Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මයෙන් කියවෙන ඇත්ත මොකද්ද?? මේ සතරමහා ධාතුන්ගෙන් හැදුනු ඇඟ (කය) අනිත්‍යයි... කය බිඳිලා යනකම් විතරයි අපිට පවතින්න පුළුවන්!!! මේ අපි අනිත්‍යයි!!! ආයුෂ ඉවරවෙලා, කය බිඳිලා යනකොට, 'අපිව' නැතිවෙලා යනවා!!! අපිට කොච්චර උවමනා උනත් දිගින් දිගට පවතින්න කිසිම ක්‍රමයක් නෑ!!! කොච්චර බලාපොරොත්තු තියාගත්තත් වැඩක් නෑ... එහෙම දිගින් දිගට ඉන්න හදල දෙන්න සමත් කවුරුවත් මේ ලෝකේ නෑ!!! ඕනෙම දෙවියෙක්, බ්‍රහ්මයෙක්, උනත් ඒත් අපි වගේම සන්සාරගත සත්වයෙක්ම විතරයි!!! මේ අපි එක්ක ඉන්න හැමෝමත් අපි වගේම අනිත්‍යයි!!! අම්ම / තාත්ත / සහෝදර සහෝදරියෝ / ඥාතියෝ / යාලුවෝ / අසල්වැසියෝ / සියලු ලෝකවාසී සත්වයෝ සේරම එහෙමයි!!! කොටින්ම, මේ විශ්වයේ සත්වයෝ ඉපදෙන ආකාර 4න් කොයි ආකාරයකින් ඉපදුනත් ඒ සත්වයාට ලැබෙන්නේ සතරමහා ධාතුන්ගෙන්ම හැදෙන කයක්!!! ඒ හැදෙන ඕනෙම කයක් අනිත්‍යයි!!! බුදුහාමුදුරුවෝ කිව්වේ 'සත්වයාට ඉන්න ගෙවල් ලැබෙනවා' කියලයි!!! ඒ ඕනෙම ගෙයක් ගරාවැටිලා, අන්තිමේ විනාසවෙලා යනවා... ඒ නිසා ඕනෙම සත්වයෙක් ජරාවට පත්වෙලා අවසානයේ මරණයට පත්වෙනවා... ඒත් සමගම ඒ ජීවිතය අවසාන වෙනවා... එච්චරයි!!! මෙතනින් අවසාන වෙනවා මිසක් 'තමුන්ට' වෙන එකකට යන්න ලැබෙන්නේ නෑ!!! ඉතින්, 'මට' මදි... තව ඕනේ... කියල බලාපොරොත්තු තියාගන්න එපා!!! බොරු වැඩක්... එහෙම ලැබෙන්නේ නෑ!!!

පුනරුප්පත්තිය වෙනමම කතන්දරයක්!!! හැබැයි, මං හිතන්නේ නෑ, කිසිම හාමුදුරු නමක් වත් බුදුරජාණන්වහන්සේ හෙලිදරව්කල සිදුවීම් මාලාව මං තරම් පැහැදිලිව, මං තරම් නිරවුල්ව අල්ලාගෙන ඇති, තේරුම් අරගෙන ඇති කියල!!! ඒ කරුණු හරියට තේරුණා නම්, ආයේ කවුරුවත් සංසාරේ යන්නේ නෑ!!! හාමුදුරුවරුත් මේ කරුණු දැනගෙන, හැමෝටම කියල දුන්නා නම්, ගෞතම බුද්ධ රාජ්‍යය හරිම සුවිශේෂී එකක්ම වේවි!!! ලිඳක් ඉහල දැම්ම වගේ මේ වාසනාවන්ත කාලයේ මනුස්ස ජීවිත ලබල ඉපදිච්ච ගොඩ දෙනෙක්ගේ සංසාර කතාව මෙතැනින්ම ඉවර වේවි!!! මම ඒකට පාර හදනවා!!! දැනට මේ මොකුත් නොදන්න උදවියට ඒක පැහැදිලිව දැනගත්තම හිනා යාවි... 'චිකේයිය... මොන කෙහෙල්මලක්ද මේ??' කියල ලැජ්ජා හිතේවි... එපා වේවි. ඒකයි ඇත්ත!!! මම කියල දෙන්නම් සේරම... කිව්වනේ ආයේ කාටවත් යන්න සංසාරයක් ඉතුරුකරන්නේ නෑ කියල!!

එතකම්, මෙන්න මේක හොඳට දැනගන්න!! අනාගතේට බලාපොරොත්තු තියාගන්න එපා!! 'මට ඕනේ මෙතැනින්ම ඉවරයක් දකින්නයි' කියල හිතට දාගන්න... අධිෂ්ඨාන කරගන්න!!! තමුන් ඉල්ලන නිසයි නැවත නැවත ලැබෙන්නේ!! 'යායං තණ්හා පෝණෝ භවිකා' (යම් තණ්හාවක් ඇත්ද, පුනර්භවයක් ඇතිකරයි!) කියල, බුදුහාමුදුරුවෝ නැවත නැවත ඉපදීමට හේතුව කියල දුන්න!!! තණ්හාව කියන්නේ කෙනෙක් නෙවෙයි නේ? ඒක ස්වභාවයක්... ඇලෙන ගතියක්... ඕනේ කමක්... උවමනාවක්... කොටින්ම, නොදැනුවත් කම නිසා තමුන්ට ඇතිවෙච්ච අවශ්‍යතාවක්!!! නොදැනුවත්කමට කරගත්ත වැරද්දක්!!! දැන් ඒ වැරැද්ද කරන්න එපා!!! මට ඉන්න ඕනේ... මට ආයේ ආයේ උපදින්න ඕනේ... මට තව සැප විඳින්න ඕනේ... කියල හිතන්න එපා!!! මට ඕනේ නිදහස් වෙන්නයි... මට ඒ නිදහස ලබන්න ගෞතම බුද්ධ සාසනයේ, ශ්‍රී සද්ධර්මයේ උපකාරය ලැබේවා... කියල හිතන්න!!! අපේ මේ ජීවිත අනිත්‍යයි කියන්නේ, මට හිතේ තියන ටික එලියට දාන්න time ලැබෙයිද? ඒවා හැම දෙනෙකුටම දැනගන්න time ලැබෙයිද? මොකුත්ම sure නෑ!!! තමනුත් මේවා හොඳටම දැනගෙන, තමුනුත් සංසාරෙන් නිදහස් උනා කියල හරියටම දැනගන්න කම්, බුදුරජාණන්වහන්සේගේත්, ශ්‍රී සද්ධර්මයේත්, ආර්ය සංඝරත්නයේත්, සියලු සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන් ඇතුළු කල්‍යාණමිත්‍ර පිරිසගේත් උපකාරය විතරයි ඔය උදවියටත් තියෙන්නේ!!!

[QUOTE="Damith Kariyawasam, post: 10702964, member: 31903"] [size=5]ධර්මයෙන් කියවෙන ඇත්ත මොකද්ද?? මේ සතරමහා ධාතුන්ගෙන් හැදුනු ඇඟ (කය) අනිත්‍යයි... කය බිඳිලා යනකම් විතරයි අපිට පවතින්න පුළුවන්!!! මේ අපි අනිත්‍යයි!!! ආයුෂ ඉවරවෙලා, කය බිඳිලා යනකොට, 'අපිව' නැතිවෙලා යනවා!!! [COLOR="Magenta"]අපිට කොච්චර උවමනා උනත් දිගින් දිගට පවතින්න කිසිම ක්‍රමයක් නෑ!!! කොච්චර බලාපොරොත්තු තියාගත්තත් වැඩක් නෑ... එහෙම දිගින් දිගට ඉන්න හදල දෙන්න සමත් කවුරුවත් මේ ලෝකේ නෑ!!! [B]ඕනෙම දෙවියෙක්, බ්‍රහ්මයෙක්, උනත් ඒත් අපි වගේම සන්සාරගත සත්වයෙක්ම විතරයි!!![/B] මේ අපි එක්ක ඉන්න හැමෝමත් අපි වගේම අනිත්‍යයි!!! අම්ම / තාත්ත / සහෝදර සහෝදරියෝ / ඥාතියෝ / යාලුවෝ / අසල්වැසියෝ / සියලු ලෝකවාසී සත්වයෝ සේරම එහෙමයි!!! කොටින්ම, මේ විශ්වයේ සත්වයෝ ඉපදෙන ආකාර 4න් කොයි ආකාරයකින් ඉපදුනත් ඒ සත්වයාට ලැබෙන්නේ සතරමහා ධාතුන්ගෙන්ම හැදෙන කයක්!!! ඒ හැදෙන ඕනෙම කයක් අනිත්‍යයි!!! බුදුහාමුදුරුවෝ කිව්වේ 'සත්වයාට ඉන්න ගෙවල් ලැබෙනවා' කියලයි!!! ඒ ඕනෙම ගෙයක් ගරාවැටිලා, අන්තිමේ විනාසවෙලා යනවා... ඒ නිසා ඕනෙම සත්වයෙක් ජරාවට පත්වෙලා අවසානයේ මරණයට පත්වෙනවා... ඒත් සමගම ඒ ජීවිතය අවසාන වෙනවා... එච්චරයි!!! මෙතනින් අවසාන වෙනවා මිසක් 'තමුන්ට' වෙන එකකට යන්න ලැබෙන්නේ නෑ!!! ඉතින්, 'මට' මදි... තව ඕනේ... කියල බලාපොරොත්තු තියාගන්න එපා!!! බොරු වැඩක්... එහෙම ලැබෙන්නේ නෑ!!![/COLOR] [COLOR="DarkOrchid"][B]පුනරුප්පත්තිය වෙනමම කතන්දරයක්!!! හැබැයි, මං හිතන්නේ නෑ, කිසිම හාමුදුරු නමක් වත් බුදුරජාණන්වහන්සේ හෙලිදරව්කල සිදුවීම් මාලාව මං තරම් පැහැදිලිව, මං තරම් නිරවුල්ව අල්ලාගෙන ඇති, තේරුම් අරගෙන ඇති කියල!!! ඒ කරුණු හරියට තේරුණා නම්, ආයේ කවුරුවත් සංසාරේ යන්නේ නෑ!!! හාමුදුරුවරුත් මේ කරුණු දැනගෙන, හැමෝටම කියල දුන්නා නම්, ගෞතම බුද්ධ රාජ්‍යය හරිම සුවිශේෂී එකක්ම වේවි!!! ලිඳක් ඉහල දැම්ම වගේ මේ වාසනාවන්ත කාලයේ මනුස්ස ජීවිත ලබල ඉපදිච්ච ගොඩ දෙනෙක්ගේ සංසාර කතාව මෙතැනින්ම ඉවර වේවි!!! මම ඒකට පාර හදනවා!!! දැනට මේ මොකුත් නොදන්න උදවියට ඒක පැහැදිලිව දැනගත්තම හිනා යාවි... 'චිකේයිය... මොන කෙහෙල්මලක්ද මේ??' කියල ලැජ්ජා හිතේවි... එපා වේවි. ඒකයි ඇත්ත!!! මම කියල දෙන්නම් සේරම... කිව්වනේ ආයේ කාටවත් යන්න සංසාරයක් ඉතුරුකරන්නේ නෑ කියල!![/B][/COLOR] එතකම්, මෙන්න මේක හොඳට දැනගන්න!! අනාගතේට බලාපොරොත්තු තියාගන්න එපා!! 'මට ඕනේ මෙතැනින්ම ඉවරයක් දකින්නයි' කියල හිතට දාගන්න... අධිෂ්ඨාන කරගන්න!!! තමුන් ඉල්ලන නිසයි නැවත නැවත ලැබෙන්නේ!! [COLOR="Navy"]'යායං තණ්හා පෝණෝ භවිකා'[/COLOR] ([COLOR="Blue"]යම් තණ්හාවක් ඇත්ද, පුනර්භවයක් ඇතිකරයි![/COLOR]) කියල, බුදුහාමුදුරුවෝ නැවත නැවත ඉපදීමට හේතුව කියල දුන්න!!! තණ්හාව කියන්නේ කෙනෙක් නෙවෙයි නේ? ඒක ස්වභාවයක්... ඇලෙන ගතියක්... ඕනේ කමක්... උවමනාවක්... කොටින්ම, නොදැනුවත් කම නිසා තමුන්ට ඇතිවෙච්ච අවශ්‍යතාවක්!!! නොදැනුවත්කමට කරගත්ත වැරද්දක්!!! දැන් ඒ වැරැද්ද කරන්න එපා!!! [B]මට ඉන්න ඕනේ... මට ආයේ ආයේ උපදින්න ඕනේ... මට තව සැප විඳින්න ඕනේ... කියල හිතන්න එපා!!! මට ඕනේ නිදහස් වෙන්නයි... මට ඒ නිදහස ලබන්න ගෞතම බුද්ධ සාසනයේ, ශ්‍රී සද්ධර්මයේ උපකාරය ලැබේවා... කියල හිතන්න!!![/B] අපේ මේ ජීවිත අනිත්‍යයි කියන්නේ, මට හිතේ තියන ටික එලියට දාන්න time ලැබෙයිද? ඒවා හැම දෙනෙකුටම දැනගන්න time ලැබෙයිද? මොකුත්ම sure නෑ!!! [COLOR="Green"]තමනුත් මේවා හොඳටම දැනගෙන, තමුනුත් සංසාරෙන් නිදහස් උනා කියල හරියටම දැනගන්න කම්, බුදුරජාණන්වහන්සේගේත්, ශ්‍රී සද්ධර්මයේත්, ආර්ය සංඝරත්නයේත්, සියලු සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන් ඇතුළු කල්‍යාණමිත්‍ර පිරිසගේත් උපකාරය විතරයි ඔය උදවියටත් තියෙන්නේ!!![/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom