Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න දමිත් ගේ latest ලිපිය

අපි මොකටද කාගේවත් සිහින වලට බාදා කරන්නේ

ඇත්තටම ණිවන් අවබෝධ කරගන්න අමාරු නෑ!! ලේසියි!!! ඒත්, ධර්මය විතරක් පිළිසරණය කරගෙන යන කෙනෙකුට තමන්ගේ ණුවනින් කල්පණා කිරීමේ හැකියාව, අවබෝධ කිරීමේ හැකියාව (පින්වත් බව) ඉතාම තීරණාත්මක සාධකයක් වෙනවා!!! හුඟාක් වෙලාවට success වෙන්න ලැබෙන්නේ නෑ!! ඇත්තටම කිව්වොත් success වෙන්න ලැබෙන්නෙ නෑ නෙවෙයි, success වෙන්න දෙන්නේ නෑ!!! ඔය... පේනවා නේ??? ගොඩක් ක්‍රියාත්මක වෙන්නේ ඒවා තමයි... ගණන් ගන්න එපා!!! කල්‍යාණමිත්‍ර කෙනෙකුගේ උපකාරය ලබාගන්න පුළුවන් උනාම කතන්දරේ වෙනස්... කොච්චර බාධා ආවත් අවශ්‍ය වැඩේ කෙරෙනවා... වැඩෙත් සෑහෙන ලේසියි... ඒ කල්යාණමිත්රයා 'ගමන කෙලවර කරපු කෙනෙක්' නම්, ආයේ කතාකරන්න දෙයකුත් නෑ!!! අහල නැද්ද, සාරිපුත්ත හාමුදුරුවොයි මුගලන් හාමුදුරුවොයි දෙන්නත් එක්ක කොහේ හරි පළාතකට වැඩියොත්, "මට ආයේ ඒ දිහාව ගැන බලන්න දෙයක් නෑ!" කියල බුදුහාමුදුරුවෝ කියල තියනවා?? සාරිපුත්ත හාමුදුරුවෝ මිනිස්සුන්ව ධර්ම මාර්ගයට යොමු කරලා, සොතාපත්ති ඵලය දක්වා එක්කරන් යනවා... මුගලන් හාමුදුරුවෝ එතන ඉඳල අරහත්වය දක්වා එක්කරන් යනවා!! ඉතින්, උන්වහන්සේලා දෙණම වඩින්නේ කොහෙටද, වඩින වඩින පළාතේ රහතුන් වහන්සේලා බිහිවෙලා තියනවා!! බුරුතු පිටින් ආර්ය ශ්‍රාවකයෝ බිහිවෙලා තියනවා!!! අන්න එහෙමයි වෙලා තියෙන්නේ...

නිවණ තියෙන්නේ කොහේ හරි තැනක කියමු... එතනට යන්නයි අමාරු!! කටු අකුල් සුද්ද කරගෙන... කැලේ එලි කරගෙන... පාර කපාගෙන... ගල් දාල තලාගෙන... තාර දාගෙන... තමයි යන්න තියෙන්නේ කියමු!! හැබැයි, එහෙම මහා දුෂ්කර ගමනක් ගිහිල්ල ගිහිල්ල බලන්න තියෙන්නේ, 'බලන්න දෙයක් නෑ නේද?' කියල විතරයි!!! ඒ වගේම, නිවණ ගැන කියන්න, නිවණ මේකයි කියල තේරුම් කරන්නත් එච්චර කාලයක් යන්නෙත් නෑ!! හැබැයි මට පේනවා ඊට කලින් කරන්න වැඩ ගොඩක් තියෙන බව!! මේ ටික කාලෙට කතා කරන්න අවස්ථාව ලැබුණු ලැබුණු හුඟ දෙනෙකුට හරි පාර කියල / පෙන්වල දෙන්න පුළුවන් උනා!!! ඒ හැමෝම වගේ කිව්වේ, අපි ඕව අහල නෑ නේ... අපි ඕව දන්නේ නෑ නේ... අපිට උගන්නල තියෙන්නේ වෙන වෙන ඒවානේ... අහවල් අහවල් අය කියල තියෙන්නේ ඔහොම නෙවෙයි, මෙහෙමයි නේ... කියලයි!! කතන්දර තොගයයි!!! හැබැයි ඉතින් කවුරු කොහොම කොයි විදියට ආවත් බුදුහාමුදුරුවෝ කියපු දේ ඒ විදියටම සිද්ධවෙන තැනට වැඩ කටයුතු කරනවා මිසක්, මං මොකෙක් වත් එක්ක බයිලා ගහන්න, වාද කරන්න යන්නේ නෑ!!! මගේ පාඩුවේ ඉඳන් කල්පණා කර කර බලපු හැම වෙලේම පෙනුනේ / තේරුණේ 'මුං මේ සේරම අනාගෙන දඟලන්නේ එක එක කාලකණ්නි බයිලා ගහපුවට රැවටිලා, ඒවා අහල මුලා වෙලා හන්ද නේද?' කියන එක විතරයි!!! කොච්චර කිව්වත් පිලි නොගත්ත, කොනක් අල්ලගන්නම බලන් හිටිය, සමහර එවුන්ගෙන් අහන්න උනා, 'තෝ කියන්නේ බුද්ධං සරණං ගච්චාමි කියලද? නැත්නම්, බුද්ධඝෝස සරණං ගච්චාමි කියලද?' ආයේ... 'තෝ බුද්ධං සරණං ද? රේරුකානේ සරණං ද?' කියල එහෙමත්!!! මොකද හුඟාක් 'ලොකු ලොකු බුවාල'ට බුදුරජාණන්වහන්සේයි, වෙන වෙන උන්දලයි මාරුවෙලා!!! !!! !!! හොඳට දැනෙන්න, රිදෙන්නම දෙනකම් උන්ට පාර පෙනුනේ නෑ!!! ඉතින්, මේ හුඟාක් එවුන්ට හෙණේ වෙලා තියෙන්නේ සාසන භක්ෂක පණ්ඩිත / අතිපණ්ඩිත කට්ටිය 'ධර්ම මාර්ගයේ බොග දාපුවා' තමයි!!! එව්වා සුද්ද කරන්න ඕනේ... ඒ අමතර ඒවටයි ගොඩාක් කාලය යන්නේ!!

තව එකක්... නමට බෞද්ධ බූරු රැල ශ්‍රද්ධාව කියල හිතාගෙන ඉන්නේ, නැත්නම් උන්ට ශ්‍රද්ධාව කියන්නේ මේකයි කියල උගන්නල තියෙන්නේ, 'බුදුරජාණන්වහන්සේ...' කියල ඇහෙනකොට මහා සද්දෙන් සාදු සාදු කියන එකට, 'සෝතාපන්න උනා...' 'මාර්ගඵල ලැබුවා...' 'උතුම් අරහත්වයට පත් උනා...' කියන කොට සාදු සාදු කියන එකට, 'මේ සිදුකරගත්තාවූ සියලු පින්වල බලයෙන් සසර ගමන සැපවත් වේවා... දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිර්වාණ සම්පත්තිය සැලසේවා කියල සාදුකාරයක් දෙන්න...' කිව්වම සාදු සාදු කියන එකට වගෙයි!! හැබැයි ඒ ශ්‍රද්ධාව නෙවෙයි!!! උන් ඒක දන්නෙත් නෑ!!!

නියම ශ්‍රද්ධාව නම්, කරුණු දැනගෙන / විශ්වාසයෙන් / පැහැදීමෙන්, බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි!!! ඒ කියන්නේ, බුදුරජාණන්වහන්සේ යමක් කිව්වා නම්, ඒක ඒ විදියටම පිළිගැනීම / පිළිපැදීම ටයි!!! මොකද බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ පහලවෙන්නෙම, සසර දුකින් එතෙර වීමට බැරුව දුකට පත්වෙලා සිටින සත්වයාට එයින් නිදහස් වෙන්න උපකාර කරන්න!!! උන්වහන්සේ කිව්වෙම, 'සංසාර ගමන මහා භයානකයි!', 'මම නම් මොහොතකට වත් ඒක වර්ණනා කරන්නේ නෑ... ඔලුව ගිනිගත්තත් කමක් නෑ!! ඒක නිවන්න හදිස්සි වෙන්න ඕනේ නෑ... සේරටම කලින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!!! ආයුධයකින් පහර කාල, ලේ ගලනවා උනාට කමක් නෑ, ඔහේ ලේ ගලපුවාවේ, සේරටම කලින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!!! කියලයි. මේ බූරුවෝ රැල ඒ නියම බුද්ධ වචනයට කියන්නේ, මොන පිස්සුද? ඔව්ව එහෙම හදිස්සියට කරන්න බෑ... හදිස්සි වෙලා බෑ... ඔව්වට පින් ගොඩාක් ඕනේ... පින් රැස්කරන්න පෙරුම් පුරන්න ඕනේ... අනම් මනම් 'වැල් බයිලා' තමයි!! ඉතින් මේ ශ්‍රද්ධා මාත්‍රයක් නැති නරපණුවෝ, කොහේ ණිවන් දකින්නද??

ආයේ හුඟක් එවුන් හිතන් ඉන්නේ පිළිමෙකට මල් / හඳුන්කූරු / පහන් තියල ගාථා ටික කිව්වම හරි... එතකොට ඇති පදං පින් හම්බවෙනවා!! කියල එහෙම නේ?? අනික පින් කියන්නේ 'ආ... ඔන්න ගන්න' කිව්වම ඕනේ කෙනෙකුට දෙන්න පුළුවන්, ඕනේ කෙනෙක් ගෙන් ඉල්ලලා ගන්න පුළුවන් දෙයක් කියල නේ?? බුදුදහම, බුද්ධාගම කියල කෙහෙල්මල් මළවිකාර තොග ගණනේ කර කර උන්නට, බුදුහාමුදුරුවෝ අච්චරට කට කැඩෙනකම් 'සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න'ය කියපු එකට කීයෙන් කී දෙනාද නිකමට වත් කන්දෙන්නේ??? මං උඹල හැමෝටමයි නායක / මහනායක හැමෝටමයි පෙන්නන්නම් ඕවයේ ඇත්ත නැත්ත මොකද්ද / වෙන්නේ මොකද්ද කියන සේරම!!! කට්ටියටම දවල් තරු විතරක් නෙවෙයි, කවදාවත් අහලවත් නැති තරුත් පේන්න ගනී!!! දන්නවද???

මම නොදන්න එවුන්ට බණින්නේ නෑ!!! උන්ට කියල දෙන්න තමයි ආවෙ!!! හැබැයි නොදන්න බව නොදන්න / දන්නවා වැඩි වෙච්ච එවුන්ට නම් ඉතින් නිකම් ඉන්නෙත් නෑ!!! 'ඉල්ලං කෑම' ගැන මගේ කිසිම අමනාපයකුත් නෑ!!! මට ඔව්ව ගානකුත් නෑ!!! අවසානයේ ප්‍රතිඵල නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා... එතකොට ස්වභාවධර්මය බෙල්ල මිරිකන හැටිත් දැනගන්න පුළුවන් වෙයි. මේ... කවුරුවත් බය කරන්න එහෙම නෙවෙයි කිව්වේ! බයවෙන්න ඕනේ නෑ!! අනික, ලොකු ලොකු උදවිය ඕවට බයවෙන්නෙත් නෑ, කෙලවුනාම විලාප ගහනවා විතරයි!!!

[QUOTE="121221, post: 11258415, member: 346964"] මෙන්න දමිත් ගේ latest ලිපිය අපි මොකටද කාගේවත් සිහින වලට බාදා කරන්නේ [COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed]ඇත්තටම ණිවන් අවබෝධ කරගන්න අමාරු නෑ!! ලේසියි!!! ඒත්, ධර්මය විතරක් පිළිසරණය කරගෙන යන කෙනෙකුට තමන්ගේ ණුවනින් කල්පණා කිරීමේ හැකියාව, අවබෝධ කිරීමේ හැකියාව (පින්වත් බව) ඉතාම තීරණාත්මක සාධකයක් වෙනවා!!! හුඟාක් වෙලාවට success වෙන්න ලැබෙන්නේ නෑ!! [U]ඇත්තටම කිව්වොත් success වෙන්න ලැබෙන්නෙ නෑ නෙවෙයි, success වෙන්න දෙන්නේ නෑ!!![/U] ඔය... පේනවා නේ??? ගොඩක් ක්‍රියාත්මක වෙන්නේ ඒවා තමයි... ගණන් ගන්න එපා!!! කල්‍යාණමිත්‍ර කෙනෙකුගේ උපකාරය ලබාගන්න පුළුවන් උනාම කතන්දරේ වෙනස්... කොච්චර බාධා ආවත් අවශ්‍ය වැඩේ කෙරෙනවා... වැඩෙත් සෑහෙන ලේසියි... ඒ කල්යාණමිත්රයා 'ගමන කෙලවර කරපු කෙනෙක්' නම්, ආයේ කතාකරන්න දෙයකුත් නෑ!!! අහල නැද්ද, සාරිපුත්ත හාමුදුරුවොයි මුගලන් හාමුදුරුවොයි දෙන්නත් එක්ක කොහේ හරි පළාතකට වැඩියොත්, "මට ආයේ ඒ දිහාව ගැන බලන්න දෙයක් නෑ!" කියල බුදුහාමුදුරුවෝ කියල තියනවා?? සාරිපුත්ත හාමුදුරුවෝ මිනිස්සුන්ව ධර්ම මාර්ගයට යොමු කරලා, සොතාපත්ති ඵලය දක්වා එක්කරන් යනවා... මුගලන් හාමුදුරුවෝ එතන ඉඳල අරහත්වය දක්වා එක්කරන් යනවා!! ඉතින්, උන්වහන්සේලා දෙණම වඩින්නේ කොහෙටද, වඩින වඩින පළාතේ රහතුන් වහන්සේලා බිහිවෙලා තියනවා!! බුරුතු පිටින් ආර්ය ශ්‍රාවකයෝ බිහිවෙලා තියනවා!!! අන්න එහෙමයි වෙලා තියෙන්නේ... නිවණ තියෙන්නේ කොහේ හරි තැනක කියමු... එතනට යන්නයි අමාරු!! කටු අකුල් සුද්ද කරගෙන... කැලේ එලි කරගෙන... පාර කපාගෙන... ගල් දාල තලාගෙන... තාර දාගෙන... තමයි යන්න තියෙන්නේ කියමු!! [B]හැබැයි, එහෙම මහා දුෂ්කර ගමනක් ගිහිල්ල ගිහිල්ල බලන්න තියෙන්නේ, 'බලන්න දෙයක් නෑ නේද?' කියල විතරයි!!![/B] ඒ වගේම, නිවණ ගැන කියන්න, නිවණ මේකයි කියල තේරුම් කරන්නත් එච්චර කාලයක් යන්නෙත් නෑ!! හැබැයි මට පේනවා ඊට කලින් කරන්න වැඩ ගොඩක් තියෙන බව!! මේ ටික කාලෙට කතා කරන්න අවස්ථාව ලැබුණු ලැබුණු හුඟ දෙනෙකුට හරි පාර කියල / පෙන්වල දෙන්න පුළුවන් උනා!!! ඒ හැමෝම වගේ කිව්වේ, අපි ඕව අහල නෑ නේ... අපි ඕව දන්නේ නෑ නේ... අපිට උගන්නල තියෙන්නේ වෙන වෙන ඒවානේ... අහවල් අහවල් අය කියල තියෙන්නේ ඔහොම නෙවෙයි, මෙහෙමයි නේ... කියලයි!! කතන්දර තොගයයි!!! හැබැයි ඉතින් කවුරු කොහොම කොයි විදියට ආවත් බුදුහාමුදුරුවෝ කියපු දේ ඒ විදියටම සිද්ධවෙන තැනට වැඩ කටයුතු කරනවා මිසක්, මං මොකෙක් වත් එක්ක බයිලා ගහන්න, වාද කරන්න යන්නේ නෑ!!! මගේ පාඩුවේ ඉඳන් කල්පණා කර කර බලපු හැම වෙලේම පෙනුනේ / තේරුණේ 'මුං මේ සේරම අනාගෙන දඟලන්නේ එක එක කාලකණ්නි බයිලා ගහපුවට රැවටිලා, ඒවා අහල මුලා වෙලා හන්ද නේද?' කියන එක විතරයි!!! කොච්චර කිව්වත් පිලි නොගත්ත, කොනක් අල්ලගන්නම බලන් හිටිය, සමහර එවුන්ගෙන් අහන්න උනා, [B]'තෝ කියන්නේ බුද්ධං සරණං ගච්චාමි කියලද? නැත්නම්, බුද්ධඝෝස සරණං ගච්චාමි කියලද?' ආයේ... 'තෝ බුද්ධං සරණං ද? රේරුකානේ සරණං ද?' කියල එහෙමත්!!! මොකද හුඟාක් 'ලොකු ලොකු බුවාල'ට බුදුරජාණන්වහන්සේයි, වෙන වෙන උන්දලයි මාරුවෙලා!!! !!! !!! හොඳට දැනෙන්න, රිදෙන්නම දෙනකම් උන්ට පාර පෙනුනේ නෑ!!![/B] ඉතින්, මේ හුඟාක් එවුන්ට හෙණේ වෙලා තියෙන්නේ සාසන භක්ෂක පණ්ඩිත / අතිපණ්ඩිත කට්ටිය 'ධර්ම මාර්ගයේ බොග දාපුවා' තමයි!!! එව්වා සුද්ද කරන්න ඕනේ... ඒ අමතර ඒවටයි ගොඩාක් කාලය යන්නේ!! තව එකක්... නමට බෞද්ධ බූරු රැල ශ්‍රද්ධාව කියල හිතාගෙන ඉන්නේ, නැත්නම් උන්ට ශ්‍රද්ධාව කියන්නේ මේකයි කියල උගන්නල තියෙන්නේ, 'බුදුරජාණන්වහන්සේ...' කියල ඇහෙනකොට මහා සද්දෙන් සාදු සාදු කියන එකට, 'සෝතාපන්න උනා...' 'මාර්ගඵල ලැබුවා...' 'උතුම් අරහත්වයට පත් උනා...' කියන කොට සාදු සාදු කියන එකට, 'මේ සිදුකරගත්තාවූ සියලු පින්වල බලයෙන් සසර ගමන සැපවත් වේවා... දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිර්වාණ සම්පත්තිය සැලසේවා කියල සාදුකාරයක් දෙන්න...' කිව්වම සාදු සාදු කියන එකට වගෙයි!! හැබැයි ඒ ශ්‍රද්ධාව නෙවෙයි!!! උන් ඒක දන්නෙත් නෑ!!! නියම ශ්‍රද්ධාව නම්, කරුණු දැනගෙන / විශ්වාසයෙන් / පැහැදීමෙන්, බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි!!! ඒ කියන්නේ, බුදුරජාණන්වහන්සේ යමක් කිව්වා නම්, ඒක ඒ විදියටම පිළිගැනීම / පිළිපැදීම ටයි!!! මොකද බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ පහලවෙන්නෙම, සසර දුකින් එතෙර වීමට බැරුව දුකට පත්වෙලා සිටින සත්වයාට එයින් නිදහස් වෙන්න උපකාර කරන්න!!! උන්වහන්සේ කිව්වෙම, 'සංසාර ගමන මහා භයානකයි!', 'මම නම් මොහොතකට වත් ඒක වර්ණනා කරන්නේ නෑ... ඔලුව ගිනිගත්තත් කමක් නෑ!! ඒක නිවන්න හදිස්සි වෙන්න ඕනේ නෑ... සේරටම කලින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!!! ආයුධයකින් පහර කාල, ලේ ගලනවා උනාට කමක් නෑ, ඔහේ ලේ ගලපුවාවේ, සේරටම කලින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!!! කියලයි. [U]මේ බූරුවෝ රැල ඒ නියම බුද්ධ වචනයට කියන්නේ, මොන පිස්සුද? ඔව්ව එහෙම හදිස්සියට කරන්න බෑ... හදිස්සි වෙලා බෑ... ඔව්වට පින් ගොඩාක් ඕනේ... පින් රැස්කරන්න පෙරුම් පුරන්න ඕනේ... අනම් මනම් 'වැල් බයිලා' තමයි!![/U] ඉතින් මේ ශ්‍රද්ධා මාත්‍රයක් නැති නරපණුවෝ, කොහේ ණිවන් දකින්නද?? ආයේ හුඟක් එවුන් හිතන් ඉන්නේ පිළිමෙකට මල් / හඳුන්කූරු / පහන් තියල ගාථා ටික කිව්වම හරි... එතකොට ඇති පදං පින් හම්බවෙනවා!! කියල එහෙම නේ?? අනික පින් කියන්නේ 'ආ... ඔන්න ගන්න' කිව්වම ඕනේ කෙනෙකුට දෙන්න පුළුවන්, ඕනේ කෙනෙක් ගෙන් ඉල්ලලා ගන්න පුළුවන් දෙයක් කියල නේ?? බුදුදහම, බුද්ධාගම කියල කෙහෙල්මල් මළවිකාර තොග ගණනේ කර කර උන්නට, බුදුහාමුදුරුවෝ අච්චරට කට කැඩෙනකම් 'සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න'ය කියපු එකට කීයෙන් කී දෙනාද නිකමට වත් කන්දෙන්නේ??? [U]මං උඹල හැමෝටමයි නායක / මහනායක හැමෝටමයි පෙන්නන්නම් ඕවයේ ඇත්ත නැත්ත මොකද්ද / වෙන්නේ මොකද්ද කියන සේරම!!! කට්ටියටම දවල් තරු විතරක් නෙවෙයි, කවදාවත් අහලවත් නැති තරුත් පේන්න ගනී!!![/U] දන්නවද??? මම නොදන්න එවුන්ට බණින්නේ නෑ!!! උන්ට කියල දෙන්න තමයි ආවෙ!!! හැබැයි නොදන්න බව නොදන්න / දන්නවා වැඩි වෙච්ච එවුන්ට නම් ඉතින් නිකම් ඉන්නෙත් නෑ!!! 'ඉල්ලං කෑම' ගැන මගේ කිසිම අමනාපයකුත් නෑ!!! මට ඔව්ව ගානකුත් නෑ!!! අවසානයේ ප්‍රතිඵල නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා... එතකොට ස්වභාවධර්මය බෙල්ල මිරිකන හැටිත් දැනගන්න පුළුවන් වෙයි. [B]මේ... කවුරුවත් බය කරන්න එහෙම නෙවෙයි කිව්වේ! බයවෙන්න ඕනේ නෑ!![/B] අනික, ලොකු ලොකු උදවිය ඕවට බයවෙන්නෙත් නෑ, කෙලවුනාම විලාප ගහනවා විතරයි!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom