Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මය දකින්න ඕනේ තමන් තුලින්මයි... ධර්මයේ ඕපනයික ගුණය කිව්වේ ඒකයි!! ඊළඟට බුදුහාමුදුරුවෝ 'අත්තදීපා භික්ඛවේ විහරථ, අත්ත සරණා... අනත්ත සරණා...' (තමා තමන්ට දූපතක් කරගන්න, තමන්ට තමන්වම පිළිසරණය කරගන්න... වෙන සරණක් හොයන්න එපා...) 'ධම්මදීපා භික්ඛවේ විහරථ, ධම්ම සරණා... අනත්ත සරණා...' (ධර්මය දූපතක් කරගන්න, ධර්මයම තමන්ට පිළිසරණය කරගන්න... වෙන සරණක් හොයන්න එපා...) කියල කිව්වෙත් ඒකමයි!!! ඉතින්, අපි මුලින් මොකුත්ම දැනගෙන උන්නේ නෑ... 'දුක' (කය) බදාගෙන, 'දුකේ' (කයේ) බැහැගෙන උන්නේ. පස්සේ බලාගෙන බලාගෙන යනකොට අපි ඒකෙ නෑ!!! හැබයි ඉතින් සිද්ධිය තාම පැහැදිලි නෑ... පැහැදිලිවෙන්න මොකද්ද කරන්න ඕනේ?? ඔයාලත් ඉන්නේ ඔය ඇඟවල්වල නෙවෙයි කියන බව තම තමන්ට පැහැදිලි වෙනකම් ධර්මයේ හැසිරෙන්න ඕනේ!! ඒ කියන්නේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ අංග ගොඩාක් ප්‍රයෝගිකව පුහුණු කරන්න ඕනේ!! නම් වශයෙන්, ඒ කොයි කොයි අංග ද? කියන එක ධර්මය අවබෝධකරන උදවියට වැඩක් නෑ!!! නම් හැටියටම ඕනේ වෙන්නේ ධර්මය කියව කියව යන අයට තමයි. ඉතින්, කොහොමද වැඩේ කරන්නේ?? ඇස් වලට රූප වැටේවි වෙනදා වගේම... ඒත්, ගණන් ගන්න එපා!! ලස්සන, ප්‍රියමනාප රූප දැක්කට ඒවා මත්තේ හිත හිත, 'ප්‍රපංච' ඇතිවන ආකාරයට (රාග සිතුවිලි ඇවිස්සෙන ආකාරයට) කල්පණා කරන්න එපා!! ද්වේශය ඇවිස්සෙන අරමුණක් ඔස්සේ ප්‍රපංච ඇතිවන ආකාරයට කල්පණා කරන්න එපා!! තේරෙනවද? upset නේද? ඔය තමයි හාමුදුරුවරු කියන විදිය.

මම කියන්නේ එහෙම නෙවෙයි... ලස්සන කෙල්ලෙක් / කොල්ලෙක් දැක්කට, කටට කෙල උණන කෑම ජාති එහෙම දැක්කට, සැප වාහන වගේ ඒවා දැක්කට, ඒවා ගැන හිත හිතා පිස්සු නටන්න එපා! මඩ පෝස්ටරයක්, බැණලා එවපු ලියුමක්, වගේ දෙයක් දැකල පිස්සු හදාගන්න එපා! ඇහැට පේන්නේ රතු, කොළ, නිල් එලි විතරයි නේද? කියන බව කල්පණා කරන්න!! ඇස සංවර කරගන්න නේ කිව්වේ... පාට දැකල කලබල වෙන්නේ මොකටද?? ඕනෙම දෙයක්, 'මම දකිනවා' කියල නෙවෙයි 'ඇහැට රූපයක් වැටෙනවා' කියල කල්පණා කරන්න!! ඇහැ තමන්ගේ නෙවෙයි නේ?? ඉතින් ඒ ඇහැට මොනවා පෙනුනත්, තමන් කලබල වෙන්නේ මොකටද?? ඔන්න ඔය විදියට හිතන්න... ඊළඟට, මනසිකාර නොකලොත් මොකුත් වෙන්නේ නෑ නේද? කියන බව මතක් කරගෙන, ඒ දකින දකින දේවල් ගැන අවධානය යොමුකරන්න යන්නේ නැතුව, වෙනින් දෙයක් ගැන හිතන්න!!! ඔය ඇහැට වැටෙන වැටෙන හැම මගුලම අපි බලන්න ඕනෙමය කියල මොකෙක්වත් බලකරන්නේ නැහැ නේ?? ඉතින් බලන්න එපා!! මොකටද බලන්නේ?? වැඩක් නෑ!! අපි ඔය ආයතන වලට රැවටිලා පිස්සු නටල තමයි වැඩ වරද්ද ගත්තේ... ඒක තමුන් නොදන්නා කමට කරපු වැරද්දක්!! දැන් ඇත්ත දන්නවා නේ?? ඉතින්, කලින් කරපු වැරදි දැන් කරන්න එපා!!! ඇහෙන් තමන්ට උවමනා ඒවා විතරක් බලන්න... අනික් වෙලාවල ඇහැ අමතක කරලා දාල ඉන්න!!! ඇහැ 'අත හැරලා' ඉන්න පුරුදු වෙන්න!!! හිත හදාගන්න අමාරු ඕනෙම වෙලාවක / දෙයකදී, බුදුහාමුදුරුවෝ ගැන හිතන්න!!! ධර්ම කරුණු සිහිකරන්න!!! එතකොට හිත හදාගන්න පුළුවන්.

ඊළඟට, කණට මොනවා ඇහුනත්, ඒ වෙලාවලදිත් කරන්න ඕනේ මෙහෙමම තමයි!! තමන්ව වර්ණනා කරනවා ඇහුනත්, තමන්ට අම්බානට බණිනවා ඇහුනත් ගනන් ගන්න එපා! අපි මොකටද ඔය සතරමහා ධාතු වලින් හැදෙන සද්ද ගනන් ගන්නේ?? ඇයි, සද්දේ දාන්නෙත් මොකෙක් හරි තව සතරමහාධාතු වලින් හැදිච්ච එකෙක් නේ?? අනික, එක එක රටාවලට, එක එක සද්දෙන් ඇහුණට, නිකම්ම නිකම් ශබ්ද තරංග විතර නේ?? 'මනසිකාර කරපිය!' කියල කවුරුවත් බල කරන්නෙත් නෑ!! ඉතින්, මනසිකාර නොකර අතහැරලා දාන්න... ඒ සද්ද වලට හිත යොමුකරන්නේ නැතුව වෙන දෙයක් ගැන කල්පණා කරන්න!! ඉගෙනගත්තු ගාථාවක්, ධර්ම කරුණු, මොනවා හරි මතක් කරන්න!! මට නම්, ඔය try එකේ හිටිය කාලේ 'රතන සුත්‍රය' කටපාඩම් වෙලා තිබුණේ... ඉතින්, 'කෝකටත් තෛලය' වගේ, මම ඕනේ වෙලාවක ඒකමයි සිහිකර කර උන්නෙ. උවමනාවෙන් සිහිකලත් නෙවෙයි... ඉබේම හිතේ play වෙනවා!! ඔයාලටත් එහෙම දෙයක් පුරුදු කරගත්ත නම් හරිම ලේසි වේවි. මොනවා හරි ක්‍රමේකින් සද්දයට තියන අවධානය වෙනස්කරගන්න... එච්චරයි වෙන්න ඕනේ!! ඒත් එක ලෙඩකින් ගැලවෙන්න වෙන ලෙඩ වැටෙන ඒවා හිතන්න කල්පණා කරන්න එපා!! ඒකයි මේ ඕනෙම දෙයකට බුදුහාමුදුරුවෝ ගැනම නැත්නම් ධර්ම කරුණු ගැනම හිතන එකේ වටිනා කම!! තව තියනවා ඉතින් සතර සතිපට්ඨානය (සම්මා සති) කියල එහෙම... පුරුදු කරන්න පුළුවන් නම් නියමයි!! මට නම් මේවා එච්චරම සිරාවට බැහැගෙන කරන්න අවශ්‍ය උනේ නෑ... තම තමන් තමයි තමන්ට කොච්චර practice කරන්න උවමනා වෙයිද කියල දැනගෙන ඒ අනුව කටයුතු කරන්න ඕනේ! අන්තිමේ වෙන්න ඕනේ, රූප / සද්ද එච්චර වැදගත් නැති තත්වෙට පත්වීම තමයි!!!

ඔය භයානක ආයතන දෙකට අමතරව අනික් නාසය, දිව, කය, සේරටම ඔය විදියටම treat කරන්න... ගනන් ගන්නේ නැතුව අතහැරලා දාන්න!! මොනවා දැනුනත්, මනසිකාර නොකලොත් අවුලක් නෑ නේද? කියන එක මතක් කරලා, වෙන දෙයකට අවධානය යොමු කරලා, ගඳ-සුවඳ / රස / පහස කිසි එකක් ඇත්තටම වැඩක් නෑ නේද? කියල හොඳට තමන්ටම තේරෙණ කම් පුරුදු වෙන්න!! ඊළඟට හිතට හිතෙන ඕනෙම දෙයකදිත්, ධර්මයට ගැලපෙන / ධර්මානුකූලව නිවැරදි දේවල් විතරක් පිළිගන්න!! (දේශනා අහල කියවල දැනගත්ත ධර්ම කරුණු වැදගත් වෙන්නේ ඔන්න ඔය වෙලාවට තමයි!!) අනික් හිතට හිතෙන දේවල් සේරම අල්ලලා දාන්න!! කිසි එකක් වැඩක් නෑ!! ඒ සේරම අමතක කරලා බුදුහාමුදුරුවෝ, ධර්මය, ගැනම සිහිකරන්න!! මේ දැන් මැරෙයි... මේ දැන් පණයයි... වගේ දේවල් හිතට ආවත් කලබල වෙන්නේ නැතුව හිත හදාගෙන, බුදුහාමුදුරුවෝ ගැන, ශ්‍රී සද්ධර්මය ගැනම හිතන්න!!! ආයේ හුස්ම වැටෙන එක ගැන, heartbeat එක ගැන, අවධානය යොමු කරලා පුළුවන් තරම් හිත සන්සුන් කරගන්න!! ඔහොම යනකොට යනකොට තමන්ට හරි පුදුම නිදහසක් සැහැල්ලුවක් ඇතිවේවි... හිතට මොන මොන සිතුවිලි ආවත් ගනන් නොගෙන ඉන්න පුළුවන් තත්වයක් තමන්ටම තේරේවි!!! මේ ටික මේ විදියටම වෙන්න සෑහෙන දවසක් ගත වෙයි... ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා!! තමන් පුහුණුවෙන්න දරන උත්සාහයේ, කැපවීමේ, ප්‍රමාණයට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ... ඉතින් try එකේම ඉන්න... ඒක තමයි වැදගත්!!

[QUOTE="Damith Kariyawasam, post: 10730280, member: 31903"] [size=5]ධර්මය [COLOR="Blue"]දකින්න ඕනේ තමන් තුලින්මයි[/COLOR]... [COLOR="Navy"]ධර්මයේ ඕපනයික ගුණය[/COLOR] කිව්වේ ඒකයි!! ඊළඟට බුදුහාමුදුරුවෝ [COLOR="navy"]'අත්තදීපා භික්ඛවේ විහරථ, අත්ත සරණා... අනත්ත සරණා...'[/COLOR] ([COLOR="Blue"]තමා තමන්ට දූපතක් කරගන්න, තමන්ට තමන්වම පිළිසරණය කරගන්න... වෙන සරණක් හොයන්න එපා...[/COLOR]) [COLOR="Navy"]'ධම්මදීපා භික්ඛවේ විහරථ, ධම්ම සරණා... අනත්ත සරණා...'[/COLOR] ([COLOR="blue"]ධර්මය දූපතක් කරගන්න, ධර්මයම තමන්ට පිළිසරණය කරගන්න... වෙන සරණක් හොයන්න එපා...[/COLOR]) කියල කිව්වෙත් ඒකමයි!!! ඉතින්, [B]අපි මුලින් මොකුත්ම දැනගෙන උන්නේ නෑ... 'දුක' (කය) බදාගෙන, 'දුකේ' (කයේ) බැහැගෙන උන්නේ. පස්සේ බලාගෙන බලාගෙන යනකොට අපි ඒකෙ නෑ!!! හැබයි ඉතින් සිද්ධිය තාම පැහැදිලි නෑ... පැහැදිලිවෙන්න මොකද්ද කරන්න ඕනේ?? ඔයාලත් ඉන්නේ ඔය ඇඟවල්වල නෙවෙයි කියන බව තම තමන්ට පැහැදිලි වෙනකම් ධර්මයේ හැසිරෙන්න ඕනේ!![/B] ඒ කියන්නේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ අංග ගොඩාක් ප්‍රයෝගිකව පුහුණු කරන්න ඕනේ!! නම් වශයෙන්, ඒ කොයි කොයි අංග ද? කියන එක ධර්මය අවබෝධකරන උදවියට වැඩක් නෑ!!! නම් හැටියටම ඕනේ වෙන්නේ ධර්මය කියව කියව යන අයට තමයි. ඉතින්, කොහොමද වැඩේ කරන්නේ?? ඇස් වලට රූප වැටේවි වෙනදා වගේම... ඒත්, ගණන් ගන්න එපා!! ලස්සන, ප්‍රියමනාප රූප දැක්කට ඒවා මත්තේ හිත හිත, 'ප්‍රපංච' ඇතිවන ආකාරයට (රාග සිතුවිලි ඇවිස්සෙන ආකාරයට) කල්පණා කරන්න එපා!! ද්වේශය ඇවිස්සෙන අරමුණක් ඔස්සේ ප්‍රපංච ඇතිවන ආකාරයට කල්පණා කරන්න එපා!! තේරෙනවද? upset නේද? ඔය තමයි හාමුදුරුවරු කියන විදිය. මම කියන්නේ එහෙම නෙවෙයි... ලස්සන කෙල්ලෙක් / කොල්ලෙක් දැක්කට, කටට කෙල උණන කෑම ජාති එහෙම දැක්කට, සැප වාහන වගේ ඒවා දැක්කට, ඒවා ගැන හිත හිතා පිස්සු නටන්න එපා! මඩ පෝස්ටරයක්, බැණලා එවපු ලියුමක්, වගේ දෙයක් දැකල පිස්සු හදාගන්න එපා! [COLOR="Magenta"]ඇහැට පේන්නේ රතු, කොළ, නිල් එලි විතරයි නේද? කියන බව කල්පණා කරන්න!! ඇස සංවර කරගන්න නේ කිව්වේ... පාට දැකල කලබල වෙන්නේ මොකටද?? ඕනෙම දෙයක්, [B]'මම දකිනවා' කියල නෙවෙයි 'ඇහැට රූපයක් වැටෙනවා' කියල කල්පණා කරන්න!![/B] ඇහැ තමන්ගේ නෙවෙයි නේ?? ඉතින් ඒ ඇහැට මොනවා පෙනුනත්, තමන් කලබල වෙන්නේ මොකටද??[/COLOR] ඔන්න ඔය විදියට හිතන්න... ඊළඟට, [COLOR="magenta"]මනසිකාර නොකලොත් මොකුත් වෙන්නේ නෑ නේද? කියන බව මතක් කරගෙන, ඒ දකින දකින දේවල් ගැන අවධානය යොමුකරන්න යන්නේ නැතුව, වෙනින් දෙයක් ගැන හිතන්න!!![/COLOR] ඔය ඇහැට වැටෙන වැටෙන හැම මගුලම අපි බලන්න ඕනෙමය කියල මොකෙක්වත් බලකරන්නේ නැහැ නේ?? ඉතින් බලන්න එපා!! මොකටද බලන්නේ?? වැඩක් නෑ!! අපි ඔය ආයතන වලට රැවටිලා පිස්සු නටල තමයි වැඩ වරද්ද ගත්තේ... ඒක තමුන් නොදන්නා කමට කරපු වැරද්දක්!! දැන් ඇත්ත දන්නවා නේ?? ඉතින්, කලින් කරපු වැරදි දැන් කරන්න එපා!!! [B]ඇහෙන් තමන්ට උවමනා ඒවා විතරක් බලන්න... අනික් වෙලාවල ඇහැ අමතක කරලා දාල ඉන්න!!! ඇහැ 'අත හැරලා' ඉන්න පුරුදු වෙන්න!!![/B] හිත හදාගන්න අමාරු ඕනෙම වෙලාවක / දෙයකදී, බුදුහාමුදුරුවෝ ගැන හිතන්න!!! ධර්ම කරුණු සිහිකරන්න!!! එතකොට හිත හදාගන්න පුළුවන්. ඊළඟට, [COLOR="magenta"]කණට මොනවා ඇහුනත්, ඒ වෙලාවලදිත් කරන්න ඕනේ මෙහෙමම තමයි!! තමන්ව වර්ණනා කරනවා ඇහුනත්, තමන්ට අම්බානට බණිනවා ඇහුනත් ගනන් ගන්න එපා! අපි මොකටද ඔය සතරමහා ධාතු වලින් හැදෙන සද්ද ගනන් ගන්නේ??[/COLOR] ඇයි, සද්දේ දාන්නෙත් මොකෙක් හරි තව සතරමහාධාතු වලින් හැදිච්ච එකෙක් නේ?? අනික, එක එක රටාවලට, එක එක සද්දෙන් ඇහුණට, නිකම්ම නිකම් ශබ්ද තරංග විතර නේ?? 'මනසිකාර කරපිය!' කියල කවුරුවත් බල කරන්නෙත් නෑ!! ඉතින්, [COLOR="Magenta"]මනසිකාර නොකර අතහැරලා දාන්න... ඒ සද්ද වලට හිත යොමුකරන්නේ නැතුව වෙන දෙයක් ගැන කල්පණා කරන්න!![/COLOR] ඉගෙනගත්තු ගාථාවක්, ධර්ම කරුණු, මොනවා හරි මතක් කරන්න!! මට නම්, ඔය try එකේ හිටිය කාලේ 'රතන සුත්‍රය' කටපාඩම් වෙලා තිබුණේ... ඉතින්, 'කෝකටත් තෛලය' වගේ, මම ඕනේ වෙලාවක ඒකමයි සිහිකර කර උන්නෙ. උවමනාවෙන් සිහිකලත් නෙවෙයි... ඉබේම හිතේ play වෙනවා!! ඔයාලටත් එහෙම දෙයක් පුරුදු කරගත්ත නම් හරිම ලේසි වේවි. මොනවා හරි ක්‍රමේකින් සද්දයට තියන අවධානය වෙනස්කරගන්න... එච්චරයි වෙන්න ඕනේ!! [U]ඒත් එක ලෙඩකින් ගැලවෙන්න වෙන ලෙඩ වැටෙන ඒවා හිතන්න කල්පණා කරන්න එපා!![/U] ඒකයි මේ ඕනෙම දෙයකට බුදුහාමුදුරුවෝ ගැනම නැත්නම් ධර්ම කරුණු ගැනම හිතන එකේ වටිනා කම!! තව තියනවා ඉතින් සතර සතිපට්ඨානය (සම්මා සති) කියල එහෙම... පුරුදු කරන්න පුළුවන් නම් නියමයි!! මට නම් මේවා එච්චරම සිරාවට බැහැගෙන කරන්න අවශ්‍ය උනේ නෑ... [COLOR="DarkGreen"]තම තමන් තමයි තමන්ට කොච්චර practice කරන්න උවමනා වෙයිද කියල දැනගෙන ඒ අනුව කටයුතු කරන්න ඕනේ! අන්තිමේ වෙන්න ඕනේ, රූප / සද්ද එච්චර වැදගත් නැති තත්වෙට පත්වීම තමයි!!![/COLOR] ඔය භයානක ආයතන දෙකට අමතරව අනික් නාසය, දිව, කය, සේරටම ඔය විදියටම treat කරන්න... [COLOR="Magenta"]ගනන් ගන්නේ නැතුව අතහැරලා දාන්න!! මොනවා දැනුනත්, මනසිකාර නොකලොත් අවුලක් නෑ නේද? කියන එක මතක් කරලා, වෙන දෙයකට අවධානය යොමු කරලා, ගඳ-සුවඳ / රස / පහස කිසි එකක් ඇත්තටම වැඩක් නෑ නේද? කියල හොඳට තමන්ටම තේරෙණ කම් පුරුදු වෙන්න!! ඊළඟට හිතට හිතෙන ඕනෙම දෙයකදිත්, ධර්මයට ගැලපෙන / ධර්මානුකූලව නිවැරදි දේවල් විතරක් පිළිගන්න!! (දේශනා අහල කියවල දැනගත්ත ධර්ම කරුණු වැදගත් වෙන්නේ ඔන්න ඔය වෙලාවට තමයි!!) අනික් හිතට හිතෙන දේවල් සේරම අල්ලලා දාන්න!! කිසි එකක් වැඩක් නෑ!! ඒ සේරම අමතක කරලා බුදුහාමුදුරුවෝ, ධර්මය, ගැනම සිහිකරන්න!![/COLOR] මේ දැන් මැරෙයි... මේ දැන් පණයයි... වගේ දේවල් හිතට ආවත් කලබල වෙන්නේ නැතුව හිත හදාගෙන, බුදුහාමුදුරුවෝ ගැන, ශ්‍රී සද්ධර්මය ගැනම හිතන්න!!! ආයේ හුස්ම වැටෙන එක ගැන, heartbeat එක ගැන, අවධානය යොමු කරලා පුළුවන් තරම් හිත සන්සුන් කරගන්න!! [COLOR="DarkGreen"]ඔහොම යනකොට යනකොට තමන්ට හරි පුදුම නිදහසක් සැහැල්ලුවක් ඇතිවේවි... හිතට මොන මොන සිතුවිලි ආවත් ගනන් නොගෙන ඉන්න පුළුවන් තත්වයක් තමන්ටම තේරේවි!!![/COLOR] [B]මේ ටික මේ විදියටම වෙන්න සෑහෙන දවසක් ගත වෙයි... ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා!! තමන් පුහුණුවෙන්න දරන උත්සාහයේ, කැපවීමේ, ප්‍රමාණයට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ... ඉතින් try එකේම ඉන්න... ඒක තමයි වැදගත්!![/B][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom