Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සංකත ජීවිතයකින් තවත් සංකත ජීවිතයකට සම්බන්ධයක් හදන්න පුළුවන් එකම එක මාධ්‍යය / ශක්තිය, 'විඥාණය' ඇතිවෙන්නේ සංස්ඛාර හන්දයි කියල බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදයේදී තෝරලා දුන්න!!! ඒක කවුරුවත් කරවන, කාටවත් ඕනේ විදියට සිද්ධවෙන දෙයක් නෙවෙයි... ස්වභාවධර්මයට අයිති දෙයක්!!! ඒ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලට අහුවෙන, යටත්වෙන දෙයක් තමන් කලොත් අනිවාර්යයෙන් ඒකෙ ප්‍රතිඵලයට මුහුණදෙන්න වෙනවා!!! නැත්නම් නෑ!!! කොච්චි පාරේ ගියොත් කෝච්චියට අහුවෙනවා මිසක්, අයින් වෙලා ගියා කියල upset එකක් නෑ නේ?? අන්න ඒ වගේම තමයි!!! දැන් අපි ඉපදිලා ඉවරයි... ඉතින්, දැන් කන්න වෙන පරිප්පුවක් කාගෙන ඉවසන් ඉන්නවා මිසක් ඒ සම්බන්ධයෙන් වෙන කරන්න මොකවත් නෑ!!! හැබැයි, ආයි පාරකට ඉල්ලං කන්න නොවෙන විදියටයි මින් ඉදිරියට වැඩකරන්න ඕනේ!!! !!! !!! ඒ වගේම ධර්මය දැක්ක, ජීවිතය අවබෝධ කල කෙනාටත්, ඉතුරු ජීවිත කාලය වහක් (boring) කරගන්න කියලත් නෑ!!! කාටවත් කරදරයක් / වදයක් නොවී, තමන් කැමති විදියකට, තමන්ට ඕනේ දෙයක් කරගන, නිදහසේ / සැනසිල්ලේ ජීවත් වෙන්න තමන්ට පූර්ණ අයිතිය තියනවා!!!

ඉතින්, අපි මේ දැන් අපිට ලැබිල තියන ඇස් / කන් / නාසය / දිව / කය කියන ඒවා පාවිච්චිකරලා රසට කාල, ලස්සනට ඇඳලා පැළඳල හිටියයි කියල, ඒකෙන් සංසාර ගමනටවත් පුනරුප්පත්තියකට වත් කිසිම බලපෑමක් නෑ!!! එහෙම නැතුව, 'මට මේ ලැබිල තියන දේවල් මදි, මීට වඩා ලබන්න පුළුවන් හොඳ තැනක ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කන්න බැරිවෙච්ච කන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ බලන්න බැරිවෙච්ච බලන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කොරන්න බැරිවෙච්ච කොරන්න ආයේ ඉපදෙන්න ඕනේ...' කියල හිතන්න ගියොත් තමයි ටොපිය!!! 'සැප විඳින්න නැතත් කමක් නෑ... ඉපදෙන්න තිබුණොත් ඇති!!' කියල හිතුවොත්, මැරෙණවා... නැතිවෙනවා... කියල දැන දැනත් දිගින් දිගටම පවතින්න බලාපොරොත්තු උනොත්, අන්න ඒවා තමයි ටොපි!!! තෙරුණයි??? ඒ ඇරෙන්න සින්දු ඇහුව, චිත්‍රපටි / මැච් බැලුව, නැටුවා, 'චුට්ටක් දැම්ම', සැප වින්දා කියල කිසිම අවුලක් නෑ!!! හැබැයි සැප ගන්න ගිහිල්ල ජීවිතය අවබෝධකරගන්න බැරි උනොත්, ඔක්කොම 'හුටා' වෙන නිසයි මුලින්ම කාමයන්ගෙන් වෙන් වෙලා, ජීවිතය අවබෝධ කරගන හිටපිය කියන්නේ!!! ඒ අවබෝධ කරගැනිල්ලත් කාලට, බාගෙට, තුන්කාලට එහෙම නෙවෙයි... එහෙමපිටින්!!! ඉවරයක් වෙන්නම, අවබෝධය සම්පූර්ණ වෙන්නම, කලාට පස්සේ තමයි තමන්ගේ 'ප්‍රශ්ණේ' එහෙම්පිටින් ඉවරවෙන්නේ!!! එතකම් interval නෑ!!! !!! !!!

ජීවිතය අවබෝධ කරගෙන, මේ සේරම තාවකාලික දේවල්, මේ ඇඟ පවතින තාක් කල් ඇතිවන තාවකාලික විඳීම් කියන යථාවබෝධය ඇති වුණායින් පස්සේ, ඒ කියන්නේ ඇත්ත ඇති හැටියෙන්ම දකින්න යථාභූත ඥාණය තමන්ට ලැබුණායින් පස්සේ, කන්න ඕනේ නම් කාල කාල පැලිලා මැරියල්ල... බොන්න ඕනේ නම් බීපල්ලා... බිව්වට මදි නම් බැරල් එකක් පුරෝගෙන බැහැල නාපල්ලා... හැබැයි තමුන්ට ආතල් ගන්න / සැපගන්න වෙන එවුන්ව bite එකට ගන්න කාටවත් අයිතියක් නෑ!!! වෙන එවුන් මරාගෙන කන්න, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න / උදුරගන්න, වෙන එවුන්ව මුලා කරන්න කාටවත් අයිතියක් නෑ!!! (ඕනෙම නම් කලත් කමක් නෑ... මොකද, ස්වභාවධර්මයෙන් කොහොමත් ඉතුරු හරිය ගැන බලනවා!!!) ඊළඟට, තමන් පරිහරණය කරන, තමන්ගේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වෙන, උපකාරවෙන දේවල් එකතු කරගත්තට, උවමනාවෙන් රැකබලා ගත්තට, ඒවා නඩත්තු කරන්න ටිකක් විතර නැහුණට මොකුත් upset එකකුත් නෑ!!! 'මගේ' ළමයි, 'මගේ' ගෑනි, 'මගේ' දෙමව්පියෝ කියල අනික් එවුන් ගැන හොයා බලාගෙන, උන්ට යුතුකම් වගකීම් හරියට ඉටුකරගෙන උන්න කියලත් කිසිම අවුලක් නෑ!!! (නොකලොත් හරිත් නෑ!!!) ඉගෙන ගන්න... රස්සාවක් කරන්න... ඒවා ඕනේ එකක් OK! ඇත්තටම කියනවා නම්, ඉස්සෙල්ල රහත් වෙලා, ඊළඟට හොඳට ඉගෙන අරගෙන, ලොකු රස්සාවක් කරලා, ලොකු ගෙයක් දොරක් හදල, ලොකු කසාදයක් බැඳලා, ළමයි දුසිමක් දෙකක් හදල, උන් සේරමලා මාර්ගඵල ලාභීන් කරලා දාන්න පුළුවන් නම්, අන්න... උඹ තමයි greatest!!! හරිද?? තේරුණාද???

ආ... ඊළඟට, 'තණ්හාව නැතිකරන්නම ඕනේ!!!' කියපු, තණ්හාව නැතිකරන්න පුක ඉරාගෙන දඟලපු එවුන් මෙන්න මේ ටික පොඩ්ඩක් බලනවා. දැන් ඔන්න කෙනෙකුට බුද්ධ දේශණා වලට මහා තණ්හාවක් තියනවා!!! අහන්න ලැබෙන ලැබෙන එක ගෙනල්ල ගොඩ ගහගන්නවා!!! ඒවා ආයි ආයි දාගෙන අහනවා... කියවනවා... ඒ කරුණු අනික් අයට කියල දිදී, CD / Cassettes හද හද දීල, එයා ධර්ම ප්රචාරයට ලොකු මෙහෙයක් කරනවා!!! එයාගේ ඒ තණ්හාව සංසාර ගමනට හේතු වෙනවද??? ඒ තණ්හාව නිසා එයා දුකට පත්වෙනවද??? තව කෙනෙක් ඉන්නවා... එයා, එයාගේ ළමයින්ට හරිම තණ්හාවයි!!! ඒ ළමයින්ගේ පස්සෙන්මයි!!! ඒ ළමයින්ගේ හැම දෙයක්ම හොයල බල බලා සේරම කරලා දෙනවා!!! ඒ ළමයින්ගේ ඇඳුම් පැළඳුම් හෝදලා දීල, ඒ ළමයින්ට රසට කන්න බොන්න හදල දීල, ඒ ළමයින් හොඳ ගුණ යහපත් දරුවෝ කරන්න මේ මනුස්සය මාර නැහිල්ලක් නැහෙනවා!!! දැන්, ඒ ළමයින් ගැන තියන තණ්හාව අයිති වෙන්නේ කාම තණ්හාවටද? භව තණ්හාවටද? නැත්නම් විභව තණ්හාවටද?? ළමයින් ගැන තියන ඒ දැඩි තණ්හාවෙන් ඒ මනුස්සය සසර දුකට වැටෙනවද??? තව කෙනෙකුට අලුත් අලුත් තාක්ෂණික දේවල් ඉගෙන ගන්න මාර තණ්හාවක්, ආසාවක් තියනවා!!! එයා නොකා නොබී ඒ වෙනුවෙන් වෙහෙසෙනවා!!! තව කෙනෙක් ඉන්නවා... එයාට ඉහලට ඉගෙන ගන්න ලොකු ආසාවක්, තණ්හාවක් තියනවා!!! එහෙම ඉගෙන අරන් ඉහලට ගියොත් දෙමව්පියන්ට සහෝදර / සහෝදරියන්ට හොඳට සලකන්න හැකිවෙන බව දන්නා එයා ඉගනීම වෙනුවෙන් මැරීගන දඟලනවා!!! ඒ අයගේ ඉගන ගැනීමට තියන තණ්හාව අයිති වෙන්නේ, කාම තණ්හාවටද? භව තණ්හාවටද? නැත්නම් විභව තණ්හාවටද?? ... තේරුණාද??? අනාගෙන නේද හිටියේ??? අන්න ඒක හන්ද මීට පස්සේ, සංසාර දුකට එකම හේතුව තණ්හාවයි කියල කියන්න තරම් 'අමු ගොනෙක්' වෙන්න එපා!!!

හැබැයි, කොයිම වෙලාවක වත් 'මේ ලැබිල තියන දේවල් මදි, මීට වඩා ලබන්න හොඳ තැනක ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කන්න බැරිවෙච්ච කන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ බලන්න බැරිවෙච්ච බලන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කොරන්න බැරි වෙච්ච කොරන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'දෙයියෙක් ගාවට හරි ගිහිල්ල මට දිගටම ඉන්න ඕනේ...' කියල හිතන්න එපා!!! මොකද හිතුවට උඹට ආයි ලැබෙන්නේ නෑ!!! තොට තියෙන්නේ මෙච්චරයි... වලකජ්ජ ගහපු ගමන් උඹ ඉවරයි!!! ඉවරෙටම ඉවරයි!!! උඹට වෙන කොහෙවත් යන්න ලැබෙන්නේ නෑ!!! අන්න ඒ හන්ද, 'මට මේ ඇති... මේ හොඳටෝම ඇති... සැනසිල්ලේ ඉඳල මෙතැනින්ම ඉවරයක් දකින්නයි මට ඕනේ!!' කියල හිතපිය!!! !!! !!! හරිය??

හ්ම්ම්... දැන් ඉතින්, කවුරු කවුරුත් සිවුරු / සිල්රෙදි කරට අරගෙන, දුවන්න ලෑස්ති වෙයල්ලා...

[QUOTE="Damith Kariyawasam, post: 11704080, member: 31903"] [size=4]මේ සංකත ජීවිතයකින් තවත් සංකත ජීවිතයකට සම්බන්ධයක් හදන්න පුළුවන් එකම එක මාධ්‍යය / ශක්තිය, 'විඥාණය' ඇතිවෙන්නේ සංස්ඛාර හන්දයි කියල බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදයේදී තෝරලා දුන්න!!! ඒක කවුරුවත් කරවන, කාටවත් ඕනේ විදියට සිද්ධවෙන දෙයක් නෙවෙයි... ස්වභාවධර්මයට අයිති දෙයක්!!! ඒ [U]ස්වභාවධර්මයේ වැඩපිළිවෙලට අහුවෙන, යටත්වෙන දෙයක් තමන් කලොත් අනිවාර්යයෙන් ඒකෙ ප්‍රතිඵලයට මුහුණදෙන්න වෙනවා!!! නැත්නම් නෑ!!![/U] කොච්චි පාරේ ගියොත් කෝච්චියට අහුවෙනවා මිසක්, අයින් වෙලා ගියා කියල upset එකක් නෑ නේ?? අන්න ඒ වගේම තමයි!!! දැන් අපි ඉපදිලා ඉවරයි... ඉතින්, දැන් කන්න වෙන පරිප්පුවක් කාගෙන ඉවසන් ඉන්නවා මිසක් ඒ සම්බන්ධයෙන් වෙන කරන්න මොකවත් නෑ!!! හැබැයි, ආයි පාරකට ඉල්ලං කන්න නොවෙන විදියටයි මින් ඉදිරියට වැඩකරන්න ඕනේ!!! !!! !!! ඒ වගේම [U]ධර්මය දැක්ක, ජීවිතය අවබෝධ කල කෙනාටත්, ඉතුරු ජීවිත කාලය වහක් (boring) කරගන්න කියලත් නෑ!!! කාටවත් කරදරයක් / වදයක් නොවී, තමන් කැමති විදියකට, තමන්ට ඕනේ දෙයක් කරගන, නිදහසේ / සැනසිල්ලේ ජීවත් වෙන්න තමන්ට පූර්ණ අයිතිය තියනවා!!![/U] ඉතින්, අපි මේ දැන් අපිට ලැබිල තියන ඇස් / කන් / නාසය / දිව / කය කියන ඒවා පාවිච්චිකරලා රසට කාල, ලස්සනට ඇඳලා පැළඳල හිටියයි කියල, ඒකෙන් සංසාර ගමනටවත් පුනරුප්පත්තියකට වත් කිසිම බලපෑමක් නෑ!!! එහෙම නැතුව, [B][U]'මට මේ ලැබිල තියන දේවල් මදි, මීට වඩා ලබන්න පුළුවන් හොඳ තැනක ඉපදෙන්න ඕනේ...'[/u] [u]'මේ ජීවිතේ කන්න බැරිවෙච්ච කන්න ආයේ ඉපදෙන්න ඕනේ...'[/u] [u]'මේ ජීවිතේ බලන්න බැරිවෙච්ච බලන්න ආයේ ඉපදෙන්න ඕනේ...'[/u] [u]'මේ ජීවිතේ කොරන්න බැරිවෙච්ච කොරන්න ආයේ ඉපදෙන්න ඕනේ...' කියල හිතන්න ගියොත් තමයි ටොපිය!!![/u] [u]'සැප විඳින්න නැතත් කමක් නෑ... ඉපදෙන්න තිබුණොත් ඇති!!' කියල හිතුවොත්, මැරෙණවා... නැතිවෙනවා... කියල දැන දැනත් දිගින් දිගටම පවතින්න බලාපොරොත්තු උනොත්, අන්න ඒවා තමයි ටොපි!!![/u] තෙරුණයි???[/B] ඒ ඇරෙන්න සින්දු ඇහුව, චිත්‍රපටි / මැච් බැලුව, නැටුවා, 'චුට්ටක් දැම්ම', සැප වින්දා කියල කිසිම අවුලක් නෑ!!! හැබැයි සැප ගන්න ගිහිල්ල ජීවිතය අවබෝධකරගන්න බැරි උනොත්, ඔක්කොම 'හුටා' වෙන නිසයි මුලින්ම කාමයන්ගෙන් වෙන් වෙලා, ජීවිතය අවබෝධ කරගන හිටපිය කියන්නේ!!! ඒ [U][B]අවබෝධ කරගැනිල්ලත් කාලට, බාගෙට, තුන්කාලට එහෙම නෙවෙයි... එහෙමපිටින්!!! ඉවරයක් වෙන්නම, අවබෝධය සම්පූර්ණ වෙන්නම, කලාට පස්සේ තමයි තමන්ගේ 'ප්‍රශ්ණේ' එහෙම්පිටින් ඉවරවෙන්නේ!!! එතකම් interval නෑ!!! !!! !!![/B][/U] ජීවිතය අවබෝධ කරගෙන, මේ සේරම තාවකාලික දේවල්, මේ ඇඟ පවතින තාක් කල් ඇතිවන තාවකාලික විඳීම් කියන යථාවබෝධය ඇති වුණායින් පස්සේ, ඒ කියන්නේ ඇත්ත ඇති හැටියෙන්ම දකින්න යථාභූත ඥාණය තමන්ට ලැබුණායින් පස්සේ, කන්න ඕනේ නම් කාල කාල පැලිලා මැරියල්ල... බොන්න ඕනේ නම් බීපල්ලා... බිව්වට මදි නම් බැරල් එකක් පුරෝගෙන බැහැල නාපල්ලා... හැබැයි [U]තමුන්ට ආතල් ගන්න / සැපගන්න වෙන එවුන්ව bite එකට ගන්න කාටවත් අයිතියක් නෑ!!! වෙන එවුන් මරාගෙන කන්න, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න / උදුරගන්න, වෙන එවුන්ව මුලා කරන්න කාටවත් අයිතියක් නෑ!!![/U] (ඕනෙම නම් කලත් කමක් නෑ... මොකද, ස්වභාවධර්මයෙන් කොහොමත් ඉතුරු හරිය ගැන බලනවා!!!) ඊළඟට, තමන් පරිහරණය කරන, තමන්ගේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වෙන, උපකාරවෙන දේවල් එකතු කරගත්තට, උවමනාවෙන් රැකබලා ගත්තට, ඒවා නඩත්තු කරන්න ටිකක් විතර නැහුණට මොකුත් upset එකකුත් නෑ!!! 'මගේ' ළමයි, 'මගේ' ගෑනි, 'මගේ' දෙමව්පියෝ කියල අනික් එවුන් ගැන හොයා බලාගෙන, උන්ට යුතුකම් වගකීම් හරියට ඉටුකරගෙන උන්න කියලත් කිසිම අවුලක් නෑ!!! (නොකලොත් හරිත් නෑ!!!) ඉගෙන ගන්න... රස්සාවක් කරන්න... ඒවා ඕනේ එකක් OK! ඇත්තටම කියනවා නම්, [B][U]ඉස්සෙල්ල රහත් වෙලා, ඊළඟට හොඳට ඉගෙන අරගෙන, ලොකු රස්සාවක් කරලා, ලොකු ගෙයක් දොරක් හදල, ලොකු කසාදයක් බැඳලා, ළමයි දුසිමක් දෙකක් හදල, උන් සේරමලා මාර්ගඵල ලාභීන් කරලා දාන්න පුළුවන් නම්, අන්න... උඹ තමයි greatest!!![/U][/B] හරිද?? තේරුණාද??? ආ... ඊළඟට, 'තණ්හාව නැතිකරන්නම ඕනේ!!!' කියපු, තණ්හාව නැතිකරන්න පුක ඉරාගෙන දඟලපු එවුන් මෙන්න මේ ටික පොඩ්ඩක් බලනවා. දැන් ඔන්න කෙනෙකුට බුද්ධ දේශණා වලට මහා තණ්හාවක් තියනවා!!! අහන්න ලැබෙන ලැබෙන එක ගෙනල්ල ගොඩ ගහගන්නවා!!! ඒවා ආයි ආයි දාගෙන අහනවා... කියවනවා... ඒ කරුණු අනික් අයට කියල දිදී, CD / Cassettes හද හද දීල, එයා ධර්ම ප්රචාරයට ලොකු මෙහෙයක් කරනවා!!! එයාගේ [U]ඒ තණ්හාව සංසාර ගමනට හේතු වෙනවද??? ඒ තණ්හාව නිසා එයා දුකට පත්වෙනවද???[/U] තව කෙනෙක් ඉන්නවා... එයා, එයාගේ ළමයින්ට හරිම තණ්හාවයි!!! ඒ ළමයින්ගේ පස්සෙන්මයි!!! ඒ ළමයින්ගේ හැම දෙයක්ම හොයල බල බලා සේරම කරලා දෙනවා!!! ඒ ළමයින්ගේ ඇඳුම් පැළඳුම් හෝදලා දීල, ඒ ළමයින්ට රසට කන්න බොන්න හදල දීල, ඒ ළමයින් හොඳ ගුණ යහපත් දරුවෝ කරන්න මේ මනුස්සය මාර නැහිල්ලක් නැහෙනවා!!! දැන්, [U]ඒ ළමයින් ගැන තියන තණ්හාව අයිති වෙන්නේ කාම තණ්හාවටද? භව තණ්හාවටද? නැත්නම් විභව තණ්හාවටද??[/U] ළමයින් ගැන තියන [U]ඒ දැඩි තණ්හාවෙන් ඒ මනුස්සය සසර දුකට වැටෙනවද???[/U] තව කෙනෙකුට අලුත් අලුත් තාක්ෂණික දේවල් ඉගෙන ගන්න මාර තණ්හාවක්, ආසාවක් තියනවා!!! එයා නොකා නොබී ඒ වෙනුවෙන් වෙහෙසෙනවා!!! තව කෙනෙක් ඉන්නවා... එයාට ඉහලට ඉගෙන ගන්න ලොකු ආසාවක්, තණ්හාවක් තියනවා!!! එහෙම ඉගෙන අරන් ඉහලට ගියොත් දෙමව්පියන්ට සහෝදර / සහෝදරියන්ට හොඳට සලකන්න හැකිවෙන බව දන්නා එයා ඉගනීම වෙනුවෙන් මැරීගන දඟලනවා!!! ඒ අයගේ [U]ඉගන ගැනීමට තියන තණ්හාව අයිති වෙන්නේ, කාම තණ්හාවටද? භව තණ්හාවටද? නැත්නම් විභව තණ්හාවටද??[/U] ... තේරුණාද??? [B]අනාගෙන නේද හිටියේ???[/B] අන්න ඒක හන්ද මීට පස්සේ, සංසාර දුකට එකම හේතුව තණ්හාවයි කියල කියන්න තරම් 'අමු ගොනෙක්' වෙන්න එපා!!! හැබැයි, කොයිම වෙලාවක වත් 'මේ ලැබිල තියන දේවල් මදි, මීට වඩා ලබන්න හොඳ තැනක ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කන්න බැරිවෙච්ච කන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ බලන්න බැරිවෙච්ච බලන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කොරන්න බැරි වෙච්ච කොරන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'දෙයියෙක් ගාවට හරි ගිහිල්ල මට දිගටම ඉන්න ඕනේ...' කියල හිතන්න එපා!!! මොකද [B][U]හිතුවට උඹට ආයි ලැබෙන්නේ නෑ!!! තොට තියෙන්නේ මෙච්චරයි... වලකජ්ජ ගහපු ගමන් උඹ ඉවරයි!!! ඉවරෙටම ඉවරයි!!! උඹට වෙන කොහෙවත් යන්න ලැබෙන්නේ නෑ!!![/U][/B] අන්න ඒ හන්ද, 'මට මේ ඇති... මේ හොඳටෝම ඇති... සැනසිල්ලේ ඉඳල මෙතැනින්ම ඉවරයක් දකින්නයි මට ඕනේ!!' කියල හිතපිය!!! !!! !!! හරිය?? [B]හ්ම්ම්... දැන් ඉතින්, කවුරු කවුරුත් සිවුරු / සිල්රෙදි කරට අරගෙන, දුවන්න ලෑස්ති වෙයල්ලා...[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom