Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

දැන් නම් එක දිගට මේ ජීවිතේ කතාව දිගහැරගෙන දිගහැරගෙන යන්න තමයි තියෙන්නේ. ඒත් කතාව පටන්ගනිද්දීම තියෙන්නේ 'වහපු දොරක්!!' යතුරත් ඇතුලේ... ඒ තමයි මේ සත්වයා හැදිලා තියන ස්වභාවය!! ඉතින් මේ ඇත්තම ඇත්ත ජීවිත කතාවේ 'දොර ඇරගන්න' නම් කියන තරම් ලේසි නෑ!!! ඒකට බුද්ධ දේශණා අහල / කියවල විතරක් කීයටවත් හරියන්නේ නෑ... මොකද, කලින් කිව්වා වගේ ගෙට ඇතුල්වෙලා බැලුවත් යතුර පේන්න නෑ!!! ඒක තව පෙට්ටියකට දාල යතුරු දාල... ඒ යතුර තව පෙට්ටියකට දාල යතුරු දාල... ඒ යතුර තව පෙට්ටියක දාල යතුරු දාල... වගේ කතාවක්!!! පෙට්ටි සේරමයි, යතුරු සේරමයි, ඔක්කොම හැන්ගිලයි තියෙන්නෙත්!! බුද්ධ දේශණා අහලා / කියවලා කොණක් / පොටක් පාද ගන්න පුළුවන්... ඒ කියන්නේ අන්තිමටම තියෙන පෙට්ටියේ යතුර හොයාගන්න පුළුවන්... කියමු!! එතනින් එහාට වැඩේ කරන් යන්න සෑහෙන අමාරුයි!! පෙට්ටි සේරම හොයාගෙන, එකින් එකට යතුරු දදා බලල හරි ඒවා හොයාගෙන, එකින් එකට ඇරගෙන යනවා වගේ වැඩක් නේ... හොඳ ණුවනින් කල්පණා කිරීමේ හැකියාවක්, මහා ලොකු උත්සහයක්, වීර්යයක් ඕනේ වෙනවා සාර්ථක වෙන්න!!! වනගත වෙලා, භාවනානුයෝගීව ඉඳලා, ප්‍රඥාව දියුණු කරගත්, නැත්නම් උපතින්ම bullet වගේ උදවිය විතරයි ඔය වැඩේ හරියට කරගත්තේ!!! බුදුහාමුදුරුවොම කිව්වා අවබෝධ කරන පිරිස චුට්ටයි කියල!!! 1000ක් ගත්තොත් 5ක් විතර කියල තමයි අපේ හාමුදුරුවොත් කිව්වේ!! ඉතින් ඔය විදියට කල්පණා කිරීමේ ශක්තිය හොඳටම තියන, වචන වල පැටලෙන්නේ නැති, වචන වල පැටලිලා වටේ යන්නේ නැති, බොහොම සුළු පිරිසකට තමයි ධර්මයේ පිළිසරණය ලබන්න පුළුවන්!!!

ධර්මයට උනන්දු වෙන අය ධර්මයට විතරනේ උනන්දු වෙන්නේ?? එයාල වෙන වෙන කෙහෙල්මල් කරන්නේ නෑ නේ!! හැබැයි මං ධර්මය අහන්න බලං, ධර්මය අවබෝධ කරන්න බලං, මේවගේ සෙල්ලම් දාන්න බලං, ඉපදුනා කියල මං දැනගෙන උන්නේ නෑ... කොහොමත් දස අකුසල් වලින් නම් තොරයි!! වැඩි හරියක් ඉන්නෙත් තනියම!! ගොඩාක් ආස වුනේ technical දේවල් වලට!! අන්න ඒ electrical, electronic, computer කතන්දර බොහොහොම ආසාවෙන් කූරු ගාල කූරු ගාල ගොඩ ගැහිලා තිබ්බ මතකයෙන් මට මේ ධර්ම මාර්ගයේ වැහිච්ච දොරවල් පේනකොට හම්බ උනේ යතුරු විතරක් නෙවෙයි... හාරගෙන හාරගෙන ඇතුලටම බැහැල කතන්දර ඔක්කොම හොයාගන්න / අල්ලගන්න අවශ්‍ය දේවල් සේරම ලැබුණ!! ඕන් දැන් ඉතින් මේ කෙහෙල්මල් ජීවිත වල වැහිච්ච දොරවල් සේරම ඇරලා, දැනගන්න තියන සේරම පිළිවෙලට හදල තියනවා!!! තේරුම් ගන්න අමාරු, මහා බරපතල කොටස් බොහොම සරලව දැනගන්න පුළුවන් වෙන්න හදල තියනවා. ඉතින් කලින්ට වඩා වැඩි පිරිසකට, 'ලොකූ පිරිසකට' ධර්මයේ පිළිසරණය ලබන්න පුළුවන් වෙනවා!!!

මම අර කලින් වතාවක් කිව්වා වගේ, හඳට ගියපු එකාගෙන් ඕනේ හඳ ගැන අහන්න / දැනගන්න!!! බිම ඉඳගෙන බයිලා ගහන එවුන්ගෙන් අහන්න ගියොත්, ඉල්ලගෙනම තමයි කන්න වෙන්නෙ!!! හැබැයි, 'මුගෙන් වැඩක් නෑ! මං තනියම හඳට ගිහිල්ලම බලාගන්නවා!' කියල හිතනවා නම්, ඒත් කමක් නෑ!! එහෙම උනොත්, දිනන්න වෙන්නෙ අර බුදුහාමුදුරුවෝ කියපු තරමේ ඉතා සුළු ප්‍රමාණයකට විතරයි!!! ඒකත් හැබැයි ගැලපුණේ බුද්ධ කාලෙට... දැන් වෙනස්!!! අපේ හාමුදුරුවොත් 1000 කට 5ක් කියල කිව්වේ මීට අවුරුදු 4-5 කට කලින්. දැන් මට පේන විදියටනම් success උනොත් success වෙන්නෙ 25,000ක් විතර ගත්තොත් යන්තම් එකෙක් දෙන්නෙක් තමයි!! ඔන්න ඕකයි මට වෙච්ච upset එක... මේ දුර්ලභ අවස්ථාව මගහැරෙන්න ඇරලා බලන් ඉන්න බැරි කම!!! ඒක හන්ද ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජනය අරන් ඉක්මනට ගොඩ යන්න කියල විතරයි මට කාට කාටත් කියන්න තියෙන්නේ.

ඉතින්, කතාව පටන් ගන්නකොටම තියෙන්නේ වහපු දොරක් කිව්වනේ... මගේ කතාව බලන්න ආවත් ඒ දොර වැහිච්ච ගමන් මයි!! මොකද, ඒ දොර තියෙන්නේ තම තමන් ගාව!!! ඒ තමයි ස්වභාවයෙන්ම සත්වයා හැදිලා තියන විදිය... 'සත්වයා' කියන එකා උප්පත්තියෙන්ම මෝඩයෙක්!! ගොනෙක්!! කවුරු කොහොම හිතුවත් හැමෝම එහෙමයි... ධර්මාවබෝධය ලබනකම්, සේරමලා මෝඩයෝ!! ගොන්නු!! ඒකමයි මේ සංසාර අනතුරෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙන්නේ!!!

දැන් ඉතින් තේරුම් ගන්න තියන කතාවේ අහුවෙන 'වැහිච්ච දොරවල්' ඇරෙන විදියට මං කතාව හදල තිබුනට, ඔය එක එක්කෙනා ගාව තියන 'වැහිච්ච දොරවල්' ඇරගන්න තියෙන්නේ තමන්ටමයි!!! නැත්නම් ස්වභාවධර්මයෙන් තමන්ට 'අරින' හන්ද, කීයට වත් ඕක නොකර නම් බෑ!!! ඒකයි බුදුහාමුදුරුවෝ, මේ සංසාර ගමන හරිම භයානකයි කිව්වේ!!! වැඩේ කරගන්න තියෙන්නේ නම්, අර බුදුහාමුදුරුවෝ කියපු විදියටම තමයි. මොකවත්ම නොතේරුණත් කමක් නෑ... දිගටම කියවන්න!!! 7-8 පාර කියවන්න... ඒත් තේරුණේ නැත්නම් 10-12 පාර කියවන්න... ඒත් නැත්නම් තේරෙණකම්ම කියවන්න...

මොකද, සත්වයා උපතින්ම ගොනෙක්, මෝඩයෙක් වෙන්නේ ඇයි කියන එක කියවෙන්නේ පස්සේ!! හොඳට තේරෙන්නේ ටිකක් පහුවෙනකොට!! ඊළඟට දැන් මම මේ මාතෘකාව පරතෙරටම දන්න හන්ද, මට පුළුවන් 'මේ නමින් අඳුන්වල තියෙන්නේ මේක!' 'මේ කියල තියෙන්නේ මේක ගැන!' කියල කෙලින්ම කියන්න!! map කරලා පෙනන්න!! හැබැයි, කොහොමද එහෙම කියන්නේ? එහෙම වෙන්නෙ කොහොමද? කියන ටිකට උත්තර තියෙන්නෙත් පස්සේ. ඒවා හොඳටම තේරෙන්නත් ටිකක් කල් යාවි!! ඔන්න ඔය හන්ද, පටන්ගත්ත ගමන් හරියන්නේ නෑ... බෑ... කියල නිකම් උන්නොත් මොකුත්ම කරගන්න වෙන එකක් නෑ!!! එතකොට පාඩුව තමන්ටයි!!! ඒක හන්ද හරියට ක්‍රමේට කරගෙන යන්න...

[QUOTE="Damith Kariyawasam, post: 11271705, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=11266356&postcount=1658]<< Previous[/url] [size=4]දැන් නම් එක දිගට මේ ජීවිතේ කතාව දිගහැරගෙන දිගහැරගෙන යන්න තමයි තියෙන්නේ. ඒත් කතාව පටන්ගනිද්දීම තියෙන්නේ 'වහපු දොරක්!!' යතුරත් ඇතුලේ... ඒ තමයි මේ සත්වයා හැදිලා තියන ස්වභාවය!! ඉතින් මේ ඇත්තම ඇත්ත ජීවිත කතාවේ 'දොර ඇරගන්න' නම් කියන තරම් ලේසි නෑ!!! ඒකට බුද්ධ දේශණා අහල / කියවල විතරක් කීයටවත් හරියන්නේ නෑ... මොකද, කලින් කිව්වා වගේ ගෙට ඇතුල්වෙලා බැලුවත් යතුර පේන්න නෑ!!! ඒක තව පෙට්ටියකට දාල යතුරු දාල... ඒ යතුර තව පෙට්ටියකට දාල යතුරු දාල... ඒ යතුර තව පෙට්ටියක දාල යතුරු දාල... වගේ කතාවක්!!! පෙට්ටි සේරමයි, යතුරු සේරමයි, ඔක්කොම හැන්ගිලයි තියෙන්නෙත්!! බුද්ධ දේශණා අහලා / කියවලා කොණක් / පොටක් පාද ගන්න පුළුවන්... ඒ කියන්නේ අන්තිමටම තියෙන පෙට්ටියේ යතුර හොයාගන්න පුළුවන්... කියමු!! එතනින් එහාට වැඩේ කරන් යන්න සෑහෙන අමාරුයි!! පෙට්ටි සේරම හොයාගෙන, එකින් එකට යතුරු දදා බලල හරි ඒවා හොයාගෙන, එකින් එකට ඇරගෙන යනවා වගේ වැඩක් නේ... හොඳ ණුවනින් කල්පණා කිරීමේ හැකියාවක්, මහා ලොකු උත්සහයක්, වීර්යයක් ඕනේ වෙනවා සාර්ථක වෙන්න!!! වනගත වෙලා, භාවනානුයෝගීව ඉඳලා, ප්‍රඥාව දියුණු කරගත්, නැත්නම් උපතින්ම bullet වගේ උදවිය විතරයි ඔය වැඩේ හරියට කරගත්තේ!!! [U]බුදුහාමුදුරුවොම කිව්වා අවබෝධ කරන පිරිස චුට්ටයි කියල!!! 1000ක් ගත්තොත් 5ක් විතර කියල තමයි අපේ හාමුදුරුවොත් කිව්වේ!![/U] ඉතින් ඔය විදියට කල්පණා කිරීමේ ශක්තිය හොඳටම තියන, වචන වල පැටලෙන්නේ නැති, වචන වල පැටලිලා වටේ යන්නේ නැති, බොහොම සුළු පිරිසකට තමයි ධර්මයේ පිළිසරණය ලබන්න පුළුවන්!!! ධර්මයට උනන්දු වෙන අය ධර්මයට විතරනේ උනන්දු වෙන්නේ?? එයාල වෙන වෙන කෙහෙල්මල් කරන්නේ නෑ නේ!! හැබැයි මං ධර්මය අහන්න බලං, ධර්මය අවබෝධ කරන්න බලං, මේවගේ සෙල්ලම් දාන්න බලං, ඉපදුනා කියල මං දැනගෙන උන්නේ නෑ... කොහොමත් දස අකුසල් වලින් නම් තොරයි!! වැඩි හරියක් ඉන්නෙත් තනියම!! ගොඩාක් ආස වුනේ technical දේවල් වලට!! අන්න ඒ electrical, electronic, computer කතන්දර බොහොහොම ආසාවෙන් කූරු ගාල කූරු ගාල ගොඩ ගැහිලා තිබ්බ මතකයෙන් මට මේ ධර්ම මාර්ගයේ වැහිච්ච දොරවල් පේනකොට හම්බ උනේ යතුරු විතරක් නෙවෙයි... හාරගෙන හාරගෙන ඇතුලටම බැහැල කතන්දර ඔක්කොම හොයාගන්න / අල්ලගන්න අවශ්‍ය දේවල් සේරම ලැබුණ!! ඕන් දැන් ඉතින් මේ කෙහෙල්මල් ජීවිත වල වැහිච්ච දොරවල් සේරම ඇරලා, දැනගන්න තියන සේරම පිළිවෙලට හදල තියනවා!!! තේරුම් ගන්න අමාරු, මහා බරපතල කොටස් බොහොම සරලව දැනගන්න පුළුවන් වෙන්න හදල තියනවා. ඉතින් කලින්ට වඩා වැඩි පිරිසකට, 'ලොකූ පිරිසකට' ධර්මයේ පිළිසරණය ලබන්න පුළුවන් වෙනවා!!! මම අර කලින් වතාවක් කිව්වා වගේ, හඳට ගියපු එකාගෙන් ඕනේ හඳ ගැන අහන්න / දැනගන්න!!! බිම ඉඳගෙන බයිලා ගහන එවුන්ගෙන් අහන්න ගියොත්, ඉල්ලගෙනම තමයි කන්න වෙන්නෙ!!! හැබැයි, 'මුගෙන් වැඩක් නෑ! මං තනියම හඳට ගිහිල්ලම බලාගන්නවා!' කියල හිතනවා නම්, ඒත් කමක් නෑ!! එහෙම උනොත්, දිනන්න වෙන්නෙ අර බුදුහාමුදුරුවෝ කියපු තරමේ ඉතා සුළු ප්‍රමාණයකට විතරයි!!! ඒකත් හැබැයි ගැලපුණේ බුද්ධ කාලෙට... දැන් වෙනස්!!! අපේ හාමුදුරුවොත් 1000 කට 5ක් කියල කිව්වේ මීට අවුරුදු 4-5 කට කලින්. දැන් මට පේන විදියටනම් success උනොත් success වෙන්නෙ 25,000ක් විතර ගත්තොත් යන්තම් එකෙක් දෙන්නෙක් තමයි!! ඔන්න ඕකයි මට වෙච්ච upset එක... මේ දුර්ලභ අවස්ථාව මගහැරෙන්න ඇරලා බලන් ඉන්න බැරි කම!!! ඒක හන්ද ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජනය අරන් ඉක්මනට ගොඩ යන්න කියල විතරයි මට කාට කාටත් කියන්න තියෙන්නේ. ඉතින්, කතාව පටන් ගන්නකොටම තියෙන්නේ වහපු දොරක් කිව්වනේ... මගේ කතාව බලන්න ආවත් ඒ දොර වැහිච්ච ගමන් මයි!! මොකද, ඒ දොර තියෙන්නේ තම තමන් ගාව!!! ඒ තමයි ස්වභාවයෙන්ම සත්වයා හැදිලා තියන විදිය... 'සත්වයා' කියන එකා උප්පත්තියෙන්ම මෝඩයෙක්!! ගොනෙක්!! කවුරු කොහොම හිතුවත් හැමෝම එහෙමයි... ධර්මාවබෝධය ලබනකම්, සේරමලා මෝඩයෝ!! ගොන්නු!! ඒකමයි මේ සංසාර අනතුරෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙන්නේ!!! දැන් ඉතින් [B]තේරුම් ගන්න තියන කතාවේ අහුවෙන 'වැහිච්ච දොරවල්' ඇරෙන විදියට මං කතාව හදල තිබුනට, ඔය එක එක්කෙනා ගාව තියන 'වැහිච්ච දොරවල්' ඇරගන්න තියෙන්නේ තමන්ටමයි!!! නැත්නම් ස්වභාවධර්මයෙන් තමන්ට 'අරින' හන්ද, කීයට වත් ඕක නොකර නම් බෑ!!![/B] ඒකයි බුදුහාමුදුරුවෝ, මේ සංසාර ගමන හරිම භයානකයි කිව්වේ!!! වැඩේ කරගන්න තියෙන්නේ නම්, අර බුදුහාමුදුරුවෝ කියපු විදියටම තමයි. මොකවත්ම නොතේරුණත් කමක් නෑ... දිගටම කියවන්න!!! 7-8 පාර කියවන්න... ඒත් තේරුණේ නැත්නම් 10-12 පාර කියවන්න... ඒත් නැත්නම් තේරෙණකම්ම කියවන්න... මොකද, සත්වයා උපතින්ම ගොනෙක්, මෝඩයෙක් වෙන්නේ ඇයි කියන එක කියවෙන්නේ පස්සේ!! හොඳට තේරෙන්නේ ටිකක් පහුවෙනකොට!! ඊළඟට දැන් [U]මම මේ මාතෘකාව පරතෙරටම දන්න හන්ද, මට පුළුවන් 'මේ නමින් අඳුන්වල තියෙන්නේ මේක!' 'මේ කියල තියෙන්නේ මේක ගැන!' කියල කෙලින්ම කියන්න!! map කරලා පෙනන්න!! හැබැයි, කොහොමද එහෙම කියන්නේ? එහෙම වෙන්නෙ කොහොමද? කියන ටිකට උත්තර තියෙන්නෙත් පස්සේ. ඒවා හොඳටම තේරෙන්නත් ටිකක් කල් යාවි!![/U] ඔන්න ඔය හන්ද, පටන්ගත්ත ගමන් හරියන්නේ නෑ... බෑ... කියල නිකම් උන්නොත් මොකුත්ම කරගන්න වෙන එකක් නෑ!!! එතකොට පාඩුව තමන්ටයි!!! ඒක හන්ද හරියට ක්‍රමේට කරගෙන යන්න...[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom