Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'සෝතන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං, තින්නං සංගතින් ඵස්සෝ' (කණට ශබ්දයක් වැටුණුවිට කණෙහි විඥාණය උපදී, මේ තුනෙහි එකතුව ඉස්පර්ශයයි!) කියල තමයි බුදුරජාණන්වහන්සේ කණෙහි සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කලේ!! අර කලින් අවස්ථාවල අනික් සංඥා ආයතනවලින් ඒ ඒ ආයතනයට අදාළ (ගෝචර) දේ දැනගන, ඒ දැනගත් දේවලට අනුරූප සංඥාවල් (signals) හදල දුන්න විදියටම, කණ ඊට වැටෙන ශබ්ද තරංග වලට අනුරූප සංඥාවන් හදලා දෙනවා!! එච්චරයි.

සාමාන්‍ය මනුස්සයෙකුට තත්පරයකට වාර 20 ඉඳන් 20,000 ක් වෙනකම් (20Hz-20KHz) පරාසයක කම්පන සංඛ්‍යාත, නැත්නම් ශබ්ද තරංග දැනගන්න/අහන්න පුළුවන් බව විද්‍යාත්මකව සොයාගෙන තියනවා... බල්ලොන්ට එහෙම නම් ඊට වඩා උච්ච සංඛ්‍යාත වල ශබ්දත් ඇහෙනවාලු! ඒ ඇරෙන්න, කණ සම්බන්ධයෙන් බුද්ධ දේශනාවලින් කරුණු අහල මතකයක් නම් නෑ! හැබැයි ඇහෙන් පාට වගේම හැඩයත් දැනගන්නවා වගේ, කණෙන් සද්ද වගේම තාලයත් (tune) දැනගන්නවයි කියල හිතන්න පුළුවන්!! මොකද, පොඩි එකෙකුට නැලවිලි ගී කිය කියා නලවන කොට නිදාගන්නේ කියන වචන එකක් එකක් ගානේ තේරුම දැනගෙන නෙවෙයි නේ... අනික වචන නැතුව ම්... ම්... සද්දෙන් තාලෙට කිව්වත් පොඩි එවුන් නිදියගන්නවා නේ!! දැකල නැද්ද? ආයේ අපිට වෙන භාෂාවක සින්දුවක් එහෙම අහනකොටත් බැලෙන්නේ තාලේ (tune එක) ගැන නේ... වචන මොකුත් නොදන්නවා උනාට, නොතේරුණාට, සින්දුව අහන්න පුළුවන් නේ... අන්න ඒකයි!! ...මේ ටික එච්චරම වැදගත් නෑ! අපි බලමු අපිට වැරදුන තැන්...

දැන් ඔයාට කවුරු හරි, 'පලු පැලෙන්න' බණිනවා කියමු... ඇයි කේන්ති ගන්නේ?? බැරි වෙලාවත් එයා බැන්නේ ඔයා නොදන්න, ඔයාට නොතේරෙන භාෂාවකින් උනොත්, එතකොටත් ඔය විදියටම කේන්ති යාවිද?? හුඟාක් වෙලාවට නොදන්න භාෂාවකින් බැණගෙන බැණගෙන ගියත් මොකුත් නොතේරෙන හන්ද, ඔහේ අහගෙන ඉඳීවි! අන්තිමට thank you කියලත් කියාවි! නැද්ද? ඇයි තේරෙන්නේ නැහැ නේ... ඉතින්, හොඳට දැනගන්න 'සද්දේ' අහල 'පිස්සු හදාගත්තොත්' ඒක තමන්ගේ වැරද්දක්!!! කාටවත් ඇඟිල්ල දික් කරන්න එපා ඒකට!!! දැන්, මහා සද්දෙන් ගොරවනවා... විදුලි කොටනවා... ඒ සද්ද ඇහුනට කේන්ති යනවද?? එච්චර ලොකු සද්ද ඇහුනත් 'කුලප්පු' නොවෙන එකේ, ඇයි මේ කවුරුහරි මොනවත් කියපු ගමන් 'කුලප්පු' වෙන්නේ? කේන්ති ගන්නේ?? ලතවෙන්න තියාගන්නේ?? කණට ඇහෙන සේරම 'සද්ද' විතරනේ??? ඒ සද්ද වලට රැවටෙන්න එපා!!! මෙච්චර කාලෙකට එහෙම දේවල් අහල, හිත රිදිලා/පෑරිල ඉන්නවනම් ඒ තමන්ගේ වැරැද්දෙන් සිද්ධවෙච්ච දෙයක්!! වැරදිකාරයා තමුන්මයි!!! මොකටද 'සද්ද' අහල, නැති අවුල් හදාගත්තේ???

ඔය සේරම උනේ, 'කණ' කියන්නේ මොකද්ද කියල නොදැන, කණේ සිද්ධවෙන්නේ මොකද්ද කියල නොදැන, කණෙන් අහපු සද්ද 'මට බණිනවා...' 'මට දොස් කියනවා...' 'මාව පාච්චල් කරනවා...' කියල ගත්තු නිසයි!!! මින් පස්සේ එහෙම 'සද්ද වලට' මුලාවෙන්න එපා!!! ඒ උණාට කවුරුහරි හිතවත් කෙනෙක් තමන්ගේ අඩුපාඩුවක් දැකල උපදේශයක් දුන්නොත් එහෙම පිළිගන්න... නැත්නම් තව අවුලක්. හැබැයි, කලින් සිද්ධවෙච්ච දේවල් මතක් කර කර 'අරූ මට බැන්න...' 'මූ මාව පාච්චල් කළා...' කිය කිය, මතකය 'හප හපා' ඉන්න එක නම් කොහොමටවත් කරන්න එපා!!! මතකනේ... වලවල් හෑරෙණවා... ඒකයි!!

කොහොමත් අපිට ජීවිතේ තේරුම්ගන්න කම් ඔය වගේ හිත රිදෙන, හිත නරක්වෙන සද්ද අහන්න වෙනවාමයි!! ඒත් කවුරුවත් බැන්නයි, දොස් කිව්වයි කියල ඒවා අහගෙන ඉන්නම ඕනෙද?? කන් දෙකේ ඇඟිලි ගහගෙන ඉන්න ඕනත් නෑ... වෙන වැඩක් තියනවා කරන්න පුළුවන්!! කණේදීත් වෙන්නේ අනික් ආයතන වල වෙන විදියටමයි!! ඉස්පර්ශය ඇතිවීම විතරයි!!! මනසිකාර නොකලොත් එතනින් එහාට මොකුත්ම නෑ!!! දැන් බලන්න අපි නිදාගත්තම සද්ද මොකවත් ඇහෙන්නේ නැහැ නේ?? ඒ මොකද කණ වැහෙනවද?? නෑ! නින්දේදී ආයතන මනසිකාර කිරීමක් සිදුනොවෙන නිසා මොකුත් ඇහෙන්නේ නෑ!! දන්නේ නෑ!! තද නින්දට වැටිලා උන්නොත් හෙණ ගැහුවත් දන්නේ නෑ!! උස්සන් ගිහින් වෙනකොහෙන් හරි තිබ්බත් දන්නේ නෑ!! ඉතින් අන්න ඒ ක්‍රමය පාවිච්චි කරන්න... නිදාගන්න නෙවෙයි, කණට ඇහෙන ඒවා ගැන හිතන්නේ නැතුව, වෙන දෙයක් ගැන කල්පණා කර කර ඉන්න!! බණින එකා බැණලා බැණලා ඇති උනාම යාවි... මම නම් මේ trick එක අල්ලගත්තේ ධර්මය ගැන මෙලෝ හසරක් නොදැන... හැමතිස්සෙම චරෝ බරෝ සද්ද නිසා අපේ ගෙවල්වල වසන්න අමාරු තත්වයක් තිබුණ... ඉතින්, මම ඒ තත්වයට මුහුණ දුන්නේ ඔහොමයි!!

ඊළඟට, සියලු සද්ද දැනගත්තේ කණෙන්... ඒත් කණ කියන්නේ තමාගේ දෙයක් නෙවෙයි!! ඒක සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, අනිත්‍ය, කවද හරි විනාසවෙලා යන සංඥා ආයතනයක් විතරයි!!! කණෙන් සද්ද අහන්න ලැබෙන්නෙත් කණ සජීවීව තියනකම් විතරයි!!! ඉතින් කොච්චර මිහිරි හඬවල් අහන්න ලැබුණත් ඒවාට ඇලෙන්න එපා!! ආයේ ආයේ අහන්න හිතන්නත් එපා!! මොකද තේරුමක් නෑ... අපිට ඕනේ විදියට සිද්ධවෙන්නෙත් නැත්නම්, අපිට උවමනා විදියට පවත්වගන්නත් බැරිනම්, මොන එහෙකටද මේවා බදාගෙන ඉන්නේ?? කොහොමත් නැතිවෙන එකේ, වේලපහින්ම අතහැරලා දාල හිත හදාගෙන උන්නම වැඩේ ලේසියි!!! අන්න ඒ සන්හිඳීම පුහුණු වෙන්න!!!

[QUOTE="Damith Kariyawasam, post: 10557187, member: 31903"] [size=4][COLOR="Navy"]'සෝතන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං, තින්නං සංගතින් ඵස්සෝ'[/COLOR] ([COLOR="Blue"]කණට ශබ්දයක් වැටුණුවිට කණෙහි විඥාණය උපදී, මේ තුනෙහි එකතුව ඉස්පර්ශයයි![/COLOR]) කියල තමයි බුදුරජාණන්වහන්සේ කණෙහි සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කලේ!! අර කලින් අවස්ථාවල අනික් සංඥා ආයතනවලින් ඒ ඒ ආයතනයට අදාළ (ගෝචර) දේ දැනගන, ඒ දැනගත් දේවලට අනුරූප සංඥාවල් (signals) හදල දුන්න විදියටම, [B]කණ ඊට වැටෙන ශබ්ද තරංග වලට අනුරූප සංඥාවන් හදලා දෙනවා!![/B] එච්චරයි. සාමාන්‍ය මනුස්සයෙකුට තත්පරයකට වාර 20 ඉඳන් 20,000 ක් වෙනකම් (20Hz-20KHz) පරාසයක කම්පන සංඛ්‍යාත, නැත්නම් ශබ්ද තරංග දැනගන්න/අහන්න පුළුවන් බව විද්‍යාත්මකව සොයාගෙන තියනවා... බල්ලොන්ට එහෙම නම් ඊට වඩා උච්ච සංඛ්‍යාත වල ශබ්දත් ඇහෙනවාලු! ඒ ඇරෙන්න, කණ සම්බන්ධයෙන් බුද්ධ දේශනාවලින් කරුණු අහල මතකයක් නම් නෑ! හැබැයි ඇහෙන් පාට වගේම හැඩයත් දැනගන්නවා වගේ, කණෙන් සද්ද වගේම තාලයත් (tune) දැනගන්නවයි කියල හිතන්න පුළුවන්!! මොකද, පොඩි එකෙකුට නැලවිලි ගී කිය කියා නලවන කොට නිදාගන්නේ කියන වචන එකක් එකක් ගානේ තේරුම දැනගෙන නෙවෙයි නේ... අනික වචන නැතුව ම්... ම්... සද්දෙන් තාලෙට කිව්වත් පොඩි එවුන් නිදියගන්නවා නේ!! දැකල නැද්ද? ආයේ අපිට වෙන භාෂාවක සින්දුවක් එහෙම අහනකොටත් බැලෙන්නේ තාලේ (tune එක) ගැන නේ... වචන මොකුත් නොදන්නවා උනාට, නොතේරුණාට, සින්දුව අහන්න පුළුවන් නේ... අන්න ඒකයි!! ...මේ ටික එච්චරම වැදගත් නෑ! අපි බලමු අපිට වැරදුන තැන්... [COLOR="DarkOrchid"]දැන් ඔයාට කවුරු හරි, 'පලු පැලෙන්න' බණිනවා කියමු... ඇයි කේන්ති ගන්නේ?? බැරි වෙලාවත් එයා බැන්නේ ඔයා නොදන්න, ඔයාට නොතේරෙන භාෂාවකින් උනොත්, එතකොටත් ඔය විදියටම කේන්ති යාවිද??[/COLOR] හුඟාක් වෙලාවට නොදන්න භාෂාවකින් බැණගෙන බැණගෙන ගියත් මොකුත් නොතේරෙන හන්ද, ඔහේ අහගෙන ඉඳීවි! අන්තිමට thank you කියලත් කියාවි! නැද්ද? ඇයි තේරෙන්නේ නැහැ නේ... ඉතින්, [COLOR="darkorchid"][B]හොඳට දැනගන්න 'සද්දේ' අහල 'පිස්සු හදාගත්තොත්' ඒක තමන්ගේ වැරද්දක්!!![/B][/COLOR] කාටවත් ඇඟිල්ල දික් කරන්න එපා ඒකට!!! දැන්, මහා සද්දෙන් ගොරවනවා... විදුලි කොටනවා... ඒ සද්ද ඇහුනට කේන්ති යනවද?? එච්චර ලොකු සද්ද ඇහුනත් 'කුලප්පු' නොවෙන එකේ, ඇයි මේ කවුරුහරි මොනවත් කියපු ගමන් 'කුලප්පු' වෙන්නේ? කේන්ති ගන්නේ?? ලතවෙන්න තියාගන්නේ?? කණට ඇහෙන සේරම 'සද්ද' විතරනේ??? ඒ සද්ද වලට රැවටෙන්න එපා!!! මෙච්චර කාලෙකට එහෙම දේවල් අහල, හිත රිදිලා/පෑරිල ඉන්නවනම් ඒ තමන්ගේ වැරැද්දෙන් සිද්ධවෙච්ච දෙයක්!! වැරදිකාරයා තමුන්මයි!!! මොකටද 'සද්ද' අහල, නැති අවුල් හදාගත්තේ??? [COLOR="Green"]ඔය සේරම උනේ, 'කණ' කියන්නේ මොකද්ද කියල නොදැන, කණේ සිද්ධවෙන්නේ මොකද්ද කියල නොදැන, කණෙන් අහපු සද්ද 'මට බණිනවා...' 'මට දොස් කියනවා...' 'මාව පාච්චල් කරනවා...' කියල ගත්තු නිසයි!!! මින් පස්සේ එහෙම 'සද්ද වලට' මුලාවෙන්න එපා!!![/COLOR] ඒ උණාට කවුරුහරි හිතවත් කෙනෙක් තමන්ගේ අඩුපාඩුවක් දැකල උපදේශයක් දුන්නොත් එහෙම පිළිගන්න... නැත්නම් තව අවුලක්:sorry:. [COLOR="Red"]හැබැයි, කලින් සිද්ධවෙච්ච දේවල් මතක් කර කර 'අරූ මට බැන්න...' 'මූ මාව පාච්චල් කළා...' කිය කිය, මතකය 'හප හපා' ඉන්න එක නම් කොහොමටවත් කරන්න එපා!!! මතකනේ... වලවල් හෑරෙණවා...[/COLOR] ඒකයි!! කොහොමත් අපිට ජීවිතේ තේරුම්ගන්න කම් ඔය වගේ හිත රිදෙන, හිත නරක්වෙන සද්ද අහන්න වෙනවාමයි!! ඒත් කවුරුවත් බැන්නයි, දොස් කිව්වයි කියල ඒවා අහගෙන ඉන්නම ඕනෙද?? කන් දෙකේ ඇඟිලි ගහගෙන ඉන්න ඕනත් නෑ... වෙන වැඩක් තියනවා කරන්න පුළුවන්!! කණේදීත් වෙන්නේ අනික් ආයතන වල වෙන විදියටමයි!! ඉස්පර්ශය ඇතිවීම විතරයි!!! මනසිකාර නොකලොත් එතනින් එහාට මොකුත්ම නෑ!!! දැන් බලන්න [COLOR="Magenta"]අපි නිදාගත්තම සද්ද මොකවත් ඇහෙන්නේ නැහැ නේ?? ඒ මොකද කණ වැහෙනවද?? නෑ! නින්දේදී ආයතන මනසිකාර කිරීමක් සිදුනොවෙන නිසා මොකුත් ඇහෙන්නේ නෑ!! දන්නේ නෑ!![/COLOR] තද නින්දට වැටිලා උන්නොත් හෙණ ගැහුවත් දන්නේ නෑ!! උස්සන් ගිහින් වෙනකොහෙන් හරි තිබ්බත් දන්නේ නෑ!! ඉතින් අන්න ඒ ක්‍රමය පාවිච්චි කරන්න... නිදාගන්න නෙවෙයි, [COLOR="Green"][B]කණට ඇහෙන ඒවා ගැන හිතන්නේ නැතුව, වෙන දෙයක් ගැන කල්පණා කර කර ඉන්න!![/B][/COLOR] බණින එකා බැණලා බැණලා ඇති උනාම යාවි... මම නම් මේ trick එක අල්ලගත්තේ ධර්මය ගැන මෙලෝ හසරක් නොදැන... හැමතිස්සෙම චරෝ බරෝ සද්ද නිසා අපේ ගෙවල්වල වසන්න අමාරු තත්වයක් තිබුණ... ඉතින්, මම ඒ තත්වයට මුහුණ දුන්නේ ඔහොමයි!! ඊළඟට, [COLOR="Blue"]සියලු සද්ද දැනගත්තේ කණෙන්... ඒත් කණ කියන්නේ තමාගේ දෙයක් නෙවෙයි!! ඒක සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, අනිත්‍ය, කවද හරි විනාසවෙලා යන සංඥා ආයතනයක් විතරයි!!! කණෙන් සද්ද අහන්න ලැබෙන්නෙත් කණ සජීවීව තියනකම් විතරයි!!! ඉතින් කොච්චර මිහිරි හඬවල් අහන්න ලැබුණත් ඒවාට ඇලෙන්න එපා!! ආයේ ආයේ අහන්න හිතන්නත් එපා!! මොකද තේරුමක් නෑ... අපිට ඕනේ විදියට සිද්ධවෙන්නෙත් නැත්නම්, අපිට උවමනා විදියට පවත්වගන්නත් බැරිනම්, මොන එහෙකටද මේවා බදාගෙන ඉන්නේ?? කොහොමත් නැතිවෙන එකේ, වේලපහින්ම අතහැරලා දාල හිත හදාගෙන උන්නම වැඩේ ලේසියි!!! අන්න ඒ සන්හිඳීම පුහුණු වෙන්න!!![/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom