Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

දැන් ඉතින් මේ 'සත්වයා' ඉන්නවා නේ?? මේ සත්වයා, නැත්නම් උඹල අපි හැමෝම, හැමදේම කරන්නේ හිතල නේ... ඒ කියන්නේ චේතනා පහල කරලා නේ... එතකොට මොනවද මේ සත්තුන්ට හිතන්න පුළුවන්?? මොනවා ගැනද මුන්ට චේතනා පහල කරන්න පුළුවන්?? මොනවද බොලාට හිතන්න පුළුවන්??? එහෙම හිතනකොට මොකද්ද වෙන්නේ??? හිතෙන හිතෙන ඕනේ පුකක් ගැන චේතනා පහලකරන්න/හිතන්න තියාගත්තොත් මොකක්/මක්ක වෙයිද???

වැඩේ පටන් ගන්න තැනක් තියෙන්නත් එපාය... බලමු ඉපදිච්ච ගමන් පොඩි එකෙක් ගෙන්!!! මොකද මේ ලෝකේ ඉන්න තරමක් මිනිස්සු, අතීතයේ හිටිය තරමක් මිනිස්සු, අනාගතයේදී ඉපදෙන තරමක් මිනිස්සු, සේරම මෙලොව එලිය දැක්කේ/දකින්නේ මොකුත්ම නොදන්න, කිසිම දෙයක් කරගන්න බැරි, අන්ත අසරණ තත්වයෙන්!!! බල්ලෙකුට පුළුවන් ඇදගෙන ගිහිල්ල කාල දාන්න!!! දැන් කොච්චර ලෝකේ පෙරලන්න දඟලන කොච්චර ලොකු... කොච්චර සද්දන්ත... කොච්චර වැදගත්... කොච්චර බලවත්... කොච්චර උගත්... කොච්චර ප්‍රසිද්ධ මොකෙක් උනත්, 'අයිය' කෙනෙක් උනත්, 'මහා මැටි මෝලෙක්' උනත්, ජීවිතේ පටන් ගත්තේ/ගන්නේ එහෙමයි!!! පස්සේ ඉතින් කාට කාටත් ඕව අමතක වෙනවා... ලොකු වෙනකොට අං එනවා නේ!! ඉතින් මහා 'කෙරුමෝ' වෙන්න හදනවා!!! හැබැයි ඉතින් ඔය ලොකු ලොකු උදවිය හැමෝටම, 'යම රජ්ජුරුවෝ' අපායේදී මේ කතන්දරේ මේ විදියටම ආපහු මතක් කරලා දෙනවා බුදුහාමුදුරුවෝ දැකල තියනවා!!! හ්ම්ම්... ඒකෙන් කමක් නෑ!!!

ඉතින් කොහොමද අලුත ඉපදුන පොඩි එකෙක්?? මං නම් දන්නවා!! දෙකක්ම ඉන්නවා නේ... තව සැහෙන දැකලත් තියනවා!! උන් හැදිච්ච ගමන් පරිසරයට අලුත්!! කිසිම දෙයක් දන්නේ නෑ... මොකෙක්වත් අඳුනන්නේ නෑ... අතපය වාරු නෑ... කතා කරන්න / අදහස් ප්‍රකාශ කරන්න මොකුත් දන්නේ නෑ... උන්ට පුළුවන් බෙරිහන් දීල අඬන්න විතරයි!!! උඹල හැමෝම, බොලයි අම්මල / තාත්තල, සීයල / ආච්චිලා , නත්ත-පනත්තල, කිත්ත-කිරිකිත්තල, කැරපොත්තල සේරම පටන්ගත්තේ අන්න එහෙමයි!!! මේ ලෝකේ අතීතයේ ඉඳල හිටිය ලොක්කො බොක්කො ඔක්කොම ඔහොමයි!!! බින්දුවෙන්ම පටන් අරගෙන, '0' ඉඳලම තමයි හැම දෙයක්ම කරන්න ගත්තේ!!! හැබැයි කලාතුරකින් සමහරුන්ගේ විශේෂයක් දකින්න ලැබෙනවා... තමන්ගේ 'පෙර ජීවිත' ගැන මතකය අවදි වෙනවා!!! ඒ වගේම අතීතයක් මතක නැතත්, පෙර ජීවිත වල ප්‍රගුණ කරපු / පුහුණු වෙච්ච දේවල් අනුව විශේෂ හැකියාවල් ප්‍රකට කරන්න / ප්‍රදර්ශණය කරන්න ගන්නවා!!! හරි, ඒ බොහොම ටික දෙනෙක් නේ... අපි මේ සාමාන්‍ය, අපි වගේ අය ගැන බලමු.

කොහොමද වෙන්නේ?? මොකුත් නොදන්න පොඩි එකා ලඟට ගියත් අඬනවා... අල්ලන්න හැදුවත් අඬනවා... අතට ගන්න හැදුවත් අඬනවා... වැඩිය ඕනේ නෑ. හිනා උනත්, ඒත් අඬනවා!!! මොකද ඌ ඉපදෙනකොට දන්නේ අඬන්න විතරයි!!! පස්සේ අම්මව අඳුනගන්නවා!!! මොකද කුක්කන් දෙනවා... ජරාව අස්කරනවා... තුරුල් කරන් ඉන්නවා... අත පත ගානවා... තේරුණේ නැතුවට, කතාකරනවා... නැළවිලි කිය කියා දොයි කරනවා!! අන්න පොඩි එකාගේ 'ආයතන' වැඩ පටන් ගන්නවා!!! ඌ ටික ටික ඉගෙන ගන්නවා!!! දත්ත (data) එකතුකරගන්නවා!!! මතකයක් පිහිටනවා!!! හරිය?? පස්සේ ඉතින් අම්මව දකින කොට, කටහඬ ඇහෙනකොට, පහස දැනෙනකොට, ඒකා දැනගන්නවා 'මේ මට කුක්කන් දෙන එක්කෙනා... මෙයා ළඟ ජොලියේ ඉන්න පුළුවන්... මෙයා ගාව මට ආරක්ෂාව තියනවා...' එහෙම කියල!! ඇයි ඒ?? කලින් රූප/සද්ද/ගඳ-සුවඳ/රස/පහස හැටියට 'අම්ම' කියන කෙනාව විඳලා, ඒ මතකය තියනවා!!! ඉතින්... පොඩි එකාගේ හැටියට, ඒ තියන මතකයට අනුව, 'අම්ම' ගැන හිතල තීරණය කරගන්න පුළුවන්!!! හරි නේ??

ඉතින් ටික ටික කල් ගතවෙද්දී මේකා තාත්තාව, තමුන්ව බලාගන්න / හුරතල් කරන අනික් අයවත් අඳුන ගන්නවා!! නුහුරු / නුපුරුදු කෙනෙක් ඇල්ලුවොත් / අල්ලන්න හැදුවොත් අඬල තමන්ට පුරුදු 'fit' කෙනාගේ අතට යනවා!! මොකද විඳීම් හැටියට ලබපු 'දත්ත' වලට අනුව, මතකයට අනුව, සැහෙන දෙයක් 'හිතන්න' ඒකට පුළුවන්!!! දැන් ඔහොම යනකොට මුලින් අතටවත් ගන්න බැරි කෙනෙක්, ටික ටික මේ පොඩි එකාට ටොපි / චොකලට් / සෙල්ලම් බඩු ගෙනල්ල දීල fit උනොත්?? වඩාගෙන රට වටේ ඇවිද ඇවිද ඉඳල, මේකා කියන කියන ඒවා කරලා හුරු උනොත්?? එතකොට පොඩි තැනට අම්ම / තාත්ත ඕනේ නැති වෙනවා... ඒකා 'වැඩි ආතල් එකක්' තියන ආශ්‍රයට ප්‍රිය කරනවා!! අම්ම ඕනේ වෙන්නේ කුක්කන් ඕනේ උනාම... තාත්ත ඕනේ වෙන්නේ ලෙඩ උනාම / අසනීප උනාම වගේ වෙනවා!! මොකද සත්වයා ස්වභාවයෙන්ම 'සැප විඳීම්' වලට ආසයි!!!

මෙහෙම ටික ටික ලොකු වෙන ඒකා, ඊළඟට බාහිර පරිසරයේ තියන තව තවත් දේවල් කූරු ගගා බලන්න පටන් ගන්නවා. කුඹි / පොඩි පොඩි සත්තු පේන්න බෑ!! අල්ලන්න ඕනේ!! එපා කිව්වට හරියන්නේ නෑ... හොරෙන් හරි අල්ලනවා. කඩියෙක් එහෙම කන්න අරින්න ඕනේ!! අන්න එතකොට මර විලාප තියල අඬල, හොඳටම බයවෙලා, එදා ඉඳල සත්තු දැක්කම අල්ලන අසනීපෙ හරි යනවා!!! මොකද 'පරිප්පුවක් කාල විඳීමක් ලබන්න' ඕනේ!! ඊට පස්සේ කඩි / කුඹි දකින කොට කලින් ලබපු විඳීම මතක් වෙනවා!!! ආයේ අල්ලන්නේ නෑ... ලඟට ආවත් කෑගහගෙන දුවනවා!! ආයේ ඔය පහනක් / ඉටිපන්දමක් පත්තුවෙන කොටත් මුන්ට ඉන්න බෑ... කහනවා. අල්ලන්නමයි ඕනේ!! චුට්ටක් ලාවට හරි පුච්චගන්න අරින්නම ඕනේ!! එහෙම පුච්චගෙන බුකෝගෙන ඉඳල, නැත්නම් විලාප ගහල අඬල, පස්සේ ඉතින් ඒ ලෙඩෙත් සුව වෙනවා... ආයේ පහන් දැල්ලක් දැක්කට අල්ලන්න යන්නේ නෑ... ගිනි රස්නේ දැනෙන කොටම මතක් වෙනවා කලින් ලබපු අත්දැකීම!! තේරුණාද?? ඔන්න ඔහොමයි සත්වයා දැන ඉගෙන ගන්නේ!!! තම තමන්ට ලැබිල තියන පංචෙන්ද්‍රිය පාවිච්චිකරලා, ඒවායින් දකින්න පුළුවන්, අහන්න පුළුවන්, ගඳ-සුවඳ/රස/පහස විඳින්න පුළුවන් දේවල් හොඳට, තමන්ටම දැනෙන්න විඳීමෙන්!!! හරිද??

හොඳයි, දැන් බැරි වෙලාවත් මේ සත්වයා තමන්ට හිමි පංචේන්ද්‍රියයන්ට ගම්‍ය නොවෙන, නොදැනෙන / sense නොවෙන දෙයක් ගැන දැනගන්න / හොයන්න ගියොත් මොකද්ද වෙන්නේ?? කොහොමද වෙන්නේ??? වෙන අනං මනං ඕනේ නෑ... මේ සත්වයා 'ඌ' ගැනම, ඒ කියන්නේ 'තමන්' ගැනම හිතන්න ගියොත් මොකක් වෙයිද???

කාටවත් එහෙම හිතන්න බෑ!!! මේ සත්වයෝ කාටවත් 'ලොකු මිනිස්සු' වෙන්න බෑ!!! මොකද 'සත්වයා' කියන එකාගේ ඇතුලේ වැඩකරන්නේ තනිකරම පිස්සුවක්!!! තමන්ට හිතෙන හිතෙන විදියට මොකුත්ම කරන්න බෑ!!! !!! එහෙම කරන්න ගියපු ගමන් තමන්ගේ හිත තමන්ට තොරණ් පෙන්වන්න ගන්නවා!!! !!! මේක handle එකක් නැති බයිසිකලයක් වගේ... steering එකක් නැති වාහනයක් වගේ... හැරිච්ච අතට ඔහේ යනවා!!! කිසිම පාලනයක් නැති, brake නැති, මේ 'වාහන' අනික් ඒවයි හැප්පි හැප්පි, 'පාරට ඕනේ විදියට' යන්නං වාලේ යන ගමනක් මේක!!! 'ලොකු මිනිස්සු' කියල කවුරුවත් නෑ!!! සේරම ඉන්නේ තමන්ට ලැබිල තියන වෙලාව ඉවරවෙනකම් යකා නට නට ඉඳල, අන්තිමේ ඉල්ලගෙනම කන මෝඩයෝ ටිකක් විතරයි!!!

මතකයිද මං අර සත්වයා කියන එකා ප්‍රතිචාරයට කොච්චර සංවේදීද?? sensitive ද?? උං ඒ ලැබෙන ප්‍රතිචාර වලට කොච්චර රැවටෙනවද?? කියල පෙන්වන්න දාපු කතන්දරේ???

[QUOTE="Damith Kariyawasam, post: 11423043, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=11410290&postcount=1889]<< Previous[/url] [size=4]දැන් ඉතින් මේ 'සත්වයා' ඉන්නවා නේ?? මේ සත්වයා, නැත්නම් උඹල අපි හැමෝම, හැමදේම කරන්නේ හිතල නේ... ඒ කියන්නේ චේතනා පහල කරලා නේ... එතකොට මොනවද මේ සත්තුන්ට හිතන්න පුළුවන්?? මොනවා ගැනද මුන්ට චේතනා පහල කරන්න පුළුවන්?? මොනවද බොලාට හිතන්න පුළුවන්??? එහෙම හිතනකොට මොකද්ද වෙන්නේ??? [B]හිතෙන හිතෙන ඕනේ පුකක් ගැන චේතනා පහලකරන්න/හිතන්න තියාගත්තොත් මොකක්/මක්ක වෙයිද???[/B] වැඩේ පටන් ගන්න තැනක් තියෙන්නත් එපාය... බලමු ඉපදිච්ච ගමන් පොඩි එකෙක් ගෙන්!!! මොකද මේ ලෝකේ ඉන්න තරමක් මිනිස්සු, අතීතයේ හිටිය තරමක් මිනිස්සු, අනාගතයේදී ඉපදෙන තරමක් මිනිස්සු, සේරම මෙලොව එලිය දැක්කේ/දකින්නේ මොකුත්ම නොදන්න, කිසිම දෙයක් කරගන්න බැරි, අන්ත අසරණ තත්වයෙන්!!! බල්ලෙකුට පුළුවන් ඇදගෙන ගිහිල්ල කාල දාන්න!!! දැන් කොච්චර ලෝකේ පෙරලන්න දඟලන කොච්චර ලොකු... කොච්චර සද්දන්ත... කොච්චර වැදගත්... කොච්චර බලවත්... කොච්චර උගත්... කොච්චර ප්‍රසිද්ධ මොකෙක් උනත්, 'අයිය' කෙනෙක් උනත්, 'මහා මැටි මෝලෙක්' උනත්, ජීවිතේ පටන් ගත්තේ/ගන්නේ එහෙමයි!!! පස්සේ ඉතින් කාට කාටත් ඕව අමතක වෙනවා... ලොකු වෙනකොට අං එනවා නේ!! ඉතින් මහා 'කෙරුමෝ' වෙන්න හදනවා!!! හැබැයි ඉතින් ඔය ලොකු ලොකු උදවිය හැමෝටම, 'යම රජ්ජුරුවෝ' අපායේදී මේ කතන්දරේ මේ විදියටම ආපහු මතක් කරලා දෙනවා බුදුහාමුදුරුවෝ දැකල තියනවා!!! හ්ම්ම්... ඒකෙන් කමක් නෑ!!! ඉතින් කොහොමද අලුත ඉපදුන පොඩි එකෙක්?? මං නම් දන්නවා!! දෙකක්ම ඉන්නවා නේ... තව සැහෙන දැකලත් තියනවා!! උන් හැදිච්ච ගමන් පරිසරයට අලුත්!! කිසිම දෙයක් දන්නේ නෑ... මොකෙක්වත් අඳුනන්නේ නෑ... අතපය වාරු නෑ... කතා කරන්න / අදහස් ප්‍රකාශ කරන්න මොකුත් දන්නේ නෑ... [U]උන්ට පුළුවන් බෙරිහන් දීල අඬන්න විතරයි!!![/U] උඹල හැමෝම, බොලයි අම්මල / තාත්තල, සීයල / ආච්චිලා , නත්ත-පනත්තල, කිත්ත-කිරිකිත්තල, කැරපොත්තල සේරම පටන්ගත්තේ අන්න එහෙමයි!!! මේ ලෝකේ අතීතයේ ඉඳල හිටිය ලොක්කො බොක්කො ඔක්කොම ඔහොමයි!!! බින්දුවෙන්ම පටන් අරගෙන, '0' ඉඳලම තමයි හැම දෙයක්ම කරන්න ගත්තේ!!! [U]හැබැයි කලාතුරකින් සමහරුන්ගේ විශේෂයක් දකින්න ලැබෙනවා... තමන්ගේ 'පෙර ජීවිත' ගැන මතකය අවදි වෙනවා!!! ඒ වගේම අතීතයක් මතක නැතත්, පෙර ජීවිත වල ප්‍රගුණ කරපු / පුහුණු වෙච්ච දේවල් අනුව විශේෂ හැකියාවල් ප්‍රකට කරන්න / ප්‍රදර්ශණය කරන්න ගන්නවා!!![/U] හරි, ඒ බොහොම ටික දෙනෙක් නේ... අපි මේ සාමාන්‍ය, අපි වගේ අය ගැන බලමු. කොහොමද වෙන්නේ?? මොකුත් නොදන්න පොඩි එකා ලඟට ගියත් අඬනවා... අල්ලන්න හැදුවත් අඬනවා... අතට ගන්න හැදුවත් අඬනවා... වැඩිය ඕනේ නෑ. හිනා උනත්, ඒත් අඬනවා!!! [B]මොකද ඌ ඉපදෙනකොට දන්නේ අඬන්න විතරයි!!![/B] පස්සේ අම්මව අඳුනගන්නවා!!! මොකද කුක්කන් දෙනවා... ජරාව අස්කරනවා... තුරුල් කරන් ඉන්නවා... අත පත ගානවා... තේරුණේ නැතුවට, කතාකරනවා... නැළවිලි කිය කියා දොයි කරනවා!! [B]අන්න පොඩි එකාගේ 'ආයතන' වැඩ පටන් ගන්නවා!!! ඌ ටික ටික ඉගෙන ගන්නවා!!! දත්ත (data) එකතුකරගන්නවා!!! මතකයක් පිහිටනවා!!![/B] හරිය?? පස්සේ ඉතින් අම්මව දකින කොට, කටහඬ ඇහෙනකොට, පහස දැනෙනකොට, ඒකා දැනගන්නවා 'මේ මට කුක්කන් දෙන එක්කෙනා... මෙයා ළඟ ජොලියේ ඉන්න පුළුවන්... මෙයා ගාව මට ආරක්ෂාව තියනවා...' එහෙම කියල!! ඇයි ඒ?? [U]කලින් රූප/සද්ද/ගඳ-සුවඳ/රස/පහස හැටියට 'අම්ම' කියන කෙනාව විඳලා, ඒ මතකය තියනවා!!![/U] ඉතින්... පොඩි එකාගේ හැටියට, ඒ තියන මතකයට අනුව, 'අම්ම' ගැන හිතල තීරණය කරගන්න පුළුවන්!!! හරි නේ?? ඉතින් ටික ටික කල් ගතවෙද්දී මේකා තාත්තාව, තමුන්ව බලාගන්න / හුරතල් කරන අනික් අයවත් අඳුන ගන්නවා!! නුහුරු / නුපුරුදු කෙනෙක් ඇල්ලුවොත් / අල්ලන්න හැදුවොත් අඬල තමන්ට පුරුදු 'fit' කෙනාගේ අතට යනවා!! මොකද විඳීම් හැටියට ලබපු 'දත්ත' වලට අනුව, මතකයට අනුව, සැහෙන දෙයක් 'හිතන්න' ඒකට පුළුවන්!!! දැන් ඔහොම යනකොට මුලින් අතටවත් ගන්න බැරි කෙනෙක්, ටික ටික මේ පොඩි එකාට ටොපි / චොකලට් / සෙල්ලම් බඩු ගෙනල්ල දීල fit උනොත්?? වඩාගෙන රට වටේ ඇවිද ඇවිද ඉඳල, මේකා කියන කියන ඒවා කරලා හුරු උනොත්?? එතකොට පොඩි තැනට අම්ම / තාත්ත ඕනේ නැති වෙනවා... [B]ඒකා 'වැඩි ආතල් එකක්' තියන ආශ්‍රයට ප්‍රිය කරනවා!![/B] අම්ම ඕනේ වෙන්නේ කුක්කන් ඕනේ උනාම... තාත්ත ඕනේ වෙන්නේ ලෙඩ උනාම / අසනීප උනාම වගේ වෙනවා!! මොකද සත්වයා ස්වභාවයෙන්ම 'සැප විඳීම්' වලට ආසයි!!! මෙහෙම ටික ටික ලොකු වෙන ඒකා, ඊළඟට බාහිර පරිසරයේ තියන තව තවත් දේවල් කූරු ගගා බලන්න පටන් ගන්නවා. කුඹි / පොඩි පොඩි සත්තු පේන්න බෑ!! අල්ලන්න ඕනේ!! එපා කිව්වට හරියන්නේ නෑ... හොරෙන් හරි අල්ලනවා. [B]කඩියෙක් එහෙම කන්න අරින්න ඕනේ!![/B] අන්න එතකොට මර විලාප තියල අඬල, හොඳටම බයවෙලා, එදා ඉඳල සත්තු දැක්කම අල්ලන අසනීපෙ හරි යනවා!!![U] මොකද 'පරිප්පුවක් කාල විඳීමක් ලබන්න' ඕනේ!! ඊට පස්සේ කඩි / කුඹි දකින කොට කලින් ලබපු විඳීම මතක් වෙනවා!!![/U] ආයේ අල්ලන්නේ නෑ... ලඟට ආවත් කෑගහගෙන දුවනවා!! ආයේ ඔය පහනක් / ඉටිපන්දමක් පත්තුවෙන කොටත් මුන්ට ඉන්න බෑ... කහනවා. අල්ලන්නමයි ඕනේ!! [B]චුට්ටක් ලාවට හරි පුච්චගන්න අරින්නම ඕනේ!![/B] එහෙම පුච්චගෙන බුකෝගෙන ඉඳල, නැත්නම් විලාප ගහල අඬල, පස්සේ ඉතින් ඒ ලෙඩෙත් සුව වෙනවා... ආයේ පහන් දැල්ලක් දැක්කට අල්ලන්න යන්නේ නෑ... [U]ගිනි රස්නේ දැනෙන කොටම මතක් වෙනවා කලින් ලබපු අත්දැකීම!![/U] තේරුණාද?? ඔන්න ඔහොමයි සත්වයා දැන ඉගෙන ගන්නේ!!! [B][U]තම තමන්ට ලැබිල තියන පංචෙන්ද්‍රිය පාවිච්චිකරලා, ඒවායින් දකින්න පුළුවන්, අහන්න පුළුවන්, ගඳ-සුවඳ/රස/පහස විඳින්න පුළුවන් දේවල් හොඳට, තමන්ටම දැනෙන්න විඳීමෙන්!!![/U][/B] හරිද?? හොඳයි, දැන් බැරි වෙලාවත් මේ සත්වයා තමන්ට හිමි පංචේන්ද්‍රියයන්ට ගම්‍ය නොවෙන, නොදැනෙන / sense නොවෙන දෙයක් ගැන දැනගන්න / හොයන්න ගියොත් මොකද්ද වෙන්නේ?? කොහොමද වෙන්නේ??? වෙන අනං මනං ඕනේ නෑ... මේ සත්වයා 'ඌ' ගැනම, ඒ කියන්නේ 'තමන්' ගැනම හිතන්න ගියොත් මොකක් වෙයිද??? කාටවත් එහෙම හිතන්න බෑ!!![U] මේ සත්වයෝ කාටවත් 'ලොකු මිනිස්සු' වෙන්න බෑ!!! මොකද 'සත්වයා' කියන එකාගේ ඇතුලේ වැඩකරන්නේ තනිකරම පිස්සුවක්!!![/U] තමන්ට හිතෙන හිතෙන විදියට මොකුත්ම කරන්න බෑ!!! !!! එහෙම කරන්න ගියපු ගමන් තමන්ගේ හිත තමන්ට තොරණ් පෙන්වන්න ගන්නවා!!! !!! මේක handle එකක් නැති බයිසිකලයක් වගේ... steering එකක් නැති වාහනයක් වගේ... හැරිච්ච අතට ඔහේ යනවා!!! කිසිම පාලනයක් නැති, brake නැති, මේ 'වාහන' අනික් ඒවයි හැප්පි හැප්පි, 'පාරට ඕනේ විදියට' යන්නං වාලේ යන ගමනක් මේක!!! 'ලොකු මිනිස්සු' කියල කවුරුවත් නෑ!!! සේරම ඉන්නේ තමන්ට ලැබිල තියන වෙලාව ඉවරවෙනකම් යකා නට නට ඉඳල, අන්තිමේ ඉල්ලගෙනම කන මෝඩයෝ ටිකක් විතරයි!!! මතකයිද මං අර සත්වයා කියන එකා ප්‍රතිචාරයට කොච්චර සංවේදීද?? sensitive ද?? උං ඒ ලැබෙන ප්‍රතිචාර වලට කොච්චර රැවටෙනවද?? කියල පෙන්වන්න දාපු කතන්දරේ???[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom