Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකමට හිතපන්, උඹට හොඳකරන්න බැරි ලෙඩක් හැදෙනවා!! ආයි කතා දෙකක් නෑ... මාස 2-3 කින් සෙත්තපෝච්චි තමයි කියල, උඹව බලල speciallists ල confirm කරනවා!!!

ආයි NO HOPES!!! ඊළඟට උඹට මොකද වෙන්නේ?? උඹට ඔය දැන් තියන 'ආතල්' එතකොටත් තියෙයිද??? උඹ හිතනවද දෙයියෙක් මොකෙක් හරි ඇවිත් උඹට උදව් කරාවි... උඹව සනීප කරාවි... කියල??? ඊළඟට, අවසානය කිට්ටුවෙන කොට, උඹටම පේන්න ගනීවි ඊළඟට 'set වෙන්න' සිද්ධවෙන්නේ කොහෙටද කියලත්!!! එතකොට මර විලාප ගහල දඟලන්න වෙයි... ඒත් කාටවත් බෑ උඹව බේරගන්න!!! ධර්මය ඕනේ වෙන්නේ අන්න ඒ අන්තිම අසරණ තත්වෙට වැටුනාම!!! ඒත් ඒ වෙනකොට too late!!! අන්න ඒ හන්ද, දැම්ම දැම්ම ආතල් පැත්තකින් තියල, මේ කියන දේ බොක්කෙන්ම follow කරලා, උඹගේ safty එක හදා ගනින්!!! මේ උඹලට තියන දෙයක්!!!

මේක මෝඩයන්ට තියන දෙයක් නෙවෙයි!!! කොලු කමට පිස්සු නටන හොඳ එවුනුයි, නොම්මර එකේ පල් මොඩයෝයි සැහෙන දුරට අඳුනගන්න අපට පුළුවන්!! උඹල මෝඩයෝ නෙවෙයි. ඒත් මෙතනට බහින මීහරක් එක්ක set වෙන්න තියාගන්න එපා!!! පිස්සු කෙලින්න set වෙන මොකෙක්වත් තමන් අමාරුවේ වැටුනාම උදව්වට එන්නේ නෑ!! තමන්ගේ ආරක්ෂාව හදාගන්න ඕනේ තමන්මයි. මම ඒකට උදව් කරනවා... ප්රයෝජනය ගන්න නොගන්න එක උඹලගේ වැඩක්!!

[QUOTE="Damith Kariyawasam, post: 10712572, member: 31903"] [SIZE="3"]නිකමට හිතපන්, උඹට හොඳකරන්න බැරි ලෙඩක් හැදෙනවා!! ආයි කතා දෙකක් නෑ... මාස 2-3 කින් සෙත්තපෝච්චි තමයි කියල, උඹව බලල speciallists ල confirm කරනවා!!! ආයි NO HOPES!!! ඊළඟට උඹට මොකද වෙන්නේ?? උඹට ඔය දැන් තියන 'ආතල්' එතකොටත් තියෙයිද??? උඹ හිතනවද දෙයියෙක් මොකෙක් හරි ඇවිත් උඹට උදව් කරාවි... උඹව සනීප කරාවි... කියල??? ඊළඟට, අවසානය කිට්ටුවෙන කොට, උඹටම පේන්න ගනීවි ඊළඟට 'set වෙන්න' සිද්ධවෙන්නේ කොහෙටද කියලත්!!! එතකොට මර විලාප ගහල දඟලන්න වෙයි... ඒත් කාටවත් බෑ උඹව බේරගන්න!!! [B]ධර්මය ඕනේ වෙන්නේ අන්න ඒ අන්තිම අසරණ තත්වෙට වැටුනාම!!! ඒත් ඒ වෙනකොට too late!!![/B] අන්න ඒ හන්ද, දැම්ම දැම්ම ආතල් පැත්තකින් තියල, මේ කියන දේ බොක්කෙන්ම follow කරලා, උඹගේ safty එක හදා ගනින්!!! මේ උඹලට තියන දෙයක්!!! මේක මෝඩයන්ට තියන දෙයක් නෙවෙයි!!! කොලු කමට පිස්සු නටන හොඳ එවුනුයි, නොම්මර එකේ පල් මොඩයෝයි සැහෙන දුරට අඳුනගන්න අපට පුළුවන්!! [U]උඹල මෝඩයෝ නෙවෙයි. ඒත් මෙතනට බහින මීහරක් එක්ක set වෙන්න තියාගන්න එපා!!![/U] පිස්සු කෙලින්න set වෙන මොකෙක්වත් තමන් අමාරුවේ වැටුනාම උදව්වට එන්නේ නෑ!! තමන්ගේ ආරක්ෂාව හදාගන්න ඕනේ තමන්මයි. මම ඒකට උදව් කරනවා... ප්රයෝජනය ගන්න නොගන්න එක උඹලගේ වැඩක්!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom