඩ කෑල්ල අල්ලගන්න, මෙන්න මේ ආයතනවල දකින්න තියෙන සමානත්වය ඉතාමත් වැදගත් වෙනවා!!! ආයතන 6ම ගැන කතාකරල ඉවර උනාම දෙවැනි පාරටත් මේ කරුණු හොඳට පැහැදිලි කරගත්ත හැකියි... දැනට මෙන්න මේ ටික හොඳට බලල, මතක තියාගෙන, තව පුළුවන්තරම් දුරට... දුරට... කල්පණා කර කර බලන්න.

1) සංඥා ආයතන සේරම සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, සකස්වෙච්ච දේවල් කියන්නේ, මේ කිසි එකක් නිත්‍ය නැහැ... සේරම විනාශ වෙලා යනවා!!! මොකුත්ම ඉතුරුවෙන්නේ නෑ!!! සේරම පොලවට පස්වෙලා යනවා නේ?? ආයතන කැඩිලා බිඳිලා යනවත් එක්කම, ඒ ආයතන හන්ද ඇතිවෙන සියලු 'දැනීම්' 'වේදනාවල්' සේරමත් නැතිවෙලා යනවා!!! ඒ ආයතන නිසා හටගත් 'ඵල' සේරමත් ඒ විදියටම ඉවරයක්ම වෙලා යනවා!!! මොකුත් ඉතුරුවෙන්නේ නෑ... කිසිදෙයක්, කොහෙවත් යන්නෙත් නෑ!!! ඉටිපන්දම මතක් කරගන්න... ඉටිපන්දම දැවිල ඉවරවේගන යනකොට දැල්ල නිවිලා යනවා නේ?? දැල්ල වෙන එකකට යන්නේ නැහැ නේ?? මෙතනත් එහෙමමයි!!!

2) සත්වයාට ආයතන 6ක් ලැබිල තියෙන්නේ එකකට එකක් වෙනස් දේවල් සේරම දැනගන්න, විඳින්න, හැකියාව ලැබෙන්න ඕනේ නිසයි!!! නිකමට හිතල බලන්න, ඇහැට සද්ද ඇහෙන්නේ නෑ... කණට රූප පේන්නේ නෑ... අතින් අල්ලලා රස බලන්න බෑ... නේ?? අන්න ඒකටයි ජාති 6කින් 6ක්ම ලැබිල තියෙන්නේ. එතකොට මේ හැම එකේම හැදෙන 'විඥාණ' ටික අරන් බැලුවම එතන විඥාණ 6ක්?? ඇත්ත!! කතාව හරි!!! හැබැයි විඥාණ 6ක් නෙවෙයි... විඥාණය 6 ආකාරයි කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කළේ!!!

බුදුහාමුදුරුවෝ, විඥාණයේ ක්‍රියාකාරීත්වය හරි ලස්සනට තෝරලා දුන්න!!! විඥාණය තිත්ත දැනගන්නවා කිව්වා... ලුණුත් දැනගන්නවා කිව්වා... ඇඹුලත් දැනගන්නවා කිව්වා... උණුසුම දැනගන්නවා කිව්වා... සීතල දැනගන්නවා කිව්වා... කටුක බව දැනගන්නවා කිව්වා... නිල් පාට දැනගන්නවා කිව්වා... රතු පාට දැනගන්නවා කිව්වා... කොල පාට දැනගන්නවා කිව්වා... හැඩය දැනගන්නවා කිව්වා... බැලුවාම ඔක්කොම දැනගෙන තියෙන්නේ මේ 6 විදියකින් ක්‍රියාත්මක වෙන 'විඥාණය' තමයි!!!

ඊළඟට මතකද මේ 'කය' ධාතු 6ක එකතුවක් හැටියට බලපු වෙලෙත් විඥාණ ධාතුව කියල දෙයක් ගැන කතා වුනා?? ඒ කියවෙන්නෙත් මේ විඥාණය ගැනම තමයි!!! එතැනදී දැක්ක නේ, විඥාණය කියන්නේ සජීවී බව කියන එක... aliveness, ක්‍රියාකාරීත්වය, operation එක, කියල?? ඉතින් මේ 6 ආකාරයක විඥාණය කියන්නේ ඒ ඒ ආයතන වල ක්‍රියාකාරිත්වය ගැනයි!! ඉතින් ඔන්න ඕක තමයි වැඩේ... මෙතන තියෙන්නේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ආයතන 6කුත් ඒවායේ ක්‍රියාකාරිත්වයත් විතරයි!!! තව පැහැදිලි කලොත් සත්වයා කියන්නේ සතරමහා ධාතුන්ගෙන් සැදුනු සක්‍රිය ආයතන 6ක් විතරයි!!! වෙන මොකුත්ම නෑ!!! 'මේකට' කවුරුවත් පිටින් එන්නේ වත්, කවුරුවත් 'මේකෙන්' පිටවෙන්නේ වත් නෑ!!!

එතකොට, සත්වයෙක් මැරෙනකොට විඥාණය පිටවෙලා යනවා... ඒක ගිහින් වෙන එකකට බහිනවා... ආත්මයක් තියනවා... ඒක දෙයියෝ ගාවට යනවා... සුවර්ගෙට යනවා... එහෙම කිව්වේ??? ඒ මේ එක එක පිස්සෝ කියපු කතන්දර!!! අමූලික බොරු!!! එහෙම මොකවත් මේකේ නෑ!!! ක්‍රියාකාරිත්වයක්, සජීවී බවක්, කියන්නේ එහෙම කොහෙවත් යන එකක්ය?? පිස්සු!!!

3) ඇයි මේ ආයතන හැම එකක්ම එකම විදියක 'ඵල' ඉස්පර්ෂ හදලා දෙන්නේ?? (මේක මටනම් හොඳටම පැහැදිලි වුනේ robotics උගන්වපු ත්‍රිශාන්ත සර් technical පැත්තෙන් මේ ආයතන, අවයව වැඩකරන හැටි කියල දුන්න නිසයි!!) ඇත්තටම බුදුරජාණන්වහන්සේ මේ ඉස්පර්ෂ කියල දැක්වුයේ විද්‍යුත් සංඥා තමයි!!! විද්‍යුත් සංඥා එකින් එක මිශ්‍ර කරන්න පුළුවන්... අවශ්‍ය වෙලාවට වෙන්කරලා ගන්න පුළුවන්... කතන්දර ගොඩයි!!

බලන්න බුදුරජාණන්වහන්සේ අවුරුදු දෙදාස් ගණනකට කලින් ඒ සේරම සාමාන්‍ය මිනිසුන්ට තෝරලා තියන ලස්සන!!! මේ සේරම විඳීම් මනසිකාර කිරීමෙන් තමයි සිතට සම්බන්ධ වෙන්නේ... සිතෙන් තමයි විඳීම, හඳුනා ගැනීම ඊළඟට චේතනා පහල කරලා සිතින්/කයෙන්/වචනයෙන් ප්‍රතිචාර දැක්වීමක් සිද්ධ වෙන්නේ... (කෙනෙක් නිදාගෙන ඉන්න වෙලාවට ලුණු ටිකක්, දෙහි ටිකක්, අබින් ටිකක් කටේ ගාල බලන්න... කිසිම ප්‍රතිචාරයක් නෑ! 'පොර' නිදි නේ... මනසිකාර කිරිල්ලක් නෑ!! නැගිට්ට ගමන් බඩු හම්බවෙයි!) ආයේ, සිතේ ඔය සේරම රූප, සද්ද, ගඳ/සුවඳ, රස, පහස සේරම තියෙන්නේ එකට... ඒවාට මුහුණ දීල තමාට දැනිච්ච, හැඟිච්ච දේවල් සේරම තියෙන්නේ එකට... දක්වපු ප්‍රතිචාර සේරමත් තියෙන්නේ එකට... ඔය 'කුට්ටියට' කියනවා පංච උපාදානස්කන්ධය කියල!!! ඔය පංච උපාදානස්කන්ධයේ (මතකයේ) එකින් එක තෝරලා අරන්, වෙන්කරගෙන නැවත නැවත මෙනෙහි කරන්න පුළුවන්!! පැහැදිලියි නේද??

4) ඊළඟට දැන් ඔය 'ඇඟවල්' ගැන කිසිම දෙයක් නොදැන, 'මම' 'මගේ' කියල හිතාගෙන ඉන්න විදියටම, මෙන්න මේ ටික හිතල බලන්න!! ඇහැ තමන්ගේය කියල සැලකුවොත් ඒකෙන් දකින සේරම බාහිරින් තියන දේවල්... තමන්ගේ ඇඟ ඇතුලේ මොකවත් පේන්නේ නැහැ නේ? කණ තිබුනට ඒකෙන් ඇහෙන්නෙත් එළියේ තියන සද්ද බද්ද... තමන්ගේ ඇඟ ඇතුලේ සද්ද ඇහෙන්නේ නැහැ නේ? ඔන්න ඔය කරුණ බොහොම වැදගත්!! මේ කරුණ ආයතන 6ටම පොදුයි!! පස්සේ සවිස්තරව දැනගන්න ලැබෙයි!! බුදුහාමුදුරුවෝ මේවා අඳුන්වල දුන්නේ, අභ්‍යන්තර ආයතන 6යි, බාහිර ආයතන 6යි කියලයි!!! මේ එකක් වත් එකින් එකට බැඳිලා නෑ!! බැඳීම තනිකරම තියෙන්නේ හිතේ... බැඳීම් පවතින්නේ තමන් 'නිකෙලෙස්' වෙන තාක් පමණයි!!! මේ මම, ආත්මය තනිකරම හිතින් හදාගත්ත අවුලක්!!! ඇත්ත හොඳටම තේරෙන කොට ඔය සේරම අවුල් ලිහිලා යාවි!!!

[QUOTE="Damith Kariyawasam, post: 10520080, member: 31903"] [size=4]අපිට, මනස කියන ආයතනය ගැන දැනගන්න, අවබෝධ කරගන්න තනියම බෑ... ඒක කරන්න පුළුවන් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන, උන්වහන්සේගේ උපකාරයෙන්ම පමණයි කියල පැහැදිලිවම කිව්වා නේ... අන්න ඒ 'මනස' කියන එකේ වැඩ කෑල්ල අල්ලගන්න, මෙන්න මේ ආයතනවල දකින්න තියෙන සමානත්වය ඉතාමත් වැදගත් වෙනවා!!! ආයතන 6ම ගැන කතාකරල ඉවර උනාම දෙවැනි පාරටත් මේ කරුණු හොඳට පැහැදිලි කරගත්ත හැකියි... දැනට මෙන්න මේ ටික හොඳට බලල, මතක තියාගෙන, තව පුළුවන්තරම් දුරට... දුරට... කල්පණා කර කර බලන්න. 1) [COLOR="Blue"]සංඥා ආයතන සේරම සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, සකස්වෙච්ච දේවල් කියන්නේ, මේ කිසි එකක් නිත්‍ය නැහැ... සේරම විනාශ වෙලා යනවා!!! මොකුත්ම ඉතුරුවෙන්නේ නෑ!!![/COLOR] සේරම පොලවට පස්වෙලා යනවා නේ?? [COLOR="Navy"]ආයතන කැඩිලා බිඳිලා යනවත් එක්කම, ඒ ආයතන හන්ද ඇතිවෙන සියලු 'දැනීම්' 'වේදනාවල්' සේරමත් නැතිවෙලා යනවා!!! ඒ ආයතන නිසා හටගත් 'ඵල' සේරමත් ඒ විදියටම ඉවරයක්ම වෙලා යනවා!!! මොකුත් ඉතුරුවෙන්නේ නෑ... කිසිදෙයක්, කොහෙවත් යන්නෙත් නෑ!!![/COLOR] ඉටිපන්දම මතක් කරගන්න... ඉටිපන්දම දැවිල ඉවරවේගන යනකොට දැල්ල නිවිලා යනවා නේ?? දැල්ල වෙන එකකට යන්නේ නැහැ නේ?? මෙතනත් එහෙමමයි!!! 2) සත්වයාට ආයතන 6ක් ලැබිල තියෙන්නේ එකකට එකක් වෙනස් දේවල් සේරම දැනගන්න, විඳින්න, හැකියාව ලැබෙන්න ඕනේ නිසයි!!! නිකමට හිතල බලන්න, ඇහැට සද්ද ඇහෙන්නේ නෑ... කණට රූප පේන්නේ නෑ... අතින් අල්ලලා රස බලන්න බෑ... නේ?? අන්න ඒකටයි ජාති 6කින් 6ක්ම ලැබිල තියෙන්නේ. එතකොට [COLOR="Blue"]මේ හැම එකේම හැදෙන 'විඥාණ' ටික අරන් බැලුවම එතන විඥාණ 6ක්?? ඇත්ත!! කතාව හරි!!! හැබැයි විඥාණ 6ක් නෙවෙයි... විඥාණය 6 ආකාරයි කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කළේ!!![/COLOR] [COLOR="Green"]බුදුහාමුදුරුවෝ, විඥාණයේ ක්‍රියාකාරීත්වය හරි ලස්සනට තෝරලා දුන්න!!! විඥාණය තිත්ත දැනගන්නවා කිව්වා... ලුණුත් දැනගන්නවා කිව්වා... ඇඹුලත් දැනගන්නවා කිව්වා... උණුසුම දැනගන්නවා කිව්වා... සීතල දැනගන්නවා කිව්වා... කටුක බව දැනගන්නවා කිව්වා... නිල් පාට දැනගන්නවා කිව්වා... රතු පාට දැනගන්නවා කිව්වා... කොල පාට දැනගන්නවා කිව්වා... හැඩය දැනගන්නවා කිව්වා... බැලුවාම ඔක්කොම දැනගෙන තියෙන්නේ මේ 6 විදියකින් ක්‍රියාත්මක වෙන 'විඥාණය' තමයි!!![/COLOR] ඊළඟට මතකද මේ 'කය' ධාතු 6ක එකතුවක් හැටියට බලපු වෙලෙත් විඥාණ ධාතුව කියල දෙයක් ගැන කතා වුනා?? ඒ කියවෙන්නෙත් මේ විඥාණය ගැනම තමයි!!! එතැනදී දැක්ක නේ, විඥාණය කියන්නේ සජීවී බව කියන එක... aliveness, ක්‍රියාකාරීත්වය, operation එක, කියල?? [COLOR="Blue"]ඉතින් මේ 6 ආකාරයක විඥාණය කියන්නේ ඒ ඒ ආයතන වල ක්‍රියාකාරිත්වය ගැනයි!![/COLOR] ඉතින් ඔන්න ඕක තමයි වැඩේ... [COLOR="Navy"]මෙතන තියෙන්නේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ආයතන 6කුත් ඒවායේ ක්‍රියාකාරිත්වයත් විතරයි!!! තව පැහැදිලි කලොත් සත්වයා කියන්නේ සතරමහා ධාතුන්ගෙන් සැදුනු සක්‍රිය ආයතන 6ක් විතරයි!!! වෙන මොකුත්ම නෑ!!! [B]'මේකට' කවුරුවත් පිටින් එන්නේ වත්, කවුරුවත් 'මේකෙන්' පිටවෙන්නේ වත් නෑ!!![/B][/COLOR] [COLOR="Red"]එතකොට, සත්වයෙක් මැරෙනකොට විඥාණය පිටවෙලා යනවා... ඒක ගිහින් වෙන එකකට බහිනවා... ආත්මයක් තියනවා... ඒක දෙයියෝ ගාවට යනවා... සුවර්ගෙට යනවා... එහෙම කිව්වේ??? ඒ මේ එක එක පිස්සෝ කියපු කතන්දර!!! අමූලික බොරු!!! එහෙම මොකවත් මේකේ නෑ!!! ක්‍රියාකාරිත්වයක්, සජීවී බවක්, කියන්නේ එහෙම කොහෙවත් යන එකක්ය?? පිස්සු!!![/COLOR] 3) ඇයි මේ ආයතන හැම එකක්ම එකම විදියක 'ඵල' ඉස්පර්ෂ හදලා දෙන්නේ?? (මේක මටනම් හොඳටම පැහැදිලි වුනේ robotics උගන්වපු ත්‍රිශාන්ත සර් technical පැත්තෙන් මේ ආයතන, අවයව වැඩකරන හැටි කියල දුන්න නිසයි!!) ඇත්තටම බුදුරජාණන්වහන්සේ මේ ඉස්පර්ෂ කියල දැක්වුයේ විද්‍යුත් සංඥා තමයි!!! විද්‍යුත් සංඥා එකින් එක මිශ්‍ර කරන්න පුළුවන්... අවශ්‍ය වෙලාවට වෙන්කරලා ගන්න පුළුවන්... කතන්දර ගොඩයි!! බලන්න බුදුරජාණන්වහන්සේ අවුරුදු දෙදාස් ගණනකට කලින් ඒ සේරම සාමාන්‍ය මිනිසුන්ට තෝරලා තියන ලස්සන!!! [COLOR="Navy"]මේ සේරම විඳීම් මනසිකාර කිරීමෙන් තමයි සිතට සම්බන්ධ වෙන්නේ... සිතෙන් තමයි විඳීම, හඳුනා ගැනීම ඊළඟට චේතනා පහල කරලා සිතින්/කයෙන්/වචනයෙන් ප්‍රතිචාර දැක්වීමක් සිද්ධ වෙන්නේ...[/COLOR] (කෙනෙක් නිදාගෙන ඉන්න වෙලාවට ලුණු ටිකක්, දෙහි ටිකක්, අබින් ටිකක් කටේ ගාල බලන්න... කිසිම ප්‍රතිචාරයක් නෑ! 'පොර' නිදි නේ... මනසිකාර කිරිල්ලක් නෑ!! නැගිට්ට ගමන් බඩු හම්බවෙයි!:lol:) ආයේ, [COLOR="Blue"]සිතේ ඔය සේරම රූප, සද්ද, ගඳ/සුවඳ, රස, පහස සේරම තියෙන්නේ එකට... ඒවාට මුහුණ දීල තමාට දැනිච්ච, හැඟිච්ච දේවල් සේරම තියෙන්නේ එකට... දක්වපු ප්‍රතිචාර සේරමත් තියෙන්නේ එකට... ඔය 'කුට්ටියට' කියනවා පංච උපාදානස්කන්ධය කියල!!! ඔය පංච උපාදානස්කන්ධයේ (මතකයේ) එකින් එක තෝරලා අරන්, වෙන්කරගෙන නැවත නැවත මෙනෙහි කරන්න පුළුවන්!![/COLOR] පැහැදිලියි නේද?? 4) ඊළඟට දැන් ඔය 'ඇඟවල්' ගැන කිසිම දෙයක් නොදැන, 'මම' 'මගේ' කියල හිතාගෙන ඉන්න විදියටම, මෙන්න මේ ටික හිතල බලන්න!! [COLOR="DarkOrchid"]ඇහැ තමන්ගේය කියල සැලකුවොත් ඒකෙන් දකින සේරම බාහිරින් තියන දේවල්... තමන්ගේ ඇඟ ඇතුලේ මොකවත් පේන්නේ නැහැ නේ? කණ තිබුනට ඒකෙන් ඇහෙන්නෙත් එළියේ තියන සද්ද බද්ද... තමන්ගේ ඇඟ ඇතුලේ සද්ද ඇහෙන්නේ නැහැ නේ? ඔන්න ඔය කරුණ බොහොම වැදගත්!! මේ කරුණ ආයතන 6ටම පොදුයි!![/COLOR] පස්සේ සවිස්තරව දැනගන්න ලැබෙයි!! [COLOR="Purple"]බුදුහාමුදුරුවෝ මේවා අඳුන්වල දුන්නේ, අභ්‍යන්තර ආයතන 6යි, බාහිර ආයතන 6යි කියලයි!!! මේ එකක් වත් එකින් එකට බැඳිලා නෑ!! බැඳීම තනිකරම තියෙන්නේ හිතේ... බැඳීම් පවතින්නේ තමන් 'නිකෙලෙස්' වෙන තාක් පමණයි!!! [B]මේ මම, ආත්මය තනිකරම හිතින් හදාගත්ත අවුලක්!!! ඇත්ත හොඳටම තේරෙන කොට ඔය සේරම අවුල් ලිහිලා යාවි!!![/B][/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom