Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිම අවුලක් නැති රහත්වෙනවා... නිකෙලෙස් වෙනවා... මාර්ගඵල ලබනවා... කියන වැඩ පිළිවෙල මහා අවුල් ජාලාවක් කලේ සාසනයට රිංග ගත්ත මෝඩ මිනිස්සු!!! දැන් බලන්න මෝඩයෙක් ඇඳන් ඉන්න ඇඳුම වෙනස් කළා කියල, සරමක් ඇඳන් ඉන්න එකා කලිසමක් ඇන්ද කියල, එහෙම නැත්නම් කලිසමක් ඇඳන් ඉන්න එකා ටයිකෝට් (tie/court) ඇන්ද කියල, මෝඩ කම නැතිවෙනවද?? නෑ නේ... ඉතින් සිවුරක් පෙරවගත්ත කියලත් ඒක එහෙම්මම තමයි!!! හැබැයි සිවුරක් ඇඳගෙන හරි අමුඩයක් ගහගෙන හරි කමක් නෑ, මෝඩයෙක් උනත් චුට්ට චුට්ට හරි මොකක් හරි දෙයක් ගැන හරියට කල්පණා කරන්න හැකියාවක් තියන මනුස්සයෙකුට පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණොත් නම්, නියම බුද්ධ දේශණා ඒ විදියටම අහන්න ලැබුණොත් නම්, අන්න එයාගේ ප්‍රඥාව ටිකෙන් ටික දියුණු වෙලා, අන්තිමේ මුළු ලෝකයම දිනපු තියුණු ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළුවන්!!! "ඥායස්ස අධිගමාය" වෙනවා කියලයි තියෙන්නේ!!

ඒත් ඉතින් අදටත් වැඩිහරියක් උදවිය අහන්නේ, කියවන්නේ 'සාසන භක්ෂක'ලා වලඳපු, 'කූරුගාපු' බුද්ධ දේශණා නේ... ඉතින් කොහේ ඥායස්ස අධිගමාය වෙන්නද?? 'කිරි' හොඳයි තමයි... රසයි, ගුණයි, පෝෂ්‍ය දායකයි. හැබැයි කිරි වලට වස දාල දුන්නොත්?? ඔන්න ඕකයි අදකාලේ හුඟ දෙනෙකුට වෙලා තියන අවුල!!! නැත්නම් මේ මාතෘකාව හරි ලේසියි... වයස අවුරුදු 7 පුංචි පුංචි ඇත්තොත් ගොඩ දෙනෙක් සත්‍ය අවබෝධ කරගත්ත!!! බුදුරජාණන්වහන්සේම කිව්වා, මේ දැන් උනත් හරියට වැඩේට බැස්සොත්, තව අවුරුදු 7ක් යන්න කලින් අරහත්වයට පත්වෙන්න පුළුවන්!!! කියල. සමහරුන්ට මේ.. කියනකොට මේ.. අවබෝධ කරගන්නවා!!! කියලත් කිව්වා. මොනවද ඔය ගොල්ලෝ දන්නේ??? මොනවද මෙච්චර කල් කලේ???

හැබැයි ඉතින් අපේ හාමුදුරුවෝ ඇවිල්ල, පුස්කකා තිබිච්ච පරණ පුස්කොල පොත් වලින් පිරිසුදු බුද්ධ දේශණා මතුකරලා නොගත්තා නම්, ඒවා සරල සිංහලෙන් අපිට හොඳට තේරෙන්න කියල නොදුන්නා නම්, මේ ඔක්කොම ඉවරයි!!! හොඳ වෙලාවට, අපේ වාසනාවට, රහතුන් වහන්සේලා මුඛ පරම්පරාවෙන් (කට පාඩමින්) පිරිසුදු බුද්ධ දේශණා රැකගෙන ආව!!! අන්තිමේ උන්වහන්සේලා ඒවා දීඝ නිකාය, මජ්ජිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය හැටියට තෝර තෝරා පොත්වල ලිව්වා!!! ඒ තමයි පිරිසුදු කිරි!!! අභිධර්මය නමැති 'වස' දාල නැති genuine / original බුද්ධ දේශණා!!! හොඳ වෙලාවට ඒ පොත් වහන්සේලා දුකසේ නමුත් අපේ හාමුදුරුවෝ එනකම් සුරක්ෂිතව වැඩ සිටියා!!! නැත්නම් අපි තව කල්ප බර ගණනකට 'වලේම' තමයි!!!

දැන් ඉතින් ධර්මය අවබෝධකරලා, ප්‍රතිඵලත් ලබල සෑහෙන කාලෙකුත් ගතවෙද්දී, ධර්මය කියන මාතෘකාවට 'ඔස්තාර්' කෙනෙක් වෙලා ඉන්නේ... බුදුහාමුදුරුවෝ මේ හෙළිදරව් කෙරුවේ ස්වභාවධර්මයේ සිදුවීම් මාලාවක් ගැන!!! 'දුක' නැත්නම් මේ සත්වයින්ගේ ඉපදීම සිදුවන ආකාරය ගැන!!! ඒක ස්වභාවික සිදුවීම් පෙළක්... ඒ වගේම හරිම interesting මාතෘකාවක්!!! කල්පණා කරලා කරලා, හැම අස්සක් මුල්ලක් නෑරම අල්ලාගෙන තියෙන්නේ!! fit කියන්නේ, කියල වැඩක් නෑ!!! ධර්මය කියන්නේ පටිච්චසමුප්පාදයට කියල සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වා... ඒක ඇත්ත!!! පටිච්චසමුප්පාදය හරිම ලේසියි කියල ආනන්ද හාමුදුරුවෝ කිව්වා... ඒකත් ඇත්ත!!! හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා, "හා.. හා.. ආනන්ද, එහෙම කියන්න එපා! පටිච්චසමුප්පාදය ගැඹුරුමයි!! මේ සත්වයෝ ඒක තෝරාගන්න බැරුව නූල්බෝලයක් වගේ පටලව ගන්නවා... තණකොළ ගොඩක් වගේ පටලව ගන්නවා..." කියල. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ මේ සාසන භක්ෂක උදවිය ධර්මය කූරුගාල, ධර්ම මාර්ගය එහෙමපිටින් අනල අනල දාන බව කල්තියාම දැකල වෙන්න ඇති!! ඒ නැතුව පටිච්චසමුප්පාදය තේරුම් ගන්න අමාරුයි කියල නම් වෙන්න බෑ.

හැබැයි ධර්මය කූරුගෑවට ස්වභාවධර්මය කූරුගාන්න කාටවත් බෑ. ස්වභාවික දේවල් ඕනෙම කෙනෙකුට අහන්න, දකින්න, බලන්න, තේරුම්ගන්න පුළුවන් නිසා කාටවත්, කවුරුවත් රවට්ටන්න හම්බවෙන්නෙත් නෑ!!! අනික නිදිමත කම්මැලි කම වගේ බාධා ඇතිවෙනවත් අඩුයි... ඊළඟට වැදගත්ම කරුණ තමයි, ස්වභාවික දේවල් ආශ්රයෙන් කරුණු පැහැදිලි කලාම ඕනේ කෙනෙකුට තේරෙනවා මේක මේ එක ජන කොටසකට, එක මනුස්ස වර්ගයකට සීමා වෙච්ච කතන්දරයක් නෙවෙයි, හැමෝටම පොදු කතාවක් බව. එහෙම පිළිවෙලකට වැදගත් කරුණු සේරම දැනගත්තාම ඔය උදවියත් කිසිම පටලැවිල්ලක් නැතුව පටිච්චසමුප්පාදය අවබෝධ කරගත්ත, ධර්මය අවබෝධ කරගත්ත පිරිසක් බවට පත්වෙනවා!!! එතකොට අනික් ප්‍රශ්ණ සේරම ඉබේටම නිරාකරණය වේවි!!!

[QUOTE="Damith Kariyawasam, post: 11107569, member: 31903"] [SIZE="4"]කිසිම අවුලක් නැති රහත්වෙනවා... නිකෙලෙස් වෙනවා... මාර්ගඵල ලබනවා... කියන වැඩ පිළිවෙල මහා අවුල් ජාලාවක් කලේ සාසනයට රිංග ගත්ත මෝඩ මිනිස්සු!!! දැන් බලන්න මෝඩයෙක් ඇඳන් ඉන්න ඇඳුම වෙනස් කළා කියල, සරමක් ඇඳන් ඉන්න එකා කලිසමක් ඇන්ද කියල, එහෙම නැත්නම් කලිසමක් ඇඳන් ඉන්න එකා ටයිකෝට් (tie/court) ඇන්ද කියල, මෝඩ කම නැතිවෙනවද?? නෑ නේ... ඉතින් සිවුරක් පෙරවගත්ත කියලත් ඒක එහෙම්මම තමයි!!! හැබැයි සිවුරක් ඇඳගෙන හරි අමුඩයක් ගහගෙන හරි කමක් නෑ, මෝඩයෙක් උනත් චුට්ට චුට්ට හරි මොකක් හරි දෙයක් ගැන හරියට කල්පණා කරන්න හැකියාවක් තියන මනුස්සයෙකුට පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණොත් නම්, නියම බුද්ධ දේශණා ඒ විදියටම අහන්න ලැබුණොත් නම්, අන්න එයාගේ ප්‍රඥාව ටිකෙන් ටික දියුණු වෙලා, අන්තිමේ මුළු ලෝකයම දිනපු තියුණු ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළුවන්!!! "ඥායස්ස අධිගමාය" වෙනවා කියලයි තියෙන්නේ!! ඒත් ඉතින් අදටත් වැඩිහරියක් උදවිය අහන්නේ, කියවන්නේ 'සාසන භක්ෂක'ලා වලඳපු, 'කූරුගාපු' බුද්ධ දේශණා නේ... ඉතින් කොහේ ඥායස්ස අධිගමාය වෙන්නද?? 'කිරි' හොඳයි තමයි... රසයි, ගුණයි, පෝෂ්‍ය දායකයි. හැබැයි කිරි වලට වස දාල දුන්නොත්?? ඔන්න ඕකයි අදකාලේ හුඟ දෙනෙකුට වෙලා තියන අවුල!!! නැත්නම් මේ මාතෘකාව හරි ලේසියි... වයස අවුරුදු 7 පුංචි පුංචි ඇත්තොත් ගොඩ දෙනෙක් සත්‍ය අවබෝධ කරගත්ත!!! බුදුරජාණන්වහන්සේම කිව්වා, මේ දැන් උනත් හරියට වැඩේට බැස්සොත්, තව අවුරුදු 7ක් යන්න කලින් අරහත්වයට පත්වෙන්න පුළුවන්!!! කියල. සමහරුන්ට මේ.. කියනකොට මේ.. අවබෝධ කරගන්නවා!!! කියලත් කිව්වා. මොනවද ඔය ගොල්ලෝ දන්නේ??? මොනවද මෙච්චර කල් කලේ??? හැබැයි ඉතින් අපේ හාමුදුරුවෝ ඇවිල්ල, පුස්කකා තිබිච්ච පරණ පුස්කොල පොත් වලින් පිරිසුදු බුද්ධ දේශණා මතුකරලා නොගත්තා නම්, ඒවා සරල සිංහලෙන් අපිට හොඳට තේරෙන්න කියල නොදුන්නා නම්, මේ ඔක්කොම ඉවරයි!!! හොඳ වෙලාවට, අපේ වාසනාවට, රහතුන් වහන්සේලා මුඛ පරම්පරාවෙන් (කට පාඩමින්) පිරිසුදු බුද්ධ දේශණා රැකගෙන ආව!!! අන්තිමේ උන්වහන්සේලා ඒවා දීඝ නිකාය, මජ්ජිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය හැටියට තෝර තෝරා පොත්වල ලිව්වා!!! ඒ තමයි පිරිසුදු කිරි!!! අභිධර්මය නමැති 'වස' දාල නැති genuine / original බුද්ධ දේශණා!!! හොඳ වෙලාවට ඒ පොත් වහන්සේලා දුකසේ නමුත් අපේ හාමුදුරුවෝ එනකම් සුරක්ෂිතව වැඩ සිටියා!!! නැත්නම් අපි තව කල්ප බර ගණනකට 'වලේම' තමයි!!! දැන් ඉතින් ධර්මය අවබෝධකරලා, ප්‍රතිඵලත් ලබල සෑහෙන කාලෙකුත් ගතවෙද්දී, ධර්මය කියන මාතෘකාවට 'ඔස්තාර්' කෙනෙක් වෙලා ඉන්නේ... බුදුහාමුදුරුවෝ මේ හෙළිදරව් කෙරුවේ ස්වභාවධර්මයේ සිදුවීම් මාලාවක් ගැන!!! 'දුක' නැත්නම් මේ සත්වයින්ගේ ඉපදීම සිදුවන ආකාරය ගැන!!! ඒක ස්වභාවික සිදුවීම් පෙළක්... ඒ වගේම හරිම interesting මාතෘකාවක්!!! කල්පණා කරලා කරලා, හැම අස්සක් මුල්ලක් නෑරම අල්ලාගෙන තියෙන්නේ!! fit කියන්නේ, කියල වැඩක් නෑ!!! ධර්මය කියන්නේ පටිච්චසමුප්පාදයට කියල සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වා... ඒක ඇත්ත!!! පටිච්චසමුප්පාදය හරිම ලේසියි කියල ආනන්ද හාමුදුරුවෝ කිව්වා... ඒකත් ඇත්ත!!! හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා, "හා.. හා.. ආනන්ද, එහෙම කියන්න එපා! පටිච්චසමුප්පාදය ගැඹුරුමයි!! මේ සත්වයෝ ඒක තෝරාගන්න බැරුව නූල්බෝලයක් වගේ පටලව ගන්නවා... තණකොළ ගොඩක් වගේ පටලව ගන්නවා..." කියල. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ මේ සාසන භක්ෂක උදවිය ධර්මය කූරුගාල, ධර්ම මාර්ගය එහෙමපිටින් අනල අනල දාන බව කල්තියාම දැකල වෙන්න ඇති!! ඒ නැතුව පටිච්චසමුප්පාදය තේරුම් ගන්න අමාරුයි කියල නම් වෙන්න බෑ. හැබැයි ධර්මය කූරුගෑවට ස්වභාවධර්මය කූරුගාන්න කාටවත් බෑ. ස්වභාවික දේවල් ඕනෙම කෙනෙකුට අහන්න, දකින්න, බලන්න, තේරුම්ගන්න පුළුවන් නිසා කාටවත්, කවුරුවත් රවට්ටන්න හම්බවෙන්නෙත් නෑ!!! අනික නිදිමත කම්මැලි කම වගේ බාධා ඇතිවෙනවත් අඩුයි... ඊළඟට වැදගත්ම කරුණ තමයි, ස්වභාවික දේවල් ආශ්රයෙන් කරුණු පැහැදිලි කලාම ඕනේ කෙනෙකුට තේරෙනවා මේක මේ එක ජන කොටසකට, එක මනුස්ස වර්ගයකට සීමා වෙච්ච කතන්දරයක් නෙවෙයි, හැමෝටම පොදු කතාවක් බව. එහෙම පිළිවෙලකට වැදගත් කරුණු සේරම දැනගත්තාම ඔය උදවියත් කිසිම පටලැවිල්ලක් නැතුව පටිච්චසමුප්පාදය අවබෝධ කරගත්ත, ධර්මය අවබෝධ කරගත්ත පිරිසක් බවට පත්වෙනවා!!! එතකොට අනික් ප්‍රශ්ණ සේරම ඉබේටම නිරාකරණය වේවි!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom