Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ලිව්වේ කලින්... post කොරන්න බලනකොට EK එක හබක් වෙලා...

උණ බලාගන්න උණ කටුවක්, බර බලාගන්න තරාදියක් වගේ, තම තමන්ගේ ප්රඥාවන්ත බව මැනගන්න 'tool' එකක් කියන්නද??

දැන් මේ මාතෘකාව තියෙන්නේ බුද්ධිමතුන්ටයි කියල කිව්වේ බුදුහාමුදුරුවෝ නේ... ඉතින් ඒකෙ ආයි අහන්න දෙයක් නෑ, 'මේකට' කැමති වුන, 'මේක' අගය කරන, 'මේකෙන්' නියම ප්රයෝජනය ගන්න කෙනෙක් නම්, ඒ ප්රඥාවන්ත කෙනෙක් ම තමයි!!! මොලේ කඳුලක් වත් නැති එකෙකුට නම් ඉතින් මේක 'අරහං'ම තමයි!! ඒකෙ අහන්න දෙයක් නෑ... මේක දකින කොටත් මල පනිනවා ඇති!!! මොකද හිල්වෙච්ච භාජන වලට වතුර පුරවනවා වගේ, එවුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ... කිසි දෙයක් රඳන්නේ නෑ... උන් හැමදාටම 'එදත් මී හරක අදත් මීහරක'ම තමයි... පේනවනේ දෙතුන් දෙනෙක් එලි පිටම ගොංකම ප්රදර්ශණය කරල තියනවා??

දැන් ඉතින් ඔය reps, ratings කතාවත් ඇදිච්ච එකේ, මෙන්න මේ විදියට තම තමන්ගේ ගැන දැනගන්න!!!

'මනෝ පුබ්බංගමා ධම්මා' කියලා, කියල තියෙන්නේ කරන හැම ක්රියාවකටම මනස මූලික නිසයි!!! තමුන් කරන කියන හැමදේම වෙන්නේ ඒ මනසේ ක්රියාකාරිත්වය අනුවයි!!!

ඉතින් මේ වැඩේට excellent කියන rating එක දෙන්න හිතුනා නම්, +Ve reps දෙන්න හිතුනා නම්, තමුන් හොඳ පින්වන්ත, වාසනාවන්ත, ප්රඥාවන්ත පුද්ගලයෙක්!!!

rating එකක් දාන්න ඕනේ කමට middle එක select කරන්න හිතුනා නම්, reps දෙන්න හිතුනේ නැත්නම්, නිකම්ම නිකම් ඉපදුනාට ජීවත්වෙන චරිතයක්!! හැබැයි මොකුත්ම තීරණය කරන්න බෑ, මොකද කොයි වෙලේ හරි click උනොත්, එතන ඉඳල ප්රඥාව දියුණුවෙන්න ඉඩ තියන නිසා!!

ඊළඟට, worst response එකක් දෙන්න, -Ve reps දෙන්න හිත පොපිය පොපිය හිටිය/ඉන්න කෙනෙක් නම්, කතා කරලා වැඩක් නෑ!!! අං දෙකයි, කකුල් හතරයි, නැට්ටයි එක්ක ඉපදුනා නම් ඔයිට වඩා හොඳයි බව දැනගන්න...

ඔන්න ඔය විදියට තමන් කොයි ජාතියේ පුද්ගලයෙක්ද කියලා හොඳට බලාගන්න!!! worst අය පුළුවන් උපරිම try එක දාල හැදෙන්න බලන්න...

හැබැයි දැන් reps දැම්මට, rate කලාට ප්රඥාවන්ත කමේ වෙනසක් වෙන්නේ නෑ... හැබැයි, මේක උවමනාවෙන් follow කලොත් නම් උපරිමයටම යන්න පුළුවන්!!!

[QUOTE="Damith Kariyawasam, post: 10795511, member: 31903"] මේක ලිව්වේ කලින්... post කොරන්න බලනකොට EK එක හබක් වෙලා... [SIZE="3"]උණ බලාගන්න උණ කටුවක්, බර බලාගන්න තරාදියක් වගේ, තම තමන්ගේ ප්රඥාවන්ත බව මැනගන්න 'tool' එකක් කියන්නද?? දැන් මේ මාතෘකාව තියෙන්නේ බුද්ධිමතුන්ටයි කියල කිව්වේ බුදුහාමුදුරුවෝ නේ... ඉතින් ඒකෙ ආයි අහන්න දෙයක් නෑ, 'මේකට' කැමති වුන, 'මේක' අගය කරන, 'මේකෙන්' නියම ප්රයෝජනය ගන්න කෙනෙක් නම්, ඒ ප්රඥාවන්ත කෙනෙක් ම තමයි!!! මොලේ කඳුලක් වත් නැති එකෙකුට නම් ඉතින් මේක 'අරහං'ම තමයි!! ඒකෙ අහන්න දෙයක් නෑ... මේක දකින කොටත් මල පනිනවා ඇති!!! මොකද හිල්වෙච්ච භාජන වලට වතුර පුරවනවා වගේ, එවුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ... කිසි දෙයක් රඳන්නේ නෑ... උන් හැමදාටම 'එදත් මී හරක අදත් මීහරක'ම තමයි... පේනවනේ දෙතුන් දෙනෙක් එලි පිටම ගොංකම ප්රදර්ශණය කරල තියනවා?? දැන් ඉතින් ඔය reps, ratings කතාවත් ඇදිච්ච එකේ, මෙන්න මේ විදියට තම තමන්ගේ ගැන දැනගන්න!!! 'මනෝ පුබ්බංගමා ධම්මා' කියලා, කියල තියෙන්නේ කරන හැම ක්රියාවකටම මනස මූලික නිසයි!!! තමුන් කරන කියන හැමදේම වෙන්නේ ඒ මනසේ ක්රියාකාරිත්වය අනුවයි!!! ඉතින් මේ වැඩේට excellent කියන rating එක දෙන්න [U]හිතුනා නම්[/U], +Ve reps දෙන්න [U]හිතුනා නම්[/U], තමුන් හොඳ පින්වන්ත, වාසනාවන්ත, ප්රඥාවන්ත පුද්ගලයෙක්!!! rating එකක් දාන්න ඕනේ කමට middle එක select කරන්න [U]හිතුනා නම්[/U], reps දෙන්න [U]හිතුනේ නැත්නම්[/U], නිකම්ම නිකම් ඉපදුනාට ජීවත්වෙන චරිතයක්!! හැබැයි මොකුත්ම තීරණය කරන්න බෑ, මොකද කොයි වෙලේ හරි click උනොත්, එතන ඉඳල ප්රඥාව දියුණුවෙන්න ඉඩ තියන නිසා!! ඊළඟට, worst response එකක් දෙන්න, -Ve reps දෙන්න [U]හිත පොපිය පොපිය හිටිය/ඉන්න කෙනෙක්[/U] නම්, කතා කරලා වැඩක් නෑ!!! අං දෙකයි, කකුල් හතරයි, නැට්ටයි එක්ක ඉපදුනා නම් ඔයිට වඩා හොඳයි බව දැනගන්න... ඔන්න ඔය විදියට තමන් කොයි ජාතියේ පුද්ගලයෙක්ද කියලා හොඳට බලාගන්න!!! worst අය පුළුවන් උපරිම try එක දාල හැදෙන්න බලන්න... හැබැයි දැන් reps දැම්මට, rate කලාට ප්රඥාවන්ත කමේ වෙනසක් වෙන්නේ නෑ... හැබැයි, මේක උවමනාවෙන් follow කලොත් නම් උපරිමයටම යන්න පුළුවන්!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom