Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

me, ada ude enagaman hithichcha ekak...

බුද්ධ සාසනය campus එකක් වගේ... campus ගිහින් 1st year එක සෝතාපන්න මාර්ගය! 1st year exam එක සෝතාපන්න ඵලය!! 2nd year එක සකෘදාගාමි මාර්ගය!! ඒකෙ exam එක සකෘදාගාමී ඵලය!! ඊළඟට අනාගාමී මාර්ගය හා ඵලය. අන්තිමට අරහත් මාර්ගය හා ඵලය!! ඉතින්, final exam එකෙන් pass out වෙන කෙනා අරහත් ඵලය සාක්ෂාත් කල කෙනෙක්!!! රහතුන් වහන්සේ / රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක්!!! ඔන්න ඔය විදියටයි හිතන්න ඕනේ...

හැබැයි මෙතන අවුරුදු 4ක කතාවක් කිව්වට, බුදුහාමුදුරුවෝ කිව්වා සමහරුන්ට ඔය ඉගෙන ගන්න තියෙන සේරම ඉගෙනගෙන ඉවර කරන්න අවුරුදු 7ක් යනවා... සමහරු මාසෙන් දෙකෙනුත් සේරම කරගන්නවා... සමහරු මේ.. ගියා මෙන්න තව ටිකකින් paas-out වෙලත් එනවා... කියලත්!!! (මටත් අවුරුදු 2ක් 2.5ක් විතර ගියා).

අපේ යුගයේ ඉස්සර ඉඳල හිටිය 'සංඝ'ල ගොඩ දෙනෙක් කරලා තියෙන්නේ campus එකේ තාප්පෙන් එළියේ ඉඳන්, බුදුගුණ කිය කියා, වැඳ වැඳ, මල් / හඳුන්කූරු පූජා කරකර, හිටිය එක විතරයි!! කවුරුවත් campus ගිහිල්ල නෑ!!! කට්ටිය හිටියේ මයිත්‍රී බුදුහාමුදුරුවෝ එනකම්... ඒ, උන්වහන්සේ ඇවිල්ල ආයේ campus එකක් හැදුවම, ඒ තාප්පේ ගාවට වෙලා ඔය ටිකම කර කර ඉන්න...

අපේ හාමුදුරුවෝ කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ... කඩාගෙන ගියා campus එක ඇතුලට!! කිසි කෙනෙක් දන්නේ නෑ!!! පස්සේ ඉතින් හාමුදුරුවෝ එලියට ඇවිල්ල බැලුවා, 'ඇයි මේ පොරවල් campus එන්නේ නැත්තේ?' කියල. බැලුවම ඒකෙ උගන්නන භාෂාව (පාලි) හුඟදෙනෙකුට තේරෙන්නේ නෑ!! අපේ හාමුදුරුවෝ ගත්තගමන් මුළු campus එකේම තියන ඒවා මව් භාෂාවට හරවගන හරවගන ගියා!!! උන්වහන්සේ paas-out වෙච්ච කෙනෙක් නිසා, උන්වහන්සේට ඒකට 'පූර්ණ අයිතියත්' තියනවා!!! වැඩේ තිතටම කරන්නත් පුළුවන්!!!

තමන්ගේ මව් භාෂාවෙන් වැඩේ කරන්න හම්බ උන ගමන් හුඟදෙනෙක් campus යන්න පටන් ගත්ත!! අදටත් ගොඩාක් අය ඇතුලේ!! මම කරන්න ගත්තේ ඔය වැඩේ turbo-boost කරපු එක!! ඒවගේම, success rate එක 99.99 වලටම ගෙනාපු එක!! ඊළඟට, campus ගියා නොගියා කියල නැතුව, ඉන්න හැම කෙනාටම අවශ්‍ය දේ ඉගෙනගන්න හදපු එක!! තව ටික කලක් යනකොට බලාගන්නකෝ ගෞතම බුද්ධ සාසනයේ බැබලීම!!!

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 11125692, member: 31903"] me, ada ude enagaman hithichcha ekak... [size=4]බුද්ධ සාසනය campus එකක් වගේ... campus ගිහින් 1st year එක සෝතාපන්න මාර්ගය! 1st year exam එක සෝතාපන්න ඵලය!! 2nd year එක සකෘදාගාමි මාර්ගය!! ඒකෙ exam එක සකෘදාගාමී ඵලය!! ඊළඟට අනාගාමී මාර්ගය හා ඵලය. අන්තිමට අරහත් මාර්ගය හා ඵලය!! ඉතින්, final exam එකෙන් pass out වෙන කෙනා අරහත් ඵලය සාක්ෂාත් කල කෙනෙක්!!! රහතුන් වහන්සේ / රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක්!!! ඔන්න ඔය විදියටයි හිතන්න ඕනේ... හැබැයි මෙතන අවුරුදු 4ක කතාවක් කිව්වට, බුදුහාමුදුරුවෝ කිව්වා සමහරුන්ට ඔය ඉගෙන ගන්න තියෙන සේරම ඉගෙනගෙන ඉවර කරන්න අවුරුදු 7ක් යනවා... සමහරු මාසෙන් දෙකෙනුත් සේරම කරගන්නවා... සමහරු මේ.. ගියා මෙන්න තව ටිකකින් paas-out වෙලත් එනවා... කියලත්!!! (මටත් අවුරුදු 2ක් 2.5ක් විතර ගියා). අපේ යුගයේ ඉස්සර ඉඳල හිටිය 'සංඝ'ල ගොඩ දෙනෙක් කරලා තියෙන්නේ campus එකේ තාප්පෙන් එළියේ ඉඳන්, බුදුගුණ කිය කියා, වැඳ වැඳ, මල් / හඳුන්කූරු පූජා කරකර, හිටිය එක විතරයි!! කවුරුවත් campus ගිහිල්ල නෑ!!! කට්ටිය හිටියේ මයිත්‍රී බුදුහාමුදුරුවෝ එනකම්... ඒ, උන්වහන්සේ ඇවිල්ල ආයේ campus එකක් හැදුවම, ඒ තාප්පේ ගාවට වෙලා ඔය ටිකම කර කර ඉන්න... :rofl::rofl: අපේ හාමුදුරුවෝ කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ... කඩාගෙන ගියා campus එක ඇතුලට!! කිසි කෙනෙක් දන්නේ නෑ!!! පස්සේ ඉතින් හාමුදුරුවෝ එලියට ඇවිල්ල බැලුවා, 'ඇයි මේ පොරවල් campus එන්නේ නැත්තේ?' කියල. බැලුවම ඒකෙ උගන්නන භාෂාව (පාලි) හුඟදෙනෙකුට තේරෙන්නේ නෑ!! අපේ හාමුදුරුවෝ ගත්තගමන් මුළු campus එකේම තියන ඒවා මව් භාෂාවට හරවගන හරවගන ගියා!!! උන්වහන්සේ paas-out වෙච්ච කෙනෙක් නිසා, උන්වහන්සේට ඒකට 'පූර්ණ අයිතියත්' තියනවා!!! වැඩේ තිතටම කරන්නත් පුළුවන්!!! තමන්ගේ මව් භාෂාවෙන් වැඩේ කරන්න හම්බ උන ගමන් හුඟදෙනෙක් campus යන්න පටන් ගත්ත!! අදටත් ගොඩාක් අය ඇතුලේ!! මම කරන්න ගත්තේ ඔය වැඩේ turbo-boost කරපු එක!! ඒවගේම, success rate එක 99.99 වලටම ගෙනාපු එක!! ඊළඟට, campus ගියා නොගියා කියල නැතුව, ඉන්න හැම කෙනාටම අවශ්‍ය දේ ඉගෙනගන්න හදපු එක!! තව ටික කලක් යනකොට බලාගන්නකෝ ගෞතම බුද්ධ සාසනයේ බැබලීම!!!:):):)[/size] [size=5]මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom