Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මේ යන්නේ මේ ජීවිත කතාවේ බරපතලම හරිය!! මං අර 'ලෝකෙම හෙල්ලිලා යන case එකක්... හෙල්ලිලා නොගියොත් අමු මෝඩයෙක් විතරයි...' කියල බොහොම දරුණුවට කියපු එක!! 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' නැත්නම්, විද්‍යුතයයි විද්‍යුත්චුම්බකත්වයයි අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතිනවා කියන ස්වභාවික සංසිද්ධිය, මේ සත්ව ජීවිත වල 'හිත - විඥාණය' හැටියට ක්‍රියාත්මක වෙන ආකාරය ගැන!!! බුදුහාමුදුරුවෝ, නීවරණ / සංයෝජන / ආශ්‍රව කියල තුන් විදියකට බෙදල, ඒවත් තව තව කොටස් කර කර තෝරලා දුන්නේ මෙන්න මේ 'කොටස' තමයි!!! හරිම සංකීර්ණයි!!! ඒත් මම යන විදියට මේක කෑලි ගලව ගෙන, එකින් එකට හොය හොයා ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ!! කෙලින්ම multi barrel ප්‍රහාරයක් වදීවි සේරම කුඩුවෙලා යන්න!!

ඒත්, මුළු ලෝකෙම 'ඇනිච්ච' තැන මේක!! සත්වයා සංසාරෙට බැස්සෙත් මේ උලව්වට අහුවෙලා!! දැන් ගොඩ ඒමක් නැතුව ඉන්නෙත් ඒකමයි!! ඉතින් සුළුවෙන් හිතන්න බෑ... මේ ටිකේ බොහොම වැදගත් කරුණු තොගයක් තියනවා!! notes ගහපුවා එහෙන් තියනව... ඒ මදිවට ලියන්න ගියාමත් තව ගලාගෙන ගලාගෙන එනවා... මොකක් ඉස්සෙල්ල කියන්නද? වඩා වැදගත් මොකද්ද? කියල හිතාගන්න බෑ!! මටම පිස්සු හැදෙනවා ගලපලා ලියන්න ගියාම!! අනික මේ හරියේ මට කියන්න / ලියන්න තියන සේරම ඇවිල්ල parallel යන කරුණු. කිහිප පාරක් කියවල බලන්න වෙනවා (multi pass) අල්ලගන්න. ඒත් කියවන අයට ලේසිවෙන්න (single pass කියවන් යන්න) එකකින් එකකට සම්බන්ධ කරලා, chain කරලා, ලියන්න, දැන් දවස් තුනක් try කලා... හරියන්නේ නෑ!! එතකොට මාව වටේ යනවා... loop වෙනවා!!

ඔක්කොටම වඩා මේ 'අත' වත් 'කට' වත් මට ඕනේ ගණනට දුවන්නේ නෑ!! ෂිඃ, තත්පරේකට පිටු දෙක තුනක් කොටාගෙන කොටාගෙන යන්න තිබ්බ නම්... හිතට එන speed එකෙන් වැඩේ කරගෙන යන්න බැරි කොට buffers overflow වෙලා මැෂිම (මාව) stuck වෙනවා... ඔලු ගෙඩිය පුපුරයිද කියලත් හිතෙනවා!! ඒත් ගානක් නෑ... මට කොහොමත් එකයි!! හැබැයි මං පොත් බලාගෙන, කාගෙන්වත් අහගෙන ලියන ඒවා නෙවෙයි... run-time වැඩක්. ඒ හන්ද posts කීයක් යයිද? කියල predict කරන්න බෑ!!! අනික මම හිතුව ලියන style එක ටිකක් වෙනස් කරලා, වැදගත් කරුණු මුලින් ලියන්න. එතකොට කට්ටිය ඉක්මනටම ගොඩ!! ඊළඟට ඉඩ ලැබෙන ලැබෙන විදියට කියපුවයි, අලුතෙන් හිතෙන ඒවයි, තව තව detail කර කර දාන්න. ජීවත් වෙනකම් දැන් ඉතින් මගේ එකම මාතෘකාව මේක තමයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 11451557, member: 31903"] [size=4][color=blue]දැන් මේ යන්නේ මේ ජීවිත කතාවේ බරපතලම හරිය!! මං අර 'ලෝකෙම හෙල්ලිලා යන case එකක්... හෙල්ලිලා නොගියොත් අමු මෝඩයෙක් විතරයි...' කියල බොහොම දරුණුවට කියපු එක!! [U]'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' නැත්නම්, විද්‍යුතයයි විද්‍යුත්චුම්බකත්වයයි අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතිනවා කියන ස්වභාවික සංසිද්ධිය, මේ සත්ව ජීවිත වල 'හිත - විඥාණය' හැටියට ක්‍රියාත්මක වෙන ආකාරය ගැන!!![/U] [B]බුදුහාමුදුරුවෝ, නීවරණ / සංයෝජන / ආශ්‍රව කියල තුන් විදියකට බෙදල, ඒවත් තව තව කොටස් කර කර තෝරලා දුන්නේ මෙන්න මේ 'කොටස' තමයි!!![/B] හරිම සංකීර්ණයි!!! ඒත් මම යන විදියට මේක කෑලි ගලව ගෙන, එකින් එකට හොය හොයා ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ!! කෙලින්ම multi barrel ප්‍රහාරයක් වදීවි සේරම කුඩුවෙලා යන්න!! ඒත්, මුළු ලෝකෙම 'ඇනිච්ච' තැන මේක!! සත්වයා සංසාරෙට බැස්සෙත් මේ උලව්වට අහුවෙලා!! දැන් ගොඩ ඒමක් නැතුව ඉන්නෙත් ඒකමයි!! ඉතින් සුළුවෙන් හිතන්න බෑ... මේ ටිකේ බොහොම වැදගත් කරුණු තොගයක් තියනවා!! notes ගහපුවා එහෙන් තියනව... ඒ මදිවට ලියන්න ගියාමත් තව ගලාගෙන ගලාගෙන එනවා... මොකක් ඉස්සෙල්ල කියන්නද? වඩා වැදගත් මොකද්ද? කියල හිතාගන්න බෑ!! මටම පිස්සු හැදෙනවා ගලපලා ලියන්න ගියාම!! අනික මේ හරියේ මට කියන්න / ලියන්න තියන සේරම ඇවිල්ල parallel යන කරුණු. කිහිප පාරක් කියවල බලන්න වෙනවා (multi pass) අල්ලගන්න. ඒත් කියවන අයට ලේසිවෙන්න (single pass කියවන් යන්න) එකකින් එකකට සම්බන්ධ කරලා, chain කරලා, ලියන්න, දැන් දවස් තුනක් try කලා... හරියන්නේ නෑ!! එතකොට මාව වටේ යනවා... loop වෙනවා!! ඔක්කොටම වඩා මේ 'අත' වත් 'කට' වත් මට ඕනේ ගණනට දුවන්නේ නෑ!! ෂිඃ, තත්පරේකට පිටු දෙක තුනක් කොටාගෙන කොටාගෙන යන්න තිබ්බ නම්... හිතට එන speed එකෙන් වැඩේ කරගෙන යන්න බැරි කොට buffers overflow වෙලා මැෂිම (මාව) stuck වෙනවා... ඔලු ගෙඩිය පුපුරයිද කියලත් හිතෙනවා!! ඒත් ගානක් නෑ... මට කොහොමත් එකයි!! හැබැයි මං පොත් බලාගෙන, කාගෙන්වත් අහගෙන ලියන ඒවා නෙවෙයි... run-time වැඩක්. ඒ හන්ද posts කීයක් යයිද? කියල predict කරන්න බෑ!!! අනික මම හිතුව ලියන style එක ටිකක් වෙනස් කරලා, වැදගත් කරුණු මුලින් ලියන්න. එතකොට කට්ටිය ඉක්මනටම ගොඩ!! ඊළඟට ඉඩ ලැබෙන ලැබෙන විදියට කියපුවයි, අලුතෙන් හිතෙන ඒවයි, තව තව detail කර කර දාන්න. ජීවත් වෙනකම් දැන් ඉතින් මගේ එකම මාතෘකාව මේක තමයි!!![/color][/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom