Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MAMA HARIDA DAMITH BOSS ????

ධර්මය - Today, 04:50 PM

Quote: PRASNA..

Originally Posted by Y2K

මම කියවලා තියෙන්වා මම අහන්නෙ ඔබගෙ මතය ඔබ දන්න දෙය? එ ඔස්සෙ මම ප්‍රශ්න අහන්නම් කොහොමටත් අපිට වඩා ඔබ බෞද්ධ ධර්මය ගැන දනන්වා නෙ

MAGE PILITHURU

ඔව් බුදුහාමුදුරුවො කියල දීපු ධර්මය තමයි කාම,රෑප, අරෑප කියන තුන් ලෝකයෙම සත්වයන්ට දුකින් මිදීමට ඇති ඒකායන මාර්ගය...

හැබැයි බුද්ධ ධර්මය ප්‍රඤ්ඤාවන්තයන්ට පමණයි... අපි හැමෝම මුලක් නොපෙනෙන(මුලක් නැති = කාලය, අවකාශය, විශ්වය වගේ මුලක්,මැදක්,අගක් නොමැති / හරියටම ඔයලගේ දෙයියො වගේ..... )අති දීර්ඝ කාලයක් අපමන දුක්විදිමින් සන්සාරයේ ගමන්කරන්නේ අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) නිසයි..

ඇස,කන,..... ආදි ආයතන 6 ත්, එවයින් එන අරමුනුත්, එවත් සමග ඇතිවන විඤ්ඤනයත්, එවැනි අරමුනු පිලිබදව ඇති අතිත මතකයත්,ඒ අරමුනු පිලිබදව නැවත සිතිවිලි පහලකරගැනීමෙ හැකියවත් යන ක්‍රියවලියක් තම්යි "සත්වයා" කියන්නෙ..

ඔය කියපු සියලුදෙයක්ම ඇතිවී,පැවතී,විනශවී (ලෝකයේ පන ඇති,නැති සියලුදෙයක්ම හැදිල තියෙන්නෙ පරමානුවකටත් වඩා ඉතාආආආ....මත් කුඩා ශක්ති විෂේශයකින් ඒ නිසා හැමදෙයක්ම ඇසිල්ලකින් වෙනස් වෙනවා../පරමානු වලින් හැදුන කියල ගත්තත් එච්චර තමයි ) යනව මිස නිත්‍ය හෝ සදාතනික දෙවල් නෙමේ.. ඒ බව නොදැනීම තමයි අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) කියන්නෙ..

ඔයටික යම් කෙනෙක් හරියටම තෙරුම් ගත්තම එයාට තේරෙනව "සත්වයා" කියන්නෙත් හතර මහාදාතුන් එක්වීමෙන් හැදුන මයාවක් විතරයි කියල...

ඒ විදියට මම, මගේ කියල කෙනෙක්,දෙයක් නැ කියල තෙරුනාම අයෙත් සසරෙ ගමන්කරන්න,දුක් & සැප විදින්න කෙනෙක් නැතිවෙනව, තියෙන අශවල්,තණ්හාවල් ඔක්කොම නැතිවෙනව .. එක තමයි "නිර්වාණය" කියන්නෙ...

[QUOTE="Saundiris, post: 11726492, member: 382540"] [b]MAMA HARIDA DAMITH BOSS ????[/b] ධර්මය - Today, 04:50 PM Quote: PRASNA.. [COLOR="Black"][B]Originally Posted by Y2K :growl::frown: මම කියවලා තියෙන්වා මම අහන්නෙ ඔබගෙ මතය ඔබ දන්න දෙය? එ ඔස්සෙ මම ප්‍රශ්න අහන්නම් කොහොමටත් අපිට වඩා ඔබ බෞද්ධ ධර්මය ගැන දනන්වා නෙ[/B][/COLOR] [U][B]MAGE PILITHURU[/B][/U] [B][COLOR="Red"][SIZE="3"]ඔව් බුදුහාමුදුරුවො කියල දීපු ධර්මය තමයි කාම,රෑප, අරෑප කියන තුන් ලෝකයෙම සත්වයන්ට දුකින් මිදීමට ඇති ඒකායන මාර්ගය... හැබැයි බුද්ධ ධර්මය ප්‍රඤ්ඤාවන්තයන්ට පමණයි... අපි හැමෝම මුලක් නොපෙනෙන([U]මුලක් නැති = කාලය, අවකාශය, විශ්වය වගේ මුලක්,මැදක්,අගක් නොමැති / [B][I]හරියටම ඔයලගේ දෙයියො වගේ.....[/I][/B][/U] )අති දීර්ඝ කාලයක් අපමන දුක්විදිමින් සන්සාරයේ ගමන්කරන්නේ අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) නිසයි.. ඇස,කන,..... ආදි ආයතන 6 ත්, එවයින් එන අරමුනුත්, එවත් සමග ඇතිවන විඤ්ඤනයත්, එවැනි අරමුනු පිලිබදව ඇති අතිත මතකයත්,ඒ අරමුනු පිලිබදව නැවත සිතිවිලි පහලකරගැනීමෙ හැකියවත් යන ක්‍රියවලියක් තම්යි "සත්වයා" කියන්නෙ.. ඔය කියපු සියලුදෙයක්ම ඇතිවී,පැවතී,විනශවී ([U]ලෝකයේ පන ඇති,නැති සියලුදෙයක්ම හැදිල තියෙන්නෙ පරමානුවකටත් වඩා ඉතාආආආ....මත් කුඩා ශක්ති විෂේශයකින් ඒ නිසා හැමදෙයක්ම ඇසිල්ලකින් වෙනස් වෙනවා../පරමානු වලින් හැදුන කියල ගත්තත් එච්චර තම[/U]යි ) යනව මිස නිත්‍ය හෝ සදාතනික දෙවල් නෙමේ.. ඒ බව නොදැනීම තමයි අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) කියන්නෙ.. ඔයටික යම් කෙනෙක් හරියටම තෙරුම් ගත්තම එයාට තේරෙනව "සත්වයා" කියන්නෙත් හතර මහාදාතුන් එක්වීමෙන් හැදුන මයාවක් විතරයි කියල... ඒ විදියට මම, මගේ කියල කෙනෙක්,දෙයක් නැ කියල තෙරුනාම අයෙත් සසරෙ ගමන්කරන්න,දුක් & සැප විදින්න කෙනෙක් නැතිවෙනව, තියෙන අශවල්,තණ්හාවල් ඔක්කොම නැතිවෙනව .. එක තමයි "නිර්වාණය" කියන්නෙ... [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom