Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

එහෙමනම් අපි දැන් 'අපේ ලෝක' අවබෝධ කරගන්න පටන් ගමු!! සේරම ප්‍රශ්ණ ටික තියෙන්නේ ඕක අස්සේ තමයි!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, ලෝකය හටගන්න විදියයි, ලෝකයෙන් නිදහස් වෙන විදියයි, ලෝකයෙන් නිදහස් වන මාර්ගය දියුණුකරගන්න විදියයි, සේරම තියෙන්නේ ඔතනයි කියල නේ... ඒ කියන්නේ නිවණ තියෙන්නේ, තමන්ගේ අතේ!!! මහා විශාල පිරිසක් එකතුවෙලා, ටොන් ගණන් බොරු කියල, බේගල් ඇදබාල, ඔය උදවිය ගොනාට අන්දවල තිබුනා මිසක්, සුමාන දෙක තුනක් හොඳටෝම ඇති ණිවන් දකින්න!!! සංසාර දුකෙන් සදහටම එතෙරවෙන්න!!! බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලේ, අවන්කවම කැපවෙන ඕනෙම කෙනෙකුට, දවස් 7 ඉඳල අවුරුදු 7 ඇතුලත අනිවාර්යයෙන් ණිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලයි!!! ගෞතම බුද්ධ සාසනයේ නිර්මාතෘ, සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන්වහන්සේ එහෙම කිව්වා නම්, අපි මොකටද වෙන එක එකාගේ කතා අහ අහ ඉන්නේ???

අනිත්‍යය කියන්නේ මොකද්ද කියල හොඳටම දන්න අපිට, බොරුවට 'පොර talks' දෙන්න බෑ අහවල් දවස වෙන්න කලින් වැඩේ කරලා පෙන්නනවා කියල... මම නම් හැමතිස්සෙම ඉන්නේ බයෙන්, මට මේ වැඩේ ඉවරයක් කරලා දාන්න ලැබෙයිද? නැද්ද? කියලත්!! හැබැයි මට තේරෙණ විදියට නම් මේ සිද්ධවෙන්නෙත් ගෞතම බුදුරජාණන්වහන්සේ ගේම අධිෂ්ඨානයක්!!! ඒ හන්ද අනිවාර්යයෙන් මේ සේරම මං හිතන විදියටම සිද්ධ වෙයි කියල හිතනවා... එන විදියකට බලමු!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලේ සම්බුද්ධ සාසනය විනාස කරන්නේ බෞද්ධ වේශයෙන් සාසනයට රිංගගන්න තිරස්චීන උදවිය විසින්මයි කියලයි!!! මට නම් ඒක හොඳටම පැහැදිලියි!!! මං අහපු, අපේ හාමුදුරුවෝ තෝරලා දුන්න පිරිසුදු (jenuine) බුද්ධ දේශණා 600-700 ගණනක වැඩිපුරම, 99.9% විතරම, තිබුණේ අවබෝධ කලයුතු චතුරාර්ය සත්‍යය!!! ඉතුරු 0.1% විතර තමයි වෙනත් අදාළ කරුණු තිබුණේ... දැන් බුද්ධ දේශණා කියල අහන්න ලැබෙන ඒවයි 99.9%ම තියෙන්නේ, මස් කන එක, අරක්කු බොන එක, පන්සිල් රකින එක, දෙමව්පියන්ට සලකන එක, වගේ අනං මනං!! අවබෝධ කලයුතු චතුරාර්ය සත්‍යය නෑ!!! ඒ 'ටික' missing!!! 'කතන්දරේ' තේරෙන්න එපාය ඉතින් මේවා පේන්න... අවුලක් නෑ, මට මේ ඉන්න තත්වෙන්ම තව ටික කලක් ඉන්න ලැබුණොත්, සේරම refresh කරලම තමයි ඉවරයක් කරන්නේ!!! මං දන්න / මං හිතන විදියට, ආයේ මාරතුමා ගෙනුත් එච්චර ප්‍රශ්ණයක් වෙන එකක් නෑ... දැන් වැඩිහරියක්ම ඉන්න මෝඩ / ගොං තකතීරු / බත්කන හරක් ගෙන් ප්‍රශ්ණයක් උනොත් මිසක්!! බලමු...

[QUOTE="Damith Kariyawasam, post: 11222097, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=11217101&postcount=1489]<< Previous[/url] [size=4]එහෙමනම් අපි දැන් 'අපේ ලෝක' අවබෝධ කරගන්න පටන් ගමු!! සේරම ප්‍රශ්ණ ටික තියෙන්නේ ඕක අස්සේ තමයි!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, ලෝකය හටගන්න විදියයි, ලෝකයෙන් නිදහස් වෙන විදියයි, ලෝකයෙන් නිදහස් වන මාර්ගය දියුණුකරගන්න විදියයි, සේරම තියෙන්නේ ඔතනයි කියල නේ... ඒ කියන්නේ නිවණ තියෙන්නේ, තමන්ගේ අතේ!!! [U]මහා විශාල පිරිසක් එකතුවෙලා, ටොන් ගණන් බොරු කියල, බේගල් ඇදබාල, ඔය උදවිය ගොනාට අන්දවල තිබුනා මිසක්, සුමාන දෙක තුනක් හොඳටෝම ඇති ණිවන් දකින්න!!! සංසාර දුකෙන් සදහටම එතෙරවෙන්න!!! [B]බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලේ, අවන්කවම කැපවෙන ඕනෙම කෙනෙකුට, දවස් 7 ඉඳල අවුරුදු 7 ඇතුලත අනිවාර්යයෙන් ණිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලයි!!! ගෞතම බුද්ධ සාසනයේ නිර්මාතෘ, සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන්වහන්සේ එහෙම කිව්වා නම්, අපි මොකටද වෙන එක එකාගේ කතා අහ අහ ඉන්නේ???[/B][/U] අනිත්‍යය කියන්නේ මොකද්ද කියල හොඳටම දන්න අපිට, බොරුවට 'පොර talks' දෙන්න බෑ අහවල් දවස වෙන්න කලින් වැඩේ කරලා පෙන්නනවා කියල... මම නම් හැමතිස්සෙම ඉන්නේ බයෙන්, මට මේ වැඩේ ඉවරයක් කරලා දාන්න ලැබෙයිද? නැද්ද? කියලත්!! හැබැයි මට තේරෙණ විදියට නම් මේ සිද්ධවෙන්නෙත් ගෞතම බුදුරජාණන්වහන්සේ ගේම අධිෂ්ඨානයක්!!! ඒ හන්ද අනිවාර්යයෙන් මේ සේරම මං හිතන විදියටම සිද්ධ වෙයි කියල හිතනවා... එන විදියකට බලමු!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලේ සම්බුද්ධ සාසනය විනාස කරන්නේ බෞද්ධ වේශයෙන් සාසනයට රිංගගන්න තිරස්චීන උදවිය විසින්මයි කියලයි!!! මට නම් ඒක හොඳටම පැහැදිලියි!!! මං අහපු, අපේ හාමුදුරුවෝ තෝරලා දුන්න පිරිසුදු (jenuine) බුද්ධ දේශණා 600-700 ගණනක වැඩිපුරම, 99.9% විතරම, තිබුණේ අවබෝධ කලයුතු චතුරාර්ය සත්‍යය!!! ඉතුරු 0.1% විතර තමයි වෙනත් අදාළ කරුණු තිබුණේ... දැන් බුද්ධ දේශණා කියල අහන්න ලැබෙන ඒවයි 99.9%ම තියෙන්නේ, මස් කන එක, අරක්කු බොන එක, පන්සිල් රකින එක, දෙමව්පියන්ට සලකන එක, වගේ අනං මනං!! අවබෝධ කලයුතු චතුරාර්ය සත්‍යය නෑ!!! ඒ 'ටික' missing!!! [U]'කතන්දරේ' තේරෙන්න එපාය ඉතින් මේවා පේන්න...[/U] අවුලක් නෑ, මට මේ ඉන්න තත්වෙන්ම තව ටික කලක් ඉන්න ලැබුණොත්, සේරම refresh කරලම තමයි ඉවරයක් කරන්නේ!!! මං දන්න / මං හිතන විදියට, ආයේ මාරතුමා ගෙනුත් එච්චර ප්‍රශ්ණයක් වෙන එකක් නෑ... දැන් වැඩිහරියක්ම ඉන්න මෝඩ / ගොං තකතීරු / බත්කන හරක් ගෙන් ප්‍රශ්ණයක් උනොත් මිසක්!! බලමු...[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom