Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මේ කාම ආසා කියන්නේ තනිකරම ඔය ආයතනවලින් ඇතිවන ඉස්පර්ෂයන් මනසිකාර කරන්න තිබිච්ච උවමනාවක් විතරයි!!! ඒක එහෙම්පිටින්ම රැවටිල්ලක්... ඒක නෙවෙයි වැදගත්ම දේ... දැන් ඔය කාම ආසාව, කාම තණ්හාව ඇති උනේ කොහොමද??

බුදුහාමුදුරුවෝ ඇහුව, කවදාවත් කාල නැති, අහලවත් නැති, එහෙම කෑමක් තියනවාද කියල දන්නෙවත් නැති, කෑමක් කන්න ඔබට ආසාවක් ඇතිවෙනවද?? කියල. තේරෙනවද?? කෑම ජාතිය X කියමු. ඔයා කලින් ඒවා කාලත් නෑ... කවුරුවත් ඒ කෑම ජාතිය ගැන අර රසයි/මේ රසයි/අර වගෙයි/මේ වගෙයි මොකවත් කියලත් නෑ... එහෙම කෑමක් තියනවා කියල TV/radio/internet/පත්තර මොකකින් වත් දැනගන්න ලැබිලත් නෑ... ඔයාට ඒ කෑම ජාතිය ගැන තණ්හාවක් තියනවද? නෑ නේද?? කවුරුහරි එහෙම කෑමක් ගැන කියල, චුට්ටක් ගෙනල්ල දීල, first-time කාල බලල, 'ම්ම්... ශා... මරු! මරු!!' කියල රස දැනුනම නේද, තව නැද්ද? කොහෙන්ද? කියල අහ අහ, ඒවා තව කන්න උවමනාවක්, ආසාවක් ඇතිවෙන්නේ??

ඊළඟට බුදුහාමුදුරුවෝ ඇහුව, කවදාවත් දැනිල නැති, අහලවත් නැති, එහෙම සුවඳක් තියනවාද කියල දන්නෙවත් නැති, සුවඳ වර්ගයක් ගැන ඔබට ආසාවක් ඇතිවෙනවද?? කියල. ආයේ ඇහුව, කවදාවත් දැකල නැති, අහලවත් නැති, එහෙම රූපයක් තියනවාද කියල දන්නෙවත් නැති, රූප දකින්න ඔබට ආසාවක් ඇතිවෙනවද?? කියල. ඊළඟට පහස සම්බන්ධයෙනුත්, ශබ්ද සම්බන්ධයෙනුත්, අරමුණු සම්බන්ධයෙනුත් ඔය විදියටම ණුවනින් විමසලා බලන්න... කලින් විඳලා දැනගන්න ලැබිලා නැති දෙයක් ගැන ආසාවක්, තණ්හාවක් ඇතිනොවෙන බව පැහැදිලියිද???

අන්න ඒකයි වැඩේ... වින්දයින් පස්සේ තමයි තණ්හාව ඇතිවෙන්නේ!!! තණ්හාව ඇතිවුනෙත් හේතුවක් හන්දයි!!! 'වේදනා පච්චයා තණ්හා' තණ්හාව ඇති වෙන්නේ විඳීම නිසයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 10775284, member: 31903"] [size=5]ඉතින් මේ කාම ආසා කියන්නේ තනිකරම ඔය ආයතනවලින් ඇතිවන ඉස්පර්ෂයන් මනසිකාර කරන්න තිබිච්ච උවමනාවක් විතරයි!!! ඒක එහෙම්පිටින්ම රැවටිල්ලක්... ඒක නෙවෙයි වැදගත්ම දේ... [B]දැන් ඔය කාම ආසාව, කාම තණ්හාව ඇති උනේ කොහොමද??[/B] බුදුහාමුදුරුවෝ ඇහුව, කවදාවත් කාල නැති, අහලවත් නැති, එහෙම කෑමක් තියනවාද කියල දන්නෙවත් නැති, කෑමක් කන්න ඔබට ආසාවක් ඇතිවෙනවද?? කියල. තේරෙනවද?? කෑම ජාතිය X කියමු. ඔයා කලින් ඒවා කාලත් නෑ... කවුරුවත් ඒ කෑම ජාතිය ගැන අර රසයි/මේ රසයි/අර වගෙයි/මේ වගෙයි මොකවත් කියලත් නෑ... එහෙම කෑමක් තියනවා කියල TV/radio/internet/පත්තර මොකකින් වත් දැනගන්න ලැබිලත් නෑ... ඔයාට ඒ කෑම ජාතිය ගැන තණ්හාවක් තියනවද? නෑ නේද?? [U]කවුරුහරි එහෙම කෑමක් ගැන කියල, චුට්ටක් ගෙනල්ල දීල, first-time කාල බලල, 'ම්ම්... ශා... මරු! මරු!!' කියල රස දැනුනම නේද, තව නැද්ද? කොහෙන්ද? කියල අහ අහ, ඒවා තව කන්න උවමනාවක්, ආසාවක් ඇතිවෙන්නේ??[/U] ඊළඟට බුදුහාමුදුරුවෝ ඇහුව, කවදාවත් දැනිල නැති, අහලවත් නැති, එහෙම සුවඳක් තියනවාද කියල දන්නෙවත් නැති, සුවඳ වර්ගයක් ගැන ඔබට ආසාවක් ඇතිවෙනවද?? කියල. ආයේ ඇහුව, කවදාවත් දැකල නැති, අහලවත් නැති, එහෙම රූපයක් තියනවාද කියල දන්නෙවත් නැති, රූප දකින්න ඔබට ආසාවක් ඇතිවෙනවද?? කියල. ඊළඟට පහස සම්බන්ධයෙනුත්, ශබ්ද සම්බන්ධයෙනුත්, අරමුණු සම්බන්ධයෙනුත් ඔය විදියටම ණුවනින් විමසලා බලන්න... [COLOR="Magenta"]කලින් විඳලා දැනගන්න ලැබිලා නැති දෙයක් ගැන ආසාවක්, තණ්හාවක් ඇතිනොවෙන බව පැහැදිලියිද???[/COLOR] අන්න ඒකයි වැඩේ... [B]වින්දයින් පස්සේ තමයි තණ්හාව ඇතිවෙන්නේ!!! තණ්හාව ඇතිවුනෙත් හේතුවක් හන්දයි!!![/B] [COLOR="Navy"]'වේදනා පච්චයා තණ්හා'[/COLOR] [COLOR="Blue"]තණ්හාව ඇති වෙන්නේ විඳීම නිසයි!!![/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom