Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

සත්වයෙක් කියන්නේ සංකතයක්!!! හැදිලා, කාලයක් තිස්සේ වෙනස් වෙවී පැවතිලා, අවසානයේ විනාශවෙලා යන දෙයක්!!! සත්වයෝ සංසාරේ ගමන්කරන්නේ නෑ!!! !!! !!! මේ කිසි කෙනෙක් කලින් හිටපු තැනකින් මෙතනට ඇවිල්ලත් නෑ!!! මළාම මෙතනින් වෙන තැනකට යන්නෙත් නෑ!!! ඒ වගේම සත්වයෝ කියන ජාතිය නිකම්ම නිකම් ඉබේ හැදෙන්නෙත් නෑ!!! විශ්වයේ කොයි අස්සක මුල්ලක හරි සත්වයෙක් හැදෙනවා නම් හැදෙන්නේ පංච උපාදානස්කන්ධයක් හන්දයි!!! !!! !!! සත්වයෙක් ජීවත් වෙන කාලයේ නිරන්තරයෙන් වෙනස් වෙමින්, අලුත් වෙමින්, 'එක ස්වරූපයකින්' සත්ව ශරීරය තුල ක්‍රියාත්මකවෙන මේ පංච උපාදානස්කන්ධය, 'තවත් ස්වරූපයකින්' සත්ව ශරීරය කේන්ද්‍ර කරගෙන අවකාශයේ විහිදෙන / පැතිරෙන ස්වභාවයෙන් යුතුයි!!! ජීවත්වන සත්වයෙක් මරණයට පත්වෙද්දී ඒ සත්වයාගේ ශරීරය තුල ක්‍රියාත්මක වන පංච උපාදානස්කන්ධය අවකාශයේ පැතිරුණොත්, ඒ හේතුවෙන් තවත් සත්වයෙක් ඉපදීම විශ්වයේ පවතින ස්වභාවික සංසිද්ධියක්!!! !!! !!! ස්වභාවධර්මයේ ක්‍රියාවලියක්!!! එහෙම උපතක් සිදුවීමේදී අලුතෙන් ඉපදෙන සත්වයාට 'තමුන්ව' උපද්දන්න හෙතුවෙච්ච පංච උපාදානස්කන්ධය ලැබෙන්නේ 5 ආකාරයක මතකයක් හැටියට!!! ඒ මතකයේ,

1) 'රූප' නැත්නම් හතරමහා ධාතුත් ඒ හතරමහා ධාතු වලින් හැදුනු සියලු දේත් සම්බන්ධයෙන් තියන මතකයක්

2) 'වේදනා' නැත්නම් ඒ හතරමහා ධාතුත් ඒවායින් හැදුනු දේවලුත් විඳලා ඇතිවෙච්ච මතකයක්

3) 'සංඥා' නැත්නම් ඒ විඳපු දේවල් හඳුනාගෙන ඇතිවෙච්ච මතකයක්

4) 'සංස්ඛාර' නැත්නම් හඳුනා ගත් දේවල් වලට අනුව චේතනා පහලකරලා හිතපු කියපු කරපු දේවල් වල මතකයක් සහ

5) 'විඥාණ' නැත්නම් චේතනා පහල කරලා කටයුතු කිරීමෙන් දැනගත්තු දේවල් ගැන මතකයක් හැටියට, කලින් සත්වයා මුළු ජීවිත කාලය පුරා 'අහපු / දැකපු / විඳපු / හඳුනගත්තු / හිතපු - කියපු - කරපු / දැනගත්තු' හැම දේම තියනවා!!!

සත්ව ජීවිත සකස්වීමට හා ඒවායේ පැවැත්මට හේතුවෙලා තියන 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' යන ස්වභාවික සංසිද්ධිය නිසා, සත්ව ශරීරයක් සකස්වීමේදී 'ගබඩාවෙන' මේ මතකය, එම 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' පැවැත්ම පවතින තාක් විනාශයට පත්වීමක් සිදුවෙන්නේ නෑ!!! එම නිසා, එක ජීවිතයකින් තවත් ජීවිතයක් සකස්වෙමින්, ඒ ජීවිතයෙන් තවත් ජීවිතයක් සකස්වෙමින්, දිගින් දිගට පැවතගෙන ඇවිත් හැදිලා තියන මේ එක සත්ව ජීවිතයක, බුදු ණෙතට පෙනෙන්නේ නැති තරම් දුර ඈත අතීතයක සිට පැවත එන අනන්ත අප්‍රමාණ මතකයක් අඩංගු වෙන බව භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළා!!! උන්වහන්සේ පැවසුවේ 'දිනකට කල්ප සියයක් තරමේ මහා විශාල කාල පරාසයක අතීත මතකය ආවර්ජනය කල හැකි පුද්ගලයෙක්, අවුරුදු 100 තිස්සේ එහෙම සිහි කර කර හිටියත්, එයාට සිහිකරන්න ලැබෙන්නේ මුළු මතකයෙන් චුට්ටයි!!' කියලයි!!! උන්වහන්සේ එසේ දැක්වුයේ, තමන් නොදන්නවා උනාට / තමන්ට සිහිකරගන්න බැරි උනාට, මේ හැම සත්වයෙකුටම එවැනි අනන්ත අප්‍රමාණ මතකයක් උරුම වී තිබෙන බවයි!!! !!! !!!

ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් / ලෝක ධර්මතාවයක් නිසා අලුතෙන්ම ඉපදෙන සත්වයන්, ඒ ස්වභාවික ක්‍රියාවලිය නිසාම ලැබෙන 'තමන්ගේ නොවන' මතකයකට 'තමන්ගේ දෙයක්ය' කියලා රැවටීම ඒ සත්වයාගේ නොදැනුවත්කම නිසා සිදුවන දෙයක්!!! !!! !!! ඉතින් ඔය තමුන්ගේ නොවන / තමුන්ට අදාළ නැති මතකයක් 'පංච උපාදානස්කන්ධයක්' තමන්ගෙයි කියලා ගැනීම, නැත්නම් ඒ පංච උපාදානස්කන්ධයට 'තමන්ට වෙච්ච දේවල් / තමන් කියපු කරපු දේවල්' කියලා රැවටීම කියන 'සක්ඛාය දිට්ඨිය' නිසා අලුතින්ම ඉපදෙන සත්වයා, 'මම මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවා... මට මැරුණම ආයේ ආයෙත් උපදින්න ලැබෙයි...' කියලා, නැති අවුලක් හදාගන්නවා!!! !!! !!! එයා ඒ අවුලෙන්ම ඉඳන් මරණයට පත්වුනොත් ඒ ශරීරයෙන් අවකාශයට විහිදෙන පංච උපාදානස්කන්ධයෙන් ඒ ගමන තවත් සත්වයෙක් ඉපදෙනවා!!! ඒ හැදෙන සත්වයාත් කලින් එකා වගේම ලැබෙන මතකයට රැවටෙනවා!!! ඔන්න ඔහොමයි මේ සංසාර කතාව හැදෙන්නේ!!! !!! !!!

හැබැයි මේ ඇත්ත කතාව තේරුම්ගන්න සෑහෙන අමාරුයි!!! ඒක තේරුම්ගන්න අනිවාර්යයෙන් ප්‍රඥාවන්ත මනුස්සයෙක්ම වියයුතුයි!!! ඒකයි බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි!!' කියලා, වේලපහින්ම කියලා තියෙන්නේ!!! !!! !!! නොතේරෙන මෝඩයෙක් නම් කරන්න දෙයක් නෑ... තමුන්ගේ මෝඩකමට වෙන කවුරුවත් පලි නෑ!!!

කවදා හරි මේ එක පංච උපාදානස්කන්ධයක දිගින් දිගට පැවතීමට 'නැවතීමේ තිත' තියන්න ලැබෙනකම්, ඒකෙන් සත්වයෝ හැදෙන එක නතරවන්නේ නෑ!!! ඒ හැදෙන හැදෙන සත්වයෝ තිරිසන් සතුන් හැටියට ඉපදෙනවා... පෙරේතයින් හැටියට ඉපදෙනවා... නිරයේ ඉපදෙනවා... හතර අපායෙත් ඉපදෙනවා... වළක්වන්නත් බෑ!!! !!! !!! ඒ වගේම, රඹුටන් ඇටයකින් හැදෙන්නේ රඹුටන්, අඹ ඇටයකින් හැදෙන්නේ අඹ වගේ, මේ එක පංච උපාදානස්කන්ධයක් නිසා උපදින්නෙත් එකම වගේ සත්වයින්මයි!!! හැබැයි එවුන්ගේ සමානත්වය තියෙන්නේ එක් එක් ජීවිත වලදී ලැබෙන භෞතික ශරීර වල නෙවෙයි... ඒ හැදෙන හැදෙන සත්වයින් අහන / දකින / හිතන / ක්‍රියාකරන විදියෙයි!!! නිවැරදිවම කියනවා නම්, 'තමුන්'ව හැදෙන්න හේතු වුන පංච උපාදානස්කන්ධය තව කොච්චර ඉස්සරහට ඉස්සරහට පැවතුනත්, ඒකෙන් හැදෙන්නෙම 'තමන්ට' වගේම හිතෙන / 'තමන්ට' වගේම දැනෙන සත්වයෙක්මයි!!! ඉතින්, ඒ අනාගතයේ හැදෙන සත්වයින්ට ඇතිවන විඳීම් දැනෙන්න ගන්නෙත්, මේ දැන් තමන්ට දෙයක් වෙනකොට දැනෙනවා වගේමයි!!! ඒ අනාගතයේ හැදෙන සත්වයාට හිතෙන්න ගන්නෙත්, මේ දැන් තමන්ට හිතෙනව වගේමයි!!! ආන්න එතකොට, තමුන් 'අතීතයේ මම මේ මේ විදියට මේ මේ තැන්වල ඉපදිලා හිටියා... මට මේ මේ දේවල් තිබුණා... මම මේ මේ දේවල් කළා... දැන් ඒ මොකවත් නෑ... මං අහවල් අහවල් දේ කල නිසා මට මෙහෙම උනා...' කිය කියා ලතවෙනවා වගේ, බොහෝසෙයින් දුකට පත්වෙන්නට සිදුවෙනවා!!! !!! !!! මනුස්ස ලෝකෙදි මේ අතීත ජීවිත සිහිවීම ඒතරම් බරපතල විදියට සිද්ධ වුනේ නැතුවට, සත්වයෙක් නිරය / පෙරේත / තිරිසන් ලෝක වල ඉපදුනාට පස්සේ, ඉවරයක් නැතුව අතීතය සිහිවෙන්න ගන්නා බවත්, ඒ නිසා ඒ හැම සත්වයෙකුටම බොහෝම දරුණු විදියට විඳවන්න සිදුවෙන බවත් බුදුරජාණන්වහන්සේ කියලා තියෙනවා!!! ඒ වගේම මේ උපදින උපදින හැම සත්වයාටම 'ජාති පි දුක්ඛා... ජරා පි දුක්ඛා... ව්‍යාධි පි දුක්ඛා... මරණං පි දුක්ඛං... අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ... පියේහි විප්පයෝගෝ දුක්ඛෝ... යංකිච්චං නලභති තම්පි දුක්ඛං...' කියන දුක් set එකත් අනිවාර්යයෙන් ලැබෙනවා!!! !!! !!! ඉතීන්, දිගින් දිගට උපදින්න උපදින්න ගොඩාක් දුක්විඳින්න සිද්ධ වෙනවා!!!

[QUOTE="Damith Kariyawasam, post: 11772452, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=11731432&post=11731432]<< Previous[/url] [SIZE="4"][B]සත්වයෙක් කියන්නේ සංකතයක්!!![/B] හැදිලා, කාලයක් තිස්සේ වෙනස් වෙවී පැවතිලා, අවසානයේ විනාශවෙලා යන දෙයක්!!! සත්වයෝ සංසාරේ ගමන්කරන්නේ නෑ!!! !!! !!! [B][U]මේ කිසි කෙනෙක් කලින් හිටපු තැනකින් මෙතනට ඇවිල්ලත් නෑ!!! මළාම මෙතනින් වෙන තැනකට යන්නෙත් නෑ!!![/U][/B] ඒ වගේම සත්වයෝ කියන ජාතිය නිකම්ම නිකම් ඉබේ හැදෙන්නෙත් නෑ!!! [U]විශ්වයේ කොයි අස්සක මුල්ලක හරි සත්වයෙක් හැදෙනවා නම් හැදෙන්නේ පංච උපාදානස්කන්ධයක් හන්දයි!!! !!! !!![/U] සත්වයෙක් ජීවත් වෙන කාලයේ නිරන්තරයෙන් වෙනස් වෙමින්, අලුත් වෙමින්, 'එක ස්වරූපයකින්' සත්ව ශරීරය තුල ක්‍රියාත්මකවෙන මේ පංච උපාදානස්කන්ධය, 'තවත් ස්වරූපයකින්' සත්ව ශරීරය කේන්ද්‍ර කරගෙන අවකාශයේ විහිදෙන / පැතිරෙන ස්වභාවයෙන් යුතුයි!!! ජීවත්වන සත්වයෙක් මරණයට පත්වෙද්දී ඒ සත්වයාගේ ශරීරය තුල ක්‍රියාත්මක වන පංච උපාදානස්කන්ධය අවකාශයේ පැතිරුණොත්, ඒ හේතුවෙන් තවත් සත්වයෙක් ඉපදීම විශ්වයේ පවතින ස්වභාවික සංසිද්ධියක්!!! !!! !!! ස්වභාවධර්මයේ ක්‍රියාවලියක්!!! එහෙම උපතක් සිදුවීමේදී අලුතෙන් ඉපදෙන සත්වයාට 'තමුන්ව' උපද්දන්න හෙතුවෙච්ච පංච උපාදානස්කන්ධය ලැබෙන්නේ 5 ආකාරයක මතකයක් හැටියට!!! ඒ මතකයේ, 1) 'රූප' නැත්නම් හතරමහා ධාතුත් ඒ හතරමහා ධාතු වලින් හැදුනු සියලු දේත් සම්බන්ධයෙන් තියන මතකයක් 2) 'වේදනා' නැත්නම් ඒ හතරමහා ධාතුත් ඒවායින් හැදුනු දේවලුත් විඳලා ඇතිවෙච්ච මතකයක් 3) 'සංඥා' නැත්නම් ඒ විඳපු දේවල් හඳුනාගෙන ඇතිවෙච්ච මතකයක් 4) 'සංස්ඛාර' නැත්නම් හඳුනා ගත් දේවල් වලට අනුව චේතනා පහලකරලා හිතපු කියපු කරපු දේවල් වල මතකයක් සහ 5) 'විඥාණ' නැත්නම් චේතනා පහල කරලා කටයුතු කිරීමෙන් දැනගත්තු දේවල් ගැන මතකයක් හැටියට, කලින් සත්වයා මුළු ජීවිත කාලය පුරා 'අහපු / දැකපු / විඳපු / හඳුනගත්තු / හිතපු - කියපු - කරපු / දැනගත්තු' හැම දේම තියනවා!!! සත්ව ජීවිත සකස්වීමට හා ඒවායේ පැවැත්මට හේතුවෙලා තියන 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' යන ස්වභාවික සංසිද්ධිය නිසා, සත්ව ශරීරයක් සකස්වීමේදී 'ගබඩාවෙන' මේ මතකය, එම 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' පැවැත්ම පවතින තාක් විනාශයට පත්වීමක් සිදුවෙන්නේ නෑ!!! එම නිසා, [U]එක ජීවිතයකින් තවත් ජීවිතයක් සකස්වෙමින්, ඒ ජීවිතයෙන් තවත් ජීවිතයක් සකස්වෙමින්, දිගින් දිගට පැවතගෙන ඇවිත් හැදිලා තියන මේ එක සත්ව ජීවිතයක, බුදු ණෙතට පෙනෙන්නේ නැති තරම් දුර ඈත අතීතයක සිට පැවත එන අනන්ත අප්‍රමාණ මතකයක් අඩංගු වෙන බව භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළා!!![/U] [B]උන්වහන්සේ පැවසුවේ 'දිනකට කල්ප සියයක් තරමේ මහා විශාල කාල පරාසයක අතීත මතකය ආවර්ජනය කල හැකි පුද්ගලයෙක්, අවුරුදු 100 තිස්සේ එහෙම සිහි කර කර හිටියත්, එයාට සිහිකරන්න ලැබෙන්නේ මුළු මතකයෙන් චුට්ටයි!!'[/B] කියලයි!!! උන්වහන්සේ එසේ දැක්වුයේ, තමන් නොදන්නවා උනාට / තමන්ට සිහිකරගන්න බැරි උනාට, මේ හැම සත්වයෙකුටම එවැනි අනන්ත අප්‍රමාණ මතකයක් උරුම වී තිබෙන බවයි!!! !!! !!! ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් / ලෝක ධර්මතාවයක් නිසා අලුතෙන්ම ඉපදෙන සත්වයන්, ඒ ස්වභාවික ක්‍රියාවලිය නිසාම ලැබෙන 'තමන්ගේ නොවන' මතකයකට 'තමන්ගේ දෙයක්ය' කියලා රැවටීම ඒ සත්වයාගේ නොදැනුවත්කම නිසා සිදුවන දෙයක්!!! !!! !!! ඉතින් [B][U]ඔය තමුන්ගේ නොවන / තමුන්ට අදාළ නැති මතකයක් 'පංච උපාදානස්කන්ධයක්' තමන්ගෙයි කියලා ගැනීම, නැත්නම් ඒ පංච උපාදානස්කන්ධයට 'තමන්ට වෙච්ච දේවල් / තමන් කියපු කරපු දේවල්' කියලා රැවටීම කියන 'සක්ඛාය දිට්ඨිය' නිසා අලුතින්ම ඉපදෙන සත්වයා, 'මම මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවා... මට මැරුණම ආයේ ආයෙත් උපදින්න ලැබෙයි...' කියලා, නැති අවුලක් හදාගන්නවා!!! !!! !!![/U][/B] එයා ඒ අවුලෙන්ම ඉඳන් මරණයට පත්වුනොත් ඒ ශරීරයෙන් අවකාශයට විහිදෙන පංච උපාදානස්කන්ධයෙන් ඒ ගමන තවත් සත්වයෙක් ඉපදෙනවා!!! ඒ හැදෙන සත්වයාත් කලින් එකා වගේම ලැබෙන මතකයට රැවටෙනවා!!! ඔන්න ඔහොමයි මේ සංසාර කතාව හැදෙන්නේ!!! !!! !!! හැබැයි මේ ඇත්ත කතාව තේරුම්ගන්න සෑහෙන අමාරුයි!!! ඒක තේරුම්ගන්න අනිවාර්යයෙන් ප්‍රඥාවන්ත මනුස්සයෙක්ම වියයුතුයි!!! ඒකයි බුදුරජාණන්වහන්සේ, [U]'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි!!'[/U] කියලා, වේලපහින්ම කියලා තියෙන්නේ!!! !!! !!! නොතේරෙන මෝඩයෙක් නම් කරන්න දෙයක් නෑ... තමුන්ගේ මෝඩකමට වෙන කවුරුවත් පලි නෑ!!![/size] [size=5]කවදා හරි මේ එක පංච උපාදානස්කන්ධයක දිගින් දිගට පැවතීමට 'නැවතීමේ තිත' තියන්න ලැබෙනකම්, ඒකෙන් සත්වයෝ හැදෙන එක නතරවන්නේ නෑ!!! ඒ හැදෙන හැදෙන සත්වයෝ තිරිසන් සතුන් හැටියට ඉපදෙනවා... පෙරේතයින් හැටියට ඉපදෙනවා... නිරයේ ඉපදෙනවා... හතර අපායෙත් ඉපදෙනවා... වළක්වන්නත් බෑ!!! !!! !!![/size] [size=4]ඒ වගේම, රඹුටන් ඇටයකින් හැදෙන්නේ රඹුටන්, අඹ ඇටයකින් හැදෙන්නේ අඹ වගේ, මේ එක පංච උපාදානස්කන්ධයක් නිසා උපදින්නෙත් එකම වගේ සත්වයින්මයි!!! හැබැයි එවුන්ගේ සමානත්වය තියෙන්නේ එක් එක් ජීවිත වලදී ලැබෙන භෞතික ශරීර වල නෙවෙයි... ඒ හැදෙන හැදෙන සත්වයින් අහන / දකින / හිතන / ක්‍රියාකරන විදියෙයි!!! නිවැරදිවම කියනවා නම්, [B]'තමුන්'ව හැදෙන්න හේතු වුන පංච උපාදානස්කන්ධය තව කොච්චර ඉස්සරහට ඉස්සරහට පැවතුනත්, ඒකෙන් හැදෙන්නෙම 'තමන්ට' වගේම හිතෙන / 'තමන්ට' වගේම දැනෙන සත්වයෙක්මයි!!![/B] ඉතින්, ඒ අනාගතයේ හැදෙන සත්වයින්ට ඇතිවන විඳීම් දැනෙන්න ගන්නෙත්, මේ දැන් තමන්ට දෙයක් වෙනකොට දැනෙනවා වගේමයි!!! ඒ අනාගතයේ හැදෙන සත්වයාට හිතෙන්න ගන්නෙත්, මේ දැන් තමන්ට හිතෙනව වගේමයි!!! ආන්න එතකොට, තමුන් 'අතීතයේ මම මේ මේ විදියට මේ මේ තැන්වල ඉපදිලා හිටියා... මට මේ මේ දේවල් තිබුණා... මම මේ මේ දේවල් කළා... දැන් ඒ මොකවත් නෑ... මං අහවල් අහවල් දේ කල නිසා මට මෙහෙම උනා...' කිය කියා ලතවෙනවා වගේ, බොහෝසෙයින් දුකට පත්වෙන්නට සිදුවෙනවා!!! !!! !!![U] මනුස්ස ලෝකෙදි මේ අතීත ජීවිත සිහිවීම ඒතරම් බරපතල විදියට සිද්ධ වුනේ නැතුවට, සත්වයෙක් නිරය / පෙරේත / තිරිසන් ලෝක වල ඉපදුනාට පස්සේ, ඉවරයක් නැතුව අතීතය සිහිවෙන්න ගන්නා බවත්, ඒ නිසා ඒ හැම සත්වයෙකුටම බොහෝම දරුණු විදියට විඳවන්න සිදුවෙන බවත් බුදුරජාණන්වහන්සේ කියලා තියෙනවා!!! [/U]ඒ වගේම මේ උපදින උපදින හැම සත්වයාටම 'ජාති පි දුක්ඛා... ජරා පි දුක්ඛා... ව්‍යාධි පි දුක්ඛා... මරණං පි දුක්ඛං... අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ... පියේහි විප්පයෝගෝ දුක්ඛෝ... යංකිච්චං නලභති තම්පි දුක්ඛං...' කියන දුක් set එකත් අනිවාර්යයෙන් ලැබෙනවා!!! !!! !!! ඉතීන්, දිගින් දිගට උපදින්න උපදින්න ගොඩාක් දුක්විඳින්න සිද්ධ වෙනවා!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom