Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දැන් අපිට වෙලා තියෙන්නෙත් ඕකමයි!!! අද අපි මේ විඳින හැම වේදනාවක්ම විඳින්න වෙලා තියෙන්නේ, ඔන්න ඔය විදියට 'බුදු ණෙතට වත් පේන්නේ නෑ!!' කියපු තරම් බොහෝම දුර ඈත අතීතයක ඉඳලා පැවතගෙන එන, අපේ නොවන / අපිට අයිති නැති, 'පංච උපාදානස්කන්ධයකට' / 'මතකයකට' නැත්නම් 'කුණු ගොඩකට' අනුව අපි ඉපදුන නිසාම තමයි!!! !!! !!! මේ හිතෙන / දැනෙන හැමදෙයක් මත්, ඒ විදියට ඉපදුන නිසාම තමයි!!! හැබැයි ඒක කරවපු කෙනෙක් / ඒකට දායක වෙච්ච කෙනෙක් කියල කවුරුවත් නෑ!!! 'හේතු' නිසා 'ඵල' හටගන්නා ස්වභාවයට අනුව, 'හේතු-ඵල ධර්මතාවයට' අනුව සිද්ධවෙච්ච දෙයක් විතරයි!!! අන්න ඒකයි බුදුහාමුදුරුවෝ, 'පුරාණ මිදං භික්ඛවේ කම්මං' (මහණෙනි, මෙය පෙර කරපු කර්මයක්!!) කියල කිව්වේ!!! ඉතින්, 'මේක' නැත්නම් 'මේ ජීවිතය' පෙර කරපු කරුමයක් උනාට, තමන් කරපු මගුලකුත් නෙවෙයි උනාට, කොහොමද තමුන්ට ඒක දැනෙන විදිය?? දැන් කොහොමද 'තමුන්' කන / 'තමුන්ට' කන්න වෙලා තියන පරිප්පුව??? ඔන්න ඕකයි මේ සංසාර කතන්දරේ බරපතල කම!!! ඔය පංච උපාදානස්කන්ධයේ පැවැත්ම දිගින් දිගට පවතින්න ඇරියොත්, ඔය 'මම'ත් දිගින් දිගටම හැදෙනවා!!! එහෙම හැදෙන තාක් ඔය 'මට' ගොඩාක් දුක්විඳින්න වෙනවා!!! සම්ප්‍රදායික විදියට, වෙන දේ සුද්ද සිංහලෙන්ම කිව්වොත්, 'තොට' අම්බානට කන්න වෙනවා!!! !!! !!! ඉතින්... මැරෙණ මැරෙණ මිනිස්සු උපදින්නේ පෙරේතයින් / තිරිසන් සතුන් හා නිරි සතුන් හැටියට බව බුදුරජාණන්වහන්සේ වේලපහින්ම කියලත් තියන එකේ, ඉස්සරහට යනකොට කාට කාටත් හොඳට 'කන්න' වෙන බව දැනගෙන 'ආතල් එකේ' හිටියානම් හොඳයි...

විශ්වයේ කොයි මුල්ලක සත්වයෙක් ඉපදුනත් ඉපදෙන්නේ, මේ වැඩපිළිවෙලට අනුවයි!!! ඉතින්, මේ සංසාර දුකින් ගැලවුණු කවුරුවත්ම නෑ!!! !!! !!! හැබැයි, ඉතාමත් දුර්ලභ 'ක්ෂණ සම්පත්තියක්' ඇතුව ඉපදෙන්න වාසනාව ලැබුණු වාසනාවන්ත සත්වයෙකුට, ඒ කියන්නේ බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදිලා ශ්‍රී සද්ධර්මය පරම පිවිතුරු විදියටම අහන්න ලැබුණු කෙනෙකුට, මේ සසර දුකින් සදහටම නිදහස්වීමට අවස්ථාවක් ලැබෙනවා!!! ඒ කියන්නේ, අනන්ත කාලයක් තිස්සේ පැවතගෙන ආව පංච උපාදානස්කන්ධයක් එයාගෙන් එහාට යන්න නොදී නවත්තගන්න අවස්ථාවක් ලැබෙනවා!!! හැබැයි අවස්ථාව ලැබුණු පලියට හැමෝටම සාර්ථක වෙන්න ලැබෙනවා කියල එකක් කොහෙත්ම නෑ... කලයුතු දේ හරියටම කරන, ඒකත් තමන්ගේ ජීවිත කාලය තුලදීම කරලා ඉවර කරන, ඉතාමත් සුළු පිරිසක් පමණක්, බුද්ධ සාසනයේ උපරිම ප්‍රයෝජනය ලබාගෙන, රහතුන්වහන්සේලා හැටියට පිරිණිවන් පානවා!!! අනික් එවුන් 'නිකංම නිකං' මැරෙණවා... උන්ට දිගින් දිගටම ඉල්ලං කන්න වෙනවා!!!

සත්වයා කියන්නේ සංකතයක් නිසා, එක්කෙනෙකුට / එකෙකුට තියෙන්නේ තමන්ට ලැබුණු ආයු කාලය විතරයි!!! !!! !!! 'තමුන්' බුද්ධ සාසනයේ උපරිම ප්‍රයෝජනය ලබන්නට / සසර දුකින් නිදහස් වීමට නම්, 'බුද්ධ සාසනය', 'සසර දුකින් එතෙරවීමේ වැඩ පිළිවෙල' එහෙමත් නැත්නම්, 'චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගැනීම' තමුන්ට ලැබුණු ජීවිත කාලය තුලදීම කරලා අවසන් කලයුතු වැඩක්!!! !!! !!! ඊටත් වඩා, තමන්ට එහෙම බුද්ධ සාසනයේ උපරිම ප්‍රයෝජනය ගන්නට නොලැබුණත්, අඩුම ගණනේ මේ ලැබුණු ජීවිත කාලය තුලදී සසර දුකින් එතෙරවීමේ මාර්ගයට, සෝතාපන්න මාර්ගයට, වත් ඇතුල් වෙන්නට නොලැබුණොත්, තමුන් තවත් ක්ෂණ සම්පත්තියක් නැති නාස්ති කරගත්තු මහ පුදුම කාලකන්ණියෙක් වෙනවා!!! !!! !!! අතට ගත්තු දේ කටට දාගන්න තරම්වත් වාසනාවක් නැති මහ පුදුම අවාසනාවන්තයෙක් වෙනවා!!! !!! !!!

** තව ටික දවසක් යනකොට බලාගනිල්ලකෝ ඔය ඉස්සර මහ ඉහලින් වැජඹිච්ච, බුදුහාමුදුරුවොන්ටවත් නැති තරම් නම්බුනාම පට්ටන්දර තිබිච්ච, සාසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයෝ අතීතයේ හිටිය අහිංසක මිනිස්සුන්ටයි තොපිලටයි කරලා තියන දේ...

බුදුරජාණන්වහන්සේ වදාළේ, 'යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!' කියලයි!!! !!! !!!

බුදුරජාණන්වහන්සේ හොඳටම දන්නවා මේ සංසාර ප්‍රශ්ණයට මූලික වෙන හේතුව, '20 ආකාර සක්ඛාය දිට්ඨිය', නැත්නම් සත්වයා පංච උපාදානස්කන්ධයට 20 ආකාරයකට වෙලා තියන රැවටිල්ල නැතිකරගන්න කම්, මේ සත්වයින්ට කිසිම ගැලවීමක් නොලැබෙන බව!!! උන්වහන්සේ කිව්වෙම, "හිස ගිනිගන්නවා වෙන්න පුළුවන්... ඒකට කමක් නෑ!! ඒක ඔහේ ගිනිගත්තාවේ... තමුන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න!!!" "ආයුධයකින් පහර කාල ලේ ගලනවා වෙන්න පුළුවන්... ඕනේ තරම් ලේ ගලපුවාවේ!! තමුන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න!!!" කියලයි. මොකද මේ ඇඟ ගැන බලලා වැඩක් නෑ... ඒක කොහොමත් අනිත්‍යයි!!! තමුන්ට වටින්නේ මේ ලැබුණු අවස්ථාවයි!!! !!! !!! මේ ක්ෂණ සම්පත්තිය miss උනොත් ආයේ කල්ප බර ගණනකට තමුන්ට ගොඩ යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතිවෙන්න පුළුවන්!!! !!! !!! සසර සැඩපහරින් බේරෙන්න නම්, ගොඩටම නැගගන්න 'රහත්වෙන්න' අමාරු උනත්, ආයුෂ ඉවරවෙන්න කලින් ගැට්ටේ හරි එල්ලෙන්න, 'සෝතාපන්න' වත් වෙන්න ඕනෙමයි!!! !!! !!! නැත්නම් තෝ 'මේ පාරත්' ඉවරයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ, "අප්රමාදී වෙන්න... පමාවුවෝ මළවුන් වගෙයි..." කිය කියා කිව්වම, තොපිට ඔය බව තේරුණේ නැද්ද??? ??? ???

'සෝතාපන්න වුන කෙනෙක් 7 වරකට වඩා උපදින්නේ නෑ!!' 'සෝතාපන්න වුනොත් 8 වන භවයක් කරා යන්නේ නෑ!!' කිව්වට, ඊට පහල උදවිය, ධම්මානුසාරී / ශ්‍රද්ධානුසාරී / පැවිදි වෙච්ච / දසසිල් - අටසිල් - පන්සිල් රකින / මස් කැල්ලක්, අරක්කු පොදක් කටේ වත් නොතියන / සිල්වත් / ගුණවත් / අනගාරික කිසි එකෙක් ගැන, එක වචනයක් වත් කියල නැත්තේ අයි??? එවුන් අඩුගනනේ 70 පාරකට වඩා උපදින්නේ නෑ... ආත්ම 80 කට නැත්නම් 800 කට එහා යන්නේ නෑ... කියල වත් දේශණා කරලා නැත්තේ ඇයි??? ??? ??? ලෝක විදු බුදුරජාණන්වහන්සේ ඒ ගැන දන්නේ නැතුව ඇති කියල හිතුවද??? ??? ??? බුදුහාමුදුරුවෝ seen එක ලස්සනට කියල තියෙන්නේ... තොපිට තේරිලා නැතුව විතරයි!!! !!! !!! උන්වහන්සේ දන්නවා, 'කොච්චර දාන මාන දුන්නත්, කොච්චර සිල් රැක්කත්, කොච්චර භාවනා කලත්, සෝතාපන්න නැත්නම් ආයේ කතාකරන්න වත් දෙයක් නෑ!!' කියල!!! !!! !!! සංසාර ගමන ඒ තරමට unsure !!! ඒ තරමට uncertain !!! උන්වහන්සේ ඒකෙ risk එක විතරක් පෙන්නුවා, 'සක්විති රජ කෙනෙක් උනත්, රජකම් කරලා මරණින් මතු දිව්‍යලෝකේ උපතක් ලැබුවත් ඊළඟ වතාවේ ආයේ නිරයට ඇදන් වැටෙන්න පුළුවන්!!' කියල!!! සක්විති රජ කෙනෙක් කියන්නේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ඇතුව උපදින්නට තරම් උතුරන්නම පින් ඇතුව උපදින සත්වයෙක්!!! ගිහිව හිටියොත් සක්විති රජ වෙන, පැවිදි උනොත් බුද්ධත්වයට පත්වෙන තරම් උතුම්ම උතුම් ජීවිතයක් ලබන කෙනෙක්!!! එහෙම 'සක්විති රජ' හැටියට උතුම්ම ජීවිතයක් ගතකළත්, අන්තිමේ මැරෙන්නේ නිකංම නිකං!!! ඒ kick එකට ඊළඟ ජීවිතය දිව්යලෝකෙක සකස්වූනාට ඊළඟ පාර ආයිම වලේ!!! !!! !!!

බුදුහාමුදුරුවෝ 'මහා කාරුණික' නිසා කාගේවත් හිත රිදවන්න බැරි කමට, 'නිරයට ඇදන් වැටෙන්න පුළුවන්...' කිව්වට, 'වැටෙන්න පුළුවන්' නෙවෙයි යකෝ, සෝතාපන්න නැත්නම් අනිවාර්යයෙන්, definitely නිරයට වැටෙනවා!!! !!! !!! සක්විති රජ උනත් සංසාර පැවැත්මට අහුවෙලා උන්නොත් වෙන්නේ එහෙම නම්, තොපි වගේ හීනියට මලක් පහණක් පූජකරගෙන, ලාවට බණක් අහගෙන, 'බුදු දහම' හප හපා ඉන්න කාලකණ්නි නරපණුවෝ සේරටම යන්න වෙන්නේ නිරයටම තමයි බව තොපිට තේරුණේ නැද්ද??? බුදුහාමුදුරුවෝ, 'මැරෙණ මැරෙණ මිනිස්සු උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!!' කියලා කිව්වම, තොපි හිතුවේ පොඩි joke එකක් කරලා... කියලද??? උන්වහන්සේ "සංසාරෝඝං මහබ්භයං" කිව්වා මිසක්, කිසිම තැනකදී, කොයිම වේලාවකදී වත්, 'නෑ... පින්වත! සංසාරේ එච්චරටම භයං නෑ... මං විහිළුවක් කලේ! උඹල ඔන්න ඔහේ හිමි හිමිං, පින් කර කර, පෙරුම් පුර පුර, කරගෙන පලයල්ලා' කියල, කියල තියනවා තොපි අහල / දැකල තියනවද??? තෝ දැන් සෝතාපන්න වෙලාද??? ??? ??? නැත්නම් හොඳට දැනගනින්, තෝ 'මේ සැරෙත්' හතර අපායටම තමයි!!! !!! !!! තෝ කිලෝ 700-800ක ලොකු සංඝයෙක් උනත් ඒත් එච්චරම තමයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 11772457, member: 31903"] [SIZE="4"]මේ දැන් අපිට වෙලා තියෙන්නෙත් ඕකමයි!!! [U][B]අද අපි මේ විඳින හැම වේදනාවක්ම විඳින්න වෙලා තියෙන්නේ, ඔන්න ඔය විදියට 'බුදු ණෙතට වත් පේන්නේ නෑ!!' කියපු තරම් බොහෝම දුර ඈත අතීතයක ඉඳලා පැවතගෙන එන, අපේ නොවන / අපිට අයිති නැති, 'පංච උපාදානස්කන්ධයකට' / 'මතකයකට' නැත්නම් 'කුණු ගොඩකට' අනුව අපි ඉපදුන නිසාම තමයි!!! !!! !!![/B][/U] මේ හිතෙන / දැනෙන හැමදෙයක් මත්, ඒ විදියට ඉපදුන නිසාම තමයි!!! හැබැයි ඒක කරවපු කෙනෙක් / ඒකට දායක වෙච්ච කෙනෙක් කියල කවුරුවත් නෑ!!! 'හේතු' නිසා 'ඵල' හටගන්නා ස්වභාවයට අනුව, 'හේතු-ඵල ධර්මතාවයට' අනුව සිද්ධවෙච්ච දෙයක් විතරයි!!! අන්න ඒකයි බුදුහාමුදුරුවෝ, 'පුරාණ මිදං භික්ඛවේ කම්මං' (මහණෙනි, මෙය පෙර කරපු කර්මයක්!!) කියල කිව්වේ!!! ඉතින්, 'මේක' නැත්නම් 'මේ ජීවිතය' පෙර කරපු කරුමයක් උනාට, තමන් කරපු මගුලකුත් නෙවෙයි උනාට, කොහොමද තමුන්ට ඒක දැනෙන විදිය?? දැන් කොහොමද 'තමුන්' කන / 'තමුන්ට' කන්න වෙලා තියන පරිප්පුව??? ඔන්න ඕකයි මේ සංසාර කතන්දරේ බරපතල කම!!! [B]ඔය පංච උපාදානස්කන්ධයේ පැවැත්ම දිගින් දිගට පවතින්න ඇරියොත්, ඔය 'මම'ත් දිගින් දිගටම හැදෙනවා!!! එහෙම හැදෙන තාක් ඔය 'මට' ගොඩාක් දුක්විඳින්න වෙනවා!!![/B] සම්ප්‍රදායික විදියට, වෙන දේ සුද්ද සිංහලෙන්ම කිව්වොත්, 'තොට' අම්බානට කන්න වෙනවා!!! !!! !!! ඉතින්... මැරෙණ මැරෙණ මිනිස්සු උපදින්නේ පෙරේතයින් / තිරිසන් සතුන් හා නිරි සතුන් හැටියට බව බුදුරජාණන්වහන්සේ වේලපහින්ම කියලත් තියන එකේ, ඉස්සරහට යනකොට කාට කාටත් හොඳට 'කන්න' වෙන බව දැනගෙන 'ආතල් එකේ' හිටියානම් හොඳයි... විශ්වයේ කොයි මුල්ලක සත්වයෙක් ඉපදුනත් ඉපදෙන්නේ, මේ වැඩපිළිවෙලට අනුවයි!!! ඉතින්, මේ සංසාර දුකින් ගැලවුණු කවුරුවත්ම නෑ!!! !!! !!! හැබැයි, [U]ඉතාමත් දුර්ලභ 'ක්ෂණ සම්පත්තියක්' ඇතුව ඉපදෙන්න වාසනාව ලැබුණු වාසනාවන්ත සත්වයෙකුට, ඒ කියන්නේ බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදිලා ශ්‍රී සද්ධර්මය පරම පිවිතුරු විදියටම අහන්න ලැබුණු කෙනෙකුට, මේ සසර දුකින් සදහටම නිදහස්වීමට අවස්ථාවක් ලැබෙනවා!!![/U] ඒ කියන්නේ, අනන්ත කාලයක් තිස්සේ පැවතගෙන ආව පංච උපාදානස්කන්ධයක් එයාගෙන් එහාට යන්න නොදී නවත්තගන්න අවස්ථාවක් ලැබෙනවා!!! හැබැයි අවස්ථාව ලැබුණු පලියට හැමෝටම සාර්ථක වෙන්න ලැබෙනවා කියල එකක් කොහෙත්ම නෑ...[/size] [SIZE="5"]කලයුතු දේ හරියටම කරන, ඒකත් තමන්ගේ ජීවිත කාලය තුලදීම කරලා ඉවර කරන, ඉතාමත් සුළු පිරිසක් පමණක්, බුද්ධ සාසනයේ උපරිම ප්‍රයෝජනය ලබාගෙන, රහතුන්වහන්සේලා හැටියට පිරිණිවන් පානවා!!![/SIZE] [size=4]අනික් එවුන් 'නිකංම නිකං' මැරෙණවා... උන්ට දිගින් දිගටම ඉල්ලං කන්න වෙනවා!!! සත්වයා කියන්නේ සංකතයක් නිසා, එක්කෙනෙකුට / එකෙකුට තියෙන්නේ තමන්ට ලැබුණු ආයු කාලය විතරයි!!! !!! !!![/size] [SIZE="5"][B]'තමුන්' බුද්ධ සාසනයේ උපරිම ප්‍රයෝජනය ලබන්නට / සසර දුකින් නිදහස් වීමට නම්, 'බුද්ධ සාසනය', 'සසර දුකින් එතෙරවීමේ වැඩ පිළිවෙල' එහෙමත් නැත්නම්, 'චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගැනීම' තමුන්ට ලැබුණු ජීවිත කාලය තුලදීම කරලා අවසන් කලයුතු වැඩක්!!! !!! !!![/B][/SIZE] [size=4]ඊටත් වඩා, තමන්ට එහෙම බුද්ධ සාසනයේ උපරිම ප්‍රයෝජනය ගන්නට නොලැබුණත්, අඩුම ගණනේ මේ ලැබුණු ජීවිත කාලය තුලදී සසර දුකින් එතෙරවීමේ මාර්ගයට, සෝතාපන්න මාර්ගයට, වත් ඇතුල් වෙන්නට නොලැබුණොත්, තමුන් තවත් [B][U]ක්ෂණ සම්පත්තියක් නැති නාස්ති කරගත්තු මහ පුදුම කාලකන්ණියෙක් වෙනවා!!! !!! !!! අතට ගත්තු දේ කටට දාගන්න තරම්වත් වාසනාවක් නැති මහ පුදුම අවාසනාවන්තයෙක් වෙනවා!!! !!! !!![/U][/B] ** තව ටික දවසක් යනකොට බලාගනිල්ලකෝ ඔය ඉස්සර මහ ඉහලින් වැජඹිච්ච, බුදුහාමුදුරුවොන්ටවත් නැති තරම් නම්බුනාම පට්ටන්දර තිබිච්ච, සාසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයෝ අතීතයේ හිටිය අහිංසක මිනිස්සුන්ටයි තොපිලටයි කරලා තියන දේ...[/size] [SIZE="6"][B]බුදුරජාණන්වහන්සේ වදාළේ, 'යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!' කියලයි!!! !!! !!![/B][/SIZE] [size=4]බුදුරජාණන්වහන්සේ හොඳටම දන්නවා මේ සංසාර ප්‍රශ්ණයට මූලික වෙන හේතුව, '20 ආකාර සක්ඛාය දිට්ඨිය', නැත්නම් සත්වයා පංච උපාදානස්කන්ධයට 20 ආකාරයකට වෙලා තියන රැවටිල්ල නැතිකරගන්න කම්, මේ සත්වයින්ට කිසිම ගැලවීමක් නොලැබෙන බව!!! [B]උන්වහන්සේ කිව්වෙම, "හිස ගිනිගන්නවා වෙන්න පුළුවන්... ඒකට කමක් නෑ!! ඒක ඔහේ ගිනිගත්තාවේ... තමුන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න!!!" "ආයුධයකින් පහර කාල ලේ ගලනවා වෙන්න පුළුවන්... ඕනේ තරම් ලේ ගලපුවාවේ!! තමුන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න!!!"[/B] කියලයි. මොකද මේ ඇඟ ගැන බලලා වැඩක් නෑ... ඒක කොහොමත් අනිත්‍යයි!!! [B]තමුන්ට වටින්නේ මේ ලැබුණු අවස්ථාවයි!!! !!! !!![/B] මේ ක්ෂණ සම්පත්තිය miss උනොත් ආයේ කල්ප බර ගණනකට තමුන්ට ගොඩ යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතිවෙන්න පුළුවන්!!! !!! !!! [B][U]සසර සැඩපහරින් බේරෙන්න නම්, ගොඩටම නැගගන්න 'රහත්වෙන්න' අමාරු උනත්, ආයුෂ ඉවරවෙන්න කලින් ගැට්ටේ හරි එල්ලෙන්න, 'සෝතාපන්න' වත් වෙන්න ඕනෙමයි!!! !!! !!![/U][/B] නැත්නම් තෝ 'මේ පාරත්' ඉවරයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ, "අප්රමාදී වෙන්න... පමාවුවෝ මළවුන් වගෙයි..." කිය කියා කිව්වම, තොපිට ඔය බව තේරුණේ නැද්ද??? ??? ???[/size] [SIZE="5"][U]'සෝතාපන්න වුන කෙනෙක් 7 වරකට වඩා උපදින්නේ නෑ!!' 'සෝතාපන්න වුනොත් 8 වන භවයක් කරා යන්නේ නෑ!!' කිව්වට, ඊට පහල උදවිය, ධම්මානුසාරී / ශ්‍රද්ධානුසාරී / පැවිදි වෙච්ච / දසසිල් - අටසිල් - පන්සිල් රකින / මස් කැල්ලක්, අරක්කු පොදක් කටේ වත් නොතියන / සිල්වත් / ගුණවත් / අනගාරික කිසි එකෙක් ගැන, එක වචනයක් වත් කියල නැත්තේ අයි??? එවුන් අඩුගනනේ 70 පාරකට වඩා උපදින්නේ නෑ... ආත්ම 80 කට නැත්නම් 800 කට එහා යන්නේ නෑ... කියල වත් දේශණා කරලා නැත්තේ ඇයි??? ??? ???[/U][/SIZE] [size=4]ලෝක විදු බුදුරජාණන්වහන්සේ ඒ ගැන දන්නේ නැතුව ඇති කියල හිතුවද??? ??? ??? බුදුහාමුදුරුවෝ seen එක ලස්සනට කියල තියෙන්නේ... තොපිට තේරිලා නැතුව විතරයි!!! !!! !!! උන්වහන්සේ දන්නවා, [B]'කොච්චර දාන මාන දුන්නත්, කොච්චර සිල් රැක්කත්, කොච්චර භාවනා කලත්, සෝතාපන්න නැත්නම් ආයේ කතාකරන්න වත් දෙයක් නෑ!!'[/B] කියල!!! !!! !!! සංසාර ගමන ඒ තරමට unsure !!! ඒ තරමට uncertain !!! උන්වහන්සේ ඒකෙ risk එක විතරක් පෙන්නුවා, [B]'සක්විති රජ කෙනෙක් උනත්, රජකම් කරලා මරණින් මතු දිව්‍යලෝකේ උපතක් ලැබුවත් ඊළඟ වතාවේ ආයේ නිරයට ඇදන් වැටෙන්න පුළුවන්!!'[/B] කියල!!! සක්විති රජ කෙනෙක් කියන්නේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ඇතුව උපදින්නට තරම් උතුරන්නම පින් ඇතුව උපදින සත්වයෙක්!!! ගිහිව හිටියොත් සක්විති රජ වෙන, පැවිදි උනොත් බුද්ධත්වයට පත්වෙන තරම් උතුම්ම උතුම් ජීවිතයක් ලබන කෙනෙක්!!! එහෙම 'සක්විති රජ' හැටියට උතුම්ම ජීවිතයක් ගතකළත්, අන්තිමේ මැරෙන්නේ නිකංම නිකං!!! ඒ kick එකට ඊළඟ ජීවිතය දිව්යලෝකෙක සකස්වූනාට ඊළඟ පාර ආයිම වලේ!!! !!! !!! බුදුහාමුදුරුවෝ 'මහා කාරුණික' නිසා කාගේවත් හිත රිදවන්න බැරි කමට, 'නිරයට ඇදන් වැටෙන්න පුළුවන්...' කිව්වට, [B][U]'වැටෙන්න පුළුවන්' නෙවෙයි යකෝ, සෝතාපන්න නැත්නම් අනිවාර්යයෙන්, definitely නිරයට වැටෙනවා!!! !!! !!![/U][/B] සක්විති රජ උනත් සංසාර පැවැත්මට අහුවෙලා උන්නොත් වෙන්නේ එහෙම නම්, තොපි වගේ හීනියට මලක් පහණක් පූජකරගෙන, ලාවට බණක් අහගෙන, 'බුදු දහම' හප හපා ඉන්න කාලකණ්නි නරපණුවෝ සේරටම යන්න වෙන්නේ නිරයටම තමයි බව තොපිට තේරුණේ නැද්ද??? බුදුහාමුදුරුවෝ, 'මැරෙණ මැරෙණ මිනිස්සු උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!!' කියලා කිව්වම, තොපි හිතුවේ පොඩි joke එකක් කරලා... කියලද??? උන්වහන්සේ "සංසාරෝඝං මහබ්භයං" කිව්වා මිසක්, කිසිම තැනකදී, කොයිම වේලාවකදී වත්, 'නෑ... පින්වත! සංසාරේ එච්චරටම භයං නෑ... මං විහිළුවක් කලේ! උඹල ඔන්න ඔහේ හිමි හිමිං, පින් කර කර, පෙරුම් පුර පුර, කරගෙන පලයල්ලා' කියල, කියල තියනවා තොපි අහල / දැකල තියනවද??? [B][U]තෝ දැන් සෝතාපන්න වෙලාද??? ??? ??? නැත්නම් හොඳට දැනගනින්, තෝ 'මේ සැරෙත්' හතර අපායටම තමයි!!! !!! !!! තෝ කිලෝ 700-800ක ලොකු සංඝයෙක් උනත් ඒත් එච්චරම තමයි!!! !!! !!![/U][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom