Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

සත්වයින්ගේ ජීවිත කතාව ගැන, සංසාර ගමන ගැන, කාටවත් පියවි ඇහින් දකින්න / පියවි කණින් අහන්න / අල්ලලා අතපත ගාල දැනගන්න පුළුවන් මොකවත් නෑ!!! මේ කතව බලපු උං දැනගන්න ඕනේ, නිකම් බාගෙට පේන / බාගෙට ඇහෙන අංජබජල් 'ආයතන' ටිකක් තියාගෙන, හැම එහෙකටම 'එහෙයි එහෙයි' කියන 'මැන්ටල්' ඔලු ගෙඩියක් තියාගෙන, තමන්ට මහා ලොක්කෙක් වෙන්න බැරි බව!!! මම technical කතාව මැද්දෙදි ඕක කිව්වා, 'ඉදිමෙන්න පුළුවන් maximum limit එක පෙන්වන්න...' කියල. ඔය primitive / අංජබජල් ආයතන පාවිච්චි කරලා, ලොක්කෙක් වගේ වැඩ කරන්න හදන එක, හඳ තරු මොකවත් නැති තිත්ත කළුවරේ... light house මොකුත් පේන්නේ නැති මහ මුද මැද්දේ, මාලිමා / GPS මොකුත් නැතුව ඔරුවක් පදින එකෙක් ගානයි!!! මේ අවුරුදු 30-40 ක් විතර හයිය තියෙනකම් ඔහේ පැදගෙන පැදගෙන යත හැකියි... ඒත්, කොහෙට පැදෙයි ද දන්නේ නෑ!!! හුඟක් වෙලාවට, එහෙමෙහෙ පැද පැද ඉඳල මැරිලා යනවා විතරයි!!! ගොඩ බිමකට යන්න වෙන්නේ නෑ!!! ඉන්න තරමක් උගත් / උසස් / නම්බුකාර මෝඩයෝ සේරටම වෙන්නේ ඒකමයි!!! ඒවගේම තමයි ඔය 'මොට්ට මොළ' වලින් නොදන්න කෙහෙල්මල් හිතාගෙන හිතාගෙන යනකොටත්!!! මොනවා හිතෙයිද දන්නේ නෑ!!! හුඟක් වෙලාවට මඤ්ඤං වැඩ කර කර ඉඳල, ලැබිච්ච අවස්ථාව මගහැර ගන්නවා මයි!!!

පොඩ්ඩක් හිතල බලනවා, කොච්චර ලොක්කෙක් උනත්, මහා කැලයක් මැද්දට කුදලගෙන ගිහින් අතහැරියොත්, ස්වභාවධර්මයේ උපකාර / තාක්ෂණික උපකාර මොකවත් නැතුව තමන්ට පාර හොයාගෙන නිරුපද්‍රිතව ආපහු එන්න ලැබෙයිද??? ගිලෙන්නේ නැතිවෙන්න tyre එකක් විතරක් දීල, මූද මැද්දට ගිහිල්ල අත හැරියොත් කොහොමට හිටීද??? මොකෙක්වත් එන්නේ නෑ බේරගන්න!!! උඹල දන්නවද? තොපි එකෙක් වත් අමුතුවෙන් ඔහොම කැලේ මැද්දේ ගිහින් අත හරින්න, මූද මැද්දේ ගිහින් අත හරින්න දෙයක් නෑ!!! දැන් එහෙම කරලා ගොඩාක් කල්!!! තොපිල හැමෝමත් එක්ක, මේ ඉන්නවයි කියන තරමක් 'සත්වයෝ' කියන එවුන්ව ඔන්න ඔය විදියටම 'සංසාර සාගරේ' කියන එක මැද්දට වැටිලා ගොඩාක් කල්!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ උඹල / අපි එහෙම මූද මැද්දට වැටිච්ච දවසක් උන්වහන්සේට වත් පේන්නේ නෑ!! කියලයි!!! 'සන්සාරෝඝං මහබ්හයං' කියල කියපු එක තේරුණා නම්, කොයි ලොක්කගේත් හුළං බහින්නේ 'හුචුස්' ගාල!!! ඉන්න තරමක් මෝඩ මීහරක්ට ඔය අනතුර තේරෙන්නේ නෑ... උන් හිතන්නේ මේක, මේ ජීවිතේ, full ආතල් case එකක් කියල!!! කතන්දරේ දැක්ක / තේරිච්ච එකෙකුට මුලින්ම වෙන්නේ 'රෙවෙන' එක!!! වටේ පිටේ රොත්ත බුරුත්තක් හිටියට තොපි එකෙකුට වත් support එකට මොකෙක්වත් නෑ!!! බේරගන්න කියල විලාප ගැහුවට, අම්ම තාත්තට වත් ඒක කරන්න බෑ!!! අපේ හාමුදුරුවෝ ඔය බව තේරුම්ගත්ත වෙලේ, උන්වහන්සේ අසරණ වෙච්ච අසරණ විල්ලට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කැලේ මැද්දට ගිහින් හොඳටම අඬන එක විතරයි... උන්වහන්සේ, එක්කෝ 'ධර්මය හොයාගෙන ගොඩ යනවා!! නැත්නම් මෙහෙම්මම මැරිලා යනවා!!' කියල, කැලෑ වැදිලා, නොකා නොබී ගොඩාක් දුක් විඳලා, අන්තිමේ කල්යාණමිත්රයන්ගේ උපකාරයත් ඇතුව ආපු බොහොම දුෂ්කර ගමනක ප්‍රතිඵල හැටියටයි අද මේ ගොඩ යන්න පාර විවෘත වෙලා තියෙන්නේ!!!

අපිත් ඇත්ත පේන්න ගත්තම කන්න / බොන්න බැරුව, කවුරු ළඟ හිටියත් කියාගන්න බැරි පාළුවක්, තනිකමක්, අසරණ කමක් දැනිල හොඳටෝම වැටුනා!!! ඊට පස්සේ ඉතින් බුදුරජාණන්වහන්සේ ඇරෙන්න වෙන කවුරුවත්ම නෑ!!! !!! !!! තමුන්ට තමුන්ගේ අසරණ කම පේන්න ඕනේ!!! තමුන්ට තමුන්ගේ අසරණ කම තේරෙන්න ඕනේ!!! උඹලට එහෙම පේන්නේ / තේරෙන්නේ නෑ නේ?? ඒකයි සේරම ලොකු ලොකු සද්ද!!! මම 'පණ පිටින් ඉන්දැද්දී බොකු එලියට අදිනවා' වගේ මුළු කතන්දරේම දිගහැරලා පෙන්වන්නම්!!! මං කලින්ම කිව්වා 'මුණ බලාගෙන කෙනෙකුට කියන්නත් දුකයි... ඒත් අතහැරලා බෑ!! එහෙම උනොත් තව ගොඩාක් දුක් විඳින්න වෙනවා...' කියල. ඇත්ත දකිනකොට උඹලට තේරෙයි උඹලට මොකද්ද වෙන්න ගියේ කියල!!! මොකද, 'ඉල්ලං කාපු' කිහිප දෙනෙක් ඉන්නවා... උන් ටික ඇරෙන්න, මං උඹල කාටවත් ඒ වලේ වැටෙන්න දෙන්නේ නෑ!!!

අපේ කාලේ වෙනකොට තිබිච්ච ධර්මය එහෙමපිටින් වහල තියෙන්නේ!!! ඒවා බොරු!!! මම අහගෙන අද උදේ පරණ සංඝ පොරකගේ පරණ බණක් radio එකේ යනවා. (මම ඔය එක එකාගේ කුණුහරුප අහන්නේ නෑ, ඇහෙන වෙලාවට උන් කියන්නේ මොනවද කියල බලන්න අහගෙන ඉන්නවා, තාත්ත / අම්ම අහං හිටියොත් එවෙලේම ඇත්ත බොරුව පෙන්නලා දෙනවා විතරයි!!) ඒ සංඝ පොර කිව්වා 'සීලය / සමාධිය / ප්‍රඥාව තුනම තියෙන්න ඕනේ...' මොනවද මොනවද කියල, 'සීලය උවමණා වෙන්නේ, නැත්නම් අනික් අයට අපි වචන පාවිච්චි කරනකොට, අත පය පාවිච්චි කරනකොට, අසංවර කම පේනවා...' මොකද්ද කියල. මට එවෙලේම තේරුණා seen එක!! ඒකා හිතන් ඇත්තේ, මේ jobs වලට / interviews වලට එහෙම යනකොට වගේ, ණිවන් යන්නත් රටේ / ලෝකේ එවුන්ගෙන් character certificate ගන්න වෙනවා කියල වෙන්න ඇති... p.uttek!!! EK එකේ පොන්ස්ල මගේ සීලය / සංවර කම හොයන්න ආවෙත් ඒ 'බූරු ධර්මය' අහලද මන්ද? කොහොම හරි, ඔය වගේ බයිලා අහපු අපේ ආච්චිලා / සීයල මොකෙක්වත් ණිවන් ගියේ නෑ... උන් සේරමලයි, ධර්මය කාපු සාසන භක්ෂකලයි සේරම වලේමයි... දැන් 'රසට කනවා' ඇති!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, මැරෙන මැරෙන එවුන් යන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට, නැවත මනුස්ස ජීවිතයක් / සුගතියේ උපතක් ලබන්නේ, නියපොත්තට ගන්න පුළුවන් පස් ටිකක් තරමේ පිරිසක් විතරයි!! කියලයි!!! උන්වහන්සේ කිව්වට උඹලට තේරුණේ නෑ නේ??? අනික ලොකු ලොකු පොරවල් ගණන්ගන්නෙත් නෑ නේ??? මං වැඩේ වෙන හැටියි, වෙන්නේ කොහොමද කියලයි, පෙන්නලාම දෙන්නම්... කට්ටියට රෙදි කරට අරගෙන, නිවණ හොයාගෙන, හුරේ run එකක් දාන්න වෙන ගානටම දෙන්නම්!!!

බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කලේ, 'තමුන්ට කෙළවෙන' කතන්දරයක් ගැන!! 'තමුන්ට' තියන ආදරේට / කරුණාවට / අනුකම්පාවටයි ගැලවෙන්න උදව් කරන්න ආවේ!!! මාත් එහෙමයි!!! මට කොහොම හිතට ආව එකක්ද මන්ද, මං මුල ඉඳලම හැම එකාටම කිව්වේ, 'උඹට ඕනේ නම් බුදුරජාණන්වහන්සේ කියල දීපුවා විශ්වාස කරපන් / පිළිගනින් නැත්නම් නිකම් හිටපන්... උඹ විශ්වාස කලත් නැතත්, පිළිගත්තත් නැතත් බුදුහාමුදුරුවොන්ට ප්‍රශ්ණයක් නෑ... විශ්වාස නොකලොත් / පිලි නොගත්තොත් උඹට කෙලවෙනවා විතරයි!!!' කියලයි. ධර්මය ගැනත් ඒ ටිකමයි!!! හැබැයි 'සංඝ' නම් මට දිරෙව්වෙම නෑ!!! හාමුදුරුවරු filter වෙන ගතියක් මුල ඉඳල තිබුණා. අපේ හාමුදුරුවෝ, සෝම හාමුදුරුවෝ වගේ උදවිය බොහොම චුට්ටයි මම 'දැකල' තියෙන්නේ. කොහොම උනත් කමක් නෑ... දැන් කාගේ කාගේ අයටත් ඇත්ත දකින්න හදල දෙන්නම්!!! ඇත්ත ලස්සන නෑ... හැබැයි දකින්නම ඕනේ!!!

[QUOTE="Damith Kariyawasam, post: 11456621, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=11453407&postcount=1930]<< Previous[/url] [size=4]සත්වයින්ගේ [U]ජීවිත කතාව ගැන, සංසාර ගමන ගැන, කාටවත් පියවි ඇහින් දකින්න / පියවි කණින් අහන්න / අල්ලලා අතපත ගාල දැනගන්න පුළුවන් මොකවත් නෑ!!![/U] මේ කතව බලපු උං දැනගන්න ඕනේ, නිකම් බාගෙට පේන / බාගෙට ඇහෙන අංජබජල් 'ආයතන' ටිකක් තියාගෙන, හැම එහෙකටම 'එහෙයි එහෙයි' කියන 'මැන්ටල්' ඔලු ගෙඩියක් තියාගෙන, තමන්ට මහා ලොක්කෙක් වෙන්න බැරි බව!!! මම technical කතාව මැද්දෙදි ඕක කිව්වා, 'ඉදිමෙන්න පුළුවන් maximum limit එක පෙන්වන්න...' කියල. [B]ඔය primitive / අංජබජල් ආයතන පාවිච්චි කරලා, ලොක්කෙක් වගේ වැඩ කරන්න හදන එක, හඳ තරු මොකවත් නැති තිත්ත කළුවරේ... light house මොකුත් පේන්නේ නැති මහ මුද මැද්දේ, මාලිමා / GPS මොකුත් නැතුව ඔරුවක් පදින එකෙක් ගානයි!!![/B] මේ අවුරුදු 30-40 ක් විතර හයිය තියෙනකම් ඔහේ පැදගෙන පැදගෙන යත හැකියි... ඒත්, කොහෙට පැදෙයි ද දන්නේ නෑ!!! හුඟක් වෙලාවට, එහෙමෙහෙ පැද පැද ඉඳල මැරිලා යනවා විතරයි!!! ගොඩ බිමකට යන්න වෙන්නේ නෑ!!! ඉන්න තරමක් උගත් / උසස් / නම්බුකාර මෝඩයෝ සේරටම වෙන්නේ ඒකමයි!!! ඒවගේම තමයි [B]ඔය 'මොට්ට මොළ' වලින් නොදන්න කෙහෙල්මල් හිතාගෙන හිතාගෙන යනකොටත්!!! මොනවා හිතෙයිද දන්නේ නෑ!!! හුඟක් වෙලාවට මඤ්ඤං වැඩ කර කර ඉඳල, ලැබිච්ච අවස්ථාව මගහැර ගන්නවා මයි!!![/B] පොඩ්ඩක් හිතල බලනවා, කොච්චර ලොක්කෙක් උනත්, මහා කැලයක් මැද්දට කුදලගෙන ගිහින් අතහැරියොත්, ස්වභාවධර්මයේ උපකාර / තාක්ෂණික උපකාර මොකවත් නැතුව තමන්ට පාර හොයාගෙන නිරුපද්‍රිතව ආපහු එන්න ලැබෙයිද??? ගිලෙන්නේ නැතිවෙන්න tyre එකක් විතරක් දීල, මූද මැද්දට ගිහිල්ල අත හැරියොත් කොහොමට හිටීද??? මොකෙක්වත් එන්නේ නෑ බේරගන්න!!! [U]උඹල දන්නවද? තොපි එකෙක් වත් අමුතුවෙන් ඔහොම කැලේ මැද්දේ ගිහින් අත හරින්න, මූද මැද්දේ ගිහින් අත හරින්න දෙයක් නෑ!!! දැන් එහෙම කරලා ගොඩාක් කල්!!![/U] තොපිල හැමෝමත් එක්ක, මේ ඉන්නවයි කියන තරමක් 'සත්වයෝ' කියන එවුන්ව ඔන්න ඔය විදියටම 'සංසාර සාගරේ' කියන එක මැද්දට වැටිලා ගොඩාක් කල්!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ උඹල / අපි එහෙම මූද මැද්දට වැටිච්ච දවසක් උන්වහන්සේට වත් පේන්නේ නෑ!! කියලයි!!! [B][U]'සන්සාරෝඝං මහබ්හයං' කියල කියපු එක තේරුණා නම්, කොයි ලොක්කගේත් හුළං බහින්නේ 'හුචුස්' ගාල!!![/U][/B] ඉන්න තරමක් මෝඩ මීහරක්ට ඔය අනතුර තේරෙන්නේ නෑ... උන් හිතන්නේ මේක, මේ ජීවිතේ, full ආතල් case එකක් කියල!!! කතන්දරේ දැක්ක / තේරිච්ච එකෙකුට මුලින්ම වෙන්නේ 'රෙවෙන' එක!!! වටේ පිටේ රොත්ත බුරුත්තක් හිටියට තොපි එකෙකුට වත් support එකට මොකෙක්වත් නෑ!!! බේරගන්න කියල විලාප ගැහුවට, අම්ම තාත්තට වත් ඒක කරන්න බෑ!!! [U]අපේ හාමුදුරුවෝ ඔය බව තේරුම්ගත්ත වෙලේ, උන්වහන්සේ අසරණ වෙච්ච අසරණ විල්ලට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කැලේ මැද්දට ගිහින් හොඳටම අඬන එක විතරයි... උන්වහන්සේ, එක්කෝ 'ධර්මය හොයාගෙන ගොඩ යනවා!! නැත්නම් මෙහෙම්මම මැරිලා යනවා!!' කියල, කැලෑ වැදිලා, නොකා නොබී ගොඩාක් දුක් විඳලා, අන්තිමේ කල්යාණමිත්රයන්ගේ උපකාරයත් ඇතුව ආපු බොහොම දුෂ්කර ගමනක ප්‍රතිඵල හැටියටයි අද මේ ගොඩ යන්න පාර විවෘත වෙලා තියෙන්නේ!!![/U] [B]අපිත් ඇත්ත පේන්න ගත්තම කන්න / බොන්න බැරුව, කවුරු ළඟ හිටියත් කියාගන්න බැරි පාළුවක්, තනිකමක්, අසරණ කමක් දැනිල හොඳටෝම වැටුනා!!![/B] ඊට පස්සේ ඉතින් බුදුරජාණන්වහන්සේ ඇරෙන්න වෙන කවුරුවත්ම නෑ!!! !!! !!! තමුන්ට තමුන්ගේ අසරණ කම පේන්න ඕනේ!!! තමුන්ට තමුන්ගේ අසරණ කම තේරෙන්න ඕනේ!!! උඹලට එහෙම පේන්නේ / තේරෙන්නේ නෑ නේ?? ඒකයි සේරම ලොකු ලොකු සද්ද!!! මම 'පණ පිටින් ඉන්දැද්දී බොකු එලියට අදිනවා' වගේ මුළු කතන්දරේම දිගහැරලා පෙන්වන්නම්!!! මං කලින්ම කිව්වා 'මුණ බලාගෙන කෙනෙකුට කියන්නත් දුකයි... ඒත් අතහැරලා බෑ!! එහෙම උනොත් තව ගොඩාක් දුක් විඳින්න වෙනවා...' කියල. ඇත්ත දකිනකොට උඹලට තේරෙයි උඹලට මොකද්ද [U]වෙන්න ගියේ[/U] කියල!!! මොකද, 'ඉල්ලං කාපු' කිහිප දෙනෙක් ඉන්නවා... උන් ටික ඇරෙන්න, මං උඹල කාටවත් ඒ වලේ වැටෙන්න දෙන්නේ නෑ!!! අපේ කාලේ වෙනකොට තිබිච්ච ධර්මය එහෙමපිටින් වහල තියෙන්නේ!!! ඒවා බොරු!!! මම අහගෙන අද උදේ පරණ සංඝ පොරකගේ පරණ බණක් radio එකේ යනවා. (මම ඔය එක එකාගේ කුණුහරුප අහන්නේ නෑ, ඇහෙන වෙලාවට උන් කියන්නේ මොනවද කියල බලන්න අහගෙන ඉන්නවා, තාත්ත / අම්ම අහං හිටියොත් එවෙලේම ඇත්ත බොරුව පෙන්නලා දෙනවා විතරයි!!) ඒ සංඝ පොර කිව්වා 'සීලය / සමාධිය / ප්‍රඥාව තුනම තියෙන්න ඕනේ...' මොනවද මොනවද කියල, 'සීලය උවමණා වෙන්නේ, නැත්නම් අනික් අයට අපි වචන පාවිච්චි කරනකොට, අත පය පාවිච්චි කරනකොට, අසංවර කම පේනවා...' මොකද්ද කියල. මට එවෙලේම තේරුණා seen එක!! ඒකා හිතන් ඇත්තේ, මේ jobs වලට / interviews වලට එහෙම යනකොට වගේ, ණිවන් යන්නත් රටේ / ලෝකේ එවුන්ගෙන් character certificate ගන්න වෙනවා කියල වෙන්න ඇති... p.uttek!!! EK එකේ පොන්ස්ල මගේ සීලය / සංවර කම හොයන්න ආවෙත් ඒ 'බූරු ධර්මය' අහලද මන්ද? කොහොම හරි, ඔය වගේ බයිලා අහපු අපේ ආච්චිලා / සීයල මොකෙක්වත් ණිවන් ගියේ නෑ... උන් සේරමලයි, ධර්මය කාපු සාසන භක්ෂකලයි සේරම වලේමයි... දැන් 'රසට කනවා' ඇති!!![B][U] බුදුහාමුදුරුවෝ කිව්වේ, මැරෙන මැරෙන එවුන් යන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට, නැවත මනුස්ස ජීවිතයක් / සුගතියේ උපතක් ලබන්නේ, නියපොත්තට ගන්න පුළුවන් පස් ටිකක් තරමේ පිරිසක් විතරයි!! කියලයි!!![/U][/B] උන්වහන්සේ කිව්වට උඹලට තේරුණේ නෑ නේ??? අනික ලොකු ලොකු පොරවල් ගණන්ගන්නෙත් නෑ නේ??? මං වැඩේ වෙන හැටියි, වෙන්නේ කොහොමද කියලයි, පෙන්නලාම දෙන්නම්... කට්ටියට රෙදි කරට අරගෙන, නිවණ හොයාගෙන, හුරේ run එකක් දාන්න වෙන ගානටම දෙන්නම්!!! බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කලේ, 'තමුන්ට කෙළවෙන' කතන්දරයක් ගැන!! 'තමුන්ට' තියන ආදරේට / කරුණාවට / අනුකම්පාවටයි ගැලවෙන්න උදව් කරන්න ආවේ!!! මාත් එහෙමයි!!! මට කොහොම හිතට ආව එකක්ද මන්ද, මං මුල ඉඳලම හැම එකාටම කිව්වේ, 'උඹට ඕනේ නම් බුදුරජාණන්වහන්සේ කියල දීපුවා විශ්වාස කරපන් / පිළිගනින් නැත්නම් නිකම් හිටපන්... උඹ විශ්වාස කලත් නැතත්, පිළිගත්තත් නැතත් බුදුහාමුදුරුවොන්ට ප්‍රශ්ණයක් නෑ... විශ්වාස නොකලොත් / පිලි නොගත්තොත් උඹට කෙලවෙනවා විතරයි!!!' කියලයි. ධර්මය ගැනත් ඒ ටිකමයි!!! හැබැයි 'සංඝ' නම් මට දිරෙව්වෙම නෑ!!! හාමුදුරුවරු filter වෙන ගතියක් මුල ඉඳල තිබුණා. අපේ හාමුදුරුවෝ, සෝම හාමුදුරුවෝ වගේ උදවිය බොහොම චුට්ටයි මම 'දැකල' තියෙන්නේ. කොහොම උනත් කමක් නෑ... දැන් කාගේ කාගේ අයටත් ඇත්ත දකින්න හදල දෙන්නම්!!! [B][U]ඇත්ත ලස්සන නෑ... හැබැයි දකින්නම ඕනේ!!![/U][/B][/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom