Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වභාවධර්මයෙන් හැදිච්ච 'ගල් ජාතියක්' තියනවා... මේවයින් චූටි කැට හැටියට පොඩියට කපල හදාගන්න කෑල්ලක් තැලුවොත්, ඒකෙන් සැහෙන ලොකු විදුලි බලයක් හැදෙනවා!! දන්නවද?? 'ගල් කෑලි තැලුවහම current එක හැදෙන්නේ කොහොමද?' 'පිස්සුද?' එහෙම නේද හිතෙන්නේ?? ඒ ඔයා දන්නේ නැති නිසා!! මේවට ඇත්තටම කියන්නේ 'ස්ඵටික' නැත්නම් crystals කියල. ස්වභාවිකව හැදෙන මේවයේ ලක්ෂණය තමයි, පීඩනයකට ලක් කලොත් විදුලි බලයක් නිකුත් වීම (piezoelectric behavior) සහ, ඒ හරහා විදුලි බලයක් යැව්වොත්, ඊට අනුරූපව හැඩය වෙනස් වීම!! හිතාගන්න බැරි උනාට, මේ ඔයාල හොඳට දන්න කියන උපකරණ වල භාවිතයට ගැනෙන දෙයක්.

ඔය ගෑස් ලිප් වල, grill වල, කරකවනකොට 'කටස් ගාල' සද්දයකුත් එක්ක ලිප / grill එක පත්තුවෙන්නේ... lighter එහෙමත් තියෙන්නේ... ඔබනකොට 'ටිකිස් ගාල' සද්දයක් එක්ක පත්තුවෙන. අන්න ඒවයේදී වෙන්නේ, ස්ප්‍රින් එකක් හයි කරපු මිටියක් වගේ එකකින් (spring-loaded hammer) crystal කෑල්ලක් තලන එක තමයි. එතකොට ඒකෙන් හැදෙන විදුලියෙන් පුළුවන් ගෑස් දල්වන්න සෑහෙන විදුලි පුළිඟුවක් (electric spark) හදාගන්න. අන්න ඒ පුළිඟුවෙන් තමයි ලිප හරි, grill එක හරි, lighter එක හරි, දැල්වෙන්නේ!! තව ඔය crystal කෑල්ලක්ම පාවිච්චි කරලා පුළුවන් අපේ කටහඬට හරි, වෙන වෙන සද්ද වලට හරි, අනුව විද්‍යුත් සංඥා හදල දෙන උපකරණ හදන්න. ඒවාට කියනවා crystal mic / crystal microphone කියල. ඔය පොඩි පොඩි පටිගත කරන යන්ත්‍ර වල, දුරකථන වල පාවිච්චි වෙන්නේ ඒවා තමයි.

ඊළඟට ඔය crystals වලම අනික් ලක්ෂණය වන විදුලිය සැපයුවාම හැඩය වෙනස් වීම පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන්, විද්‍යුත් සංඥා අපිට ඇහෙන ශබ්ද සංඥා බවට පත්කරන උපකරණ. මේවට කියනවා piezoelectric speaker / piezo tweeter එහෙම කියල. ඔය ඔරලෝසු වල බීප් සද්දේ එන්නේ... සමහර දුරකථන වල තියෙන්නේ... සංගීත උපකරණවල සියුම් සද්ද නිකුත් කිරීමට යොදාගන්නේ... අන්න ඒවා තමයි. මේ සේරම ඇවිල්ල ස්වභාවධර්මයේ නිර්මාණයක ගතිලක්ෂණ පාවිච්චිකරලා මනුස්සය හදපු දේවල්.

ඉතින් මෙන්න මේ ස්ඵටික වල සිද්ධවෙන ස්වභාවික සිදුවීම 'පූර්ණ ප්‍රත්‍යාවර්ථ' ක්‍රියාවක්!! හැඩය වෙනස් කලොත් (තැලුවොත්) විදුලි බලයක් නිපදවෙනවා!! විදුලි බලයක් සැපයුවොත් හැඩය වෙනස් වෙනවා!! තේරුණාද?? නිකම්, 'ඒක උනොත් මේක වෙනවා... මේක උනොත් ඒක වෙනවා...' ගතියක් තේරෙණවා නේද?? නිකම් හරියට 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' වගේ මොකක් හරි ගතියකුත් දැනෙනවද?? ඈ???

[QUOTE="Damith Kariyawasam, post: 11112809, member: 31903"] [size="4"]ස්වභාවධර්මයෙන් හැදිච්ච 'ගල් ජාතියක්' තියනවා... මේවයින් චූටි කැට හැටියට පොඩියට කපල හදාගන්න කෑල්ලක් තැලුවොත්, ඒකෙන් සැහෙන ලොකු විදුලි බලයක් හැදෙනවා!! දන්නවද?? [B]'ගල් කෑලි තැලුවහම current එක හැදෙන්නේ කොහොමද?' 'පිස්සුද?'[/B] එහෙම නේද හිතෙන්නේ?? ඒ ඔයා දන්නේ නැති නිසා!! මේවට ඇත්තටම කියන්නේ 'ස්ඵටික' නැත්නම් crystals කියල. ස්වභාවිකව හැදෙන මේවයේ ලක්ෂණය තමයි, පීඩනයකට ලක් කලොත් විදුලි බලයක් නිකුත් වීම (piezoelectric behavior) සහ, ඒ හරහා විදුලි බලයක් යැව්වොත්, ඊට අනුරූපව හැඩය වෙනස් වීම!! හිතාගන්න බැරි උනාට, මේ ඔයාල හොඳට දන්න කියන උපකරණ වල භාවිතයට ගැනෙන දෙයක්. ඔය ගෑස් ලිප් වල, grill වල, කරකවනකොට 'කටස් ගාල' සද්දයකුත් එක්ක ලිප / grill එක පත්තුවෙන්නේ... lighter එහෙමත් තියෙන්නේ... ඔබනකොට 'ටිකිස් ගාල' සද්දයක් එක්ක පත්තුවෙන. අන්න ඒවයේදී වෙන්නේ, ස්ප්‍රින් එකක් හයි කරපු මිටියක් වගේ එකකින් (spring-loaded hammer) crystal කෑල්ලක් තලන එක තමයි. එතකොට ඒකෙන් හැදෙන විදුලියෙන් පුළුවන් ගෑස් දල්වන්න සෑහෙන විදුලි පුළිඟුවක් (electric spark) හදාගන්න. අන්න ඒ පුළිඟුවෙන් තමයි ලිප හරි, grill එක හරි, lighter එක හරි, දැල්වෙන්නේ!! තව ඔය crystal කෑල්ලක්ම පාවිච්චි කරලා පුළුවන් අපේ කටහඬට හරි, වෙන වෙන සද්ද වලට හරි, අනුව විද්‍යුත් සංඥා හදල දෙන උපකරණ හදන්න. ඒවාට කියනවා crystal mic / crystal microphone කියල. ඔය පොඩි පොඩි පටිගත කරන යන්ත්‍ර වල, දුරකථන වල පාවිච්චි වෙන්නේ ඒවා තමයි. ඊළඟට ඔය crystals වලම අනික් ලක්ෂණය වන විදුලිය සැපයුවාම හැඩය වෙනස් වීම පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන්, විද්‍යුත් සංඥා අපිට ඇහෙන ශබ්ද සංඥා බවට පත්කරන උපකරණ. මේවට කියනවා piezoelectric speaker / piezo tweeter එහෙම කියල. ඔය ඔරලෝසු වල බීප් සද්දේ එන්නේ... සමහර දුරකථන වල තියෙන්නේ... සංගීත උපකරණවල සියුම් සද්ද නිකුත් කිරීමට යොදාගන්නේ... අන්න ඒවා තමයි. මේ සේරම ඇවිල්ල ස්වභාවධර්මයේ නිර්මාණයක ගතිලක්ෂණ පාවිච්චිකරලා මනුස්සය හදපු දේවල්. ඉතින් මෙන්න මේ ස්ඵටික වල සිද්ධවෙන ස්වභාවික සිදුවීම 'පූර්ණ ප්‍රත්‍යාවර්ථ' ක්‍රියාවක්!! හැඩය වෙනස් කලොත් (තැලුවොත්) විදුලි බලයක් නිපදවෙනවා!! විදුලි බලයක් සැපයුවොත් හැඩය වෙනස් වෙනවා!! තේරුණාද?? නිකම්, 'ඒක උනොත් මේක වෙනවා... මේක උනොත් ඒක වෙනවා...' ගතියක් තේරෙණවා නේද?? නිකම් හරියට 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' වගේ මොකක් හරි ගතියකුත් දැනෙනවද?? ඈ???[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom