Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

මේ ධර්මාවබෝධය කරා යන ගමනෙදි තේරුම් ගන්න හරි අමාරු තැන්, '_ක ඉරෙන' තැන්! සෑහෙන තියනවා... ඒ මෙහෙමයි. කරුණු දෙකක් තියනව කියමු! තව කෙනෙකුට ඔය ගැන කියන්න නම්, ඔය දෙකෙන් එකක් ගැන කියල මිසක් දෙවැනි එක ගැන කියල දෙන්න බෑ!! හැබැයි, දෙවැනි කරුණ දන්නේ නැති කෙනෙකුට පළවෙනි එක තේරුම් ගන්නත් බෑ!! හරියට, දොර අරගෙන ගේ ඇතුලට ගියොත් සේරම බලාගන්න පුළුවන්... හැබැයි, දොරේ යතුර තියෙන්නෙත් ගේ ඇතුලෙයි... වගේ!! ඉතින් මොකද වෙන්නේ?? කරන්න බෑ නේ වැඩේ?? අනිවාර්යයෙන් 'ඉරෙනවා' නේ?? ඕනෙම ජගතෙක් මේවගේ තැන් අහුවෙච්ච ගමන් හිරවෙනවා!! මේවා තමයි ඔය කිකිලිද? බිත්තරේද? නැත්නම් බිත්තරේද? කිකිලිද? කියල හුඟදෙනෙක් 'වටේ යන්න' පටන් ගන්න තැන්!! ඉතින් වැඩේ එපා වෙනවා!! කොහොමද ඇත්තටම මේ වගේ ලොකු අමාරුවක වැටෙන තැන්වලදී ගැලවෙන්නේ?? බුදුරජාණන්වහන්සේ ඕකට විසඳුම කියා දුන්නේ ගොඩ කාලෙකට කලින්!! උන්වහන්සේ කිව්වේ මේ හැමදේකටම එකම විසඳුම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමමයි කියලයි!!!

අපි කිසිම දෙයක් නොදන්න, ඇහැට පේන්නේ නැති, කණට ඇහෙන්නේ නැති, අල්ලලා බලන්න කාල බලන්න මොකවත්ම කරන්නත් බැරි, එකකට එකක් සම්බන්ධ කරුණු තොගයක් තියන 'කතාවක්' එහෙම්පිටින්, සහසුද්දෙන්ම තේරුම් ගන්නවයි කියන එක කොහොමටවත් ලේසි වැඩක් නෙවෙයි!!! ඒත් මේ 'කතාව', අපේ ජීවිත වල කතාව, තේරුම් නොගෙනත් බෑ!!! මොකද, මේ ජීවිතේ තේරුම්ගන්න කම් දුක් විඳින්න වෙන එක, කාලෙන් කාලෙට 'තරු පේන එක' නතරකරගන්න විදියක් නෑ... ඒකයි!! ඉතින්, බුදුරජාණන්වහන්සේ පුරා අවුරුදු 45ක් තිස්සෙම කලේ, මේ ජීවිත වල කතන්දරේ, චතුරාර්ය සත්‍යය, එක එක තැන්වලින් එක එක කොටස් අරන්, නොයෙකුත් නොයෙකුත් විදියට තෝර තෝරා කියල දුන්නු එක තමයි!!! ඊළඟට උන්වහන්සේ අපට කිව්වා, 'සුතා' අහන්න... නැත්නම් අහපල්ලා!! 'ධතා' ධාරණය කරගන්න... ඒ කියන්නේ හොඳට මතක තියාගනිල්ලා!! 'වචසා පරිචිතා' වචනයෙන් පුහුණු කරන්න... නැත්නම් කටපාඩම් කරගනිල්ල!! 'මනසානුපෙක්ඛිතා' ණුවනින් මෙනෙහි කරන්න... නැත්නම් කල්පණා කර කර බලපල්ලා!! 'දිට්ඨියා සුප්පටිවිද්ධා' පිරිසිඳ අවබෝධ කරගන්න... නැත්නම් හොඳට අවබෝධ කරගනිල්ල!! කියල.

ඉතින්, කවුරුහරි කෙනෙක් ඔය බුදුහාමුදුරුවෝ කියල දීපු විදියටම කරගෙන ගියොත් මොකද වෙන්නේ?? තේරුම් ගන්නම ඕනේ! අවබෝධ කරන්නම ඕනේ! කියල එකක් නෑ, මුලින් අහගෙන අහගෙන යන්න නේ තියෙන්නේ... දැන් අපිට ඔය සින්දු, පිරිත් ආයේ ඔය TV / radio වල යන adds එහෙම මතක හිටලා තියෙන්නේ අපි කටපාඩම් කරපු නිසා නෙවෙයි නේ... ඇහිල ඇහිලම නේ?? අපි අන්න ඒ විදියටම නියම පිරිසුදු බුද්ධ දේශණාම දිගින් දිගට ඇහුවොත්, අපිට ඒවත් ඉබේටම මතක හිටින තත්වයක් ඇති වෙනවා!! බුදුරජාණන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් විදියට කියාදුන්නේ මේ ජීවිත වල කතාන්දරය ගැනම නිසා, දන්නෙම නැතුව මේ ජීවිත සම්බන්ධ ගොඩාක් කරුණු කාරණා මතක හිටිනවා!! ඒ මතකයත් සමග තව තවත් පිරිසුදු බුද්ධ දේශණාම අහගෙන අහගෙන යනකොට, තේරුම් ගන්න අමාරු තැන් මොනවද එන්නේ, ඒවා ඇහෙනකොටම තමන්ට මතක් වෙනවා, 'ආ... මේ කියන්නේ අහවල් දේ ගැන නේ...' 'මේ කියන්නේ මේක ගැන නේ...' කියල!!! දොර ගාවට යනකොට, මතකය 'යතුර' ගෙනල්ල දෙනවා... දොර ඇරගෙන යන්න විතරයි තියෙන්නේ!! පැටලවිලි මොකුත් නෑ!! ඔන්න කතන්දරේ ටිකෙන් ටික තේරෙන්න ගන්නවා!!! එතකොට දන්නෙම නැතුව තව තව කල්පණා කර කර බලන්නත් යොමු වෙනවා!! අර... හරිම බරපතල වචනයක් තියෙන්නේ, විදසුන් වඩනවා! විදර්ශණා භාවනාවේ යෙදෙනවා! කියල... දන්නෙම නැතුව, අන්න ඒකත් කෙරෙන්න ගන්නවා!! ඒ කියන්නේ මනසානුපෙක්ඛිතා ටිකත් සිද්ධ වෙනවා.

ඉතින්, ඊළඟට මොකද වෙන්නේ?? සාමාන්‍යයෙන් කෙනෙක් මේ ගානට එනකොට, තමන් දන්නෙත් නැතුව, තමුන් සම්මා සති සම්මා සමාධි කියන ගුණාංග හොඳට දියුණු වෙච්ච කෙනෙක් බවට පත්වෙනවා. ඉතින් වෙන මොකක් වෙන්නද?? දිට්ඨියා සුප්පටිවිද්ධා වෙනවා!!! ඒ කියන්නේ තමුන්ට කතන්දරේ හොඳටම, පැහැදිලිවම, අවබෝධ වෙනවා... රහත් වෙනවා... එච්චරයි!!! වෙන මොකුත් අතුරු ආබාධ ඇතිවෙන්නේ නෑ.

හැබැයි නියම පිරිසුදු බුද්ධ දේශණා වෙනුවට එක එක්කෙනා, තම තමන්ට හිතෙන විදියට කියපු 'බණ' කවලම් කරගෙන අහන්න ගියාම නම් හැදෙන්නේ සලාදයක්!!! එතකොට ණිවන් අවබෝධ වෙන්නේ නෑ... පිස්සු හැදෙනවා!!! ඊට පස්සේ කියවන්න ගන්නවා, රහතුන් වහන්සේ අරම නෑ... මෙහෙම නෑ... රහත්වෙලා ගෙදර ඉන්න බෑ... කන්න බෑ... බොන්න බෑ... _නෑ... _බෑ... කියල!! බයිලා ගොඩායි!!! හැබැයි ඒවා සේරම අතු ගාගෙන, ඩෝසර් කරගෙන තමයි මම යන්නේ...

[QUOTE="Damith Kariyawasam, post: 11264317, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=11254899&postcount=1615]<< Previous[/url] [size=4]මේ ධර්මාවබෝධය කරා යන ගමනෙදි තේරුම් ගන්න හරි අමාරු තැන්, '_ක ඉරෙන' තැන්! සෑහෙන තියනවා... ඒ මෙහෙමයි. කරුණු දෙකක් තියනව කියමු! තව කෙනෙකුට ඔය ගැන කියන්න නම්, ඔය දෙකෙන් [U]එකක් ගැන කියල මිසක් දෙවැනි එක ගැන කියල දෙන්න බෑ!! හැබැයි, දෙවැනි කරුණ දන්නේ නැති කෙනෙකුට පළවෙනි එක තේරුම් ගන්නත් බෑ!! හරියට, දොර අරගෙන ගේ ඇතුලට ගියොත් සේරම බලාගන්න පුළුවන්... හැබැයි, දොරේ යතුර තියෙන්නෙත් ගේ ඇතුලෙයි... වගේ!![/U] ඉතින් මොකද වෙන්නේ?? කරන්න බෑ නේ වැඩේ?? අනිවාර්යයෙන් 'ඉරෙනවා' නේ?? ඕනෙම ජගතෙක් මේවගේ තැන් අහුවෙච්ච ගමන් හිරවෙනවා!! මේවා තමයි ඔය කිකිලිද? බිත්තරේද? නැත්නම් බිත්තරේද? කිකිලිද? කියල හුඟදෙනෙක් 'වටේ යන්න' පටන් ගන්න තැන්!! ඉතින් වැඩේ එපා වෙනවා!! කොහොමද ඇත්තටම මේ වගේ ලොකු අමාරුවක වැටෙන තැන්වලදී ගැලවෙන්නේ?? බුදුරජාණන්වහන්සේ ඕකට විසඳුම කියා දුන්නේ ගොඩ කාලෙකට කලින්!! උන්වහන්සේ කිව්වේ මේ හැමදේකටම එකම විසඳුම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමමයි කියලයි!!! අපි කිසිම දෙයක් නොදන්න, ඇහැට පේන්නේ නැති, කණට ඇහෙන්නේ නැති, අල්ලලා බලන්න කාල බලන්න මොකවත්ම කරන්නත් බැරි, එකකට එකක් සම්බන්ධ කරුණු තොගයක් තියන 'කතාවක්' එහෙම්පිටින්, සහසුද්දෙන්ම තේරුම් ගන්නවයි කියන එක කොහොමටවත් ලේසි වැඩක් නෙවෙයි!!! ඒත් මේ 'කතාව', අපේ ජීවිත වල කතාව, තේරුම් නොගෙනත් බෑ!!! මොකද, මේ ජීවිතේ තේරුම්ගන්න කම් දුක් විඳින්න වෙන එක, කාලෙන් කාලෙට 'තරු පේන එක' නතරකරගන්න විදියක් නෑ... ඒකයි!! ඉතින්, බුදුරජාණන්වහන්සේ පුරා අවුරුදු 45ක් තිස්සෙම කලේ, මේ ජීවිත වල කතන්දරේ, චතුරාර්ය සත්‍යය, එක එක තැන්වලින් එක එක කොටස් අරන්, නොයෙකුත් නොයෙකුත් විදියට තෝර තෝරා කියල දුන්නු එක තමයි!!! ඊළඟට උන්වහන්සේ අපට කිව්වා, 'සුතා' අහන්න... නැත්නම් අහපල්ලා!! 'ධතා' ධාරණය කරගන්න... ඒ කියන්නේ හොඳට මතක තියාගනිල්ලා!! 'වචසා පරිචිතා' වචනයෙන් පුහුණු කරන්න... නැත්නම් කටපාඩම් කරගනිල්ල!! 'මනසානුපෙක්ඛිතා' ණුවනින් මෙනෙහි කරන්න... නැත්නම් කල්පණා කර කර බලපල්ලා!! 'දිට්ඨියා සුප්පටිවිද්ධා' පිරිසිඳ අවබෝධ කරගන්න... නැත්නම් හොඳට අවබෝධ කරගනිල්ල!! කියල. [B]ඉතින්, කවුරුහරි කෙනෙක් ඔය බුදුහාමුදුරුවෝ කියල දීපු විදියටම කරගෙන ගියොත් මොකද වෙන්නේ??[/B] තේරුම් ගන්නම ඕනේ! අවබෝධ කරන්නම ඕනේ! කියල එකක් නෑ, මුලින් අහගෙන අහගෙන යන්න නේ තියෙන්නේ... දැන් අපිට ඔය සින්දු, පිරිත් ආයේ ඔය TV / radio වල යන adds එහෙම මතක හිටලා තියෙන්නේ අපි කටපාඩම් කරපු නිසා නෙවෙයි නේ... ඇහිල ඇහිලම නේ?? අපි අන්න ඒ විදියටම නියම පිරිසුදු බුද්ධ දේශණාම දිගින් දිගට ඇහුවොත්, අපිට ඒවත් ඉබේටම මතක හිටින තත්වයක් ඇති වෙනවා!! බුදුරජාණන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් විදියට කියාදුන්නේ මේ ජීවිත වල කතාන්දරය ගැනම නිසා, දන්නෙම නැතුව මේ ජීවිත සම්බන්ධ ගොඩාක් කරුණු කාරණා මතක හිටිනවා!! ඒ මතකයත් සමග තව තවත් පිරිසුදු බුද්ධ දේශණාම අහගෙන අහගෙන යනකොට, තේරුම් ගන්න අමාරු තැන් මොනවද එන්නේ, ඒවා ඇහෙනකොටම තමන්ට මතක් වෙනවා, 'ආ... මේ කියන්නේ අහවල් දේ ගැන නේ...' 'මේ කියන්නේ මේක ගැන නේ...' කියල!!! [U]දොර ගාවට යනකොට, මතකය 'යතුර' ගෙනල්ල දෙනවා... දොර ඇරගෙන යන්න විතරයි තියෙන්නේ!![/U] පැටලවිලි මොකුත් නෑ!! ඔන්න කතන්දරේ ටිකෙන් ටික තේරෙන්න ගන්නවා!!! එතකොට දන්නෙම නැතුව තව තව කල්පණා කර කර බලන්නත් යොමු වෙනවා!! අර... හරිම බරපතල වචනයක් තියෙන්නේ, විදසුන් වඩනවා! විදර්ශණා භාවනාවේ යෙදෙනවා! කියල... දන්නෙම නැතුව, අන්න ඒකත් කෙරෙන්න ගන්නවා!! ඒ කියන්නේ මනසානුපෙක්ඛිතා ටිකත් සිද්ධ වෙනවා. ඉතින්, ඊළඟට මොකද වෙන්නේ?? සාමාන්‍යයෙන් කෙනෙක් මේ ගානට එනකොට, තමන් දන්නෙත් නැතුව, තමුන් සම්මා සති සම්මා සමාධි කියන ගුණාංග හොඳට දියුණු වෙච්ච කෙනෙක් බවට පත්වෙනවා. ඉතින් [B]වෙන මොකක් වෙන්නද?? දිට්ඨියා සුප්පටිවිද්ධා වෙනවා!!! ඒ කියන්නේ තමුන්ට කතන්දරේ හොඳටම, පැහැදිලිවම, අවබෝධ වෙනවා... රහත් වෙනවා... එච්චරයි!!![/B] වෙන මොකුත් අතුරු ආබාධ ඇතිවෙන්නේ නෑ. හැබැයි නියම පිරිසුදු බුද්ධ දේශණා වෙනුවට එක එක්කෙනා, තම තමන්ට හිතෙන විදියට කියපු 'බණ' කවලම් කරගෙන අහන්න ගියාම නම් හැදෙන්නේ සලාදයක්!!! එතකොට ණිවන් අවබෝධ වෙන්නේ නෑ... පිස්සු හැදෙනවා!!! ඊට පස්සේ කියවන්න ගන්නවා, රහතුන් වහන්සේ අරම නෑ... මෙහෙම නෑ... රහත්වෙලා ගෙදර ඉන්න බෑ... කන්න බෑ... බොන්න බෑ... _නෑ... _බෑ... කියල!! බයිලා ගොඩායි!!! හැබැයි ඒවා සේරම අතු ගාගෙන, ඩෝසර් කරගෙන තමයි මම යන්නේ...[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom