Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

කාලෙකට උඩදී ධර්ම මාතෘකාව කතාකරන්න ගියාම වාදෙට set වෙච්ච, මාත් එක්ක ඇරගත්තු, කෙනෙක් හිටියා... හැබැයි ඉතින් යාලුවෙක් මාලුවෙක්!! man's ගේ තර්කය උනේම, 'මගේ' bag එක, 'මගේ' කුඩේ, 'මගේ' ළමය, 'මගේ' ගෑනි, 'මගේ' ගෙදර කිය කියා හතර අතටම බැඳිලා ඉඳගෙන, ණිවන් යන්නේ කොහොමද?? ණිවන් දකින්න නම් ඒ සේරම බැඳීම් නැතිවෙන්න ඕනේ!!! කියලයි. ඇත්තටම එවුන් හිටියේ මහා විසාල අවුලක!!! ඒකට එකම හේතුව වෙලා තිබුණේ, උං කාලෙකට කලින් මහා ඉහලින් වැජඹිච්ච, බුදුහාමුදුරුවෝ, 'සිවුරු ගලවල ගෙදර යවන්න!!' කියපු ජාතියේ 'ගොං සංඝයෝ' නැත්නම් 'සාසන භක්ෂක'ල ධර්මය කියල ඇදබාපු බොරු බේගල් අහල / කියවල, ධර්ම මාර්ගය අනාගෙන තිබිච්ච එකයි!!! !!! !!! හැබැයි ඒ මනුස්සයට හොඳ වෙලාවට 'මොලේ' තිබුණ / තියනවා!!! කියන දේ ඇහුව / අහනවා!!! අන්න ඒ හන්ද කරුණු කියල දීල, හරි පාර පෙන්වල දෙන්න පුළුවන් උනා!!! දැන් එයා කලින් දාපු 'ගොං තර්ක' මොකුත්ම දාන්න එන්නේ නෑ... දැන් හුඟාක් හොඳට කතාව තේරුම් අරන් ඉන්නේ!!!

යන්තම් වලේ නොවැටී බේරෙන්න පිනක් තියන ඒ වගේ මිනිස්සු සීමිත පිරිසක් ගොඩ යාවි!!! අනික් බහුතරයක්, පොට වරද්ද ගත්ත, සාසන භක්ෂක'ල සරණ ගිය, මිනිස්සු ඉවරෙටම ඉවරයි!!! !!! !!! ආයේ කතාකරන්න වත් දෙයක් නෑ... හැබැයි දැන් ඉන්න ලොකු ලොකු 'සංඝ'ල මේ කරුණු දැනගෙන / බලාගෙන, ඉක්මනට තම තමන්ගේ කොටස සම්පූර්ණ කරන්, ඊළඟට අනික් මිනිස්සුන්ටත් ඇත්ත පෙන්වල දීල, මුලාවෙන් මුදවන්න පටන් ගත්තොත්, තාම පණපිටින් ඉන්න එවුන්ව වලට වැටෙන්න නොදී බේරගන්න පුළුවන් වෙයි!! නැත්නම් ඉතින් උනුත් අනාතයිම තමයි!!! ඉස්සරහට ලියන්න ඉන්න කරුණු දැක්කම, මොලේ තියන ඕනෙම එකෙක්ගේ 'පුක පත්තුවෙයි'!!! !!! !!! මං කිව්ව මතකනේ, 'රෙදි කරට අරන් ණිවන් හොයාගෙන දුවන්නම දෙනවා...' කියල??? සාසන භක්ෂක'ල කරලා කියල තියන දේවල්, ධර්මය හප හප ඉන්න සම්ප්රදායික බෞද්ධයන්ට වෙන දේ, පෙරුම් පුරපු / පුරණ, මේ ජීවිතයෙන් එහාට එකක් හරි යන්න හිතන් හිටිය / ඉන්න, ගියපු / යන්න බලන් ඉන්න පොරවල් වලට වෙන දේවල් සේරම, මං එකින් එකට කියනවා!!! ඒ කරුණු ගැන දැනගත්තාම, තේරෙයි මං මොකද්ද කිව්වේ කියල... කවුරු කවුරුත් 'ආතල්' එකේ ඉන්නේ තමන්ට වෙන්න යන දේ දන්නේ නැති නිසයි!!!

අපේ හාමුදුරුවෝ හරියටම හරි!!! උන්වහන්සේ බුද්ධ වචනයෙන්ම පෙන්නලා දුන්න, 'ගෞතම බුද්ධ සාසනය පරිහාණියට පත්වෙලා ඉවරයි!!' කියන බව!!! ඇත්තටම, කලින් හිටිය ගොං සංඝයෝ සාසනය ගූ කරලා තියෙන්නේ!!! මෑතක ඉඳල radio එකේ පරණ උන්දලා බයිලා ගහපුවා දානවා උදේට උදේට... ලඟදි දවසක් උදේ ගියා බලන්ගොඩ ආනන්ද මයිත්රී කියල කවුරු කවුරුත් උඩ තියාගෙන හිටිය එකා කියපු 'බණක්'!! බණක් කියන්නේ ඒක හොඳවයින් 'බයිලා' එකක්!!! මට අහන්න ලැබුණේ නම් සැහෙන දුරක් ගියාමයි... ඒත්, අහං හිටිය ටිකේ මේ යකා දසරාජ ධර්ම, සතර සංග්රහ වස්තු, ශ්ලෝක කෑලි වගේ අනං මනං ගොඩාක් කවලම් කරලා කරලා හැදුව හෙණ ලොකු සලාදයක්!!! හදල අන්තිමට, අහං හිටිය අය එහෙනම් ණිවන් යන්න බලන්න කිව්වා. 'හැබැයි ඒක මේ ආසන්න ආත්මයක නම් බැරිවෙයි!!! මයිත්රී බුදුහාමුදුරුවොන්ගේ කාලේදී හරි ණිවන් දකින්න බලන්න...' කිව්වා. මට, 'ශිඃ' කියල හිතුනා... දැන් හිටියනම් මං 'ගිරා හොට' කෙලින්කරනවා!!! මොනවා කරන්නද?? දැන් time passed!!!

ඒ යකා කෙලින්ම පහර ගැහුවේ සන්ධිට්ඨිකයි!!! අකාලිකයි!!! කියපු ශ්රී සද්ධර්මයට!!! !!! !!! sure එකටම දැන් අපායේ ඇති!!! බුදුහාමුදුරුවෝ මේ වගේ එවුන්ට හොඳ ලස්සනට කියල තියනවා... "අප්පස්සුතායං පුරිසෝ - බලිවද්දෝ’ව ජීරති - මංසානි තස්ස වඞ්ඪන්ති - පඤ්ඤා තස්ස න වඞ්ඪති" (සද්ධර්මය නිසි ආකාරයට නොදැනගත් පුද්ගලයා ගොනෙක් වගේ තරවෙනවා. ඔහුගේ මස් විතරයි වැඩෙන්නෙ. හැබැයි ඔහුට ප්රඥාව නම් වැඩෙන්නෙ නෑ!!) කියල. අපරාදේ... මේ කාලකණ්නි ගහපු බයිලා අහල, ඇත්ත නොදන්නා අහිංසක මිනිස්සු කොච්චර ලක්ෂ ගණනක් අපරාදේ තම තමන්ට ලැබිච්ච ක්ෂණ සම්පත්තිය නැති නාස්ති කරගන්න ඇත්ද?? උන් ඉවරෙටම ඉවරයිනේ??? අපරාදේ!!! මං පෙන්නන්නම් කතන්දර සේරම, කාගේ කාගෙත් ඇස් එලියට පනින්නම!!! මොකක් හරි ලොකු වාසනාවක් හන්ද, අපේ හාමුදුරුවොන්ට ගෞතම සම්මාසම්බුද්ධ සාසනය ආයේ ගොඩ ගන්න / ස්ථාපිත කරන්න පුළුවන් උනා!!! !!! !!! නැත්නම් අපිත් ඉවරෙටම ඉවරයි!!! !!! !!! මං කොහොමත් 'නෙලනවා' ඔය සාසන භක්ෂකල කියපු / මට අහන්න ලැබුණු කතා සේරටම වාෂ්පවෙලාම යන්න!!! ධර්ම මාර්ගයේ එක එකාගේ ගූ ගොඩවල් කොහොමටවත් තියෙන්න බෑ!!!

හරි! දැන් මේ 'මගේ' ළමය, 'මගේ' ගෑනි කතන්දරයි, කට්ටියම අනාගෙන ඉන්න 'තණ්හා' කතන්දරෙයි ගැන, බුදුහාමුදුරුවෝ කියල තියෙන විදිය ටිකක් බලමු!! මේ මාතෘකාව බුදුරජාණන්වහන්සේගේ!!! උන්වහන්සේ කියපු දේ විතරයි අපිට ඕනේ!!! "යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ, චාගෝ, පටිනිස්සග්ගෝ, මුත්ති, අනාලයෝ" (කාම තණ්හා / භව තණ්හා / විභව තණ්හා ආදී ලෙස ඇති සියලු තණ්හාවන්ගේ ඉතිරි නැතිව නොඇල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, දුරුකිරීමක් ඇද්ද, ආලය නැතිවීමක් ඇද්ද, ඒ සියලු තණ්හාවන් ගේ ක්ෂයවීම මයි නිවණ කියන්නේ!) කියල තමයි බුදුහාමුදුරුවෝ අපිට කියල දීල තියෙන්නේ!!! ඒ කියන්නේ, 'කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හැටියට සත්වයා සන්සාරයටම බැඳ තබන, නැවත නැවත ඉපදීමක් ඇතිකිරීමටම හේතුවන සියලු ආකාරයේ තණ්හාවන් නැති උනාද, ආයේ ඉපදීමක් නෑ!!', 'එහෙම සංසාරයට බැඳ තබන, නැවත නැවත ඉපදීමක් ඇතිකිරීමට හේතුවෙන, තණ්හාවල් තියනකම් නිවන්න බෑ!!' කියන එක තමයි උන්වහන්සේ ඒ කියල තියෙන්නේ!!!

ටිකක් පැහැදිලි කරගමු බලන්න... දැන් මේ තණ්හාව කියන්නේ පෙන්නන්න පුළුවන් / කියන්න පුළුවන්, නිකම් චීස් කෑල්ලක් / බිස්කට් එකක් / පාන් පෙත්තක් වගේ මොකක්වත් නෙවෙයි නේ?? ඒක හිතේ ක්රියාත්මක වෙන ස්වභාවයක්... සිතුවිලි සමූහයක්... වඩාත්ම නිවැරදිව කිව්වොත්, නිතර නිතර මතක්වෙන / කල්පණාවෙන දෙයක්!!! එහෙම නිතර නිතර කල්පණා කරන / මෙනෙහි කරන / ආවර්ජනය කරන දේ, නැවත නැවතත් සන්කතයක්ම, ඒ කියන්නේ නැවත නැවතත් මේ වගේ තාවකාලික ජීවිතයක්ම සකස්කර දීමට හේතුවෙන දෙයක් උනොත්, 'සන්ස්ඛාරයක්' උනොත්, අන්න ඒක නම් පුනරුප්පත්තියක් ඇති කරන්න හේතු වෙනවා!!! !!! !!! නැත්නම් ප්රශ්ණයක් නෑ!!! !!! !!! ** මම ඔය ගැන කලින් කියල ඇති, සංස්ඛාර කිව්වමත් කෙහෙල් ලෙලි වගේ ජාතියක්... සමහර ලෙලි ඕනේ!! හුඟක් ලෙලි ගැන හොයන්න / බලන්න දෙයක් නෑ!! ඒත් යන පාරේ දාල තියන, පෑගුනොත් බෙල්ල කඩාගන්න වෙන ඒවායින් අනිවාර්යයෙන් පරිස්සම් වෙන්න ඕනේ!! කියල...

[QUOTE="Damith Kariyawasam, post: 11704075, member: 31903"] [url=http://www.elakiri.com/forum/showthread.php?p=11684651&post=11684651]<< Previous[/url] [SIZE="4"]කාලෙකට උඩදී ධර්ම මාතෘකාව කතාකරන්න ගියාම වාදෙට set වෙච්ච, මාත් එක්ක ඇරගත්තු, කෙනෙක් හිටියා... හැබැයි ඉතින් යාලුවෙක් මාලුවෙක්!! man's ගේ තර්කය උනේම, [U]'මගේ' bag එක, 'මගේ' කුඩේ, 'මගේ' ළමය, 'මගේ' ගෑනි, 'මගේ' ගෙදර කිය කියා හතර අතටම බැඳිලා ඉඳගෙන, ණිවන් යන්නේ කොහොමද?? ණිවන් දකින්න නම් ඒ සේරම බැඳීම් නැතිවෙන්න ඕනේ!!![/U] කියලයි. ඇත්තටම [B]එවුන් හිටියේ මහා විසාල අවුලක!!! ඒකට එකම හේතුව වෙලා තිබුණේ, උං කාලෙකට කලින් මහා ඉහලින් වැජඹිච්ච, [U]බුදුහාමුදුරුවෝ, 'සිවුරු ගලවල ගෙදර යවන්න!!' කියපු[/U] ජාතියේ 'ගොං සංඝයෝ' නැත්නම් 'සාසන භක්ෂක'ල ධර්මය කියල ඇදබාපු බොරු බේගල් අහල / කියවල, ධර්ම මාර්ගය අනාගෙන තිබිච්ච එකයි!!! !!! !!![/B] හැබැයි ඒ මනුස්සයට හොඳ වෙලාවට 'මොලේ' තිබුණ / තියනවා!!! කියන දේ ඇහුව / අහනවා!!! අන්න ඒ හන්ද කරුණු කියල දීල, හරි පාර පෙන්වල දෙන්න පුළුවන් උනා!!! දැන් එයා කලින් දාපු 'ගොං තර්ක' මොකුත්ම දාන්න එන්නේ නෑ... දැන් හුඟාක් හොඳට කතාව තේරුම් අරන් ඉන්නේ!!! යන්තම් වලේ නොවැටී බේරෙන්න පිනක් තියන ඒ වගේ මිනිස්සු සීමිත පිරිසක් ගොඩ යාවි!!! අනික් බහුතරයක්, පොට වරද්ද ගත්ත, සාසන භක්ෂක'ල සරණ ගිය, මිනිස්සු ඉවරෙටම ඉවරයි!!! !!! !!! ආයේ කතාකරන්න වත් දෙයක් නෑ... හැබැයි [SIZE="5"]දැන් ඉන්න ලොකු ලොකු 'සංඝ'ල මේ කරුණු දැනගෙන / බලාගෙන, ඉක්මනට තම තමන්ගේ කොටස සම්පූර්ණ කරන්, ඊළඟට අනික් මිනිස්සුන්ටත් ඇත්ත පෙන්වල දීල, මුලාවෙන් මුදවන්න පටන් ගත්තොත්, තාම පණපිටින් ඉන්න එවුන්ව වලට වැටෙන්න නොදී බේරගන්න පුළුවන් වෙයි!! නැත්නම් ඉතින් උනුත් අනාතයිම තමයි!!![/SIZE] ඉස්සරහට ලියන්න ඉන්න කරුණු දැක්කම, [U]මොලේ තියන ඕනෙම එකෙක්ගේ 'පුක පත්තුවෙයි'!!! !!! !!![/U] මං කිව්ව මතකනේ, 'රෙදි කරට අරන් ණිවන් හොයාගෙන දුවන්නම දෙනවා...' කියල??? සාසන භක්ෂක'ල කරලා කියල තියන දේවල්, ධර්මය හප හප ඉන්න සම්ප්රදායික බෞද්ධයන්ට වෙන දේ, පෙරුම් පුරපු / පුරණ, මේ ජීවිතයෙන් එහාට එකක් හරි යන්න හිතන් හිටිය / ඉන්න, ගියපු / යන්න බලන් ඉන්න පොරවල් වලට වෙන දේවල් සේරම, මං එකින් එකට කියනවා!!! ඒ කරුණු ගැන දැනගත්තාම, තේරෙයි මං මොකද්ද කිව්වේ කියල... කවුරු කවුරුත් 'ආතල්' එකේ ඉන්නේ තමන්ට වෙන්න යන දේ දන්නේ නැති නිසයි!!! අපේ හාමුදුරුවෝ හරියටම හරි!!! උන්වහන්සේ බුද්ධ වචනයෙන්ම පෙන්නලා දුන්න, 'ගෞතම බුද්ධ සාසනය පරිහාණියට පත්වෙලා ඉවරයි!!' කියන බව!!! ඇත්තටම, [B]කලින් හිටිය ගොං සංඝයෝ සාසනය ගූ කරලා තියෙන්නේ!!![/B] මෑතක ඉඳල radio එකේ පරණ උන්දලා බයිලා ගහපුවා දානවා උදේට උදේට... ලඟදි දවසක් උදේ ගියා බලන්ගොඩ ආනන්ද මයිත්රී කියල කවුරු කවුරුත් උඩ තියාගෙන හිටිය එකා කියපු 'බණක්'!! බණක් කියන්නේ ඒක හොඳවයින් 'බයිලා' එකක්!!! මට අහන්න ලැබුණේ නම් සැහෙන දුරක් ගියාමයි... ඒත්, අහං හිටිය ටිකේ මේ යකා දසරාජ ධර්ම, සතර සංග්රහ වස්තු, ශ්ලෝක කෑලි වගේ අනං මනං ගොඩාක් කවලම් කරලා කරලා හැදුව හෙණ ලොකු සලාදයක්!!! හදල අන්තිමට, අහං හිටිය අය එහෙනම් ණිවන් යන්න බලන්න කිව්වා. [B]'හැබැයි ඒක මේ ආසන්න ආත්මයක නම් බැරිවෙයි!!! මයිත්රී බුදුහාමුදුරුවොන්ගේ කාලේදී හරි ණිවන් දකින්න බලන්න...' කිව්වා.[/B] මට, 'ශිඃ' කියල හිතුනා... දැන් හිටියනම් මං 'ගිරා හොට' කෙලින්කරනවා!!! මොනවා කරන්නද?? දැන් time passed!!! [U]ඒ යකා කෙලින්ම පහර ගැහුවේ සන්ධිට්ඨිකයි!!! අකාලිකයි!!! කියපු ශ්රී සද්ධර්මයට!!! !!! !!! sure එකටම දැන් අපායේ ඇති!!![/U] බුදුහාමුදුරුවෝ මේ වගේ එවුන්ට හොඳ ලස්සනට කියල තියනවා... [SIZE="5"]"අප්පස්සුතායං පුරිසෝ - බලිවද්දෝ’ව ජීරති - මංසානි තස්ස වඞ්ඪන්ති - පඤ්ඤා තස්ස න වඞ්ඪති" ([B]සද්ධර්මය නිසි ආකාරයට නොදැනගත් පුද්ගලයා ගොනෙක් වගේ තරවෙනවා. ඔහුගේ මස් විතරයි වැඩෙන්නෙ. හැබැයි ඔහුට ප්රඥාව නම් වැඩෙන්නෙ නෑ[/B]!!)[/SIZE] කියල. අපරාදේ... මේ කාලකණ්නි ගහපු බයිලා අහල, ඇත්ත නොදන්නා අහිංසක මිනිස්සු කොච්චර ලක්ෂ ගණනක් අපරාදේ තම තමන්ට ලැබිච්ච ක්ෂණ සම්පත්තිය නැති නාස්ති කරගන්න ඇත්ද?? උන් ඉවරෙටම ඉවරයිනේ??? අපරාදේ!!! මං පෙන්නන්නම් කතන්දර සේරම, කාගේ කාගෙත් ඇස් එලියට පනින්නම!!! මොකක් හරි ලොකු වාසනාවක් හන්ද, අපේ හාමුදුරුවොන්ට ගෞතම සම්මාසම්බුද්ධ සාසනය ආයේ ගොඩ ගන්න / ස්ථාපිත කරන්න පුළුවන් උනා!!! !!! !!! නැත්නම් අපිත් ඉවරෙටම ඉවරයි!!! !!! !!! මං කොහොමත් 'නෙලනවා' ඔය සාසන භක්ෂකල කියපු / මට අහන්න ලැබුණු කතා සේරටම වාෂ්පවෙලාම යන්න!!! ධර්ම මාර්ගයේ එක එකාගේ ගූ ගොඩවල් කොහොමටවත් තියෙන්න බෑ!!! හරි! දැන් මේ 'මගේ' ළමය, 'මගේ' ගෑනි කතන්දරයි, කට්ටියම අනාගෙන ඉන්න 'තණ්හා' කතන්දරෙයි ගැන, බුදුහාමුදුරුවෝ කියල තියෙන විදිය ටිකක් බලමු!! මේ මාතෘකාව බුදුරජාණන්වහන්සේගේ!!! උන්වහන්සේ කියපු දේ විතරයි අපිට ඕනේ!!! [B][U]"යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ, චාගෝ, පටිනිස්සග්ගෝ, මුත්ති, අනාලයෝ"[/U] (කාම තණ්හා / භව තණ්හා / විභව තණ්හා ආදී ලෙස ඇති සියලු තණ්හාවන්ගේ ඉතිරි නැතිව නොඇල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, දුරුකිරීමක් ඇද්ද, ආලය නැතිවීමක් ඇද්ද, ඒ සියලු තණ්හාවන් ගේ ක්ෂයවීම මයි නිවණ කියන්නේ!) කියල තමයි බුදුහාමුදුරුවෝ අපිට කියල දීල තියෙන්නේ!!![/B] ඒ කියන්නේ, 'කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හැටියට සත්වයා සන්සාරයටම බැඳ තබන, නැවත නැවත ඉපදීමක් ඇතිකිරීමටම හේතුවන සියලු ආකාරයේ තණ්හාවන් නැති උනාද, ආයේ ඉපදීමක් නෑ!!', 'එහෙම සංසාරයට බැඳ තබන, නැවත නැවත ඉපදීමක් ඇතිකිරීමට හේතුවෙන, තණ්හාවල් තියනකම් නිවන්න බෑ!!' කියන එක තමයි උන්වහන්සේ ඒ කියල තියෙන්නේ!!! ටිකක් පැහැදිලි කරගමු බලන්න... දැන් මේ තණ්හාව කියන්නේ පෙන්නන්න පුළුවන් / කියන්න පුළුවන්, නිකම් චීස් කෑල්ලක් / බිස්කට් එකක් / පාන් පෙත්තක් වගේ මොකක්වත් නෙවෙයි නේ?? ඒක හිතේ ක්රියාත්මක වෙන ස්වභාවයක්... සිතුවිලි සමූහයක්... වඩාත්ම නිවැරදිව කිව්වොත්, නිතර නිතර මතක්වෙන / කල්පණාවෙන දෙයක්!!! [B]එහෙම නිතර නිතර කල්පණා කරන / මෙනෙහි කරන / ආවර්ජනය කරන දේ, නැවත නැවතත් සන්කතයක්ම, ඒ කියන්නේ [U]නැවත නැවතත් මේ වගේ තාවකාලික ජීවිතයක්ම සකස්කර දීමට හේතුවෙන දෙයක් උනොත්, 'සන්ස්ඛාරයක්' උනොත්[/U], අන්න ඒක නම් පුනරුප්පත්තියක් ඇති කරන්න හේතු වෙනවා!!! !!! !!! නැත්නම් ප්රශ්ණයක් නෑ!!! !!! !!![/B] ** මම ඔය ගැන කලින් කියල ඇති, සංස්ඛාර කිව්වමත් කෙහෙල් ලෙලි වගේ ජාතියක්... සමහර ලෙලි ඕනේ!! හුඟක් ලෙලි ගැන හොයන්න / බලන්න දෙයක් නෑ!! ඒත් යන පාරේ දාල තියන, පෑගුනොත් බෙල්ල කඩාගන්න වෙන ඒවායින් අනිවාර්යයෙන් පරිස්සම් වෙන්න ඕනේ!! කියල...[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom