Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොම හරි, උඹව හදන්න දායක වෙච්ච එකා, ගත යුත්තක් ඇති එකෙක්!!! ඌ උඹට මනුස්ස ජීවිතයක් හැදෙන තැනට වැඩ කරපු එකෙක්!!! නැත්නම් අද තෝ නෑ!!! ඒ වගේම තමයි, තොපි බලාපොරොත්තු කොච්චර ගොඩ ගහගෙන හිටියත්, තොපිට එක මිලි මීටරයක් වත් මෙතනින් එහාට යන්න බෑ!!! හැබැයි තොපි මේ මොකුත් නොදැන පිස්සු කෙල කෙල හිටියා නම්, වෙන මොක්කු මොක්කු හරි තව කොහේ කොහේ හරි හැදෙයි!!! හැබැයි දැන් කාලේ නම් එහෙම හැදෙන හැදෙන එවුන් හැදෙන්නේ පෙරේත ලෝක, තිරිසන් ලෝක හා අපායේ විතරයි!!! මනුස්ස ලෝකේ වත්, දිව්‍යලෝක වලවත්, ඒ කිසි එකෙක් හැදෙන්නේ නෑ!!! උන් හැදිච්ච තැන ඉඳලා අම්බානට දුක් විඳියි!!! හැබැයි දැන් එහෙම වෙන්නෙත් නෑ!!! මොකද, උඹල කතන්දරේ දැක්ක නේ!!! අඩේ... ඒ කියන්නේ සංසාරේ හබක් නේ!!! ඔව්!!! හබක් තමයි!!! ඇයි යකුනේ මං කිව්වේ 'තොපිට යන්න සංසාරයක් ඉතුරු කරන්නේ නෑ!!' කියල!!! 'මං යන්න දුන්නොත් විතරයි තොපිට යන්න පුළුවන්!!' කියල!!! තොපි හිතුවේ මූ joker කෙනෙක් කියල නේ?? නේද??? ඒ උනාට මං එහෙම නෑ... බුදුහාමුදුරුවෝ සංසාරේ යන්න එපා එපා කිව්වා. තොපි ඇහුවේ නෑ!! ඒ හන්ද මම multi barrel / nutron blasters පාවිච්චි කරලා සංසාරේ සෙත්තපෝච්චි කරලා දැම්ම!!! දැන් ඉතින් පුළුවන් එකෙක් ඉන්නවා නම් පලයන් සංසාරේ!!! හූ... හූ... හූ... දැන් තොපිට යන්න තැනක් නෑ!!! දැන් යමල්ල තව හොඳ හොඳ සෙල්ලම් පෙන්නන්න!!! තව ගොඩාක් ඒවා line-up කරලා තියෙන්නේ...

ඒයි, තොපි තණ්හාව නැතිකරගන්න බැරුව පුක ඉරාගෙන දැඟලුවා නේද බොල??? ඒ තණ්හා වලින් වැඩක් නෑ!!! !!! !!! තොපි කොච්චර තණ්හාවෙන් බලාගෙන හිටියත්, තොපිට ආයි මොකක්වත් හම්බවෙන්නේ නෑ!!! තොපි මල්/හඳුන්කූරු/පහන් පූජාකර කර... ගාථා කියා කියා වැඳ වැඳ... පින් කර කර... සංසාරේ යන්න පෙරුම්පිරුවා නේද බොල??? තොපිට එහෙම යන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! දැන් ඉතින්, ඒ තණ්හාවල් / බලාපොරොත්තු / ප්‍රර්ථනා සේරම හොඳට හපල හපල කාපල්ලා!!! ඒ කිසි එකකින් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! තොපිට මෙතනින් එහාට එක අඟලක්වත් සංසාරේ වත්, දෙයියෙක් ගාවට වත්, යන්න ලැබෙන්නේ නෑ!!! තොපි කිසිම එකෙකුට, කොයිම විදියකින් වත්, සදාකල් ඉන්න ලැබෙන්නෙත් නෑ!!! උඹල නැත්තටම නැති වෙනවා!!! තොපි ආයුෂ ඉවර වෙච්ච ගමන් මැරෙනවා මැරෙනවා මැරෙනවා මයි!!! !!! !!! උඹලට 'වෙලාව' තියෙන්නේ පණ යනකම් විතරයි!!! !!! !!!

ඉතින්... 'සේරම නැතිවෙනවා!!' කියනකොට දුකයි නේද?? ගණන් ගන්න එපා මෙයාල!! මං කිව්වා නේ, 'කෙනෙකුට මූණ බලාගෙන කියන්නත් දුකයි... ඒත් අතහැරලා බෑ!! ලැබිච්ච අවස්ථාවේ ගොඩ යන්නම ඕනේ!!!' කියල. මේක එහෙම්පිටින් දුකක් බව බුදුහාමුදුරුවෝ හොඳටම දන්නවා!!! ඒකනේ උන්වහන්සේ, "සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා!!" (මේ පංච උපාදානස්කන්ධය එහෙම්පිටින්ම දුකක්!!) කිව්වේ. ඒත් කොච්චර දුක උනත්, මේ ඇත්ත කතන්දරේ තිතටම දැනගන්නම ඕනේ!!! !!! !!! මොකද මේ සිද්ධවෙලා තියන වැඩපිළිවෙල හරිම භයානකයි!!! ඒකයි බුදුහාමුදුරුවෝ, "සංසාරෝඝන් මහබ්භයන්" {සංසාර ඕඝය (සැඩ පහර) මහා භයානකයි} කිව්වේ!!! අපි ඔක්කොමල 'ඔන්න ඔහේ ඉපදුනා...' මිසක්, ඔය සංසාර ගමනක් කියලා කෙහෙල්මලක් ගැන දැනගෙන ඉපදුනේ නෑ නේ??? එහෙම නොදැන ඉන්න තාක් කල් මේ සංසාර කතන්දරෙන් ගැලවෙන්න විදියක් නෑ!!! !!! !!! දැන් ඉතින් ඔයාල කතන්දරේ හොඳටම දැක්ක නේ?? ඒ හන්ද එච්චර risk එකක් නෑ!!! ඇත්තම කිව්වොත් ඔයාල දැන් ඉන්නේ (theoretical) අනාගාමී මට්ටමේ!!! මොකද, practically තත්වේ ගොඩාක් වෙනස් වෙනවා!!! හොඳට තේරුම්ගැනීමේ හැකියාව තියන අය දැනටමත් ඇත්තටම අනාගාමී / අරහත් කියන තත්වයන්ට පත්වෙලත් ඇති!!! කෝකටත්, දැනට හැමෝම ඔය 'හිත' පෙන්වන මායාවල් වලට අහු නොවී ඉන්න!!! තමන් නොකරපු, තමන්ට අදාළ නැති, විකාර දේවල් මතක් උනොත්, 'මං කරපු දේවල් නෙවෙයි නේද?' කියන බව හිතල, හිත සන්සුන් කරගන්න!!!

තව ගොඩාක් දේවල් ලියන්න තියනවා... සේරටම කලින් පරණ සිවුරු දාගත්ත, බුදුහාමුදුරුවොන්ට වත් නැති තරම් ගෞරව / නම්බු නාම / පට්ටම් තිබිච්ච කාලකණ්නි, ධර්ම මාර්ගයේ 'රීපුව' හෝදලා, සුද්ද කරලා දාන්න ඕනේ!!! ඊළඟට කර්මය (පින් / පව්) ගැන කියලා දීල, විශ්වයේ structure එක, ඒ කියන්නේ මේ සත්වයින් බෙදිලා / වර්ගීකරණය වෙලා තියන හැටි ගැන තරමක් කියා දීල ඉවරවෙලා, මට පුළුවන් ඔයාලව කෙලින්ම confirmed සෝතාපන්න තත්වයටම උස්සල තියන්න!!! ඊළඟට අනාගාමී වෙන්නම කරුණු කියල දෙන්න!!! විශ්වාසයෙන් පිළිගන්න අහිංසක / නිහතමානී උදවියට ආයේ බයවෙන්න කිසිම දෙයක් නෑ!!! !!! !!! හැබැයි, ඉස්සරහට 'Y' junction එකක් එනවා!!! මේ සැරින් සැරේට හැමිනෙන්න ආපු / හැමිනිච්ච, කාලකණ්නි ටිකක් ඉන්නවා... අන්න උනුයි, දැන් මේ කතන්දරය හොඳටම දැනගෙන, වෙන මනුස්සයෙකුට / සතෙකුට වචන මාත්‍රයකින් හරි නරකක් / නපුරක් / අවැඩක් කරන මොට්ටයෝ හිටියොත් අන්න උනුයි, යැවෙන්නේ වෙන පාරක!!! ඒවා මට අදාළ නෑ... මම උන්ටයි, මේ ඇත්ත කතාන්දරය නොදැන හිටිය / ඉන්න එවුන්ටයි වෙච්ච දේ/විදිය, වෙන දේ/විදිය, කියන්නම්... එතකොට තේරෙයි!!! ඔය ටික නොදැන හිටිය හුඟ දෙනෙක් (හුඟ දෙනෙක් කියන්නේ 99.99% විතර!) වැඩේ එහෙම්පිටින් කා ගත්තා!!! මං කියලා දෙන්නම්... මේකේ මේ කල්දාන ඒවා, පින් කර කර ඉන්න ඒවා, හරියන්නේ නෑ!!! මං නම් උඹලට 'ණිවන් පුරේ රුවන් දොරටුව ඇරලා දීල' නෙවෙයි, තොපිව ණිවනේ ගේට්ටුව ගාවට ඇදගෙන ගිහිල්ලා, ණිවනටම විසිවෙලා යන්න පයින් පාරක් දීල, තමයි වැඩේ නවත්තන්නේ!!! තේරුණයි??

[QUOTE="Damith Kariyawasam, post: 11581399, member: 31903"] [size=4][U]කොහොම හරි, උඹව හදන්න දායක වෙච්ච එකා, ගත යුත්තක් ඇති එකෙක්!!! ඌ උඹට මනුස්ස ජීවිතයක් හැදෙන තැනට වැඩ කරපු එකෙක්!!! නැත්නම් අද තෝ නෑ!!![/U] ඒ වගේම තමයි, [B]තොපි බලාපොරොත්තු කොච්චර ගොඩ ගහගෙන හිටියත්, තොපිට එක මිලි මීටරයක් වත් මෙතනින් එහාට යන්න බෑ!!![/B] හැබැයි තොපි මේ මොකුත් නොදැන පිස්සු කෙල කෙල හිටියා නම්, වෙන මොක්කු මොක්කු හරි තව කොහේ කොහේ හරි හැදෙයි!!! [B][U]හැබැයි දැන් කාලේ නම් එහෙම හැදෙන හැදෙන එවුන් හැදෙන්නේ පෙරේත ලෝක, තිරිසන් ලෝක හා අපායේ විතරයි!!! මනුස්ස ලෝකේ වත්, දිව්‍යලෝක වලවත්, ඒ කිසි එකෙක් හැදෙන්නේ නෑ!!! උන් හැදිච්ච තැන ඉඳලා අම්බානට දුක් විඳියි!!![/U][/B] හැබැයි [U]දැන් එහෙම වෙන්නෙත් නෑ!!! මොකද, උඹල කතන්දරේ දැක්ක නේ!!! අඩේ... ඒ කියන්නේ සංසාරේ හබක් නේ!!! ඔව්!!! හබක් තමයි!!![/U] ඇයි යකුනේ මං කිව්වේ 'තොපිට යන්න සංසාරයක් ඉතුරු කරන්නේ නෑ!!' කියල!!! 'මං යන්න දුන්නොත් විතරයි තොපිට යන්න පුළුවන්!!' කියල!!! තොපි හිතුවේ මූ joker කෙනෙක් කියල නේ?? නේද??? ඒ උනාට මං එහෙම නෑ... බුදුහාමුදුරුවෝ සංසාරේ යන්න එපා එපා කිව්වා. තොපි ඇහුවේ නෑ!! ඒ හන්ද මම multi barrel / nutron blasters පාවිච්චි කරලා සංසාරේ සෙත්තපෝච්චි කරලා දැම්ම!!! දැන් ඉතින් පුළුවන් එකෙක් ඉන්නවා නම් පලයන් සංසාරේ!!! හූ... හූ... හූ... දැන් තොපිට යන්න තැනක් නෑ!!! දැන් යමල්ල තව හොඳ හොඳ සෙල්ලම් පෙන්නන්න!!! තව ගොඩාක් ඒවා line-up කරලා තියෙන්නේ... ඒයි, [B]තොපි තණ්හාව නැතිකරගන්න බැරුව පුක ඉරාගෙන දැඟලුවා නේද බොල??? ඒ තණ්හා වලින් වැඩක් නෑ!!! !!! !!![/B] තොපි කොච්චර තණ්හාවෙන් බලාගෙන හිටියත්, තොපිට ආයි මොකක්වත් හම්බවෙන්නේ නෑ!!! [B]තොපි මල්/හඳුන්කූරු/පහන් පූජාකර කර... ගාථා කියා කියා වැඳ වැඳ... පින් කර කර... සංසාරේ යන්න පෙරුම්පිරුවා නේද බොල???[/B] තොපිට එහෙම යන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! [B][U]දැන් ඉතින්, ඒ තණ්හාවල් / බලාපොරොත්තු / ප්‍රර්ථනා සේරම හොඳට හපල හපල කාපල්ලා!!! ඒ කිසි එකකින් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!![/U][/B] තොපිට මෙතනින් එහාට එක අඟලක්වත් සංසාරේ වත්, දෙයියෙක් ගාවට වත්, යන්න ලැබෙන්නේ නෑ!!! තොපි කිසිම එකෙකුට, කොයිම විදියකින් වත්, සදාකල් ඉන්න ලැබෙන්නෙත් නෑ!!! [B][U]උඹල නැත්තටම නැති වෙනවා!!! තොපි ආයුෂ ඉවර වෙච්ච ගමන් මැරෙනවා මැරෙනවා මැරෙනවා මයි!!! !!! !!! උඹලට 'වෙලාව' තියෙන්නේ පණ යනකම් විතරයි!!! !!! !!![/U][/B] ඉතින්... 'සේරම නැතිවෙනවා!!' කියනකොට දුකයි නේද?? ගණන් ගන්න එපා මෙයාල!! මං කිව්වා නේ, 'කෙනෙකුට මූණ බලාගෙන කියන්නත් දුකයි... ඒත් අතහැරලා බෑ!! ලැබිච්ච අවස්ථාවේ ගොඩ යන්නම ඕනේ!!!' කියල. [U]මේක එහෙම්පිටින් දුකක් බව බුදුහාමුදුරුවෝ හොඳටම දන්නවා!!! ඒකනේ උන්වහන්සේ, "සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා!!" (මේ පංච උපාදානස්කන්ධය එහෙම්පිටින්ම දුකක්!!) කිව්වේ.[/U] ඒත් කොච්චර දුක උනත්, මේ ඇත්ත කතන්දරේ තිතටම දැනගන්නම ඕනේ!!! !!! !!! මොකද මේ සිද්ධවෙලා තියන වැඩපිළිවෙල හරිම භයානකයි!!! ඒකයි බුදුහාමුදුරුවෝ, "සංසාරෝඝන් මහබ්භයන්" {සංසාර ඕඝය (සැඩ පහර) මහා භයානකයි} කිව්වේ!!! අපි ඔක්කොමල 'ඔන්න ඔහේ ඉපදුනා...' මිසක්, ඔය සංසාර ගමනක් කියලා කෙහෙල්මලක් ගැන දැනගෙන ඉපදුනේ නෑ නේ??? එහෙම නොදැන ඉන්න තාක් කල් මේ සංසාර කතන්දරෙන් ගැලවෙන්න විදියක් නෑ!!! !!! !!! දැන් ඉතින් ඔයාල කතන්දරේ හොඳටම දැක්ක නේ?? ඒ හන්ද එච්චර risk එකක් නෑ!!! ඇත්තම කිව්වොත් ඔයාල දැන් ඉන්නේ (theoretical) අනාගාමී මට්ටමේ!!! මොකද, practically තත්වේ ගොඩාක් වෙනස් වෙනවා!!! හොඳට තේරුම්ගැනීමේ හැකියාව තියන අය දැනටමත් ඇත්තටම අනාගාමී / අරහත් කියන තත්වයන්ට පත්වෙලත් ඇති!!! [B]කෝකටත්, දැනට හැමෝම ඔය 'හිත' පෙන්වන මායාවල් වලට අහු නොවී ඉන්න!!! තමන් නොකරපු, තමන්ට අදාළ නැති, විකාර දේවල් මතක් උනොත්, 'මං කරපු දේවල් නෙවෙයි නේද?' කියන බව හිතල, හිත සන්සුන් කරගන්න!!![/B] තව ගොඩාක් දේවල් ලියන්න තියනවා... [U]සේරටම කලින් පරණ සිවුරු දාගත්ත, බුදුහාමුදුරුවොන්ට වත් නැති තරම් ගෞරව / නම්බු නාම / පට්ටම් තිබිච්ච කාලකණ්නි, ධර්ම මාර්ගයේ 'රීපුව' හෝදලා, සුද්ද කරලා දාන්න ඕනේ!!![/U] ඊළඟට කර්මය (පින් / පව්) ගැන කියලා දීල, විශ්වයේ structure එක, ඒ කියන්නේ මේ සත්වයින් බෙදිලා / වර්ගීකරණය වෙලා තියන හැටි ගැන තරමක් කියා දීල ඉවරවෙලා, මට පුළුවන් ඔයාලව කෙලින්ම confirmed සෝතාපන්න තත්වයටම උස්සල තියන්න!!! ඊළඟට අනාගාමී වෙන්නම කරුණු කියල දෙන්න!!! [B][U]විශ්වාසයෙන් පිළිගන්න අහිංසක / නිහතමානී උදවියට ආයේ බයවෙන්න කිසිම දෙයක් නෑ!!! !!! !!![/U][/B] හැබැයි, ඉස්සරහට 'Y' junction එකක් එනවා!!! මේ සැරින් සැරේට හැමිනෙන්න ආපු / හැමිනිච්ච, කාලකණ්නි ටිකක් ඉන්නවා... අන්න උනුයි, දැන් මේ කතන්දරය හොඳටම දැනගෙන, වෙන මනුස්සයෙකුට / සතෙකුට වචන මාත්‍රයකින් හරි නරකක් / නපුරක් / අවැඩක් කරන මොට්ටයෝ හිටියොත් අන්න උනුයි, යැවෙන්නේ වෙන පාරක!!! ඒවා මට අදාළ නෑ... මම උන්ටයි, මේ ඇත්ත කතාන්දරය නොදැන හිටිය / ඉන්න එවුන්ටයි වෙච්ච දේ/විදිය, වෙන දේ/විදිය, කියන්නම්... එතකොට තේරෙයි!!! [B]ඔය ටික නොදැන හිටිය හුඟ දෙනෙක් (හුඟ දෙනෙක් කියන්නේ 99.99% විතර!) වැඩේ එහෙම්පිටින් කා ගත්තා!!![/B] මං කියලා දෙන්නම්... මේකේ මේ කල්දාන ඒවා, පින් කර කර ඉන්න ඒවා, හරියන්නේ නෑ!!! මං නම් උඹලට 'ණිවන් පුරේ රුවන් දොරටුව ඇරලා දීල' නෙවෙයි, තොපිව ණිවනේ ගේට්ටුව ගාවට ඇදගෙන ගිහිල්ලා, ණිවනටම විසිවෙලා යන්න පයින් පාරක් දීල, තමයි වැඩේ නවත්තන්නේ!!! තේරුණයි??[/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom