Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

බොහොම ටික දෙනෙක් විතරක් දන්න, රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන්වහන්සේ බැහැ දකින්න ඇවිල්ල කරපු කතා බහෙන් තමයි අපි කාට කාටත් හරි පාරට එන්න අවශ්‍ය තැන, point එක ගන්න තියෙන්නෙ!!! කතාව නොදන්න අයට පොඩ්ඩක් දැනගන්න, අපේ හාමුදුරුවෝ ලියපු කොටසක්ම ගමු...

** - ඉතින් පින්වත්නි, ඉබේ පහළ වෙන අවබෝධයක් අපි තුළ නැහැ! ඉබේ අවබෝධය පහළ වෙනවා නම්, මේසා දීර්ඝ සංසාරයේ මෙතෙක් කල් එය පහළ නොවූයේ මන්ද? ඉබේ අපට අවබෝධයක් ඇතිවෙනවා නම්, මිනිස් ලෝකයේ ජීවත් වූ පමණින් අපට අවබෝධය ඇතිවෙනවා නම්, වයසට යනතුරු අපට ඒ අවබෝධය ඇති නොවුනේ මන්ද? මේ සසරෙහි ගමන් කිරීමෙන් අවබෝධය ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි දැන් බලන්න හිතල රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන්වහන්සේ ළගට ඇවිදින් ඇහුවා, "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඇවිදගෙන ඇවිදගෙන ගිහින් මේ ලෝකයේ කෙළවරක් දකින්න පුළුවන්ද?" උන්වහන්සේ පැහැදිලි උත්තරයක් දුන්න, "බැහැ!" කියල. බෑ කියපු ගමන් රෝහිතස්ස කියනවා, "ස්වාමීනි, හරියටම හරි ඔය කතාව! හරියටම හරි ස්වාමීනි! මට ලැබිල තිබුණ දිව්‍ය ජීවිතයක්, වේගයෙන් යන්න පුළුවන් ජීවිතයක්. ඉතින් මං හිතුව 'මට දැන් ලැබිල තියෙනවා වේගයෙන් ගමන් කරන්න පුළුවන් ජීවිතයක්. ඉතින් මං දැන් පටන්න ගන්න ඕන මගේ හිතේ තියෙන අදහස, වේගයෙන් ඇවිදගෙන ගිහින් ලෝකයේ කෙළවර බලන්න ඕන’ ඉතින් ස්වාමීනි මං පිටත් වුනා. කෑමට බීමට පුංචි විවේකයක් ගත්ත. වේගයෙන් මම මේ ලෝක ඔක්කොම පහුකරගෙන පහුකරගෙන ගියා. ඈත පේනව තව විශාල ලෝක. අතරමගදී මගේ ආයුෂ ඉවර වෙලා මං මළා" බුදුරජාණන්වහන්සේ අන්න ඒ වෙලාවේ හරි ලස්සන මාර්ගයක් පෙන්නුවා. බුදුරජාණන්වහන්සේ අර රෝහිතස්සට වදාළා, "රෝහිතස්ස, ඇවිදගෙන යන්න නම් බැහැ! හැබැයි ලෝකෙ කෙළවර දක්වා දකින්න ඕන! හැබැයි ඒ කෙළවර දක්වා දකින්න ඕනේ ලෝකය මේ විඤ්ඤාණය සහිත, මනස සහිත, සඤ්ඤා සහිත බඹයක් පමණ වූ ඔබේ ලෝකයයි" බලන්න කොච්චර ලස්සනද කියල. මේ ලෝකය තමයි කෙළවරටම දකින්න ඕන ලෝකය. බුදුරජාණන්වහන්සේ වදාළ ඒ ලෝකය තමයි මනස සහිත, සංඥා සහිත, විඤ්ඤාණය සහිත මේ ශරීරය. මේ ශරීරය නම් වූ ලෝකෙ තුළ, මනස / සංඥා / විඤ්ඤාණ සහිත මේ ලෝකෙ තුළ, තියනව ලෝකෙ හටගන්න සෑම දෙයක්ම! හැබැයි මේ ලෝකෙ තුළමයි තියෙන්නෙ ලෝකෙන් නිදහස් වීමත්!! ලෝකෙන් නිදහස් වන මාර්ගය දියුණු කරන්න තියෙන්නෙත් ඔතනමයි!! - **

තේරුණාද?? ඕව තේරෙණ අය හරී අඩුයි... අනික තේරෙන්න තියා, ඔය හුඟ දෙනෙකුට වැදගත්ම කරුණු අහන්නවත් ලැබිල තියනවද කියලත් මට නම් සැකයි!! අවුලක් නෑ, මට පේනවා දැන් වැඩේ තියෙන්නෙ මගේ අතේ බව!!! යමුකෝ ඉස්සරහට...

ඇත්තටම නම්, මෙතන ඇවිල්ල ලොකු ලොකු සද්ද දාන, ඔය බුද්ධාගමට අපහාස කරන්න එපා කියන පණ්ඩිතයෝ හුඟ දෙනෙක් බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේ කියල තියෙන්නෙ මොනවද? කියලවත් දන්න එවුන් නෙවෙයි කියන එක මට හොඳ ලස්සනට පේනවා!!! උන් ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා ඇත්තේ බුදුහාමුදුරුවෝ කියන්නෙත් ඔය ගමේ පන්සලේ ඉන්න උන්දලා වගේ තව හාමුදුරු කෙනෙක් වෙන්න ඇති කියල... සමහරු හිතන් ඇති බුදුරජාණන්වහන්සේ කියන්නේ මේ අපේ ගෙවල් පැත්තේ කවුරුහරි මනුස්සයෙකුට වෙන්න ඇති කියල... බෞද්ධයෝ කියාගන්න හුඟාක් එවුන් බුදුහාමුදුරුවෝ දැකල තියෙන්නෙත් මැටියෙන්, ගල්වලින්, ගඩොල්වලින්, සිමෙන්තියෙන් විතරයි!!! ඒ උනාට එනවා මෙතන 'පොර talks' දෙන්න. මං නම් එහෙමපිටින් වෙනස්. මගේ ලෝකේ ඉන්නේ බුදුරජාණන්වහන්සේ විතරයි!!! ඊට අමතරව සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද ආදී මහරහතුන් වහන්සේලාත්, අපේ හාමුදුරුවොත්, මට ධර්මය ලබන්න උපකාර කරපු කල්‍යාණ මිත්‍ර පිරිසත් විතරයි!!! වෙන කාගෙන්වත් වැඩක් නෑ!!! හැබැයි, මම මගේ යුතුකම ඉටුකරනවා පුළුවන් පුළුවන් හැමෝටම.

හඳට ගියපු එකාගෙන් ඕනේ හඳ ගැන අහගන්න / දැනගන්න!!! මේ බිම ඉඳගෙන දවල් හීන දකින එවුන්ගෙන් හඳ ගැන අහගන්න / ඉගෙනගන්න හිතුවොත්, ඒක මහා පිස්සුවක්!!! ඉතින්, මේ කතාවේ නිර්මාතෘ බුදුරජාණන්වහන්සේ!!! මේ සියල්ල හෙළිදරව් කලේ බුදුරජාණන්වහන්සේ!!! ඒ හන්ද අපි මේ මාතෘකාවේ හැම අන්සුමාත්‍ර දෙයක්ම දැනගන්න ඕනේ බුදුරජාණන්වහන්සේ ගෙන්ම පමණයි!!! දැන් බුදුරජාණන්වහන්සේ නෑ තමයි... ඒත් උන්වහන්සේ නැති දාට උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අපි ගැන බලාගනීවි කියල උන්වහන්සේ කිව්වා!!! රහතුන්වහන්සේලා අපිට ඒ ශ්‍රී සද්ධර්මය ඒ විදියටම ආරක්ෂා කරගෙන ගෙනත් දුන්න!!! රහතුන් වහන්සේලා කියන්නේ බුදුරජාණන්වහන්සේ කියපු විදියටම කටයුතු කරලා ජීවිතය අවබෝධකරපු, ලෝකය අවබෝධ කරපු උදවියට!!! එයාල ධර්මය 'වළඳන්නේ' නෑ!!! අන්න ඒ නිසා, අපිට විශ්වාසයෙන් යුතුව පිළිගන්න පුළුවන්, ඒ රහතුන්වහන්සේලා විසින්ම ග්‍රන්ථාරූඪ කල ශ්‍රී සද්ධර්මය විතරයි!!!

එතනින් මෙහාට, අපේ හාමුදුරුවෝ පිරිසුදු බුද්ධ දේශණා නැවත ලෝකයාට විවෘත කරලා දෙනකම්, ශ්‍රී සද්ධර්මය කියල එකක් නෑ... තියෙන්නෙ මහා කුණු ගොඩක්!!! මම කියල දෙන්නම්, ධර්මයට වෙලා තියන සන්තෑසිය මොකද්ද? ධර්මය / අධර්මය අඳුනගන්නෙ කොහොමද? බොහොම වැදගත්, ගරු ගාම්භීර විදියට වැඩහුන් අය ධර්මය අවබෝධ කරපු අයද? නැත්නම් ධර්මය වළඳපු අයද? කියල තම තමන්ටම දැනගන්න / බලාගන්න පුළුවන් ක්‍රමයත් සේරම!!! ඔය ඔක්කොම බුදුරජාණන්වහන්සේම කියල දීල තියනවා!!!

හැබැයි මේ සේරටම කලින්, මුලින්ම තමන් බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද කියල හරියටම දැනගෙන ඉන්න ඕනේ!!! නැත්නම් අපිට එක මිලිමිටරයක් වත් ඉස්සරහට යන්න අමාරුයි. බුදුරජාණන්වහන්සේ ගැන දැනගන්න තියෙන්නෙ උන්වහන්සේගේ ගුණ වලින්!!! ඒකත් මේ ගුණ ටික කටපාඩම් කරගෙන, තාලෙට ඇදල පැදලා ලස්සනට කියව කියව ඉන්න තියන කෙහෙල්මලක් නෙවෙයි!!! තමන්ට සාපේක්ෂව බුදුරජාණන්වහන්සේ කවුද කියල හොඳටම තේරෙන්න ඕනේ!!! නැත්නම් කිසිම පලක් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නෑ... 'තමුන් ළඟ, තමුන් එක්කම ඉන්න, තමුන්ගේම හිතවතා' තමුන්ව කනවා!!!

බුදුරජාණන්වහන්සේ කියන්නේ මේ විශ්වයේ ඉන්න කිසිම ශ්රමණයෙකුට, භ්රාහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්රහ්මයෙකුට සමාන කරන්න පුළුවන්, පරද්දන්න පුළුවන්, ඉක්මවා යන්න පුළුවන් කෙනෙක් නෙවෙයි!!! ඒ තමයි උපරිමය!!! peak එක!!! උන්වහන්සේට බුද්ධත්වය අපේක්ෂාවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ සංසාරේ ගෙවාගෙන ආව ගමනේදී සිදුවෙච්ච සිදුවීම්, මුහුණ දෙන්න උන දේවල් හැම එකක්ම මතකයි!!! උන්වහන්සේ සියලු ලෝකයන් අවබෝධ කරගත්තේ තමන්ටම වෙච්ච දේවල්, තමන් මුහුණ දුන්නු දේවල් වල උපකාරයෙන්!!! වෙන කාගෙන්වත් අහගත්ත / දැනගත්ත දේවල් ගාවගන්නේ නැතුව, තමන් හොඳටම දන්න, තමන්ගේම අත්දැකීම් උපයෝගී කරන්, වෙන කිසිම කෙනෙකුගේ උපකාරයක් නැතුව, තමන්ගේම හැකියාවෙන් අවබෝධ කරගත් යමක් බොරුකරන්න කාටවත් බෑ!!! අන්න ඒ හන්ද උන්වහන්සේ සම්මා සම්බුද්ධයි!!!

තමුන්ලට භූතයෝ, පෙරේතයෝ, දෙවියෝ කවුරුවත් පේන්නේ නෑ නේද?? අඩුම ගණනේ වයිරස් එකක්, ඇමීබාවෙක් වත් පියවි ඇහින් දකින්න බෑ නේ? නේද?? අර මං කියපු, 'තමන්ගේ හිතවතාට' අහුවෙච්ච, මුලාවෙච්ච ගොන්සන්ලා නම්, භූතයෝ / පෙරේතයෝ / දෙවියෝ කියල කවුරුවත් නෑ!! කියලත් කියනවා... ඒකට සහසුද්දෙන්ම කියන්නේ pure ගොංකම කියලයි!!! ඒකෙන් කමක් නෑ... කොහොම හරි, මේ අපේ පියවි ඇහැට පේන ප්‍රමාණය බොහොම චුට්ටයි!!! බුදුරජාණන්වහන්සේට නම් ඉන්න තැනක ඉඳගෙනම විශ්වයේ ඈත කෙළවරක ඉන්න ඇමීබාවෙක් උනත් දකින්න පුළුවන්!!! ඒකට කියනවා උන්වහන්සේගේ දිබ්බ චක්ඛු ඥාණය කියල!!! අපේ කන්වලට ඇහෙන්නේ 20Hz-20KHz සද්ද විතරයි. ඒවත් හුඟාක් සියුම් උනොත් ඇහෙන්නේ නෑ... ඒ උනාට බුදුරජාණන්වහන්සේට විශ්වයේ ඈත කෙළවරක පියාඹන මදුරුවෙකුගේ සද්දයක් උනත් ඉන්න තැනක ඉඳන් අහන්න පුළුවන්!!! ඒ උන්වහන්සේ සතු දිබ්බ සෝත ඥාණයෙන්!!! ඉතින් මෙහෙම අහල / දැකල දෙයක් කිව්වම, අනික අපේම යහපතට කිව්වම, ඒ ගැන දෙපාරක් හිතන්න වත් දෙයක් නෑ... පිළිගන්න විතරයි තියෙන්නෙ!!! හැබැයි ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගැනීමේ හැකියාව කෙනෙකුට ලැබෙන්නේ බොහොම කලාතුරකින්!!! ඒකට කියනවා 'ශ්‍රද්ධා ලාභය' කියල. ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 99.999% කට ඒක නෑ!!! අපේ හමුදුරුවොන්ට නම් maxa!!! මටත් එහෙමම තමයි!!! ඒ ශ්‍රද්ධාව තමයි මේ හැම දේකම මුල!!! පුළුවන් නම් ඇතිකරගන්න බලන්න...

ඉතින්, තමන්වහන්සේ සතු ඔය හැකියාවල් උපයෝගී කරන් සියල්ල අවබෝධ කරගත්ත බුදුරජාණන්වහන්සේ ඒ සියල්ල සියලු දෙවි මිනිසුන් හට කියා දුන්නේ ඒ හැමදෙනා ගැනම අනුකම්පාවෙන් මිසක් කාගෙන්වත් නම්බුනාම, පුද සත්කාර, ගරු බුහුමන් ලබන්න නෙවෙයි!!! තනියම බොහොම දුක් විඳගෙන, ගැලවීමක් හොයාගෙන ආව ගමනේ ප්‍රතිඵල ලබල, තමන්ගේ විමුක්තිය උදාකරගත්තට පස්සේ ආයේ අනික් උන්දලා ගැන බල බල ඉන්න කිසිම අවශ්‍යතාවයක් නෑ!!! ඒත් බුදුරජාණන්වහන්සේ දැක්ක මේ වින්ද දුක් කන්දරාව විඳගෙන, මේතරම් ධයිර්යයකින්, මේතරම් වීර්යයකින් දුකෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න, උත්සාහ කරලා ජයගන්න, ලේසි පුතයෙකුට බැරි බව!!! ඉතින් මේ සතර අපායේ වැටෙමින්, අනන්ත දුක් විඳිමින්, සංසාර ගමනට වැටිලා ඉන්න සත්වයින්ට ගැලවීමක් නෑ නේද? කියල දැකලයි උන්වහන්සේ අපිට උපකාරයට ආවේ!!! තමන් හොඳටම දැනගන්න ඕනේ, බුදුරජාණන්වහන්සේ කියල දුන්නු දේ ඒ විදියටම අසා දැනගෙන, හරියටම අවබෝධකරගෙන, තමන්ගේ ගැලවීම හදාගත්තේ නැත්නම් පාඩුවෙන්නේ තමන්ටයි කියන බව!!! තමන්ව ගලවගන්න, තමන්ව බේරගන්න කවුරුවත් එන්නේ නෑ!!! තමුන් නිදහස් උනත් තමුන්ට!!! තමුන් නිදහස් උනේ නැතත් තමුන්ට!!! වෙන කාටවත් ඒකෙන් ප්‍රශ්නයක් නෑ... මේ තනි තනියෙන් කන්න වෙලා තියන පරිප්පුවක්!!!

[QUOTE="Damith Kariyawasam, post: 11217101, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=11213806&postcount=1476]<< Previous[/url] [size=4]බොහොම ටික දෙනෙක් විතරක් දන්න, රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන්වහන්සේ බැහැ දකින්න ඇවිල්ල කරපු කතා බහෙන් තමයි අපි කාට කාටත් හරි පාරට එන්න අවශ්‍ය තැන, point එක ගන්න තියෙන්නෙ!!! කතාව නොදන්න අයට පොඩ්ඩක් දැනගන්න, අපේ හාමුදුරුවෝ ලියපු කොටසක්ම ගමු... ** - ඉතින් පින්වත්නි, ඉබේ පහළ වෙන අවබෝධයක් අපි තුළ නැහැ! ඉබේ අවබෝධය පහළ වෙනවා නම්, මේසා දීර්ඝ සංසාරයේ මෙතෙක් කල් එය පහළ නොවූයේ මන්ද? ඉබේ අපට අවබෝධයක් ඇතිවෙනවා නම්, මිනිස් ලෝකයේ ජීවත් වූ පමණින් අපට අවබෝධය ඇතිවෙනවා නම්, වයසට යනතුරු අපට ඒ අවබෝධය ඇති නොවුනේ මන්ද? මේ සසරෙහි ගමන් කිරීමෙන් අවබෝධය ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි දැන් බලන්න හිතල රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන්වහන්සේ ළගට ඇවිදින් ඇහුවා, "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඇවිදගෙන ඇවිදගෙන ගිහින් මේ ලෝකයේ කෙළවරක් දකින්න පුළුවන්ද?" උන්වහන්සේ පැහැදිලි උත්තරයක් දුන්න, "බැහැ!" කියල. බෑ කියපු ගමන් රෝහිතස්ස කියනවා, "ස්වාමීනි, හරියටම හරි ඔය කතාව! හරියටම හරි ස්වාමීනි! මට ලැබිල තිබුණ දිව්‍ය ජීවිතයක්, වේගයෙන් යන්න පුළුවන් ජීවිතයක්. ඉතින් මං හිතුව 'මට දැන් ලැබිල තියෙනවා වේගයෙන් ගමන් කරන්න පුළුවන් ජීවිතයක්. ඉතින් මං දැන් පටන්න ගන්න ඕන මගේ හිතේ තියෙන අදහස, වේගයෙන් ඇවිදගෙන ගිහින් ලෝකයේ කෙළවර බලන්න ඕන’ ඉතින් ස්වාමීනි මං පිටත් වුනා. කෑමට බීමට පුංචි විවේකයක් ගත්ත. වේගයෙන් මම මේ ලෝක ඔක්කොම පහුකරගෙන පහුකරගෙන ගියා. ඈත පේනව තව විශාල ලෝක. අතරමගදී මගේ ආයුෂ ඉවර වෙලා මං මළා" බුදුරජාණන්වහන්සේ අන්න ඒ වෙලාවේ හරි ලස්සන මාර්ගයක් පෙන්නුවා. බුදුරජාණන්වහන්සේ අර රෝහිතස්සට වදාළා, "රෝහිතස්ස, ඇවිදගෙන යන්න නම් බැහැ! හැබැයි ලෝකෙ කෙළවර දක්වා දකින්න ඕන! හැබැයි ඒ කෙළවර දක්වා දකින්න ඕනේ ලෝකය මේ විඤ්ඤාණය සහිත, මනස සහිත, සඤ්ඤා සහිත බඹයක් පමණ වූ ඔබේ ලෝකයයි" බලන්න කොච්චර ලස්සනද කියල. මේ ලෝකය තමයි කෙළවරටම දකින්න ඕන ලෝකය. බුදුරජාණන්වහන්සේ වදාළ ඒ ලෝකය තමයි මනස සහිත, සංඥා සහිත, විඤ්ඤාණය සහිත මේ ශරීරය. මේ ශරීරය නම් වූ ලෝකෙ තුළ, මනස / සංඥා / විඤ්ඤාණ සහිත මේ ලෝකෙ තුළ, තියනව ලෝකෙ හටගන්න සෑම දෙයක්ම! හැබැයි මේ ලෝකෙ තුළමයි තියෙන්නෙ ලෝකෙන් නිදහස් වීමත්!! ලෝකෙන් නිදහස් වන මාර්ගය දියුණු කරන්න තියෙන්නෙත් ඔතනමයි!! - ** තේරුණාද?? ඕව තේරෙණ අය හරී අඩුයි... අනික තේරෙන්න තියා, ඔය හුඟ දෙනෙකුට වැදගත්ම කරුණු අහන්නවත් ලැබිල තියනවද කියලත් මට නම් සැකයි!! අවුලක් නෑ, මට පේනවා දැන් වැඩේ තියෙන්නෙ මගේ අතේ බව!!! යමුකෝ ඉස්සරහට... [B]ඇත්තටම නම්, මෙතන ඇවිල්ල ලොකු ලොකු සද්ද දාන, ඔය බුද්ධාගමට අපහාස කරන්න එපා කියන පණ්ඩිතයෝ හුඟ දෙනෙක් බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේ කියල තියෙන්නෙ මොනවද? කියලවත් දන්න එවුන් නෙවෙයි කියන එක මට හොඳ ලස්සනට පේනවා!!![/B] උන් ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා ඇත්තේ බුදුහාමුදුරුවෝ කියන්නෙත් ඔය ගමේ පන්සලේ ඉන්න උන්දලා වගේ තව හාමුදුරු කෙනෙක් වෙන්න ඇති කියල... සමහරු හිතන් ඇති බුදුරජාණන්වහන්සේ කියන්නේ මේ අපේ ගෙවල් පැත්තේ කවුරුහරි මනුස්සයෙකුට වෙන්න ඇති කියල... බෞද්ධයෝ කියාගන්න හුඟාක් එවුන් බුදුහාමුදුරුවෝ දැකල තියෙන්නෙත් මැටියෙන්, ගල්වලින්, ගඩොල්වලින්, සිමෙන්තියෙන් විතරයි!!! ඒ උනාට එනවා මෙතන 'පොර talks' දෙන්න. මං නම් එහෙමපිටින් වෙනස්. මගේ ලෝකේ ඉන්නේ බුදුරජාණන්වහන්සේ විතරයි!!! ඊට අමතරව සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද ආදී මහරහතුන් වහන්සේලාත්, අපේ හාමුදුරුවොත්, මට ධර්මය ලබන්න උපකාර කරපු කල්‍යාණ මිත්‍ර පිරිසත් විතරයි!!! වෙන කාගෙන්වත් වැඩක් නෑ!!! හැබැයි, මම මගේ යුතුකම ඉටුකරනවා පුළුවන් පුළුවන් හැමෝටම. හඳට ගියපු එකාගෙන් ඕනේ හඳ ගැන අහගන්න / දැනගන්න!!! මේ බිම ඉඳගෙන දවල් හීන දකින එවුන්ගෙන් හඳ ගැන අහගන්න / ඉගෙනගන්න හිතුවොත්, ඒක මහා පිස්සුවක්!!! ඉතින්, මේ කතාවේ නිර්මාතෘ බුදුරජාණන්වහන්සේ!!! මේ සියල්ල හෙළිදරව් කලේ බුදුරජාණන්වහන්සේ!!! ඒ හන්ද අපි මේ මාතෘකාවේ හැම අන්සුමාත්‍ර දෙයක්ම දැනගන්න ඕනේ බුදුරජාණන්වහන්සේ ගෙන්ම පමණයි!!! දැන් බුදුරජාණන්වහන්සේ නෑ තමයි... ඒත් උන්වහන්සේ නැති දාට උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අපි ගැන බලාගනීවි කියල උන්වහන්සේ කිව්වා!!! රහතුන්වහන්සේලා අපිට ඒ ශ්‍රී සද්ධර්මය ඒ විදියටම ආරක්ෂා කරගෙන ගෙනත් දුන්න!!! රහතුන් වහන්සේලා කියන්නේ බුදුරජාණන්වහන්සේ කියපු විදියටම කටයුතු කරලා ජීවිතය අවබෝධකරපු, ලෝකය අවබෝධ කරපු උදවියට!!! එයාල ධර්මය 'වළඳන්නේ' නෑ!!! අන්න ඒ නිසා, අපිට විශ්වාසයෙන් යුතුව පිළිගන්න පුළුවන්, ඒ රහතුන්වහන්සේලා විසින්ම ග්‍රන්ථාරූඪ කල ශ්‍රී සද්ධර්මය විතරයි!!! [U]එතනින් මෙහාට, අපේ හාමුදුරුවෝ පිරිසුදු බුද්ධ දේශණා නැවත ලෝකයාට විවෘත කරලා දෙනකම්, ශ්‍රී සද්ධර්මය කියල එකක් නෑ... තියෙන්නෙ මහා කුණු ගොඩක්!!! මම කියල දෙන්නම්, ධර්මයට වෙලා තියන සන්තෑසිය මොකද්ද? ධර්මය / අධර්මය අඳුනගන්නෙ කොහොමද? බොහොම වැදගත්, ගරු ගාම්භීර විදියට වැඩහුන් අය ධර්මය අවබෝධ කරපු අයද? නැත්නම් ධර්මය වළඳපු අයද? කියල තම තමන්ටම දැනගන්න / බලාගන්න පුළුවන් ක්‍රමයත් සේරම!!! ඔය ඔක්කොම බුදුරජාණන්වහන්සේම කියල දීල තියනවා!!![/U] හැබැයි මේ සේරටම කලින්, මුලින්ම තමන් බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද කියල හරියටම දැනගෙන ඉන්න ඕනේ!!! නැත්නම් අපිට එක මිලිමිටරයක් වත් ඉස්සරහට යන්න අමාරුයි. බුදුරජාණන්වහන්සේ ගැන දැනගන්න තියෙන්නෙ උන්වහන්සේගේ ගුණ වලින්!!! ඒකත් මේ ගුණ ටික කටපාඩම් කරගෙන, තාලෙට ඇදල පැදලා ලස්සනට කියව කියව ඉන්න තියන කෙහෙල්මලක් නෙවෙයි!!! තමන්ට සාපේක්ෂව බුදුරජාණන්වහන්සේ කවුද කියල හොඳටම තේරෙන්න ඕනේ!!! නැත්නම් කිසිම පලක් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නෑ... 'තමුන් ළඟ, තමුන් එක්කම ඉන්න, තමුන්ගේම හිතවතා' තමුන්ව කනවා!!! බුදුරජාණන්වහන්සේ කියන්නේ මේ විශ්වයේ ඉන්න කිසිම ශ්රමණයෙකුට, භ්රාහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්රහ්මයෙකුට සමාන කරන්න පුළුවන්, පරද්දන්න පුළුවන්, ඉක්මවා යන්න පුළුවන් කෙනෙක් නෙවෙයි!!! ඒ තමයි උපරිමය!!! peak එක!!! [B]උන්වහන්සේට බුද්ධත්වය අපේක්ෂාවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ සංසාරේ ගෙවාගෙන ආව ගමනේදී සිදුවෙච්ච සිදුවීම්, මුහුණ දෙන්න උන දේවල් හැම එකක්ම මතකයි!!![/B] උන්වහන්සේ සියලු ලෝකයන් අවබෝධ කරගත්තේ තමන්ටම වෙච්ච දේවල්, තමන් මුහුණ දුන්නු දේවල් වල උපකාරයෙන්!!! වෙන කාගෙන්වත් අහගත්ත / දැනගත්ත දේවල් ගාවගන්නේ නැතුව, තමන් හොඳටම දන්න, තමන්ගේම අත්දැකීම් උපයෝගී කරන්, වෙන කිසිම කෙනෙකුගේ උපකාරයක් නැතුව, තමන්ගේම හැකියාවෙන් අවබෝධ කරගත් යමක් බොරුකරන්න කාටවත් බෑ!!! අන්න ඒ හන්ද උන්වහන්සේ සම්මා සම්බුද්ධයි!!! තමුන්ලට භූතයෝ, පෙරේතයෝ, දෙවියෝ කවුරුවත් පේන්නේ නෑ නේද?? අඩුම ගණනේ වයිරස් එකක්, ඇමීබාවෙක් වත් පියවි ඇහින් දකින්න බෑ නේ? නේද?? අර මං කියපු, 'තමන්ගේ හිතවතාට' අහුවෙච්ච, මුලාවෙච්ච ගොන්සන්ලා නම්, භූතයෝ / පෙරේතයෝ / දෙවියෝ කියල කවුරුවත් නෑ!! කියලත් කියනවා... ඒකට සහසුද්දෙන්ම කියන්නේ pure ගොංකම කියලයි!!! ඒකෙන් කමක් නෑ... කොහොම හරි, මේ අපේ පියවි ඇහැට පේන ප්‍රමාණය බොහොම චුට්ටයි!!! බුදුරජාණන්වහන්සේට නම් ඉන්න තැනක ඉඳගෙනම විශ්වයේ ඈත කෙළවරක ඉන්න ඇමීබාවෙක් උනත් දකින්න පුළුවන්!!! ඒකට කියනවා උන්වහන්සේගේ දිබ්බ චක්ඛු ඥාණය කියල!!! අපේ කන්වලට ඇහෙන්නේ 20Hz-20KHz සද්ද විතරයි. ඒවත් හුඟාක් සියුම් උනොත් ඇහෙන්නේ නෑ... ඒ උනාට බුදුරජාණන්වහන්සේට විශ්වයේ ඈත කෙළවරක පියාඹන මදුරුවෙකුගේ සද්දයක් උනත් ඉන්න තැනක ඉඳන් අහන්න පුළුවන්!!! ඒ උන්වහන්සේ සතු දිබ්බ සෝත ඥාණයෙන්!!! ඉතින් මෙහෙම අහල / දැකල දෙයක් කිව්වම, අනික අපේම යහපතට කිව්වම, ඒ ගැන දෙපාරක් හිතන්න වත් දෙයක් නෑ... පිළිගන්න විතරයි තියෙන්නෙ!!! හැබැයි ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගැනීමේ හැකියාව කෙනෙකුට ලැබෙන්නේ බොහොම කලාතුරකින්!!! ඒකට කියනවා 'ශ්‍රද්ධා ලාභය' කියල. ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 99.999% කට ඒක නෑ!!! අපේ හමුදුරුවොන්ට නම් maxa!!! මටත් එහෙමම තමයි!!! ඒ ශ්‍රද්ධාව තමයි මේ හැම දේකම මුල!!! පුළුවන් නම් ඇතිකරගන්න බලන්න... ඉතින්, තමන්වහන්සේ සතු ඔය හැකියාවල් උපයෝගී කරන් සියල්ල අවබෝධ කරගත්ත බුදුරජාණන්වහන්සේ ඒ සියල්ල සියලු දෙවි මිනිසුන් හට කියා දුන්නේ ඒ හැමදෙනා ගැනම අනුකම්පාවෙන් මිසක් කාගෙන්වත් නම්බුනාම, පුද සත්කාර, ගරු බුහුමන් ලබන්න නෙවෙයි!!! තනියම බොහොම දුක් විඳගෙන, ගැලවීමක් හොයාගෙන ආව ගමනේ ප්‍රතිඵල ලබල, තමන්ගේ විමුක්තිය උදාකරගත්තට පස්සේ ආයේ අනික් උන්දලා ගැන බල බල ඉන්න කිසිම අවශ්‍යතාවයක් නෑ!!! ඒත් බුදුරජාණන්වහන්සේ දැක්ක මේ වින්ද දුක් කන්දරාව විඳගෙන, මේතරම් ධයිර්යයකින්, මේතරම් වීර්යයකින් දුකෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න, උත්සාහ කරලා ජයගන්න, ලේසි පුතයෙකුට බැරි බව!!! ඉතින් මේ සතර අපායේ වැටෙමින්, අනන්ත දුක් විඳිමින්, සංසාර ගමනට වැටිලා ඉන්න සත්වයින්ට ගැලවීමක් නෑ නේද? කියල දැකලයි උන්වහන්සේ අපිට උපකාරයට ආවේ!!! තමන් හොඳටම දැනගන්න ඕනේ, බුදුරජාණන්වහන්සේ කියල දුන්නු දේ ඒ විදියටම අසා දැනගෙන, හරියටම අවබෝධකරගෙන, තමන්ගේ ගැලවීම හදාගත්තේ නැත්නම් පාඩුවෙන්නේ තමන්ටයි කියන බව!!! තමන්ව ගලවගන්න, තමන්ව බේරගන්න කවුරුවත් එන්නේ නෑ!!! තමුන් නිදහස් උනත් තමුන්ට!!! තමුන් නිදහස් උනේ නැතත් තමුන්ට!!! වෙන කාටවත් ඒකෙන් ප්‍රශ්නයක් නෑ... මේ තනි තනියෙන් කන්න වෙලා තියන පරිප්පුවක්!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom