Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

අපි ආයතන වල සිද්ධවෙන වැඩපිළිවෙල ගැන කතා කළා නේ?? දැන් එතකොට පැහැදිලියි නේද, මේ ආයතන හැම එකක්ම කරන්නේ, ඒකට අදාළ මාධ්‍යයේ වෙනස්කම් අනුව විද්‍යුත් තරංග හදන එක, නිකුත් කරන එක බව!! කය සජීවීව පවතින තාක් කල් ඔය ක්‍රියාවලිය දිගටම සිද්ධවෙනවා!!! හැබැයි මේ ආයතන වල සිද්ධවෙන දේ නොකඩවා සිද්ධ උනාට, මේ හැදෙන ස්පර්ශයන් මනසිකාර නොඋනොත් / නොකලොත් ඉන් එහාට කිසිම දෙයක් සිද්ධවෙන්නේ නෑ!!! අපිට හොඳටම නින්ද ගියපු වෙලාවට සද්දබද්ද මොකුත් ඇහෙන්නේ නැත්තෙත්, මදුරුවෝ කෑවට දැනෙන්නේ නැත්තෙත් නින්දේදී ඔය මනසිකාර කිරීමේ ක්‍රියාවලිය සිදු නොවන, නැත්නම් ගොඩාක් දුරට අඩුවෙන නිසයි!! ඒවගේම, සද්දයක් තියනවා නම්, කණත් මැරිලා නැත්නම්, කණෙන් සද්දේ දැනගන්නවම තමයි... ඒ සද්දේ කියන්නේ කවුරුහරි අපිටම බණිනවා වෙන්න පුළුවන්, ගුණ ගායනා කරනවා වෙන්න පුළුවන්, නැත්නම් කවුරුහරි අඬනවා / විලාප ගහනවා වෙන්න පුළුවන්, ඕනේ එකක්... අපිට ඒ සද්දේ ඇහෙන එක ගැන මොකුත් කරන්න බෑ!!! හැබැයි අපිට ඒ සද්දේ ගණන් නොගෙන ඉන්න පුළුවන්!! බස් එකක වගේ පොදු වාහනවල ගමන් කරනකොට ලස්සන කෙල්ලෝ / කොල්ලෝ ඇඟේ ගෑවෙනව තමයි... හොඳට දැනෙනවා!! ඒත් ගණන් නොගෙන ඉන්න පුළුවන්!! ඔය සේරම අල්ලලා දාල , වෙන දෙයකට හිත යොමුකරන්න පුළුවන්!!! හැබැයි ඉතින් practice කරන්න ඕනේ... නිකම් බෑ!!! (මම නම් එහෙමයි... මට ඕනේ නම්, අවශ්‍ය දේට විතරයි ඇහැ/කණ සේරම පාවිච්චි කරන්නේ!! නැත්නම් 'ඇතුලෙන්' වහල දාල තියෙන්නේ!!)

** භාවනාවට පුහුණු වෙනවා කියන්නේ ඔන්න ඔය විදියට ආයතන 5ක් 'වහල දාල' ඉන්න පුරුදුවෙන එකට!!! සමත භාවනාව කියන්නේ, ඔය 5 වහල ඉන්න හොඳට පුරුදු වෙලා, 'මනස' කියන ආයතනයෙන් පෙන්නන 'තොරන්' වලට අහුවෙන්නේ නැතුව ඉන්න පුහුණු වෙන එකට!!! විදර්ශනා භාවනාව කියන්නේ මනස කියන ආයතනය තමන්ගේ පාලනයට නතු කරගෙන, ඒකෙන් තමන්ට අවශ්‍ය විදියට වැඩ ගන්න එකට!!! (ඕක තමයි මගේ නම් hobby එක!!) ඊළඟට නිරෝධ සමාපත්තිය කියන්නේ ආයතන 6ම වහල දාල (shutdown කරලා), ඒ කියන්නේ මනසිකාර නොකර අතහැරලා දාල (device scanning disabled), නිකම් ඉන්න එකට!!!

ඊළඟ මේ ආයතනවල සිද්ධවෙන කතන්දරේ ප්‍රධාන, වැදගත්ම කරුණ තමයි ඕනෙම මොහොතක මනසිකාර කරන්න / වෙන්න පුළුවන් එකම එක ආයතනයයි!!! හැබැයි ඉතින් හිතාගන්න වත් බැරි වේගයකින් ඔය ආයතන මාරුවෙන් මාරුවට මනසිකාර වීම සිදුවෙන නිසා (device switching), අපිට පේන්නේ / තේරෙන්නේ සේරම එකසැරේ වැඩකර කර තියනවා වගෙයි!!! සැහෙන ප්‍රමාණයකට හිත දියුණුකරගන්න කම් ඇත්තටම වැඩේ වෙන හැටි අල්ලගන්න / තේරුම්ගන්න ලැබෙන්නේ නෑ!! හැබැයි පොඩ්ඩක් try කරලා බලන්න, TV එකේ / radio එකේ යන මොකක් හරි සාකච්චාවක් වගේ දෙයක් අතරේ පොතක් කියවන්න... පටස් ගාල තේරෙයි ඇහුම්කන් දුන්නොත් කියවන දේ හිතට එන්නේ නෑ!!! කියවන්න ගියොත් ඇහෙන එකේ කෑලි කෑලි miss වෙනවා!!! අන්න එහෙම වෙන්නේ මේ ආයතන හැම එකම වැඩ කරන්නේ වරකට එක බැගින් නිසයි!!! තව ෂෝක් seen එකක් තියනවා... දෙයියෝ අදහන අය 'හිතන් ඉන්නවා' මොනවා හරි බරපතල වේදනාවක් ඇතිවෙලා තියන වෙලාවට දෙයියන්නාන්සේ ගැන හිතුවාම වේදනාව දැනෙන එක නැතිවෙන්නේ දෙයියන්නාන්සේගේ අනුහසින් කියල!! ඒ, එයාල මේ ආයතන වල කතන්දරේ දන්නේ නැති නිසා!!! එහෙම වෙන්නේ දෙයියෙක්ගේ කෙහෙල්මලක් හන්ද නෙවෙයි, 'මනස' කියන ආයතනය පාවිච්චිකරලා යම් දෙයක් කරන වෙලාවේ 'කය' කියන ආයතනය මනසිකාර වෙන්නේ නෑ!!! ඉතින් වේදනාව දැනෙන්නේ නෑ!!! බුදුරජාණන්වහන්සේ හෙළිකරලා දීපු විසඳුම ලබාගත් කෙනෙකුට, නිරෝධ සමාපත්තියට යොමු උනානම් සද්දබද්ද වදවේදනා මොකුත් නෑ... අඩුම ගණනේ, උන්නද මලාද කියලත් නෑ... 'කට කපල දොයි' වගේ වෙනවා!!! අන්න සැප... උඹල දන්නෙවත් නෑ නේද?? අපිට නම් ඕවයේ 'ගේමක්' නෑ!! ආ... හැබැයි තව එකක්!! නිරෝධ සමාපත්තිය ප්‍රගුණ කරන්න ණිවන් දකින්නම ඕනේ නෑ. හැබැයි ජීවිතාවබෝධය සම්පූර්ණ කරගන්නේ නැතුව, නිරෝධ සමාපත්තියෙන් 'ආතල් එක' ගන්න පුරුදු උනොත්, වලකජ්ජ ගහපු ගමන් වෙන කතන්දරයක් සිද්ධ වෙනවා!! ඒ කියන්නේ, 'අසඥ්ඥතලයේ' උපතක් සිද්ධවෙනවා!! ඒත් සන්සාරේම තමයි!!!

මේ තව අමතර කරුණක්... ඒත් මෙතනට තමයි අදාළ!! මම කලින් කරපු technical explanation එකේදිත් මේක highlight කළා... ඉතින්, කස්ටියට පැහැදිලි ඇති නේද? 'අපි දකින / අහන / ගඳ-සුවඳ, රස, පහස විඳින හැම එකක්ම අපිට ලැබිල තියෙන්නේ විද්‍යුත් සංඥා ටිකක් හැටියට විතරයි' කියන එක?? ඒ කියන්නේ, තේරෙන්නේ නැද්ද, අපි බොහොම ආසාවෙන් තණ්හාවෙන් බදාගෙන ඉඳල තියෙන්නේ / බදාගෙන ඉන්නේ, විද්‍යුත් තරංග ටිකක් කියන බව?? අපිට විඳින්න / හඳුනාගන්න ලැබිල තියෙන්නේ ඒ electrical signals ටික විතරනේ?? අපි කිසිම ලස්සන රූපයක් දැකල නෑ... සේරම දැකල තියෙන්නේ මේ සතරමහා ධාතුන්ගෙන් හැදුන ඇහැ!! අපි කිසිම මිහිරි හඬක් අහල නෑ... ඒ සේරම අහල තියෙන්නේ මේ සතරමහා ධාතුවලින් හැදුන කණ!! අපිට දීල තියෙන්නේ signals විතරයි!!! අපි කිසිම රසවත් කෑමක් කාල නෑ... ඒවා සේරම කාල තියෙන්නේ දිව!!! අපිට කන්න හම්බවෙලා තියෙන්නේ 'signal' ටිකක්!!! සුවඳවල් බලන්න... පහසවල් විඳින්න... කොච්චරක් නම් try කරලා ඇත්ද?? දැනටත් කරන්නේ ඒකම නේ?? ඉතින්, බෙල්ල කඩාගෙන දැඟලුවත් අපිට ලැබෙන්නේ 'signal' ම විතරයි නේ?? මොන මගුලක්ද මේ ජීවිතේ කියල හිතෙන්නේ නැද්ද??? අනික, කට්ටියම කියන්නේ / හිතාගෙන ඉන්නේ 'අපි' ඇඟේ නෑ... මැරුණම 'අපි' මේකෙන් යනවා... එහෙම කියල නේ? එහෙනම් මොන කෙහෙල්මලකටද මේ 'ඇඟට' ආතල් දෙන්න, ඒක පිනවන්න, සමාජයේ අනික් අය අතරේ ඉහලින් තියාගන්න, කැපිල පේන්නේ තියාගන්න දඟලන්නේ?? ම්ම්... ඒ කතාවලින් වැඩක් නෑ!!! ඒ පරණ style එක ඕනේ නෑ... දැන් දෙන්නේ 'දුං විසිවෙන්න'ම!!! කොටින්ම, කස්ටියට නිවණ කරා දුවන්න වෙනවා!!!

හරි! දැන් ඉතින් මේ හැම ආයතනයක්ම ඒවාට අදාළ මාධ්‍ය වල වෙනස්කම් අනුව විද්‍යුත් සංඥා හද හදා නේ ඉන්නේ... ඕව සේරම මනසිකාර කලොත්?? එතකොට ඉතින් මේ හැම ආයතනයෙන්ම හැදෙන හැදෙන විද්‍යුත් තරංග, අර 'ඔක්කොම කුණු බෙංගාල බොක්කටයි' කිව්වා වගේ, මනස කියන එකට එනවා / වැටෙනවා!!! දැන් අපිට 'මනස' කියන එක හැදිලා තියන විදිය, ඒක වැඩකරන විදිය මොකුත්ම ඕනේ නෑ!!! ඒකෙ සිද්ධවෙන්නේ, අර මුලින් කියාපු motor / generator වල සිද්ධවෙන technical කතන්දරේම බව විතරයි දැනගන්න ඕනේ!!! වෙන එකම දේ, එකක් උපකාරයෙන් අනික් එකට පවතින්න පුළුවන් වෙන විදියට හැදිච්ච තැනකදී පටන්ගැන්ම සිද්ධ උනාට පස්සේ, විද්‍යුතයේ උපකාරයෙන් චුම්බක ක්ෂේත්‍රයත්, ඒ චුම්බක ක්ෂේත්රයේ උපකාරයෙන් විද්‍යුතයත් නොනැසී දිගින් දිගටම පවතිනවා!!! දැන් මේ මනස නිකම් ගුහවක්ය කියල නේ කිව්වේ... ඉතින්, ආයතන වල හැදිච්ච විද්‍යුත් තරංග මනසිකාරයේ යෙදිච්ච ගමන්, ඒ සේරම මේ ගුහාව අස්සට වැටෙනවා... ඒ වැටිච්ච ගමන්, වැටෙන වැටෙන විද්‍යුත් තරංග වලට අනුරූප විද්‍යුත්චුම්බක ක්ෂේත්රයනුත්, හරියටම කිව්වොත්, 'විද්‍යුත්චුම්බක තරංගත්' හැදෙනවා... ඊළඟට ඉතින් 'සදාකල් රැඳේවා' තමයි!!! මෙතැනදී වැඩේ තියෙන්නේ විද්‍යුත් තරංග, විද්‍යුත්චුම්බක තරංග කියන ඒවා ඉඩක් ගන්න දේවල්, ඒවාට ඉඩක් ගන්නවා, ඉඩක් අවශ්‍ය වෙනවා, කියල එකක් නෑ!!! ඉතින් කොච්චර වැටුනත් එච්චරම තමයි!!! වැටෙන වැටෙන සේරම මනසේ රැඳිලා හිටිනවා!!! ඇත්තටම නම්, නොකඩවා දෝංකාර දෙන ස්වභාවයකට (ring / ringing) පත්වෙලා දිගින් දිගටම පවතිනවා!!! ඕං ඉතින් එතනදිත් 'නාමරූප පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං...' කතන්දරේ පටාන් ගත්ත!!!

මේ... ඔය හැමෝම කතාවෙන විඥාණය මොකද්ද කියල දැන් පේන්නම තියනවා!!! ඔය කට්ටිය 'යනවයි' කියල හිතාගෙන ඉන්න එක!!! ණුවනින් කල්පණා කිරීමේ හැකියාව තියන කෙනෙක් හිටියෝතින් 'පට් පට් ගාල' කතන්දරේ අල්ලගනීවී කියලත් හිතනවා!!! නැතත් අවුලක් නෑ... තව සැහෙන දේවල් තියනවා...

[QUOTE="Damith Kariyawasam, post: 11366880, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=11341476&postcount=1781]<< Previous[/url] [size=4]අපි ආයතන වල සිද්ධවෙන වැඩපිළිවෙල ගැන කතා කළා නේ?? දැන් එතකොට පැහැදිලියි නේද, මේ ආයතන හැම එකක්ම කරන්නේ, ඒකට අදාළ මාධ්‍යයේ වෙනස්කම් අනුව විද්‍යුත් තරංග හදන එක, නිකුත් කරන එක බව!! කය සජීවීව පවතින තාක් කල් ඔය ක්‍රියාවලිය දිගටම සිද්ධවෙනවා!!! හැබැයි මේ ආයතන වල සිද්ධවෙන දේ නොකඩවා සිද්ධ උනාට, [B]මේ හැදෙන ස්පර්ශයන් මනසිකාර නොඋනොත් / නොකලොත් ඉන් එහාට කිසිම දෙයක් සිද්ධවෙන්නේ නෑ!!![/B] අපිට හොඳටම නින්ද ගියපු වෙලාවට සද්දබද්ද මොකුත් ඇහෙන්නේ නැත්තෙත්, මදුරුවෝ කෑවට දැනෙන්නේ නැත්තෙත් නින්දේදී ඔය මනසිකාර කිරීමේ ක්‍රියාවලිය සිදු නොවන, නැත්නම් ගොඩාක් දුරට අඩුවෙන නිසයි!! ඒවගේම, සද්දයක් තියනවා නම්, කණත් මැරිලා නැත්නම්, කණෙන් සද්දේ දැනගන්නවම තමයි... ඒ සද්දේ කියන්නේ කවුරුහරි අපිටම බණිනවා වෙන්න පුළුවන්, ගුණ ගායනා කරනවා වෙන්න පුළුවන්, නැත්නම් කවුරුහරි අඬනවා / විලාප ගහනවා වෙන්න පුළුවන්, ඕනේ එකක්... අපිට ඒ සද්දේ ඇහෙන එක ගැන මොකුත් කරන්න බෑ!!! හැබැයි අපිට ඒ සද්දේ ගණන් නොගෙන ඉන්න පුළුවන්!! බස් එකක වගේ පොදු වාහනවල ගමන් කරනකොට ලස්සන කෙල්ලෝ / කොල්ලෝ ඇඟේ ගෑවෙනව තමයි... හොඳට දැනෙනවා!! ඒත් ගණන් නොගෙන ඉන්න පුළුවන්!! ඔය සේරම අල්ලලා දාල , වෙන දෙයකට හිත යොමුකරන්න පුළුවන්!!! හැබැයි ඉතින් practice කරන්න ඕනේ... නිකම් බෑ!!! (මම නම් එහෙමයි... මට ඕනේ නම්, අවශ්‍ය දේට විතරයි ඇහැ/කණ සේරම පාවිච්චි කරන්නේ!! නැත්නම් 'ඇතුලෙන්' වහල දාල තියෙන්නේ!!) ** භාවනාවට පුහුණු වෙනවා කියන්නේ ඔන්න ඔය විදියට ආයතන 5ක් 'වහල දාල' ඉන්න පුරුදුවෙන එකට!!! සමත භාවනාව කියන්නේ, ඔය 5 වහල ඉන්න හොඳට පුරුදු වෙලා, 'මනස' කියන ආයතනයෙන් පෙන්නන 'තොරන්' වලට අහුවෙන්නේ නැතුව ඉන්න පුහුණු වෙන එකට!!! විදර්ශනා භාවනාව කියන්නේ මනස කියන ආයතනය තමන්ගේ පාලනයට නතු කරගෙන, ඒකෙන් තමන්ට අවශ්‍ය විදියට වැඩ ගන්න එකට!!! (ඕක තමයි මගේ නම් hobby එක!!) ඊළඟට නිරෝධ සමාපත්තිය කියන්නේ ආයතන 6ම වහල දාල (shutdown කරලා), ඒ කියන්නේ මනසිකාර නොකර අතහැරලා දාල (device scanning disabled), නිකම් ඉන්න එකට!!! ඊළඟ [B]මේ ආයතනවල සිද්ධවෙන කතන්දරේ ප්‍රධාන, වැදගත්ම කරුණ තමයි ඕනෙම මොහොතක මනසිකාර කරන්න / වෙන්න පුළුවන් එකම එක ආයතනයයි!!![/B] හැබැයි ඉතින් හිතාගන්න වත් බැරි වේගයකින් ඔය ආයතන මාරුවෙන් මාරුවට මනසිකාර වීම සිදුවෙන නිසා (device switching), අපිට පේන්නේ / තේරෙන්නේ සේරම එකසැරේ වැඩකර කර තියනවා වගෙයි!!! සැහෙන ප්‍රමාණයකට හිත දියුණුකරගන්න කම් ඇත්තටම වැඩේ වෙන හැටි අල්ලගන්න / තේරුම්ගන්න ලැබෙන්නේ නෑ!! හැබැයි [U]පොඩ්ඩක් try කරලා බලන්න, TV එකේ / radio එකේ යන මොකක් හරි සාකච්චාවක් වගේ දෙයක් අතරේ පොතක් කියවන්න... පටස් ගාල තේරෙයි ඇහුම්කන් දුන්නොත් කියවන දේ හිතට එන්නේ නෑ!!! කියවන්න ගියොත් ඇහෙන එකේ කෑලි කෑලි miss වෙනවා!!![/U] අන්න එහෙම වෙන්නේ මේ ආයතන හැම එකම වැඩ කරන්නේ වරකට එක බැගින් නිසයි!!! තව ෂෝක් seen එකක් තියනවා...[B][U] දෙයියෝ අදහන අය 'හිතන් ඉන්නවා' මොනවා හරි බරපතල වේදනාවක් ඇතිවෙලා තියන වෙලාවට දෙයියන්නාන්සේ ගැන හිතුවාම වේදනාව දැනෙන එක නැතිවෙන්නේ දෙයියන්නාන්සේගේ අනුහසින් කියල!![/U][/B] ඒ, එයාල මේ ආයතන වල කතන්දරේ දන්නේ නැති නිසා!!! එහෙම වෙන්නේ දෙයියෙක්ගේ කෙහෙල්මලක් හන්ද නෙවෙයි, 'මනස' කියන ආයතනය පාවිච්චිකරලා යම් දෙයක් කරන වෙලාවේ 'කය' කියන ආයතනය මනසිකාර වෙන්නේ නෑ!!! ඉතින් වේදනාව දැනෙන්නේ නෑ!!! බුදුරජාණන්වහන්සේ හෙළිකරලා දීපු විසඳුම ලබාගත් කෙනෙකුට, නිරෝධ සමාපත්තියට යොමු උනානම් සද්දබද්ද වදවේදනා මොකුත් නෑ... අඩුම ගණනේ, උන්නද මලාද කියලත් නෑ... 'කට කපල දොයි' වගේ වෙනවා!!! අන්න සැප... උඹල දන්නෙවත් නෑ නේද?? අපිට නම් ඕවයේ 'ගේමක්' නෑ!! ආ... හැබැයි තව එකක්!! නිරෝධ සමාපත්තිය ප්‍රගුණ කරන්න ණිවන් දකින්නම ඕනේ නෑ. හැබැයි ජීවිතාවබෝධය සම්පූර්ණ කරගන්නේ නැතුව, නිරෝධ සමාපත්තියෙන් 'ආතල් එක' ගන්න පුරුදු උනොත්, වලකජ්ජ ගහපු ගමන් වෙන කතන්දරයක් සිද්ධ වෙනවා!! ඒ කියන්නේ, 'අසඥ්ඥතලයේ' උපතක් සිද්ධවෙනවා!! ඒත් සන්සාරේම තමයි!!! මේ තව අමතර කරුණක්... ඒත් මෙතනට තමයි අදාළ!! මම කලින් කරපු technical explanation එකේදිත් මේක highlight කළා... ඉතින්, කස්ටියට පැහැදිලි ඇති නේද? 'අපි දකින / අහන / ගඳ-සුවඳ, රස, පහස විඳින හැම එකක්ම අපිට ලැබිල තියෙන්නේ විද්‍යුත් සංඥා ටිකක් හැටියට විතරයි' කියන එක?? ඒ කියන්නේ, තේරෙන්නේ නැද්ද, අපි බොහොම ආසාවෙන් තණ්හාවෙන් බදාගෙන ඉඳල තියෙන්නේ / බදාගෙන ඉන්නේ, විද්‍යුත් තරංග ටිකක් කියන බව?? අපිට විඳින්න / හඳුනාගන්න ලැබිල තියෙන්නේ ඒ electrical signals ටික විතරනේ?? අපි කිසිම ලස්සන රූපයක් දැකල නෑ... සේරම දැකල තියෙන්නේ මේ සතරමහා ධාතුන්ගෙන් හැදුන ඇහැ!! අපි කිසිම මිහිරි හඬක් අහල නෑ... ඒ සේරම අහල තියෙන්නේ මේ සතරමහා ධාතුවලින් හැදුන කණ!! අපිට දීල තියෙන්නේ signals විතරයි!!! අපි කිසිම රසවත් කෑමක් කාල නෑ... ඒවා සේරම කාල තියෙන්නේ දිව!!! අපිට කන්න හම්බවෙලා තියෙන්නේ 'signal' ටිකක්!!! සුවඳවල් බලන්න... පහසවල් විඳින්න... කොච්චරක් නම් try කරලා ඇත්ද?? දැනටත් කරන්නේ ඒකම නේ?? ඉතින්, බෙල්ල කඩාගෙන දැඟලුවත් අපිට ලැබෙන්නේ 'signal' ම විතරයි නේ?? මොන මගුලක්ද මේ ජීවිතේ කියල හිතෙන්නේ නැද්ද??? අනික, කට්ටියම කියන්නේ / හිතාගෙන ඉන්නේ 'අපි' ඇඟේ නෑ... මැරුණම 'අපි' මේකෙන් යනවා... එහෙම කියල නේ? එහෙනම් මොන කෙහෙල්මලකටද මේ 'ඇඟට' ආතල් දෙන්න, ඒක පිනවන්න, සමාජයේ අනික් අය අතරේ ඉහලින් තියාගන්න, කැපිල පේන්නේ තියාගන්න දඟලන්නේ?? ම්ම්... ඒ කතාවලින් වැඩක් නෑ!!! ඒ පරණ style එක ඕනේ නෑ... දැන් දෙන්නේ 'දුං විසිවෙන්න'ම!!! කොටින්ම, කස්ටියට නිවණ කරා දුවන්න වෙනවා!!! හරි! දැන් ඉතින් මේ හැම ආයතනයක්ම ඒවාට අදාළ මාධ්‍ය වල වෙනස්කම් අනුව විද්‍යුත් සංඥා හද හදා නේ ඉන්නේ... ඕව සේරම මනසිකාර කලොත්?? එතකොට ඉතින් මේ හැම ආයතනයෙන්ම හැදෙන හැදෙන විද්‍යුත් තරංග, අර 'ඔක්කොම කුණු බෙංගාල බොක්කටයි' කිව්වා වගේ, මනස කියන එකට එනවා / වැටෙනවා!!! දැන් අපිට 'මනස' කියන එක හැදිලා තියන විදිය, ඒක වැඩකරන විදිය මොකුත්ම ඕනේ නෑ!!! ඒකෙ සිද්ධවෙන්නේ, අර මුලින් කියාපු motor / generator වල සිද්ධවෙන technical කතන්දරේම බව විතරයි දැනගන්න ඕනේ!!! වෙන එකම දේ, එකක් උපකාරයෙන් අනික් එකට පවතින්න පුළුවන් වෙන විදියට හැදිච්ච තැනකදී පටන්ගැන්ම සිද්ධ උනාට පස්සේ, විද්‍යුතයේ උපකාරයෙන් චුම්බක ක්ෂේත්‍රයත්, ඒ චුම්බක ක්ෂේත්රයේ උපකාරයෙන් විද්‍යුතයත් නොනැසී දිගින් දිගටම පවතිනවා!!! දැන් මේ මනස නිකම් ගුහවක්ය කියල නේ කිව්වේ... ඉතින්, [U]ආයතන වල හැදිච්ච විද්‍යුත් තරංග මනසිකාරයේ යෙදිච්ච ගමන්, ඒ සේරම මේ ගුහාව අස්සට වැටෙනවා... ඒ වැටිච්ච ගමන්, වැටෙන වැටෙන විද්‍යුත් තරංග වලට අනුරූප විද්‍යුත්චුම්බක ක්ෂේත්රයනුත්, හරියටම කිව්වොත්, 'විද්‍යුත්චුම්බක තරංගත්' හැදෙනවා... ඊළඟට ඉතින් 'සදාකල් රැඳේවා' තමයි!!![/U] මෙතැනදී වැඩේ තියෙන්නේ විද්‍යුත් තරංග, විද්‍යුත්චුම්බක තරංග කියන ඒවා ඉඩක් ගන්න දේවල්, ඒවාට ඉඩක් ගන්නවා, ඉඩක් අවශ්‍ය වෙනවා, කියල එකක් නෑ!!! ඉතින් කොච්චර වැටුනත් එච්චරම තමයි!!! වැටෙන වැටෙන සේරම මනසේ රැඳිලා හිටිනවා!!! ඇත්තටම නම්, නොකඩවා දෝංකාර දෙන ස්වභාවයකට (ring / ringing) පත්වෙලා දිගින් දිගටම පවතිනවා!!! ඕං ඉතින් එතනදිත් 'නාමරූප පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං...' කතන්දරේ පටාන් ගත්ත!!! මේ... [U]ඔය හැමෝම කතාවෙන විඥාණය මොකද්ද කියල දැන් පේන්නම තියනවා!!! ඔය කට්ටිය 'යනවයි' කියල හිතාගෙන ඉන්න එක!!![/U] ණුවනින් කල්පණා කිරීමේ හැකියාව තියන කෙනෙක් හිටියෝතින් 'පට් පට් ගාල' කතන්දරේ අල්ලගනීවී කියලත් හිතනවා!!! නැතත් අවුලක් නෑ... තව සැහෙන දේවල් තියනවා...[/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom