Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන්වහන්සේ ලෝක විදූ!!! උන්වහන්සේ සියල්ල අවබෝධ කරගත්ත හන්දයි එහෙම කියන්නේ!!! දවසක් උන්වහන්සේ ශ්‍රාවක සංඝ පිරිස සමග ඇට්ටේරියා වණයකට වැඩිය වෙලාවේ, බිමට වැටිල තිබිච්ච ඇට්ටේරියා කොළ අහුරක් අතට අරන්, ශ්‍රාවක සඟ පිරිසගෙන් ඇහුව, "මගේ මේ අතේ තියන කොළ ප්‍රමාණයද? කැලේ තියන කොළ ප්‍රමාණයද වැඩි?" කියල. එතකොට ශ්‍රාවක සඟ පිරිස උත්තර දුන්න, "ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, කැලේ තිබෙන කොළ ප්‍රමාණය ගැන හිතුවම, අතේ තියෙන්නේ බොහොම ස්වල්පයක් නෙව" කියල. අන්න ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ උත්තර දුන්න, "ඔව් මහණෙනි, මා විසින් අවබෝධ කරගත් දේ අර කැලේ තියන කොළ ප්‍රමාණය හා සමානයි... එයින් මා ඔබලාට කියා දුන්නේ මෙන්න මේ අතේ තියන කොළ ප්‍රමාණය තරමේ ඉතාමත් ස්වල්පයයි!! හැබැයි ඒ ස්වල්පයේ, ජීවිතය අවබෝධ කරගන්න අවශ්‍ය සියල්ල තියනවා!!" කියල.

ඉතින්, ඇයි මේ වෙනකම්, අන්න ඒ චුට්ටවත් තේරුම්ගන්න බැරි උනේ???

ඇත්තටම ජීවිතය අවබෝධ කරගන්න අවශ්‍ය කරුණු බොහොම ටිකයි... සිත / මනස / විඥාණය / පංචුපාදානස්කන්ධය / භවය / කර්ම / පුනර්භවය / සංස්ඛාර වගේ වචන බොහොම ටිකයි අපිට උවමනා වෙන්නේ!!! සුවාසූදහසක් ධර්මය අහන්න එක එක හාමුදුරුවරු පස්සේ ලෝකේ වටේ දිව්වට, 'හොඳ වෙලාවට' ඔය වචන මොකක්වත් කාටවත් තේරිලා නෑ!!! ඉතින් කොහේ ණිවන් දකින්නද???

එක අතකට, මේ දැන් කාලේ එවුන් ගැන මොනවා කතාකරන්නද? බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ ඉන්දැද්දීත්, එක පණ්ඩිත සංඝයෙක් මහා ලොකුවට කියාගෙන කියාගෙන ගියා 'මට තේරුණා... මට තේරුණා... මේ එකම විඥාණයක් මයි භවයෙන් භවයට ගමන් කරන්නේ...' කියල. එදා ඉඳල වෙන්නේ, බුදුහාමුදුරුවෝ කියපු දේ තම තමන්ට ඕනේ ඕනේ විදියට තේරුම් ගැනීම!!! සමහරු හිතනවා 'පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහි' කියන්නෙත් තමන්ට තේරෙණ තේරෙණ විදියට තේරුම් ගනිල්ලට කියල... ඉතින් ඔහොම කරගෙන කරගෙන ගියාම, ගොඩාක් දේවල් අවබෝධ වෙනවා, නිවණ හැරෙන්න!!! !!! !!! ඔන්න ඕකයි අද හුඟාක් එවුන්ට වෙලා තියෙන්නේ.

මේ කාරණාවේදී, එහෙම තම තමන්ට ඕනේ විදියට කරුණු තේරුම් අරන් බෑ!!! බුදුරජාණන්වහන්සේ කියා දීපු දේ, උන්වහන්සේ කියා දීපු විදියටම තේරුම් ගන්න ඕනේ!!! අන්න ඒකට, මොනවා ගැනද මේ බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නේ කියන එක ගැන හොඳට දැනගන්න ඕනේ!!! මේක hi-tech මාතෘකාවක්!!! ලෝකවිදූ බුදුරජාණන්වහන්සේ මේ කියල තියෙන්නේ, අද තියන තාක්ෂණය නෙවෙයි, තව අවුරුදු 2500කට වත් විද්‍යාඥයොන්ට හොයන්න හම්බවෙන්නේ නැති තරම් අධි තාක්ෂණික කතාවක්!!! ඒක, මස් කෑල්ලක් / අරක්කු පොදක් කටේ නොතිය, සිල් රැක රැක, පින් කර කර හිටියට අවබෝධ වෙන කෙහෙල්මලක් නෙවෙයි!!! තනිකරම ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න තියන දෙයක්!!! ඒකයි සිල් රැක රැක ඉන්න උදවිය තාම දණගගා බඩගගා ඉන්දැද්දී අපි සේරම වැඩ ඉවර කරගන්නනත් හේතුව!!

මේ යන්නේ ප්‍රඥාවෙන් අවබෝධය කරා යන ගමනක්. මේකේ success rate එක 99.99 කියල කිව්වෙත් sure results හන්දයි!!! හැබැයි technical කරුණු පොඩ්ඩක් පොඩ්ඩක් දැනගන්නම වෙනවා... dictionary එකකින් අමාරු වචන බලාගන්නවා වගේ, 'බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මෙන්න මේවා ගැනයි!!' කියල පෙන්වල දෙන්නයි ඔය crystals, fridge & A/C වල සිද්ධාන්ත ගැන කිව්වේ!! තව දුරට යනකොට හොඳට පැහැදිලි වෙයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 11129494, member: 31903"] [size=4]බුදුරජාණන්වහන්සේ ලෝක විදූ!!! උන්වහන්සේ සියල්ල අවබෝධ කරගත්ත හන්දයි එහෙම කියන්නේ!!! දවසක් උන්වහන්සේ ශ්‍රාවක සංඝ පිරිස සමග ඇට්ටේරියා වණයකට වැඩිය වෙලාවේ, බිමට වැටිල තිබිච්ච ඇට්ටේරියා කොළ අහුරක් අතට අරන්, ශ්‍රාවක සඟ පිරිසගෙන් ඇහුව, "මගේ මේ අතේ තියන කොළ ප්‍රමාණයද? කැලේ තියන කොළ ප්‍රමාණයද වැඩි?" කියල. එතකොට ශ්‍රාවක සඟ පිරිස උත්තර දුන්න, "ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, කැලේ තිබෙන කොළ ප්‍රමාණය ගැන හිතුවම, අතේ තියෙන්නේ බොහොම ස්වල්පයක් නෙව" කියල. අන්න ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ උත්තර දුන්න, "ඔව් මහණෙනි, මා විසින් අවබෝධ කරගත් දේ අර කැලේ තියන කොළ ප්‍රමාණය හා සමානයි... එයින් මා ඔබලාට කියා දුන්නේ මෙන්න මේ අතේ තියන කොළ ප්‍රමාණය තරමේ ඉතාමත් ස්වල්පයයි!! හැබැයි ඒ ස්වල්පයේ, ජීවිතය අවබෝධ කරගන්න අවශ්‍ය සියල්ල තියනවා!!" කියල. ඉතින්, ඇයි මේ වෙනකම්, අන්න ඒ චුට්ටවත් තේරුම්ගන්න බැරි උනේ??? ඇත්තටම ජීවිතය අවබෝධ කරගන්න අවශ්‍ය කරුණු බොහොම ටිකයි... සිත / මනස / විඥාණය / පංචුපාදානස්කන්ධය / භවය / කර්ම / පුනර්භවය / සංස්ඛාර වගේ වචන බොහොම ටිකයි අපිට උවමනා වෙන්නේ!!! සුවාසූදහසක් ධර්මය අහන්න එක එක හාමුදුරුවරු පස්සේ ලෝකේ වටේ දිව්වට, 'හොඳ වෙලාවට' ඔය වචන මොකක්වත් කාටවත් තේරිලා නෑ!!! ඉතින් කොහේ ණිවන් දකින්නද??? එක අතකට, මේ දැන් කාලේ එවුන් ගැන මොනවා කතාකරන්නද? බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ ඉන්දැද්දීත්, එක පණ්ඩිත සංඝයෙක් මහා ලොකුවට කියාගෙන කියාගෙන ගියා 'මට තේරුණා... මට තේරුණා... මේ එකම විඥාණයක් මයි භවයෙන් භවයට ගමන් කරන්නේ...' කියල. එදා ඉඳල වෙන්නේ, බුදුහාමුදුරුවෝ කියපු දේ තම තමන්ට ඕනේ ඕනේ විදියට තේරුම් ගැනීම!!! සමහරු හිතනවා 'පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහි' කියන්නෙත් තමන්ට තේරෙණ තේරෙණ විදියට තේරුම් ගනිල්ලට කියල... ඉතින් ඔහොම කරගෙන කරගෙන ගියාම, ගොඩාක් දේවල් අවබෝධ වෙනවා, නිවණ හැරෙන්න!!! !!! !!! ඔන්න ඕකයි අද හුඟාක් එවුන්ට වෙලා තියෙන්නේ. මේ කාරණාවේදී, එහෙම තම තමන්ට ඕනේ විදියට කරුණු තේරුම් අරන් බෑ!!! බුදුරජාණන්වහන්සේ කියා දීපු දේ, උන්වහන්සේ කියා දීපු විදියටම තේරුම් ගන්න ඕනේ!!! අන්න ඒකට, [B]මොනවා ගැනද මේ බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නේ කියන එක ගැන හොඳට දැනගන්න ඕනේ!!![/B] මේක hi-tech මාතෘකාවක්!!! [U]ලෝකවිදූ බුදුරජාණන්වහන්සේ මේ කියල තියෙන්නේ, අද තියන තාක්ෂණය නෙවෙයි, තව අවුරුදු 2500කට වත් විද්‍යාඥයොන්ට හොයන්න හම්බවෙන්නේ නැති තරම් අධි තාක්ෂණික කතාවක්!!![/U] ඒක, මස් කෑල්ලක් / අරක්කු පොදක් කටේ නොතිය, සිල් රැක රැක, පින් කර කර හිටියට අවබෝධ වෙන කෙහෙල්මලක් නෙවෙයි!!! තනිකරම ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න තියන දෙයක්!!! ඒකයි සිල් රැක රැක ඉන්න උදවිය තාම දණගගා බඩගගා ඉන්දැද්දී අපි සේරම වැඩ ඉවර කරගන්නනත් හේතුව!! මේ යන්නේ ප්‍රඥාවෙන් අවබෝධය කරා යන ගමනක්. මේකේ success rate එක 99.99 කියල කිව්වෙත් sure results හන්දයි!!! හැබැයි technical කරුණු පොඩ්ඩක් පොඩ්ඩක් දැනගන්නම වෙනවා... [U]dictionary එකකින් අමාරු වචන බලාගන්නවා වගේ, 'බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මෙන්න මේවා ගැනයි!!' කියල පෙන්වල දෙන්නයි ඔය crystals, fridge & A/C වල සිද්ධාන්ත ගැන කිව්වේ!![/U] තව දුරට යනකොට හොඳට පැහැදිලි වෙයි!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom