Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මේකෙදි පටිච්චසමුප්පාදය තණ්හාවෙන් පටන් අරගෙන නේ ආපස්සට ආපස්සට ගියේ... කොටස් මගහැරුණා කියලා හිතුනේ නැද්ද?? දෙක තුනක් මගහැරුණා තමයි!! ඒත්, ඇත්තටම වෙන කතන්දරේට අනුව, ඒ මගහැරිච්ච දෙකෙන් කියවෙන කරුණු ටිකත් ඔය කියපු ටිකේම කියවෙනවා!! තේරුණාද දන්නේ නෑ ඉතින්... දැන්, කලින් වතාවේ (පෙර ජීවිතයේ) සංස්ඛාර රැස්කර කර හිටිය එකෙන් විඥාණය පැලවුනා... ඒ විඥාණය නිසා නාමරූප ඇතිවෙලා මේ ජීවිතය හටගත්තා කියල නේ පටිච්චසමුප්පාදයේ කියවෙන්නේ... අන්න ඒ ටිකම, වඩාත් සවිස්තරව, අනාගත කාලයට බලපැවැත්වෙන විදිය තමයි ඔය 'තණ්හා පච්චයා උපාදාන' 'උපාදාන පච්චයා භවෝ' 'භව පච්චයා ජාති/ජරා/මරණ...' කියල එහෙම තියෙන්නේ!!

තණ්හාව 3 in 1 එකක්!! ඒක 3න් ආකාරයකින් ක්‍රියාත්මක උනා දැක්ක නේ? දැන් මේ ඊළඟට තියෙන්නේ උපාදාන!! ඒක ඇවිල්ල 4 in 1 එකක්!! මෙහෙමයි... දැන්, අපි මේ ජීවිත ගැන මොකවත්ම නොදන්නා කාලේ, රූප/සද්ද/ගඳ-සුවඳ/රස/පහස/අරමුණු සේරම 'මම විඳින' දේවල්ය, ඒවා හරිම ආශික්ය, කියල හිතාගෙන තණ්හාවක් හදන් උන්න නේ... එතකොට ඒ කම් සැප දිගින් දිගටම විඳින්න, තව තවත් විඳින්නමයි හිතේ කැමැත්ත ඇතිවෙන්නෙ. ඒ කැමැත්තට අනුව දිගින් දිගටම ඔය කාම අරමුණු දිගේම කල්පණා කර කර ඉන්නකොට, 'ප්‍රපංච' එක්ක පැටලවිල ඉන්නකොට, සත්වයා ඒවාටම බැඳිලා යනවා!! ආයේ වෙන මොකවත් හිතන්න/කරන්න/කියන්න වෙන්නේ නෑ!!! එක්කෝ නැගිට්ට වෙලාවේ ඉඳල 'කන බණේ' ...රෑට හීනෙනුත් රස රස කෑම ජාති හොයාගෙන/හදාගෙන කනවා... එක්කෝ රූප බලන්න වටේ යනවා... ඔය යන්නේ 'trip යනවා' එහෙම කිය කිය... එක්කෝ නැත්නම් සද්ද අහන්න වටේ යනවා... නැත්නම් 'අහවල් අහවල් තැන්' හොය හොය යනවා... ඔහොමනෙ වෙන්නේ!! අන්න ඒ විදියට කම්සැපම බලාගෙන, ඒවාටම ඇලීගැලීගෙන ඉන්න ගතිය හඳුන්වනවා 'කාම උපාදාන' කියල!! කාමයටම බැඳිලා ගිහින්!!! ඒ තත්වෙට වැටිච්ච උදවියට ජීවිතේ කියන්නේ කෑමයි, බීමයි, ලෑමයි තමයි!!

ඊළඟට කොට්ටාශයක් ඉන්නවා, මේ ජීවිතේ කියන්නේ මොකද්ද?? ඇයි මෙහෙම ජීවිතයක් ඇතිවුනේ?? මේ ජීවිතය අවසානයේ වෙන්නේ මොකද්ද?? මොකද්ද මේ ලෝකේ තියන පරම සත්‍යය?? කියන 'කතන්දරේ' දිරවන්නෙම නැති!!! ඒ මාතෘකාව ගැන කතා කරනවට වත් කැමති නැති!!! කතා කරන්න ගියොත් යක්ෂාවේශ වෙන!!! අන්න එහෙම උදවිය කරන්නේ, බොහොම ලේසියට, 'දෙයියෙක් ඉන්නවා ඇති!' 'එයා අපිව මවන්න ඇති!' 'එයා අපිව බලාගනී...' 'අපි ඉල්ලුවොත්, ඉල්ලන ඉල්ලන හැටියට දෙයි...' 'එයා මේවට මේවට කැමති ඇති!' 'එයා මේවට මේවට අකමැති ඇති!' එහෙමත් නැත්නම් 'අපි ඉබේ හැදිලා ඇති!' 'මැරෙනකම් තමයි සේරම! ඔහේ කාල බීල enjoy කරලා ඉන්න තමයි තියෙන්නේ...' වගේ නානාප්‍රකාර 'උපකල්පණ' ටොන් ගානක් හදාගන්න එක තමයි!!! හරියටම නිකම් කට්ට කළුවර, තිත්තම තිත්ත කළුවර, කාමරයක් ඉසරහට වෙලා පූජා වට්ටි තියාගෙන, වැඳගෙන, කියව කියව ඉන්නවා වගේ case එකක්!!! නිකමට හරි එළියක් අල්ලලා බැලුවොත් පේනවා, 'ඈ බොල! මොකෙක්වත් නෑ නේ!!!' කියල... දැන් තියන X'ray / Infrared / Thermal view පාවිච්චිකලා නම් තවත් සැකහැර දැනගන්න තිබුන කියමු! ඒත් එහෙම හිතන්නෙවත් නෑ!!! 'අනේ අපේ ගොංකම අපිට හොඳයි!!' කියල ඔහේ යන්නන් වාලේ යනවා. ඇත්ත මොකද්ද කියල දන්නේ නෑ... ඇත්ත ඉගෙනගන්න බලන්නෙත් නෑ... කියන දෙයක් අහන්නෙවත්/පළිගන්නේවත් නෑ... ඔහේ 'හිතින් හිතාගත්තු මනස්ගාත' ගොඩකට හිරවෙලා, ඒවාටම බැඳිලා, දෘෂ්ඨිගතවෙලා, ඉන්නවා!!! මෙන්න මේ බැඳීයාම තමයි අනික් උපාදානය... 'දෘෂ්ඨි උපාදානය'!!!

ඊළඟ කාන්ඩේ අය කරන්නේ ඊටත් සොමි වැඩක්!! එයාල හිතනවා 'සීතල වතුරෙන් නෑවොත් සේරම හරියයි...' 'උණු වතුරෙන් නෑවොත් හරියයි...' 'වතුරේ ගිලිලා හිටියොත් හරියයි...' 'එලවලුයි බතුයි විතරක් කෑවොත් හරියයි...' 'බඩගින්නේ හිටියොත් හරියයි...' 'තනි කකුලේ හිටගෙන උන්නොත් හරියයි...' 'පන්සිල් රැක්කනම් හරියයි...' 'දානේ දුන්නා නම් හරියයි...' 'සිල් රැක්ක නම් හරියයි...' 'වැඳ වැඳ උන්න නම් හරියයි...' 'පෙරහැර පැවැත්තුවා නම් හරියයි...' 'හයියෙන් කියව කියව හිටියනම් හරියයි...' 'මයිත්‍රී කලානම් හරියයි...' කියල!! ඒ වගේ දේවල් වලින් මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියල!!! ඒ ප්‍රතිපත්ති වලටම බැඳිලා, ගැතිවෙලා ඉන්නවා මිසක්, ඇත්ත හොයන්නේ නෑ!!! ඇත්ත ඉගෙන ගන්නේ නෑ!!! සත්‍ය අවබෝධ කරගන්න මහන්සි ගන්නේ නෑ!!! ඔහේ 'යකා _ක බදාගත්තා වගේ!' සම්ප්රදාය රකින්න යනවා!! කෙරෙන්න ඕනේ දේ කරන්නේ නෑ!!! කලයුතු දේ කරන්නේ නෑ!!! අන්න 'සීලබ්බත උපාදාන' වලට අහුවෙලා!!! සීලවෘත වලට බැඳිලා ගිහිල්ලා... සීලවෘත වල හිරවෙලා...

ඊළඟ set එක ඔය සේරමලටත් වඩා full ආතල්!!! 'අත්තවාද උපාදාන' වලට අහුවෙච්ච එවුන්!! මේ 'මම' / මේ 'මගේ ඇඟ' / මේ 'මගේ ආත්මය' කියල බදාගත්ත එවුන්!!! මං එහෙම එකෙක්ගෙන් ඇහුව, "දැන් ඔය ඔයා කියන, 'මම' ඉන්නේ කොහෙද කියල?" කියල... මේකා කියපි, 'ආත්මය මුළු ඇඟ පුරාම තියනවා!' කියල. {මං දන්නවා කෙලින්න ඕනේ තැන!!! ඒකයි ඉතින් මං මෙහෙම කොයි කාටත් ඇට්ටි හැලෙන්නම දෙන්නේ!!} මං ඉතින් අහවලා 'ඇඟ පුරාම ආත්මේ තියනවා' කිව්වම, "එහෙම නම් කකුල් දෙක නැත්නම් ආත්මෙන් බාගෙද තියෙන්නේ? අත් දෙකත් නැත්නම් ආත්මෙන් කාලක් වත් නැතුව ඇති නේද?" වගේ 'කොමිටල්' කළා... මේ යකා හාල් මිල, පොල් මිල, ජීවන වියදම වගේ ඒවා කියවන්න ගත්ත!! බොල හුඟදෙනෙක් කරනවා වගේම තමයි!!! මොන 'කෙංගෙඩියක්' වත් දන්නෙත් නෑ... ඒත් දෙන්නේ නැව් talks!!! බලන අනික් මෝඩයොත් හිතනවා, 'අප්පට සිරි, මේ දමිතය නම් ඇත්තටම පිස්සෙක් වෙන්න ඇති' කියල... ඔහොම යමල්ලකෝ... මොලය > 0 උනොත් ගොඩම තමයි!!! මොලය = 0 & මොලය < 0 උදවිය ගැන විතරයි මට කණගාටු!!!

ඉතින්, උපාදාන වලින් හතරවෙනි එක ඔය අත්තවාද උපාදාන තමයි. එහෙම 'මම' කියන හැඟීමට වහල්වෙච්ච කෙනා 'මම' නැතිවෙනවට ගූ බයයි!!! ආයේ නෑ... තෝරලා දෙන්න ගියොත්, පණ එපෝ කියල දුවනවා!!! {මාත් පස්සෙන් පන්න පන්න කියල දෙනවා, පැනල දුවන්න දෙන්නේ නෑ!} දැන් බලන්න ඔය උපාදාන කියන ඒවායින් අපිට මොකද්ද වෙන්නේ? කියල. අපි මෙහෙම බොරු වැඩ වලට, පුහු දේවල් වලට හිර උනාම, අපි අපිම හිර කූඩු හදාගෙන, ඒවා ඇතුලට රිංගලා, ඉබ්බෝ දාල දොරවල් වහගෙන, ඒ ඉබි යතුරුත් විසිකරලා දාල 'බකන් නිලන්' ඉන්නවා වගේ වැඩක් වෙනවා!!! ** අපේ හාමුදුරුවෝ කිව්ව කෑල්ලක්!!! ඉතින් එහෙම එකෙකුට ඇත්ත ඉගෙන ගන්න වෙන්නේ නෑ!!! ඇත්ත දැනගන්න වෙන්නේ නෑ!!! ඇත්ත අවබෝධ කරගන්න වෙන්නේ නෑ!!! ආයුෂ ගෙවිල ඉවර උනාම හිස් අතින්ම මැරිලා යනවා!!! ජීවත් වෙලා ඉන්න තාක් කල් කරන්නේ අර හිතේ හදාගත්ත 'මනෝ විකාර' අනුව චේතනා පහල කර කර කටයුතු කිරීම නේ?? අන්න, සංස්ඛාර රැස් වෙනවා!!!

දැක්කද?? ඇත්ත ඉගෙන ගන්න වෙන්නේ නෑ!!! ඇත්ත දැනගන්න වෙන්නේ නෑ!!! ඇත්ත අවබෝධ කරගන්න වෙන්නේ නෑ!!! කියන්නේ ඒ පුද්ගලයා ඉන්නේ අවිද්‍යාවේ නේ?? නොදැනුවත් බවින් යුතුව නේ?? එහෙම ඉඳන් කල්පණා කරනකොට කරනකොට රැස් වෙන්නේ තව තවත් 'සන්කතම' හදා දෙන සංස්ඛාර තමයි!!! අවිද්‍යා පච්චයා සංඛාරා!!! පටිච්චසමුප්පාදයේ මුල, කලින් ජීවිතයේ එහෙම අවිද්‍යාවෙන් කටයතු කරපු නිසා මේ ජීවිතය හැදුන බව කිවවා!! අවසානයේ, මේ ජීවිතයේදී ඒ අවිද්‍යාවෙන් මිදෙන්න බැරි උනොත් ආයේ ආයේ උපදින්න වෙන බව කිවවා!!! තේරුණාද?? පැහැදිලියිද??? නිකම් කියෝගෙන කියෝගෙන ගියාට තේරෙන එකක් නැහැ බොල!! කල්පණා කර කර බලපිය!! (තරහද? නෑ නේ?)

මිල සොයන්න උවමනාවට බාරගත්තු වැඩක් තාම එහෙම්ම මයි. මේක කරගෙන යන අතරවාරේ ඒ වැඩේට අවශ්‍ය උපකරණත්/කටයුතුත් ලැස්ති කරගත්ත. දැන් නම් තියෙන්නේ ඒක කරන්න ගන්න. ඉතින් මේකෙන් දවස් ගණනකට ඈත්වෙන්න වෙනවා!! යලුල කවුරුවත් upset වෙන්න එපා!! ඒක ඉවරයක් කරලා එනකම් පොඩ්ඩක් ඉවසන්න...

[QUOTE="Damith Kariyawasam, post: 10867045, member: 31903"] [size=5]දැන් මේකෙදි පටිච්චසමුප්පාදය තණ්හාවෙන් පටන් අරගෙන නේ ආපස්සට ආපස්සට ගියේ... කොටස් මගහැරුණා කියලා හිතුනේ නැද්ද?? දෙක තුනක් මගහැරුණා තමයි!! ඒත්, ඇත්තටම වෙන කතන්දරේට අනුව, ඒ මගහැරිච්ච දෙකෙන් කියවෙන කරුණු ටිකත් ඔය කියපු ටිකේම කියවෙනවා!! තේරුණාද දන්නේ නෑ ඉතින්... දැන්, [U]කලින් වතාවේ (පෙර ජීවිතයේ) සංස්ඛාර රැස්කර කර හිටිය එකෙන් විඥාණය පැලවුනා... ඒ විඥාණය නිසා නාමරූප ඇතිවෙලා මේ ජීවිතය හටගත්තා කියල නේ පටිච්චසමුප්පාදයේ කියවෙන්නේ... අන්න ඒ ටිකම, වඩාත් සවිස්තරව, අනාගත කාලයට බලපැවැත්වෙන විදිය තමයි ඔය 'තණ්හා පච්චයා උපාදාන' 'උපාදාන පච්චයා භවෝ' 'භව පච්චයා ජාති/ජරා/මරණ...' කියල එහෙම තියෙන්නේ!![/U] තණ්හාව 3 in 1 එකක්!! ඒක 3න් ආකාරයකින් ක්‍රියාත්මක උනා දැක්ක නේ? දැන් මේ ඊළඟට තියෙන්නේ උපාදාන!! ඒක ඇවිල්ල 4 in 1 එකක්!! මෙහෙමයි... දැන්, [COLOR="Sienna"]අපි මේ ජීවිත ගැන මොකවත්ම නොදන්නා කාලේ, රූප/සද්ද/ගඳ-සුවඳ/රස/පහස/අරමුණු සේරම [B]'මම විඳින' දේවල්ය, ඒවා හරිම ආශික්ය,[/B] කියල හිතාගෙන තණ්හාවක් හදන් උන්න නේ...[/COLOR] එතකොට ඒ කම් සැප දිගින් දිගටම විඳින්න, තව තවත් විඳින්නමයි හිතේ කැමැත්ත ඇතිවෙන්නෙ. ඒ කැමැත්තට අනුව දිගින් දිගටම ඔය කාම අරමුණු දිගේම කල්පණා කර කර ඉන්නකොට, 'ප්‍රපංච' එක්ක පැටලවිල ඉන්නකොට, සත්වයා ඒවාටම බැඳිලා යනවා!! ආයේ වෙන මොකවත් හිතන්න/කරන්න/කියන්න වෙන්නේ නෑ!!! එක්කෝ නැගිට්ට වෙලාවේ ඉඳල 'කන බණේ' ...රෑට හීනෙනුත් රස රස කෑම ජාති හොයාගෙන/හදාගෙන කනවා... එක්කෝ රූප බලන්න වටේ යනවා... ඔය යන්නේ 'trip යනවා' එහෙම කිය කිය... එක්කෝ නැත්නම් සද්ද අහන්න වටේ යනවා... නැත්නම් 'අහවල් අහවල් තැන්' හොය හොය යනවා... ඔහොමනෙ වෙන්නේ!! අන්න ඒ විදියට කම්සැපම බලාගෙන, ඒවාටම ඇලීගැලීගෙන ඉන්න ගතිය හඳුන්වනවා [COLOR="Navy"]'කාම උපාදාන'[/COLOR] කියල!! [COLOR="Blue"]කාමයටම බැඳිලා ගිහින්!!![/COLOR] ඒ තත්වෙට වැටිච්ච උදවියට ජීවිතේ කියන්නේ කෑමයි, බීමයි, ලෑමයි තමයි!! ඊළඟට කොට්ටාශයක් ඉන්නවා, මේ ජීවිතේ කියන්නේ මොකද්ද?? ඇයි මෙහෙම ජීවිතයක් ඇතිවුනේ?? මේ ජීවිතය අවසානයේ වෙන්නේ මොකද්ද?? මොකද්ද මේ ලෝකේ තියන පරම සත්‍යය?? කියන 'කතන්දරේ' දිරවන්නෙම නැති!!! ඒ මාතෘකාව ගැන කතා කරනවට වත් කැමති නැති!!! කතා කරන්න ගියොත් යක්ෂාවේශ වෙන!!!:yes: අන්න එහෙම උදවිය කරන්නේ, බොහොම ලේසියට, 'දෙයියෙක් ඉන්නවා ඇති!' 'එයා අපිව මවන්න ඇති!' 'එයා අපිව බලාගනී...' 'අපි ඉල්ලුවොත්, ඉල්ලන ඉල්ලන හැටියට දෙයි...' 'එයා මේවට මේවට කැමති ඇති!' 'එයා මේවට මේවට අකමැති ඇති!' එහෙමත් නැත්නම් 'අපි ඉබේ හැදිලා ඇති!' 'මැරෙනකම් තමයි සේරම! ඔහේ කාල බීල enjoy කරලා ඉන්න තමයි තියෙන්නේ...' වගේ නානාප්‍රකාර '[B]උපකල්පණ[/B]' ටොන් ගානක් හදාගන්න එක තමයි!!! [COLOR="Magenta"]හරියටම නිකම් කට්ට කළුවර, තිත්තම තිත්ත කළුවර, කාමරයක් ඉසරහට වෙලා පූජා වට්ටි තියාගෙන, වැඳගෙන, කියව කියව ඉන්නවා වගේ case එකක්!!! නිකමට හරි එළියක් අල්ලලා බැලුවොත් පේනවා, 'ඈ බොල! මොකෙක්වත් නෑ නේ!!!' කියල... දැන් තියන X'ray / Infrared / Thermal view පාවිච්චිකලා නම් තවත් සැකහැර දැනගන්න තිබුන කියමු! ඒත් එහෙම හිතන්නෙවත් නෑ!!! [B]'අනේ අපේ ගොංකම අපිට හොඳයි!!'[/B] කියල ඔහේ යන්නන් වාලේ යනවා.[/COLOR] ඇත්ත මොකද්ද කියල දන්නේ නෑ... ඇත්ත ඉගෙනගන්න බලන්නෙත් නෑ... කියන දෙයක් අහන්නෙවත්/පළිගන්නේවත් නෑ... ඔහේ [COLOR="Blue"]'හිතින් හිතාගත්තු මනස්ගාත' ගොඩකට හිරවෙලා, ඒවාටම බැඳිලා, දෘෂ්ඨිගතවෙලා, ඉන්නවා!!![/COLOR] මෙන්න මේ බැඳීයාම තමයි අනික් උපාදානය... [COLOR="Navy"]'දෘෂ්ඨි උපාදානය'[/COLOR]!!! ඊළඟ කාන්ඩේ අය කරන්නේ ඊටත් සොමි වැඩක්!! එයාල හිතනවා 'සීතල වතුරෙන් නෑවොත් සේරම හරියයි...' 'උණු වතුරෙන් නෑවොත් හරියයි...' 'වතුරේ ගිලිලා හිටියොත් හරියයි...' 'එලවලුයි බතුයි විතරක් කෑවොත් හරියයි...' 'බඩගින්නේ හිටියොත් හරියයි...' 'තනි කකුලේ හිටගෙන උන්නොත් හරියයි...' [COLOR="DarkRed"]'පන්සිල් රැක්කනම් හරියයි...' 'දානේ දුන්නා නම් හරියයි...' 'සිල් රැක්ක නම් හරියයි...' 'වැඳ වැඳ උන්න නම් හරියයි...' 'පෙරහැර පැවැත්තුවා නම් හරියයි...' 'හයියෙන් කියව කියව හිටියනම් හරියයි...' 'මයිත්‍රී කලානම් හරියයි...'[/COLOR] කියල!! ඒ වගේ දේවල් වලින් මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියල!!! ඒ ප්‍රතිපත්ති වලටම බැඳිලා, ගැතිවෙලා ඉන්නවා මිසක්, ඇත්ත හොයන්නේ නෑ!!! ඇත්ත ඉගෙන ගන්නේ නෑ!!! සත්‍ය අවබෝධ කරගන්න මහන්සි ගන්නේ නෑ!!! ඔහේ 'යකා _ක බදාගත්තා වගේ!' සම්ප්රදාය රකින්න යනවා!! කෙරෙන්න ඕනේ දේ කරන්නේ නෑ!!! කලයුතු දේ කරන්නේ නෑ!!! අන්න [COLOR="Navy"]'සීලබ්බත උපාදාන'[/COLOR] වලට අහුවෙලා!!! [COLOR="Blue"]සීලවෘත වලට බැඳිලා ගිහිල්ලා... සීලවෘත වල හිරවෙලා...[/COLOR] ඊළඟ set එක ඔය සේරමලටත් වඩා full ආතල්!!! [COLOR="Navy"]'අත්තවාද උපාදාන'[/COLOR] වලට අහුවෙච්ච එවුන්!! [COLOR="Blue"]මේ 'මම' / මේ 'මගේ ඇඟ' / මේ 'මගේ ආත්මය' කියල බදාගත්ත එවුන්!!![/COLOR] මං එහෙම එකෙක්ගෙන් ඇහුව, "දැන් ඔය ඔයා කියන, 'මම' ඉන්නේ කොහෙද කියල?" කියල... මේකා කියපි, 'ආත්මය මුළු ඇඟ පුරාම තියනවා!' කියල. {මං දන්නවා කෙලින්න ඕනේ තැන!!! ඒකයි ඉතින් මං මෙහෙම කොයි කාටත් ඇට්ටි හැලෙන්නම දෙන්නේ!!:rolleyes:} මං ඉතින් අහවලා 'ඇඟ පුරාම ආත්මේ තියනවා' කිව්වම, "එහෙම නම් කකුල් දෙක නැත්නම් ආත්මෙන් බාගෙද තියෙන්නේ? අත් දෙකත් නැත්නම් ආත්මෙන් කාලක් වත් නැතුව ඇති නේද?" වගේ 'කොමිටල්' කළා... මේ යකා හාල් මිල, පොල් මිල, ජීවන වියදම වගේ ඒවා කියවන්න ගත්ත!!:lol::lol: බොල හුඟදෙනෙක් කරනවා වගේම තමයි!!! මොන 'කෙංගෙඩියක්' වත් දන්නෙත් නෑ... ඒත් දෙන්නේ නැව් talks!!!:angry::angry: බලන අනික් මෝඩයොත් හිතනවා, 'අප්පට සිරි, මේ දමිතය නම් ඇත්තටම පිස්සෙක් වෙන්න ඇති' කියල... ඔහොම යමල්ලකෝ... මොලය > 0 උනොත් ගොඩම තමයි!!! මොලය = 0 & මොලය < 0 උදවිය ගැන විතරයි මට කණගාටු!!! ඉතින්, උපාදාන වලින් හතරවෙනි එක ඔය අත්තවාද උපාදාන තමයි. එහෙම 'මම' කියන හැඟීමට වහල්වෙච්ච කෙනා 'මම' නැතිවෙනවට ගූ බයයි!!! ආයේ නෑ... තෝරලා දෙන්න ගියොත්, පණ එපෝ කියල දුවනවා!!! {මාත් පස්සෙන් පන්න පන්න කියල දෙනවා:yes::yes:, පැනල දුවන්න දෙන්නේ නෑ!:no::no:} [COLOR="Green"]දැන් බලන්න ඔය උපාදාන කියන ඒවායින් අපිට මොකද්ද වෙන්නේ? කියල. අපි මෙහෙම බොරු වැඩ වලට, පුහු දේවල් වලට හිර උනාම, අපි අපිම හිර කූඩු හදාගෙන, ඒවා ඇතුලට රිංගලා, ඉබ්බෝ දාල දොරවල් වහගෙන, ඒ ඉබි යතුරුත් විසිකරලා දාල 'බකන් නිලන්' ඉන්නවා වගේ වැඩක් වෙනවා!!! [B]** අපේ හාමුදුරුවෝ කිව්ව කෑල්ලක්!!![/B] ඉතින් එහෙම එකෙකුට ඇත්ත ඉගෙන ගන්න වෙන්නේ නෑ!!! ඇත්ත දැනගන්න වෙන්නේ නෑ!!! ඇත්ත අවබෝධ කරගන්න වෙන්නේ නෑ!!! ආයුෂ ගෙවිල ඉවර උනාම හිස් අතින්ම මැරිලා යනවා!!![/COLOR] ජීවත් වෙලා ඉන්න තාක් කල් කරන්නේ අර හිතේ හදාගත්ත 'මනෝ විකාර' අනුව චේතනා පහල කර කර කටයුතු කිරීම නේ?? අන්න, සංස්ඛාර රැස් වෙනවා!!! දැක්කද?? [U]ඇත්ත ඉගෙන ගන්න වෙන්නේ නෑ!!! ඇත්ත දැනගන්න වෙන්නේ නෑ!!! ඇත්ත අවබෝධ කරගන්න වෙන්නේ නෑ!!! කියන්නේ ඒ පුද්ගලයා ඉන්නේ අවිද්‍යාවේ නේ?? නොදැනුවත් බවින් යුතුව නේ?? එහෙම ඉඳන් කල්පණා කරනකොට කරනකොට රැස් වෙන්නේ තව තවත් 'සන්කතම' හදා දෙන සංස්ඛාර තමයි!!! අවිද්‍යා පච්චයා සංඛාරා!!! [B]පටිච්චසමුප්පාදයේ මුල, කලින් ජීවිතයේ එහෙම අවිද්‍යාවෙන් කටයතු කරපු නිසා මේ ජීවිතය හැදුන බව කිවවා!! අවසානයේ, මේ ජීවිතයේදී ඒ අවිද්‍යාවෙන් මිදෙන්න බැරි උනොත් ආයේ ආයේ උපදින්න වෙන බව කිවවා!!![/B] තේරුණාද?? පැහැදිලියිද???[/U] නිකම් කියෝගෙන කියෝගෙන ගියාට තේරෙන එකක් නැහැ බොල!! කල්පණා කර කර බලපිය!! (තරහද?;) නෑ නේ?:D)[/size] මිල සොයන්න උවමනාවට බාරගත්තු වැඩක් තාම එහෙම්ම මයි. මේක කරගෙන යන අතරවාරේ ඒ වැඩේට අවශ්‍ය උපකරණත්/කටයුතුත් ලැස්ති කරගත්ත. දැන් නම් තියෙන්නේ ඒක කරන්න ගන්න. ඉතින් මේකෙන් දවස් ගණනකට ඈත්වෙන්න වෙනවා!! යලුල කවුරුවත් upset වෙන්න එපා!! ඒක ඉවරයක් කරලා එනකම් පොඩ්ඩක් ඉවසන්න... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom