Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සත්ව ජීවිත හරියට හීනයක් වගේ දෙයක්... මේවයේ තියෙන්නේ සතරමහා ධාතුන්ගෙන් හැදුනු ආයතන 6ක එකතුවක් විතරයි!!! ඊට අමතරව තියෙන්නේ ඔය ආයතන පාවිච්චි කරලා කරලා ගොඩ ගැහිච්ච මතකයක් විතරයි!!! වෙන මොකුත්ම නෑ!!! එහෙම්පිටින්ම හිස් (empty) !!! අපේ හාමුදුරුවෝ ලස්සන උදාහරණයක් කිව්වා... (බුදුරජාණන්වහන්සේගේම උදාහරණයක්ද කියල මතක නෑ!) ඒ උදාහරණයේදී සත්වයාව දැක්වුයේ, දොරවල් 6ක් තියන ලොකු ගොඩනැගිල්ලක් හැටියටයි!! පිටින් බැලුවාම නම් හිතෙනවා ඇතුලේ ගොඩාක් දේවල් ඇති... කතන්දර ගොඩාක් යනවා ඇති... එහෙම කියල. ඒත් ඇතුලට රිංගලා බැලුවාම මොකුත් නෑ!!! වටේ බිත්ති ටික විතරයි... පොත්ත විතරයි!!! ඇතුලේ මොකවත්ම නෑ... එහෙම්පිටින්ම හිස්!!! ඉතින් ඔය හැමෝමත් එහෙමම තමයි!!!

එතකොට මොකද්ද මේ 'මම' ?? මේ 'මම' එහෙම්පිටින්ම මුලාවක්!!! ඒක තමයි ඔය හුඟාක් බෞද්ධ උදවිය කියව කියව ඉන්න ගිනි බෝලයක් කැරකෙනකොට, ගිනි වළල්ලක් පේන සිද්ධිය!! ඒකත් වඩාත් නිවැරදිව කිව්වොත්, මේ ඇවිල්ල ගිනි බෝල 6ක්, රාමුවක රඳවලා කරකවනවා වගේ එකක්. පණ තියනකම් ඒ ගිනි බෝල 6 රවුමට කැරකෙනවා වගෙයි. එතකොට පේන්නේ ගිනි වළල්ලක් වගේමයි!! පණ යනවා කියන්නේ කරකැවිල්ල නවතිනවා... ගිනි බෝල ටික නිවිලා (කුණුවෙලා) අන්තිමේ පොලවට පස්වෙලා යනවා!! ඉතින් මේ සේරම ශරීරය ක්‍රියාත්මකව තියනකම් ඇතිවන, දැනෙන දේවල් ටිකක් විතරයි!!! ඇත්තම සිදුවීම බැලුවොත්, 'මනස' කියන ආයතනයේ සිද්ධවෙන ක්‍රියාවලියේ 'සුවිශේෂ හැකියාවල්' කියල දක්වපු කරුණු ටික තමයි මේ අවුල් සේරටම මුල!!! ඒ ඇරෙන්න ආත්මයක් කියල මොකුත්ම නැහැ!!! දෙවියෙක් මවපු මොකවත් නෑ... දෙවියෙක් ගාවට යන්න දෙයක් නෑ... අඩුම ගන්නේ තමුන් ආයේ උපදිනවා කියල හිතන් හිටියට එහෙම වෙන්නෙත් නෑ!!! හිනායනවා මේ සිද්ධවෙන කතන්දරේ හොඳටම තේරුණාම!!! ටිකක් ඉවසන්න... කතන්දර සේරම පැහැදිලි කරලා දෙනවා, ආයේ මොකුත්ම ප්‍රශ්ණ ඉතුරු නොවෙන්න!!!

අපිට මේ ගිනි බෝල, ගිනි වළලු කතාවට වඩා ගොඩාක් පැහැදිලිව, මේ 'අපි දකින' 'අපිට පේන' ජීවිතේ කතාව තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමයි TV එක!! (බුද්ධ කාලේ TV/Radio තිබ්බ බවක් සඳහනක් නෑ... නැත්නම් බුදුරජාණන්වහන්සේම මේ බව කියන්න ඉඩ තිබුනා!) කොහොම හරි, මෙච්චරයි ඔයාලට හිතන්න තියෙන්නේ. දැන් TV එකේ කොච්චර මිනිස්සු, ගෑනු, සත්තු පෙනුනත්, ඒ ඇත්තටම නෙවෙයි නේ?? මේ අපේ ජීවිත වල යථා ස්වභාවයත් ඒකමයි!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, 'විඥාණය, හන්දියක් මැද්දේ විජ්ජා පෙන්වන විජ්ජා කාරයෙක් වගෙයි' කියලයි!!! අපි ඔය මොකුත්ම නොදැන, ලොකු 'විජ්ජාවකට' රැවටිලා ඉන්නේ කියන බව දැනගන්න!!! ලුණුයි සීනියි මාරු උනා මතක නේ... අන්න ඒ විදියට වැරදිච්ච, අපිට වෙච්ච ලොකුම වැරදිල්ල තමයි මේ ආයතන 6න් ඇතිවන සේරම වේදනා 'මම විඳිනවා' 'මට දැනෙනවා' 'මම හඳුනාගන්නවා' කියල ඇතිවෙච්ච වැරදි කල්පණාව!!! අන්න ඒ වැරැද්ද, 'මම' කියල ගත්ත එක, හන්දයි තමන් කැමති/අකමැති, ප්‍රිය/අප්‍රිය කියල තෝරන්න උවමනාවක් ඇතිවුනේ. එතන ඉඳන් තමයි ඇලීම, ගැටීම, මුලාවීම පටන් ගත්තේ!! වැරදි කල්පණාවක් නොතිබුණා නම් තෝරන්න උවමනාවක් ඇතිවෙන්නේ නෑ!! එතකොට ඇලෙන්න දෙයකුත් නෑ... ගැටෙන්න දෙයකුත් නෑ... මුලාවෙන්න දෙයක් ඇත්තෙත් නෑ!!! ඒ ඇලීම, ගැටීම, මුලාවීම කියන 3 තමයි රාග / ද්වේශ / මෝහ කිව්වේ!!! ඒවා තමයි 'සංසාර ගමන' හැදුවේ!!! 'මම' ගලවලා අයින් කලාම, කතන්දර සේරම දියවෙලා යනවා... ආයේ සංසාර කතාවක් නෑ!!!

ඊළඟට මේ ගිනි බෝල, ගිනි වළලු, විජ්ජා කාරයෝ නැත්නම් TV උදාහරණ හැටියට අරන් පෙන්වපු 'මම' ඇත්තටම මොකද්ද?? කල්පණා කරලා බලන්න... ධර්මය කියන්නේ මේ ලෝකයේ පරම සත්‍ය නේ... ඒ කියන්නේ, ඔය තම තමන්ගේ ඇඟවල් ඇතුලෙත් සිද්ධවෙන්නේ මේ කියන විදියටම වෙන්න ඕනේ!!! දැන් බලන්න, 'අපිට' පාට පේනවා... සද්ද ඇහෙනවා... ගඳ-සුවඳ දැනෙනවා... රස දැනෙනවා... පහස දැනෙනවා... නේද?? ධර්මානුකූලව, මේ දේවල් දැනගත්තේ 6 ආකාරයකින් තිබුණු විඥාණය! නේ?? එහෙමනම් මේ 'මම'ය කියල අපිට දැනිල තියෙන්නේ මොකද්ද??? ඒ තමයි ධාතු හැටියට බැලුවාම මේ කයේ තිබුණු විඥාණ ධාතුව!!! එහෙම නැත්නම්, මේ ශරීරයේ ක්‍රියාකාරිත්වය!!! පැහැදිලියිද?? ක්‍රියාකාරිත්වයක් කියන්නේ එහෙමෙහෙ යන දෙයක්ද?? නෑ නේ?? ඒක තමයි... අපි කාටවත් ආයේ කොහෙවත් යන්න බෑ!!! මොනවා කොහොම හිතාගෙන හිටියත් ඇත්ත කතාව ඒකයි!!! ඔය දාන සේරම සෙල්ලම්, මේ ජීවිතේ ආයුෂ ඉවරවෙනකම් විතරයි... ඉන් එහාට තව එක තත්පරයක් වත් ලැබෙන්නේ නෑ!!! තව කරුණක්, බුදුහාමුදුරුවෝ කිව්වේ, 'මේ සංසාර ගමන හරිම භයානකයි... පුළුවන් ඉක්මනින් නිදහස් වෙන්න!!!' කියලයි. ඒත් සමහරු කරන්නේ දාන මාන දීලා තව වැඩි වැඩියෙන් ලබන්න බලාපොරොත්තු තියාගන්න එක!! ඒවත් එපා!!! කොච්චර බලාපොරොත්තු උනත් එහෙම ලැබෙන්නෙත් නෑ!!! මේ අතටම ලැබුණ අවස්ථාවේ මේක ඉවරයක්ම කරලා දාගන්න තමයි උත්සාහ කරන්න ඕනේ!!!

දැන් ඉඳලා, ඇහැට පේන රූප 'මම දකිනවා' 'මට පේනවා' කියල ගන්න එපා... ඇත්තටම වෙන්නේ මේකයි නේද?? කියන එක කල්පණා කරන්න!!! කණට ඇහෙන සද්ද වලටත් 'මං අහනවා' 'මට ඇහෙනවා' කියල හිතන්නේ නැතුව ඇත්තටම වෙන දේ ගැන හිතන්න!!! ගඳ-සුවඳ, රස, පහස සේරටමත් එහෙම කරන්න... දිගින් දිගට හිත හිතා ඉන්න එපා!!! හිතට මොනවා හිතුනත්, ඒවත් 'මමය' 'මගේය' කතා නැතුව හරියට කල්පණා කරලා බලන්න. කාලයක් යනකොට ලොකු වෙනසක් වෙලා තියේවි!!!

මට පොඩි brake එකක් ගන්න අවශ්‍යයි... මේ ටිකත් කියලම ඉන්න ඕනේ නිසයි මේ දවස් දෙක තුනේ මේකම අල්ලාගෙන හිටියේ.

[QUOTE="Damith Kariyawasam, post: 10646012, member: 31903"] [size=5]මේ සත්ව ජීවිත හරියට හීනයක් වගේ දෙයක්... මේවයේ තියෙන්නේ සතරමහා ධාතුන්ගෙන් හැදුනු ආයතන 6ක එකතුවක් විතරයි!!! ඊට අමතරව තියෙන්නේ ඔය ආයතන පාවිච්චි කරලා කරලා ගොඩ ගැහිච්ච මතකයක් විතරයි!!! වෙන මොකුත්ම නෑ!!! එහෙම්පිටින්ම හිස් (empty) !!! අපේ හාමුදුරුවෝ ලස්සන උදාහරණයක් කිව්වා... (බුදුරජාණන්වහන්සේගේම උදාහරණයක්ද කියල මතක නෑ!) ඒ උදාහරණයේදී සත්වයාව දැක්වුයේ, දොරවල් 6ක් තියන ලොකු ගොඩනැගිල්ලක් හැටියටයි!! පිටින් බැලුවාම නම් හිතෙනවා ඇතුලේ ගොඩාක් දේවල් ඇති... කතන්දර ගොඩාක් යනවා ඇති... එහෙම කියල. ඒත් ඇතුලට රිංගලා බැලුවාම මොකුත් නෑ!!! වටේ බිත්ති ටික විතරයි... පොත්ත විතරයි!!! ඇතුලේ මොකවත්ම නෑ... එහෙම්පිටින්ම හිස්!!! ඉතින් ඔය හැමෝමත් එහෙමම තමයි!!! එතකොට මොකද්ද මේ 'මම' ?? මේ 'මම' එහෙම්පිටින්ම මුලාවක්!!! ඒක තමයි ඔය හුඟාක් බෞද්ධ උදවිය කියව කියව ඉන්න ගිනි බෝලයක් කැරකෙනකොට, ගිනි වළල්ලක් පේන සිද්ධිය!! ඒකත් වඩාත් නිවැරදිව කිව්වොත්, මේ ඇවිල්ල ගිනි බෝල 6ක්, රාමුවක රඳවලා කරකවනවා වගේ එකක්. පණ තියනකම් ඒ ගිනි බෝල 6 රවුමට කැරකෙනවා වගෙයි. එතකොට පේන්නේ ගිනි වළල්ලක් වගේමයි!! පණ යනවා කියන්නේ කරකැවිල්ල නවතිනවා... ගිනි බෝල ටික නිවිලා (කුණුවෙලා) අන්තිමේ පොලවට පස්වෙලා යනවා!! ඉතින් [color=blue]මේ සේරම ශරීරය ක්‍රියාත්මකව තියනකම් ඇතිවන, දැනෙන දේවල් ටිකක් විතරයි!!![/color] ඇත්තම සිදුවීම බැලුවොත්, [color=green]'මනස' කියන ආයතනයේ සිද්ධවෙන ක්‍රියාවලියේ 'සුවිශේෂ හැකියාවල්' කියල දක්වපු කරුණු ටික තමයි මේ අවුල් සේරටම මුල!!! ඒ ඇරෙන්න ආත්මයක් කියල මොකුත්ම නැහැ!!! දෙවියෙක් මවපු මොකවත් නෑ... දෙවියෙක් ගාවට යන්න දෙයක් නෑ... අඩුම ගන්නේ තමුන් ආයේ උපදිනවා කියල හිතන් හිටියට එහෙම වෙන්නෙත් නෑ!!![/color] හිනායනවා මේ සිද්ධවෙන කතන්දරේ හොඳටම තේරුණාම!!! ටිකක් ඉවසන්න... කතන්දර සේරම පැහැදිලි කරලා දෙනවා, ආයේ මොකුත්ම ප්‍රශ්ණ ඉතුරු නොවෙන්න!!! අපිට මේ ගිනි බෝල, ගිනි වළලු කතාවට වඩා ගොඩාක් පැහැදිලිව, මේ 'අපි දකින' 'අපිට පේන' ජීවිතේ කතාව තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමයි TV එක!! (බුද්ධ කාලේ TV/Radio තිබ්බ බවක් සඳහනක් නෑ... නැත්නම් බුදුරජාණන්වහන්සේම මේ බව කියන්න ඉඩ තිබුනා!) කොහොම හරි, මෙච්චරයි ඔයාලට හිතන්න තියෙන්නේ. දැන් TV එකේ කොච්චර මිනිස්සු, ගෑනු, සත්තු පෙනුනත්, ඒ ඇත්තටම නෙවෙයි නේ?? මේ අපේ ජීවිත වල යථා ස්වභාවයත් ඒකමයි!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, 'විඥාණය, හන්දියක් මැද්දේ විජ්ජා පෙන්වන විජ්ජා කාරයෙක් වගෙයි' කියලයි!!! අපි ඔය මොකුත්ම නොදැන, ලොකු 'විජ්ජාවකට' රැවටිලා ඉන්නේ කියන බව දැනගන්න!!! ලුණුයි සීනියි මාරු උනා මතක නේ... අන්න ඒ විදියට වැරදිච්ච, [color=magenta]අපිට වෙච්ච ලොකුම වැරදිල්ල තමයි මේ ආයතන 6න් ඇතිවන සේරම වේදනා 'මම විඳිනවා' 'මට දැනෙනවා' 'මම හඳුනාගන්නවා' කියල ඇතිවෙච්ච වැරදි කල්පණාව!!! අන්න ඒ වැරැද්ද, 'මම' කියල ගත්ත එක, හන්දයි තමන් කැමති/අකමැති, ප්‍රිය/අප්‍රිය කියල තෝරන්න උවමනාවක් ඇතිවුනේ. එතන ඉඳන් තමයි ඇලීම, ගැටීම, මුලාවීම පටන් ගත්තේ!! වැරදි කල්පණාවක් නොතිබුණා නම් තෝරන්න උවමනාවක් ඇතිවෙන්නේ නෑ!! එතකොට ඇලෙන්න දෙයකුත් නෑ... ගැටෙන්න දෙයකුත් නෑ... මුලාවෙන්න දෙයක් ඇත්තෙත් නෑ!!! ඒ ඇලීම, ගැටීම, මුලාවීම කියන 3 තමයි රාග / ද්වේශ / මෝහ කිව්වේ!!! ඒවා තමයි 'සංසාර ගමන' හැදුවේ!!! 'මම' ගලවලා අයින් කලාම, කතන්දර සේරම දියවෙලා යනවා... ආයේ සංසාර කතාවක් නෑ!!![/color] ඊළඟට මේ ගිනි බෝල, ගිනි වළලු, විජ්ජා කාරයෝ නැත්නම් TV උදාහරණ හැටියට අරන් පෙන්වපු 'මම' ඇත්තටම මොකද්ද?? කල්පණා කරලා බලන්න... ධර්මය කියන්නේ මේ ලෝකයේ පරම සත්‍ය නේ... ඒ කියන්නේ, ඔය තම තමන්ගේ ඇඟවල් ඇතුලෙත් සිද්ධවෙන්නේ මේ කියන විදියටම වෙන්න ඕනේ!!! දැන් බලන්න, 'අපිට' පාට පේනවා... සද්ද ඇහෙනවා... ගඳ-සුවඳ දැනෙනවා... රස දැනෙනවා... පහස දැනෙනවා... නේද?? ධර්මානුකූලව, මේ දේවල් දැනගත්තේ 6 ආකාරයකින් තිබුණු විඥාණය! නේ?? එහෙමනම් [color=darkred]මේ 'මම'ය කියල අපිට දැනිල තියෙන්නේ මොකද්ද??? ඒ තමයි ධාතු හැටියට බැලුවාම මේ කයේ තිබුණු විඥාණ ධාතුව!!! එහෙම නැත්නම්, මේ ශරීරයේ ක්‍රියාකාරිත්වය!!![/color] පැහැදිලියිද?? ක්‍රියාකාරිත්වයක් කියන්නේ එහෙමෙහෙ යන දෙයක්ද?? නෑ නේ?? ඒක තමයි... අපි කාටවත් ආයේ කොහෙවත් යන්න බෑ!!! මොනවා කොහොම හිතාගෙන හිටියත් ඇත්ත කතාව ඒකයි!!! ඔය දාන සේරම සෙල්ලම්, මේ ජීවිතේ ආයුෂ ඉවරවෙනකම් විතරයි... ඉන් එහාට තව එක තත්පරයක් වත් ලැබෙන්නේ නෑ!!! තව කරුණක්, බුදුහාමුදුරුවෝ කිව්වේ, 'මේ සංසාර ගමන හරිම භයානකයි... පුළුවන් ඉක්මනින් නිදහස් වෙන්න!!!' කියලයි. ඒත් සමහරු කරන්නේ දාන මාන දීලා තව වැඩි වැඩියෙන් ලබන්න බලාපොරොත්තු තියාගන්න එක!! ඒවත් එපා!!! කොච්චර බලාපොරොත්තු උනත් එහෙම ලැබෙන්නෙත් නෑ!!! මේ අතටම ලැබුණ අවස්ථාවේ මේක ඉවරයක්ම කරලා දාගන්න තමයි උත්සාහ කරන්න ඕනේ!!! [b]දැන් ඉඳලා, ඇහැට පේන රූප 'මම දකිනවා' 'මට පේනවා' කියල ගන්න එපා... ඇත්තටම වෙන්නේ මේකයි නේද?? කියන එක කල්පණා කරන්න!!! කණට ඇහෙන සද්ද වලටත් 'මං අහනවා' 'මට ඇහෙනවා' කියල හිතන්නේ නැතුව ඇත්තටම වෙන දේ ගැන හිතන්න!!! ගඳ-සුවඳ, රස, පහස සේරටමත් එහෙම කරන්න... දිගින් දිගට හිත හිතා ඉන්න එපා!!! හිතට මොනවා හිතුනත්, ඒවත් 'මමය' 'මගේය' කතා නැතුව හරියට කල්පණා කරලා බලන්න. කාලයක් යනකොට ලොකු වෙනසක් වෙලා තියේවි!!![/b][/size] [size=3]මට පොඩි brake එකක් ගන්න අවශ්‍යයි... මේ ටිකත් කියලම ඉන්න ඕනේ නිසයි මේ දවස් දෙක තුනේ මේකම අල්ලාගෙන හිටියේ.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom