Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඔය තමුන්ගේ හිතේ තියන ඒවා දන්නේ තමුන් නේ?? ඒත් ඒවා දිගින් දිගට හිත හිතා ඉන්න තියාගත්තොත්, කාට හරි 'ගේමක් දෙන්න' හිතන් / plan කරන් ඉන්න ඒවා, මොන 'නූල් සූත්තරයක්' හරි දාල කාගේ හරි දෙයක් කඩා වඩා ගන්න plan කරන් ඉන්න ඒවා, මොකක් හරි වැඩපිළිවෙලක් කඩාකප්පල් කරලා දාන්න හිතන ඒවා, ඔක්කොමල කපාගෙන ගිහින් 'මුදුණ වෙන්න' හිතන් ඉන්න ඒවා, ඔය 'හොර කොටු පනින්න' එහෙම හිතන් ඉන්න ඒවා, සල්ලි බාගේ - යාන වාහන සේරම සැපසම්පත් තියන මහා ලොකු පෝසතෙක් වෙන්න ලැබේවා! ලෝකප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ලැබේවා! කියල ප්‍රාර්ථනා කරන ඒවා, ලොකු පෝසත් පවුලක ඉපදෙන්න, මහා බලගතු දෙවියෙක් වෙලා උපදින්න ලැබේවා කියල හිතාගෙන, පතාගෙන ඉන්න ඒවා, ආයේ තව ඔය කාට හරි හිතින් ආදරේ උනාට කියාගන්න බැරුව ලතවෙන ඒවා වගේ හැම මගුලක්ම, මේ ඇඟවල් හැදිලා තියන ස්වභාවය නිසා, තමුන් මුළු ලෝකෙටම ඇහෙන්න කෑගහල කියනවා වගේ වෙනවා!!! !!! !!! මේ ඕනෙම සත්වයෙක් කොච්චර 'හැංගිහොරා වැඩවලට' අතිදක්ෂයෙක් උනත්, උන් සේරමලා, ලෝකයා ඉදිරියේ 'හෙළුවෙන් ඉන්න' එවුන් ගානයි!!! අනික, ඔය හැම කෙනෙක්ම දන්නවා නේ, මේ TV / Satellite Communication කතන්දර වලදී, කටහඬවල් ඇතුළු සියලුම ආකාරයේ ශබ්ද වර්ග / සෑම ආකාරයකම රූප / අකුරු - ප්‍රස්ථාර වගේ දත්ත සේරම, ඔය අධිසංඛ්‍යාත විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් විශ්වයේ ඕනෙම දුරකට විසුරුවා හරින්න පුළුවන් බව?? අන්න ඒ විදියටම, සෑම සත්වයෙකුගේම හිත්වල තියන දේවල් සියල්ල, 'මුළු පංච උපාදානස්කන්ධයම', මේ ස්වභාවධර්මයෙන් හැදුනු ශරීරවල ක්‍රියාකාරිත්වය නිසා, ඉබේම අවකාශය පුරා පැතිරෙනවා!!! හිත බැසගන්නා ප්‍රමාණය අනුව, තමන් 'මතකය බදාගෙන නැහෙන්න හදන ප්‍රමාණය' අනුව, මේ විකාශනයේ ප්‍රභලතාවය (transmission power) එකත් වැඩිවෙනවා!!!

බුදුහාමුදුරුවෝ දැක්කා, මේක මහා ලෝක ලෙඩක් බව!!! උන්වහන්සේ අවබෝධ කරගත්තා, මේක තමයි මේ දුක්ඛිත සංසාර ගමනේ පදනම, foundation එක කියන බව!!! !!! !!! සත්වයා මේ පංච උපාදානස්කන්ධයට නොරවටුනා නම්, මේ 'මගේ' දෙයක්... මේ 'මට අයිති' දෙයක්... මේ 'මට වෙච්ච' දේවල්... මේ අනික් එවුන් 'මට කරපු' / 'මට කියපු' දේවල්... කියල නොහිතුවා නම්, නොපිලිගත්තා නම්, මෙහෙම කරදරයක වැටෙන්නේ නැති බව!!! උන්වහන්සේ කිව්වා, "අක්කොච්ඡි මං, අවධි මං, අජිනි මං, අහාසි මේ" (අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා, මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා) වගේ දේවල් දිගින් දිගට හිතන්න තියාගන්න එපා කියල!!! මොකද මේ හැම දෙයක්ම 'හතරමහා ධාතුත්, ඒවායින් සැදුනු දේවලුත්, ඒ සැදුනු දේවල් නිසා ඇතිවුණු තව තවත් අතුරුඵලත්' අහල / දැකල / විඳලා ඇතිවෙච්ච මතකයක් පමණයි!!! ඒ 'රූප' වලින් විඳපු දේවල්, 'රස / ගඳ-සුවඳ / පහස' වගේ ඒවා, ගැන මතකයක් විතරයි!!! ඒ විඳපු දේවල් හඳුනාගෙන, 'සින්දුවක් / කවියක් / අම්ම / තාත්ත / පැණිරස / කොළපාට / සීතල' කියල හඳුනාගෙන ඇතිවෙච්ච මතකයක් විතරයි!!! ඒ හඳුනාගත් දේට අනුව චේතනා පහල කරලා කරපු / කියපු / හිතපු දේවල් ගැන, 'ආයි අහන්න හිතුන, ලස්සනයි කියල හිතුන, ආදරේ හිතුන, තව කන්න හිතුන' වගේ දේවල් ගැන මතකයක් විතරයි!!! ඊළඟට එහෙම හිතිච්ච දේවල් කරලා දැනගන්න ලැබුණු දේවල්, 'ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා / නරක්වෙච්ච දෙයක් කෑවොත් බඩ රිදෙනවා' වගේ අත්දැකීම් ලබපුව පිලිබඳ මතකයක් විතරයි!!!

බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, සත්වයන්ට තියෙන්නේ මේ දේවල් ගැන, 'පංච උපාදානස්කන්ධය ගැන' තියන මහා ලොකු රැවටීමක් / මුලාවක් විතරයි කියල!!! ඒ මුලාව තමයි උන්වහන්සේ 'සක්ඛාය දිට්ඨිය' කියල හඳුවලා දුන්නේ!!! මේක එසේ මෙසේ එකකුත් නෙවෙයි... සත්වයෝ හැම එකෙක්ම මේ 'පංච උපාදානස්කන්ධය' කියල හඳුන්වපු, 'රූප' නැත්නම් හතරමහා ධාතු සම්බන්ධ හැම එකකටම / ඒ දේවල් වලින් ඇතිවෙච්ච විඳීම්, 'වේදනා' හැම එකකටම / ඒ විඳපු දේවල් හඳුනා ගත්තු ඒවා, 'සංඥා' හැම එකකටම / ඒ හඳුනා ගත්තු දේවල් වලට අනුව කරපු-කියපු-හිතපු දේවල්, 'සංස්ඛාර' හැම එකකටම / ඒ හිතිච්ච දේවල් කරලා දැනගත්තු, 'විඥාණ' හැම එකකටම අම්බානට රැවටිලා!!! ඔය එකින් එකට, 1- ඒ මං / මගේ ආත්මය වෙන්න ඇති!!, 2- මං / මගේ ආත්මය හැදිලා තියෙන්නේ ඒවායින් වෙන්න ඇති!!, 3- ඒවා තියෙන්නේ මගේ ආත්මයේ වෙන්න ඇති!!, 4- මගේ ආත්මය තියෙන්නේ ඒවයි වෙන්න ඇති!! කිය කියා, උපාදාන ස්කන්ධ 5 ටම එකකට 4 ආකාරයකින් රැවටිලා!!! 20 ආකාර සක්ඛායදිට්ඨියට අහුවෙලා!!! මේ ඇඟවල් වල record වෙච්ච කෙහෙල්මල් වලට හොඳටෝම රැවටිලා!!! ඉතීන් මේ සත්වයා මතකය බදාගෙන හප හපා, ඒකත් එක්කම හුරතල් වෙවී, ඒකම කූරු ගගා, ඉන්නවා!!! ඉවරයක් නැතුව හිතනවා!!! මතක නේ... 'පංච උපාදානස්කන්ධය / විඥාණය' කිව්වේ ස්වරූප දෙකකින් පවතින එකම දෙයක් බව?? ඉතින්, ඒකා දන්නෙම නැතුව, ඒ හිතේ තියන කුණු කන්දල් සේරම, 'මුළු පංච උපාදානස්කන්ධයම' අවකාශය පුරාම පැතිරෙනවා!!! !!! !!!

** මේ සත්වයෝ හරියට Tape නැත්නම් CD දාන setups වගේ ජාතියක්!!! වෙනසකට තියෙන්නේ මුන්ට චේතනා පහල කර කර (හිතල) තව තව දේවල් හිතන්න / කියන්න / කරන්න පුළුවන්... ටිකක් දඟලන්න පුළුවන්!!! ඊළඟට මුන්ගේ record වෙලා තියන ඒවා මදිවට අලුතෙන් එකතුවෙන හැම මගුලක් මත් record වෙනවා!!! මතක හිටිනවා!!! ඒ මතකයට සීමාවකුත් නෑ!!! !!! !!! ඉවරවෙලා නතරවීමකුත් නෑ!!! !!! !!! හැබැයි setups වගේමයි. දැන් ඔය set එකක්, කණ පැලෙන්න සද්දෙන් වැඩකර කර තියනවා කියමු! කොහොමද ඒකෙ Tape එක නැත්නම් CD එක ගලවල පැත්තකට දැම්මොත්?? සද්ද බද්ද ඔක්කොම ඉවරයි නේ??? ඕනේ නම් පොඩි 'සූවක් / ස්... සද්දයක්' ඇහෙයි. එච්චරයි!!! මේ සත්තුන්ටත් ඕකම වෙනවා නේ... දැකල නැද්ද, ඔලුවට පොල් ගෙඩියක් එහෙම වැටිච්ච එකෙක්ව? ඔලුවට ලොකු පහරක් වැදිච්ච, accident වෙච්ච එකෙක්ව එහෙම?? උන්ගේ 'මතකය' upset වෙච්ච ගමන් නිකම්ම නිකම් පඹයෝ වගේ වෙනවා!!! 'ගල් බමුණෝ' වගේ වෙනවා!!! කවුරුවත් හිනා උනාට උන් හිනාවෙන්නෙත් නෑ!!! 'හිනාවෙනවා' දන්නෙත් නෑ, 'හිනාවෙන්න' දන්නෙත් නෑ... 'හිනාව' මතක නෑ!!! කිසි කෙනෙක් අඳුනන්නේ නෑ!!! මොකද සේරම තිබ්බේ 'මතකයේ', ඒක lost !!! memory lost !!! ඉතින් setup එකක් වගේම තමයි!!! හැබැයි මුන්ගේ Tape / CD මාරු කරලා වෙන ඒවා දාන්න, තියන ඒවා ගලවල අරන් තියාගන්න, upset උනොත් හදන්න, වගේ කිසිම දෙයක් කරන්න බෑ!!!

හරි! දැන් මේ අවකාශයේ පැතිරෙන තරමක් / විකාශණය වෙන තරමක්, radio / TV channels (transmissions) එකකට එකක් කවලම් වෙනවද?? නෑ!!! අවකාශයේ තියෙන්න පුළුවන් මෙච්චරයි කියල ප්‍රමාණයක් තියනවද?? ඒත් නෑ!!! ඊළඟට ඔය තියන හැම radio එකකින්ම ඔය විකාශණය වෙන radio channels සේරම ඇහෙනවද?? අහන්න පුලුවන්ද?? බෑ!!! එහෙම ඇහෙනෙත් නෑ!!! අහන්නත් බෑ!!! අපි radio එක tune කරනවා, 'සුසර කරනවා' කියන්නේ... අන්න එහෙම කරලා, අපිට අහන්න අවශ්‍ය channel එක විකාශණය කෙරෙන සංඛ්‍යාතය තෝරලා, අන්න ඒ channel එකේ යන දේවල් විතරක් radio එකෙන් අහන්න පුළුවන්!!! හැබැයි කොච්චර කලත් අපිට අහන්න පුළුවන් වෙන්නේ, ඒ radio එක සුසර කරන්න පුළුවන් පරාසයේ (tuning range) එකේ තියන සේවාවන් විතරයි!!! පැහැදිලියි නේ?? ඒ වගේම TV සම්බන්ධයෙනුත්, mobile phones / satellite communication ආදී සියල්ල සම්බන්ධයෙනුත් මේ කතාන්දරය මේ විදියම තමයි!!!

ඊළඟට අපිට තියනවා බොහොම වැදගත් තවත් ස්වභාවික සංසිද්ධියක්!!! ඒ තමයි, 'අනු නාදය' නැත්නම් resonance කියල හඳුන්වන, මොකක් හරි 'කම්පණයක්' සිදුවෙන තැනක, ඊට සමාන කම්පණ සංඛ්‍යාත තියන, පරිසරයේ තියන අනෙකුත් දේවලුත් ඒ කම්පණය අනුව ඉබේම කම්පණය වීමට පටන් ගැනීම!!! ගොරවනකොට ගෙවල් ඇතුලේ ජනෙල් වීදුරු / බඩු මුට්ටු දෙදරන්න ගන්නේ... බෙර / drums සද්ද අනුව නැත්නම් ඔය බර වාහන / කෝච්චි වගේ ඒවා ලඟින් යනකොට ඇඟ ඇතුලෙත් දෙදරනවා දැනෙන්නේ... උච්ච සංඛ්‍යාත (high pitch) සංගීත භාණ්ඩ වාදනය කිරීමේදී සියුම් වීදුරු භාණ්ඩ බිඳෙන්නේ... අන්න ඒ සේරම ඔය අනුනාද නැත්නම් resonance සංසිද්ධිය නිසයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 11663233, member: 31903"] [SIZE="4"]දැන් ඔය තමුන්ගේ හිතේ තියන ඒවා දන්නේ තමුන් නේ?? ඒත් ඒවා දිගින් දිගට හිත හිතා ඉන්න තියාගත්තොත්, කාට හරි 'ගේමක් දෙන්න' හිතන් / plan කරන් ඉන්න ඒවා, මොන 'නූල් සූත්තරයක්' හරි දාල කාගේ හරි දෙයක් කඩා වඩා ගන්න plan කරන් ඉන්න ඒවා, මොකක් හරි වැඩපිළිවෙලක් කඩාකප්පල් කරලා දාන්න හිතන ඒවා, ඔක්කොමල කපාගෙන ගිහින් 'මුදුණ වෙන්න' හිතන් ඉන්න ඒවා, ඔය 'හොර කොටු පනින්න' එහෙම හිතන් ඉන්න ඒවා, සල්ලි බාගේ - යාන වාහන සේරම සැපසම්පත් තියන මහා ලොකු පෝසතෙක් වෙන්න ලැබේවා! ලෝකප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ලැබේවා! කියල ප්‍රාර්ථනා කරන ඒවා, ලොකු පෝසත් පවුලක ඉපදෙන්න, මහා බලගතු දෙවියෙක් වෙලා උපදින්න ලැබේවා කියල හිතාගෙන, පතාගෙන ඉන්න ඒවා, ආයේ තව ඔය කාට හරි හිතින් ආදරේ උනාට කියාගන්න බැරුව ලතවෙන ඒවා වගේ හැම මගුලක්ම, මේ ඇඟවල් හැදිලා තියන ස්වභාවය නිසා, තමුන් මුළු ලෝකෙටම ඇහෙන්න කෑගහල කියනවා වගේ වෙනවා!!! !!! !!! [B]මේ ඕනෙම සත්වයෙක් කොච්චර 'හැංගිහොරා වැඩවලට' අතිදක්ෂයෙක් උනත්, උන් සේරමලා, ලෝකයා ඉදිරියේ 'හෙළුවෙන් ඉන්න' එවුන් ගානයි!!![/B] අනික, ඔය හැම කෙනෙක්ම දන්නවා නේ, මේ TV / Satellite Communication කතන්දර වලදී, කටහඬවල් ඇතුළු සියලුම ආකාරයේ ශබ්ද වර්ග / සෑම ආකාරයකම රූප / අකුරු - ප්‍රස්ථාර වගේ දත්ත සේරම, ඔය අධිසංඛ්‍යාත විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් විශ්වයේ ඕනෙම දුරකට විසුරුවා හරින්න පුළුවන් බව?? අන්න ඒ විදියටම, [B][U]සෑම සත්වයෙකුගේම හිත්වල තියන දේවල් සියල්ල, 'මුළු පංච උපාදානස්කන්ධයම', මේ ස්වභාවධර්මයෙන් හැදුනු ශරීරවල ක්‍රියාකාරිත්වය නිසා, ඉබේම අවකාශය පුරා පැතිරෙනවා!!! හිත බැසගන්නා ප්‍රමාණය අනුව, තමන් 'මතකය බදාගෙන නැහෙන්න හදන ප්‍රමාණය' අනුව, මේ විකාශනයේ ප්‍රභලතාවය (transmission power) එකත් වැඩිවෙනවා!!![/U][/B] බුදුහාමුදුරුවෝ දැක්කා, මේක මහා ලෝක ලෙඩක් බව!!! උන්වහන්සේ අවබෝධ කරගත්තා, [B]මේක තමයි මේ දුක්ඛිත සංසාර ගමනේ පදනම, foundation එක[/B] කියන බව!!! !!! !!! සත්වයා මේ පංච උපාදානස්කන්ධයට නොරවටුනා නම්, මේ 'මගේ' දෙයක්... මේ 'මට අයිති' දෙයක්... මේ 'මට වෙච්ච' දේවල්... මේ අනික් එවුන් 'මට කරපු' / 'මට කියපු' දේවල්... කියල නොහිතුවා නම්, නොපිලිගත්තා නම්, මෙහෙම කරදරයක වැටෙන්නේ නැති බව!!! උන්වහන්සේ කිව්වා, "අක්කොච්ඡි මං, අවධි මං, අජිනි මං, අහාසි මේ" (අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා, මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා) වගේ දේවල් දිගින් දිගට හිතන්න තියාගන්න එපා කියල!!! මොකද [U][B]මේ හැම දෙයක්ම 'හතරමහා ධාතුත්, ඒවායින් සැදුනු දේවලුත්, ඒ සැදුනු දේවල් නිසා ඇතිවුණු තව තවත් අතුරුඵලත්' අහල / දැකල / විඳලා ඇතිවෙච්ච මතකයක් පමණයි!!! ඒ 'රූප' වලින් විඳපු දේවල්, 'රස / ගඳ-සුවඳ / පහස' වගේ ඒවා, ගැන මතකයක් විතරයි!!! ඒ විඳපු දේවල් හඳුනාගෙන, 'සින්දුවක් / කවියක් / අම්ම / තාත්ත / පැණිරස / කොළපාට / සීතල' කියල හඳුනාගෙන ඇතිවෙච්ච මතකයක් විතරයි!!! ඒ හඳුනාගත් දේට අනුව චේතනා පහල කරලා කරපු / කියපු / හිතපු දේවල් ගැන, 'ආයි අහන්න හිතුන, ලස්සනයි කියල හිතුන, ආදරේ හිතුන, තව කන්න හිතුන' වගේ දේවල් ගැන මතකයක් විතරයි!!! ඊළඟට එහෙම හිතිච්ච දේවල් කරලා දැනගන්න ලැබුණු දේවල්, 'ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා / නරක්වෙච්ච දෙයක් කෑවොත් බඩ රිදෙනවා' වගේ අත්දැකීම් ලබපුව පිලිබඳ මතකයක් විතරයි!!![/B][/U] [B]බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, සත්වයන්ට තියෙන්නේ මේ දේවල් ගැන, 'පංච උපාදානස්කන්ධය ගැන' තියන මහා ලොකු රැවටීමක් / මුලාවක් විතරයි කියල!!! ඒ මුලාව තමයි උන්වහන්සේ 'සක්ඛාය දිට්ඨිය' කියල හඳුවලා දුන්නේ!!![/B] මේක එසේ මෙසේ එකකුත් නෙවෙයි... සත්වයෝ හැම එකෙක්ම මේ 'පංච උපාදානස්කන්ධය' කියල හඳුන්වපු, [B][U]'රූප' නැත්නම් හතරමහා ධාතු සම්බන්ධ හැම එකකටම / ඒ දේවල් වලින් ඇතිවෙච්ච විඳීම්, 'වේදනා' හැම එකකටම / ඒ විඳපු දේවල් හඳුනා ගත්තු ඒවා, 'සංඥා' හැම එකකටම / ඒ හඳුනා ගත්තු දේවල් වලට අනුව කරපු-කියපු-හිතපු දේවල්, 'සංස්ඛාර' හැම එකකටම / ඒ හිතිච්ච දේවල් කරලා දැනගත්තු, 'විඥාණ' හැම එකකටම අම්බානට රැවටිලා!!! ඔය එකින් එකට, 1- ඒ මං / මගේ ආත්මය වෙන්න ඇති!!, 2- මං / මගේ ආත්මය හැදිලා තියෙන්නේ ඒවායින් වෙන්න ඇති!!, 3- ඒවා තියෙන්නේ මගේ ආත්මයේ වෙන්න ඇති!!, 4- මගේ ආත්මය තියෙන්නේ ඒවයි වෙන්න ඇති!! කිය කියා, උපාදාන ස්කන්ධ 5 ටම එකකට 4 ආකාරයකින් රැවටිලා!!! 20 ආකාර සක්ඛායදිට්ඨියට අහුවෙලා!!![/U][/B] මේ ඇඟවල් වල record වෙච්ච කෙහෙල්මල් වලට හොඳටෝම රැවටිලා!!! ඉතීන් මේ සත්වයා මතකය බදාගෙන හප හපා, ඒකත් එක්කම හුරතල් වෙවී, ඒකම කූරු ගගා, ඉන්නවා!!! ඉවරයක් නැතුව හිතනවා!!! [U]මතක නේ... 'පංච උපාදානස්කන්ධය / විඥාණය' කිව්වේ ස්වරූප දෙකකින් පවතින එකම දෙයක් බව??[/U] ඉතින්, ඒකා දන්නෙම නැතුව, ඒ හිතේ තියන කුණු කන්දල් සේරම, 'මුළු පංච උපාදානස්කන්ධයම' අවකාශය පුරාම පැතිරෙනවා!!! !!! !!! ** මේ සත්වයෝ හරියට Tape නැත්නම් CD දාන setups වගේ ජාතියක්!!! වෙනසකට තියෙන්නේ මුන්ට චේතනා පහල කර කර (හිතල) තව තව දේවල් හිතන්න / කියන්න / කරන්න පුළුවන්... ටිකක් දඟලන්න පුළුවන්!!! ඊළඟට මුන්ගේ record වෙලා තියන ඒවා මදිවට අලුතෙන් එකතුවෙන හැම මගුලක් මත් record වෙනවා!!! මතක හිටිනවා!!! ඒ මතකයට සීමාවකුත් නෑ!!! !!! !!! ඉවරවෙලා නතරවීමකුත් නෑ!!! !!! !!! හැබැයි setups වගේමයි. දැන් ඔය set එකක්, කණ පැලෙන්න සද්දෙන් වැඩකර කර තියනවා කියමු! කොහොමද ඒකෙ Tape එක නැත්නම් CD එක ගලවල පැත්තකට දැම්මොත්?? සද්ද බද්ද ඔක්කොම ඉවරයි නේ??? ඕනේ නම් පොඩි 'සූවක් / ස්... සද්දයක්' ඇහෙයි. එච්චරයි!!! මේ සත්තුන්ටත් ඕකම වෙනවා නේ... දැකල නැද්ද, ඔලුවට පොල් ගෙඩියක් එහෙම වැටිච්ච එකෙක්ව? ඔලුවට ලොකු පහරක් වැදිච්ච, accident වෙච්ච එකෙක්ව එහෙම?? උන්ගේ 'මතකය' upset වෙච්ච ගමන් නිකම්ම නිකම් පඹයෝ වගේ වෙනවා!!! 'ගල් බමුණෝ' වගේ වෙනවා!!! කවුරුවත් හිනා උනාට උන් හිනාවෙන්නෙත් නෑ!!! 'හිනාවෙනවා' දන්නෙත් නෑ, 'හිනාවෙන්න' දන්නෙත් නෑ... 'හිනාව' මතක නෑ!!! කිසි කෙනෙක් අඳුනන්නේ නෑ!!! මොකද සේරම තිබ්බේ 'මතකයේ', ඒක lost !!! memory lost !!! ඉතින් setup එකක් වගේම තමයි!!! හැබැයි මුන්ගේ Tape / CD මාරු කරලා වෙන ඒවා දාන්න, තියන ඒවා ගලවල අරන් තියාගන්න, upset උනොත් හදන්න, වගේ කිසිම දෙයක් කරන්න බෑ!!! හරි! දැන් මේ අවකාශයේ පැතිරෙන තරමක් / විකාශණය වෙන තරමක්, radio / TV channels (transmissions) [U]එකකට එකක් කවලම් වෙනවද??[/U] නෑ!!! අවකාශයේ තියෙන්න පුළුවන් [U]මෙච්චරයි කියල ප්‍රමාණයක් තියනවද??[/U] ඒත් නෑ!!! ඊළඟට ඔය තියන හැම radio එකකින්ම ඔය විකාශණය වෙන radio channels සේරම ඇහෙනවද?? අහන්න පුලුවන්ද?? බෑ!!! එහෙම ඇහෙනෙත් නෑ!!! අහන්නත් බෑ!!! [B]අපි radio එක tune කරනවා, 'සුසර කරනවා' කියන්නේ... අන්න එහෙම කරලා, අපිට අහන්න අවශ්‍ය channel එක විකාශණය කෙරෙන සංඛ්‍යාතය තෝරලා, අන්න ඒ channel එකේ යන දේවල් විතරක් radio එකෙන් අහන්න පුළුවන්!!! හැබැයි කොච්චර කලත් අපිට අහන්න පුළුවන් වෙන්නේ, ඒ radio එක සුසර කරන්න පුළුවන් පරාසයේ (tuning range) එකේ තියන සේවාවන් විතරයි!!![/B] පැහැදිලියි නේ?? ඒ වගේම TV සම්බන්ධයෙනුත්, mobile phones / satellite communication ආදී සියල්ල සම්බන්ධයෙනුත් මේ කතාන්දරය මේ විදියම තමයි!!! ඊළඟට අපිට තියනවා බොහොම වැදගත් තවත් ස්වභාවික සංසිද්ධියක්!!! ඒ තමයි, [B][U]'අනු නාදය' නැත්නම් resonance[/U][/B] කියල හඳුන්වන, මොකක් හරි 'කම්පණයක්' සිදුවෙන තැනක, ඊට සමාන කම්පණ සංඛ්‍යාත තියන, පරිසරයේ තියන අනෙකුත් දේවලුත් ඒ කම්පණය අනුව ඉබේම කම්පණය වීමට පටන් ගැනීම!!! ගොරවනකොට ගෙවල් ඇතුලේ ජනෙල් වීදුරු / බඩු මුට්ටු දෙදරන්න ගන්නේ... බෙර / drums සද්ද අනුව නැත්නම් ඔය බර වාහන / කෝච්චි වගේ ඒවා ලඟින් යනකොට ඇඟ ඇතුලෙත් දෙදරනවා දැනෙන්නේ... උච්ච සංඛ්‍යාත (high pitch) සංගීත භාණ්ඩ වාදනය කිරීමේදී සියුම් වීදුරු භාණ්ඩ බිඳෙන්නේ... අන්න ඒ සේරම ඔය අනුනාද නැත්නම් resonance සංසිද්ධිය නිසයි!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom