Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් එතකොට තණ්හාව කියන්නේ තනිකරම විඳීම නිසා ඇතිවන හැඟීමක් විතරයි කියන බව පැහැදිලි ඇති නේද?? ඊළඟට, ඉපර්ශ ගැනත් ලාවට කියවුනා... ඉස්පර්ශ මනසිකාර කලොත් විතරයි විඳීමක් ඇතිවෙන්නේ, නැත්නම් විඳීමක් ඇතිවෙන්නේ නෑ! කියල. මීට කලිනුත් කිහිප අවස්ථාවක කිව්වේ 'අමතක කරලා දාල ඉඳල බලන්න...' 'අවධානය යොමු නොකර ඉඳල බලන්න...' එහෙම කියල, ඔය බව තම තමන්ටම පැහැදිලිවම තේරුම්ගන්න පුළුවන් වෙන්නේ එතකොට නිසයි!! තවත් විදියකින් කිව්වොත්, ඒ ඇවිල්ල 'සමත භාවනාවේදී' ප්‍රායෝගිකව කෙරෙන දේ තමයි!!! දියුණු කරගෙන දියුණු කරගෙන ගියාම පලවෙනි, දෙවැනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන සේරම ලබන්න පුළුවන්!! ඊළඟට ඕනේ නම් 'චායතන ගොඩකුත් තියනවා... අන්තිමට නිරෝධ සමාපත්තිය!!! හැබැයි ඔය මොකක් කලත් චතුරාර්ය සත්‍ය අවබෝධය ඇතිවෙන්නේ නෑ... ඒකට චතුරාර්ය සත්‍ය අවබෝධය ඇතිවෙන ආකාරයට කල්පණා කර කර බලන්න ඕනේ!!!

දැන් එතකොට ඉස්පර්ශ මතකද?? ආයතන වල නේ, ඉස්පර්ශ ඇතිවෙන්නේ? එතකොට, ආයතන set එක තියෙන්න ඕනේ බව පැහැදිලියි නේ... ඒත් මැරිච්ච එකෙකුට අල්පෙනෙත්තකින් එහෙම ඇන්නොත් 'ඌයි' කියයිද? 'ඒයි... නැගිටපන්' කිව්වම ඇහැක් වත් ඇරලා බලයිද?? ඇයි ඉතින් ආයතන ටික එහෙම්මම තියනවා නේ?? මොකද වෙන්නේ??? ඉස්පර්ශයක් කියන්නේ කරුණු තුනක එකතුවක්. 'චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාණං, තින්නං සංගති ඵස්සෝ' 'සෝතන්ච පටිච්ච සද්දේච උප්පජති සෝත විඥාණං, තින්නං සංගති ඵස්සෝ' කිය කියා කිව්වේ... ඉතින්, මැරිච්ච එකාගේ කරුණු තුන සම්පූර්ණ වෙන්න විඥාණයක් කොහෙද? ඒකා මැරිලා නේ?? ඒ ඇඟ වැඩකරන්නේ නෑ!! ක්රියාකාරීත්වයක්, සජීවී බවක් නෑ!!! නාමරූප වලින් විඥාණ ධාතුව අයින්වෙලා... විඥාණය lost!!! ඉතින් තියෙන්නේ සතරමහා ධාතු ටික, 'රූපය' විතරයි... දර කොටයක් වගේ!!! මේ... කස්ටිය දැකල ඇති නේ, මිනිස්සු දර කොටන් වලට වඳිනවා... බදාගෙන අඬනවා... (මං නං පොඩිකාලේ ඉඳලම ඔය ගොං වැඩේ කරන්නේ නෑ! මම හිතින් කියන්නේ, හොඳ මනුස්ස ආත්මයක්ම ලැබේවා! කියල විතරයි... දැන් නම් ඊටත් ටිකක් වෙනස්, දැන් කියන්නේ 'ඒයි, ආයි වරෙං මනුස්ස ලෝකෙට... දැන් තමයි වෙලාව! ඉවරයක්ම කරලා දාපං!' කියලයි)

ඉතින්, නාමරූප පච්චයා සලායතනං... සලායතන පච්චයා ඵස්සෝ... කියන දෙක තමයි ඔය පැහැදිලි කලේ!! තේරුණාද?? මේ පෘථිවි සාරයෙන්, ඒ කියන්නේ පඨවී/ආපෝ/තේජෝ/වායෝ කියන සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච කතන්දර ටිකක් (ඇඟවල්) තමයි අපි කාට කාටත් තියෙන්නේ. හැබැයි ඉතින් සතර මහා ධාතු තිබ්බ පලියට ලෝකේ කොහෙවත් සත්තු හැදෙන්නේ නෑ!! සත්වයෙක් හැදෙන්න විඥාණයක් සම්බන්ධ වෙන්නත් එපාය!!! එතකොට තමයි නිකම්ම නිකම් 'රූප', 'නාමරූප' වෙන්නේ!! සජීවී වෙන්නේ!!! ඒ සජීවී බව හන්ද තමයි අම්මගෙනුයි තාත්තගෙනුයි එකතුවෙච්ච සයිල දෙක බෙදි බෙදී ගිහිල්ල, වර්ධනය වෙලා මේ 'කය' නිර්මාණය උනේ!! ඇයි, බුදුහාමුදුරුවෝ ඇහුවේ, 'මවක් පියෙක් එක්වුනාට විඥාණයක් බැසගත්තේ නැත්නම්, කලලයක් සකස්වෙයිද?' කියල. ඊළඟට ඒ කලලයේ සක්‍රිය බව (පණ) තිබ්බ නිසයි දරුවෙක් හැටියට උපතක් දක්වා වර්ධනය උනේ!! ඒක තමයි බුදුහාමුදුරුවෝ ඇහුවේ, 'හටගත් කලලයෙන් විඥාණය චුත උනොත් ඒක උපතක් කරා වර්ධනය වෙයිද?' කියල!! ඊළඟට ඉතින් ඔන්න ඉපදුනා... එදා ඉඳල මේ වෙනකම්ම තාම විඥාණය තියන හන්ද ලොකු මහත්වෙලා හැදුන!! බුදුහාමුදුරුවෝ, 'ඉපදුන දරුවාගෙන් විඥාණය චුතවුනොත් තව දුරටත් වර්ධනය වෙයිද? ලොකුමහත් වෙයිද?' කියල ඇහුවේ ඔයගැන තමයි!! දැන් මේ ඉතින් පිස්සු කෙල කෙල ඉන්නවා, ආයේ නාමරූප ටික රූප (දර) බවට පත්වෙන කම්... ඒක තමයි බුදුහාමුදුරුවෝ ඇහුවේ, 'නාමරූප නැත්නම් විඥාණයට ජරා/මරණ කොයින්ද?' කියල...

ආ... පටිච්චසමුපාදයේ කරුණු ගැන නේ කිය කිය උන්නේ... ඒ පාර තව step එකක් (පුරුකක්) පස්සට ඇවිල්ල!! විඥාණ පච්චයා නාමරූපං වෙනකම්ම ඇවිල්ල!!! හැබැයි හොඳටම තේරෙන්න ඇති නේද?? විඥාණය කියල කොහෙන්ද ආපු, මොකද්ද එකක්, මේ සතරමහා ධාතුත් එක්ක set උනා!! ඒ ගමන ඒ සතරමහා ධාතුවලට 'පණ' ඇවිල්ල, වැඩකරන්න ගත්තා. 'විඥාණ පච්චයා නාමරූපං!' ඊළඟට, ඒ සයිල බෙදි බෙදී වර්ධනය වෙලා, ආයතන 6ක් (කයක්) හැදුනා. 'නාමරූප පච්චයා සලායතනං!' අපි ඉපදෙනකොටත් ආයතන වැඩ පටන් අරගෙන ඉවරයි. 'සලායතන පච්චයා ඵස්සෝ!' එදා ඉඳල විඳපු ඒවා එක්කම හැප්පි හැප්පි තමයි ඉතින් මේ තාමත් ඉන්නේ... 'ඵස්ස පච්චයා වේදනා!' හරි නේද???

[QUOTE="Damith Kariyawasam, post: 10826517, member: 31903"] [size=5]දැන් එතකොට තණ්හාව කියන්නේ තනිකරම විඳීම නිසා ඇතිවන හැඟීමක් විතරයි කියන බව පැහැදිලි ඇති නේද?? ඊළඟට, ඉපර්ශ ගැනත් ලාවට කියවුනා... ඉස්පර්ශ මනසිකාර කලොත් විතරයි විඳීමක් ඇතිවෙන්නේ, නැත්නම් විඳීමක් ඇතිවෙන්නේ නෑ! කියල. මීට කලිනුත් කිහිප අවස්ථාවක කිව්වේ [U]'අමතක කරලා දාල ඉඳල බලන්න...'[/U] [U]'අවධානය යොමු නොකර ඉඳල බලන්න...'[/U] එහෙම කියල, ඔය බව තම තමන්ටම පැහැදිලිවම තේරුම්ගන්න පුළුවන් වෙන්නේ එතකොට නිසයි!! තවත් විදියකින් කිව්වොත්, ඒ ඇවිල්ල 'සමත භාවනාවේදී' ප්‍රායෝගිකව කෙරෙන දේ තමයි!!! දියුණු කරගෙන දියුණු කරගෙන ගියාම පලවෙනි, දෙවැනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන සේරම ලබන්න පුළුවන්!! ඊළඟට ඕනේ නම් 'චායතන ගොඩකුත් තියනවා... අන්තිමට නිරෝධ සමාපත්තිය!!! [COLOR="DarkRed"]හැබැයි ඔය මොකක් කලත් චතුරාර්ය සත්‍ය අවබෝධය ඇතිවෙන්නේ නෑ... ඒකට චතුරාර්ය සත්‍ය අවබෝධය ඇතිවෙන ආකාරයට කල්පණා කර කර බලන්න ඕනේ!!![/COLOR] දැන් එතකොට ඉස්පර්ශ මතකද?? ආයතන වල නේ, ඉස්පර්ශ ඇතිවෙන්නේ? එතකොට, ආයතන set එක තියෙන්න ඕනේ බව පැහැදිලියි නේ... ඒත් මැරිච්ච එකෙකුට අල්පෙනෙත්තකින් එහෙම ඇන්නොත් 'ඌයි' කියයිද? 'ඒයි... නැගිටපන්' කිව්වම ඇහැක් වත් ඇරලා බලයිද?? ඇයි ඉතින් ආයතන ටික එහෙම්මම තියනවා නේ?? මොකද වෙන්නේ??? ඉස්පර්ශයක් කියන්නේ කරුණු තුනක එකතුවක්. [COLOR="Navy"]'චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාණං, තින්නං සංගති ඵස්සෝ' 'සෝතන්ච පටිච්ච සද්දේච උප්පජති සෝත විඥාණං, තින්නං සංගති ඵස්සෝ'[/COLOR] කිය කියා කිව්වේ... ඉතින්, මැරිච්ච එකාගේ කරුණු තුන සම්පූර්ණ වෙන්න විඥාණයක් කොහෙද? ඒකා මැරිලා නේ?? ඒ ඇඟ වැඩකරන්නේ නෑ!! ක්රියාකාරීත්වයක්, සජීවී බවක් නෑ!!! නාමරූප වලින් විඥාණ ධාතුව අයින්වෙලා... විඥාණය lost!!! ඉතින් තියෙන්නේ සතරමහා ධාතු ටික, 'රූපය' විතරයි... දර කොටයක් වගේ!!! මේ... කස්ටිය දැකල ඇති නේ, මිනිස්සු දර කොටන් වලට වඳිනවා... බදාගෙන අඬනවා...:rofl::rofl: (මං නං පොඩිකාලේ ඉඳලම ඔය ගොං වැඩේ කරන්නේ නෑ! මම හිතින් කියන්නේ, හොඳ මනුස්ස ආත්මයක්ම ලැබේවා! කියල විතරයි... දැන් නම් ඊටත් ටිකක් වෙනස්, දැන් කියන්නේ 'ඒයි, ආයි වරෙං මනුස්ස ලෝකෙට... දැන් තමයි වෙලාව! ඉවරයක්ම කරලා දාපං!' කියලයි;)) ඉතින්, නාමරූප පච්චයා සලායතනං... සලායතන පච්චයා ඵස්සෝ... කියන දෙක තමයි ඔය පැහැදිලි කලේ!! තේරුණාද?? මේ පෘථිවි සාරයෙන්, ඒ කියන්නේ පඨවී/ආපෝ/තේජෝ/වායෝ කියන සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච කතන්දර ටිකක් (ඇඟවල්) තමයි අපි කාට කාටත් තියෙන්නේ. හැබැයි ඉතින් සතර මහා ධාතු තිබ්බ පලියට ලෝකේ කොහෙවත් සත්තු හැදෙන්නේ නෑ!! සත්වයෙක් හැදෙන්න විඥාණයක් සම්බන්ධ වෙන්නත් එපාය!!! එතකොට තමයි නිකම්ම නිකම් 'රූප', 'නාමරූප' වෙන්නේ!! සජීවී වෙන්නේ!!! ඒ සජීවී බව හන්ද තමයි අම්මගෙනුයි තාත්තගෙනුයි එකතුවෙච්ච සයිල දෙක බෙදි බෙදී ගිහිල්ල, වර්ධනය වෙලා මේ 'කය' නිර්මාණය උනේ!! ඇයි, බුදුහාමුදුරුවෝ ඇහුවේ, [COLOR="SeaGreen"]'මවක් පියෙක් එක්වුනාට විඥාණයක් බැසගත්තේ නැත්නම්, කලලයක් සකස්වෙයිද?'[/COLOR] කියල. ඊළඟට ඒ කලලයේ සක්‍රිය බව (පණ) තිබ්බ නිසයි දරුවෙක් හැටියට උපතක් දක්වා වර්ධනය උනේ!! ඒක තමයි බුදුහාමුදුරුවෝ ඇහුවේ, [COLOR="seagreen"]'හටගත් කලලයෙන් විඥාණය චුත උනොත් ඒක උපතක් කරා වර්ධනය වෙයිද?'[/COLOR] කියල!! ඊළඟට ඉතින් ඔන්න ඉපදුනා... එදා ඉඳල මේ වෙනකම්ම තාම විඥාණය තියන හන්ද ලොකු මහත්වෙලා හැදුන!! බුදුහාමුදුරුවෝ, [COLOR="seagreen"]'ඉපදුන දරුවාගෙන් විඥාණය චුතවුනොත් තව දුරටත් වර්ධනය වෙයිද? ලොකුමහත් වෙයිද?'[/COLOR] කියල ඇහුවේ ඔයගැන තමයි!! දැන් මේ ඉතින් පිස්සු කෙල කෙල ඉන්නවා, ආයේ නාමරූප ටික රූප (දර) බවට පත්වෙන කම්...:D ඒක තමයි බුදුහාමුදුරුවෝ ඇහුවේ, [COLOR="seagreen"]'නාමරූප නැත්නම් විඥාණයට ජරා/මරණ කොයින්ද?'[/COLOR] කියල... ආ... පටිච්චසමුපාදයේ කරුණු ගැන නේ කිය කිය උන්නේ... ඒ පාර තව step එකක් (පුරුකක්) පස්සට ඇවිල්ල!! විඥාණ පච්චයා නාමරූපං වෙනකම්ම ඇවිල්ල!!! හැබැයි හොඳටම තේරෙන්න ඇති නේද?? [B][COLOR="Magenta"]විඥාණය කියල කොහෙන්ද ආපු, මොකද්ද එකක්[/COLOR],[/B] මේ සතරමහා ධාතුත් එක්ක set උනා!! ඒ ගමන ඒ සතරමහා ධාතුවලට 'පණ' ඇවිල්ල, වැඩකරන්න ගත්තා. [COLOR="Navy"]'විඥාණ පච්චයා නාමරූපං!'[/COLOR] ඊළඟට, ඒ සයිල බෙදි බෙදී වර්ධනය වෙලා, ආයතන 6ක් (කයක්) හැදුනා. [COLOR="navy"]'නාමරූප පච්චයා සලායතනං!'[/COLOR] අපි ඉපදෙනකොටත් ආයතන වැඩ පටන් අරගෙන ඉවරයි. [COLOR="navy"]'සලායතන පච්චයා ඵස්සෝ!'[/COLOR] එදා ඉඳල විඳපු ඒවා එක්කම හැප්පි හැප්පි තමයි ඉතින් මේ තාමත් ඉන්නේ... [COLOR="navy"]'ඵස්ස පච්චයා වේදනා!'[/COLOR] හරි නේද???[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom