Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

දැන් ඉතින් ඔය උදවියට පැහැදිලි ඇති නේ, අපිට හිතන්න / කල්පණා කරන්න / අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ, අපි කලින් අහපු / දැකපු / විඳපු / හඳුන ගත්තු / දැනගත්තු දේවල් සම්බන්ධයෙන් විතරයි කියන බව?? එයිනුත් අපිට බොහොම විශ්වාසයෙන් / ස්ථිරවම කතාකරන්න පුළුවන් වෙන්නේ, බය නැතුව තීන්දු - තීරණ ගන්න පුළුවන් වෙන්නේ, අපිම අත්විඳපු / අත්දැකපු, අපිටම ප්රත්යක්ෂ වෙච්ච දේවල් සම්බන්ධයෙන් විතරයි බව?? එහෙම නැතුව මොකුත් හිතාගන්න බැරි, ඇත්ත / නැත්ත දැනගන්න බැරි, දෙයක් ගැන හිතන්න / කල්පණා කරන්න තියාගත්ත ගමන් තමන්ගේ 'හිත'ම තමන්ව ගොනාට අන්දනවා!!! එතකොට ඔය 'මනස / සිත / විඥාණය' පලහිලව්ව ගැන දන්නේ නැති කෙනා එහෙම්පිටින්ම ඒවට මුලා වෙනවා!!! රැවටෙනවා!!!

හැබැයි, මේ මූලික සිද්ධාන්ත / basics මොකුත්ම බලනොපාන, 'නොදන්න ඕනේ කෙහෙල්මලක් ගැන හොඳටම දන්නවා වගේ කියවන' උදවියත් මේ ලෝකේ නොසෑහෙන ඉන්නවා!!! උන්ට පෙර ජීවිත ගැන මතකයක් නැති නිසා, ඒ ගැන මොකුත්ම දන්නේ නැති නිසා, 'පෙර ආත්ම කතාවක් නෑ!! පුනරුපත්තියක් කියල එකක් නෑ!! ඒ නිකම් මනස්ගාත...' කියල කියනවා!!! තමන්ගේ ඇහැට පේන්නේ නැති නිසා, මේ ලෝකේ දෙවියෝ / පෙරේතයෝ කියල කවුරුවත් නෑ... කියනවා!!! අවබෝධයකින් ඒ දේවල් ගැන කතාකරන අයටත් නින්දා / අපහාස කරනවා, 'මනස්ගාත වලට රැවටිලා... අනික් එවුන්වත් ගොනාට අන්දන්න හදනවා' කියල!!! උන් දන්නේ නෑ, උන් මේ තමන්ගේම හිත තමන්ට පෙන්වන තොරන් වලට අහුවෙලා... කියන බව!!! තවත් එවුන් බුදුරැස් වලට පවා නිග්‍රහ කළා / කරනවා, 'විදුලි කොටන ඒවාට රැවටිලා...' කියල!!! ඒ කවුරුවත් දන්නේ නෑ, තම තමන්ගේ හිත්වල තියන සත්‍ය පිළිගන්න අකමැති කම, බුදුරජාණන්වහන්සේට / උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට තමන්ගේ තියන විරෝධය නිසා, ඊට මඩ ගහන්න / හෑල්ලුවට ලක් කරන්න / අපහාස කරන්න තමන්ට තියන උවමනාව නිසා, තමන්ගේ හිතෙන් ඒ වගේ මොට්ට අදහස් දීල, තමන්ව ගොනාට අන්දලා කියන බව!!!

තව සමහරු, 'මං හරි උගතෙක්!' 'මම ලොකු මිනිහෙක්!' 'මම සිරා පොරක්!' කියල හිතාගෙන ඒ මායාවට රැවටිලා ඉන්නවා!!! දන්නේ නෑ, කිව්වට විශ්වාස කරන්නෙත් නෑ, මේ ජීවිතේ කියන්නේ මොකද්ද? මේක හැදුනේ කොහොමද? මීට කලින් වෙලා තියෙන්නේ මොනවද? මෙතනින් පස්සේ වෙන්නේ මොනවද? ආයේ, තමන් කරන කියන දේවල් වලට විපාක විඳින්න වෙනවා!! කියන කිසිම දෙයක් ගැන!!! ඒ වගේම, එවුන් දන්නේ නෑ මේ සංසාර කතාවේදී 'ලොක්කෝ' කියල කවුරුවත්ම නෑ... ඉන්නේ 'වෙලාව ඉවරවෙනකම්' යකා නටල, ඉල්ලගෙනම කන එවුන් ටිකක් විතරයි... කියන බව!!! ඉතින්, කියන කිසි එකක් අහන්නේ / පිළිගන්නේ නැතුව අනික් එවුන්ව බය කරගෙන, යට කරගෙන, 'මුදුන වෙන්න' හදනවා!!! ඒ කිසි කෙනෙක් දන්නේ නෑ තමුනුත් බොහොම තාවකාලික මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලා ඉන්න තවත් එක සත්වයෙක්ම විතරයි කියන බව!!! අන්තිමේ සේරම අනාගෙන අපාගත වෙලා බොහොම දුකට පත්වෙනවා!!! ඉතින්, ඇත්තටම මුළු ලෝකෙම එවුන් ඉන්නේ ඔය මුලාවට අහුවෙලා තමයි!!! !!! !!! ඔය මායාවෙන් ගැලවෙන්න ලැබෙන්නේ, පිරිසුදු බුද්ධ දේශනා අහන්න / කියවන්න / අවබෝධ කරගන්න අවස්ථාවක්, වාසනාවක්, ලැබුණු ඉතාමත් සුළු පිරිසකට විතරයි!!!

ඒත්, පිරිසුදු බුද්ධ දේශණා අහන්න ලැබීම බොහොම දුර්ලභයි!!! !!! !!! දුර ඈත අතීතයේ ඉඳලාම එහෙමයි!!! ඉතින්, මුල ඉඳලාම ලෝකයේ මහා හුඟාක් මිනිස්සුන්ට, මේ අපි 'පිරිසුදු බුද්ධ දේශණා' අහල දැනගත්ත මේ ජීවිත වල අභ්‍යන්තර කතන්දර කිසිම එකක් දැනගන්න ලැබුනේ නෑ!!! ඒ උදවිය හැමෝටම මේ ජීවිත ගැන තිබුනේ බොහොම ප්‍රථමික / primitive අවබෝධයක් විතරයි!!! මේ මාතෘකාව සම්බන්ධයෙන් මුළු ලෝකෙම එවුන් 'ළිං මැඩියෝ' / 'ළිං ගෙම්බෝ' ගානයි!!! ඒත් මේ සත්වයා පැවැත්මට ආසයි!!! !!! !!! 'තමන්'ව නැති වෙනවට කිසිම කෙනෙක් කැමති නෑ!!! !!! !!! ඒ වගේම ඕනෙම සත්වයෙක් සැපයට කැමතියි!!! දුකට අකමැතියි!!! අන්න ඒ නිසා, ඈත අතීතයේ ඉඳල හිටපු මිනිස්සු සේරමලා මේ දැන් ඉන්න උඹලා වගේම, මේ පියවි ඇහැට මොන කෙහෙල්මලක්වත් පේන්නේ නැති ජීවිත කතාවේදී එහෙම්පිටින්ම 'නන්නත්තාර' උනා!!! !!! !!! තථාගත අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවක, මුළු මහපොලවේම පස් වලින් කකුලේ මහපටඟිල්ලේ නියපොත්තට ගන්න පුළුවන් තරමේ පස් චුට්ටක් විතර ඉතාමත් සුළු පිරිසක් හැරෙන්න, ස්වභාවධර්මයෙන් හැදිච්ච, මේ මනස / සිත / විඥාණය සහිත මේ ඇඟවල් වලට රැවටිච්ච නැති මොකෙක්වත් මේ ලෝකේ කොහෙවත් නෑ!!! !!! !!! ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ, "මුළු ලෝකෙම උදවිය එකම අතකට ගමන් කරනවා නම්, තථාගතයාණන් වහන්සේගේම ආර්ය ශ්‍රාවක ඉතාමත් සුළු පිරිසක් ගමන් කරන්නේ ඊට ප්‍රති විරද්ධ අතටයි" කියල!!!

'තමන්ගේ' ගැන ඉගෙන ගන්න, 'තමන්ව' අවබෝධ කරගන්න, බුදුකෙනෙකුගේ උපකාරයක් ලබන්න බැරිවෙච්ච කෙනෙකුට 'තමා' කියල දකින්න වෙන්නේ / ගන්න වෙන්නේ මේ පියවි ඇහැට පේන ශරීරය විතරයි!! ඒ මුළු ඇඟම කුට්ටිය පිටින් 'මම'ය කියල අරගෙන, ඒක කවල / පොවලා / නාවලා / සැප දීල තියාගන්නවා හැරෙන්න, එයාලට වෙන කරන්න කිසිම දෙයක් නෑ!!! බැරිවෙලාවත්, අහම්බෙන් හරි, කෙනෙක් 'තමන්' ගැන හොයන්න / බලන්න ගියොත්, අන්න එයා 'මනස / සිත / විඥාණය' කියන තුන්කට්ටුවේ තොරන් පෙන්නිල්ලට අහුවෙනවා!!! මොකද මේ ජීවිත කතාව සම්බන්ධ කිසිම දෙයක් පියවි ඇහින් දකින්න, කණින් අහන්න, අල්ලලා-අතගාල බලල දැනගන්න පුළුවන් කමක් නෑ!!! මොකුත්ම නොදැන මුලාවෙන් හිතාගෙන හිතාගෙන යනකොට අනිවාර්යයෙන්, ඒ හිතන හිතන හැම එකක්ම, මහ මූද මැද්දේ anchor මොකුත් නැතුව තියන බෝට්ටු / ඔරු වැලක් වගේ වගේ වෙනවා!!! කිසිම පදනමක් නැති, මනස්ගාත වැලක් ඉබේම නිර්මාණය වෙනවා!!! දැන් ඔය තියන තරමක් ආගමික ඇදහිලි / සම්ප්‍රදායික බුද්ධාගම සේරම අන්න ඒ විදියට හැදිච්ච කුණුහරුප වැඩපිළිවෙලවල් තමයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 11505130, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=11481947&postcount=1962]<< Previous[/url] [size=4]දැන් ඉතින් ඔය උදවියට පැහැදිලි ඇති නේ, අපිට හිතන්න / කල්පණා කරන්න / අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ, අපි කලින් අහපු / දැකපු / විඳපු / හඳුන ගත්තු / දැනගත්තු දේවල් සම්බන්ධයෙන් විතරයි කියන බව?? එයිනුත් අපිට බොහොම විශ්වාසයෙන් / ස්ථිරවම කතාකරන්න පුළුවන් වෙන්නේ, බය නැතුව තීන්දු - තීරණ ගන්න පුළුවන් වෙන්නේ, අපිම අත්විඳපු / අත්දැකපු, අපිටම ප්රත්යක්ෂ වෙච්ච දේවල් සම්බන්ධයෙන් විතරයි බව?? එහෙම නැතුව මොකුත් හිතාගන්න බැරි, ඇත්ත / නැත්ත දැනගන්න බැරි, දෙයක් ගැන හිතන්න / කල්පණා කරන්න තියාගත්ත ගමන් තමන්ගේ 'හිත'ම තමන්ව ගොනාට අන්දනවා!!! එතකොට ඔය 'මනස / සිත / විඥාණය' පලහිලව්ව ගැන දන්නේ නැති කෙනා එහෙම්පිටින්ම ඒවට මුලා වෙනවා!!! රැවටෙනවා!!! හැබැයි, මේ මූලික සිද්ධාන්ත / basics මොකුත්ම බලනොපාන, [B]'නොදන්න ඕනේ කෙහෙල්මලක් ගැන හොඳටම දන්නවා වගේ කියවන' උදවියත් මේ ලෝකේ නොසෑහෙන ඉන්නවා!!![/B] උන්ට පෙර ජීවිත ගැන මතකයක් නැති නිසා, ඒ ගැන මොකුත්ම දන්නේ නැති නිසා, [U]'පෙර ආත්ම කතාවක් නෑ!! පුනරුපත්තියක් කියල එකක් නෑ!! ඒ නිකම් මනස්ගාත...' කියල කියනවා!!![/U] තමන්ගේ ඇහැට පේන්නේ නැති නිසා, [U]මේ ලෝකේ දෙවියෝ / පෙරේතයෝ කියල කවුරුවත් නෑ... කියනවා!!![/U] අවබෝධයකින් ඒ දේවල් ගැන කතාකරන අයටත් නින්දා / අපහාස කරනවා, 'මනස්ගාත වලට රැවටිලා... අනික් එවුන්වත් ගොනාට අන්දන්න හදනවා' කියල!!! [B]උන් දන්නේ නෑ, උන් මේ තමන්ගේම හිත තමන්ට පෙන්වන තොරන් වලට අහුවෙලා... කියන බව!!![/B] තවත් එවුන් [U]බුදුරැස් වලට පවා නිග්‍රහ කළා / කරනවා, 'විදුලි කොටන ඒවාට රැවටිලා...' කියල!!![/U] ඒ කවුරුවත් දන්නේ නෑ, තම තමන්ගේ හිත්වල තියන සත්‍ය පිළිගන්න අකමැති කම, බුදුරජාණන්වහන්සේට / උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට තමන්ගේ තියන විරෝධය නිසා, ඊට මඩ ගහන්න / හෑල්ලුවට ලක් කරන්න / අපහාස කරන්න තමන්ට තියන උවමනාව නිසා, තමන්ගේ හිතෙන් ඒ වගේ මොට්ට අදහස් දීල, තමන්ව ගොනාට අන්දලා කියන බව!!! තව සමහරු, 'මං හරි උගතෙක්!' 'මම ලොකු මිනිහෙක්!' 'මම සිරා පොරක්!' කියල හිතාගෙන ඒ මායාවට රැවටිලා ඉන්නවා!!! දන්නේ නෑ, කිව්වට විශ්වාස කරන්නෙත් නෑ, මේ ජීවිතේ කියන්නේ මොකද්ද? මේක හැදුනේ කොහොමද? මීට කලින් වෙලා තියෙන්නේ මොනවද? මෙතනින් පස්සේ වෙන්නේ මොනවද? ආයේ, තමන් කරන කියන දේවල් වලට විපාක විඳින්න වෙනවා!! කියන කිසිම දෙයක් ගැන!!! ඒ වගේම, එවුන් දන්නේ නෑ මේ සංසාර කතාවේදී 'ලොක්කෝ' කියල කවුරුවත්ම නෑ... ඉන්නේ 'වෙලාව ඉවරවෙනකම්' යකා නටල, ඉල්ලගෙනම කන එවුන් ටිකක් විතරයි... කියන බව!!! ඉතින්, කියන කිසි එකක් අහන්නේ / පිළිගන්නේ නැතුව අනික් එවුන්ව බය කරගෙන, යට කරගෙන, 'මුදුන වෙන්න' හදනවා!!! ඒ කිසි කෙනෙක් දන්නේ නෑ තමුනුත් බොහොම තාවකාලික මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලා ඉන්න තවත් එක සත්වයෙක්ම විතරයි කියන බව!!! අන්තිමේ සේරම අනාගෙන අපාගත වෙලා බොහොම දුකට පත්වෙනවා!!! ඉතින්, ඇත්තටම මුළු ලෝකෙම එවුන් ඉන්නේ ඔය මුලාවට අහුවෙලා තමයි!!! !!! !!! ඔය මායාවෙන් ගැලවෙන්න ලැබෙන්නේ, පිරිසුදු බුද්ධ දේශනා අහන්න / කියවන්න / අවබෝධ කරගන්න අවස්ථාවක්, වාසනාවක්, ලැබුණු ඉතාමත් සුළු පිරිසකට විතරයි!!! ඒත්, පිරිසුදු බුද්ධ දේශණා අහන්න ලැබීම බොහොම දුර්ලභයි!!! !!! !!! දුර ඈත අතීතයේ ඉඳලාම එහෙමයි!!! ඉතින්, මුල ඉඳලාම ලෝකයේ මහා හුඟාක් මිනිස්සුන්ට, මේ අපි 'පිරිසුදු බුද්ධ දේශණා' අහල දැනගත්ත මේ ජීවිත වල අභ්‍යන්තර කතන්දර කිසිම එකක් දැනගන්න ලැබුනේ නෑ!!! ඒ උදවිය හැමෝටම මේ ජීවිත ගැන තිබුනේ බොහොම ප්‍රථමික / primitive අවබෝධයක් විතරයි!!! මේ මාතෘකාව සම්බන්ධයෙන් මුළු ලෝකෙම එවුන් 'ළිං මැඩියෝ' / 'ළිං ගෙම්බෝ' ගානයි!!! ඒත් [U][B]මේ සත්වයා පැවැත්මට ආසයි!!! !!! !!! 'තමන්'ව නැති වෙනවට කිසිම කෙනෙක් කැමති නෑ!!! !!! !!! ඒ වගේම ඕනෙම සත්වයෙක් සැපයට කැමතියි!!! දුකට අකමැතියි!!![/B][/U] අන්න ඒ නිසා, ඈත අතීතයේ ඉඳල හිටපු මිනිස්සු සේරමලා මේ දැන් ඉන්න උඹලා වගේම, මේ පියවි ඇහැට මොන කෙහෙල්මලක්වත් පේන්නේ නැති ජීවිත කතාවේදී එහෙම්පිටින්ම 'නන්නත්තාර' උනා!!! !!! !!! තථාගත අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවක, මුළු මහපොලවේම පස් වලින් කකුලේ මහපටඟිල්ලේ නියපොත්තට ගන්න පුළුවන් තරමේ පස් චුට්ටක් විතර ඉතාමත් සුළු පිරිසක් හැරෙන්න, ස්වභාවධර්මයෙන් හැදිච්ච, මේ මනස / සිත / විඥාණය සහිත මේ ඇඟවල් වලට රැවටිච්ච නැති මොකෙක්වත් මේ ලෝකේ කොහෙවත් නෑ!!! !!! !!! ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ, "මුළු ලෝකෙම උදවිය එකම අතකට ගමන් කරනවා නම්, තථාගතයාණන් වහන්සේගේම ආර්ය ශ්‍රාවක ඉතාමත් සුළු පිරිසක් ගමන් කරන්නේ ඊට ප්‍රති විරද්ධ අතටයි" කියල!!! 'තමන්ගේ' ගැන ඉගෙන ගන්න, 'තමන්ව' අවබෝධ කරගන්න, බුදුකෙනෙකුගේ උපකාරයක් ලබන්න බැරිවෙච්ච කෙනෙකුට 'තමා' කියල දකින්න වෙන්නේ / ගන්න වෙන්නේ මේ පියවි ඇහැට පේන ශරීරය විතරයි!! ඒ මුළු ඇඟම කුට්ටිය පිටින් 'මම'ය කියල අරගෙන, ඒක කවල / පොවලා / නාවලා / සැප දීල තියාගන්නවා හැරෙන්න, එයාලට වෙන කරන්න කිසිම දෙයක් නෑ!!! [B][U]බැරිවෙලාවත්, අහම්බෙන් හරි, කෙනෙක් 'තමන්' ගැන හොයන්න / බලන්න ගියොත්, අන්න එයා 'මනස / සිත / විඥාණය' කියන තුන්කට්ටුවේ තොරන් පෙන්නිල්ලට අහුවෙනවා!!! මොකද මේ ජීවිත කතාව සම්බන්ධ කිසිම දෙයක් පියවි ඇහින් දකින්න, කණින් අහන්න, අල්ලලා-අතගාල බලල දැනගන්න පුළුවන් කමක් නෑ!!![/U][/B] මොකුත්ම නොදැන මුලාවෙන් හිතාගෙන හිතාගෙන යනකොට අනිවාර්යයෙන්, ඒ හිතන හිතන හැම එකක්ම, මහ මූද මැද්දේ anchor මොකුත් නැතුව තියන බෝට්ටු / ඔරු වැලක් වගේ වගේ වෙනවා!!! කිසිම පදනමක් නැති, මනස්ගාත වැලක් ඉබේම නිර්මාණය වෙනවා!!! දැන් ඔය තියන තරමක් ආගමික ඇදහිලි / සම්ප්‍රදායික බුද්ධාගම සේරම අන්න ඒ විදියට හැදිච්ච කුණුහරුප වැඩපිළිවෙලවල් තමයි!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom