Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ඵටිකයක් (crystal) තැලුවම විදුලියක් නිපදවෙනවා වගේම තව ටිකක් අමුතු වැඩක් වෙනවා සමහර වායු වර්ග අධි පීඩනයකට ලක් කලාම, compress කලාම! එතකොට වායු අවස්ථාවේ තියන එක ද්‍රව බවට පත්වෙනවා... ඒ වගේම රත්වෙනවා, නැත්නම් තාපය පිට වෙනවා!! ඊට පස්සේ ඒ අධි පීඩනය යටතේ තියෙන ද්‍රවය නැවත සාමාන්‍ය පීඩනය ඇති පරිසරයට මුදා හැරියොත්, නැවත වායු බවට පත්වෙනවා!! ඒ වගේම තාපය උරා ගන්නවා... නැත්නම්, සීතල වෙනවා!! මෙන්න මේ ස්වභාවික සංසිද්ධිය තමයි ඔය ශීතකරණ වලට, වායු සමීකරණ යන්ත්‍ර වලට, යොදාගෙන තියෙන්නේ. අධි පීඩනයකට ලක් කිරීම හා නැවත සාමාන්‍ය පීඩනය මුදාහැරීම කියන කොටස මනුස්සයෝ හොයාගෙන, දියුණු කරලා හදාගත්තු දෙයක් උනාට, පීඩනය වෙනස් වෙද්දී රත්වීම සිසිල්වීම තනිකරම ස්වභාවධර්මයේම සිදුවීමක්!!!

දැන් මෙතැනදී මම ශීතකරණ / වායු සමීකරණ (fridge, A/C) ගැන කියන්න යන්නේ නෑ!! කොටින්ම මේක තවත් technical කතාවක් නෙවෙයි!!! හැබැයි ස්වභාවධර්මයට අයිති, ස්වභාවිකව හැදිලා තියෙන දේවල් technical ද non-technical ද කියල කතාවක් නෑ... තමුනුත් ජීවත්වන ස්වභාවික පරිසරයේ තියෙන දේවල් ගැන තමුන්ට පොඩි හරි දැනුමක්, අවබෝධයක් තියෙන්න ඕනේ!! එහෙම කිසිම දෙයක් නොදැන උන්නොත් තමයි හිතෙන හිතෙන දේවල් කියන්න ගිහින් මෝඩයෝ වෙන්නේ!!! දැන්, මේ උදාහරණ ගැන කියන්නේ, බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කරලා දීපු මේ සත්ව ජීවිතවල අභ්‍යන්තරයේ සිද්ධවෙන කතන්දරේ ගැන දැනගන්න / තේරුම්ගන්න, මේ කරුණු හුඟාක් වැදගත් හන්දයි!!! නොදන්න කම හන්ද සිදුවෙන වැරද්දක් හදන්න තියන එකම ක්‍රමය ඉගනගැනීම විතරයි!!! !!! !!! හොඳට බලාගන්න...

ඉතින්... මේ ශීතකරණ, වායු සමීකරණ වගේ ඒවා දැන් නම් හැමෝම වගේ දන්න උපකරණ නිසා, හුඟ දෙනෙක් ඒවා ගැන යන්තම් යන්තම් හරි දන්නවා ඇති කියල හිතනවා. නොදන්නා අයට පොඩ්ඩක් දැනගන්නත් එක්ක කියනවා නම්, මේවයේ තියෙන්නේ විශේෂ වායුවක් පුරවපු දිග බටයක්! හරියටම කියනවා නම්, ගෑස් leak වෙන්නෙ නැතිවෙන්න, පීඩනය අඩු වැඩි කරන්න පුළුවන් විදියට, කොටින්ම 'අවශ්‍යතාවයට ගැලපෙන විදියට සකස්කර ගත්තු සංවෘත (වැහිච්ච) පරිසරයක්!!' අධි පීඩනයට ලක් කරපු, රත්වෙච්ච ද්‍රවය තියෙන්නේ ශීතකරණයෙන් එළියේ කොටසේ. වායු සමීකරණයේ නම් කාමරයෙන් එළියේ තියන කොටසේ. ඒ රස්නය අඩුකරලා නිවාගන්නත් එක්ක තමයි ඒ පැත්ත හදල තියෙන්නේ. ඊ ලඟට ඔය අධි පීඩනයෙන් තියන රස්නය අඩුකරගත්ත ද්‍රවය, ශීතකරණයේ ඇතුල් පැත්තේදී හරි, වායු සමීකරණයේ කාමරය ඇතුලේ තියන කොටසේදී හරි, සියුම් සිදුරකින් මුදා හරිනවා පීඩනය අඩු කලාපයට. එතැනදී පීඩනය එක පාරටම අඩුවෙන කොට තාපය උරාගන්නා නිසා ඇතුල් පැත්ත සීතල වෙනවා! හරි නේ?? ඒ උනාට ඔය ටික මේ අපේ කතාවට එච්චර වැදගත් නෑ!!

දැන් ඔතන තියෙන, 'ඒ වැඩපිළිවෙල සිද්ධවෙන්න උවමනා විදියට හැදිච්ච / හදාගත්ත පරිසරයක්' කියන එක ඉතාම වැදගත්!!! ඊළඟට, ඔය පද්ධතිය ඇතුලේ තියෙන්නේ එකම ගෑස් ප්‍රමාණයක්... ශීතකරණය හරි වායු සමීකරණය හරි වැඩකරන තාක් වෙන්නෙ එකම දෙයක්!!! ඒ තියන ගෑස් ටිකම පීඩනය කරනවා... නිදහස් කරනවා... පීඩනය කරනවා... නිදහස් කරනවා... (compress & pressure release) හරි නේ?? ඒත් වැඩකරන්න වැඩකරන්න සීතලට මොකද වෙන්නෙ?? වැඩි වෙනවා! කියල දන්නවා නේද?? හ්ම්ම්... සීතල වෙන පැත්ත සීතල වේගන සීතල වේගන යනවා! රත්වෙන පැත්ත රත්වේගන රත්වේගන යනවා! සීමාවක් කියන්න බෑ!!! උපකරණය විනාශ වෙලා යනකම්ම ඔහොම වැඩිවෙන්න පුළුවන්!!! බුදුරජාණන්වහන්සේ 'විඥාණය පැලවෙනවා!' කියල තෝරලා දුන්නේ, මෙන්න මේවගේම දෙයක්!!! (හැබැයි මේක නෙවෙයි!! ... ඉස්සරහට හරිම එක ගැන කියනවා)

ඇත්තටම මේ part එක ඕනේ කරන්නේ, 'බක පණ්ඩිත' කියන ගණයට අයත්වෙන උදවියට තමන්ට ඉදිමෙන්න පුළුවන් maximum limit එක මේකයි කියල පෙන්වන්න!! clipping limit එක define කරන්න!!! අමුම අමු මැට්ටෙකුට, අර 'මොලේ ≤ 0' උදවිය කියල කිව්වේ... අන්න ඒවගේ අයට හැරෙන්න, ඒ limit එකෙන් උඩට යන්න පුළුවන් උදවිය කවුරුවත් මේ විශ්වයේ නැති බව / ඉන්න විදියක් නැති බව, මොලේ යන්තම් හරි තියන හැමෝටම තේරේවි!!

[QUOTE="Damith Kariyawasam, post: 11122144, member: 31903"] [SIZE="4"]ස්ඵටිකයක් (crystal) තැලුවම විදුලියක් නිපදවෙනවා වගේම තව ටිකක් අමුතු වැඩක් වෙනවා සමහර වායු වර්ග අධි පීඩනයකට ලක් කලාම, compress කලාම! එතකොට වායු අවස්ථාවේ තියන එක ද්‍රව බවට පත්වෙනවා... ඒ වගේම රත්වෙනවා, නැත්නම් තාපය පිට වෙනවා!! ඊට පස්සේ ඒ අධි පීඩනය යටතේ තියෙන ද්‍රවය නැවත සාමාන්‍ය පීඩනය ඇති පරිසරයට මුදා හැරියොත්, නැවත වායු බවට පත්වෙනවා!! ඒ වගේම තාපය උරා ගන්නවා... නැත්නම්, සීතල වෙනවා!! මෙන්න මේ ස්වභාවික සංසිද්ධිය තමයි ඔය ශීතකරණ වලට, වායු සමීකරණ යන්ත්‍ර වලට, යොදාගෙන තියෙන්නේ. අධි පීඩනයකට ලක් කිරීම හා නැවත සාමාන්‍ය පීඩනය මුදාහැරීම කියන කොටස මනුස්සයෝ හොයාගෙන, දියුණු කරලා හදාගත්තු දෙයක් උනාට, පීඩනය වෙනස් වෙද්දී රත්වීම සිසිල්වීම තනිකරම ස්වභාවධර්මයේම සිදුවීමක්!!! දැන් මෙතැනදී මම ශීතකරණ / වායු සමීකරණ (fridge, A/C) ගැන කියන්න යන්නේ නෑ!! කොටින්ම මේක තවත් technical කතාවක් නෙවෙයි!!! හැබැයි ස්වභාවධර්මයට අයිති, ස්වභාවිකව හැදිලා තියෙන දේවල් technical ද non-technical ද කියල කතාවක් නෑ... තමුනුත් ජීවත්වන ස්වභාවික පරිසරයේ තියෙන දේවල් ගැන තමුන්ට පොඩි හරි දැනුමක්, අවබෝධයක් තියෙන්න ඕනේ!! එහෙම කිසිම දෙයක් නොදැන උන්නොත් තමයි හිතෙන හිතෙන දේවල් කියන්න ගිහින් මෝඩයෝ වෙන්නේ!!! දැන්, මේ උදාහරණ ගැන කියන්නේ, බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කරලා දීපු මේ සත්ව ජීවිතවල අභ්‍යන්තරයේ සිද්ධවෙන කතන්දරේ ගැන දැනගන්න / තේරුම්ගන්න, මේ කරුණු හුඟාක් වැදගත් හන්දයි!!! [B]නොදන්න කම හන්ද සිදුවෙන වැරද්දක් හදන්න තියන එකම ක්‍රමය ඉගනගැනීම විතරයි!!! !!! !!![/B] හොඳට බලාගන්න... ඉතින්... මේ ශීතකරණ, වායු සමීකරණ වගේ ඒවා දැන් නම් හැමෝම වගේ දන්න උපකරණ නිසා, හුඟ දෙනෙක් ඒවා ගැන යන්තම් යන්තම් හරි දන්නවා ඇති කියල හිතනවා. නොදන්නා අයට පොඩ්ඩක් දැනගන්නත් එක්ක කියනවා නම්, මේවයේ තියෙන්නේ විශේෂ වායුවක් පුරවපු දිග බටයක්! හරියටම කියනවා නම්, ගෑස් leak වෙන්නෙ නැතිවෙන්න, පීඩනය අඩු වැඩි කරන්න පුළුවන් විදියට, කොටින්ම [U]'අවශ්‍යතාවයට ගැලපෙන විදියට සකස්කර ගත්තු සංවෘත (වැහිච්ච) පරිසරයක්!!'[/U] අධි පීඩනයට ලක් කරපු, රත්වෙච්ච ද්‍රවය තියෙන්නේ ශීතකරණයෙන් එළියේ කොටසේ. වායු සමීකරණයේ නම් කාමරයෙන් එළියේ තියන කොටසේ. ඒ රස්නය අඩුකරලා නිවාගන්නත් එක්ක තමයි ඒ පැත්ත හදල තියෙන්නේ. ඊ ලඟට ඔය අධි පීඩනයෙන් තියන රස්නය අඩුකරගත්ත ද්‍රවය, ශීතකරණයේ ඇතුල් පැත්තේදී හරි, වායු සමීකරණයේ කාමරය ඇතුලේ තියන කොටසේදී හරි, සියුම් සිදුරකින් මුදා හරිනවා පීඩනය අඩු කලාපයට. එතැනදී පීඩනය එක පාරටම අඩුවෙන කොට තාපය උරාගන්නා නිසා ඇතුල් පැත්ත සීතල වෙනවා! හරි නේ?? ඒ උනාට ඔය ටික මේ අපේ කතාවට එච්චර වැදගත් නෑ!! දැන් ඔතන තියෙන, [B]'ඒ වැඩපිළිවෙල සිද්ධවෙන්න උවමනා විදියට හැදිච්ච / හදාගත්ත පරිසරයක්' කියන එක ඉතාම වැදගත්!!![/B] ඊළඟට, ඔය පද්ධතිය ඇතුලේ තියෙන්නේ එකම ගෑස් ප්‍රමාණයක්... [U]ශීතකරණය හරි වායු සමීකරණය හරි වැඩකරන තාක් වෙන්නෙ එකම දෙයක්!!![/U] ඒ තියන ගෑස් ටිකම පීඩනය කරනවා... නිදහස් කරනවා... පීඩනය කරනවා... නිදහස් කරනවා... (compress & pressure release) හරි නේ?? [B]ඒත් වැඩකරන්න වැඩකරන්න සීතලට මොකද වෙන්නෙ??[/B] වැඩි වෙනවා! කියල දන්නවා නේද?? හ්ම්ම්... [U]සීතල වෙන පැත්ත සීතල වේගන සීතල වේගන යනවා! රත්වෙන පැත්ත රත්වේගන රත්වේගන යනවා! සීමාවක් කියන්න බෑ!!! උපකරණය විනාශ වෙලා යනකම්ම ඔහොම වැඩිවෙන්න පුළුවන්!!![/U] බුදුරජාණන්වහන්සේ 'විඥාණය පැලවෙනවා!' කියල තෝරලා දුන්නේ, මෙන්න මේවගේම දෙයක්!!! (හැබැයි මේක නෙවෙයි!! ... ඉස්සරහට හරිම එක ගැන කියනවා) ඇත්තටම මේ part එක ඕනේ කරන්නේ, 'බක පණ්ඩිත' කියන ගණයට අයත්වෙන උදවියට තමන්ට ඉදිමෙන්න පුළුවන් maximum limit එක මේකයි කියල පෙන්වන්න!! clipping limit එක define කරන්න!!! අමුම අමු මැට්ටෙකුට, අර 'මොලේ ≤ 0' උදවිය කියල කිව්වේ... අන්න ඒවගේ අයට හැරෙන්න, ඒ limit එකෙන් උඩට යන්න පුළුවන් උදවිය කවුරුවත් මේ විශ්වයේ නැති බව / ඉන්න විදියක් නැති බව, මොලේ යන්තම් හරි තියන හැමෝටම තේරේවි!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom