Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඉතින් යමු පටිච්චසමුප්පාදයේ ඉතුරු පුරුක් දෙක ගැන බලන්න... ඇත්තටම නම් ඒ ටික කියල, ඊළඟට ඇයි මේ සත්වයා කියන එකා මෙච්චරටම 'ගොං' උනේ? ඇයි මේ සත්වයා කියන එකා මෙහෙම 'මම' කියල ගොනාට ඇඳගත්තේ?? කියන ටික පෙන්වල දීල, බුද්ධ දේශනාවෙන්ම මම කියන කරුණු තහවුරු කරලා පෙන්නලා, ඊළඟ post එක එලියට දාපු ගමන් සංසාරේ 'ෆිනිතෝ' තමයි!!! ආයේ කාටවත් සංසාරේ යන්න නම් ඉතින් අර මම කලින්ම කිව්වා වගේ යකඩෙන්, සිමෙන්තියෙන් වගේ සංසාරයක් හදාගෙන ඉන්න වෙනවා!!! ඉතින් මේ කරුණු ලෝකෙට විවෘත වෙලා තියන තාක් සත්වයෝ තොග ගනනේ සංසාර දුකෙන් නිදහස් වෙයි... 'මාර්ගඵල දෙන්න බෑ!' කියල සමාජ සම්මතයක් තිබුනට, හරිහමං එකෙකුට අහු උනාම, ඌ මාර්ගඵල විතරක් නෙවෙයි, ධෙන්න පුළුවන් සේරම එලව එලවා ධෙනවා කියන එකත් හොඳ ලස්සනට තේරෙයි!!! !!! !!!

මේ කරුණු නොදැන ඉන්නා තාක් කල් සත්වයා පව්!!! හරිම දුකක ඉන්නේ!!! ඒ හන්ද දැන්වත් මේ කරුණු දන්න දන්න අයට කියන්න පටන් ගන්න... ඉන්න තරමක් ප්රසිද්ධ හාමුදුරුවරුත් / ආචාර්ය මහාචාර්යල සේරමලත්, ඉස්සෙල්ල තමන් තිතටම තේරුම් අරගෙන තමන්ගේ ප්රශ්ණේ විසඳගෙන, පුළුවන් ඉක්මනට සමස්ථ ලෝකයාවම දැනුවත් කරන්න ගන්නවා නම්, අන්න ඒක තමයි අපෙන් සියලු දෙවි මිනිසුන් වෙනුවෙන් ඉස්සෙල්ලම ඉටුවෙන්න තියන ලොකුම උපකාරය!!! යුතුකම!!! වගකීම!!!

මේ දැන් ආව hint එකකුත් දාන්නම්. (ඇයි දන්නවද hint කියන්නේ? මම හිතපු/හිතන දේවල් මම දන්නවා නේ? එහෙම කිසිම සම්බන්ධයක් නැතුව, මේ මාතෘකාවට අදාලව / ගලපලා ගන්න පුළුවන් කරුණු හිටපු ගමන් 'ටිං ගාල' හිතට එනවා!! හැම තිස්සෙම / හැම දේකදිම එහෙම නෑ... මේ විදියට අනික් උදවිය දැනුවත් කරන්න set උනෙත් ඒකයි!! නිකම් ඉන්නම බැරි උනා!!!)

මේ... අන්තිමට අන්යාගමික කෙනෙකුට තෝරලා දීම සඳහා පටිච්චසමුප්පාදයත් re-write වේවි වගේ... ** start - කලින් හිටිය ගොනාට බුදුහාමුදුරුවෝ කියල දුන්න ඒවා අහන්න උනේ නෑ... එක්කෝ ඇහුවට ඌට තේරුණේ නෑ... ඉතින් සංස්ඛාර කර කර හිටියා... ඒකෙන් විඥාණයක් පැලවුනා... ඒ විඥාණයෙන් නාමරූප ටිකක් හැදුනා... ඒ නාමරූප වලින් උඹව හැදුනා... උඹ ඉපදිච්ච නිසා දෙයියෙක් මැව්වා කියල අහන්න උනා... එහෙම අහන්න උනායින් උඹත් ගොනෙක් උනා... දැන්වත් බුදුහාමුදුරුවෝ කියල දීපු දේවල් ඉගෙන ගෙන නොහැදුනොත්, go back to start තමයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 10848395, member: 31903"] [size=5]දැන් ඉතින් යමු පටිච්චසමුප්පාදයේ ඉතුරු පුරුක් දෙක ගැන බලන්න... ඇත්තටම නම් ඒ ටික කියල, ඊළඟට ඇයි මේ සත්වයා කියන එකා මෙච්චරටම 'ගොං' උනේ? ඇයි මේ සත්වයා කියන එකා මෙහෙම 'මම' කියල ගොනාට ඇඳගත්තේ?? කියන ටික පෙන්වල දීල, බුද්ධ දේශනාවෙන්ම මම කියන කරුණු තහවුරු කරලා පෙන්නලා, ඊළඟ post එක එලියට දාපු ගමන් සංසාරේ 'ෆිනිතෝ' තමයි!!! [B]ආයේ කාටවත් සංසාරේ යන්න නම් ඉතින් අර මම කලින්ම කිව්වා වගේ යකඩෙන්, සිමෙන්තියෙන් වගේ සංසාරයක් හදාගෙන ඉන්න වෙනවා!!![/B] [B][COLOR="Blue"]ඉතින් මේ කරුණු ලෝකෙට විවෘත වෙලා තියන තාක් සත්වයෝ තොග ගනනේ සංසාර දුකෙන් නිදහස් වෙයි... 'මාර්ගඵල දෙන්න බෑ!' කියල සමාජ සම්මතයක් තිබුනට, හරිහමං එකෙකුට අහු උනාම, ඌ මාර්ගඵල විතරක් නෙවෙයි, ධෙන්න පුළුවන් සේරම එලව එලවා ධෙනවා කියන එකත් හොඳ ලස්සනට තේරෙයි!!! !!! !!![/COLOR][/B] [COLOR="Magenta"][SIZE="6"]මේ කරුණු නොදැන ඉන්නා තාක් කල් සත්වයා පව්!!! හරිම දුකක ඉන්නේ!!! ඒ හන්ද දැන්වත් මේ කරුණු දන්න දන්න අයට කියන්න පටන් ගන්න... ඉන්න තරමක් ප්රසිද්ධ හාමුදුරුවරුත් / ආචාර්ය මහාචාර්යල සේරමලත්, ඉස්සෙල්ල තමන් තිතටම තේරුම් අරගෙන තමන්ගේ ප්රශ්ණේ විසඳගෙන, පුළුවන් ඉක්මනට සමස්ථ ලෝකයාවම දැනුවත් කරන්න ගන්නවා නම්, අන්න ඒක තමයි අපෙන් සියලු දෙවි මිනිසුන් වෙනුවෙන් ඉස්සෙල්ලම ඉටුවෙන්න තියන ලොකුම උපකාරය!!! යුතුකම!!! වගකීම!!![/SIZE][/COLOR] මේ දැන් ආව hint එකකුත් දාන්නම්. (ඇයි දන්නවද hint කියන්නේ? මම හිතපු/හිතන දේවල් මම දන්නවා නේ? එහෙම කිසිම සම්බන්ධයක් නැතුව, මේ මාතෘකාවට අදාලව / ගලපලා ගන්න පුළුවන් කරුණු හිටපු ගමන් 'ටිං ගාල' හිතට එනවා!! හැම තිස්සෙම / හැම දේකදිම එහෙම නෑ... මේ විදියට අනික් උදවිය දැනුවත් කරන්න set උනෙත් ඒකයි!! නිකම් ඉන්නම බැරි උනා!!!) මේ... අන්තිමට අන්යාගමික කෙනෙකුට තෝරලා දීම සඳහා පටිච්චසමුප්පාදයත් re-write වේවි වගේ... [color="darkred"]** start - කලින් හිටිය ගොනාට බුදුහාමුදුරුවෝ කියල දුන්න ඒවා අහන්න උනේ නෑ... එක්කෝ ඇහුවට ඌට තේරුණේ නෑ... ඉතින් සංස්ඛාර කර කර හිටියා... ඒකෙන් විඥාණයක් පැලවුනා... ඒ විඥාණයෙන් නාමරූප ටිකක් හැදුනා... ඒ නාමරූප වලින් උඹව හැදුනා... [U]උඹ ඉපදිච්ච නිසා දෙයියෙක් මැව්වා කියල අහන්න උනා... එහෙම අහන්න උනායින් උඹත් ගොනෙක් උනා... දැන්වත් බුදුහාමුදුරුවෝ කියල දීපු දේවල් ඉගෙන ගෙන නොහැදුනොත්, go back to start[/U][/color] තමයි!!!:growl::growl:[/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom