Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වචන හැටියට නම් පටිච්චසමුප්පාදය හරිම සරල කතන්දරයක්! නමුත් ඔය වචනවලින් කියවෙන වැඩපිළිවෙල මහා ගැඹුරු, විද්‍යාත්මක සිදුවීම් පෙළක්!! බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලෙත්, 'ගම්භීර තෝ ජායන් පටිච්චසමුප්පාදන්, ගම්භීර අවභාසෝ'  (පටිච්චසමුප්පාදය ගැඹුරුමයි!) කියලයි!!! ඉතින්, මේ අපිට ඒක හෙණ serious case එකක්ම තමයි!! හැබැයි කොච්චර ගැඹුරු උනත් මේක අවබෝධ කරගන්නේ නැතුව, ඔහේ මොන මොනවා හරි කියව කියව හිටියා කියල කවදාවත් ධර්මය දකින්න, ජීවිතය අවබෝධ කරගන්න වෙන්නේ නෑ!! ඒ වගේම තමයි හොඳටම තේරුණොත්, අවබෝධ උනොත්, ආයේ කතාකරන්න දෙයක් ඉතුරුවෙන්නෙත් නෑ!!! එයාල සංසාර දුකින් සදහටම මිදෙනවා!!!

විශ්වයේ ඕනෙම තැනක අතීතයේ සත්වයෙක් ඉපදී සිටියා නම්, දැන් වර්තමානයේ ඉපදිලා ඉන්නවා නම්, මතුවට අනාගතේදී උපදිනවා නම්, ඒ ඔය පටිච්චසමුප්පාදයට අනුවම තමයි!!! කොටින්ම ඔය උදවිය හැමෝම දැන් ඔය මිනිස්සු හැටියට ඉපදිලා ඉන්නේ මෙන්න මේ වැඩපිළිවල සිද්ධවෙච්ච හන්ද මිසක්, කිසිම දෙවියෙක් / බ්‍රහ්මයෙක් මවලා වත්, ඉබේම 'හැදිලා' වත් නෙවෙයි!!! මේක chain එකක්!! ක්‍රියා දාමයක්!! 'computer program එකක්' හැටියට සැලකුවත් අවුලක් නෑ!!! එක හේතුවක් හන්ද තව යමක් (ඵලයක්) සකස්වෙනවා... ඊළඟට ඒ හැදෙන ඵලය තවත් එකක් හදන්න හේතුවෙනවා... ඒ හැදෙන එක තව දෙයක් හැදෙන්න හේතුවෙනවා... ඒ හැදෙන එක තා එකක් හදනවා... ඔහොම ගිහිල්ල ගිහිල්ල අන්තිමට සත්වයා කියන එකා හැදුනාම ඒ වැඩපිළිවෙල ඉවරයි!!! ඊළඟට 'ඒ සත්වයාට' තියෙන්නේ තනිකරම ස්වභාවධර්මයට නතුවෙන්න / යටත්වෙන්න!!!

අත්දැකීමෙන්ම දන්නවා නේ හැදිච්ච / සකස්වෙච්ච යමක් නම් කැඩිලා බිඳිලා විනාසවෙලා යන බව?? මනුස්සය විසින් හදාපු plastic විතරනේ නොදිරන දෙයක් හැටියට ස්වභාවධර්මයට 'ඇණයක්' වෙලා තියෙන්නේ... දන්නවා නේද?? අනික් ඕනෙම එකක් කාලයක් ගතවෙද්දී කැඩිලා / බිඳිලා / දිරල අන්තිමේ පොලවට පස්වෙලා යනවාමයි නේ?? දැන් මේ 'අපි'ල හැමෝම, අපි විතරක් නෙවෙයි... ඕනෙම අපා/දෙපා/සිවුපා/බහුපා/මාළු/කුරුල්ලෝ වගේ හැම එකෙක්මත්, නිරිසත්තු/දෙවියෝ/බ්‍රහ්මයෝ වගේ හැමෝමත් හැදිලා තියෙන්නේ plastic වලින් නෙවෙයි නේ... ඒ හන්ද දවසක අනිවාර්යයෙන් කැඩිලා... බිඳිලා... පොලවට පස්වෙලා යනවා!!! මැරෙනවා, මරණයට පත්වෙනවා කියන්නේ ඕකට නේ... ඒක බොහොම ස්වභාවික දෙයක්!! ගණන් ගන්න එපා... මොකද ගණන් ගත්තත් නැතත් මැරෙනවා නේ. ඊළඟට පොඩි කාලේ ඉඳල තරුණ වයසට එනකම් මේ ඇඟවල් වල තියන සයිල විනාසවෙනවට වඩා වේගෙන් අලුතෙන් සයිල හැදෙනවා. ඒකෙන් සත්වයා ලොකු මහත් වෙනවා!! පස්සේ, මැදිවිය වෙනකම් සයිල විනාසවෙන එකයි, හැදෙන එකයි දෙකම එකම ගණනට වගේ සිද්ධවෙන හන්ද සත්වයාගේ ලොකු වෙනසක් දකින්න වෙන්නේ නෑ. ඊළඟට ඉතින් 'බහින කලාව' ආවම තියන සයිල විනාසවෙවී යනවා මිසක් ආයේ හැදෙන්නේ නෑ. එතකොට ඉතින් කූරිය ගහනකම්ම ජරාවට යන්න තමයි තියෙන්නේ... නාකි වෙනවා, වයසට යනවා කියන්නේ! ඒකත් ගනන්ගන්න එපා, මොකද ගණන් ගත්තත් නැතත් සිද්ධවෙන්නේ ඒකම තමයි!! ආයි, මේ ඇඟවල් පවතින තාක් කල් මේවට නානාප්‍රකාර ලෙඩ රෝගත් හැදෙනවා!! ඒකත් ගනන්ගන්න එපා. මොකද ගනන්ගත්තත් නැතත් ලෙඩ වෙනවා... ඒ හැටි!!

හැබැයි, ඔය මොකක් ගණන් නොගත්තත් මෙන්න මේක විතරක් 'බොක්කෙන්ම' ගණන් ගන්න!!! මේ අපිව හැදිච්ච, සත්වයාව හැදෙන ක්‍රියාවලිය නතර කරලා දානකම් ඒකෙ කෙලවරේ ලොකු 'කොක්කක්' තියනවා... ඒක ඇවිල්ල මේ පටිච්චසමුප්පාදය computer program එකක් හැටියට සැලකුවොත්, program එකේ අවසානයට 'ආයේ මුලට යන්න!' කියල කිව්වා වගේ වැඩක්!! goto start / start again වගේ කතන්දරයක්!! පටිච්චසමුප්පාදය chain එකක් නම්, කෙලවරේ කොක්කක් හදල ආයි මුලට ඇමිණුවා වගේ වැඩක්!!! සත්වයා සංසාර ගමනට වැටිච්ච දවසේ ඉඳලා වෙලා තියෙන්නේ ඕකයි!!! ඒත් මේ කිසිම වැඩකට නැති, කිසිම තේරුමක් නැති සිදුවීම් මාලාවක්. මොකද මේ එක ජීවිතයක් අවසාන වෙද්දී 'ඒ සත්වයාගේ' කතාව එතනින් ඉවරවෙනවා!!! ඒත් සිද්ධවෙන්නේ මෙහෙම දෙයක් නේද?? කියල නොදන්නා තාක් කල් සත්වයා ඉන්නේ ලොකු මුලාවක!!! කොක්ක අමුණගෙනමයි ඉන්නේ... තව! තව!! තව!!! කියාගෙන මයි ඉන්නේ... ඉතින් පටිච්චසමුප්පාදය කඩාගන්න වෙන්නේ නෑ, තව සත්වයෙක් හැදෙනවා!!! ඒ හැදෙන එකාටත් මේ සෙතේම තමයි... ඒ සත්වයාත් ලෙඩ වෙනවා, ජරාවට යනවා, මැරෙනවා!! ඒ සත්වයා මැරෙන්නෙත් පටිච්චසමුප්පාදය නිරුද්ධකරලා (chain එක කඩල / නැවත ක්‍රියාත්මක වීම නවත්තල) නෙවෙයිද, ආයිමත් තා සත්වයෙක් හැදෙනවා!!! ඒ සත්වයාත් ලෙඩ වෙනවා, ජරාවට යනවා, මැරෙනවා!! ඒ සත්වයා මැරෙන්නෙත් පටිච්චසමුප්පාදය නිරුද්ධකරලා (chain එක කඩල / නැවත ක්‍රියාත්මක වීම නවත්තල) නෙවෙයිද, ආයිමත් තා සත්වයෙක් හැදෙනවා!!! ඒ සත්වයාත් ලෙඩ වෙනවා, ජරාවට යනවා, මැරෙනවා!! ඒ සත්වයා මැරෙන්නෙත් පටිච්චසමුප්පාදය නිරුද්ධකරලා (chain එක කඩල / නැවත ක්‍රියාත්මක වීම නවත්තල) නෙවෙයිද, ආයිමත් තා සත්වයෙක් හැදෙනවා!!! ඒ සත්වයාත් ලෙඩ වෙනවා, ජරාවට යනවා, මැරෙනවා!! ඒ සත්වයා මැරෙන්නෙත් පටිච්චසමුප්පාදය නිරුද්ධකරලා (chain එක කඩල / නැවත ක්‍රියාත්මක වීම නවත්තල) නෙවෙයිද, ආයිමත් තා සත්වයෙක් හැදෙනවා!!! ඒ සත්වයාත් ලෙඩ වෙනවා, ජරාවට යනවා, මැරෙනවා!! ඒ සත්වයා මැරෙන්නෙත් පටිච්චසමුප්පාදය නිරුද්ධකරලා (chain එක කඩල / නැවත ක්‍රියාත්මක වීම නවත්තල) නෙවෙයිද, ආයිමත් තා සත්වයෙක් හැදෙනවා!!! ඒ සත්වයාත් ලෙඩ වෙනවා, ජරාවට යනවා, මැරෙනවා!! ඒ සත්වයා මැරෙන්නෙත් පටිච්චසමුප්පාදය නිරුද්ධකරලා (chain එක කඩල / නැවත ක්‍රියාත්මක වීම නවත්තල) නෙවෙයිද, ආයිමත් තා සත්වයෙක් හැදෙනවා!!! ...දැන් ඉතින් ඔහොම හැදුනා ඇති නේද???

අපි ඔය කෙහෙල්මල් සිදුවීම මේ සැරෙන් ඉවර කරමු!!! ජීවිතයක් අවසාන වෙද්දී තමයි ඕක කරන්න තියෙන්නේ!!! මේ ජීවිතේදී විඳින්න / මුනදෙන්න වෙන දුක් කරදර, වද වේදනා අමතක කරලා දාන්න!!! ඉපදුන සත්වයාට ඒවා උරුමයි!!! දැන් අපි ඉපදිලා ඉවර නේ... ඒ හන්ද කරන්න දෙයක් නෑ, මුනදෙන්න / ඉවසන්න සිද්ධවෙනවා මයි!!! අපි ජීවිතේ එක එක විදියට දැක්කට, ලස්සන / සුන්දර දෙයක් හැටියට දැක්කට, බුදුරජාණන්වහන්සේ මේ ජීවිතය හැඳින්වුයේ 'පුරාණ මිදං භික්ඛවේ කම්මං' (මහණෙනි, මෙය පෙර කරපු කර්මයක්) කියලයි!!! මේ ජීවිතේ ඇත්ත ඒකයි!!! අපි මේ ඉපදිලා ඉන්නේ කලින් කරපු කර්ම නිසයි!!! හැබැයි අපි හරිම වාසනාවන්තයි... හරිම පින්වන්තයි... මොකද අපිට ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ සාසනයෙදී ශ්‍රී සද්ධර්මය අහන්න අවස්ථාව ලැබුණා!!! තේරුම් ගැනීමට තමන්ගේ බුද්ධිමත් බව බොහොම වැදගත්!! ඒත් තමන් බුද්ධිමත් කියල හිතාගෙන ඉන්න උන් තමයි දැන් වැඩිහරියක් ඉන්නේ... උන් ඇත්තටම බුද්ධිමත් නෑ!!! මහා මොට්ට, මෝල්, උද්ධච්ච, බක පණ්ඩිත එවුන් තමයි වැඩි හරියක්!!ගෑනු මිනිස්සු කියලත් වෙනසක් නෑ!! ඒත් අතහැරලා දාන්න හිතෙන්නෙත් නෑ... මොකද ලඟම ඥාතියෝ වැඩි හරියකුත් ඒ ජාතියේ එවුන්!! ජීවිතේ දැක්ක දවසේ ඉඳල මම කල්පණා කලේ කාටවත්ම මේ වාසනාවන්ත අවස්ථාව මගහැරෙන්නේ නැතිවෙන්න කටයුතු කරන්නේ කොහොමද කියලයි... දැනට තමන්ට දුක නොතේරුණත් කමක් නෑ... මේ ජීවිත ඇත්තටම මහා දුකක්!!! දුක තේරෙන්න ගන්නකොට පරක්කු වැඩිවෙන්නත් පුළුවන් නේ... ඉතින්, කවුරු කවුරුත් මේ වැඩෙන් උපරිම ප්‍රයෝජනය ගන්න!!

[QUOTE="Damith Kariyawasam, post: 10789163, member: 31903"] [size=5]වචන හැටියට නම් පටිච්චසමුප්පාදය හරිම සරල කතන්දරයක්! නමුත් ඔය වචනවලින් කියවෙන වැඩපිළිවෙල මහා ගැඹුරු, විද්‍යාත්මක සිදුවීම් පෙළක්!! බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලෙත්, [color=darkblue]'ගම්භීර තෝ ජායන් පටිච්චසමුප්පාදන්, ගම්භීර අවභාසෝ'[/color] [color=blue] (පටිච්චසමුප්පාදය ගැඹුරුමයි!)[/color] කියලයි!!! ඉතින්, මේ අපිට ඒක හෙණ serious case එකක්ම තමයි!! හැබැයි කොච්චර ගැඹුරු උනත් මේක අවබෝධ කරගන්නේ නැතුව, ඔහේ මොන මොනවා හරි කියව කියව හිටියා කියල කවදාවත් ධර්මය දකින්න, ජීවිතය අවබෝධ කරගන්න වෙන්නේ නෑ!! ඒ වගේම තමයි [b]හොඳටම තේරුණොත්, අවබෝධ උනොත්, ආයේ කතාකරන්න දෙයක් ඉතුරුවෙන්නෙත් නෑ!!! එයාල සංසාර දුකින් සදහටම මිදෙනවා!!![/b] විශ්වයේ ඕනෙම තැනක අතීතයේ සත්වයෙක් ඉපදී සිටියා නම්, දැන් වර්තමානයේ ඉපදිලා ඉන්නවා නම්, මතුවට අනාගතේදී උපදිනවා නම්, ඒ ඔය පටිච්චසමුප්පාදයට අනුවම තමයි!!! කොටින්ම [u]ඔය උදවිය හැමෝම දැන් ඔය මිනිස්සු හැටියට ඉපදිලා ඉන්නේ මෙන්න මේ වැඩපිළිවල සිද්ධවෙච්ච හන්ද මිසක්, කිසිම දෙවියෙක් / බ්‍රහ්මයෙක් මවලා වත්, ඉබේම 'හැදිලා' වත් නෙවෙයි!!![/u] මේක chain එකක්!! ක්‍රියා දාමයක්!! 'computer program එකක්' හැටියට සැලකුවත් අවුලක් නෑ!!! එක හේතුවක් හන්ද තව යමක් (ඵලයක්) සකස්වෙනවා... ඊළඟට ඒ හැදෙන ඵලය තවත් එකක් හදන්න හේතුවෙනවා... ඒ හැදෙන එක තව දෙයක් හැදෙන්න හේතුවෙනවා... ඒ හැදෙන එක තා එකක් හදනවා... ඔහොම ගිහිල්ල ගිහිල්ල අන්තිමට සත්වයා කියන එකා හැදුනාම ඒ වැඩපිළිවෙල ඉවරයි!!! ඊළඟට 'ඒ සත්වයාට' තියෙන්නේ තනිකරම ස්වභාවධර්මයට නතුවෙන්න / යටත්වෙන්න!!! අත්දැකීමෙන්ම දන්නවා නේ හැදිච්ච / සකස්වෙච්ච යමක් නම් කැඩිලා බිඳිලා විනාසවෙලා යන බව?? මනුස්සය විසින් හදාපු plastic විතරනේ නොදිරන දෙයක් හැටියට ස්වභාවධර්මයට 'ඇණයක්' වෙලා තියෙන්නේ... දන්නවා නේද?? අනික් ඕනෙම එකක් කාලයක් ගතවෙද්දී කැඩිලා / බිඳිලා / දිරල අන්තිමේ පොලවට පස්වෙලා යනවාමයි නේ?? දැන් මේ 'අපි'ල හැමෝම, අපි විතරක් නෙවෙයි... ඕනෙම අපා/දෙපා/සිවුපා/බහුපා/මාළු/කුරුල්ලෝ වගේ හැම එකෙක්මත්, නිරිසත්තු/දෙවියෝ/බ්‍රහ්මයෝ වගේ හැමෝමත් හැදිලා තියෙන්නේ plastic වලින් නෙවෙයි නේ... ඒ හන්ද දවසක අනිවාර්යයෙන් කැඩිලා... බිඳිලා... පොලවට පස්වෙලා යනවා!!! මැරෙනවා, මරණයට පත්වෙනවා කියන්නේ ඕකට නේ... ඒක බොහොම ස්වභාවික දෙයක්!! ගණන් ගන්න එපා... මොකද ගණන් ගත්තත් නැතත් මැරෙනවා නේ.:D ඊළඟට පොඩි කාලේ ඉඳල තරුණ වයසට එනකම් මේ ඇඟවල් වල තියන සයිල විනාසවෙනවට වඩා වේගෙන් අලුතෙන් සයිල හැදෙනවා. ඒකෙන් සත්වයා ලොකු මහත් වෙනවා!! පස්සේ, මැදිවිය වෙනකම් සයිල විනාසවෙන එකයි, හැදෙන එකයි දෙකම එකම ගණනට වගේ සිද්ධවෙන හන්ද සත්වයාගේ ලොකු වෙනසක් දකින්න වෙන්නේ නෑ. ඊළඟට ඉතින් 'බහින කලාව' ආවම තියන සයිල විනාසවෙවී යනවා මිසක් ආයේ හැදෙන්නේ නෑ. එතකොට ඉතින් කූරිය ගහනකම්ම ජරාවට යන්න තමයි තියෙන්නේ... නාකි වෙනවා, වයසට යනවා කියන්නේ! ඒකත් ගනන්ගන්න එපා, මොකද ගණන් ගත්තත් නැතත් සිද්ධවෙන්නේ ඒකම තමයි!!:D ආයි, මේ ඇඟවල් පවතින තාක් කල් මේවට නානාප්‍රකාර ලෙඩ රෝගත් හැදෙනවා!! ඒකත් ගනන්ගන්න එපා. මොකද ගනන්ගත්තත් නැතත් ලෙඩ වෙනවා...:D ඒ හැටි!! හැබැයි, [b]ඔය මොකක් ගණන් නොගත්තත් මෙන්න මේක විතරක් 'බොක්කෙන්ම' ගණන් ගන්න!!![/b] [color=red]මේ අපිව හැදිච්ච, සත්වයාව හැදෙන ක්‍රියාවලිය නතර කරලා දානකම් ඒකෙ කෙලවරේ ලොකු 'කොක්කක්' තියනවා... ඒක ඇවිල්ල මේ පටිච්චසමුප්පාදය computer program එකක් හැටියට සැලකුවොත්, program එකේ අවසානයට 'ආයේ මුලට යන්න!' කියල කිව්වා වගේ වැඩක්!! goto start / start again වගේ කතන්දරයක්!! පටිච්චසමුප්පාදය chain එකක් නම්, කෙලවරේ කොක්කක් හදල ආයි මුලට ඇමිණුවා වගේ වැඩක්!!! සත්වයා සංසාර ගමනට වැටිච්ච දවසේ ඉඳලා වෙලා තියෙන්නේ ඕකයි!!![/color] ඒත් මේ කිසිම වැඩකට නැති, කිසිම තේරුමක් නැති සිදුවීම් මාලාවක්. මොකද මේ එක ජීවිතයක් අවසාන වෙද්දී 'ඒ සත්වයාගේ' කතාව එතනින් ඉවරවෙනවා!!! ඒත් සිද්ධවෙන්නේ මෙහෙම දෙයක් නේද?? කියල නොදන්නා තාක් කල් සත්වයා ඉන්නේ ලොකු මුලාවක!!! කොක්ක අමුණගෙනමයි ඉන්නේ...[/size] [size=6]තව! තව!! තව!!![/size] [size=5]කියාගෙන මයි ඉන්නේ... ඉතින් පටිච්චසමුප්පාදය කඩාගන්න වෙන්නේ නෑ, තව සත්වයෙක් හැදෙනවා!!! ඒ හැදෙන එකාටත් මේ සෙතේම තමයි... ඒ සත්වයාත් ලෙඩ වෙනවා, ජරාවට යනවා, මැරෙනවා!! ඒ සත්වයා මැරෙන්නෙත් පටිච්චසමුප්පාදය නිරුද්ධකරලා (chain එක කඩල / නැවත ක්‍රියාත්මක වීම නවත්තල) නෙවෙයිද, ආයිමත් තා සත්වයෙක් හැදෙනවා!!! ඒ සත්වයාත් ලෙඩ වෙනවා, ජරාවට යනවා, මැරෙනවා!! ඒ සත්වයා මැරෙන්නෙත් පටිච්චසමුප්පාදය නිරුද්ධකරලා (chain එක කඩල / නැවත ක්‍රියාත්මක වීම නවත්තල) නෙවෙයිද, ආයිමත් තා සත්වයෙක් හැදෙනවා!!! ඒ සත්වයාත් ලෙඩ වෙනවා, ජරාවට යනවා, මැරෙනවා!! ඒ සත්වයා මැරෙන්නෙත් පටිච්චසමුප්පාදය නිරුද්ධකරලා (chain එක කඩල / නැවත ක්‍රියාත්මක වීම නවත්තල) නෙවෙයිද, ආයිමත් තා සත්වයෙක් හැදෙනවා!!! ඒ සත්වයාත් ලෙඩ වෙනවා, ජරාවට යනවා, මැරෙනවා!! ඒ සත්වයා මැරෙන්නෙත් පටිච්චසමුප්පාදය නිරුද්ධකරලා (chain එක කඩල / නැවත ක්‍රියාත්මක වීම නවත්තල) නෙවෙයිද, ආයිමත් තා සත්වයෙක් හැදෙනවා!!! ඒ සත්වයාත් ලෙඩ වෙනවා, ජරාවට යනවා, මැරෙනවා!! ඒ සත්වයා මැරෙන්නෙත් පටිච්චසමුප්පාදය නිරුද්ධකරලා (chain එක කඩල / නැවත ක්‍රියාත්මක වීම නවත්තල) නෙවෙයිද, ආයිමත් තා සත්වයෙක් හැදෙනවා!!! ඒ සත්වයාත් ලෙඩ වෙනවා, ජරාවට යනවා, මැරෙනවා!! ඒ සත්වයා මැරෙන්නෙත් පටිච්චසමුප්පාදය නිරුද්ධකරලා (chain එක කඩල / නැවත ක්‍රියාත්මක වීම නවත්තල) නෙවෙයිද, ආයිමත් තා සත්වයෙක් හැදෙනවා!!! ...දැන් ඉතින් ඔහොම හැදුනා ඇති නේද??? [color=violet]අපි ඔය කෙහෙල්මල් සිදුවීම මේ සැරෙන් ඉවර කරමු!!! ජීවිතයක් අවසාන වෙද්දී තමයි ඕක කරන්න තියෙන්නේ!!![/color] මේ ජීවිතේදී විඳින්න / මුනදෙන්න වෙන දුක් කරදර, වද වේදනා අමතක කරලා දාන්න!!! ඉපදුන සත්වයාට ඒවා උරුමයි!!! දැන් අපි ඉපදිලා ඉවර නේ... ඒ හන්ද කරන්න දෙයක් නෑ, මුනදෙන්න / ඉවසන්න සිද්ධවෙනවා මයි!!! අපි ජීවිතේ එක එක විදියට දැක්කට, ලස්සන / සුන්දර දෙයක් හැටියට දැක්කට, බුදුරජාණන්වහන්සේ මේ ජීවිතය හැඳින්වුයේ [color=darkblue]'පුරාණ මිදං භික්ඛවේ කම්මං'[/color] [color=blue](මහණෙනි, මෙය පෙර කරපු කර්මයක්)[/color] කියලයි!!! මේ ජීවිතේ ඇත්ත ඒකයි!!! අපි මේ ඉපදිලා ඉන්නේ කලින් කරපු කර්ම නිසයි!!! හැබැයි [color=violet]අපි හරිම වාසනාවන්තයි... හරිම පින්වන්තයි... මොකද අපිට ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ සාසනයෙදී ශ්‍රී සද්ධර්මය අහන්න අවස්ථාව ලැබුණා!!![/color] තේරුම් ගැනීමට තමන්ගේ බුද්ධිමත් බව බොහොම වැදගත්!! ඒත් තමන් බුද්ධිමත් කියල හිතාගෙන ඉන්න උන් තමයි දැන් වැඩිහරියක් ඉන්නේ... උන් ඇත්තටම බුද්ධිමත් නෑ!!! මහා මොට්ට, මෝල්, උද්ධච්ච, බක පණ්ඩිත එවුන් තමයි වැඩි හරියක්!!ගෑනු මිනිස්සු කියලත් වෙනසක් නෑ!! ඒත් අතහැරලා දාන්න හිතෙන්නෙත් නෑ... මොකද ලඟම ඥාතියෝ වැඩි හරියකුත් ඒ ජාතියේ එවුන්!! ජීවිතේ දැක්ක දවසේ ඉඳල මම කල්පණා කලේ කාටවත්ම මේ වාසනාවන්ත අවස්ථාව මගහැරෙන්නේ නැතිවෙන්න කටයුතු කරන්නේ කොහොමද කියලයි... දැනට තමන්ට දුක නොතේරුණත් කමක් නෑ... මේ ජීවිත ඇත්තටම මහා දුකක්!!! දුක තේරෙන්න ගන්නකොට පරක්කු වැඩිවෙන්නත් පුළුවන් නේ... ඉතින්, කවුරු කවුරුත් මේ වැඩෙන් උපරිම ප්‍රයෝජනය ගන්න!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom