Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට තියෙනවා ප්රශ්ණයක් අහන්න නමුත් මේ සදහා සුදුසු පුද්ගලයෙක් නැති නිසා මම ඒක අහන්න ගියේ නම් නෑ කාගෙන්වත් මොකද හැම කෙනාම වැඩකට නැති ඒවා හැම දාම කියනවා මිසක් අර්ථ සම්පන්න දෙයක් පැහැදිලි ලෙස විස්තර කරලා කියලා නෑ. මම හිතෙනවා ඔයා මේකට සුදුසුයි කියලා.

දැන් මම ඒක thread එකක දැක්කා කල්පයක් කියන්නේ අපේ සෞරග්රහ මණ්ඩලය මන්දාකිණිය වටා වටයක් යාමට ගතවෙන කාලය කියලා ඒ කියන්නේ අවුරුදු මිලියන් 200~250 අතර කාලයක් කියන්නේ කල්පයක්,

(Galactic Year)

බොසත් කෙනෙක් බුදු වෙන්න පාරමිතා සපුරනවා වලු කල්ප ලක්ෂ ගාණක් ඒ කියන්නේ ඒක අවුරුදු වලින් ගත්තම

200x10^5~250x10^5

නමුත් අපි ඉතිහාසය දිහා අරගෙන බලනකොට

ප්රාග් කේම්බ්රියානු යුගයෙන් පෘතුවිය ඇරබෙන්නේ ඒ කියන්නේ මීට අවුරුදු බිලියන 4කට කලින්

නමුත් සත්වයන් බිහිවෙන්නෙ සෑහෙන කාලයක් යනවා මොකද පෘතුවියේ ආරම්භය

ඔක්සිජන්, වගේම හිතකර පරිසර පද්ධතියක් තිබිලා නෑ ඒ සදහා අවුරුදු මිලියන් ගණනක් යනවා

මේ ළගදි සොයාගෙන තිබෙනවා පෘතුවිය සදහා ජලය ලැබිලා තියෙන්නේ ග්රාහක් ගැටුම් වලින් කියලා

ඉතින් Phanerozoic යුගයේදි තමයො මුලින්ම සත්වයන් පහළ වෙන්නේ ඒකත් මේ තරම් සංකීර්ණ

දේහයන්ගෙන් නෙවෙයි මේක වෙන්නේ මිලියන 500 කට ටිකක් ඉහතදි. ලෝකයේ මිනිස්සු ඇත්තටම පහළ

වෙන්න ගන්නේ Cenozoic යුගයේ ඉදලා. මේක පටන් ගන්නේ ඊට කලින් තිබ්බ Mesozoic යුගයත් ඉවර වෙලා

එවකට හිටපු ඩයිනෝසෝරයනුත් වදකරලා තමයි ඉතින් Cenozoic ඉදලා ඒ කියන්නේ මිලියන 65 කලින් පටන්

ගන්න මානවයාගේ ගමන අද වෙනතුරු තියෙනවා නමුත් දැන් මට තිබෙන ප්රශ්ණය තමයි

අවුරුදු ම්ලියන 200x10^5~250x10^5 කාලයක් මිනිසෙක් කොහොමද පෙරුම් පුරන්නේ ඉතිහාසය දිහා බලනකොට මොකද සංකීර්ණ දේහ පහළ වෙන්න ගන්නෙත් Paleozoic යුගයේ වගේ ඒකත් මුහුදු ආශිත ව.

නමුත් මානවයන් දැන් ඉන්න තත්වයට එන්නේ මීට අවුරුදු 20,000 කට ටිකක් කලින් ඉදලා. ඔවුන් පහළ වෙන්න ගන්නේ මිලියන 65 කට පස්සේ.

ඉතින් ඒක වෙන්න පුලුන්ද?

පුලුවන් නම් ඒකට මේ පෘතුවියේ නැතුව වෙන ග්රහලෝකයක් ගැන සදහනක් තිබෙනවද?

[QUOTE="Snowl, post: 11122343, member: 374230"] මට තියෙනවා ප්රශ්ණයක් අහන්න නමුත් මේ සදහා සුදුසු පුද්ගලයෙක් නැති නිසා මම ඒක අහන්න ගියේ නම් නෑ කාගෙන්වත් මොකද හැම කෙනාම වැඩකට නැති ඒවා හැම දාම කියනවා මිසක් අර්ථ සම්පන්න දෙයක් පැහැදිලි ලෙස විස්තර කරලා කියලා නෑ. මම හිතෙනවා ඔයා මේකට සුදුසුයි කියලා. දැන් මම ඒක thread එකක දැක්කා කල්පයක් කියන්නේ අපේ සෞරග්රහ මණ්ඩලය මන්දාකිණිය වටා වටයක් යාමට ගතවෙන කාලය කියලා ඒ කියන්නේ අවුරුදු මිලියන් 200~250 අතර කාලයක් කියන්නේ කල්පයක්, (Galactic Year) බොසත් කෙනෙක් බුදු වෙන්න පාරමිතා සපුරනවා වලු කල්ප ලක්ෂ ගාණක් ඒ කියන්නේ ඒක අවුරුදු වලින් ගත්තම 200x10^5~250x10^5 නමුත් අපි ඉතිහාසය දිහා අරගෙන බලනකොට ප්රාග් කේම්බ්රියානු යුගයෙන් පෘතුවිය ඇරබෙන්නේ ඒ කියන්නේ මීට අවුරුදු බිලියන 4කට කලින් නමුත් සත්වයන් බිහිවෙන්නෙ සෑහෙන කාලයක් යනවා මොකද පෘතුවියේ ආරම්භය ඔක්සිජන්, වගේම හිතකර පරිසර පද්ධතියක් තිබිලා නෑ ඒ සදහා අවුරුදු මිලියන් ගණනක් යනවා මේ ළගදි සොයාගෙන තිබෙනවා පෘතුවිය සදහා ජලය ලැබිලා තියෙන්නේ ග්රාහක් ගැටුම් වලින් කියලා ඉතින් Phanerozoic යුගයේදි තමයො මුලින්ම සත්වයන් පහළ වෙන්නේ ඒකත් මේ තරම් සංකීර්ණ දේහයන්ගෙන් නෙවෙයි මේක වෙන්නේ මිලියන 500 කට ටිකක් ඉහතදි. ලෝකයේ මිනිස්සු ඇත්තටම පහළ වෙන්න ගන්නේ Cenozoic යුගයේ ඉදලා. මේක පටන් ගන්නේ ඊට කලින් තිබ්බ Mesozoic යුගයත් ඉවර වෙලා එවකට හිටපු ඩයිනෝසෝරයනුත් වදකරලා තමයි ඉතින් Cenozoic ඉදලා ඒ කියන්නේ මිලියන 65 කලින් පටන් ගන්න මානවයාගේ ගමන අද වෙනතුරු තියෙනවා නමුත් දැන් මට තිබෙන ප්රශ්ණය තමයි අවුරුදු ම්ලියන 200x10^5~250x10^5 කාලයක් මිනිසෙක් කොහොමද පෙරුම් පුරන්නේ ඉතිහාසය දිහා බලනකොට මොකද සංකීර්ණ දේහ පහළ වෙන්න ගන්නෙත් Paleozoic යුගයේ වගේ ඒකත් මුහුදු ආශිත ව. නමුත් මානවයන් දැන් ඉන්න තත්වයට එන්නේ මීට අවුරුදු 20,000 කට ටිකක් කලින් ඉදලා. ඔවුන් පහළ වෙන්න ගන්නේ මිලියන 65 කට පස්සේ. ඉතින් ඒක වෙන්න පුලුන්ද? පුලුවන් නම් ඒකට මේ පෘතුවියේ නැතුව වෙන ග්රහලෝකයක් ගැන සදහනක් තිබෙනවද? [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom