Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ, 'මේ මනස සහිත, මේ සංඥා සහිත, මේ විඥාණය සහිත, බඹයක් පමණවූ ශරීරය එහෙම්පිටින්ම අවබෝධ කලයුතුයි' කියල නේ... ඉතින්, අපි දැන් ඒක කළා!!! පොඩි summery එකක් / සාරාංශයක් බැලුවොත්, බඹයක් පමණවූ ශරීරය 'කුට්ටිය පිටින්' ගත්තම ඒක ඇවිල්ල, ඇහැ/කණ/නහය/දිව කියල එක එක මාධ්‍යයන් ගැන දැනගන්න විශේෂයෙන් සකස්වෙච්ච 'කැලි බෑලි' ටිකකුත් තියන පොඩි 'මැෂිමක්'!!! ඒ මැෂිම එහෙම්පිටින්ම ලේ-මස්, නැත්නම් හතරමහා ධාතුවලින් හැදිච්ච එකක් නිසා ඒකට රූපයක්! කියල කිව්වා. ඒ 'රූප'යේ වේදනා/සංඥා/චේතනා/ඵස්ස/මනසිකාර කියන ක්‍රියාකාරිත්වයක් තියන නිසා, ඒ කියන්නේ මේ අපි සාමාන්‍ය ජීවිතයේදී කියන විදියට නම්, 'පණ' තියන නිසා, ඕකට 'නාමරූප' කියල කිව්වා!!! ඊළඟට, ස්වාභාවධර්මයේම තියන 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං' කියල නොකඩවා සිදුවෙමින් පවතින මොකද්ද වැඩසටහනකුත් ඒ ඇඟ ඇතුලේ සිදුවෙමින් තිබුන!!! බලාගෙන ගියාම ඒක තමයි 'විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වයත්... විද්‍යුත්චුම්බකත්වය උපකාරයෙන් විද්‍යුතයත්... නොනැසී දිගින් දිගටම පැවතීම' කියන ස්වභාවික ක්‍රියාවලිය!!! මේ දැනුත් ඔය උදවියගේ ඇඟවල් අස්සේ සිද්ධවෙමින් තියෙන්නේ ඒක තමයි!!!

ඉතින්, මේ හැදිච්ච / 'සකස්වෙච්ච' සත්වයාගේ පැවැත්මට අවශ්‍ය දේවල්, අහාර / ජලය / වාතය ලැබෙනවා නම්, ජීවය පවත්වාගෙන යන්න බැරිවෙන තරමේ අසනීපයක්, හදිසි අනතුරක් වගේ දෙයක් නොවෙනවා නම්, කවදා හරි මේ ඇඟ හොඳටෝම දුර්වල වෙලා තවදුරටත් වැඩකරන්න / ක්‍රියාකාරී වෙන්න බැරි දවසක් එනකම්, තව දුරටත් 'පණ' රඳවා ගන්න බැරි දවසක් එනකම්, ඔය 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං' කතන්දරෙත් නොකඩවා සිදුවෙමින් පවතිනවා!!! ඇඟ හොඳටම ජරාවට ගියාම / 'පණ' තවදුරටත් තියාගන්න බැරි උනාම, සත්වයා මැරෙනවා!!! ඒ සත්වයාගේ ශරීරයේ සිදුවෙමින් පැවතුන ඔය 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං' කතන්දරයත් ඒ කියන්නේ, ඒ 'සත්ව ශරීරය' උපකාරයෙන් පැවතුන 'විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වයත්... විද්‍යුත්චුම්බකත්වය උපකාරයෙන් විද්‍යුතයත්...' නොනැසී දිගින් දිගටම පැවතීමේ ක්‍රියාවලිය නැතුව යනවා!!! එච්චරයි!!!

දැන් අපිට රහස් / නොදන්නා දේවල් මොකුත්ම නෑ!!! සේරම බලාගෙනයි ආවේ!!! ඇඟ අස්සේ තියන ලේ-මස් වලින් හැදුනු ආයතන රූප / සද්ද / ගඳ-සුවඳ / රස / පහස දැනගෙන, ඒවාට අනුරූප විද්‍යුත් සංඥා හැදුව... අවධානය යොමුකරපු, නැත්නම් 'මනසිකාර කරපු' ඒ හැම සංඥාවක්ම මනසට වැටුන!!! ඊළඟට, මනස අස්සේ විද්‍යුත් තරංගයි, විද්‍යුත් චුම්බක තරංගයි අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය හැටියට, ජීවිත කාලය පුරාවට 'දැකපු / අහපු / ගඳ-සුවඳ, රස, පහස විඳපු / හඳුනගත්තු / දැනගත්තු' හැම දෙයක්ම අපිට මතක හිටියා!!! ඔය... ඔය උදවිය හැමෝටම, 'අහපු/දැකපු/කාපු/බීපු' හැම කෙහෙල්මලම මතක හිටලා තියෙන්නේ... අන්න එහෙම උනා!!! ඉතින් ඔච්චරයි!!!

ලෝකේ කොහේ අස්සක මුල්ලක ඉන්න මනුස්සයෙක් උනත්, මොන ජාතියකට / මොන ආගමකට / මොන ගෝත්‍රයකට / මොන කුලයකට අයිති වෙනවද කියන එකේ කිසිම සම්බන්ධයක් / අදාලත්වයක් / relevance එකක් නෑ... ඒකගෙ ඇඟ ඇතුලේ වෙන්නේ ඔච්චරම තමයි!!! ඉතින්, අපි දැන් අවබෝධ කරගන්නය කියපු 'ලෝකේ' ඇතුලට / පතුලටම බැහැල විස්තර සේරම හාරවුස්සල බලල, ඕං දැන් එලියට ඇවිල්ල, මේ 'ඇහැට කණට පේන ලෝකෙට' ඇවිල්ල ඉන්නේ!!! තවත් අපිට ඔය 'ලෝකේ' නම් අමුතුවෙන් හොයන්න / බලන්න මොකුත්ම නෑ!!! දැන් තියෙන්නේ, ඒක පටන්ගත්ත තැන ඉඳල ඉවරයක් වෙනකම් අපිට වෙන්නේ මොනවද කියන එක... මේ ජීවිතෙන් පස්සේ වෙන්නේ මොකද්ද කියන එක... මේක පටන්ගත්තේ කොහොමද කියන එක... වගේ කතන්දර ටික ගැන බලන්න විතරයි!!!

මේ... නමට බෞද්ධ, නැත්නම් සම්ප්‍රදායික බෞද්ධ, බහුතරයක් උදවිය 'වැඩර්'ල වගේ මහා සද්දෙන් කියව කියව ඉන්න, 'මම කියල කෙනෙක් නෑ!!! තියෙන්නේ විඥාණයක් විතරයි... ඒක තමයි භවයෙන් භවයට යන්නේ...' 'අත මිට මෙලෙව්වම තියෙන්නේ 'මිට' විතරයි ඇඟිලි නෑ... දිගහැරියම 'මිට' නෑ, ඇඟිලි විතරයි...' වගේ අමු කුණුහරුප කතා වලට මින් පස්සේ අහුවෙන්න එපා!!! !!! !!! ඒවා මහා බූරු කතාවල්!!! බුදුරජාණන්වහන්සේ, 'මේ ජීවිත වල මොකුත් නැහැ!!!' කිව්වේ සේරම පරතෙරටම දැකල, එහෙමපිටින් අවබෝධ කරගෙන ඉවර වෙලයි!!! ඔය මොන කෙහෙල්මලක් වත් දන්නේ නැති, නිකම්ම නිකම් පිස්සු _ත්තෙක් 'මම කියල කෙනෙක් නෑ! කියල පටන්ගත්තු තැනම හිතුවාම වෙන්නේ මේවගේ දෙයක්...

** මේ 'මම' නෙවෙයි නම්, මං මොකටද මේ කෙහෙල්මල් ගැන හොයන්නේ?? මොකක් උනත් මට ප්‍රශ්ණයක් නෑ නේ... මට තියෙන්නේ ඔන්න ඔහේ කාල ඇඳලා full ආතල් එකේ ඉන්න තමයි... මැරෙණ වෙලාවක මැරෙයි... ඕව ගැන කණගාටු වෙවී / දුක් වෙවී ඉන්නේ මොකටද?? හැම දේම අසුභ වාදී විදියට හිතන්නේ පිස්සෝ... සුභවාදී විදියට ජීවිතේ දකින්න බැරි මෝඩයෝ... මේ ජීවිතේ ඉවරවෙන්න කලින් ගන්න පුළුවන් සැප ඔක්කොම අරන්, ඉන්න ටිකේ full ආතල් එකේ ජීවත් වෙන්න ඕනේ!!! ඒකයි කරන්න තියෙන්නේ... කියල ගොං බූරු විදියට කල්පණා කරන එකා එහෙමපිටින් කැලේ යනවා!!!

** ඇත්තටම සත්වයාට වෙලා තියෙන්නේ, මේ ලැබිල තියන ශරීර කූඩු අස්සේ වෙන කතන්දරේ නොදන්න එකේ ප්‍රශ්ණයක්!!! බුදුහාමුදුරුවෝ මේ ඇඟවල් වලට කිව්වේ, 'සත්වයාට ටික කාලෙකට ඉන්න ලැබිච්ච ගෙයක්' කියලයි!!! ඇත්තටම ඒ ගේ ඇතුලේ හෙණ කුණුගොඩක්!! සත්වයාට කරන්න තියෙන්නේ ඒ කුණුගොඩ අස්පස් කරලා සුද්ද කරලා දාගන්න!!! එතකොට ප්‍රශ්ණ ඔක්කොම එතැනින්ම ඉවරයි!!! ඒත් මේ පටන්ගත්තු ගමන් 'මං කියල කෙනෙක් නෑ!' කියල ගන්න මෝඩ මීහරක කරන්නේ, කුණුගොඩ අස්කරන්නේ නැතුව, ඒක එහෙම්මම තියෙද්දී වෙන වෙන කෙහෙල්මල් කරකර කාලේ කන එක!!! ඌ දන්නෙත් නෑ... ඌට ලැබිල තියන වෙලාව ඉවරවෙනකොට, ඒ කුණුගොඩ ඌව වහගන්නවා!!! අපරාදේ, ඌට ලැබිච්ච අවස්ථාව මගහැරිලා යනවා!!!

ඉතින්, ඔය ගොං බූරු කතා අහපුව ඔළුගෙඩි වලින් අයින් කරගන්න!!! අයින් කරගන්නම බැරි නම් ඔහේ තියාගන්න... අවුලක් නෑ!!! මම නෙලන්නේ ඔය සේරම සුන්නද්දූලී වෙලාම යන්න!!! !!! !!!

ඇත්තටම තේරුම්ගන්න ඕනේ මෙච්චරයි. මේ අපි හැදිලා තියන 'මැෂින්' ටිකක්!!! ඒක 'කුට්ටිය පිටින්' තියෙනකම් තමයි 'සත්වයා' වෙන්නේ!!! ඒකෙ කෑලි ගලවන්න බෑ... බුදුරජාණන්වහන්සේ කෑලි වෙන්කර කර බලන්නය කිව්වේ මේ මොකද්ද කියල තේරුම්ගන්න මිසක් වෙන කුණුහරුප කරන්න නෙවෙයි!!! වැඩි වැඩ කරන්න යන්නේ නැතුව, ඔය තමන්ගේ මුළු ඇඟයි, ඒ ඇඟ නිසා ඔය තමන්ට දැනෙන වේදනා සේරමයි, තමන්ට හිතෙන දේවල් සේරමයි ඔය තත්වෙන්ම තියන තාක්, ඒ තමයි මේ අපි කතාකරන 'මම' බව හොඳට දැනගන්න!!! !!! !!! computer එකක් වැඩකරන්නේ ඒකෙ කෑලි බෑලි ටික සේරම එකට අමුණලා, power දීල තියනකම් විතර නේ??? මේකත් එහෙම්මමයි... කැලි ගලවන්න, ඇඟෙන් 'මම' වෙන්කරලා ගන්න මොකුත් බෑ!!!

මේ වැඩකර කර තියන 'මැෂිම' සන්කතයක්!!! ඒ කියන්නේ මීට කලින් තිබිච්ච එකක් නෙවෙයි!!! අම්මගේ බඩේදි අලුතෙන්ම හැදිලයි තමුන් මේ ලෝකෙට බිහි උනේ!!! ආයුෂ තියනකම් ඒක ඔහේ තියේවි... අපි කතාකරන්නේ අන්න ඒ මුළු එක, 'මුළු කුට්ටියම' ගැනයි!!! ඒක පටන්ගත්ත හැටි... දැන් වෙන දේ... (දැන් මේ කතාවෙන දේවල්) හා මෙතනින් පස්සේ වෙන්නේ මොනවද කියන ඒවා ගැනයි!!! හරිය??

[QUOTE="Damith Kariyawasam, post: 11410290, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=11395727&postcount=1880]<< Previous[/url] [size=4]බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ, 'මේ මනස සහිත, මේ සංඥා සහිත, මේ විඥාණය සහිත, බඹයක් පමණවූ ශරීරය එහෙම්පිටින්ම අවබෝධ කලයුතුයි' කියල නේ... ඉතින්, අපි දැන් ඒක කළා!!! පොඩි summery එකක් / සාරාංශයක් බැලුවොත්, [B]බඹයක් පමණවූ ශරීරය 'කුට්ටිය පිටින්' ගත්තම ඒක ඇවිල්ල, ඇහැ/කණ/නහය/දිව කියල එක එක මාධ්‍යයන් ගැන දැනගන්න විශේෂයෙන් සකස්වෙච්ච 'කැලි බෑලි' ටිකකුත් තියන පොඩි 'මැෂිමක්'!!![/B] [U]ඒ මැෂිම එහෙම්පිටින්ම ලේ-මස්, නැත්නම් හතරමහා ධාතුවලින් හැදිච්ච එකක් නිසා ඒකට රූපයක්! කියල කිව්වා.[/U] [B]ඒ 'රූප'යේ වේදනා/සංඥා/චේතනා/ඵස්ස/මනසිකාර කියන ක්‍රියාකාරිත්වයක් තියන නිසා, ඒ කියන්නේ මේ අපි සාමාන්‍ය ජීවිතයේදී කියන විදියට නම්, 'පණ' තියන නිසා, ඕකට 'නාමරූප' කියල කිව්වා!!![/B] ඊළඟට, ස්වාභාවධර්මයේම තියන 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං' කියල [U]නොකඩවා සිදුවෙමින් පවතින මොකද්ද වැඩසටහනකුත් ඒ ඇඟ ඇතුලේ සිදුවෙමින් තිබුන!!! බලාගෙන ගියාම ඒක තමයි 'විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වයත්... විද්‍යුත්චුම්බකත්වය උපකාරයෙන් විද්‍යුතයත්... නොනැසී දිගින් දිගටම පැවතීම' කියන ස්වභාවික ක්‍රියාවලිය!!![/U] මේ දැනුත් ඔය උදවියගේ ඇඟවල් අස්සේ සිද්ධවෙමින් තියෙන්නේ ඒක තමයි!!! ඉතින්, මේ හැදිච්ච / 'සකස්වෙච්ච' සත්වයාගේ පැවැත්මට අවශ්‍ය දේවල්, අහාර / ජලය / වාතය ලැබෙනවා නම්, ජීවය පවත්වාගෙන යන්න බැරිවෙන තරමේ අසනීපයක්, හදිසි අනතුරක් වගේ දෙයක් නොවෙනවා නම්, කවදා හරි මේ ඇඟ හොඳටෝම දුර්වල වෙලා තවදුරටත් වැඩකරන්න / ක්‍රියාකාරී වෙන්න බැරි දවසක් එනකම්, තව දුරටත් 'පණ' රඳවා ගන්න බැරි දවසක් එනකම්, ඔය 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං' කතන්දරෙත් නොකඩවා සිදුවෙමින් පවතිනවා!!! ඇඟ හොඳටම ජරාවට ගියාම / 'පණ' තවදුරටත් තියාගන්න බැරි උනාම, [U][B]සත්වයා මැරෙනවා!!! ඒ සත්වයාගේ ශරීරයේ සිදුවෙමින් පැවතුන ඔය 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං' කතන්දරයත් ඒ කියන්නේ, ඒ 'සත්ව ශරීරය' උපකාරයෙන් පැවතුන 'විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වයත්... විද්‍යුත්චුම්බකත්වය උපකාරයෙන් විද්‍යුතයත්...' නොනැසී දිගින් දිගටම පැවතීමේ ක්‍රියාවලිය නැතුව යනවා!!![/B][/U] එච්චරයි!!! දැන් අපිට රහස් / නොදන්නා දේවල් මොකුත්ම නෑ!!! සේරම බලාගෙනයි ආවේ!!! ඇඟ අස්සේ තියන ලේ-මස් වලින් හැදුනු ආයතන රූප / සද්ද / ගඳ-සුවඳ / රස / පහස දැනගෙන, ඒවාට අනුරූප විද්‍යුත් සංඥා හැදුව... අවධානය යොමුකරපු, නැත්නම් 'මනසිකාර කරපු' ඒ හැම සංඥාවක්ම මනසට වැටුන!!! ඊළඟට, [U]මනස අස්සේ විද්‍යුත් තරංගයි, විද්‍යුත් චුම්බක තරංගයි අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය හැටියට, ජීවිත කාලය පුරාවට 'දැකපු / අහපු / ගඳ-සුවඳ, රස, පහස විඳපු / හඳුනගත්තු / දැනගත්තු' හැම දෙයක්ම අපිට මතක හිටියා!!![/U] ඔය... ඔය උදවිය හැමෝටම, 'අහපු/දැකපු/කාපු/බීපු' හැම කෙහෙල්මලම මතක හිටලා තියෙන්නේ... අන්න එහෙම උනා!!! ඉතින් ඔච්චරයි!!! [B]ලෝකේ කොහේ අස්සක මුල්ලක ඉන්න මනුස්සයෙක් උනත්, මොන ජාතියකට / මොන ආගමකට / මොන ගෝත්‍රයකට / මොන කුලයකට අයිති වෙනවද කියන එකේ කිසිම සම්බන්ධයක් / අදාලත්වයක් / relevance එකක් නෑ... ඒකගෙ ඇඟ ඇතුලේ වෙන්නේ ඔච්චරම තමයි!![/B]! ඉතින්, අපි දැන් අවබෝධ කරගන්නය කියපු 'ලෝකේ' ඇතුලට / පතුලටම බැහැල විස්තර සේරම හාරවුස්සල බලල, ඕං දැන් එලියට ඇවිල්ල, මේ 'ඇහැට කණට පේන ලෝකෙට' ඇවිල්ල ඉන්නේ!!! තවත් අපිට ඔය 'ලෝකේ' නම් අමුතුවෙන් හොයන්න / බලන්න මොකුත්ම නෑ!!! දැන් තියෙන්නේ, ඒක පටන්ගත්ත තැන ඉඳල ඉවරයක් වෙනකම් අපිට වෙන්නේ මොනවද කියන එක... මේ ජීවිතෙන් පස්සේ වෙන්නේ මොකද්ද කියන එක... මේක පටන්ගත්තේ කොහොමද කියන එක... වගේ කතන්දර ටික ගැන බලන්න විතරයි!!! මේ... නමට බෞද්ධ, නැත්නම් සම්ප්‍රදායික බෞද්ධ, බහුතරයක් උදවිය 'වැඩර්'ල වගේ මහා සද්දෙන් කියව කියව ඉන්න, 'මම කියල කෙනෙක් නෑ!!! තියෙන්නේ විඥාණයක් විතරයි... ඒක තමයි භවයෙන් භවයට යන්නේ...' 'අත මිට මෙලෙව්වම තියෙන්නේ 'මිට' විතරයි ඇඟිලි නෑ... දිගහැරියම 'මිට' නෑ, ඇඟිලි විතරයි...' වගේ [B]අමු කුණුහරුප කතා වලට මින් පස්සේ අහුවෙන්න එපා!!! !!! !!! ඒවා මහා බූරු කතාවල්!!![/B] බුදුරජාණන්වහන්සේ, 'මේ ජීවිත වල මොකුත් නැහැ!!!' කිව්වේ සේරම පරතෙරටම දැකල, එහෙමපිටින් අවබෝධ කරගෙන ඉවර වෙලයි!!! ඔය මොන කෙහෙල්මලක් වත් දන්නේ නැති, නිකම්ම නිකම් පිස්සු _ත්තෙක් 'මම කියල කෙනෙක් නෑ! කියල පටන්ගත්තු තැනම හිතුවාම වෙන්නේ මේවගේ දෙයක්... ** මේ 'මම' නෙවෙයි නම්, මං මොකටද මේ කෙහෙල්මල් ගැන හොයන්නේ?? මොකක් උනත් මට ප්‍රශ්ණයක් නෑ නේ... මට තියෙන්නේ ඔන්න ඔහේ කාල ඇඳලා full ආතල් එකේ ඉන්න තමයි... මැරෙණ වෙලාවක මැරෙයි... ඕව ගැන කණගාටු වෙවී / දුක් වෙවී ඉන්නේ මොකටද?? හැම දේම අසුභ වාදී විදියට හිතන්නේ පිස්සෝ... සුභවාදී විදියට ජීවිතේ දකින්න බැරි මෝඩයෝ... මේ ජීවිතේ ඉවරවෙන්න කලින් ගන්න පුළුවන් සැප ඔක්කොම අරන්, ඉන්න ටිකේ full ආතල් එකේ ජීවත් වෙන්න ඕනේ!!! ඒකයි කරන්න තියෙන්නේ... කියල ගොං බූරු විදියට කල්පණා කරන එකා එහෙමපිටින් කැලේ යනවා!!! ** ඇත්තටම සත්වයාට වෙලා තියෙන්නේ, මේ ලැබිල තියන ශරීර කූඩු අස්සේ වෙන කතන්දරේ නොදන්න එකේ ප්‍රශ්ණයක්!!! බුදුහාමුදුරුවෝ මේ ඇඟවල් වලට කිව්වේ, 'සත්වයාට ටික කාලෙකට ඉන්න ලැබිච්ච ගෙයක්' කියලයි!!! ඇත්තටම ඒ ගේ ඇතුලේ හෙණ කුණුගොඩක්!! සත්වයාට කරන්න තියෙන්නේ ඒ කුණුගොඩ අස්පස් කරලා සුද්ද කරලා දාගන්න!!! එතකොට ප්‍රශ්ණ ඔක්කොම එතැනින්ම ඉවරයි!!! ඒත් මේ පටන්ගත්තු ගමන් 'මං කියල කෙනෙක් නෑ!' කියල ගන්න මෝඩ මීහරක කරන්නේ, කුණුගොඩ අස්කරන්නේ නැතුව, ඒක එහෙම්මම තියෙද්දී වෙන වෙන කෙහෙල්මල් කරකර කාලේ කන එක!!! ඌ දන්නෙත් නෑ... ඌට ලැබිල තියන වෙලාව ඉවරවෙනකොට, ඒ කුණුගොඩ ඌව වහගන්නවා!!! අපරාදේ, ඌට ලැබිච්ච අවස්ථාව මගහැරිලා යනවා!!! ඉතින්, ඔය ගොං බූරු කතා අහපුව ඔළුගෙඩි වලින් අයින් කරගන්න!!! අයින් කරගන්නම බැරි නම් ඔහේ තියාගන්න... අවුලක් නෑ!!! මම නෙලන්නේ ඔය සේරම සුන්නද්දූලී වෙලාම යන්න!!! !!! !!! ඇත්තටම තේරුම්ගන්න ඕනේ මෙච්චරයි. මේ අපි හැදිලා තියන 'මැෂින්' ටිකක්!!! ඒක [U]'කුට්ටිය පිටින්' තියෙනකම් තමයි 'සත්වයා' වෙන්නේ!!! ඒකෙ කෑලි ගලවන්න බෑ...[/U] බුදුරජාණන්වහන්සේ කෑලි වෙන්කර කර බලන්නය කිව්වේ මේ මොකද්ද කියල තේරුම්ගන්න මිසක් වෙන කුණුහරුප කරන්න නෙවෙයි!!! වැඩි වැඩ කරන්න යන්නේ නැතුව, [B]ඔය තමන්ගේ මුළු ඇඟයි, ඒ ඇඟ නිසා ඔය තමන්ට දැනෙන වේදනා සේරමයි, තමන්ට හිතෙන දේවල් සේරමයි ඔය තත්වෙන්ම තියන තාක්, [U]ඒ තමයි මේ අපි කතාකරන 'මම' බව හොඳට දැනගන්න!!! !!! !!![/U][/B] computer එකක් වැඩකරන්නේ ඒකෙ කෑලි බෑලි ටික සේරම එකට අමුණලා, power දීල තියනකම් විතර නේ??? මේකත් එහෙම්මමයි... කැලි ගලවන්න, ඇඟෙන් 'මම' වෙන්කරලා ගන්න මොකුත් බෑ!!! [U][B]මේ වැඩකර කර තියන 'මැෂිම' සන්කතයක්!!! ඒ කියන්නේ මීට කලින් තිබිච්ච එකක් නෙවෙයි!!! අම්මගේ බඩේදි අලුතෙන්ම හැදිලයි තමුන් මේ ලෝකෙට බිහි උනේ!!! ආයුෂ තියනකම් ඒක ඔහේ තියේවි...[/B][/U] අපි කතාකරන්නේ අන්න ඒ මුළු එක, 'මුළු කුට්ටියම' ගැනයි!!! ඒක පටන්ගත්ත හැටි... දැන් වෙන දේ... (දැන් මේ කතාවෙන දේවල්) හා මෙතනින් පස්සේ වෙන්නේ මොනවද කියන ඒවා ගැනයි!!! හරිය??[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom