Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියන කරුණු වල ඇත්ත නැත්ත තමන්ටම දැනගන්නයි, ලෝක සත්වයෝ සේරමලා මාර බලවේග වලට යටත්වෙලයි ඉන්නේ!! කියන බව දැනගන්නයි, 'හරි එක' මොකද්ද 'බොරු ඒවා' මොනවද කියල දැනගන්නයි සේරටම, අර 'එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් වැටෙන්න ගහනවා' වගේ වැඩක් කරන්නද??

බලන්න මේ thread එකේ කට්ටිය දාල තියන comments දිහා. ඊළඟට බලන්න තව ඕනේ තරම් ධර්ම threads තියන ඒවා දිහා.

මාරයට ඕනේ සංසාරෙන් එතෙරවෙන එක වලක්වන්න විතරයි!! සංසාරෙන් එතෙර වෙන්න බැරි නම් වෙන ඕනේ කෙහෙල්මලක් කලාට එයාට කිසි ප්රශ්ණයක් නෑ!!! එයා ඒවගේ එව්වට කට්ටිය form කර කර හොඳ ලස්සන comments දෙනවා... 'පින්' 'බොහොම පින්' 'ගොඩක් පින්' 'හරි වටිනවා' 'හරිම වැදගත්' කිය කියා. මොකද ඒවායින් කවුරුවත් සංසාරෙන් නිදහස් වෙන්නෙ නැති නිසා!!! අනික, එහෙම කට්ටිය form කර කර එවන්නේ, ඒ සේරමලා එයාගේ 'යටත් වැසියෝ' නිසා!!! එයාට ඕනේ කෙනෙක් use කරන්න පුළුවන්!!!

මේ thread එක කොහොමද??? අන්න වෙනස!!! එක එකා සැරින් සැරේට form කර කර එවනවා, කුණුහරුපෙන්ම බැනපිය! කියල...

මේ කොහෙවත් ඉන්න හාල්පාරුවොත් එනවා තර්ජනය කරන්න!!! මේක චාටර් කරන්න!!!

නයා පෙණේ කරන්නේ ඌට පෙණයක් තියන නිසා... ඒක දැකල පණුවොත් පෙණේකරන්න මාර try එකක් දාන්නේ... හරී පව් අප්පා!!!

සේරම නිකම්ම නිකම් සද්ද විතරයි... එකෙකුටවත් මොකවත් කරන්න බෑ!!! මොකද, මේ 'කෝච්චිය' නවත්තන්නේ නිවණ කියන station එකේ විතරයි!!!

ඉතින්... එහෙ යන්න ඕනේ අය නගින්න...

තව පොඩි කරුණක්... හරි දේට හරි කියල කියන, අගය කරන බොහොම සීමිත පිරිසක් මෙතන ඉන්න බවත් පෙනෙයි!!! ඒ තමයි යෝනිසෝමනසිකාරය, ප්රඥාව හොඳට පිහිටලා තියන පින්වන්ත උදවිය!!! එයාල කොහොමත් ප්රතඵල ලබාවි!!!

මේ... අනික් 'නපුන්සක පහේ' උදවියත් හදල ගන්න තමයි මගේ try එක!! ඉතින්, බැණ බැණ හරි කමක් නෑ... දිගටම බලනවලකෝ...

අරින්න හදන එවුන්ට නම්, උන්ටම උන්ගේ ඒවා ඉරාගන්න ඉඩ හැරලා තියෙන්නේ... මට ඒවායින් ප්රශ්ණයක් නෑ!!!

[QUOTE="Damith Kariyawasam, post: 11287524, member: 31903"] [size=4][COLOR="Blue"]මම කියන කරුණු වල ඇත්ත නැත්ත තමන්ටම දැනගන්නයි, ලෝක සත්වයෝ සේරමලා මාර බලවේග වලට යටත්වෙලයි ඉන්නේ!! කියන බව දැනගන්නයි, 'හරි එක' මොකද්ද 'බොරු ඒවා' මොනවද කියල දැනගන්නයි සේරටම, අර 'එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් වැටෙන්න ගහනවා' වගේ වැඩක් කරන්නද??[/COLOR] බලන්න මේ thread එකේ කට්ටිය දාල තියන comments දිහා. ඊළඟට බලන්න තව ඕනේ තරම් ධර්ම threads තියන ඒවා දිහා. මාරයට ඕනේ සංසාරෙන් එතෙරවෙන එක වලක්වන්න විතරයි!! සංසාරෙන් එතෙර වෙන්න බැරි නම් වෙන ඕනේ කෙහෙල්මලක් කලාට එයාට කිසි ප්රශ්ණයක් නෑ!!! එයා ඒවගේ එව්වට කට්ටිය form කර කර හොඳ ලස්සන comments දෙනවා... 'පින්' 'බොහොම පින්' 'ගොඩක් පින්' 'හරි වටිනවා' 'හරිම වැදගත්' කිය කියා. මොකද ඒවායින් කවුරුවත් සංසාරෙන් නිදහස් වෙන්නෙ නැති නිසා!!! අනික, එහෙම කට්ටිය form කර කර එවන්නේ, ඒ සේරමලා එයාගේ 'යටත් වැසියෝ' නිසා!!! එයාට ඕනේ කෙනෙක් use කරන්න පුළුවන්!!! මේ thread එක කොහොමද??? [B]අන්න වෙනස!!![/B] එක එකා සැරින් සැරේට form කර කර එවනවා, කුණුහරුපෙන්ම බැනපිය! කියල... මේ කොහෙවත් ඉන්න හාල්පාරුවොත් එනවා තර්ජනය කරන්න!!! මේක චාටර් කරන්න!!! නයා පෙණේ කරන්නේ ඌට පෙණයක් තියන නිසා... ඒක දැකල පණුවොත් පෙණේකරන්න මාර try එකක් දාන්නේ... හරී පව් අප්පා!!! සේරම නිකම්ම නිකම් සද්ද විතරයි... එකෙකුටවත් මොකවත් කරන්න බෑ!!! මොකද, [COLOR="blue"][B]මේ 'කෝච්චිය' නවත්තන්නේ නිවණ කියන station එකේ විතරයි!!! ඉතින්... එහෙ යන්න ඕනේ අය නගින්න...[/B][/COLOR] [COLOR="Green"]තව පොඩි කරුණක්... හරි දේට හරි කියල කියන, අගය කරන බොහොම සීමිත පිරිසක් මෙතන ඉන්න බවත් පෙනෙයි!!! ඒ තමයි යෝනිසෝමනසිකාරය, ප්රඥාව හොඳට පිහිටලා තියන පින්වන්ත උදවිය!!! එයාල කොහොමත් ප්රතඵල ලබාවි!!![/COLOR] මේ... අනික් 'නපුන්සක පහේ' උදවියත් හදල ගන්න තමයි මගේ try එක!! ඉතින්, බැණ බැණ හරි කමක් නෑ... දිගටම බලනවලකෝ... [COLOR="Red"]අරින්න හදන එවුන්ට නම්, උන්ටම උන්ගේ ඒවා ඉරාගන්න ඉඩ හැරලා තියෙන්නේ... මට ඒවායින් ප්රශ්ණයක් නෑ!!![/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom