Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.elakiri.com/forum/showpost.php?p=10811292&postcount=865

http://www.elakiri.com/forum/showpost.php?p=10817649&postcount=874

http://www.elakiri.com/forum/showpost.php?p=10819436&postcount=875

http://www.elakiri.com/forum/showpost.php?p=10826517&postcount=880

http://www.elakiri.com/forum/showpost.php?p=10826769&postcount=882

දැන් ඉතින් පටිච්චසමුප්පාදය දිගේ, උපත කියන එක සිද්ධ වෙන තැනටම ඇවිල්ල ඉවරයි නේ? නේද?? අර 'කොහෙන්ද ඇවිල්ල බැහැපු මොකද්ද එක' විඥාණය, ඇත්තටම මොකක්ද කියල දන්නේ නැතුව මිසක්, නැත්නම් මේ වෙනකොටත් කතන්දරෙන් බාගයක්ම නිරවුල් වෙනවා!! දන්නවද?? ඉතින්, තව ආපස්සට යන්න පුරුක් දෙකක්ම තියනවා... ඒත් ඒ ටික අනිවාර්යයෙන්ම මේ ජීවිතය පටන් ගන්න කලින් සිද්ධවෙච්ච දෙයක්!! අතීත ජීවිතයට අයිති දෙයක්!! බව පැහැදිලිවම තේරුම්ගන්න ඕනේ!! මොකද, වර්තමානයට අයිති මේ ජීවිතය පටන්ගත්ත තැන ඉඳලා විතරයි!!! පැහැදිලියි නේ??

හොඳටම හිතේ තියාගන්න ඕනේ මෙච්චරයි!!! මේ මාතෘකාවේ තනි අයිතිකරු භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමක්ම විතරයි!!! උන්වහන්සේ කියල දුන්නු දේ, ඒ විදියටම තේරුම්ගන්නවා හැරෙන්න, මෙතනට වෙන කිසිම කෙනෙක්ගේ අලුත් විග්රහ කිරීම්, සොයාගැනීම්, මත / අදහස් ප්‍රකාශ කිරීම්, කිසි එකක් අදාළ නෑ!!! හැබැයි, සාමාන්‍ය කෙනෙකුට කිසිම අදහසක් වත් ගන්න බැරි දෙයක් කියල තේරුම් කරලා දෙද්දී, ඒකට අනිවාර්යයෙන්ම උදාහරණ පාවිච්චි කරන්න වෙනවා!! බලන්න, ඔය පහුවෙච්ච කොටස් වල බුදුරජාණන්වහන්සේම යොදාගත්ත උදාහරණ කොච්චරක්ද කියල?? දැන් වෙන්න යන එකම දේ, බුද්ධ කාලේ මනුස්සයෙකුට පෙන්නලා දෙන්න හැකියාවක් නොතිබිච්ච, නමුත් වර්තමාන ලෝකයේ පෙන්වල දෙන්න හැකියාවක් තියන, ස්වාභාවධර්මයේම නිර්මාණ, නැත්නම් ස්වාභාවිකවම සිදුවෙන දේවල්, ආශ්රයෙන් මේ ධර්ම කරුණු සේරම ඉතාමත් පැහැදිලිව, නිරවුල්ව තේරුම්ගන්න ඉඩ කඩ සලසා දීම තමයි!!! කරුණු දැක්කයින් පස්සේ, කරුණු අවබෝධ උනායින් පස්සේ, වෙන දේවල් සේරම ඉබේම සිද්ධවෙනවා... අපි ඒ ගැන ආයේ බලන්නවත් දෙයක් නෑ!!! නිවණට යන මාර්ගය තිබුනේ තරණය කරන්න අමාරු ලොකු 'ගිරි ශිඛරයක්' (මහා කන්දක්) හරහා නම්, ඒ කන්ද මුදුනටම එක්කරන් ඇවිත්, ඉතිරු ටික 'ආ... දැන් බැහැල යන්න!' කිව්වම ඒක කරගන්න බැරිවෙන්නේ නෑ කාටවත්!! හැබැයි, ඒකෙදි ඔහේ ලොට ලොටා යන්න ගියොත් තව ආත්ම 2-3 ක් පරිප්පු කන්න වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවොත් ඇහුව 'අසුචි චුට්ටක් උනත් ගඳේ වෙනසක් නැහැ නේද?' කියල. අන්න ඒක නිසා, දුවල දුවල destination එකටම යන්න!! මම කරන්න ඕනේ විදිය කියන්න, ඔයාල තනියම තමයි අවසානය දකින්න ඕනේ!!! මොකද, මගේ part එක එතනින් ඉවරයි!!!

පොඩි කරුණු ටිකක් තියනවා, හොඳටම පැහැදිලිව තේරුම් අරගන්න ඕනේ!! තාම කතා නොකරපු සංස්ඛාර ජාතියක් තියනවා... මේ වෙනකොට ක්‍රියාත්මකව පවතින සංස්ඛාර තුන් ජාතියක්මත් තියනවා... ඔය දෙක හොඳටම දැනගන්න ඕනේ!! ඔය සංස්ඛාර වර්ග දෙකෙන් කෙරෙන්නේ මොන මොනවද කියලත් හොඳටම දැනගෙන ඉන්න ඕනේ!! ඊළඟට උපත කිව්වමත් උපත් වර්ග 4ක් ගැන බුදුහාමුදුරුවෝ කියාදීල තියනවා, ඒ ගැනත් අවුල් මොකුත් තියෙන්න බෑ!!

මේ ජීවිතයක්, වැඩකරන / සජීවී සතරමහා ධාතුන්ගෙන් හැදුන කයක්, කියන්නේ ලෝකයේ ready-made ගන්න තියන, අරන් පාවිච්චිකරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ?? කොහෙන්හරි විඥාණයක් හොයාගෙන ආව, එබුවා, 'හා... යං පුතා!' කියල කරන්න බැහැ නේ?? මේවා හැදෙන්න කාලයක් ගතවෙනවා!! කාලයක් යනවා!! හැබැයි හැදෙන්නේ ස්වභාවධර්මයෙන්ම නිසා අපිට කරන්න මොකවත් නෑ!!! හරියට බීජයකින් 'ඇටයකින්' පැළයක් පැලවෙනවා වගේ!! ආ... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, පැලවෙන දේවල් ආශ්රයෙන් මේ ජීවිතයක හටගැනීම තෝරලා දීල තියනවා!!! ඒකත් බොහොම පැහැදිලි, අර්ථවත් බුද්ධ දේශනාවක්... නම 'බීජ සුත්‍රය'. හැබැයි ඒකෙනුත් මේ මම කියන්න යන තරම් පැහැදිලිව විඥාණය ගැන කියවෙන්නේ නෑ!!! මේ කියන්න යන style එකට විඥාණය හම යනවා!!! විඥාණයට, ආයි කවුරුවත් ඒක ගැන කියවන්නේ නැතිවෙන්නම, knockout වෙන්නම දෙන්න පුළුවන්!!! sure එකටම මේ hint එක නම් ලැබුණේ උඩ ඉන්න කල්‍යාණමිත්‍ර පිරිසගෙන්!! මට හොඳට මතකයි මේක කියාගන්නේ කොහොමද කියල දහ අතේ කල්පණා කර කර ඉන්දැද්දී 'ටිං ගාල' hint එකක් ලැබුණ!! refine කරලා, polish කරලා, ගන්න එක මගේ වැඩක්... ඒත් idea එකේ වටිනාකම කියල නිම කරන්න බෑ!!!

අපි මේ ජීවිතයක් ගැන බලමු මෙන්න මේ විදියට!! ගමු හොඳ වැඩ කෑලි සහිත engine එකක්, ඇන්ජිමක්! මේවා මිනිස්සු හදන ඒවා මිසක්, ස්වභාවධර්මයෙන් හැදෙන්නේ නෑ. ඒ නිසා, අපි හැදෙන/හදන හැටි ගැන කතාවෙන්නේ නෑ! අපි කතාකරන්නේ සමානත්වයක් දකින්න පුළුවන් කරුණු සම්බන්ධයෙන් පමණයි!!

[QUOTE="Damith Kariyawasam, post: 10840182, member: 31903"] [url]http://www.elakiri.com/forum/showpost.php?p=10811292&postcount=865[/url] [url]http://www.elakiri.com/forum/showpost.php?p=10817649&postcount=874[/url] [url]http://www.elakiri.com/forum/showpost.php?p=10819436&postcount=875[/url] [url]http://www.elakiri.com/forum/showpost.php?p=10826517&postcount=880[/url] [url]http://www.elakiri.com/forum/showpost.php?p=10826769&postcount=882[/url] [SIZE="5"]දැන් ඉතින් පටිච්චසමුප්පාදය දිගේ, උපත කියන එක සිද්ධ වෙන තැනටම ඇවිල්ල ඉවරයි නේ? නේද?? අර [COLOR="DarkRed"]'කොහෙන්ද ඇවිල්ල බැහැපු මොකද්ද එක'[/COLOR] විඥාණය, ඇත්තටම මොකක්ද කියල දන්නේ නැතුව මිසක්, නැත්නම් මේ වෙනකොටත් කතන්දරෙන් බාගයක්ම නිරවුල් වෙනවා!! දන්නවද?? ඉතින්, තව ආපස්සට යන්න පුරුක් දෙකක්ම තියනවා... ඒත් ඒ ටික අනිවාර්යයෙන්ම මේ ජීවිතය පටන් ගන්න කලින් සිද්ධවෙච්ච දෙයක්!! අතීත ජීවිතයට අයිති දෙයක්!! බව පැහැදිලිවම තේරුම්ගන්න ඕනේ!! මොකද, වර්තමානයට අයිති මේ ජීවිතය පටන්ගත්ත තැන ඉඳලා විතරයි!!! පැහැදිලියි නේ?? හොඳටම හිතේ තියාගන්න ඕනේ මෙච්චරයි!!! මේ මාතෘකාවේ තනි අයිතිකරු භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමක්ම විතරයි!!! [B][U]උන්වහන්සේ කියල දුන්නු දේ, ඒ විදියටම තේරුම්ගන්නවා හැරෙන්න[/U], මෙතනට වෙන කිසිම කෙනෙක්ගේ අලුත් විග්රහ කිරීම්, සොයාගැනීම්, මත / අදහස් ප්‍රකාශ කිරීම්, කිසි එකක් අදාළ නෑ!!![/B] හැබැයි, සාමාන්‍ය කෙනෙකුට කිසිම අදහසක් වත් ගන්න බැරි දෙයක් කියල තේරුම් කරලා දෙද්දී, ඒකට අනිවාර්යයෙන්ම උදාහරණ පාවිච්චි කරන්න වෙනවා!! බලන්න, ඔය පහුවෙච්ච කොටස් වල බුදුරජාණන්වහන්සේම යොදාගත්ත උදාහරණ කොච්චරක්ද කියල?? දැන් වෙන්න යන එකම දේ, බුද්ධ කාලේ මනුස්සයෙකුට පෙන්නලා දෙන්න හැකියාවක් නොතිබිච්ච, නමුත් වර්තමාන ලෝකයේ පෙන්වල දෙන්න හැකියාවක් තියන, ස්වාභාවධර්මයේම නිර්මාණ, නැත්නම් ස්වාභාවිකවම සිදුවෙන දේවල්, ආශ්රයෙන් මේ ධර්ම කරුණු සේරම ඉතාමත් පැහැදිලිව, නිරවුල්ව තේරුම්ගන්න ඉඩ කඩ සලසා දීම තමයි!!! කරුණු දැක්කයින් පස්සේ, කරුණු අවබෝධ උනායින් පස්සේ, වෙන දේවල් සේරම ඉබේම සිද්ධවෙනවා... අපි ඒ ගැන ආයේ බලන්නවත් දෙයක් නෑ!!! නිවණට යන මාර්ගය තිබුනේ තරණය කරන්න අමාරු ලොකු 'ගිරි ශිඛරයක්' (මහා කන්දක්) හරහා නම්, ඒ කන්ද මුදුනටම එක්කරන් ඇවිත්, ඉතිරු ටික 'ආ... දැන් බැහැල යන්න!' කිව්වම ඒක කරගන්න බැරිවෙන්නේ නෑ කාටවත්!! හැබැයි, ඒකෙදි ඔහේ ලොට ලොටා යන්න ගියොත් තව ආත්ම 2-3 ක් පරිප්පු කන්න වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවොත් ඇහුව 'අසුචි චුට්ටක් උනත් ගඳේ වෙනසක් නැහැ නේද?' කියල. අන්න ඒක නිසා, දුවල දුවල destination එකටම යන්න!! මම කරන්න ඕනේ විදිය කියන්න, ඔයාල තනියම තමයි අවසානය දකින්න ඕනේ!!! මොකද, මගේ part එක එතනින් ඉවරයි!!! [COLOR="Magenta"]පොඩි කරුණු ටිකක් තියනවා, හොඳටම පැහැදිලිව තේරුම් අරගන්න ඕනේ!! තාම කතා නොකරපු සංස්ඛාර ජාතියක් තියනවා... මේ වෙනකොට ක්‍රියාත්මකව පවතින සංස්ඛාර තුන් ජාතියක්මත් තියනවා... ඔය දෙක හොඳටම දැනගන්න ඕනේ!! ඔය සංස්ඛාර වර්ග දෙකෙන් කෙරෙන්නේ මොන මොනවද කියලත් හොඳටම දැනගෙන ඉන්න ඕනේ!! ඊළඟට උපත කිව්වමත් උපත් වර්ග 4ක් ගැන බුදුහාමුදුරුවෝ කියාදීල තියනවා, ඒ ගැනත් අවුල් මොකුත් තියෙන්න බෑ!![/COLOR] මේ ජීවිතයක්, වැඩකරන / සජීවී සතරමහා ධාතුන්ගෙන් හැදුන කයක්, කියන්නේ ලෝකයේ ready-made ගන්න තියන, අරන් පාවිච්චිකරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ?? කොහෙන්හරි විඥාණයක් හොයාගෙන ආව, එබුවා, 'හා... යං පුතා!' කියල කරන්න බැහැ නේ?? මේවා හැදෙන්න කාලයක් ගතවෙනවා!! කාලයක් යනවා!! හැබැයි හැදෙන්නේ ස්වභාවධර්මයෙන්ම නිසා අපිට කරන්න මොකවත් නෑ!!! හරියට බීජයකින් 'ඇටයකින්' පැළයක් පැලවෙනවා වගේ!! ආ... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, පැලවෙන දේවල් ආශ්රයෙන් මේ ජීවිතයක හටගැනීම තෝරලා දීල තියනවා!!! ඒකත් බොහොම පැහැදිලි, අර්ථවත් බුද්ධ දේශනාවක්... නම 'බීජ සුත්‍රය'. හැබැයි ඒකෙනුත් මේ මම කියන්න යන තරම් පැහැදිලිව විඥාණය ගැන කියවෙන්නේ නෑ!!! [COLOR="Blue"]මේ කියන්න යන style එකට විඥාණය හම යනවා!!!:lol: විඥාණයට, ආයි කවුරුවත් ඒක ගැන කියවන්නේ නැතිවෙන්නම, knockout වෙන්නම දෙන්න පුළුවන්!!![/COLOR] sure එකටම මේ hint එක නම් ලැබුණේ උඩ ඉන්න කල්‍යාණමිත්‍ර පිරිසගෙන්!! මට හොඳට මතකයි මේක කියාගන්නේ කොහොමද කියල දහ අතේ කල්පණා කර කර ඉන්දැද්දී 'ටිං ගාල' hint එකක් ලැබුණ!! refine කරලා, polish කරලා, ගන්න එක මගේ වැඩක්... ඒත් idea එකේ වටිනාකම කියල නිම කරන්න බෑ!!! අපි මේ ජීවිතයක් ගැන බලමු මෙන්න මේ විදියට!! ගමු හොඳ වැඩ කෑලි සහිත engine එකක්, ඇන්ජිමක්! මේවා මිනිස්සු හදන ඒවා මිසක්, ස්වභාවධර්මයෙන් හැදෙන්නේ නෑ. ඒ නිසා, අපි හැදෙන/හදන හැටි ගැන කතාවෙන්නේ නෑ! අපි කතාකරන්නේ සමානත්වයක් දකින්න පුළුවන් කරුණු සම්බන්ධයෙන් පමණයි!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom