Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබැයි ඉතින් මෙච්චර භයානක සංසාර ගමනක් ආවේ, මේතරම් දුක් කන්දරාවක් විඳින්න උනේ, පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල ගත්තු හන්ද කියල බුදුහාමුදුරුවෝ කිව්වා නේ?? මතක නේ... අර 30 නමක් භාවනානුයෝගීව වැඩසිටිය භික්ෂුන්වහන්සේලා උන්වහන්සේව මුණගැහෙන්න ආව වෙලාවේ, 'රහත්වෙන්නම දුන්නේ'??? ඉතින් ඒකම තමයි case එක!!! මොකද, කවුරු උනත් ඔය හිතේ තියන තියන දේවල් බදාගෙන හිත හිතා ඉන්නේ නැත්නම්, ඒ ඇඟවල් වලින් තව සත්වයෙක්ව උපද්දවන්න 'භවයක්', electromagnetic field එකක් හැදෙන්නේ නෑ!!! භවයක් තිබ්බොත්, ඒ කියන්නේ පැතිරෙන්න electromagnetic field එකක් තිබුනොත් විතරයි තවත් සත්වයෙක් උපදින්න පුළුවන්!!! නැත්නම් මොකුත් නෑ... මේ ජීවිතයෙන්ම ඉවරයි!!! පිරිණිවන් පානවා!!! අනික් එක, පංච උපාදානස්කන්ධය මගේය, මට වෙච්ච දේවල්ය, මං කියපු / කරපු දේවල්ය, කියල නොගත්ත නම් කොහොමත් ඕක ගැන එච්චර හිතෙන්නේ නෑ!!! අපි වෙන එකෙකුට වෙච්ච දෙයක් ගැන, වෙන එකෙකුගේ ප්‍රශ්ණයක් ගැන, පැල් බැඳගෙන හිත හිතා ඉන්නේ නෑ නේ කොහොමත්?? අන්න ඒ වගේ, පංච උපාදානස්කන්ධය මගේය කියල රැවටුනේ නැත්නම්, කොහොමත් හිත හිතා ඉන්න දෙයක් හිටින්නෙත් නෑ!!!

ඕකම තමයි බුදුරජාණන්වහන්සේ බාහිය දාරුචීරිය උත්තමයට කිව්වෙත්. "දැක්කොත් දැකීම් මාත්‍රයකට සීමා කරන්න!!" දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... කිය කියා පිස්සු කෙලින්න නෙවෙයි!!! රූපය, ඇහැ සීමාවේ තියනකම් පෙනිච්චාවේ... ඈත්වෙච්ච ගමන් ඒගැන අමතක කරලා දාන්න!!! "ඇහුනොත් ඇසීම් මාත්‍රයකට සීමා කරන්න!!" ඇහුන... ඇහුන... පිස්සුව කෙලින්න නෙවෙයි... සද්දේ ඇහෙනකම් අහං හිටපිය!! හැබැයි, අහං ඉන්නවා විතරයි... මොකුත්ම හිතන්න වැඩක් නෑ!! සද්දේ නැවතුනාම අමතක කරලා දාන්න!!! "රසක් / ගඳක් සුවඳක් / පහසක් වින්දොත් විඳීම් මාත්‍රයකට සීමා කරන්න!!" කනකම්, බොනකම්, විඳිනකම් ඒ ගැන සිහියෙන් ඉන්න... ඉවර උනාම අමතක කරලා දාන්න!!! "යමක් හිතුවොත්, පැතුවොත් ඒවත් එතැනින්ම නවත්තන්න!!" එක එක ඒවා හිතෙයි. ගනන්ගන්න එපා!!! හිතට ආපු සැනින් අමතක කරලා දාන්න!!! "ඔබ හික්මෙන්නේ එහෙම නම්, එතන 'සකස්වෙන' දෙයක් නෑ!! 'සකස්වෙච්ච' දෙයක් නැත්නම්, 'ඔබ' එතන නෑ!! 'ඔබ' එතන නැත්නම් වෙන තැනකත් නෑ!! ඒ අතරවාරයේත් නෑ!! 'ඔබ' නිදහස්!!!" මේ කියන්නේ, කිසිම දෙයක් හිතන්නේ නැතුව, කන්නෙ / බොන්නෙ / නිදාගන්නේ නැතුව, පුක විකාගෙන හිටපිය කියල නෙවෙයි!!! නිකම් setup එකක් වගේ උඹට හිතන්න පුළුවන් කමක් ලැබිච්ච පලියට, 'මම දිගටම ඉන්නවා ඇති... මෙතන ඉන්න බැරි වෙනකොට වෙන එකකට යනවා ඇති... පින් කරලා මීට වඩා හොඳ එකකට යන්න ඕනේ... දෙයියෙක් ඇති...' වගේ ලෝකේ නැති කුණුහරුප හිතන්නේ නැතුව, උඹල / අපි සේරමලා මේ පොඩි කාලයක් ඉඳල විනාසවෙලා යන්න හැදිච්ච සත්තු ටිකක් විතරයි බව තේරුම් අරගෙන, ඉන්න ටිකේ කාටවත් 'ඇණයක්' නොවී පාඩුවේ හිටපන් කියන එකයි!!! එතකොට කර්ම රැස්වීමක් නෑ... ඒ කියන්නෙත් භවයක් (electromagnetic field එකක්) නෑ කියන එකමයි!!! මොකද බුදුරජාණන්වහන්සේ භවය තෝරලා දුන්නේ, 'විපාක දීම පිණිස කර්ම රැස්වීමක්' හැටියට!!! ඒකට අනුව නේ, ඇඟක් set වෙන්නෙ. අන්න ඒකයි!!!

මේ, ඒක නෙවෙයි... දැන් උඹලට සංසාරේ යන්න පුලුවන්ද??? ??? ??? බුදුහාමුදුරුවෝ, පංච උපාදානස්කන්ධය මගෙයි කියල ගත්ත ඒක නේ upset එක කිව්වේ... දැන් උඹලට කොහොමත් එහෙම ගන්න බෑ නේ?? උඹ දැක්ක නේ, ඒකෙ වැඩිහරියක්, වැඩිහරියක් කියන්නේ එහෙම්පිටින්ම වගේ, තියෙන්නේ කලින් හිටපු හිටපු එවුන්ගේ කුණුකන්දල් මිසක්, උඹගේම එව්වා නෙවෙයි බව?? හරි! කමක් නෑ. උඹ මට තර්ජනයක් එහෙම දාල, 'පංච උපාදානස්කන්ධය මගේ තමයි යකෝ!' කියල බලෙන්ම ගන්නවා කියමු!! ඒත් උඹ දැක්ක නේ, උඹට මෙතනින් එහාට යන්න බැරි බව?? 'මං' යනවයි කියල හිතන් හිටියට, ගියොත් යන්නේ 'වෙන එකෙක්' බව?? තෝ මැරුණම එතනින් තෝව ඉවරනේ?? උඹට කොහෙවත් යන්න වෙන්නේ නෑ නේ?? අන්න ඒක තමයි වැඩේ... සත්වයාට සංසාරේ යන්නවත්, දෙයියෙක් ගාවට යන්නවත්, ස්වර්ගෙට යන්නවත්, වෙන දිහාවකට යන්නවත් බෑ!! බොල!!! එකෙක් මැරුණම ඌ ඉවරයි!!! උඹල සේරමලට එච්චරයි!!! උඹල ඔක්කොම කොච්චර පින් කර කර, කොච්චර දාන මාන දීගෙන හිටියත්, කොච්චර පෙරුම් පුර පුර, ලොකු ලොකු හොඳ HiFi ජීවිත ලබන්න බලාගෙන හිටියත්, තොපිට ඒ මොකවත්ම ලැබෙන්නේ නෑ!!! තොපි සේරමලා මැරිලා කතන්දරේ ඉවර වෙනවා!!!

ඒයි, උඹල වැඩි වැඩියෙන් ලබන්න හිතාගෙන, පුක ඉරාගෙන පින් කරපුව, මහා දාන දීගෙන ලොකු ලොකු ඒවායින් ලබන්න පෙරුම් පුරපුව, සේරම අපරාදේ නේද බං?? සමහරු ලොකු ලොකු ඒවායින් ලබන්න හිතාගෙන, හොඳ හොඳ උසස් ඒවායින් ලබන්න හිතාගෙන, කෝටි ගණන් වියදම් කරගෙන මහා විසාල පිළිම හදනවා... චයිත්ය හදනවා... හොඳ ලොකුවට නම ගහනවා... අයියෝ සල්ලි!!! බුදුහාමුදුරුවෝ පින් කරන්නයි කිව්වේ ලොකු ලොකු ඒවායින් ලබන්න නෙවෙයි බොල!!! මේ මහා චාටර් වැඩ පිලිවෙලින් ගැලවෙන්නයි!!! !!! !!! දැන් ඉතින් දැක්ක නේ, තොපිලගේ බලාපොරොත්තු, ප්‍රර්ථනා, පින් කර කර ඉල්ලපුවා ඔක්කොම හබක්!!! ඒවායින් ප්‍රයෝජනය ගන්න හිටියේ වෙන එකෙක්!!! තොපි නිකම් petrol පුච්චගත්තට තොපිට මොකුත් නෑ... තේරුණාද??? ඉතින් ආයේ තා ඇඟක් ඉල්ලලා, තව ජීවිතයක් ඉල්ලලා වැඩක් ඇත්තෙම නෑ.. හම්බවෙන්නේ නෑ!!!

දුකයි තමයි... කරන්න දෙයක් නෑ.. බුදුහාමුදුරුවෝ ඒක හොඳටම දන්නවා!!! 'සංකිත්තේන පංච උපාදනස්කන්ධා දුක්ඛා' කිව්වේ ඒකනේ!!! හැබැයි 'ක්ෂණ සම්පත්තියක්' ලබලත් ප්‍රයෝජනයක් ගන්න බැරුව ඒක ගිලිහිලා ගියොත්, ඊට වඩා දුකක්!!! !!! !!! මේ ලැබිල තියන අවස්ථාව සත්වයෙකුට හම්බවෙන්නේ කල්ප කල්ප බර ගණනකට සැරයක් විතරයි!!! !!! !!! හරීම දුර්ලභයි!!! දැන් miss කරගත්තොත් ආයේ කල්ප කල්ප ගණන් විඳවන්න වෙනවා... ගොඩ යන්න වෙන්නේ නෑ!!! හරිම භයානක ගමනක්!!! මේක කඩාගන්න පුළුවන් කමක් ලැබිච්ච වෙලාවේ කඩල ඉවරයක් කරන්න ඕනේ!!! බුදුහාමුදුරුවොන්ට මෙහෙම 'කන් පාත්වෙන්නම නෙලන්න' ඒ කාලේ හැකියාවක් තිබ්බේ නැතුවට, කොච්චර දේවල් කිව්වද?? "මේක කෙහෙල් ගස් පතුරු ගහනවා වගේ වැඩක්... තේරුමක් නෑ!!" කිව්වා... "මට බැන්න... මට ගැහුවා... වගේ ඒවා හිත හිත ඉන්න එපා!!" කිව්වා... "පිළිකුල් හැටියට බලන්න / දකින්න... අනිත්‍ය හැටියට බලන්න / දකින්න... අසුභ හැටියට බලන්න / දකින්න... කිය කියා කිව්වා..." ඇහුවේ නෑ නේ?? දැන් ඉතින් උඹල කතන්දරේ දැක්ක නේ??? කොච්ච්ච්ර පින් කරලා, පෙරුම් පුර පුරා හිටියත් වැඩක් නෑ... තොට කොහෙවත් යන්න වෙන්නේ නෑ!!! තෝ මැරුණම ඔක්කොම ඉවරයි!!! !!! !!!

ඉතින්, ඔන්න ඕකයි මේ ජීවිත කතන්දරේ. මේක මේ 'හේතුව' තියනකම් 'ඵල' හටගන්නා ස්වභාවයක් විතරයි!!! වෙන මොකුත්ම නෑ!!! ඔය 'යන ඒවා' අදාළ, මෙලෝ මගුලක් නොදන්න 'කෝච්චි පෙට්ටි ඇතුලේ ඉන්න', අවිද්‍යාවෙන් ඉන්න, එවුන්ට විතරයි!!! !!! !!! උඹල කෝච්චියේ ගිහිල්ල ඉවරයි... උඹලව කෝච්චියෙන් බස්සවල තියෙන්නේ!!! බුදුහාමුදුරුවෝ මට කිව්වේ, තොපිට යන්න දෙන්න එපා කියලයි!!! උඹල දැන් ඉන්නේ එළියේ නේ?? උඹලට ඔය සංසාර කතා අදාළ නෑ!!! මං කිව්වා නේ, උඹලට යන්න වෙන්නේ මං යන්න දුන්නොත් විතරයි කියලා!!! උඹලට බයවෙන්න දෙයක් නෑ... උඹලව එක්කරන් යන්නේ, 'බටර් පාන් කාල... සනීපෙට නිදාගත්තා...' වගේ වෙන තැනට!!! නිවණට!!! දැන් උඹල කොහෙන් කොහොම යන්න හැදුවත් ණිවන් විතරයි!!! මොකා කොයි ජාතියෙන් කොහොම ආවත්, ඒත් ණිවන් විතරමයි!!! කල්යාණමිත්රයෝ මාව හදල තියෙන්නේ fail වෙන්න නෙවෙයි!!! දැන් controll එක මගේ අතේ!!! මං ගෞතම බුදුරජාණන්වහන්සේගේ!!!

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි !!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 11663243, member: 31903"] [SIZE="4"][B][U]හැබැයි ඉතින් මෙච්චර භයානක සංසාර ගමනක් ආවේ, මේතරම් දුක් කන්දරාවක් විඳින්න උනේ, පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල ගත්තු හන්ද කියල බුදුහාමුදුරුවෝ කිව්වා[/U][/B] නේ?? මතක නේ... අර 30 නමක් භාවනානුයෝගීව වැඩසිටිය භික්ෂුන්වහන්සේලා උන්වහන්සේව මුණගැහෙන්න ආව වෙලාවේ, 'රහත්වෙන්නම දුන්නේ'??? ඉතින් ඒකම තමයි case එක!!! මොකද, [B][U]කවුරු උනත් ඔය හිතේ තියන තියන දේවල් බදාගෙන හිත හිතා ඉන්නේ නැත්නම්, ඒ ඇඟවල් වලින් තව සත්වයෙක්ව උපද්දවන්න 'භවයක්', electromagnetic field එකක් හැදෙන්නේ නෑ!!! භවයක් තිබ්බොත්, ඒ කියන්නේ පැතිරෙන්න electromagnetic field එකක් තිබුනොත් විතරයි තවත් සත්වයෙක් උපදින්න පුළුවන්!!! නැත්නම් මොකුත් නෑ... මේ ජීවිතයෙන්ම ඉවරයි!!! පිරිණිවන් පානවා!!![/U][/B] අනික් එක, පංච උපාදානස්කන්ධය මගේය, මට වෙච්ච දේවල්ය, මං කියපු / කරපු දේවල්ය, කියල නොගත්ත නම් කොහොමත් ඕක ගැන එච්චර හිතෙන්නේ නෑ!!! [U]අපි වෙන එකෙකුට වෙච්ච දෙයක් ගැන, වෙන එකෙකුගේ ප්‍රශ්ණයක් ගැන, පැල් බැඳගෙන හිත හිතා ඉන්නේ නෑ නේ කොහොමත්?? අන්න ඒ වගේ, පංච උපාදානස්කන්ධය මගේය කියල රැවටුනේ නැත්නම්, කොහොමත් හිත හිතා ඉන්න දෙයක් හිටින්නෙත් නෑ!!![/U] ඕකම තමයි බුදුරජාණන්වහන්සේ බාහිය දාරුචීරිය උත්තමයට කිව්වෙත්. [B]"දැක්කොත් දැකීම් මාත්‍රයකට සීමා කරන්න!!"[/B] දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... කිය කියා පිස්සු කෙලින්න නෙවෙයි!!! [U]රූපය, ඇහැ සීමාවේ තියනකම් පෙනිච්චාවේ... ඈත්වෙච්ච ගමන් ඒගැන අමතක කරලා දාන්න!!![/U] [B]"ඇහුනොත් ඇසීම් මාත්‍රයකට සීමා කරන්න!!"[/B] ඇහුන... ඇහුන... පිස්සුව කෙලින්න නෙවෙයි... [U]සද්දේ ඇහෙනකම් අහං හිටපිය!! හැබැයි, අහං ඉන්නවා විතරයි... මොකුත්ම හිතන්න වැඩක් නෑ!! සද්දේ නැවතුනාම අමතක කරලා දාන්න!!![/U] [B]"රසක් / ගඳක් සුවඳක් / පහසක් වින්දොත් විඳීම් මාත්‍රයකට සීමා කරන්න!!"[/B] [U]කනකම්, බොනකම්, විඳිනකම් ඒ ගැන සිහියෙන් ඉන්න... ඉවර උනාම අමතක කරලා දාන්න!!![/U] [B]"යමක් හිතුවොත්, පැතුවොත් ඒවත් එතැනින්ම නවත්තන්න!!"[/B] [U]එක එක ඒවා හිතෙයි. ගනන්ගන්න එපා!!! හිතට ආපු සැනින් අමතක කරලා දාන්න!!![/U] [B]"ඔබ හික්මෙන්නේ එහෙම නම්, එතන 'සකස්වෙන' දෙයක් නෑ!! 'සකස්වෙච්ච' දෙයක් නැත්නම්, 'ඔබ' එතන නෑ!! 'ඔබ' එතන නැත්නම් වෙන තැනකත් නෑ!! ඒ අතරවාරයේත් නෑ!! 'ඔබ' නිදහස්!!!"[/B] මේ කියන්නේ, කිසිම දෙයක් හිතන්නේ නැතුව, කන්නෙ / බොන්නෙ / නිදාගන්නේ නැතුව, පුක විකාගෙන හිටපිය කියල නෙවෙයි!!! නිකම් setup එකක් වගේ උඹට හිතන්න පුළුවන් කමක් ලැබිච්ච පලියට, 'මම දිගටම ඉන්නවා ඇති... මෙතන ඉන්න බැරි වෙනකොට වෙන එකකට යනවා ඇති... පින් කරලා මීට වඩා හොඳ එකකට යන්න ඕනේ... දෙයියෙක් ඇති...' වගේ ලෝකේ නැති කුණුහරුප හිතන්නේ නැතුව, උඹල / අපි සේරමලා මේ පොඩි කාලයක් ඉඳල විනාසවෙලා යන්න හැදිච්ච සත්තු ටිකක් විතරයි බව තේරුම් අරගෙන, ඉන්න ටිකේ කාටවත් 'ඇණයක්' නොවී පාඩුවේ හිටපන් කියන එකයි!!! [B]එතකොට කර්ම රැස්වීමක් නෑ... ඒ කියන්නෙත් භවයක් (electromagnetic field එකක්) නෑ කියන එකමයි!!! මොකද බුදුරජාණන්වහන්සේ භවය තෝරලා දුන්නේ, 'විපාක දීම පිණිස කර්ම රැස්වීමක්' හැටියට!!![/B] ඒකට අනුව නේ, ඇඟක් set වෙන්නෙ. අන්න ඒකයි!!! මේ, [B][U]ඒක නෙවෙයි... දැන් උඹලට සංසාරේ යන්න පුලුවන්ද??? ??? ???[/U][/B] බුදුහාමුදුරුවෝ, පංච උපාදානස්කන්ධය මගෙයි කියල ගත්ත ඒක නේ upset එක කිව්වේ... දැන් උඹලට කොහොමත් එහෙම ගන්න බෑ නේ?? [B]උඹ දැක්ක නේ, ඒකෙ වැඩිහරියක්, වැඩිහරියක් කියන්නේ [U]එහෙම්පිටින්ම වගේ[/U], තියෙන්නේ කලින් හිටපු හිටපු එවුන්ගේ කුණුකන්දල් මිසක්, උඹගේම එව්වා නෙවෙයි බව??[/B] හරි! කමක් නෑ. උඹ මට තර්ජනයක් එහෙම දාල, 'පංච උපාදානස්කන්ධය මගේ තමයි යකෝ!' කියල බලෙන්ම ගන්නවා කියමු!! ඒත් [B]උඹ දැක්ක නේ, උඹට මෙතනින් එහාට යන්න බැරි බව?? 'මං' යනවයි කියල හිතන් හිටියට, ගියොත් යන්නේ 'වෙන එකෙක්' බව??[/B] තෝ මැරුණම එතනින් තෝව ඉවරනේ?? උඹට කොහෙවත් යන්න වෙන්නේ නෑ නේ?? අන්න ඒක තමයි වැඩේ... [B][U]සත්වයාට සංසාරේ යන්නවත්, දෙයියෙක් ගාවට යන්නවත්, ස්වර්ගෙට යන්නවත්, වෙන දිහාවකට යන්නවත් බෑ!! බොල!!! එකෙක් මැරුණම ඌ ඉවරයි!!! උඹල සේරමලට එච්චරයි!!![/U][/B] උඹල ඔක්කොම කොච්චර පින් කර කර, කොච්චර දාන මාන දීගෙන හිටියත්, කොච්චර පෙරුම් පුර පුර, ලොකු ලොකු හොඳ HiFi ජීවිත ලබන්න බලාගෙන හිටියත්, තොපිට ඒ මොකවත්ම ලැබෙන්නේ නෑ!!! තොපි සේරමලා මැරිලා කතන්දරේ ඉවර වෙනවා!!! ඒයි, උඹල වැඩි වැඩියෙන් ලබන්න හිතාගෙන, පුක ඉරාගෙන පින් කරපුව, මහා දාන දීගෙන ලොකු ලොකු ඒවායින් ලබන්න පෙරුම් පුරපුව, සේරම අපරාදේ නේද බං?? සමහරු ලොකු ලොකු ඒවායින් ලබන්න හිතාගෙන, හොඳ හොඳ උසස් ඒවායින් ලබන්න හිතාගෙන, කෝටි ගණන් වියදම් කරගෙන මහා විසාල පිළිම හදනවා... චයිත්ය හදනවා... හොඳ ලොකුවට නම ගහනවා... අයියෝ සල්ලි!!! [B][U]බුදුහාමුදුරුවෝ පින් කරන්නයි කිව්වේ ලොකු ලොකු ඒවායින් ලබන්න නෙවෙයි බොල!!! මේ මහා චාටර් වැඩ පිලිවෙලින් ගැලවෙන්නයි!!! !!! !!![/U][/B] දැන් ඉතින් දැක්ක නේ, තොපිලගේ බලාපොරොත්තු, ප්‍රර්ථනා, [U]පින් කර කර ඉල්ලපුවා ඔක්කොම හබක්!!! ඒවායින් ප්‍රයෝජනය ගන්න හිටියේ වෙන එකෙක්!!! තොපි නිකම් petrol පුච්චගත්තට තොපිට මොකුත් නෑ...[/U] තේරුණාද??? ඉතින් ආයේ තා ඇඟක් ඉල්ලලා, තව ජීවිතයක් ඉල්ලලා වැඩක් ඇත්තෙම නෑ.. හම්බවෙන්නේ නෑ!!! දුකයි තමයි... කරන්න දෙයක් නෑ.. බුදුහාමුදුරුවෝ ඒක හොඳටම දන්නවා!!! 'සංකිත්තේන පංච උපාදනස්කන්ධා දුක්ඛා' කිව්වේ ඒකනේ!!! හැබැයි [B]'ක්ෂණ සම්පත්තියක්' ලබලත් ප්‍රයෝජනයක් ගන්න බැරුව ඒක ගිලිහිලා ගියොත්, ඊට වඩා දුකක්!!! !!! !!![/B] මේ ලැබිල තියන අවස්ථාව සත්වයෙකුට හම්බවෙන්නේ කල්ප කල්ප බර ගණනකට සැරයක් විතරයි!!! !!! !!! හරීම දුර්ලභයි!!! දැන් miss කරගත්තොත් ආයේ කල්ප කල්ප ගණන් විඳවන්න වෙනවා... ගොඩ යන්න වෙන්නේ නෑ!!! හරිම භයානක ගමනක්!!! මේක කඩාගන්න පුළුවන් කමක් ලැබිච්ච වෙලාවේ කඩල ඉවරයක් කරන්න ඕනේ!!! [B][U]බුදුහාමුදුරුවොන්ට මෙහෙම 'කන් පාත්වෙන්නම නෙලන්න' ඒ කාලේ හැකියාවක් තිබ්බේ නැතුවට, කොච්චර දේවල් කිව්වද??[/U][/B] "මේක කෙහෙල් ගස් පතුරු ගහනවා වගේ වැඩක්... තේරුමක් නෑ!!" කිව්වා... "මට බැන්න... මට ගැහුවා... වගේ ඒවා හිත හිත ඉන්න එපා!!" කිව්වා... "පිළිකුල් හැටියට බලන්න / දකින්න... අනිත්‍ය හැටියට බලන්න / දකින්න... අසුභ හැටියට බලන්න / දකින්න... කිය කියා කිව්වා..." ඇහුවේ නෑ නේ?? දැන් ඉතින් උඹල කතන්දරේ දැක්ක නේ??? කොච්ච්ච්ර පින් කරලා, පෙරුම් පුර පුරා හිටියත් වැඩක් නෑ... තොට කොහෙවත් යන්න වෙන්නේ නෑ!!! තෝ මැරුණම ඔක්කොම ඉවරයි!!! !!! !!! ඉතින්, ඔන්න ඕකයි මේ ජීවිත කතන්දරේ. මේක මේ 'හේතුව' තියනකම් 'ඵල' හටගන්නා ස්වභාවයක් විතරයි!!! වෙන මොකුත්ම නෑ!!! [B][U]ඔය 'යන ඒවා' අදාළ, මෙලෝ මගුලක් නොදන්න 'කෝච්චි පෙට්ටි ඇතුලේ ඉන්න', අවිද්‍යාවෙන් ඉන්න, එවුන්ට විතරයි!!! !!! !!! උඹල කෝච්චියේ ගිහිල්ල ඉවරයි... උඹලව කෝච්චියෙන් බස්සවල තියෙන්නේ!!! බුදුහාමුදුරුවෝ මට කිව්වේ, තොපිට යන්න දෙන්න එපා කියලයි!!! උඹල දැන් ඉන්නේ එළියේ නේ?? උඹලට ඔය සංසාර කතා අදාළ නෑ!!! මං කිව්වා නේ, උඹලට යන්න වෙන්නේ මං යන්න දුන්නොත් විතරයි කියලා!!! උඹලට බයවෙන්න දෙයක් නෑ... උඹලව එක්කරන් යන්නේ, 'බටර් පාන් කාල... සනීපෙට නිදාගත්තා...' වගේ වෙන තැනට!!! නිවණට!!![/U][/B] දැන් උඹල කොහෙන් කොහොම යන්න හැදුවත් ණිවන් විතරයි!!! මොකා කොයි ජාතියෙන් කොහොම ආවත්, ඒත් ණිවන් විතරමයි!!! කල්යාණමිත්රයෝ මාව හදල තියෙන්නේ fail වෙන්න නෙවෙයි!!! දැන් controll එක මගේ අතේ!!! මං ගෞතම බුදුරජාණන්වහන්සේගේ!!![/SIZE] [SIZE="6"][CENTER]මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි !!! !!! !!![/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom