Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං, තින්නං සංගතින් ඵස්සෝ (ඇසට රූපයක් ගැටුනුවිට ඇසෙහි විඥාණය හටගනී, මේ තුනෙහි එකතුව ඉස්පර්ශයයි!!) කියල සත්වයාගේ 'ඇස' තුල සිදුවෙන ක්‍රියාවලිය අවබෝධ කරගත් බුදුරජාණන්වහන්සේ ඒ බව අපටත් කියා දුන්නා!!! උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කළා, ඇසෙහි විඥාණයෙන් රතු පාටත් දැනගන්නවා... කොළ පාටත් දැනගන්නවා... නිල් පාටත් දැනගන්නවා... හැඩයත් දැනගන්නවා... කියල!!! හැබැයි ඒ මීට අවුරුදු 2600 කට උඩදී... මෙන්න බොලේ නවීණ විද්‍යඥයොත් (scientists ලත්) ඒකම 'හොයාගෙන' දැන්!! කොහොම හරි ඉතින්, technical දේ technical ම තමයි... අන්තිමට ඇහෙන් වෙන්නේ ඔන්න ඔච්චරයි!!

අර කලින් කිව්ව විදියටම චන්ද මධ්‍යස්ථානයක වෙනවා වගේම, මේ පාටින් මෙච්චරයි... මේ පාටින් මෙච්චරයි... කිය කියා සංඥා හදල දෙන එක තමයි ඇහේ රාජකාරිය!! දන්නවද? ඒ විදියටම ඔය RGB පාට තුන පාවිච්චි කරලා තමයි TV වල, computer monitors, displays සේරගේම ඔය නොයෙකුත් වයිවාරන්න පින්තූර මවන්නේ!! ඊළඟට color prints හදාගන්නත් යොදාගන්නේ මේ පාට තුනම තමයි!!! (CMYK කතා එහෙම මෙතනට වැඩක් නෑ) කොහොම හරි, මෙච්චර කාලෙකට අපි දැකල තියෙන්නේ ඔන්න ඔය රතු පාට, කොළ පාට, නිල් පාට 'එලි' විතරයි!!! ආ... ආයේ ඔය එක එක පාට පැතිරිලා තියන රටාව, 'හැඩයත්' ඇහෙන් දැනගන්නවා!!! නිකම් සුදු කොලයක් අරන් රවුමක්, කොටුවක්, ත්‍රිකෝණයක් වගේ මොකක් ඇන්දත් ඒ හැඩය අපිට තේරෙණවා නේ... අන්න ඒ අඳුනා ගැනීමත් සිද්ධවෙන්නේ ඇහෙන්ම තමයි!!!

තව වැදගත් දෙයක්!!! දැන් මේක කියවනවා කියල, ඔයාල මොකද්ද කරන්නේ?? ඒත් ඔය හැඩයන් අඳුන ගැනීමක් බව තේරෙනවද?? ඉපදෙනකොටම සේරම දැනගෙන ආව කවුරුවත්ම නැහැ නේද, දැන් මේ ලොකු ලොකු talks දැම්මට??? මතකයිද මුල පටන්ගත්ත හැටි? කවුරුහරි වැඩිහිටි කෙනෙක් 'අ' යන්නේ හැඩය ඇඳ ඇඳ මේ තියෙන්නේ අ යන්න කිය කිය කියලා කියලා නේද 'අ' යන්න ඉගැන්නුවේ?? ඉංග්‍රීසි උදවියත් එහෙම නේ 'A' වලින් පටන් ගත්තේ... ඒවගේ නේද මුළු හෝඩියමයි, දන්නා තරමක් අකුරු/වචන සේරමයි ඉගෙන ගත්තේ?? දැන් මේ ලෝකේ පෙරලන්න දැඟලුවට!! ඔය කියවන කියවන වචනයක් ගානේ වෙන දේ තේරුම්ගන්න පුලුවන්ද? දකින දකින රටාවල් අනුව 'මතකයෙන්' ඒ රටාවට අදාළ අකුරු, තේරුම, සේරම 'පට් පට් ගාල' හිතට එනවා... ඊළඟට හිතෙන්ම ඒවා ගැලපිලා තේරුමත් අවබෝධ වෙනවා!! මම මේක අස්සේ ග්‍රීක් අකුරු වලින් කොටාගෙන කොටාගෙන ගියොත් මක් වෙයිද?? ග්‍රීක් දන්නවා නම් හැරෙන්න මොකුත් තේරෙන එකක් නැහැ නේ?? ඒ ග්‍රීක් සම්බන්ධව 'මතකයක්' නැති නිසයි!! ආ ඒවගේම තමයි බැරි වෙලාවත් ඔලුවට පොල් ගෙඩියක් වැටිලා, පොලු පාරක් වැදිලා, එහෙම මතකය 'හුටා' උනොත්!! memory blank උනොත්!! සේරම වැඩ නවතීවි!!

ඊළඟට වෙන කල්පණාවක ඉඳන් කියවගන කියවගන යන්න... තේරුම අවබෝධ වෙයිද?? අන්න point එකක්!!! නිකම් 'අකුරු රටාවල්' ඇහැට වැටුනට හරියන්නේ නෑ!!! ඒ එකින් එකට මනසිකාර කෙරෙන්න ඕනේ!!! අර කලින් ආයතන වලදී සිද්ධ උනා වගේම, ඇහේ විඥාණයෙන් දැනගන්න එකෙනුත් අන්තිමට වෙන්නේ ඇසේ ඉස්පර්ශය ඇතිවීම පමණයි!!! මනසිකාර නොකලොත් මොකක්වත් වෙන්නේ නෑ!!! මොකුත්ම විඳීමක්, හඳුනාගැනීමක් නැතුව ඉන්න පුළුවන්!!! යථාභූත ඥාණය ඇතිවුනාම මොන විදිය විඳීමක්, හඳුනාගැනීමක් සිදුවුනත් කිසිම ඇලීමක්, ගැටීමක්, මුලාවීමක් නැතුව ඉන්න පුළුවන්!!! පුලුවන්ද?? මට නම් පුළුවන්!!!

මේ... ඒක නෙවෙයි ප්‍රශ්ණේ... දැන් මෙච්චරට කතන්දර දැනගෙන, ඇයි ඔයාල 'ලස්සන රූප' කියල ඇහින් දැකපු එක එක ජාතිවල 'එලි' වලට රැවටුනේ??? ලස්සන කෙල්ලෝ කොල්ලෝ, නළු නිලියෝ, කෑම ජාති, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, බඩුමුට්ටු කිය කිය දැක්ක සේරම නිකම්ම නිකම් 'එලි' විතරනේ??? 'එලි' වල කොහෙද ලස්සනක්, කැතක් කියල දෙයක්??? හිතල බලන්න... තනිකරම පිස්සුවක් නේද නටල තියෙන්නේ?? ඔය දැකපු සේරම ලස්සන රූප ටික එක සැරේ දැක්ක වගේ තමයි ඉර දිහා චුට්ටක් බැලුවා නම්!! පාට සේරම එකතු උනාම සුදු පාටයි... අනික whole sale එකේ එළියත් තියනවා!! එතකොට හරි නේ... තේරෙනවද අපි කොච්චරට 'අනාගෙනද' ඉන්නේ?? කියල... ඇයි අපිට මෙහෙම වුනේ?? ඇයි අපි මේ දකින දකින 'ලස්සනයි' කියන දේවල් වලට ඇලුනේ??

හිත හිතා ඉන්න දෙයක් නැහැ!! බුදුහාමුදුරුවෝ සේරම කියල දීල තියෙන්නේ... උන්වහන්සේ සත්වයින්ට කිව්වා 'අවිජ්ජා නීවරනානං, තන්හා සංයෝජනානං සත්තානං' කියල!!! (අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් වෙලුනු සත්වයෝ) කියල!!! හරි නේද?? අපි මේ ආයතන කතාවල් මොකක්වත් දැනගෙන උන්නේ නැහැ නේ... අපි හිතන් හිටියේ මේ 'මම'ය, මේ 'මම දකිනවා'ය, මේ 'මම රසවිඳිනවා'ය එහෙම කියල නේ... දැන් නේ ටික ටික තේරෙන්නේ මෙතන තියෙන්නේ ලේ-මස් වලින් හැදිච්ච අනිත්‍ය දෙයක්ය, දුකක්ය (යද නිච්චං තං දුක්ඛං - යමක් අනිත්‍යද, එය දුකයි!) කියල!!! අන්න ඒක හොඳට තේරුම් ගන්න!!! හොඳට කල්පනා කර කර බලන්න!!! මේ 'මම' දවල් හීනයක් වගේ... ඇත්තටම වගේ පෙනෙනවා... ඇත්තටම වගේ තියනවා... ඒත් ඒක නිකම්ම නිකම් මායාවක්!!! මේ කිසි දෙයකට ආසා කරලා, තණ්හාවෙන් බදාගෙන ඉඳලා, ඇති වැඩක් නෑ!!! චාගෝ, ත්‍යාගය තියෙන්නේ අත හැරීමටයි!!! රාගය වැඩක් නෑ... අතහැරලා දාන්න!!!

අර කලින් වගේමයි... ඉබේම ලැබෙනවා නම්, නිකම්ම ලැබෙනවා නම්, නිරායාසයෙන්ම ලැබෙනවා නම්, ඕනේ ලස්සන දෙයක් බලන්න!! ඒත් හොඳට දැනගෙන බලන්න... මේ වෙන්නේ 'ඇහැට වැටෙන ආලෝකයන් ඇහෙන් දැනගැනීමක් විතරයි' කියන බව හොඳට හිතේ තියාගෙන බලන්න!!! ඊළඟට මොන දෙයක් බැලුවත්, බැලුවා අමතක කරලා දැම්මා... එච්චරයි!! ආයේ, ඒ දැකපු දේ ඔස්සේ හිත හිතා ඉන්න එපා!! ඊළඟට, අරවා බලන්න ඕනේ... මෙහෙ ගිහිල්ල බලන්න ඕනේ... 'ලොකු එකක්' ගන්න ඕනේ... වගේ ඒවා හිතන්න එපා!! බොරු වැඩක්!! තේරුමක් නැති වැඩක්!!! තියන එව්වත් 'ඔන්න ඔහේ නැතිවෙනවා නම්, නැතිවෙච්චාවේ... මට මොකෝ' කියල ගණන් නොගෙන ඉන්න පුරුදුවෙන්න!!! 'නිදහස' වටිනවා ඔය හැමදේටම වඩා!!! සන්හිඳීම තියෙන්නේ පුහුණු කිරීමටයි... ඔයාලත් පුහුණු වෙන්න.

[QUOTE="Damith Kariyawasam, post: 10535278, member: 31903"] [SIZE="4"][COLOR="Navy"]චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං, තින්නං සංගතින් ඵස්සෝ [/COLOR]([COLOR="Blue"]ඇසට රූපයක් ගැටුනුවිට ඇසෙහි විඥාණය හටගනී, මේ තුනෙහි එකතුව ඉස්පර්ශයයි!![/COLOR]) කියල සත්වයාගේ 'ඇස' තුල සිදුවෙන ක්‍රියාවලිය අවබෝධ කරගත් බුදුරජාණන්වහන්සේ ඒ බව අපටත් කියා දුන්නා!!! උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කළා, ඇසෙහි විඥාණයෙන් [COLOR="Red"]රතු[/COLOR] පාටත් දැනගන්නවා... [COLOR="Green"]කොළ[/COLOR] පාටත් දැනගන්නවා... [COLOR="Blue"]නිල්[/COLOR] පාටත් දැනගන්නවා... හැඩයත් දැනගන්නවා... කියල!!! [U]හැබැයි ඒ මීට අවුරුදු 2600 කට උඩදී...[/U] මෙන්න බොලේ නවීණ විද්‍යඥයොත් (scientists ලත්) ඒකම 'හොයාගෙන' දැන්!!:rolleyes: කොහොම හරි ඉතින්, technical දේ technical ම තමයි... අන්තිමට ඇහෙන් වෙන්නේ ඔන්න ඔච්චරයි!! අර කලින් කිව්ව විදියටම චන්ද මධ්‍යස්ථානයක වෙනවා වගේම, මේ පාටින් මෙච්චරයි... මේ පාටින් මෙච්චරයි... කිය කියා සංඥා හදල දෙන එක තමයි ඇහේ රාජකාරිය!! දන්නවද? ඒ විදියටම ඔය RGB පාට තුන පාවිච්චි කරලා තමයි TV වල, computer monitors, displays සේරගේම ඔය නොයෙකුත් වයිවාරන්න පින්තූර මවන්නේ!! ඊළඟට color prints හදාගන්නත් යොදාගන්නේ මේ පාට තුනම තමයි!!! [COLOR="Gray"](CMYK කතා එහෙම මෙතනට වැඩක් නෑ)[/COLOR] කොහොම හරි, මෙච්චර කාලෙකට අපි දැකල තියෙන්නේ ඔන්න ඔය රතු පාට, කොළ පාට, නිල් පාට 'එලි' විතරයි!!! ආ... ආයේ ඔය එක එක පාට පැතිරිලා තියන රටාව, 'හැඩයත්' ඇහෙන් දැනගන්නවා!!! නිකම් සුදු කොලයක් අරන් රවුමක්, කොටුවක්, ත්‍රිකෝණයක් වගේ මොකක් ඇන්දත් ඒ හැඩය අපිට තේරෙණවා නේ... අන්න ඒ අඳුනා ගැනීමත් සිද්ධවෙන්නේ ඇහෙන්ම තමයි!!! තව වැදගත් දෙයක්!!! [U]දැන් මේක කියවනවා කියල, ඔයාල මොකද්ද කරන්නේ?? ඒත් ඔය හැඩයන් අඳුන ගැනීමක් බව තේරෙනවද??[/U] ඉපදෙනකොටම සේරම දැනගෙන ආව කවුරුවත්ම නැහැ නේද, දැන් මේ ලොකු ලොකු talks දැම්මට??? මතකයිද මුල පටන්ගත්ත හැටි? කවුරුහරි වැඩිහිටි කෙනෙක් 'අ' යන්නේ හැඩය ඇඳ ඇඳ මේ තියෙන්නේ අ යන්න කිය කිය කියලා කියලා නේද 'අ' යන්න ඉගැන්නුවේ?? ඉංග්‍රීසි උදවියත් එහෙම නේ 'A' වලින් පටන් ගත්තේ... ඒවගේ නේද මුළු හෝඩියමයි, දන්නා තරමක් අකුරු/වචන සේරමයි ඉගෙන ගත්තේ?? දැන් මේ ලෝකේ පෙරලන්න දැඟලුවට!! [COLOR="Magenta"]ඔය කියවන කියවන වචනයක් ගානේ වෙන දේ තේරුම්ගන්න පුලුවන්ද? දකින දකින රටාවල් අනුව 'මතකයෙන්' ඒ රටාවට අදාළ අකුරු, තේරුම, සේරම 'පට් පට් ගාල' හිතට එනවා... ඊළඟට හිතෙන්ම ඒවා ගැලපිලා තේරුමත් අවබෝධ වෙනවා!! මම මේක අස්සේ ග්‍රීක් අකුරු වලින් කොටාගෙන කොටාගෙන ගියොත් මක් වෙයිද?? ග්‍රීක් දන්නවා නම් හැරෙන්න මොකුත් තේරෙන එකක් නැහැ නේ?? ඒ ග්‍රීක් සම්බන්ධව 'මතකයක්' නැති නිසයි!![/COLOR] ආ ඒවගේම තමයි බැරි වෙලාවත් ඔලුවට පොල් ගෙඩියක් වැටිලා, පොලු පාරක් වැදිලා, එහෙම මතකය 'හුටා' උනොත්!! memory blank උනොත්!! සේරම වැඩ නවතීවි!! ඊළඟට වෙන කල්පණාවක ඉඳන් කියවගන කියවගන යන්න... තේරුම අවබෝධ වෙයිද?? [COLOR="Indigo"][B]අන්න point එකක්!!![/B][/COLOR] [B]නිකම් 'අකුරු රටාවල්' ඇහැට වැටුනට හරියන්නේ නෑ!!! ඒ එකින් එකට මනසිකාර කෙරෙන්න ඕනේ!!! අර කලින් ආයතන වලදී සිද්ධ උනා වගේම, ඇහේ විඥාණයෙන් දැනගන්න එකෙනුත් අන්තිමට වෙන්නේ ඇසේ ඉස්පර්ශය ඇතිවීම පමණයි!!! මනසිකාර නොකලොත් මොකක්වත් වෙන්නේ නෑ!!![/B] මොකුත්ම විඳීමක්, හඳුනාගැනීමක් නැතුව ඉන්න පුළුවන්!!! [COLOR="DarkOrchid"]යථාභූත ඥාණය ඇතිවුනාම මොන විදිය විඳීමක්, හඳුනාගැනීමක් සිදුවුනත් කිසිම ඇලීමක්, ගැටීමක්, මුලාවීමක් නැතුව ඉන්න පුළුවන්!!![/COLOR] පුලුවන්ද?? මට නම් පුළුවන්!!!:) මේ... ඒක නෙවෙයි ප්‍රශ්ණේ... [COLOR="DarkOrange"]දැන් මෙච්චරට කතන්දර දැනගෙන, ඇයි ඔයාල 'ලස්සන රූප' කියල ඇහින් දැකපු එක එක ජාතිවල 'එලි' වලට රැවටුනේ??? ලස්සන කෙල්ලෝ කොල්ලෝ, නළු නිලියෝ, කෑම ජාති, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, බඩුමුට්ටු කිය කිය දැක්ක සේරම නිකම්ම නිකම් 'එලි' විතරනේ??? 'එලි' වල කොහෙද ලස්සනක්, කැතක් කියල දෙයක්???[/COLOR] හිතල බලන්න... තනිකරම පිස්සුවක් නේද නටල තියෙන්නේ?? ඔය දැකපු සේරම ලස්සන රූප ටික එක සැරේ දැක්ක වගේ තමයි ඉර දිහා චුට්ටක් බැලුවා නම්!! පාට සේරම එකතු උනාම සුදු පාටයි... අනික whole sale එකේ එළියත් තියනවා!! එතකොට හරි නේ... තේරෙනවද අපි කොච්චරට 'අනාගෙනද' ඉන්නේ?? කියල... ඇයි අපිට මෙහෙම වුනේ?? ඇයි අපි මේ දකින දකින 'ලස්සනයි' කියන දේවල් වලට ඇලුනේ?? හිත හිතා ඉන්න දෙයක් නැහැ!! බුදුහාමුදුරුවෝ සේරම කියල දීල තියෙන්නේ... උන්වහන්සේ සත්වයින්ට කිව්වා [COLOR="Navy"]'අවිජ්ජා නීවරනානං, තන්හා සංයෝජනානං සත්තානං'[/COLOR] කියල!!! ([COLOR="Blue"]අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් වෙලුනු සත්වයෝ[/COLOR]) කියල!!! හරි නේද?? [B]අපි මේ ආයතන කතාවල් මොකක්වත් දැනගෙන උන්නේ නැහැ නේ... අපි හිතන් හිටියේ මේ 'මම'ය, මේ 'මම දකිනවා'ය, මේ 'මම රසවිඳිනවා'ය එහෙම කියල නේ...[/B] දැන් නේ ටික ටික තේරෙන්නේ මෙතන තියෙන්නේ ලේ-මස් වලින් හැදිච්ච අනිත්‍ය දෙයක්ය, දුකක්ය ([COLOR="Navy"]යද නිච්චං තං දුක්ඛං [/COLOR]- [COLOR="Blue"]යමක් අනිත්‍යද, එය දුකයි![/COLOR]) කියල!!! අන්න ඒක හොඳට තේරුම් ගන්න!!! හොඳට කල්පනා කර කර බලන්න!!! [B]මේ 'මම' දවල් හීනයක් වගේ... ඇත්තටම වගේ පෙනෙනවා... ඇත්තටම වගේ තියනවා... ඒත් ඒක නිකම්ම නිකම් මායාවක්!!![/B] මේ කිසි දෙයකට ආසා කරලා, තණ්හාවෙන් බදාගෙන ඉඳලා, ඇති වැඩක් නෑ!!! [COLOR="Navy"]චාගෝ[/COLOR], [COLOR="Blue"]ත්‍යාගය තියෙන්නේ අත හැරීමටයි!!![/COLOR] රාගය වැඩක් නෑ... අතහැරලා දාන්න!!! [COLOR="blue"]අර කලින් වගේමයි... ඉබේම ලැබෙනවා නම්, නිකම්ම ලැබෙනවා නම්, නිරායාසයෙන්ම ලැබෙනවා නම්, ඕනේ ලස්සන දෙයක් බලන්න!! ඒත් හොඳට දැනගෙන බලන්න... මේ වෙන්නේ 'ඇහැට වැටෙන ආලෝකයන් ඇහෙන් දැනගැනීමක් විතරයි' කියන බව හොඳට හිතේ තියාගෙන බලන්න!!! ඊළඟට මොන දෙයක් බැලුවත්, බැලුවා අමතක කරලා දැම්මා... එච්චරයි!! ආයේ, ඒ දැකපු දේ ඔස්සේ හිත හිතා ඉන්න එපා!! ඊළඟට, අරවා බලන්න ඕනේ... මෙහෙ ගිහිල්ල බලන්න ඕනේ... 'ලොකු එකක්' ගන්න ඕනේ... වගේ ඒවා හිතන්න එපා!! බොරු වැඩක්!! තේරුමක් නැති වැඩක්!!! තියන එව්වත් 'ඔන්න ඔහේ නැතිවෙනවා නම්, නැතිවෙච්චාවේ... මට මොකෝ' කියල ගණන් නොගෙන ඉන්න පුරුදුවෙන්න!!! [B]'නිදහස' වටිනවා ඔය හැමදේටම වඩා!!! සන්හිඳීම තියෙන්නේ පුහුණු කිරීමටයි... ඔයාලත් පුහුණු වෙන්න.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom