Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

දැන් අපි මෝටරයක් අස්සෙ රිංගල, හොයල බලල දැනගෙන ආව 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරේ ඔයාලට හොඳටම පැහැදිලි වෙන්න ඇතිය කියල හිතනවා!! මේවා මගේ පොඩි ඩබලට (අවුරුදු 10-13) නම් හොඳට තේරෙණවා... ඒ හන්ද, ගොඩ දෙනෙකුට හරියන්න ඕනේ!! ඔය උදවියගේ තේරුම් ගැනීමේ හැකියාව / ප්‍රඥාව මට දැනගන්න බැරි එක විතරයි ප්‍රශ්ණේ... බුදුහාමුදුරුවෝ හිටියානම්, එක එක්කෙනාට හරියන්න වෙන වෙනමම කියල දේවි!!! ඒත්, අපි කවුරුවත් එහෙම අහන්න තරම් පින් කරලා නැහැ නේ... ඒ හන්ද try එකක් දාල අල්ලගන්න බලන්න. අනික, එකපාරටම නොතේරුණත්, කතාව ඉස්සරහට යනකොට හුඟක් දේවල් තේරෙන්න ගනීවි!!! මේ දාල තියන කරුණුත් ඕනේ වෙලාවක නැවත නැවත බලන්න පුළුවන් නිසා මොකුත් අඩුවක් වෙන එකක් නෑ.

ඉතින්, මේ 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතාව සත්ව ජීවිත වලට සම්බන්ධ වෙන විදිය නම් හරිම සංකීර්ණ එකක්!!! ප්‍රධාන තැන් දෙකක, දෙවිදියකට, මේ කතන්දරේ අපි හැමෝගෙම ඇඟවල් වල ක්‍රියාත්මක වෙනවා!!! 'කොහොමද එහෙම වෙන්නේ??' කියල අහන්න එපා!! ඒක එහෙම තමයි වෙලා තියෙන්නේ!!! අපි හොඳටම දැනගන්න ඕනේ, එහෙම වෙච්ච එකෙන් වෙන්නේ මොනවද කියන එක ගැනයි!!! නිවණ අවබෝධ කරගැනීම දුෂ්කර ඒකයි... ප්‍රශ්ණයයි උත්තරෙයි සේරම තියෙන්නේ එක තැනක... ඒත් සියලු ලෝක සත්වයෝ උත්තර හොයන්නේ වෙන වෙන දිහාවල!! ඉතින් හරියන්නේ නෑ!!! ඒකයි මේ වැඩේට සිල් රැක රැක ඉඳලත් හරියන්නෙ නැත්තේ. මේක තනිකරම මොලේ කල්පණා කරලා, කරගන්න තියන දෙයක්!! නිවැරදිව, හරි ඉලක්කයටම කල්පණා කරන්න ඕනේ!! හැබැයි ඉතින් මේ යන්නේ 'කැලේ සුද්ද කරගෙන', සේරම ගස්/ගල්/කුණුගොඩවල් 'ඩෝසර් කරගෙන' යන ගමනක්... ටික කාලෙකින් ඔක්කොම හරියාවි!!!

අපිට තව එක කරුණක් මෝටරේ කතාවෙන් බලාගන්න තියනවා... දැන්, එහෙම මෝටරයක් මුලින්ම අතින් කරකවල අතහැරියාම, ටිකෙන් ටික ඒකෙ වේගය වැඩි වෙලා, යම්කිසි නියත මට්ටමකට ඇවිත්, ඒක එකම ගණනකට, නියත වේගයකින් දුවන්න ගන්නවා!! එහෙම වෙන්නේ කැරකෙන කොටස් වල බර, කරකැවීමට බාහිර පරිසරයෙන් ඇතිවෙන බාධා, ප්‍රතිරෝධය වගේ දේවල් නිසයි!! ඒත් එහෙම බාධා කිසිවක් නැති, අන්‍යෝන්‍ය උපකාරය (feed back loop) පාලනය කිරීමකුත් නැති මෝටරයක් උනොත්, මේකෙ ක්‍රියාකාරිත්වය මහා අවිනිශ්චිත තත්වයකට පත්වෙනවා!!! ඒ කියන්නේ, විදුලිය නිපදවෙන ප්‍රමාණය සීමාන්තිකව වැඩිවෙන්න ගත්තොත්, ඒ නිපදවෙන විදුලියට අනුරූපව චුම්බක ක්ෂේත්‍රයත් එන්න එන්නම වැඩි උනොත්, කැඩිලා විසිවෙන ගණනටම මේක කැරකෙන්න ගන්නවා!! මොකක් හරි ප්‍රශ්ණයක් / අබාධයක් වෙලාම තමයි නවතින්නේ!!

චුම්බකත්වය නැත්නම් චුම්බක ක්ෂේත්රයක් ගොඩනැගීම පාලනය කරන්න ක්‍රමයක් නෑ කියමු... ඒත් විදුලිය නිපදවෙන එක පාලනය කරගන්න පුළුවන් කමක් තිබුණා නම්, කිසිම අවුලක් වෙන්නෙත් නෑ!!! අපිට ඕනේ ඕනේ ගණනට මෝටරේ කරකැවීම පාලණය කරන්න තිබුණ!!! ඕනේ නම් නතරකරලම දාන්නත් තිබුණ!!! ආයි කොච්චර කරකවන්න හැදුවත් වැඩක් වෙන්නේ නැති තත්වෙටම පත්කරන්න තිබුණ!!! ඒ කියන්නේ චුම්බක ක්ෂේත්රයක් ගොඩනැගෙන්නේ නැති තත්වෙටම පත්කරන්න තිබුණ!!! පැහැදිලි ඇති නේ??

[QUOTE="Damith Kariyawasam, post: 11200229, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=11192837&postcount=1423]<< Previous[/url] [size=4]දැන් අපි මෝටරයක් අස්සෙ රිංගල, හොයල බලල දැනගෙන ආව 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරේ ඔයාලට හොඳටම පැහැදිලි වෙන්න ඇතිය කියල හිතනවා!! මේවා මගේ පොඩි ඩබලට (අවුරුදු 10-13) නම් හොඳට තේරෙණවා... ඒ හන්ද, ගොඩ දෙනෙකුට හරියන්න ඕනේ!! ඔය උදවියගේ තේරුම් ගැනීමේ හැකියාව / ප්‍රඥාව මට දැනගන්න බැරි එක විතරයි ප්‍රශ්ණේ... බුදුහාමුදුරුවෝ හිටියානම්, එක එක්කෙනාට හරියන්න වෙන වෙනමම කියල දේවි!!! ඒත්, අපි කවුරුවත් එහෙම අහන්න තරම් පින් කරලා නැහැ නේ... ඒ හන්ද try එකක් දාල අල්ලගන්න බලන්න. අනික, එකපාරටම නොතේරුණත්, කතාව ඉස්සරහට යනකොට හුඟක් දේවල් තේරෙන්න ගනීවි!!! මේ දාල තියන කරුණුත් ඕනේ වෙලාවක නැවත නැවත බලන්න පුළුවන් නිසා මොකුත් අඩුවක් වෙන එකක් නෑ. ඉතින්, මේ 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතාව සත්ව ජීවිත වලට සම්බන්ධ වෙන විදිය නම් හරිම සංකීර්ණ එකක්!!! ප්‍රධාන [B]තැන් දෙකක, දෙවිදියකට, මේ කතන්දරේ අපි හැමෝගෙම ඇඟවල් වල ක්‍රියාත්මක වෙනවා!!![/B] 'කොහොමද එහෙම වෙන්නේ??' කියල අහන්න එපා!! ඒක එහෙම තමයි වෙලා තියෙන්නේ!!! අපි හොඳටම දැනගන්න ඕනේ, එහෙම වෙච්ච එකෙන් වෙන්නේ මොනවද කියන එක ගැනයි!!! නිවණ අවබෝධ කරගැනීම දුෂ්කර ඒකයි... ප්‍රශ්ණයයි උත්තරෙයි සේරම තියෙන්නේ එක තැනක... ඒත් සියලු ලෝක සත්වයෝ උත්තර හොයන්නේ වෙන වෙන දිහාවල!! ඉතින් හරියන්නේ නෑ!!! ඒකයි මේ වැඩේට සිල් රැක රැක ඉඳලත් හරියන්නෙ නැත්තේ. මේක තනිකරම මොලේ කල්පණා කරලා, කරගන්න තියන දෙයක්!! නිවැරදිව, හරි ඉලක්කයටම කල්පණා කරන්න ඕනේ!! හැබැයි ඉතින් [U]මේ යන්නේ 'කැලේ සුද්ද කරගෙන', සේරම ගස්/ගල්/කුණුගොඩවල් 'ඩෝසර් කරගෙන' යන ගමනක්... ටික කාලෙකින් ඔක්කොම හරියාවි!!![/U] අපිට තව එක කරුණක් මෝටරේ කතාවෙන් බලාගන්න තියනවා... දැන්, එහෙම මෝටරයක් මුලින්ම අතින් කරකවල අතහැරියාම, ටිකෙන් ටික ඒකෙ වේගය වැඩි වෙලා, යම්කිසි නියත මට්ටමකට ඇවිත්, ඒක එකම ගණනකට, නියත වේගයකින් දුවන්න ගන්නවා!! එහෙම වෙන්නේ කැරකෙන කොටස් වල බර, කරකැවීමට බාහිර පරිසරයෙන් ඇතිවෙන බාධා, ප්‍රතිරෝධය වගේ දේවල් නිසයි!! ඒත් එහෙම බාධා කිසිවක් නැති, අන්‍යෝන්‍ය උපකාරය (feed back loop) පාලනය කිරීමකුත් නැති මෝටරයක් උනොත්, මේකෙ ක්‍රියාකාරිත්වය මහා අවිනිශ්චිත තත්වයකට පත්වෙනවා!!! ඒ කියන්නේ, විදුලිය නිපදවෙන ප්‍රමාණය සීමාන්තිකව වැඩිවෙන්න ගත්තොත්, ඒ නිපදවෙන විදුලියට අනුරූපව චුම්බක ක්ෂේත්‍රයත් එන්න එන්නම වැඩි උනොත්, කැඩිලා විසිවෙන ගණනටම මේක කැරකෙන්න ගන්නවා!! මොකක් හරි ප්‍රශ්ණයක් / අබාධයක් වෙලාම තමයි නවතින්නේ!! චුම්බකත්වය නැත්නම් චුම්බක ක්ෂේත්රයක් ගොඩනැගීම පාලනය කරන්න ක්‍රමයක් නෑ කියමු... ඒත් විදුලිය නිපදවෙන එක පාලනය කරගන්න පුළුවන් කමක් තිබුණා නම්, කිසිම අවුලක් වෙන්නෙත් නෑ!!! අපිට ඕනේ ඕනේ ගණනට මෝටරේ කරකැවීම පාලණය කරන්න තිබුණ!!! ඕනේ නම් නතරකරලම දාන්නත් තිබුණ!!! ආයි කොච්චර කරකවන්න හැදුවත් වැඩක් වෙන්නේ නැති තත්වෙටම පත්කරන්න තිබුණ!!! ඒ කියන්නේ චුම්බක ක්ෂේත්රයක් ගොඩනැගෙන්නේ නැති තත්වෙටම පත්කරන්න තිබුණ!!! පැහැදිලි ඇති නේ??[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom