Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ... ඉතින් ඔය crystals කියන්නේ අද ඊයේ හැදිච්ච මොකවත් නෙවෙයි!! ලෝකේ හැදිච්ච කාලේ ඉඳලයි එව්වා තියෙන්නේ!!! එයින් කෑල්ලක් තැලුවහම current එකක් හැදෙන එක... ආයි, එයින් කෑල්ලකටම current එක ඇල්ලුවොත් ඒකෙ හැඩය වෙනස් වෙන එක... මෙන්න මේවත් එදා ඉඳලම වෙන දේවල්. මේවා කවුරුවත් කරන දේවල් නෙවෙයි!!! ස්වභාවධර්මයට අයිති ස්වභාවික සංසිද්දී!!! එකපාරට හිතාගන්න බැරි සිදුවීම් උනාට, ඒවගේ දේවල් ගැන පුදුම වෙන්නවත් කලබල වෙන්නවත් එපා!!! මේ ස්වභාවධර්මයේ අපි දන්නා දේවල් හරි චුට්ටයි... අන්න ඒකයි අපිට ඕවා මහා ලොකු දේවල් වගේ පේන්නේ!!! මේ මනුස්ස අපෙත්, 'සත්වයෝ' කියල හඳුන්වන, විශ්වයේ කොහේ කොයි දීපන්කරේක ඉන්න එකෙක්ගේ උනත් 'කය' සම්බන්ධයෙන් තියෙන්නෙත් තනිකරම විදුලිය / විද්යුතය නැත්නම් current එක සම්බන්ධ කතාවක්!!! current එක කිව්වමත් කෘතීම දෙයක් කියල හිතුනට, බල්බ් / ස්විච් / වයර් වගේ ඒවා කල්පණා උනාට, විදුලිය / විද්යුතය නැත්නම් current එක ස්වාභාවික දෙයක්!!! විදුලි කොටනවා, විදුලි ආඳ වගේ දේවල් කොච්චර තියනවද??? දන්නේ නැති හන්දයි සේරම අවුල්!!! නමුත් බුදුරජාණන්වහන්සේ ඔය සේරම අවබෝධ කළා!!!

බුදුරජාණන්වහන්සේ දන්නවා මේ සත්ව ජීවිත හටගත්තට පස්සේ, ඒ සත්වයන්ට විඳවන්න වෙන විඳවිල්ල!!! හටගත්තොත් ඒ දුකෙන් කිසිම ගැලවීමක් නැතිවෙන බව හොඳටම තේරුම්ගත්ත හන්දයි උන්වහන්සේ මේ හටගැනීමට හේතුව හෙව්වේ!!! ඉතින් උන්වහන්සේ හොයල හොයල මුළු කතන්දරේම දැනගත්ත!!! හැබැයි ඒකත් එහෙම්පිටින්ම technical කතන්දරයක්!!! ඉතින්, 'මෙලෝ යකෙකුට මේක කිව්වට තේරෙණ එකක් නෑ නේද?' කියල, බුදුරජාණන්වහන්සේ හොඳින්ම තේරුම්ගත්ත!!! මොකද මේ සත්වය කියන එකා ස්වභාවයෙන්ම මෝඩයි!!! හරිම පෙරේතයි!!! ඒත් මේ දිගින් දිගට හටගන්නා ස්වභාවය නතර කරගන්න තෙක් උන් විඳින දුක දැක්ක බුදුරජාණන්වහන්සේ, උන්ට ක්රම ක්රමයෙන් හරි අවබෝධය කරා යන්න වැඩපිලිවෙලකුත් හදල දුන්න!!! ඒකට තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියල කිව්වේ. හැබැයි මේ මාර්ගයේ යන්න හරි අමාරුයි... බොහොම සුළු පිරිසයි ඒකෙ ගිහින් ගොඩ යන්නේ!!! ගඟක් දිගේ මුහුදට ගහගෙන යන 'කොට' වලින් කොටසක් මිනිස්සු ගොඩට ඇදල ගන්නවා... තව කොටසක් දෙපැත්තේ ගං ඉවුරු වල හිර වෙනවා... තව කොටසක් මගදී දිරල, කුණුවෙලා යනවා... ඔහොම ගිහින් ගිහින් අන්තිමේ මුදට වැටෙන්නේ බොහොම චූට්ටයි කියල බුදුහාමුදුරුවෝ මේ බව පෙන්නලා දුන්න!!!

දැන් නම් මේ 'කොටන්' සේරම වගේ ගඟේ දෙපැත්තේ ඉවුරුවල හොඳටම හිර වෙලා තියෙන්නේ... කට්ටියම සීලය බදාගෙන මැරෙන්න යනවා!!! බුදුහාමුදුරුවෝ කිව්වේ තමන්ගේ සිත / කය / වචනය සංවර කරගන්න කියල... තම තමන්ගේ ඒවා!!! ඒත්, මුං යන්නේ අනුන්ගේ ඒවා සංවර කරන්න... ලෝකේ හදන්න!!! කියපු දේ ඒ විදියට කෙරෙන්නේ නෑ... ඉතින් මේ ඉන්න එවුන්ගෙන් 99% ගොඩ යන්නේ නෑ!!! ඉතුරු එවුන් ටිකත් සිල් රැකගෙන රැකගෙන රැකගෙන රැකගෙන යනවා... එකෙක් වත් එතනින් එහාට යන්නේ නෑ!!! ඉතින් උන් ටික ගොඩ යන්නෙත් නෑ!!! බැලුවම මොකෙක් වත් ගොඩ ගිහින් නෑ... ලොකු සද්දයක් දාල විතරයි!!!

සීලය ආරක්ෂා කරගන්න උවමනා වෙන්නේ, සීලය තටු ගැසීම සහ මේ සත්වයෝ අහසේ පියාඹ පියාඹ ඉන්න කුරුල්ලෝ කියල හිතුවොත්, තටු ගහන්නේ නැතුව උඩ ඉන්න බැරි හන්දයි!!! හරියට helicopter එකක් උඩට උස්සල propeller එක (fan එක කියමු) නවත්තන්න බෑ වගේ, සත්වයා හතර අපායට නොවැටී ඉන්න නම් පින් කර කරම ඉන්න ඕනේ!!! ඒ උනාට ණිවන් අවබෝධ කරගෙන මේ සංසාර දුකින් සදහටම මිදෙන්නට නම්, සීලයෙන් සමාධියට යන්න ඕනේ... ඒ සමාධියෙන් ප්රඥාවට යන්න ඕනේ... ප්රඥාවෙන් සිත දියුණු කරලා... කරලා... කරලා... තමයි 'නිවණ' අවබෝධ කරගන්න තියෙන්නේ!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ, "සීලයෙන් වඩනා ලද සමාධිය මහත් ඵලයි මහානිසංසයි... සමාධියෙන් වඩනා ලද ප්රඥාව මහත් ඵලයි මහානිසංසයි... ප්රඥාවෙන් දියුණු කරනා ලද සිත මනාකොට ආශ්රවයන්ගෙන් මිදෙනවා!!" කියලයි. දන්නේ වත් නෑ නේද ඔය මොකවත්??? බයවෙන්න එපා... දැන් ඉතින් වැඩේ තියෙන්නේ මගේ අතේ වගෙයි!!! අමාරුයි අමාරුයි කිව්වට, ණිවන් දකින්න අමාරු නෑ!!! කොච්චර භයානකයි කිව්වත්, ඔය උදවියට මේ සංසාර දුක කියන භයානක ප්රශ්ණේ තියෙන්නේ තව බොහොම සුළු කාලෙකට විතරයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 11132344, member: 31903"] [size=4]මේ... ඉතින් ඔය crystals කියන්නේ අද ඊයේ හැදිච්ච මොකවත් නෙවෙයි!! ලෝකේ හැදිච්ච කාලේ ඉඳලයි එව්වා තියෙන්නේ!!! එයින් කෑල්ලක් තැලුවහම current එකක් හැදෙන එක... ආයි, එයින් කෑල්ලකටම current එක ඇල්ලුවොත් ඒකෙ හැඩය වෙනස් වෙන එක... මෙන්න මේවත් එදා ඉඳලම වෙන දේවල්. මේවා කවුරුවත් කරන දේවල් නෙවෙයි!!! ස්වභාවධර්මයට අයිති ස්වභාවික සංසිද්දී!!! එකපාරට හිතාගන්න බැරි සිදුවීම් උනාට, ඒවගේ දේවල් ගැන පුදුම වෙන්නවත් කලබල වෙන්නවත් එපා!!! [U]මේ ස්වභාවධර්මයේ අපි දන්නා දේවල් හරි චුට්ටයි... අන්න ඒකයි අපිට ඕවා මහා ලොකු දේවල් වගේ පේන්නේ!!![/U] මේ මනුස්ස අපෙත්, 'සත්වයෝ' කියල හඳුන්වන, විශ්වයේ කොහේ කොයි දීපන්කරේක ඉන්න එකෙක්ගේ උනත් 'කය' සම්බන්ධයෙන් තියෙන්නෙත් තනිකරම විදුලිය / විද්යුතය නැත්නම් current එක සම්බන්ධ කතාවක්!!! current එක කිව්වමත් කෘතීම දෙයක් කියල හිතුනට, බල්බ් / ස්විච් / වයර් වගේ ඒවා කල්පණා උනාට, විදුලිය / විද්යුතය නැත්නම් current එක ස්වාභාවික දෙයක්!!! විදුලි කොටනවා, විදුලි ආඳ වගේ දේවල් කොච්චර තියනවද??? දන්නේ නැති හන්දයි සේරම අවුල්!!! නමුත් බුදුරජාණන්වහන්සේ ඔය සේරම අවබෝධ කළා!!! බුදුරජාණන්වහන්සේ දන්නවා මේ සත්ව ජීවිත හටගත්තට පස්සේ, ඒ සත්වයන්ට විඳවන්න වෙන විඳවිල්ල!!! හටගත්තොත් ඒ දුකෙන් කිසිම ගැලවීමක් නැතිවෙන බව හොඳටම තේරුම්ගත්ත හන්දයි උන්වහන්සේ මේ හටගැනීමට හේතුව හෙව්වේ!!! ඉතින් උන්වහන්සේ හොයල හොයල මුළු කතන්දරේම දැනගත්ත!!! හැබැයි ඒකත් එහෙම්පිටින්ම technical කතන්දරයක්!!! ඉතින්, 'මෙලෝ යකෙකුට මේක කිව්වට තේරෙණ එකක් නෑ නේද?' කියල, බුදුරජාණන්වහන්සේ හොඳින්ම තේරුම්ගත්ත!!! මොකද මේ සත්වය කියන එකා ස්වභාවයෙන්ම මෝඩයි!!! හරිම පෙරේතයි!!! ඒත් මේ දිගින් දිගට හටගන්නා ස්වභාවය නතර කරගන්න තෙක් උන් විඳින දුක දැක්ක බුදුරජාණන්වහන්සේ, උන්ට ක්රම ක්රමයෙන් හරි අවබෝධය කරා යන්න වැඩපිලිවෙලකුත් හදල දුන්න!!! ඒකට තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියල කිව්වේ. හැබැයි මේ මාර්ගයේ යන්න හරි අමාරුයි... බොහොම සුළු පිරිසයි ඒකෙ ගිහින් ගොඩ යන්නේ!!! ගඟක් දිගේ මුහුදට ගහගෙන යන 'කොට' වලින් කොටසක් මිනිස්සු ගොඩට ඇදල ගන්නවා... තව කොටසක් දෙපැත්තේ ගං ඉවුරු වල හිර වෙනවා... තව කොටසක් මගදී දිරල, කුණුවෙලා යනවා... ඔහොම ගිහින් ගිහින් අන්තිමේ මුදට වැටෙන්නේ බොහොම චූට්ටයි කියල බුදුහාමුදුරුවෝ මේ බව පෙන්නලා දුන්න!!! දැන් නම් මේ 'කොටන්' සේරම වගේ ගඟේ දෙපැත්තේ ඉවුරුවල හොඳටම හිර වෙලා තියෙන්නේ... කට්ටියම සීලය බදාගෙන මැරෙන්න යනවා!!! බුදුහාමුදුරුවෝ කිව්වේ තමන්ගේ සිත / කය / වචනය සංවර කරගන්න කියල... තම තමන්ගේ ඒවා!!! ඒත්, මුං යන්නේ අනුන්ගේ ඒවා සංවර කරන්න... ලෝකේ හදන්න!!! කියපු දේ ඒ විදියට කෙරෙන්නේ නෑ... ඉතින් මේ ඉන්න එවුන්ගෙන් 99% ගොඩ යන්නේ නෑ!!! ඉතුරු එවුන් ටිකත් සිල් රැකගෙන රැකගෙන රැකගෙන රැකගෙන යනවා... එකෙක් වත් එතනින් එහාට යන්නේ නෑ!!! ඉතින් උන් ටික ගොඩ යන්නෙත් නෑ!!! බැලුවම මොකෙක් වත් ගොඩ ගිහින් නෑ... ලොකු සද්දයක් දාල විතරයි!!! සීලය ආරක්ෂා කරගන්න උවමනා වෙන්නේ, සීලය තටු ගැසීම සහ මේ සත්වයෝ අහසේ පියාඹ පියාඹ ඉන්න කුරුල්ලෝ කියල හිතුවොත්, තටු ගහන්නේ නැතුව උඩ ඉන්න බැරි හන්දයි!!! හරියට helicopter එකක් උඩට උස්සල propeller එක (fan එක කියමු) නවත්තන්න බෑ වගේ, සත්වයා හතර අපායට නොවැටී ඉන්න නම් පින් කර කරම ඉන්න ඕනේ!!! ඒ උනාට ණිවන් අවබෝධ කරගෙන මේ සංසාර දුකින් සදහටම මිදෙන්නට නම්, සීලයෙන් සමාධියට යන්න ඕනේ... ඒ සමාධියෙන් ප්රඥාවට යන්න ඕනේ... ප්රඥාවෙන් සිත දියුණු කරලා... කරලා... කරලා... තමයි 'නිවණ' අවබෝධ කරගන්න තියෙන්නේ!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ, "සීලයෙන් වඩනා ලද සමාධිය මහත් ඵලයි මහානිසංසයි... සමාධියෙන් වඩනා ලද ප්රඥාව මහත් ඵලයි මහානිසංසයි... ප්රඥාවෙන් දියුණු කරනා ලද සිත මනාකොට ආශ්රවයන්ගෙන් මිදෙනවා!!" කියලයි. දන්නේ වත් නෑ නේද ඔය මොකවත්??? බයවෙන්න එපා... දැන් ඉතින් වැඩේ තියෙන්නේ මගේ අතේ වගෙයි!!! අමාරුයි අමාරුයි කිව්වට, ණිවන් දකින්න අමාරු නෑ!!! කොච්චර භයානකයි කිව්වත්, ඔය උදවියට මේ සංසාර දුක කියන භයානක ප්රශ්ණේ තියෙන්නේ තව බොහොම සුළු කාලෙකට විතරයි!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom