Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

අර... රෝහිතස්ස දිව්‍යපුත්‍රයා බුදුහාමුදුරුවෝ මුණගැහිලා, පෙර ජීවිතයකදී ලෝකේ කෙලවර හොයන්න ගිහින් මග මැරිච්ච බව කිව්වම බුදුහාමුදුරුවෝ කියපු ටික මතකයි නේද?? බුදුහාමුදුරුවෝ කිව්වා නේ, "ලෝකේ කෙළවරක් දකින්න ඕනේ! හැබැයි ඇවිදගෙන ගිහින් ඒක කරන්න බෑ!! ඒකට මේ මනස සහිත, සංඥා සහිත, විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය සම්පූර්ණයෙන්ම අවබෝධ කලයුතුයි" කියල. දැන් ඉතින් අපිටත් ඕකම තමයි කරන්න තියෙන්නේ!!! ඉතින්, මොනවද මේකේ අවබෝධ කරන්න තියෙන්නේ? කොහොමද මේක අවබෝධ කරන්නේ?? සෑහෙන බොන්ඩ ඕනේ ප්‍රශ්ණයක්... බොමු! මං කිව්වේ අර කතන්දරේ හොඳටම තේරෙන්න නම් ඉස්සරහට යන්න ඕනේ!! ඒත් ඉස්සරහට යන්නත් මුලින් කියන ඒවා තේරෙන්න ඕනේ!! වගේ 'ටැපලෙන' case එකක් තියනවා පටන්ගන්න කොටම කියල... අර, දොර වහල යතුර පෙට්ටියකට දාල, ඒ පෙට්ටියට යතුරු දාල, ඒ යතුර වෙන පෙට්ටියක දාල, ඒකටත් යතුරු දාල, ඒ යතුරත් තව එකක දාල... වගේ අබල් බබල් case එකක් මේ ජීවිතේ අවබෝධ කරන්න පටන් ගත්තු ගමන් තියනවා කියල... ඒ මේක තමයි!!!

මෙතන, මනස... සංඥා... විඥාණය... බඹයක් විතර ශරීරය... කරුණු හැටියට ගත්තම 'මේකේ මොනවා බලන්නද?' කියල හිතුනට, මේක මහා මර උගුලක්!!! සත්වයා සංසාරයට වැටුනෙත් 'මේක' හන්දමයි!!! අරක්කු පොදක් / මස් කෑල්ලක් කටේවත් නොතියන සිල්වත් මහා ජනතාව ධර්මය අවබෝධ කරන්න කියල ගිහින් හොඳටෝම නාගෙන... ඇදගෙනම නාගෙන... හොඳටෝම අසනීප වෙලා ඉන්නෙත් 'මේක' හන්දමයි!!! සියලු සම්ප්‍රදායික බෞද්ධ ජනතාව ලෞකික එකෙන් ලෝකෝත්තර එකට... ලෝකෝත්තර එකෙන් ලෞකික එකට මාරු වෙවී සදා වටේ යන්නෙත් 'මේක' නිසාමයි!!! තව කට්ටියක් දෙයියෝ බදාගෙන විහින් නැහෙන්න යන්නෙත් 'මේක' නිසාමයි!!! අපේ හාමුදුරුවොන්ට / මට බැණපු / බණින කාලකණ්නි එහෙම කලෙත් / කරන්නෙත් 'මේක' හන්දමයි!!! සත්වයා සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවා ගන්න බැරුව ඉන්නෙත් 'මේක' නිසාමයි!!! හැබැයි.... දැන් නම් මං 'මේක' කුඩු කරලා ඉවරයි!!! !!! !!!

බුදුහාමුදුරුවෝ සංඥාව තෝරලා දුන්නේ 'හඳුනාගන්නවා' කියන අර්ථයෙන් කියලයි!!. විඥාණය තෝරලා දුන්නේ 'දැනගන්නවා' කියන අර්ථයෙන් කියලයි!! හැබැයි උන්වහන්සේ මේ එකම වචන ටික, එක එක තැන්වලදී, ඒ ඒ තැනේ හැටියට, වෙනස් වෙනස් අර්ථ දක්වන්න යොදාගෙන තියනව!!! ඒකට ප්‍රධානම හේතුව ඒ කාලයේ හැටියට මේ 'ඇත්ත සිදුවීම් මාලාව' පැහැදිලි කරන්න යොදාගන්න පුළුවන් උදාහරණ නැතිවෙච්ච එකම තමයි!!! ඉතින් ඒ ඒ අවස්ථාව අනුව උන්වහන්සේ අදහස් කරලා තියෙන්නෙ මොකද්ද කියල දැනගන්න ඇත්තටම නම් පිරිසුදු බුද්ධ දේශණා 500 - 1000 විතරම අහන්න / කියවන්න වෙනවා!!! ඒ ඇහුවත් ඇත්තටම නම් වැඩේ හරියන්නේ නෑ!!! මොකද තමන් ණුවනින් විමසල විමසල 'මොකද්ද මේ කියල තියෙන්නෙ?' කියල 'ටක්කෙටම අල්ලගන්නකම්' වචන වල හිරවෙන එක, වචන එක්ක පැටලෙන එක නතරකරන්න බෑ!!! ඒත් ණුවනින් කල්පණා කිරීමේ හැකියාව තියන මිනිස්සු හරි අඩුයි!!! ණුවනින් කල්පණා කරන්න පුළුවන් උදවිය අහම්බෙන් හරි හොයාගන්න ලැබුණත්, නිවැරදි ආකාරයට ණුවනින් කල්පණා කරන්න පුළුවන්, 'යෝනිසෝමනසිකාරය' තියන උදවිය ඇත්තෙම නැති ගානයි!!!

කොච්චර try එකක් දීලද අපි කතන්දරේ අල්ලගත්තේ... අපේ හාමුදුරුවෝ පිරිසුදු බුද්ධ දේශණා තෝරලා දෙනගමන්, 'මෙහෙමයි කරන්න ඕනේ! මෙහෙමයි වෙන්න ඕනේ! මෙහෙම හිතන්න!' කිය කියා දුන්නු support එක නිසාමයි අපි ඉක්මනින්ම ප්‍රතිඵල ලැබුවේ!!! දැන් නම් මතක් කරනකොට පුදුමත් හිතෙනවා. පස්සේ නේ දැනගත්තේ මේ මුළු කතාවම technical කෙහෙල්මලක් බව. technical කතන්දර කියන්නේ මගේ ප්‍රියතම කෑම!!! ඉතින් මෙහෙම නොවී තියේවිද කීයටවත්?? දැන් නම් ඉතින් සංසාරෙට sorry ම තමයි!!!

සත්වයා සංසාරෙට වැටෙන්න හේතු වුන, ධර්මය අවබෝධ කරගත්ත උදවිය විතරක් යාන්තම් ගැලවුණු, අනික් සියලු ලෝක සත්වයෝ පටලැවිච්ච නූල් බෝලයක් වගේ කරගත්තු / පටලැවිච්ච තණකොළ ගොඩක් වගේ කරගත්තු 'මේක' මම ලිහල ලිහල පෙන්නන්නම් 'සුටුස් ගාල'!! අවශ්‍ය වෙන කරුණු සේරම කලින් කියලයි තියෙන්නේ. එකම case එක තියෙන්නේ, මේ කරුණු දැනගන්න එන්න තියෙන්නෙත් යතුරු දාපු දොරක් හරහා!!! ඒ දොරවල් තියෙන්නෙත් උඹල ගාව!! තම තමන් ගාව!! ඒ ඇවිල්ල සත්වයාගේ main entrance එක කිව්වා නම් හරි!! ඔය main entrance උප්පත්තියෙන්ම වැහිලයි තියෙන්නේ!! ඒකයි බුදුහාමුදුරුවෝ, 'අවිජ්ජා නීවරනානං...' කියල එකක් කිව්වේ!!! මේ කරුණු හරියටම click උනොත්, තේරුණොත් තමයි ඔය දොර ඇරගන්න වෙන්නෙත්!! ඉතින්, හරිම අමාරු වැඩක්!!! ඔය වැඩේ ලේසිකරන්න, බුදුහාමුදුරුවෝ කිව්වා, "මාව මයිත්‍රී ප්‍රතිපදාවෙන් ඇසුරුකරන්න!! වයිරී ප්‍රතිපදාවෙන් ඇසුරු කරන්න එපා!!" කියල... ඉතින්, අන්න එහෙම වත් කරගෙන 7-8 පාරක් වත් කියවන්න.

[QUOTE="Damith Kariyawasam, post: 11313424, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=11308235&postcount=1726]<< Previous[/url] [size=4]අර... රෝහිතස්ස දිව්‍යපුත්‍රයා බුදුහාමුදුරුවෝ මුණගැහිලා, පෙර ජීවිතයකදී ලෝකේ කෙලවර හොයන්න ගිහින් මග මැරිච්ච බව කිව්වම බුදුහාමුදුරුවෝ කියපු ටික මතකයි නේද?? බුදුහාමුදුරුවෝ කිව්වා නේ, "ලෝකේ කෙළවරක් දකින්න ඕනේ! හැබැයි ඇවිදගෙන ගිහින් ඒක කරන්න බෑ!! ඒකට මේ මනස සහිත, සංඥා සහිත, විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය සම්පූර්ණයෙන්ම අවබෝධ කලයුතුයි" කියල. දැන් ඉතින් අපිටත් ඕකම තමයි කරන්න තියෙන්නේ!!! ඉතින්, මොනවද මේකේ අවබෝධ කරන්න තියෙන්නේ? කොහොමද මේක අවබෝධ කරන්නේ?? සෑහෙන බොන්ඩ ඕනේ ප්‍රශ්ණයක්... බොමු! මං කිව්වේ අර කතන්දරේ හොඳටම තේරෙන්න නම් ඉස්සරහට යන්න ඕනේ!! ඒත් ඉස්සරහට යන්නත් මුලින් කියන ඒවා තේරෙන්න ඕනේ!! වගේ 'ටැපලෙන' case එකක් තියනවා පටන්ගන්න කොටම කියල... අර, දොර වහල යතුර පෙට්ටියකට දාල, ඒ පෙට්ටියට යතුරු දාල, ඒ යතුර වෙන පෙට්ටියක දාල, ඒකටත් යතුරු දාල, ඒ යතුරත් තව එකක දාල... වගේ අබල් බබල් case එකක් මේ ජීවිතේ අවබෝධ කරන්න පටන් ගත්තු ගමන් තියනවා කියල... ඒ මේක තමයි!!! මෙතන, [B]මනස... සංඥා... විඥාණය... බඹයක් විතර ශරීරය... කරුණු හැටියට ගත්තම 'මේකේ මොනවා බලන්නද?' කියල හිතුනට, මේක මහා මර උගුලක්!!![/B] සත්වයා සංසාරයට වැටුනෙත් 'මේක' හන්දමයි!!! අරක්කු පොදක් / මස් කෑල්ලක් කටේවත් නොතියන සිල්වත් මහා ජනතාව ධර්මය අවබෝධ කරන්න කියල ගිහින් හොඳටෝම නාගෙන... ඇදගෙනම නාගෙන... හොඳටෝම අසනීප වෙලා ඉන්නෙත් 'මේක' හන්දමයි!!! සියලු සම්ප්‍රදායික බෞද්ධ ජනතාව ලෞකික එකෙන් ලෝකෝත්තර එකට... ලෝකෝත්තර එකෙන් ලෞකික එකට මාරු වෙවී සදා වටේ යන්නෙත් 'මේක' නිසාමයි!!! තව කට්ටියක් දෙයියෝ බදාගෙන විහින් නැහෙන්න යන්නෙත් 'මේක' නිසාමයි!!! අපේ හාමුදුරුවොන්ට / මට බැණපු / බණින කාලකණ්නි එහෙම කලෙත් / කරන්නෙත් 'මේක' හන්දමයි!!! සත්වයා සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවා ගන්න බැරුව ඉන්නෙත් 'මේක' නිසාමයි!!! හැබැයි.... දැන් නම් මං 'මේක' කුඩු කරලා ඉවරයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ සංඥාව තෝරලා දුන්නේ 'හඳුනාගන්නවා' කියන අර්ථයෙන් කියලයි!!. විඥාණය තෝරලා දුන්නේ 'දැනගන්නවා' කියන අර්ථයෙන් කියලයි!! හැබැයි උන්වහන්සේ මේ එකම වචන ටික, එක එක තැන්වලදී, ඒ ඒ තැනේ හැටියට, වෙනස් වෙනස් අර්ථ දක්වන්න යොදාගෙන තියනව!!! ඒකට [U]ප්‍රධානම හේතුව ඒ කාලයේ හැටියට මේ 'ඇත්ත සිදුවීම් මාලාව' පැහැදිලි කරන්න යොදාගන්න පුළුවන් උදාහරණ නැතිවෙච්ච එකම තමයි!!![/U] ඉතින් ඒ ඒ අවස්ථාව අනුව උන්වහන්සේ අදහස් කරලා තියෙන්නෙ මොකද්ද කියල දැනගන්න ඇත්තටම නම් පිරිසුදු බුද්ධ දේශණා 500 - 1000 විතරම අහන්න / කියවන්න වෙනවා!!! ඒ ඇහුවත් ඇත්තටම නම් වැඩේ හරියන්නේ නෑ!!! මොකද [U]තමන් ණුවනින් විමසල විමසල 'මොකද්ද මේ කියල තියෙන්නෙ?' කියල 'ටක්කෙටම අල්ලගන්නකම්' වචන වල හිරවෙන එක, වචන එක්ක පැටලෙන එක නතරකරන්න බෑ!!![/U] ඒත් ණුවනින් කල්පණා කිරීමේ හැකියාව තියන මිනිස්සු හරි අඩුයි!!! ණුවනින් කල්පණා කරන්න පුළුවන් උදවිය අහම්බෙන් හරි හොයාගන්න ලැබුණත්, නිවැරදි ආකාරයට ණුවනින් කල්පණා කරන්න පුළුවන්, 'යෝනිසෝමනසිකාරය' තියන උදවිය ඇත්තෙම නැති ගානයි!!! කොච්චර try එකක් දීලද අපි කතන්දරේ අල්ලගත්තේ... අපේ හාමුදුරුවෝ පිරිසුදු බුද්ධ දේශණා තෝරලා දෙනගමන්, 'මෙහෙමයි කරන්න ඕනේ! මෙහෙමයි වෙන්න ඕනේ! මෙහෙම හිතන්න!' කිය කියා දුන්නු support එක නිසාමයි අපි ඉක්මනින්ම ප්‍රතිඵල ලැබුවේ!!! දැන් නම් මතක් කරනකොට පුදුමත් හිතෙනවා. පස්සේ නේ දැනගත්තේ මේ මුළු කතාවම technical කෙහෙල්මලක් බව. technical කතන්දර කියන්නේ මගේ ප්‍රියතම කෑම!!! ඉතින් මෙහෙම නොවී තියේවිද කීයටවත්?? දැන් නම් ඉතින් සංසාරෙට sorry ම තමයි!!! සත්වයා සංසාරෙට වැටෙන්න හේතු වුන, ධර්මය අවබෝධ කරගත්ත උදවිය විතරක් යාන්තම් ගැලවුණු, අනික් සියලු ලෝක සත්වයෝ පටලැවිච්ච නූල් බෝලයක් වගේ කරගත්තු / පටලැවිච්ච තණකොළ ගොඩක් වගේ කරගත්තු 'මේක' මම ලිහල ලිහල පෙන්නන්නම් 'සුටුස් ගාල'!! අවශ්‍ය වෙන කරුණු සේරම කලින් කියලයි තියෙන්නේ. එකම case එක තියෙන්නේ, මේ කරුණු දැනගන්න එන්න තියෙන්නෙත් යතුරු දාපු දොරක් හරහා!!! ඒ දොරවල් තියෙන්නෙත් උඹල ගාව!! තම තමන් ගාව!! ඒ ඇවිල්ල සත්වයාගේ main entrance එක කිව්වා නම් හරි!! [U]ඔය main entrance උප්පත්තියෙන්ම වැහිලයි තියෙන්නේ!! ඒකයි බුදුහාමුදුරුවෝ, 'අවිජ්ජා නීවරනානං...' කියල එකක් කිව්වේ!!! මේ කරුණු හරියටම click උනොත්, තේරුණොත් තමයි ඔය දොර ඇරගන්න වෙන්නෙත්!![/U] ඉතින්, හරිම අමාරු වැඩක්!!! ඔය වැඩේ ලේසිකරන්න, බුදුහාමුදුරුවෝ කිව්වා, "මාව මයිත්‍රී ප්‍රතිපදාවෙන් ඇසුරුකරන්න!! වයිරී ප්‍රතිපදාවෙන් ඇසුරු කරන්න එපා!!" කියල... ඉතින්, අන්න එහෙම වත් කරගෙන 7-8 පාරක් වත් කියවන්න.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom