Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

දුකක් කරදරයක් නැතුව සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න තියන තාක් කිසිම කෙනෙකුට ජීවිතේ අවබෝධ කරන්න, සංසාර දුකෙන් නිදහස් වෙන්න වගේ දේවල් හිතෙන්නේ වත් නෑ!!! එතකොට උනන්දුව ඇතිවෙන්නේ, හැමතිස්සෙම කල්පණා වෙන්නේ, දියුණු වෙන්නේ කොහොමද? වැඩි වැඩියෙන් සැප, 'ආතල් එක' ගන්නේ කොහොමද?? වගේ දේවල් ගැන තමයි!!! එහෙම වෙන්න හේතුවෙන, මනුෂ්‍යා නොමග යන, 'මත් වෙන' කරුණු 3 කුත් බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්න, 1- ආරෝග්‍යය මදය (නිරෝගීකම නිසා) 2- යෞවන මදය (යෞවනකම නිසා) 3- ජීවිත මදය (මැරෙන්නෙ නෑ කියල හිතන නිසා) කියල!!! ඉතින්, බොහොමයක් වෙලාවට හුඟාක් එවුන්ගේ ඇස් ඇරෙන්නේ 'රිදෙන්නම කන්න' වෙච්ච වෙලාවට තමයි!!! දුක් කරදර එන්න ගත්තම එන්නෙත් වැල නොකැඩී... ඒත් ඒ වෙනකොට ගොඩ දෙනෙක්ගේ time passed!!! හැබැයි ඉතින් කරන්න දෙයක් නෑ... බුදුරජාණන්වහන්සේ වදාළේ, 'ප්‍රඥාව තියනවා නම් වෙන මොනවා නැති උනත් කමක් නෑ!! ප්‍රඥාව නැත්නම් වෙන මොනවා තිබුණත් වැඩක් නෑ!!' කියලයි!!!

'සංසාර ගමන භයානකයි... තමුන් ඉන්නේ ලොකු අනතුරක... තමුන්ව බේරගන්න වෙන කාටවත් බෑ... ගොඩ යන්න කියල දෙන්න විතරයි පුළුවන්... තමන්ගේ ආරක්ෂාව සලසගන්න තියෙන්නේ තමුන්ටමයි... ඉක්මනට දැන ඉගෙනගෙන තමන්ගේ ගැලවීම සලසා ගන්න... කිය කියා කොච්චර කිව්වත් පිලි නොගන්න, උගත් උසස් 'බූරු ජනතාව' සෑහෙන ඉන්නවා!!! !!! !!! ඒ අයගේ route එක වෙනස් කරන්න අමාරුයි... යන විදියකට යන්න... කන විදියකට කන්න... ඇරලා, අමතක කරලා දාන්න විතරයි පුළුවන්!!! !!! !!! සංසාර බය ඇතිවෙච්ච, අනතුර තේරිච්ච, ගැලවෙන්න උවමනා වෙච්ච උදවිය නම් කිසි කෙනෙක් චුට්ටක් වත් බයවෙන්න එපා!!! ඔයාල මේ ජීවිතයෙන්ම, නැත්නම් තව එකක් ඇතුලත, බැරිම උනොත් උපරිම ජීවිත 7ක් ඇතුලත අනිවාර්යයෙන් ඒ සංසාර දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන එක වෙනවා මයි!!! !!! !!! ඒක වලක්වන්න පුළුවන් 'ලොක්කෝ' කවුරුවත් දැන් නෑ!!! !!! !!! මං කිව්වේ, 'දැන් control එක මගේ අතේ' කියල...

කරුණු ගලපලා ලියන්න බර කාලයක් ගතවෙනවා... යුතුකම් / වගකීම් වලට කාලය යොදන්න උනහම තවත් කල් යනවා... අන්න ඒකෙන් තමයි කතාව පරක්කු වෙනවනම් වෙන්නේ!!! මං පුළුවන් ඉක්මනට සේරම ලියල ඉවරකරනවා. ඔයාල දන්න දන්න හැමෝටම මේ ගැන කියල, එයාලටත් කියවල බලල කරුණු දැනගන්න කියන්න. ඒක තමයි වෙන්න ඕනේ!!! මේ වැඩේ තනිකරම කල්‍යාණමිත්‍ර සම්පත්තිය මත රඳා පවතින දෙයක්!!! මාත් දන්න දන්න හැමෝටම කියල තියෙන්නේ... ඉස්සරහටත් කියනවා!!! ඔයාල ඔයාලගේ යාලුවෝ / නෑදෑයෝ / අසල්වැසියෝ කට්ටියට කියන්න!!! ඒකෙන් එක්කෙනෙකුට දෙන්නෙකුට හරි ගොඩයන්න අවස්ථාවක් හදල දෙන්න ලැබුණොත් ඔයාලටත් ඒක ලොකු ආශීර්වාදයක් වේවි!!!

[QUOTE="Damith Kariyawasam, post: 11798324, member: 31903"] [url=http://www.elakiri.com/forum/showthread.php?p=11772452&post=11772452]<< Previous[/url] [size=4]දුකක් කරදරයක් නැතුව සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න තියන තාක් කිසිම කෙනෙකුට ජීවිතේ අවබෝධ කරන්න, සංසාර දුකෙන් නිදහස් වෙන්න වගේ දේවල් හිතෙන්නේ වත් නෑ!!! එතකොට උනන්දුව ඇතිවෙන්නේ, හැමතිස්සෙම කල්පණා වෙන්නේ, දියුණු වෙන්නේ කොහොමද? වැඩි වැඩියෙන් සැප, 'ආතල් එක' ගන්නේ කොහොමද?? වගේ දේවල් ගැන තමයි!!! එහෙම වෙන්න හේතුවෙන, මනුෂ්‍යා නොමග යන, 'මත් වෙන' කරුණු 3 කුත් බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්න, [U]1- ආරෝග්‍යය මදය (නිරෝගීකම නිසා) 2- යෞවන මදය (යෞවනකම නිසා) 3- ජීවිත මදය (මැරෙන්නෙ නෑ කියල හිතන නිසා)[/U] කියල!!! ඉතින්, බොහොමයක් වෙලාවට හුඟාක් එවුන්ගේ ඇස් ඇරෙන්නේ 'රිදෙන්නම කන්න' වෙච්ච වෙලාවට තමයි!!! දුක් කරදර එන්න ගත්තම එන්නෙත් වැල නොකැඩී... ඒත් ඒ වෙනකොට ගොඩ දෙනෙක්ගේ time passed!!! හැබැයි ඉතින් කරන්න දෙයක් නෑ... [B]බුදුරජාණන්වහන්සේ වදාළේ, 'ප්‍රඥාව තියනවා නම් වෙන මොනවා නැති උනත් කමක් නෑ!! ප්‍රඥාව නැත්නම් වෙන මොනවා තිබුණත් වැඩක් නෑ!!' කියලයි!!![/B] 'සංසාර ගමන භයානකයි... තමුන් ඉන්නේ ලොකු අනතුරක... තමුන්ව බේරගන්න වෙන කාටවත් බෑ... ගොඩ යන්න කියල දෙන්න විතරයි පුළුවන්... තමන්ගේ ආරක්ෂාව සලසගන්න තියෙන්නේ තමුන්ටමයි... ඉක්මනට දැන ඉගෙනගෙන තමන්ගේ ගැලවීම සලසා ගන්න... කිය කියා කොච්චර කිව්වත් පිලි නොගන්න, උගත් උසස් 'බූරු ජනතාව' සෑහෙන ඉන්නවා!!! !!! !!! ඒ අයගේ route එක වෙනස් කරන්න අමාරුයි... යන විදියකට යන්න... කන විදියකට කන්න... ඇරලා, අමතක කරලා දාන්න විතරයි පුළුවන්!!! !!! !!! [B][U]සංසාර බය ඇතිවෙච්ච, අනතුර තේරිච්ච, ගැලවෙන්න උවමනා වෙච්ච උදවිය නම් කිසි කෙනෙක් චුට්ටක් වත් බයවෙන්න එපා!!! ඔයාල මේ ජීවිතයෙන්ම, නැත්නම් තව එකක් ඇතුලත, බැරිම උනොත් උපරිම ජීවිත 7ක් ඇතුලත අනිවාර්යයෙන් ඒ සංසාර දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන එක වෙනවා මයි!!! !!! !!![/U][/B] ඒක වලක්වන්න පුළුවන් 'ලොක්කෝ' කවුරුවත් දැන් නෑ!!! !!! !!! මං කිව්වේ, 'දැන් control එක මගේ අතේ' කියල... කරුණු ගලපලා ලියන්න බර කාලයක් ගතවෙනවා... යුතුකම් / වගකීම් වලට කාලය යොදන්න උනහම තවත් කල් යනවා... අන්න ඒකෙන් තමයි කතාව පරක්කු වෙනවනම් වෙන්නේ!!! මං පුළුවන් ඉක්මනට සේරම ලියල ඉවරකරනවා. ඔයාල දන්න දන්න හැමෝටම මේ ගැන කියල, එයාලටත් කියවල බලල කරුණු දැනගන්න කියන්න. ඒක තමයි වෙන්න ඕනේ!!! මේ වැඩේ තනිකරම කල්‍යාණමිත්‍ර සම්පත්තිය මත රඳා පවතින දෙයක්!!! මාත් දන්න දන්න හැමෝටම කියල තියෙන්නේ... ඉස්සරහටත් කියනවා!!! ඔයාල ඔයාලගේ යාලුවෝ / නෑදෑයෝ / අසල්වැසියෝ කට්ටියට කියන්න!!! ඒකෙන් එක්කෙනෙකුට දෙන්නෙකුට හරි ගොඩයන්න අවස්ථාවක් හදල දෙන්න ලැබුණොත් ඔයාලටත් ඒක ලොකු ආශීර්වාදයක් වේවි!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom